භාවනාවේ බලයෙන් රෝග සුවපත් කරන අරුම පුදුම නීතිවේදියා.. ┃Lowyer Nilantha Hettige
ฝัง
- เผยแพร่เมื่อ 19 พ.ย. 2024
- භාවනාවේ බලයෙන් රෝග සුවපත් කරන අරුම පුදුම නීතිවේදියා.. ┃Lowyer Nilantha Hettige
-----------------------------------------------------------------------------------------------------------------
#NilanthaHettige
#SatyalokaTV
#Spiritual
-----------------------------------------------------------------------------------------------------------------
අපගේ Facebook පිටුව මෙතැනින්..
Facebook : / satyalokatv
-----------------------------------------------------------------------------------------------------------------
Dew suwa Sewa, Deegoda Kumara, Wishwa Karma, Nai FM, Aluth Video, Amuthu video, Vishma Lokaya, Ape Pansala, Mata Siwagami, yantra mantra, Gurukam, Wishwa Shakthiya, Wishnu Deviyan, Vishnu Kovila, Wishwa balaya, Dewalaya, Ape gama, naga lokaya, raja tv, neth fm, neth news, hiru news, hiru fm, derana tv, derana fm, super star, hasini shashikala, healing power, madu talk, kali maniyo, kali amma, kali kovila, vishwa kirana, puduma lokaya, kalu sudu atara, ratta, chanux, janai priyai, adyatmika shaktiya, adyatmika lokaya, sri lanka rupawahini corperation, itn news, hiru gossip, hasini sammuels, hasini, sinhala beheth, sinhala weda mahattaya
ඇත්තටම නිලන්ත හෙට්ටිගේ මහතා හරිම උතුම්. මහත්මයෙක් ,❤️❤️💖❤️💖❤️❤️❤️
ආධ්‍යාත්මික දියුණුවක් ලබා සිටින බොහෝ දෙනා අපිව දැනුවත් නොකරන දේවල් බොහොමයකින් ඔබ අපව දැනුවත් කලා..ගොඩක් ස්තූතියි ඔබතුමාට ..තෙරැවන් සරණයි
ගොඩාක් පින් ඔබතුමාට පුළුවන් මේ වගේ අධ්‍යාත්මික භාවනා වලට යොමු කර ඔහුනට උපකාර කරන්න ස්තුතියි 💐💐💐
බොහොම ස්තූතියි
Wenat agam wala wage mahprimanayen leda suwa nokaranne ey
Very informative
ඔබට ගොඩක් පින් 🙏🙏
මහත්මා හමුවිමට අවශ්‍ය නමි එතුමා ව සමිබන්ධකර ගැනිමට දුරකථනය ලබාදෙන්නේ නමි බොහොම පිං.
Godak pin obathumata!!niduk nirogi suwapath wewa!!deergayu wewa!!
සර් කාර්ය බහුලත්වය නිසා ඔබතුමා ට අපිට සවන් දෙන්න .බැරි වේවි.ඒත් ගස හූරන එක ගැන දැනුවත් කරන්න සමාවෙලා පින්
දැන් ඔබතුමාට හොඳ අවශ්ඨාවක් තියනවා කොරොනා වයිරසය නැතිකරන්න
Super.👍🙏.Thank you.
Matath me poth kiyawaddi mama wishwasa nokarapu godak dan wishwasa karanna wela thiyenw.
🙏🙏🙏
Methumage siyaluma poth ma kiyawa thiyana. mage jeevithaya sarthaka kara ganeemata ewa boho se udaw una oba thumata nivan suwa labewa
මහා පුණ්‍යවන්තයෙක් !
OBATUMATA GODAK STUTI..BAWANAWEN ADYATHMAKA DANUMA WARDANAYA KIRIMA GANA DANUWATH KIRIMA.. NIDUK NIROGI WEVA..NAMO BUDDAYA
මෙතන කියන දේවල් ඇත්තද බොරුදනං දන්නෙ නෑ..හැබැයි මෙතුම වටින පොත් ගොඩක් ලියල තියනව.. මම භාවනාවට යොමුවුනේ ඒව කියවීමෙන්.
Methuma sambandha karagatha haki akarayath damanna.pls.kuda daruwekuge jeewithaya bera ganimata.!
Methumage poth itha saarawath. Ewani adahas boru karayekuta thiyenna widihak ne.
Corona suwakarala. Thiyanawada Anna awsthawa gonna oppukaranna
මෙතුමා පෞද්ගලිකව මා දන්නචා. එතුමාගේදුරකතන අංකය එතුමා ලියු පොත් පත්වල තියෙනවා.
Please give me his number
can I get his mobile number?
Math drawya bona kenek atharawanna puluwanda
නිලන්ත මහත්තයා ..
ඇයි ඔබ " නම් ම්යෝ හෝ රෙන් ගේ ක්යෝ .."
ධර්ම පාඨය පිළිබඳව නොකීවේ..
ආධ්‍යාත්මික ජීවිතයේ හරය සොයන්න උනන්දුවක් දක්වන සියල්ලන්ටම පාර පෙන්වන 🔑 යතුර එම ධර්ම පාඨය සජ්ජායනය කිරීමයි..
නිලන්ත මහත්තයා මෙම සාකච්ඡාවේදී නොකියා කියූ රහස එයයි..
Obathumage.Desanayata.ma.garukaranava.evagema.ape.mavbimeth.ledun.Suwakaranna.Uthum.mahathek.Sitinava.E.Deegod.Kumara.mahathma.Theruwan.Saranai
Oba thumage number ekk denn puluvanda
දිගොඩ කුමාර මහතා කරපු ප්‍රාතිහාරයෙන් අදිමානසික හැකියාවෙන් ලෙඩ සුව කරන අය බහුලයි මේ අතර හොරුද නැතුවාම නොවෙයි
බාවනාවෙන් ලෙඩ සුව කල හැක මගේ බාප්පා කෙනෙක් මිදිගම පිරිත් බලයෙන් ලෙඩ සුව කරනවා දැනට අවුරුදු 40කට ඉස්සෙල්ලා
Tawamath beheth karanawada?
තාත්තා වයස නිසා ගමේ යන්නෙ නැහ් ඒ නිසා විස්තර දන්නෙ නැහැ ..
Mata number eka dendakoo
Sthuthy godak.
බුදුන් වහන්සේ උපන් ස්ථානය
පිළිබඳ විවෘත සංවාද යත් ගොඩනැගී ඇත නේපාලයේ ලුම්බිණි යේ ඉපදීම එක මතයකි අනෙක ජන්ඹුදීපයේ ඉපදීම පිළිබඳ මතය යි 1505 පෙර දේශීය ඤන පද්ධතිය තුළ ඒ පිළිබඳ සැකයක් නොවීය එහෙත් 1505 පසු ව එය ඛණ්ඩනය විය අඛණ්ඩව සන්නයනය නොවීය මෙම ගැටළු වෙහි තිඹිරිගෙය ද එම අන්තරය විය ඒ අනුව මෙය ඓතිහාසික කාරණාවක් වන අතර එසේ නොමැති ව වහරක හෝ වෙනත් පිරිසක් සමාධි යෙන් දැනීමක් හෝ සොයාගැනීම ක් නොවේ මෑතකාලීන ය මෙය මතු කළෝ සෝම ස්වාමීන් වහන්සේ ය එසේම ස්වේච්ඡා සෙලිලිපි ගවේෂක ජයරත්න පතිර ආරච්චි මහතා ද සැලකිය යුතු කාර්ය භාරයක් කරන ලදී සෙනරත් පරණවිතාන මහතා ද මේ පිළිබඳව සවිඤානක විය නේපාලයේ පියුරේ සහ කනින්හෑම්ලා ප්‍රොජෙක්ට් එකක් කළ බව පැහැදිලි ය මෙම ලංකාවේ ඉපදීම පිළිබඳ මතය වහරක සහ මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි වරුන් ධර්ම කාරණා සමග පටලවාගත් යුතු නැත ඒ පිළිබඳ වෙනම කතා කළ හැක ගොතම බුදුන් නමින් සෙල් ලිපි , ගුරුත්වාකර්ෂණ ය අවම ස්ථානය , බලන්ගොඩ කල්තොට පුර්ව මහින්දාගමනික බුදු සමය පිළිබඳ සාක්ෂි හමු වීම යන කරුණු මත ඉතා දියුණු සංවාදය ක් ඇතිවිය යුතුය මාගේ ඇවෑමෙන් පසු බුද්ධ සාසනය පවතිනුයේ ශ්‍රිලංකාවේ ය යන්න බුද්ධ භාෂිතය ක් ද? බුදුන් වහන්සේ දෘෂ්ටි වාදි ප්‍රකාශ නොකරති වර්තමානයේ බුද්ධ සාසනය බුරුම යේ , ටිබෙටයේ ඉංදියාවේ නොපවතී ? බුදු වරු ඉංදියාවේ පහළව බුද්ධ සාසනය ඉංදියාවේ නොපිහිටීම ට හේතු කිම කෝටි සංඛ්‍යාත ජනතාව ක් වාසය කරන ඉංදියාවේ ජාති සෝතාපන්න ව ඉපදෙන හින්දු මුස්ලිම් සික් දමිළ වෙනත් ජාතික යන් උපතින් ලබන ලබිදිය කුමක් උවත් සම්‍යක්දෘෂ්ටික බැවින් සුවිශේෂී බෞද්ධ ආලෝක යක් උදාවිය යුතු ය බුදු වරු ඉපදුණු බුදු වූ ස්ථාන කාලයේ වැලිතලා වෙන යටනොවේ විශ්ව කාල අවකාශ න්‍යාය අනුව නැවත නැවත බැබළේ පුහුදුන් මිනිසුන් ගේ සාක්ෂි එතරම් තීරණාත්මක නොවේ
මාහාතා හරි. බුද්ධ ආන පාන සි සමාදි ගැබුරැයි. යු ටියුබි එකෙ සං දේසනාවක් හාන්න. ඔය ඔක්කෝම ලොවුකිකයි. මාර්ගපල ලාබාන්න සං දේසනාව හාන්න.
Thamunlata thiyenne budun upan thana hoya hoya inna thamai. Waharaka meewana palane wage thawa rahathun godak bihiwela innawane e udawiya ekka ekathuwela e wade karagaththoth hodanadda anith minissu apagatha nokara. Thamanuth nomaga gihin minissuth nomaga yawanne natuwa thamange manasa diyunu karaganna baluwanm narakada? Mulin eka karagattanam budun koheda ipadune kiyala thamatama danaganna puluwan. Ehema natuwa boru mithyadustikayan wenna epa. Kaalama suthraya kiyala inna anunge olu winasa nokara.
ඔබගේ භාවනා ගුරුවරයා නන්දසිරි හිමියන් නම් අනේ පරිස්සම් වන්න. ඒ භාවනා ත්‍රිපිටකයට පටහැනි. හොඳින් භාවනා ගැන හදාරා පොත් ලියන්න
මහත්තයා ඔබ තුමාගේන් උපදෙස් ටිකක් ලබා ගැනීමට අවශයි. ඔබ තමා හා සම්බන්ධ විය හැක්කෙ කෙසේ ද
Please give me Tel. No.
ඔක්කොටම කලින් කැමරාව දිහා බලාගෙන කතා කරන්න පුරුදු වෙන්න මහත්මයා.. බොරුකාරයන්ට තමයි කෙලින් බලාගෙන කතා කරන්න බැරි..
wayasa keeyada malli?issara minissu dan podi ewn wage camara diha balagena dawasa gewanna purudu wela na! anith eka methuma Lowyer kenek.
Malshan pathum .hamadema waradi hoyanna apa .mokedda bn uba
boru karanna epa ayyo
Kohomada danne
ඔබට ගොඩක් පින් 🙏🙏