Great job these firebrigates have done and we must appreciate their hard work and it is pleasing to see them that they are high professional now to deal with any emergencies
Gan kamata kata hadanna apa makada me wedapale maga nangilat weda kara. Me gana hari hate nodana katha hadanna apa.ahinsaka jivitha geta gaha ganne mahansiyan hamba karala.ane me siyalu danat ikmanin rekiyawa labewa.
🤍🙏🙏 හමුදාවේ කොල්ලෝ තමයි හැම ප්‍රශ්නෙකටම කට්ට කන්නේ😢👌💪👊🙏🤍
ගිනි නිවීමේ නිලධාරීන්ට සියලු ආරක්ශාව ලබෙවා ,තෙරුවන් සරනයි
ශ්‍රී ලංකාවේ පිරිමින් ගැහැනින්😢ට වඩා අනනන්තයි. ඔවුන් පැමිණෙන්නේ කිසිවක් නොකර බැලීමටය ගිනි නිවන භටයින්ගේ කාර්යයට බාධා කරන මාර්ගය අවහිර කරන ආකාරය බලන්න.
වටේ රැස් වෙලා අත් දෙක ඉනට තියන් බලන් ඉන්න ඔක්කොම උන්ට රාජකාරියට බාදා කරා කියලා නඩු දාන්න ඕන මොන මගුලක්ද මේ. එක්කො මොකක් හරි උදව්වක් කරන්න ඕන නැත්තම් වැඩ කරන අයට සහයක් දෙන්න ඕන හෙම නැත්තම් ලොකුම උදව්ව පැත්තකට වෙලා ඉන්න ඕන ඒ අයට ගින්න පාලනය කරගන්න දීලා.
අපේ හෙඩ් ඔපිස් එක.😪😪 හොර තිප්පොලක් නෙවෙයි ඕක. අහිංසක ලමයි කීයක් හරි හොයාගන්නෙ ඕකෙන් . ආසීයාවේ විසාලතම එම්බොයිඩර් සමූහයේ හෙඩ් ඔපිස් එක . ගොන් බයි කතා කියන්න එපා. හරියට නොදැන. 😢😢😢😢😢අපි කීයක් හරි හොයාගන්නෙ ඕක නිසා. ❤️leema embroidery ❤
Leema math hitiya
දවල් ආරංචිය ආවේ ගාල්ලේ අපේ plant එකට
ගිනි නිවන භට පිරිසට, ඔ්පදූප හොයන්න ආපු ගව රැල ඉවත් කරමින් තමා වැඩේ කරන්න වෙලා තියෙන්නෙ. අපේ රටේ ගව සම්පත
🤣🤣🤣🤣🤣
ශ්‍රී ලංකාවේ පිරිමින් ගැහැනින්😢ට වඩා අනන්තයි. ඔවුන් පැමිණෙන්නේ කිසිවක් නොකර බැලීමටය ගිනි නිවන භටයින්ගේ කාර්යයට බාධා කරන මාර්ගය අවහිර කරන ආකාරය බලන්න.
මෙහෙයුමට සම්බන්ධ වූ සියලුම නිලධාරීන්ට ප්‍රණාමය .
මේ වගේ තදාසන්න ප්‍රදේශ වලින් මෙවැනි ගර්මන්ට් ශාලා ඉවත් කල යුතුමයි
👍👍
ගිනි නිවන රථ සීරුවෙන් තබාගන්න එක නම් වටිනවා මේ යන විදිහට 😮😮😮😮😮😮😮😮😮😮
අපේ ගේට චුට්ටක් මෙහා තිබුනු ගාමන්ට් එක තාම දුමනම් අඩු වෙලා නෑ😢😢😢
මැදවැලිකඩ 1st lane ද?
සති 4 ක් ඇතුළත රාජගිරියේ සිද්ධ වෙච්ච දෙවන ගින්න. ගිනිගන්නේ මොනවාද කියලා හොයලා බලන්න
Aka atha
හොරකම් කරපු දේවල් දාල ගිනි තියනවා da දන්නේ na
Ehama බඩු enna රටක්
@DineshaRanasinghe-h4t akenma
මාලිමාව පිට වරද පැටවීමට රනිල්, රාජපක්ෂලාගේ වැඩක් ද?
.
රාජගිරියේ 2 ගින්න 🙆♀️මීට සති 2 කලින් ඒක ගින්නක් දැන් තව එකක් 🙄 ගිනි ගන්නේ මොනවද කියලා හොයාබලන්න 🤭🤭🤭
God Protect and Bless them all 🙏🙏
කිසිම කෙනෙකුට කරදරයක් නොමවෙිවා
තෙරැවන් සරණයි හැමෝටම
මැතිවරණය කාර්යාලයට විශේෂ ආරක්ෂාවක් දෙන්න . ඒක තියෙන්නේත් රාජගිරියේනෙ. එන පොට නම් හරි නැහැ . රටෙි ආරක්ෂාව තර කරන්න .
මාලිමාව පිට වරද පැටවීමට රනිල්, රාජපක්ෂලාගේ වැඩක් ද?
අහ්හ් එහෙමත් එකක්ද. හැමෝම කල්පනාවෙන් එහෙම නම් 🤔
අපේ කොල්ලන්ට තෙරුවන් සරණයි
මැතිවරණ කාර්‍යාලයට විශේෂ ආරක්ෂාවක් හා සියලු ජන්ද මධ්‍යස්ථානවලට වලට හා ජන්ද දායකයන්ටත් 14 වනදාට විශේෂ ආරක්ෂාවක් සැපයීම අවශ්‍ය වියරු වැටුණු පිරිස් නිසා.
God bless you'll 🙏🙏
අය්යෝ අපරාදේ 😔. මොනවා උනත් කාගේ උනත් 😭
ඇයි රාජගිරියේම වෙන්නෙ. මැතිවරණ කාර්යාලය ත් රාජගිරියේ නේද
ඔව්
Ekatath gini tiyayda danne nahe?
කාටද අයිති බලන්න දේශපාලකයකුට දන්නේ නෑ 😂මොනව හරි වසන් කරන්න ගිනි තිබ්බද දන්නේ නෑ
සාක්ශි තියෙන ලිපිගොනුත් ඉවරද දන්නෑ😂
ලියාපදිංචි නොකළ වාහන එහෙම තියෙනවා ද දන්නෑ නෙහ්???
මේක සාක්ෂි විනාස කිරිමක් වෙන්න පුලුවන්
"අනේ යන්න" කිව්වට යන්නේ නැහැ... අල්ලලා පැය 4 කටවත් හිරේ දාන්නේ නැතිව.... නිකම්මු නිසා කාර්‍යයට බාදාවක්...
ඒක නම් ඇත්ත
ශ්‍රී ලංකාවේ පිරිමින් ගැහැනින්😢ට වඩා අනනන්තයි. ඔවුන් පැමිණෙන්නේ කිසිවක් නොකර බැලීමටය ගිනි නිවන භටයින්ගේ කාර්යයට බාධා කරන මාර්ගය අවහිර කරන ආකාරය බලන්න.
ශ්‍රී ලංකාවේ පිරිමින් ගැහැනින්😢ට වඩා අනනන්තයි. ඔවුන් පැමිණෙන්නේ කිසිවක් නොකර බැලීමටය ගිනි නිවන භටයින්ගේ කාර්යයට බාධා කරන මාර්ගය අවහිර කරන ආකාරය බලන්න.
රට පුරාම ගිනි නිවන රථ සීරුවෙන් සිටීම හොඳයි.
හොරු විනාශ කරනවාද දන්නෙ නෑ.
Eka aththa wenna puluwan
වෙන්න පුළුවන්
මේව අහම්බෙන් වෙන දෙවොල් වෙන්න බැහැ. සැලසුම් සහගතව වෙන දෙවොල්. දැන් මේ දෙවනි ගින්න. මේවයි මොනවද මේ හදිස්සියේ ගිණි ගන්නෙ.
ඕවා දෙශපාලන පලිගැනිම් වෙන්නම පුලුවන්,
මේවා අහඹු දේවල් නෙමයි පිටුපස කතාව සොයා බැලිය යුතුයි, ගිනි තියලා වෙන්න පුලුවන්, හොරබඩු තියෙන්න අැති
❤❤❤❤God bless
ගිණි කෙළි නගරය
ශ්‍රී ලංකාවේ පිරිමින් ගැහැනින්😢ට වඩා අනන්තයි. ඔවුන් පැමිණෙන්නේ කිසිවක් නොකර බැලීමටය ගිනි නිවන භටයින්ගේ කාර්යයට බාධා කරන මාර්ගය අවහිර කරන ආකාරය බලන්න.
Great job these firebrigates have done and we must appreciate their hard work and it is pleasing to see them that they are high professional now to deal with any emergencies
Car hangalada?? V8 hangalada?
ඕවා කුමන්ත්‍රනද මන්දා... මොනවා හරි විනාස කරනවද මන්දා...අනේ මන්දා...
කොළඹ ගිනිනිවන්න chopper 1ක් තියෙන්න ඕන.
උබට පිස්සුද එක ප්‍රායොගික නැහැ කියලා තෙරෙන් නැද්ද ගෙවල් වලට උඩින් ඇවිල්ලා වතුර අත ඇරියා කියලා ගින්න නිවෙන්නෙත් නැහැ දෙපල හානිත් වැඩි 😂
හොර බඩු ඇති 😮
පහුවෙනකොට එළිවෙයි.නමුත් ශාක්ෂි නැතිවෙයි.
මොකක් හරි හොර බඩු වගයක් වෙන්න ඇති
ඔව්
ඔව්නේ
මේ මොනවද ගිනි ගන්නෙ කියලා හොයලා බලන්න මේ දෙවෙනි වතාව
Elecrtric short ekak wenna athi. Hariyata maintainence ehemath karanne naane garment wala.
අපිත් ආවේ ඕපදූප හොයන්න 😂😂😂
Sabawen ewalada danne wathura nethi baus🥲ar
අනෙ මගෙ ගම
Sekakatauthu dewal vinasa karanawada danne na 🤔
😮
Rajagiriye ma sallama venne
Lankawe inney gon ralak
ikmanin janaahanaya palanaya veva
රාජගිරියම නෙව ගිනිගන්නෙ .
මාලිමාව පිට වරද පැටවීමට රනිල්, රාජපක්ෂලාගේ වැඩක් ද?
Eyala oyawage podi dewal ginitiyanawada?
රාජගිරියේ වත් ගිනි නිවන්න වතුර ගන්න පාරේ hydrent නෑ බවුසර් ට්‍රක් ඕනේ එකට. වෙන නගර ගැන කවර කතාද.
Gan kamata kata hadanna apa makada me wedapale maga nangilat weda kara. Me gana hari hate nodana katha hadanna apa.ahinsaka jivitha geta gaha ganne mahansiyan hamba karala.ane me siyalu danat ikmanin rekiyawa labewa.
Love from Bangladesh 🇧🇩❤️🇱🇰
Horu aliyata anakota sakki ginitiyanawa kiyala hitenne mata vitarada😂
Aane mona dukakda me😥😥😥😥😩😩😭
😊
Kalakanni wesa ballo Dan Gini thiyala hari allanna wenna athi😢😡🦬
😢
එදා වූදේට එකට එක ද මේ?
Theruwan saranin kisima kenekuta wipathak nowewa
Mehema hamathanama giniganne monahari dewalwala sakshida Manda appa
Udau Karana Siyalu Dena Arkshawewa.
මොනවද ඔච්චර ඇවිලෙන්නේ
Gu an hamudavath laste wela inna ona
Ayio kiyalawedak ney. Monawada wenney
Apith wedakara leema ekee,, anee dukai dakiddin, bs,
හෙට අනිද්දා ඔලූත් ගිනි ගනීවි
A moko manel??
😂
Gini,okkoma rajagitiyen.
Parana desapalakayange file dha dhannenne giniganne
හ්ම්ම්..හැබයි ඒවා ගුලි ගහන් උන්නෙ අනුරනෙ 🤔
Gawayanta kiuwata terenna ain wenna kiyala.
14 wanidate kalin Gini gannawa na
Bima idala wathura allala oka niwanna puluwanda😂😂😂 niwai alu tika ithiri wai ape rata ma wage dawal walata oni dawal ne
වාහන ගිනිතියනවද දන්නෑ
Matath hithuna
රටට අපල කාලයක්
පරිස්සම් වෙමු !
මෙවර මහ මැතිවරණය jvp maalimaawo paradinne උතුර දකුණ මාරු wennama kulla kujeethawa loweth නැති වෙන්න .. නේද ?😂😂😂
Anith peththa thamai.
ජාතිවාදී පොරක්, ෂුවර් එකටම මයිනාගේ පැටියෙක් 😄😄
88,89,wagenam wenna epa.theruwan saranin kisidhu jeewitha haaniyaknam wenna epa.siyalumadenawa thunuruwan saranin araksha wethwaa!!
පොහොට්ටු හොරු ඔක්කොම ගිනි තියන් යන්න හදන්නේ
Private office
මාලිමාව පිට වරද පැටවීමට රනිල්, රාජපක්ෂලාගේ වැඩක් ද?
Ayin karanna kattiya
Make rahasak thiyenava ma davani 1 aka nisa ma gana soya balanna
J
Mawa gini namai hora kapu sakki wenasha karanawa wenna barida 😜😜😜
ජෙප්පො වැඩ පටන් අරන් තිරිසන් හැත්ත
Ei un awillada gini tibbe meeharak
පිස්සුද..තිරිසන් හැත්ත නෑ දැන් මේ වෙන sets එහෙමනෙ
Aiyo mokadama lagadith gennak atiunana Rajagereyam
පාඩු ලබන ආයතනයක් නිසා ගිනි තිබ්බද? Soya vagathuga
නීතිය ක්‍රියාත්මක කරන්න.me දෙයද නැත්නම් **malimavata**Baraviya
හැකිය. 🤔🤔🤔🤔🤔🤔🤔😂😂😂😂😂😂😂
ගෙයක්ද මොකක්ද
ගාමන්ට් එකක් අපේ ගෙවල් ලග
@ ඔව් නෙ.. garment එකක් නේ..
mona pareda..
Mea apea putha ennea boademate allapu gamant akeak putha niwaduwata gedara awella thawa tekean kollate husmaganna amaruwanne
Den ithin hora salli wahana ehema ginigannawa😂
Katt kardaryak ne, morning gihin awe
87-89 නැවතත් කරලියට ?
😂
One deyak unama paul pitin,ranchu pitin gihin balanwa.minisunta vadak kara gandath nha..mona minisuda manda may rate😡😡😡
බැංකු හොරාගේ ශාක්ෂි ලිපි ගොනු පිච්චිලාලු😂😂😂😂
ශ්‍රී ලංකාවේ පිරිමින් ගැහැනින්😢ට වඩා අනන්තයි. ඔවුන් පැමිණෙන්නේ කිසිවක් නොකර බැලීමටය ගිනි නිවන භටයින්ගේ කාර්යයට බාධා කරන මාර්ගය අවහිර කරන ආකාරය බලන්න.