NPP Sri lanka Theme Song | ජාතික ජන බලවේගයේ තේමා ගීතය | එක්වෙමු අපි සැම එකසේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 1.4K

  • @krishansrilankeshwara2349
    @krishansrilankeshwara2349 10 หลายเดือนก่อน +102

    අපේ මුළු ස්කීම් එකේම චන්ද ටික Npp එකට තමයි.ජය වේවා

  • @sadusha736
    @sadusha736 10 หลายเดือนก่อน +48

    අද ගීතය ඇහුවේ.(2023.12.03 උදේ 08.11 දකුණු කළුතර සිට)පට්ට කොලිටි
    බොක්කටම වැදුනා
    පක්ෂ ය මොකක් උනත් ගීතය මගේ අම්මටම කියපු සුන්දර ගීතයක්.
    ආයෙමත් මාව බලා ගන්න මවුනි ලක්' ❤
    හදවතින්ම අනුර සර්ට ලක්මවු ගොඩ ගන්නට හැකියාව මෙන්ම පෑගු ගමේ වැලි ඉදිරියටත් පෑගීමට හැකිවේවායි පතමි.❤

    • @UtharaBope
      @UtharaBope 24 วันที่ผ่านมา

      🎉

  • @priyandanirajanayake
    @priyandanirajanayake ปีที่แล้ว +267

    අදයි ගීතය ඇහුවේ.(2023.10.07) ජය වේවා !!!!!

    • @sarathvickramarachi8353
      @sarathvickramarachi8353 ปีที่แล้ว +2

      ජෙප්පන්ගේ
      සෝකාලාපය
      තේමා ගීතය මාස 6න්
      වෙනස් wenawa

    • @LyricLegacy629
      @LyricLegacy629 10 หลายเดือนก่อน

      @@sarathvickramarachi8353 bayyek form wela

    • @srilanka5819
      @srilanka5819 10 หลายเดือนก่อน

      @@sarathvickramarachi8353 ඒ වාගේම තමයි තොගේ අමිමත් කලින් කලට මිනිස්සු මාරැකරනවා.පසුගිය කාලයේදී 🦆සහ කපුටා .දැන් නරියාද?

    • @dilruwankosala6574
      @dilruwankosala6574 10 หลายเดือนก่อน +13

      අපි ඒක බලාගමු..ඔක්කොම උබ වගේ හරක් නෙවෙයි..මේපාර අනිවා NPP දිනනවා

    • @ThanuThanu-b4d
      @ThanuThanu-b4d หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

  • @universalknowledge4486
    @universalknowledge4486 10 หลายเดือนก่อน +95

    මට සතුටුයි...සෙනග දකිද්දි...මං දිපු හැම චන්දයක්ම දුන්නේ සීනුවට...මේ පාර මාලිමාවට දිලා රටට යුතුකම ඉශ්ටකරනවා...මට දරුවෝ නෑ..එත් රටේ උපන් සහ උපදින හැම එකාටම හොද රටක් දෙන්න..මම මගේ යුතුකම ඉටු කරනවා....ජය මාලිමාවට

  • @Iro-Bathik
    @Iro-Bathik ปีที่แล้ว +378

    ඇස්වලට කදුලුත් එනවා.මාලිමවට ජය වේවා....❤❤❤❤❤

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 ปีที่แล้ว +12

      සතුටු සිනා දෝරෙ ගලන හෙටදවසක් උදාවේවා......!

    • @himashanethmini672
      @himashanethmini672 10 หลายเดือนก่อน +3

      ❤️❤️❤️

    • @raviweerarathna7308
      @raviweerarathna7308 10 หลายเดือนก่อน +3

      Gotabaya👉2

    • @dilaniperera7509
      @dilaniperera7509 9 หลายเดือนก่อน +1

      ❤️🌷

    • @HiranManjula
      @HiranManjula 8 หลายเดือนก่อน

      @@raviweerarathna7308 Gotabayata thibunu pracharanaya & hype eke kisima waraddak na. palakayage waradda misak.

  • @sreeathukorala1342
    @sreeathukorala1342 9 หลายเดือนก่อน +49

    බලන්න ආස සුන්දර නායකයෙක් ,ඒක අපි හැම ගේම පැතුමයි!

  • @ar1920
    @ar1920 ปีที่แล้ว +237

    ජනතාවගේ එකම බලාපොරොත්තුව ඔබයි. මාලිමාවට ජයවේවා ..............!

  • @chandikalakmal8335
    @chandikalakmal8335 10 หลายเดือนก่อน +181

    ඇත්තෙන්ම මගේ අපේ ලංකා මාතාව කවදාවත් රවට්ටන්න එපා මේ අපේ අන්තිම බලාපොරොත්තුව අපි ලොකු විස්වාසයකින් බලාගෙන ඉන්නෙ

    • @sugithakalanka4708
      @sugithakalanka4708 28 วันที่ผ่านมา

      🥰🥰😍🥰😍🥰

    • @HansiWeerasingha-b4f
      @HansiWeerasingha-b4f 25 วันที่ผ่านมา

      🥺❤️🎉

    • @aroshiprasadika6940
      @aroshiprasadika6940 15 วันที่ผ่านมา

      අද මුලු රට එක මිටකට සුබ නැකතට රට අනුරට.
      2024/09/21❤

  • @anandakulasooriya8721
    @anandakulasooriya8721 2 ปีที่แล้ว +203

    රට ගොඩනැගීමට ජනතාව ගේ අවසන් බලාපොරොත්තුව ඔබ ට ඵ් ශක්තිය ධෛර්යය ලැබේවා...!

    • @AselaSubath-r1z
      @AselaSubath-r1z 29 วันที่ผ่านมา

      දැන් ඒක ලැබිල තියනව. ජනපති AKD.❤

  • @TharangaHaloluwa
    @TharangaHaloluwa 8 หลายเดือนก่อน +11

    අපේ පැතුම ඔබයි ..ජාතික ජනබල වේගයට ජයවේවා ..❤❤

  • @Sanjanawijewickrama
    @Sanjanawijewickrama 2 ปีที่แล้ว +476

    1980 සිට මගේ එකම සිහිනය ........ජනතා ව්මුක්ති පෙරමුන යි ජයවේවා .jvp .👍👍🔔🔔👍👍

    • @sarathvickramarachi8353
      @sarathvickramarachi8353 ปีที่แล้ว +5

      ඇයි 1969 සිට
      ජෙප්පන්ගේ හීනය
      අවුරුදු 54 ක්

    • @kusumprasanna9568
      @kusumprasanna9568 10 หลายเดือนก่อน +3

      Okunta saapa wenawa 88 89 kalapu balu wada walata

    • @LyricLegacy629
      @LyricLegacy629 10 หลายเดือนก่อน +17

      @@kusumprasanna9568 eka athi une kohomada kiyala hoyala balapn machan. okata wagakiyanna one JR jayawardhana

    • @champikaherath808
      @champikaherath808 10 หลายเดือนก่อน

      @@kusumprasanna9568 දේශපාලනය උඩින් පල්ලෙන් අතගාන්න එපා හෙන ගහන්නේ උබලාගේම දරුවන්ගේ අනාගතයට....කියවන්න හොයන්න.දරුවන්ට රටක් හදන්න කැපවෙන්න.උබලා කරපල්ලා අපි ඇද හොයන්නම් වගේ ඉන්න එපා අපි ඔක්කොම කැප වෙන්න ඕන

    • @ramanipaliyawaththa4226
      @ramanipaliyawaththa4226 10 หลายเดือนก่อน +11

      හීන දකින්නෙ ආශාවෙන් නම් එය හැබෑවෙනවා මයි සහොදරයා මාත් ඔබ වගේම කෙනෙක් ❤

  • @sunilpermarathna-lw6fm
    @sunilpermarathna-lw6fm 10 หลายเดือนก่อน +26

    එදත් අදත් හෙටත්. අපි ඔඛ සමගයි. ජයවේවා NPP.❤❤❤

  • @danuskasamankumara4534
    @danuskasamankumara4534 2 ปีที่แล้ว +173

    ලොකු ගෑමක් බොල. උබ තාම අපේ බලා පොරෝටතු ව අනුර සහෝදරයා විස්වසක්‌තියලැබේවා!විසෙ ස යෙන් අපේ ගමෙ මිනිස්සු ගොඩක් බලා බලාපොරොත්තු තියන් ඉන්නේ

    • @devuminfernando9252
      @devuminfernando9252 2 ปีที่แล้ว +3

      අපෙත් එකම බලාපොරොත්තු ඔබලාමයි අපේ දේශය රැකගැනීමට අපේ දරුවන්ට රටක් ඉතිරි කරගන්න එකම මග අලුත් මග පියමන් කරමු ජනතා විමුක්තිපෙරමුණ සමග ජනතාවට විමුක්ති දෙන අපේ සහෝදරයෝ අත්වැල් බැඳගමු

    • @kkdkoralage2790
      @kkdkoralage2790 ปีที่แล้ว +1

      අපිට එපා කුරුසෙ.
      ඔයා ආවත් පන්නන්න.

    • @wimaladasakobbekaduwa
      @wimaladasakobbekaduwa 11 หลายเดือนก่อน

      ​@@devuminfernando9252😅😮

    • @nilanthaweerasinghe4980
      @nilanthaweerasinghe4980 11 หลายเดือนก่อน +2

      විශ්වශක්තියක් ගාවල චොර කරන්නෙපා.ජනතා ශක්තිය තමයි විශ්ව ශක්තිය කියන්නෙ.දනගහල ඉල්ලන විශ්වශක්තියට වඩා ජන හදවතින් එන ජනතා ශක්තියයි බලවත් සහෝදරයා...

    • @Ksmksmksma8181
      @Ksmksmksma8181 5 หลายเดือนก่อน +2

      අපේ එකම බලාපොරොත්තුව ඔබ මයි

  • @GihanSampath-g2f
    @GihanSampath-g2f 7 หลายเดือนก่อน +5

    රටට හෙටක් දෙන්න අනුර කුමාර මහතා ඉක් මනින් ඒම අප සැමගේ ඒකායන පැතුම ඡයවෙිවා අනුර සහොදරයා❤

  • @nuwanherath4028
    @nuwanherath4028 2 ปีที่แล้ว +91

    Ape එකම විකල්පය බලාපොරොත්තුව ....anura සහෝදරයා jaya වේවා ....api හැමදාමත් j.v.p

  • @TashikaSithumina
    @TashikaSithumina 10 หลายเดือนก่อน +19

    හිතට හරි ශක්තියක් එන්නෙ මේ ගීතය ඇහෙද්දි, හදවතට දැනෙන එකක් ,❤ මාලිමාවට ජය❤❤❤❤

  • @wesamunipuka5184
    @wesamunipuka5184 2 ปีที่แล้ว +94

    SUPER 👌
    SUPER 👌
    SUPER 👌
    රජෙකැයි අපට නොසිතෙන මහ රජාණෝ !

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 10 หลายเดือนก่อน +16

    මෙහෙම පට්ට සින්දු හදල අපිට ඇරියා කට්ටියක්. ආයෙත් එහෙම නොවේවා . මාලිමාවට ජයවේවා

  • @ගයාවැයිහේන
    @ගයාවැයිහේන ปีที่แล้ว +93

    මේ සිහිනයක් නොව මහ පොළොවේ යථාර්ථයයි. අපි ජය ගනිමු. රට ගොඩ ගනිමු!

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251 11 หลายเดือนก่อน +21

    පට්ටගැමිමක් ඇගට ආරූඩ වෙනව ගීතය ඇහුවම බන්.දෙමු මේ පාර දොඹෙන් 75 අවු සාපය හැදිගෑවිලාමයන්න

  • @mashi6382
    @mashi6382 2 ปีที่แล้ว +155

    මේ සියල්ල චන්ද බවට පත් උන දවසට මේ රට දිනුම්.

  • @dilukarosha7297
    @dilukarosha7297 9 หลายเดือนก่อน +8

    ඊලග චන්දයේ සිට NPP රජයක් බිහිවන තුරු ඔබ සමගයි❤❤

  • @isharamadushanka5385
    @isharamadushanka5385 ปีที่แล้ว +75

    රට ගොඩ ගන්න පුලුවන් උගත් අවංක නිර්දෝශි බුද්දිමත් පක්ෂය ජාතික ජනබලවේගය පමණි ❤❤❤

  • @kusumdias5070
    @kusumdias5070 5 หลายเดือนก่อน +36

    මම 1971 සිට සිහින දකිනවා.ලගදීම අපිට ඒ සිහින සැබෑ වේවි

  • @LiyanagaKeerthi
    @LiyanagaKeerthi ปีที่แล้ว +69

    අපේ හදවතේ මීළග ජනපති ඹබයි අනුර සහොදරයා

  • @rathnayaka8814
    @rathnayaka8814 10 หลายเดือนก่อน +12

    ජය...ජය...ජය...ජාතික ජන බල වේගයට....
    ආදණීය සොහොයුරනි...ඔබලා ගායනා කලේ ජාතියේ ගීතයයි...ඔබලාටත් ජයෙන් ජය....

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 2 ปีที่แล้ว +133

    එකම විකල්පය JVP තාම මේ රටේ අහිංසක ජනතාවට හා අනාගත දරුවන්ට රටක් ඉතුරු කරමු අපි ඔබ සමග අනිවාර්යයෙන්ම ඉන්නවා

  • @punchinilamew.m6414
    @punchinilamew.m6414 11 หลายเดือนก่อน +16

    අපේ බලාපොරොත්තු තව ඔප් නැංවුවා...ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා !!!

  • @manojmanjula9563
    @manojmanjula9563 ปีที่แล้ว +100

    70වසරක ශාපය, දුඛ,අධම යුගය නිමා කරන විශ්වසණීය බලා පොරොත්තුවේ ශ්‍රව්‍ය දෘෂ්්‍ය ජවය❤

  • @Gamini-ss6vc
    @Gamini-ss6vc 10 หลายเดือนก่อน +10

    මෙලෙස අලුත් විමුක්ති ගීත ගයමු, මෙයත් අති විශිෂ්ඨ යි.......❤

  • @champadamayanthi2446
    @champadamayanthi2446 ปีที่แล้ว +90

    අදයි ගීතය ඇහුවේ,ශා මාර ලස්සනයි .මාලිමාවට ජයවේවා .

    • @dilaniperera7509
      @dilaniperera7509 9 หลายเดือนก่อน +1

      මමත් අදයි ඇහුවේ.මාරලස්සනයිමිහිරියි. ❤️👍

    • @ranga-lv1lo
      @ranga-lv1lo 2 หลายเดือนก่อน

      පක තාම 😀😀😀😀🤭🤭🤭

  • @champikaherath808
    @champikaherath808 10 หลายเดือนก่อน +10

    සිය වෙනි වතාවට විතර අහන්නේ.සංවේදි වෙනවා ඇත්තටම අහනකොට.එදා පලවෙනි වතාවට ගොල්ෆේස් එකේදී අහනකොට දැනුන හැගීම අදත් දැනෙනවා.💕💕💕

  • @calistafernando1713
    @calistafernando1713 ปีที่แล้ว +87

    හදවතට දැනෙන ගීයකි අපට අපේ කම දැනෙන අපට හෙටක් උදාකර ගැනීමට ශක්තිය ලැබෙන ගීයකි 🙏

  • @IndikaPrasad-q8n
    @IndikaPrasad-q8n 11 หลายเดือนก่อน +7

    මගෙ හදවතින්ම අනුර සහොදරයට ආශිර්වාද කරනවා මාලීමාවට ජයවෙවා

  • @oshanwijesinghe2234
    @oshanwijesinghe2234 2 ปีที่แล้ว +94

    අපේ බලාපොරොතුව ඔබ පමනි

  • @jayasiridamseth9932
    @jayasiridamseth9932 8 หลายเดือนก่อน +3

    අපකාගෙත්.ලංකාවෙ.සැමදෙනාගේම.සැබෑ.නදහස.ඉදිරියෙදි.සමරමු.ජයවේවා

  • @-SUWARNA_SAMARASOORIYA.
    @-SUWARNA_SAMARASOORIYA. ปีที่แล้ว +914

    මේ වයසක අපි මැරෙන්න කලින් ඔබතුමන්ලාගෙ සුන්දර පාලනයක් තියෙන රජයක් දකින්නට ලැබේවා . 😮

  • @xUshal
    @xUshal 8 หลายเดือนก่อน +3

    හදවතේ නායකායෙණි ලක් මවගේ ආශිර්වාදය ඔබ සමගයි ❤❤❤

  • @srineethagamage6821
    @srineethagamage6821 ปีที่แล้ว +105

    අපි මියදෙන්න කලින් ඒ සිහින ය සැබෑවේවා

  • @dilruwankosala6574
    @dilruwankosala6574 10 หลายเดือนก่อน +4

    සීත කාලය පැමිනේවි හිම කැට සහිත නපුරු සුලන් හමාවි..එහෙත් වසන්තය එනවා සත්තයි..ජයවේවා NPP..ලංකාවේ අවසන් බලාපොරොත්තුව..

  • @maithreechandrasekar7857
    @maithreechandrasekar7857 ปีที่แล้ว +56

    රට ඔබ සමගයි..අප ඔබ සමගයි ..👍👍👍

  • @edwardfernando6844
    @edwardfernando6844 5 หลายเดือนก่อน +11

    අවු 70යි.උඔලගෙ පාලනයක් තුල මැරෙන්න ඉඩ හදපල්ල දරුවනේ.

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 ปีที่แล้ว +212

    බත්කන අය මාලිමාවට චන්දය දිය යුතුමයි. ජයවෙිවා.!!! 👍👍👍

    • @aggregategrandholdinghs9288
      @aggregategrandholdinghs9288 10 หลายเดือนก่อน +3

      එතකොට මර බිය නැතුව සිංහල බෞද්ධයන්ට ඉන්න පුලුවන් විදිහට දෙමලුන්ගෙන් රට බෙරා දුන්න කෙනාට මෙකෙද කරන්නෙ.එයා අමතක කරල ජාතියයි ආගමයි එපා කැවම ඇති අදට කියන කෙනාද රජ ක4න්න ඔන

    • @LyricLegacy629
      @LyricLegacy629 10 หลายเดือนก่อน

      @@aggregategrandholdinghs9288 මම නම් හිතන්නෙ නෑ NPP එකේ අය එහෙම ජාතිය ආගම කයි කියලා.
      යුද්ධේ ජයග්‍රහණයට මහින්දට වඩා මගේ හදවතේ නම් ඉන්නෙ සරත් ෆොන්සේකා.
      ඒත් යුද්ධේ දිනපු එකට අපේ ගෞරවය තාම තියෙනවා.
      ඒත් බන් බලපන්කො යුද්ධේ මුවාවෙන් පස්සෙ මුන් කොච්චර හොරකම් කලාද කියලා. ඒවා හොදද ?
      මහින්ද රාජපක්ෂ තමා දේශපාලනය පන්සලට ගෙනාවේ. සරලවම කිව්වොත් රාජපක්ෂ නිකාය බිහිකලා.
      මම නම් හිතන්නෙ බුදු දහමට කරන ලොකුම ගෞරවය තමා දේශපාලනය හා ආගම එකට ගාව ගන්නෙ නැතුව ඉන්න එක. (උපදෙස් ගත යුතුයි )
      මගෙ මතය අනුව නම් මේ වෙලාවේ අපිට වෙන විසදුම් නෑ.
      මහින්ද දැන් රිජෙක්ට් වෙලා ඉවරයි. පොහොට්ටුවේ ඉන්නෙම හොරු කියලා ඔප්පු වෙලානේ තියෙන්නෙ.
      UNP ගැන ඉතින් කතා කරලා වැඩක් නෑනේ. මුන් ඔක්කොම එකයි කියලා රනිල්ම ඔප්පු කලාන්‍රෙ.
      එච්චර ඕනේ නෑ අධිකරණයම කිව්වනේ කව්ද ආර්ථික ඝාතකයෝ කියලා.
      ඇයි සජිත් හොද නැත්තෙ ?
      අම්මෝ බත් කන එකෙක් නම් දෙන්නෙ නෑනේ. කියන්නෙ කිසි ප්‍රතිපත්තිය නැති දේවල්නේ. සජිත් ජනාධිපති උනොත් ආයෙම ඇමතිලා වෙන්නෙ අර පරණ UNP හොරු රොත්තමයි.
      මචං දැන් වත් ඇස් ඇරලා බලපන්. මේ රට අපි ඔක්කොටම හදන්න පුලුවන්
      උබලා පාවිච්චි කරන වැරදි තිරණෙන් දුක් විදින්නෙ උබ විතරක් නෙවේ. මේ රටේ අහිංසක මිනිස්සු දරුවන්ගේ අනාගතේ.
      අපි මාලිමාවට දෙමු. එයාලා ඒක එයාලගෙ භාවිතාව තුළින් ඔප්පු කරලා ඉවරයි එයාලට චෝදනා නෑ. (පදනම් විරහිත ඒවනේ තියෙන්නෙ 88/89 ගැන පම්පෝරි ගහන්න කලින් පොඩ්ඩක් හොයලා බලන්න ඒක ඇති උන හැරි ජේ ආර්ගෙ කෙරුවාව )

    • @himananurudda4381
      @himananurudda4381 10 หลายเดือนก่อน +1

      Wadapa amma unath, daruwawa maranna enawanam mokakda karanna wenne

    • @D.E.MO.N
      @D.E.MO.N 10 หลายเดือนก่อน

      ​@@aggregategrandholdinghs9288හොදට කන බොන සාමකාමී දියුණු ශක්තිමත් ජාතියක් වෙන්නයි ඕන.දූෂණ වංචා කරලා රටවල් දියුණු කරන්න බෑ බන්😅

    • @nishanvlogs2399
      @nishanvlogs2399 10 หลายเดือนก่อน +2

      එකෙන්ම

  • @----Dasun---
    @----Dasun--- 11 หลายเดือนก่อน +9

    ඉතිං යහළුවනි මල් පිපුණොත් ගසක❤
    සැකක් නැතිය ඵලයක් හටගනු නිසැක❤
    සිතින් අත් නෑර මල්වල මුදු මෙලෙක❤
    වරෙව් පරාගනයට රොද බැඳ හනික❤ (ජය නියතයි ❤

  • @anurarathnayake3461
    @anurarathnayake3461 ปีที่แล้ว +39

    අනුරකුමාර සහෝදරයා ප්‍රමුඛ ජාතික ජනබලවේගය මෙවර අනිවාර්යයෙන්ම ජය ගන්නවාමයි .

  • @JinasiriNissanka
    @JinasiriNissanka 10 หลายเดือนก่อน +6

    ජාතික ජනබලවේගයට ජයවේවා!
    අනාගත ජනාධිපති,
    අනුර කුමාර සහෝදරයාට ජයවේවා!
    ලංකා ජනතාවට, අනාගත පරපුරට සුබ
    අනාගතයක් !

  • @gihanbandara9019
    @gihanbandara9019 2 ปีที่แล้ว +112

    අපේ අනාගත ජනපති ...❤️❤️ jvp....

  • @gunarathnagm5546
    @gunarathnagm5546 10 หลายเดือนก่อน +3

    ජාතියම එක් කල හැකි ගීතයක්.සතුටූයි.ජයවේවා

  • @udayangafromsrilanka180
    @udayangafromsrilanka180 2 ปีที่แล้ว +59

    මිනිස් හැඟුම් දන්න....
    තවත් එකෙක් වන්න.....
    මේ සින්දුවෙ දෙමළෙන් කියන ටික හරිම ලස්සනයි.

    • @manjula969
      @manjula969 10 หลายเดือนก่อน

      පරිවර්තනය ප්‍රභාකරන් බර අරන් ...

  • @manelamarasekara5929
    @manelamarasekara5929 11 หลายเดือนก่อน +4

    ජයෙන් ජයම වෙිවාඔබම තමයි එකම බලාපොරොත්තුව බුදුසරණයි

  • @erandarupasinghe7043
    @erandarupasinghe7043 ปีที่แล้ว +33

    ජාතික ජන බලයට ❤ ජය වේවා 🎉 Bahrain 🇧🇭 අපි 🇱🇰 🧭

  • @jbsaumya7876
    @jbsaumya7876 11 หลายเดือนก่อน +6

    අපි අපිට ..ජයවේවා ජනතවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා තෙරුවන්සරණයි දෙවිපිහිටයි ❤️🪔🧭❤️ජයවේවා

  • @rathwije1579
    @rathwije1579 ปีที่แล้ว +27

    කවද තිබ්බත් ජාතික ජනබලවේගය දිනවමු .අපේ රට බේර ගමු.මාලිමාවට ජයවේවා ❤මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවාජාතික ජනබලවෙිිිගය සමග.මාලිමාව දිනවමු🌹🌹🌷🪐🪐🎯🎯🎯💎💎ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් ඉක්මනටම ලැබේවාඇත්ත මිනිසකුගේ සැබෑ කාතාවක් අනුර සුලග ලග එනවා . මාලිමාව දිලිසෙනවාජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් ඉක්මනටම ලැබේවා❤💯💯🤞🤘🤟✌👩‍❤‍💋‍👩💑👩‍❤‍👨🌹🌹🌷🪐🪐🎯🎯🎯💎💎💎🌹🌹🌷🪐🪐🎯🎯🎯🎯💎💎💎රට ගොඩනැගීමට ජනතාව ගේ අවසන් බලාපොරොත්තුව ඔබ ට ඵ් ශක්තිය ධෛර්යය ලැබේවාඅපේ අනාගත ජනපති ...❤

  • @LyricLegacy629
    @LyricLegacy629 หลายเดือนก่อน +6

    විජේවීර සහෝදරයා කී දේ සත්‍යයි
    එදා නෑසු කන් අද අසනවා❤

  • @pradeepsamantha6741
    @pradeepsamantha6741 ปีที่แล้ว +73

    ඔය ගිතයට හා සමානයි අපි දවසින් දවස ලියන කොටස් එකතු කරා නම් මලිමාවට ජයවේවා

  • @amiladeshan8687
    @amiladeshan8687 ปีที่แล้ว +29

    ,දෙනව අප්ප .පවුල් පිටින් .එකෙන්ම .අපේ බලාපොරොත්තු රටේ බලාපොරොත්තු ඉටු කරන්න .ජාතික ජන බලවේගය ....ජය වේවා ..

  • @PiumiMadumali-wl7nd
    @PiumiMadumali-wl7nd 27 วันที่ผ่านมา +1

    අපිටත් එන්න නැනේ අපෙත් ලේ කකියනවා . මේවා දකින කොට මම කුවේට් එකේ සිට. ජයෙන් ජය අනුර අයියාට ❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @selinanee986
    @selinanee986 2 ปีที่แล้ว +37

    ලංකාවෙ.හිටියොත්.අපිත්.දෙන්වා..👍👍🇦🇪

  • @weerasinghakwt4789
    @weerasinghakwt4789 10 หลายเดือนก่อน +3

    රට ගොඩ නගන එකම බලවෙිගය ජාතික ජනබල වෙිගය සමග ජනතාව පෙරට ජයම වෙිවා.

  • @madusankakumara815
    @madusankakumara815 2 ปีที่แล้ว +72

    වැඩිකල් යන්න කලින් මේ හොරු එලවලා හොද රටක් අපිට බිහිකරගන පුලුවන්. ජයවේවා

  • @UtharaBope
    @UtharaBope 24 วันที่ผ่านมา +2

    ඒ ප්‍රාර්ථනා ව පලගැන්වූ සතුටට අද දින හවස මගේ මිදුලේ තනපලස මත ඉදගෙන ඇසු ගීතයක් ආදරෙයි ලක් මැනියනි.2024.09.23 අද .🎉🎉🎉🎉🎉🎉

  • @sarathjayawardhana1925
    @sarathjayawardhana1925 2 ปีที่แล้ว +26

    මෙවර එදා ඔබට ඇහුම්කන් දුන් ජනතාව ඔබට ඇහුම්කන් දෙනවා නොවනුමානයි.

  • @sithum405
    @sithum405 หลายเดือนก่อน +3

    තව ටික දවසයි ඒ යුගයට ....❤

  • @travelpro1801
    @travelpro1801 2 ปีที่แล้ว +65

    කවදාවත් මම දීල නෑ. කලින් මෙයාලව විහිලුවට ගත්ත. ගෝටට පේජ් හදන් කඩේ ගියා. එ ඔක්කොම ඉවරයි. රට කෑව කලකන්නි දෙගොල්ලො එකෙන්ම මැරෙනකම්ම මම JVP

    • @mudaligemaxi7945
      @mudaligemaxi7945 2 ปีที่แล้ว +6

      Attatama tama karapu varadda hada gena cahandaya dena eka gana satutui.good Luck

    • @UtharaBope
      @UtharaBope 24 วันที่ผ่านมา

      දුන්නා නේද අපි ට චන්දෙ .ස්තුතියි

  • @suranginiranjika8547
    @suranginiranjika8547 2 หลายเดือนก่อน +3

    කලක් තිස්සෙම නායකයෙක් වෙයි කියලා හිතපු උතුමෙක් ඉතින් මෙවර ඔබ තුමා අපේ රටේ නායකයා වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි ඔබටත් රටටත් ❤❤❤❤

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 2 ปีที่แล้ว +31

    2019මේ මනූස්සයට චන්දෙ දූන්නනම් රටට මෙහෙම වෙන්නේ නැහැ

  • @mohamednadheer8215
    @mohamednadheer8215 10 หลายเดือนก่อน +2

    Thanks brothers Apita Jathi wada Nethi Nayakayek

  • @nuwanthiariyarathna
    @nuwanthiariyarathna 2 ปีที่แล้ว +72

    අපි ඔබ සමගයි. රට ඔබ සමගයි.

  • @anulawijewardena242
    @anulawijewardena242 10 หลายเดือนก่อน +3

    සිත පහන්වන ගීතයක්.වයසක අපි මරෙන්න කලින් මාළිමාව දිනවන්න ලැබුනොත් කල පවු සමා කරගන්න පුළුවන්.

  • @Premathilakaherath-wr5sl
    @Premathilakaherath-wr5sl ปีที่แล้ว +25

    සුපිරියි පුතා ජයවේවා 🇱🇰🇱🇰🇱🇰❤❤❤

  • @ddsumanaweera624
    @ddsumanaweera624 หลายเดือนก่อน +2

    දැං හදවතටවැදිලා ඉවරයි සහෝදරයා..❤🙏🙏

  • @PriyankaraPrasath
    @PriyankaraPrasath ปีที่แล้ว +14

    මේවා දැක්කම හෝරැන්ට ගූ යනවා ඇති ජය වේවා 💪💪💪

  • @SirilankakAST
    @SirilankakAST ปีที่แล้ว +20

    ජය වේවා ජතික ජනබල වේගයට ලක් මාතවට ජය වේවා❤

  • @ShanthaKumara-bj6et
    @ShanthaKumara-bj6et 10 หลายเดือนก่อน +6

    අරගලයේ වෙනුවෙන් මිය ගිය සියලුම දෙනවත් අද මා සිහි කරන්නෙ දුකෙන් අප වෙනුවෙන් මිය ගිය සියලුම දෙනටම නිවන්සුව 😂😂😂😂😂😂😂😂😂

  • @anuruddaanu1674
    @anuruddaanu1674 ปีที่แล้ว +20

    අපි ඔබ සමගයි අනුර සහෝදරයා ❤❤❤❤❤

  • @Julees_Craft_Technology
    @Julees_Craft_Technology 24 วันที่ผ่านมา +1

    I wish the tamil section of the song was longer ...පට්ට පට පට

  • @nalanidammika3351
    @nalanidammika3351 2 ปีที่แล้ว +16

    හොරුන්ගේn ape punchi රට bera ganna සහෝදරයා api ඔබතුමා සමඟයි ජයවේවා

  • @sumedhawijayanga386
    @sumedhawijayanga386 หลายเดือนก่อน +2

    ගැම්මෙන් කියන සිංදුවක් එක ඉස්කෝලේ එක පංතියේ එකට හිටපු ගමේ එකෙක් කියනකොට ඇහැට කඳුලු එනවා isuru menerapitiya respect machan❤❤❤

  • @sithija_dashan
    @sithija_dashan 2 ปีที่แล้ว +35

    මියෙන දේශයක අවසාන බලාපොරොත්තුව ඔබයි ❤️

    • @vjsr806
      @vjsr806 ปีที่แล้ว

      2019 gotata keeweth oka thamai

  • @edwardcrozieredward8909
    @edwardcrozieredward8909 10 หลายเดือนก่อน +3

    සත්තයි ඇස්දෙකට කදුලු පිරුනා අපි ලංකාවේ නොහිටියත් අපේ ගුරු දෙවිවරු තවමත් දරුවන්ට හරි මග කියලදෙනවා දකිනකොට අපිටත් හිටියා ඔයවගේම දෙවිවරු එනිසයි සමාජයේ අපි යම් තැනක ඉන්නවනම් ඉන්නේ අපි ඒක අමතක නොකර යුතුයි.ඔබ දෙදෙනාටම බුදුසරනයි දෙවි පිහ්ටයි

  • @ravindradesilva811
    @ravindradesilva811 ปีที่แล้ว +16

    එක්වෙමු අපි සැම එකසේ . 🎉

  • @asankaaberathna2897
    @asankaaberathna2897 10 หลายเดือนก่อน +3

    ජයවේවා අපේ එවුන්ට ආදරෙයි අපේ දරුවන්ට හෙටක් හා රටක් ඕනා

  • @sandunprasanna517
    @sandunprasanna517 ปีที่แล้ว +10

    යමු ඉදිරියටම සහෝදර සහෝදරියනි 👌👍 ජය නියතයි 👌 👌 👍👌💪💪💪💪

  • @kanti7069
    @kanti7069 หลายเดือนก่อน +1

    Malemawata jayama wewa AKD ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Sanjanawijewickrama
    @Sanjanawijewickrama 2 ปีที่แล้ว +7

    1980 සිට මගේ එකම සිහිනය ........ජනතා ව්මුක්ති පෙරමුන යි ජයවේවා .jvp .👍👍🔔🔔👍👍

    • @jayanthakamani3833
      @jayanthakamani3833 2 ปีที่แล้ว

      ඇයි 89 බැට කාපුවා මතක නැද්ද

  • @nilanthakumara8207
    @nilanthakumara8207 2 หลายเดือนก่อน +1

    ජයවේවා ජනතාවට ජයවේවා අනුර ජනාධිපති කරමු ජයවේවා ❤❤❤❤❤❤

  • @PriyankaraPriyanakara
    @PriyankaraPriyanakara ปีที่แล้ว +16

    අනුර අයියාට ජය වේවා

  • @AmithPriyankara-t6g
    @AmithPriyankara-t6g 10 หลายเดือนก่อน +1

    මන් අද සින්දුව ඇහුවේ 2023.12.07 ජය වේවා අනුර කුමාර මහත්තයා.අපේ පව්ලෙ මනාප 9යම ඔයාට.

  • @PathirageIndrajith-nk8ch
    @PathirageIndrajith-nk8ch ปีที่แล้ว +12

    ජාතිකජනබලවේහය ජය වේවා 👍 👍 👍

  • @tmpavithrasadamalitmpavith4269
    @tmpavithrasadamalitmpavith4269 24 วันที่ผ่านมา

    අනේ ඔබතුමාට අපේ මාතෘ බුමිය බේරගන්න ශක්තිය දහිරිය ලැබේවා ඔබි අපේ අවසාන balaporththuw

  • @anurawijesekara4142
    @anurawijesekara4142 2 ปีที่แล้ว +31

    ජය වේවා සහෝදරයා.😇😇

  • @gihansanjayakudagamage5201
    @gihansanjayakudagamage5201 24 วันที่ผ่านมา +1

    අනුර සහෝදරයා ජනාධිපති වුණාට පස්සෙ මේක අහන මම 🥰❤

  • @sandundissanayaka5053
    @sandundissanayaka5053 ปีที่แล้ว +7

    රටේ අනාගතය අපි , අපිව රැකීම ඔබගේ වගකීමයි.

  • @jbsaumya7876
    @jbsaumya7876 10 หลายเดือนก่อน +1

    තෙරුවන්සරණයි දෙවිපිහිටයි ❤️🪔🧭❤️ජයවේවා ❤❤❤රටට ජයවේවා අපි හැමදෙනාම එකමුතුව එකට ඉදිරියට ඉදිරියට ඉදිරියට යමු ජයවේවා

  • @bandulajayasooriya3387
    @bandulajayasooriya3387 ปีที่แล้ว +7

    ජයවේවා ! Only NPP .❤❤❤

  • @AmashaNamaldeniya
    @AmashaNamaldeniya หลายเดือนก่อน +2

    මේවා අහද්දී මය්ල් කෙලින් වෙනවා
    මාලිමාවට ජය වේවා ❤❤ අපේ ජනපති අනුර

  • @mihiranga2957
    @mihiranga2957 2 ปีที่แล้ว +12

    අපිට වැරදුනෙ මෙතන😥

  • @PremalalJayalath-k7c
    @PremalalJayalath-k7c 2 หลายเดือนก่อน +1

    අද 2024.08.15 ජයවේවා ගැම්මක් තමයි ඉතිං

  • @priyanthabandara554
    @priyanthabandara554 2 ปีที่แล้ว +10

    Jayawewa Anura saho

  • @tplalithkumara2050
    @tplalithkumara2050 หลายเดือนก่อน +2

    දුෂණය, වංචාවෙන් තොර රටක් ගොඩනගන අනාගත නායකයා අනුර කුමාර දිසානායක 🎉🎉