නවග්‍රහ ශාන්තිය සමඟ බුදුගුණ ආශිර්වාදය |Buddhist chanting Mantra| Any hub Tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2022
  • සියලු ලෝ වැසියන්ගේ යහපත උදෙසා දේශනය කරන ලද නවග්‍රහ ශාන්තිය සහ බුදුගුණ කාව්‍යමය දේශනය
    ---------------------------------------------------------------------------------------------------
    Any hub Tv TH-cam Channel !!
    ( The Buddhist Television Channel )
    සකල ලෝ වාසී බෞද්ධයන්ගෙ TV නාලිකාව.
    Our Channel gives you all that can help you to add value for your entire life.
    Through this channel of ours, you can watch Buddha's sermons, sutras and bodhi pujas, poems, chants, dhamma discussions and dhamma sermons of the famous monks of the island. Apart from that, you can also watch any kind of bhajan songs, Chants etc. that heal the individual's mind.
    You can join us and grow your entire life !
    මෙම නාලිකාව ඔස්සෙ සම්බන්ධ විය හැකි,
    📍facebook පිටුව
    anyhubb?mibe...
    📩 E-Mail ලිපිනය : anyhubtvinfo@gmail.com
    Stay tuned and Subscribe
    මෙවැනි වටිනා වීඩියෝ දිනපතා නැරඹීම සඳහා අපගේ you tube චැනලය subscribe කරන්න.
    / @anyhub4632
    තෙරුවන් සරණයි !
    Theruwan Saranai !
    Any Hub Tv Team.
    ------------------------------------------------------------------------------------------
    #deegalapiyadassihimi #bududahama #buduguna #budugunaananthai #budhist #gaatha #jayapiritha #bana #morapiritha #srilanka #nawagrahashanthiya #niwana #relegious

ความคิดเห็น • 798

  • @nithish5413
    @nithish5413 11 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි ❗ඔබ වහන්සේට.හරිම ලස්සනයි පුජාව.

    • @DinukiThisarani
      @DinukiThisarani 16 วันที่ผ่านมา

      තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට මම හැමදාම අහනවා මේ සෙත් කවි

  • @danushkaedirisingha1864
    @danushkaedirisingha1864 6 หลายเดือนก่อน +8

    අපේ පුංචි පව්ලට සියලු දුක් කරදර නැති වී සියලු බලාපොරොත්තු ඉටු වේවා🙏🙏

  • @josephperera1225
    @josephperera1225 ปีที่แล้ว +32

    පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේ විසින් දේශනා කරනු ලබන නවග්‍රහ සෙත් ශාන්ති බලයෙන් සියලු දෙනා හට පිහිට ලැබේවා . විෂේශයෙන් මගේ දියණියගේ පුතුගේ සියලු අපල දුරුවී සුපුන්වත් දරුවෙක් බවට පත්වී ශාන්තියක්ම වේවා

    • @user-rv4zn9uy5h
      @user-rv4zn9uy5h 17 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏සාධු............සාධු.........සාධු........සාධු........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏!

    • @user-yg9dy2hj8n
      @user-yg9dy2hj8n 4 วันที่ผ่านมา

      Rogathurawasitina mage naganiyandedenata mema pirithe ballen ikmansuwa labewa

  • @kamanisriyalatha4173
    @kamanisriyalatha4173 11 หลายเดือนก่อน +9

    සාදු ..සාදු .සාදු ..සියමුම..සත්වයෝ..නිදුක්..නිරොගි.ව..සුවපත්..වේවා ..🙏🙏🙏🙏🙏🙏

  • @sunitasunita9697
    @sunitasunita9697 6 หลายเดือนก่อน +10

    මේ බුදුගුණ ආරිවාද බලයෙන් මාගෙ අපල දුරුවේවා ලෙඩ දුක් දුරුවේවා පවුලේ සියලුම දෙනාගෙ අපල දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා සාදු සාදු තෙරුන් සරනයි

  • @prasadpriyanthahewadewage6364
    @prasadpriyanthahewadewage6364 ปีที่แล้ว +11

    මේ පින් බලයෙන් මගේ දරුවෝ අරාක්ෂා වේවා.

  • @RaniRani-dg3ip
    @RaniRani-dg3ip ปีที่แล้ว +19

    සාදූ සාදූ සාදූ මම නිතරම අහනව අපේ පවුලේ සැමට සෙත් වේවා තෙරුවන් සරනයි හාමුදුරුවනේ

  • @sunitasunita9697
    @sunitasunita9697 5 หลายเดือนก่อน +14

    මේ පිරිත් ආනුභාවයෙන් මගෙත් පවුලේ සියලුම දෙනාගෙ අපල කරදර දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා සාදු 🌷සාදු 🌷සාදු 🌷 අපෙ හාමුදුරුවන්ට තෙරුන් 🌷🌷🌹🌹🌹🌷🌷🌷💗

  • @devikabaddevithadevika4772
    @devikabaddevithadevika4772 ปีที่แล้ว +26

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි මගේ පවුලේ සියලු දෙනාටත් සියලු ශ්‍රී ලංකා ජනතාවටත්

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt 11 หลายเดือนก่อน +8

    Sadu sadu sadu sadu 🌹🌹🌹🌹🌹මතු බුදු බව ලැබේවා අපේ හාමුදුරුවනේ

  • @prasadpriyanthahewadewage6364
    @prasadpriyanthahewadewage6364 ปีที่แล้ว +9

    සාදූ සාදූ මගේ පවුල රැකේවා මගේ දරුවෝ අරාක්ෂා වේවා

  • @ghanshyam5491
    @ghanshyam5491 ปีที่แล้ว +9

    සාදු සාදු පින්වත් සාමින්වහසෙ මගෙ නමස්කාරය වෙවා🙏🙏🙏🙏

  • @supipisupipi4136
    @supipisupipi4136 ปีที่แล้ว +10

    මගෙ සියලුම අපල දුරු වේවා!

  • @sarojapriyangani4885
    @sarojapriyangani4885 11 หลายเดือนก่อน +9

    නව ග්‍රහ ශාන්ති බලයෙන් අසනීපව ප්‍රෙතිකාර කරන මගේ තාත්තාට සියලු ග්‍රහ අපල දුරු වී නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 අප සියලූම ම දෙනාටත් ග්‍රහ අපල දුරු වී නිරෝගී සුවය ලැබේවා! කරදර බාදක දුරු වී සෙත සාන්තියම උදා වේවා 🙏🙏🙏

  • @sarojapriyangani4885
    @sarojapriyangani4885 11 หลายเดือนก่อน +18

    ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!! දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @sriyanihettiarachchi8057
    @sriyanihettiarachchi8057 ปีที่แล้ว +20

    සියලු සත්වයෝ නිදුක්,, නිරෝගී වේවා

  • @rasikabellana9577
    @rasikabellana9577 7 หลายเดือนก่อน +17

    සිතේ තියෙන දුක් කරදර නිවෙනවා අපේ හාමුදුරුවනේ, මෙය අසන විට දැනෙන සහනය වචන වලින් කියන්න බැහැ හාමුදුරුවනේ , ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!

  • @lankarajani8817
    @lankarajani8817 10 หลายเดือนก่อน +6

    සාදු සාදු සියලු අපල දුරු වේවා මගේත් මගේ පඋලෙ සියලු දෙනාගෙමත්

  • @sunitasunita9697
    @sunitasunita9697 6 หลายเดือนก่อน +13

    ⁣බුදගුන ආසිර්වාද බලයෙන් මාගෙ අපල දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා පවුලේ දිවුනුව ලැබේවා දුවගෙ අපල දුරුවේවා සාදු සාදු සාදු තෙරුන් සරනයි 🌷🌷🌷

  • @user-nr8rd1wk4s
    @user-nr8rd1wk4s 10 หลายเดือนก่อน +7

    ලෙඩ දුක් කරදර වලින් වේදනා විදින සියළුම දෙනවා සුව පත් වේවා ග්‍ර අපල දුරු වේවා සියළුම දෙනාගේ තෙරුවන් සරණයි 🙏🌹

  • @somasoma9332
    @somasoma9332 ปีที่แล้ว +13

    සාදු 🙏සාදු 🙏. සාදු. 🙏සියලු. දෙනා. ලොව. නිදුක්. වෙ ත් වා. 🙏සුව. ප ත්. වෙ ත් වා. 🙏

    • @PriyaWijesekara
      @PriyaWijesekara ปีที่แล้ว

      සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සිය දු අපල දුරු වෙවා අප මහා බුදු රාජානන් වහන්සේ ගෙ අනුබාවයෙන්

  • @dilushikapremachandra4077
    @dilushikapremachandra4077 10 หลายเดือนก่อน +16

    අනන්ත බුදු ගුණ බලයෙන් මගේ කුස තුල සිටින දරුවා නිදුක් නිරෝගී වේවා

  • @dinaruumalimbada4485
    @dinaruumalimbada4485 ปีที่แล้ว +16

    තෙරුවන්සරණයි ඔබවහන්සේට...පිංවත් ස්වාමීන්වහන්ස...
    🙏🙏🙏

    • @sunithawikcramasinghe9905
      @sunithawikcramasinghe9905 7 หลายเดือนก่อน

      මගේ අ්මටයි තාත්තටයි නිදුක් නීරෝි දිගායු ලැබේවා. මට හැමදවසම එම දෙදෙනාලග රැදි උපස්ථානය කිරීමට හැකිවේවා. සාදු සාදු සාදු..

  • @chandanawssantha9175
    @chandanawssantha9175 ปีที่แล้ว +7

    අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි මේ නවග්‍රහ සෙත් ශාන්ත්‍රියෙන් අපේ පවුලේ සියලු දෙනාටත් ලෝක වාසි සියලු සත්ත්වයෝත් ආරක්ෂා වේවා! ඒ වගේම මම ගහන ගේමි එකෙන් මට වාසියක්ම වේවා ඒවාගේම අන් අයට එසේම වේවා ! බුදුසරණයි දෙවිපිහිටයි

  • @kanthiasha6839
    @kanthiasha6839 10 หลายเดือนก่อน +22

    මේ පිනෙන් අසිත ඉංදිකගේ සියලුම ලෙඩ රෝග සුවපත් වේවා

    • @DayawathiRenu
      @DayawathiRenu หลายเดือนก่อน +2

      මෙි ම⁣හා පිරිත් ගුනයෙන් මගේ තියෙන ලෙඩ දුක් සුවෙන් සුව වෙිවා අපල ගහාදොස සියලු දොස් සුව වෙිවා ස⁣ාදු සාදු සාදු සාදු සාදු

  • @user-nr8rd1wk4s
    @user-nr8rd1wk4s 10 หลายเดือนก่อน +11

    මේම නව ග්‍රහ ශන්තී පුජා බලයෙන් මගෙත් මගේ ගෙදර සිටින පෞලේ සියළුම දෙනාගේත් විස්වයේ සිටින සියළුම දෙනාගේත් අපල දොසක් තිබේනම් දුරුවී ශාන්තීය සෞබග්ගය ලැබේවා සාදු 🙏සාදු 🙏සාදු 🙏🌹🌹🌹

  • @k.a.saththanayaka8459
    @k.a.saththanayaka8459 ปีที่แล้ว +19

    මගෙත් මගේ පවුලේ අයගෙත් සියලු අපල දුරුවී සැපත උදාවේවා 🌹🌹🌹ඔබවහන්සේ ට දීර්ගායු වේවා 🌹🌹

  • @ramanihewage3152
    @ramanihewage3152 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවන් ට තෙරුවන් සරනයි

    • @user-dl6dw2sc8d
      @user-dl6dw2sc8d หลายเดือนก่อน

      🙏🙏🙏🙏🌹🌹🙏🙏🙏

  • @sarojapriyangani4885
    @sarojapriyangani4885 7 หลายเดือนก่อน +24

    මේ සෙත් ශාන්තියෙන් මටත් මගේ නිවසේ සියලු දෙනාටම අනන්ත වූ බුදු ගුණ බලයෙන් සියලු දුක් කරදර නැති වී ග්‍රහ අපල දුරු වී සැනසුම වාසනාව උදා වේවා 🙏🙏🙏

  • @user-nv8pj6bc6r
    @user-nv8pj6bc6r 6 หลายเดือนก่อน +9

    මෙි ම බුදු ගුන ශාන්ති බලයෙන් මගේ මවිබිම අාරාක්ෂා වෙිවා 🙏🙏🙏🙏

  • @c.m.c.h.8613
    @c.m.c.h.8613 ปีที่แล้ว +9

    ඔබ වහන්සේට උතුම් වූ නිර්වානයම අවබෝධ වේවා 🙏🙏🙏🙏
    🌻🌷🌻🌺🌻🌷🌻🌺🌻🌷

  • @chandieta8043
    @chandieta8043 ปีที่แล้ว +16

    🌷🌷🌷සාධු සාධු සාධු .🌷🌷🌷මා හට එන ඇනුමි බැනුමි කරදර දුරු වේවා උතුම් බුදු ගුණ බලයේන් සාධු සාධු සාධු 🌷🌷🌷🌷

  • @nemol7803
    @nemol7803 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

    • @renukamrs1848
      @renukamrs1848 ปีที่แล้ว

      දුවගේ බලා පොරෙත්තු ⁣ඉටුෙවිවා සදු සඤු සදු

  • @rukmanidevi6951
    @rukmanidevi6951 ปีที่แล้ว +24

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සෙට පින් ලැබේවා මුලුලොකෙම සුවපත් වෙවා නිවන් සම්පත්තිය ලැබේවා ඔබ වහන්සෙට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kumaragemunidasa6894
      @kumaragemunidasa6894 ปีที่แล้ว +1

      ❤ඔබවහන්සෙට දහස් වාරයක් පින් අයිතිවෙවා 🎉

    • @nadikalakmali4120
      @nadikalakmali4120 ปีที่แล้ว

      ඤඤඤඤඤඤඤණඤඤඤඤඤඤඤඤඤඤණඤඤඤණඤණඤණඤඤමඤඤඤඤඤඤඤඤඤඞඤණඤඤණඤණණ


      ඤඤඤණඤඤඤඤණඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤ
      ඤණඤමණණණණණණමමණණණණණණඤණමමඤඤඤඤඤඤඤඤඤණඤඤඤඤඤඤඤඤඤඞඤඤඤඤඤඤඤඤණණඤඤඤණමම
      ඤඤණණඤඤඤඤණඤඤඤණඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඞඞඤඤඤඤමඤණඤඤණඤමඤණඤණඤඤඤණඞඤඤඤඤඤඤඤණඤඤඤඤණණඤණඤඤඤඤඤඤඤඤණණණඤණඤඤඤණණඤඤණඞඤණඤඤඤණඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤමමඤඤඤඤඤඤඤඤඞඤඤඤඤඤඤඤඤඤඞඤඤඤඞඤඤඤඤඞඤඤඤඤඤඤඞඤඤඤඤඤඤඤඤඤඞඤඤඤමඤඤමඤඤණඤණඤඤඤඤමඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤණණණමම

    • @nadikalakmali4120
      @nadikalakmali4120 ปีที่แล้ว

      ඤඤඤඤඤඤඞඤඞඤඤඤඤඤඤඤඤඤඤඤඤඤ

  • @SujathaJayarathna-dp6wy
    @SujathaJayarathna-dp6wy 11 หลายเดือนก่อน +15

    සාදු.... සාදූ..... සාදූ.....
    අපෙ හාමුදුරුවන්ට නිදුක් නිරෝගි සුවය

  • @sunitasunita9697
    @sunitasunita9697 6 หลายเดือนก่อน +10

    මෙි පිරිත් ආනුභාවයෙන් මගෙ අපල දුරුවේවා පවුලේ සියලුම දෙනාගෙ අපල දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා සාදු සාදු සාදු තෙරුන් සරනයි 🌷🌷🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 ปีที่แล้ว +5

    බෝධි පූජාවේ අණූහස් බලයෙන් සියලූම සත්වයෝ සූවපත් වේවා සාධූ සාධූ සාධූ

  • @smdammika9730
    @smdammika9730 10 หลายเดือนก่อน +16

    මම වගේ ලෙඩ දුක් වලින් පීඩා විදින ලෝකවාසීන් සියලු දෙනාගේම අපල දුරුවේවා!!පින්වත් අපේ ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාන සාන්තිය ලැබේවා!!සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏

  • @niranilu000
    @niranilu000 ปีที่แล้ว +13

    සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 නිරංජලා ගෙ නවග්‍රහ අපල දුරුවේවා..🙏🙏🙏🙏 බුදු සරනයි 🙏🙏🙏 සැමට.

  • @user-nr8rd1wk4s
    @user-nr8rd1wk4s 11 หลายเดือนก่อน +10

    සියළුම අපල දුරුකර ලෙඩ වේදනාවෙන් දුක් පීඩා විදින අයගේ දුක් නිවේවා සියළුම දෙනාගේ අපල දුරු වේවා 🙏

  • @PriyankaPriyanka-lu3nq
    @PriyankaPriyanka-lu3nq ปีที่แล้ว +8

    සාදු සාදු සාදු සියලු සත්තයෝ ලොව සුව පත් වේවා

    • @AkeshNethu-th9jg
      @AkeshNethu-th9jg ปีที่แล้ว

      ර්ෆ්ග්ග්ෆ්ග්ක්ජ්ඩොහොවිස්‍රොටොව්ග්ප්ග්ප්ග්ග්ජ්ෆ්ඩ්ජ්ග්ජ්ග්ජ්ෆ්ජ්ෆ්ග්ග්ජ්ග්ජ්🧽🧽🧩🧲🎆🎇🎱🔮

    • @AkeshNethu-th9jg
      @AkeshNethu-th9jg ปีที่แล้ว

      ජ්ඩ්ජ්ෆ්ස්ජ්ග්ජ්ග්ජ්ග්ඩ්ජ්ෆ්ජ්ෆ්ෆ්ජ්ට්ඩ්ඩ්ෆ්ජ්ජ්ඩ්ග්ක්ෆ්ඩ්ක්ට්ස්ජ්ඩ්ජ්ජ්‍ය්ජ්ඩ්ඩ්ජ්ට්ජ්ට්ඩ්ක්ෆිය්ෆිඩ්ග්ක්ටොය්ප්ට්ප්‍යොජ්ඩ්ජ්ජ්‍ය්ජ්ඩිෆිෆිට්ට්ට්ජ්ෆ්ෆ්ෆිෆ්ජ්ෆ්ජ්ෆ්ඩ්ඩීට්ඩ්ට්
      ෆ්ඩ්ජ්ෆ්ෆ්ජ්ද්ග්ෆිෆ්

  • @iranganieranpati6711
    @iranganieranpati6711 9 หลายเดือนก่อน +13

    බුදුරපානන් වහනසෙගෙ පහිටෙන මාගෙ සයලුමරෝග සයල්ල දුරැවෙව සක්තියදහිරිය ලැබෙවා මට බදුසරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sigithisigithi1384
    @sigithisigithi1384 ปีที่แล้ว +21

    අපේ ස්වාමීන් වහන්සේ ට නීරෝගී සූවය ලැබේවා !!!!!!!!

  • @kanchanikanchani5873
    @kanchanikanchani5873 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kanti6457
    @kanti6457 10 หลายเดือนก่อน +9

    මගේ පුංචි පවුලට සියලුම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @dineshmadusankac.dineshmad5980
    @dineshmadusankac.dineshmad5980 ปีที่แล้ว +18

    සාදු සාදු සාදු .අනන්ත බුදු ගුණ බලයෙන් මාගේ කුසෙ සිටින දරු පැටියා නිදුක් නිරෝගී සියලු අග පසගයෙන් යූතුව බිහිවෙවා

    • @badrasamarawikrama2189
      @badrasamarawikrama2189 ปีที่แล้ว

      Sadu sadu sadu mage ladaduk.ahanne annea sandpaper wawa tahruwan sarani

    • @champichampika799
      @champichampika799 ปีที่แล้ว

      Sadu sadu mewani darmadesana kirimata sada sakthiya labewa me sethkawi balen apage Graha apala duruwewa

  • @slfashion4238
    @slfashion4238 ปีที่แล้ว +15

    සාදු සාදු සාදු...

  • @AhmmdAhmmd-de9ei
    @AhmmdAhmmd-de9ei ปีที่แล้ว +31

    🙏🙏🙏🌹සාදු සාදු සාදු ලෝකේ සිටින සියලු දෙනාට බුදුසරණයි නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා

  • @ruiniireshika7998
    @ruiniireshika7998 ปีที่แล้ว +25

    සියලුම අපල මාගෙත් මගෙ පවුලේත් දුරුවෙිවා 🌷🌺🌼💐🌸🌹🌻🌺

    • @cumudokpe
      @cumudokpe ปีที่แล้ว +1

    • @user-fp3mt6bj3k
      @user-fp3mt6bj3k 10 หลายเดือนก่อน

      ​රටට....සහ...රට..වැසි..සියලු..දෙනාට...ජය..සතුට..මෙි. සෙත්.කවි.... .බලයෙන්....ඇතිවෙිවා...හාමුදුරැවන්ටද..සෙතක්ම..වෙිවා . .දිර්ගායුස..ලැබෙිවා..😅😅😅😅

  • @sriyanijayanthi5263
    @sriyanijayanthi5263 ปีที่แล้ว +12

    අපේ පින්වත් ස්වාමින්වහන්සේ ට මගේ නමස්කාර ය වෙවා !!

    • @darshanipiyumali9889
      @darshanipiyumali9889 ปีที่แล้ว

      Ape pinwath sawaminwahanseta Mage namaskaraya wewa,🌅🌄🌄🌅🌅🌄🗝️🗝️🗝️🗝️🗝️🗝️🚎

  • @hsbpererahsb8253
    @hsbpererahsb8253 ปีที่แล้ว +17

    බුදු සරණයි
    අප හැමෝටම උතුම් දලදා සමිදු පිහිට ලැබේවා

  • @anomakumari6453
    @anomakumari6453 10 หลายเดือนก่อน +7

    පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා ! දීර්ඝායු සම්පත්තිය ලැබේවා ! සියලු දෙනාටම යහපතක් වේවා! 🙏🙏🙏සාදු සාදු සාදු

  • @user-lu5ck6fn8e
    @user-lu5ck6fn8e 7 หลายเดือนก่อน +6

    මාගේ හිතට ලොකු සහනයක් ගෙන දෙනවා ඔබවාන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා .. තෙරුවන් සරණයි !!!!

  • @chandrakalungalla8306
    @chandrakalungalla8306 ปีที่แล้ว +4

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @madushamaduhanshi4740
    @madushamaduhanshi4740 8 หลายเดือนก่อน +13

    සාදූ සාදූ සාදූ ...තෙරුවන් සරණයි සියලු දෙනාටම නිදුක් නිරෝගි බව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏

  • @jayaniniranjala3640
    @jayaniniranjala3640 ปีที่แล้ว +23

    සාදු සාදු පින්වත් ස්වාමිනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt ปีที่แล้ว +8

    බුදු බව ලැබේවා අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු

  • @chamilairoshani7757
    @chamilairoshani7757 ปีที่แล้ว +12

    උතුම් බුදු ගුණ බලයෙන් විශ්මි දුවගේ සෙනසුරු අපලය දුරැ වේවා ...🙏🙏🙏

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු 🙏🙏🙏💐💐💐💐💐තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🌼🌼🌹🌹🌹🌷🌷🌷🌺🌺🌺🌸🌸🌸🌻🌻🌻💐💐💐

    • @manelsunny1804
      @manelsunny1804 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷බුදුසරනයි අපෙ හාමුදුරුවන් වහන්සේට දිර්ඝායුෂ ලැබේවා i

    • @wasanamadhuwanthi5394
      @wasanamadhuwanthi5394 ปีที่แล้ว

      ​@@manelsunny1804 😊😅😅😊rm😅😮t😮😊bhbbbbbqby6
      41:15

  • @nalaenalanymoon198
    @nalaenalanymoon198 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ටනිදුක් නිරෝගී දීර්ගායු වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @user-ik9rp3hv9r
    @user-ik9rp3hv9r 11 หลายเดือนก่อน +2

    ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවා

  • @priyangaharsha9654
    @priyangaharsha9654 11 หลายเดือนก่อน +27

    හාමුදුරැවනේ හිතට ලොකු සහනයක් සැනසීමක් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා🙏🙏🙏

  • @sunitasunita9697
    @sunitasunita9697 ปีที่แล้ว +25

    අපගෙ පින්වත් ස්මින් වහසේට නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @sarojaniraja5723
    @sarojaniraja5723 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු 🙏🙏🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්වා 🙏🙏🙏

  • @pushparanjani8849
    @pushparanjani8849 ปีที่แล้ว +24

    සාදු! සදු ! නිදුක් නිරොගි සුව අපේ හාමුදුරුවනේ !

  • @upekshaimali5084
    @upekshaimali5084 ปีที่แล้ว +20

    හිතට දැනෙන්නේ ලොකු සැනසීමක් අපෙ හාමුදුරුවනේ.......🙏🙏🙏🙏🙏🙏

    • @AkeshNethu-th9jg
      @AkeshNethu-th9jg ปีที่แล้ว

      ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.Hgdjgjdfgifdhfihg

    • @samankumara8237
      @samankumara8237 ปีที่แล้ว

      ❤❤❤

  • @sampathpiumi6109
    @sampathpiumi6109 10 หลายเดือนก่อน +12

    🌺🌺🌷🌷🙏🙏මාගේ පිං වත් ස්වාමින් වහන්සේට කිසිදු සතුරු කරදරයක් නොමවේවා .සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා .උඩින් පායන හිරුගේන් .අවටින් හමනා සුලගෙන් හැර කිසිදු සතුරු කරදයක් නොමවේවා .නිදුක් නීරෝගිමත් සුවය ලැබේවා කියලා මම ප්‍රර්ථනා කරනවා .සියලුම සිතුම් පැතුම් ඒකාන්තයෙන්ම ඉස්ට වේවා .තබනා තබනා පියවරක් ගානේ ජයම අත්වේවා 🌺🌺🌷🌷🙏🙏

  • @user-nr8rd1wk4s
    @user-nr8rd1wk4s 10 หลายเดือนก่อน +3

    මේම නව ග්‍රහ ශාන්තී බලයෙන් මගේද මගේ ගෙදරට මගේ පඔලේ අයටත් වීශ්වයේ සිටින සියළුම දෙනාගේ අපල දොස දුරු වේවා 🙏

  • @shirominirmala8280
    @shirominirmala8280 ปีที่แล้ว +24

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වෙිවා නිලු දුවගේ අපල දුරැ⁣ ⁣වෙිවා

    • @hchvvjvhh5635
      @hchvvjvhh5635 ปีที่แล้ว +2

      සාදු සාදු සාදු මගේ නමස්කාරය වෙිවා

  • @malaniranaweera3542
    @malaniranaweera3542 ปีที่แล้ว +19

    සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌹🌹🌹🌹💐💐සාදු ඔබ වහන්සේට බුදු සරණයි අපේ හාමුදුරුවනේ පින්

  • @hansamalihansamali1723
    @hansamalihansamali1723 ปีที่แล้ว +11

    මම කළුතර හංසමාලී අපේ හාමුදුරුවන්ට සුවපත් වෙත්වා 🌺🌺🌺🌺🌺✨🌺🌺🌺✨🌺🌺🌺✨🌺🌺✨

    • @darshanipiyumali9889
      @darshanipiyumali9889 ปีที่แล้ว

      Kaluthara bodi gunene hamuduruwanta suwa path wewa,sadu sadu sad🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💯🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌴🌳🌴🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌴🌴🌴

    • @sheelasheela569
      @sheelasheela569 ปีที่แล้ว

      Kalutara Bo Samidu Ge Pihiten Hamuduruwan Ta ikman Suwaya Lebewa......Sadu Sadu Sadu

    • @srilankagirlhair6341
      @srilankagirlhair6341 ปีที่แล้ว

      කලුතර කොහෙද

    • @srilankagirlhair6341
      @srilankagirlhair6341 ปีที่แล้ว

      කැම්තිනම් මව සස්ක්‍ර්‍යිබ් කරලා කමෙන්ට් එකක් දාන්න අමතර අදායමක් හොයගන්න කැමතිනම් ඔයගෙ කොන්ඩෙ පවිච්චි කරලා

  • @prasadpriyanthahewadewage6364
    @prasadpriyanthahewadewage6364 ปีที่แล้ว +3

    සාදූ සාදූ මගේ පවුල රැකේවා.මගේ දරුවෝ අරාක්ෂා වේවා. නිවසේ වැඩ කටයුතු සාර්ථක වේවා

  • @tharangaPradeep-zq9ve
    @tharangaPradeep-zq9ve 11 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 අපි නම් හැමදාම කවි බන අහානවා

  • @pushpaparanagama3621
    @pushpaparanagama3621 ปีที่แล้ว +18

    තෙරැවන් සරණයි අපේ හමුදුරැවෙණි හරිම ලස්සනයි ,ඔබවහන්සේ නිදුක් නිරෝගිමත් වාසනාවන්ත දවසක්හා වාසනාවන්ත සුභම සුභම නව වසරක් වේවා.

  • @chandranishriyalatha1193
    @chandranishriyalatha1193 ปีที่แล้ว +32

    සාදු සාදු සාදු තෙරුවන්සරණයි පිㅇවත් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට..සුවපත් වේවා දෙවිපිහිටයි.

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 ปีที่แล้ว +16

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා සියඑම දෙනාට යහපතක් සෙතක් සැලසෙත්වා නිදුක් නීරෝගි සුව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🏵️🏵️🏵️

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt ปีที่แล้ว +6

    සාදු සාදු සාදු හිත ට දැනෙනසැනසිමගොඩයි මතු බුදු වේවා අපේ හාමුදුරුවනේ

  • @priyanthapriyantha1768
    @priyanthapriyantha1768 ปีที่แล้ว +22

    අපගේ පිංවත් සමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏 🙏

    • @user-db7wl6bj7x
      @user-db7wl6bj7x ปีที่แล้ว

      අඇඇඇඅඅඅඅඅඇැඇඇැඅඅඅආඅඅඇැඅඇැඅඅඅඅඇැැැඅඅඅිඅඅඅඅිඅිංඅඇඅඅ්අිwwwwwwwwwwwwwwewwwwwwwawwwwwwwwwwewweewwwwwawwewweewwwewWwwewwwwewewwwwwwewwewewswwwewewweeeeewewwewweewwwwwewwwweweeweeeewwwewwwwwawaeeewweeeweewwewwwewwsweaweewweeweeweeawseweeewweeeweesseeeeeweeeeeeewwwwwwwwwwwweeeweewwwwwwewwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwewwwewwawwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwewwwwwwwwwwwwww

  • @imliveinbangtanworld3631
    @imliveinbangtanworld3631 8 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු
    තෙරුවන් සරණයි
    🙏🏻🙏🏻🙏🏻🌍💫🌷🙂

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 ปีที่แล้ว +17

    🙏🙏🙏🌺🌺🌺 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා අප ස්වමින්වහන්සට දිර්ඝයුස ලැබේවා 🙏🙏🙏💐💐💐 මේ බුදු ගුන බලයෙන් මගේ දරුවා දිලිප පුතා අම්මා ගේ කන්දෙක ඇසේවා 🙏🙏🙏

  • @user-lo2bj8zp5b
    @user-lo2bj8zp5b ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🌻🌻🌻🌻🌻🌻🌻

  • @dumidusilva5352
    @dumidusilva5352 ปีที่แล้ว +13

    සාදු🙏 සාදු 🙏සාදු 🙏සාදු🙏 සාදු .
    සියලු සත්වයෝ නීරෝගී වෙත්වා !..
    අපට තිබෙන කරදර බාදක දුරු වේවා !.සියලුම දෙනාගේ ප්‍රාර්තනා ඉශ්ට සිද්ද වේවා !. සියලුම දෙනාට සතුට උදා වේවා !.....🙏🙏🙏🙏👍👍😊

  • @raniqween1009
    @raniqween1009 ปีที่แล้ว +15

    හරිම වටින බෝධි වන්දනාව ඒ බෝධි පූජාව අහන විට හරිම සිතට සුවයක් දැනෙනවා බොහෝම පිං ඔබ වහන්සේට සාදු සාදු සාදු

    • @tharushinethmini680
      @tharushinethmini680 11 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niranilu000
    @niranilu000 ปีที่แล้ว +5

    සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 අපෙ හාමුදුරුවන් ට දීර්ගායු 🙏🙏🙏

  • @amashasandeepani2902
    @amashasandeepani2902 ปีที่แล้ว +8

    සාදූ සාදූ 🙏🙏🙏 බුදු සරනයී

  • @ChithraniVitharana-hf8lx
    @ChithraniVitharana-hf8lx ปีที่แล้ว +17

    ලෝකවාසී සැමටත් පවුලේ නව සාමාජික වු දුවා දරැවන්ටත්; අවිහ ශාන්තිය ලැබේවා!!සුභ අලුත් අවුරැද්ධක්ම වේ....වා!!!

  • @suranganipushpakumari1503
    @suranganipushpakumari1503 7 หลายเดือนก่อน +2

    හමුරුවනෙ❤ ඔබට පින් ❤ වෙවා.❤

  • @isharasilva9681
    @isharasilva9681 ปีที่แล้ว +28

    සාදු සාදු සාදු අපේ පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා 🙏🙏

  • @samanmalibalasooriya501
    @samanmalibalasooriya501 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @NiroshaniRajapaksha-wd8nj
    @NiroshaniRajapaksha-wd8nj ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මෙ උතුම් ආශිර්වාද බලයෙන් මාගේ පවුලේ සියලු දෙනා රැක දෙත්වා රැකියාවක් නොමැතිව අසරන වී සිටින මට නැවත රැකියාවක් ලැබේවා ඔබ වහන්සේ නිදුක් නිරෝගි වෙත්වා

  • @anuruddhabandara624
    @anuruddhabandara624 ปีที่แล้ว +31

    සාදු සාදු සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarioman3084
    @kumarioman3084 11 หลายเดือนก่อน +5

    සාදු සාදු 🙏🙏🌷 සාදු 🙏🙏🌷🌹 සියලුම අපල කරදර දුරුවී ජයෙම වෙවා මට මගේ දරුවන් ගේ ත් සාදු සාදු 🙏🙏

  • @Dancingthilini
    @Dancingthilini ปีที่แล้ว +21

    ඔබ වහන්සේට,නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.මෙවැනි සාසනික කටයුතු කිරීමට ශක්ති ධර්මය වඩ වඩාත් වර්ධනය වේවා.

    • @AkeshNethu-th9jg
      @AkeshNethu-th9jg ปีที่แล้ว

      Dfj

    • @AkeshNethu-th9jg
      @AkeshNethu-th9jg ปีที่แล้ว

      Sgjfjdjhjfhdjhjf

    • @AkeshNethu-th9jg
      @AkeshNethu-th9jg ปีที่แล้ว +1

      Dhifidyifuitididufufudgudughdbfjzjghfhfjxxzgxjfkghzghgkdorpjfcffghnggtgjgufiidfhdfgdkgjfgirapgigogixjgjsfsgjdjshgofogo💖💖💖❤️❤️❤

    • @anuraanura6806
      @anuraanura6806 ปีที่แล้ว

      Sadu❤🎉

    • @jalsjalsylant875
      @jalsjalsylant875 ปีที่แล้ว

      පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manmprasanna9152
    @manmprasanna9152 11 หลายเดือนก่อน +21

    මෙම ගාථාව අසන සාම මිනිසෙකුට ම තෙරුවන් සරනයි 👼👼👼👼👼

  • @susanthapathiraja9341
    @susanthapathiraja9341 ปีที่แล้ว +5

    තේරුවන් සරණයි අපේ🙏🙏 හාමුදුරුවනේ ඔබ වහන්සේට🙏🙏 දීර්ඝයුස ලැබේවා ...🙏🙏🙏

  • @renoreno4033
    @renoreno4033 6 หลายเดือนก่อน +3

    සාධු සාධු සාධු
    මේ.පින්බලයෙන්.මගේ.දරැවන්ගෙ කරදර.බාදක.දුරැවේවා සියලුම දරැවන්ට සෙතක්ම වේවා .🙏🙏🙏🙏🌹🌹🌹

  • @nadikapriyadarshani4724
    @nadikapriyadarshani4724 ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට දිර්ගයුෂ ලැබේවා සාදු සාදු සාදු !!!

  • @anushikasenarathne8596
    @anushikasenarathne8596 ปีที่แล้ว +5

    mage namaskaraya wewa.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @user-zr2xw2ty3p
    @user-zr2xw2ty3p ปีที่แล้ว +3

    ඔබ වහන්සේට පිං . සාදු🙏 සාදු🙏 සාදු 🙏!!!💮💮💮

  • @aarywas9380
    @aarywas9380 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු බුදුසරණයී සීයලු දේවීපීහීටයී 🙏🙏🙏🙏🙏🙏🙏