MT6 open papers

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Please drop a comment for any further details regarding this Thanks

ความคิดเห็น • 135

  • @ruwanhippola6724
    @ruwanhippola6724 3 ปีที่แล้ว +2

    Good job. Keep it up. Very important information. Thanks

  • @mahensiriwardana1334
    @mahensiriwardana1334 2 ปีที่แล้ว +2

    Great Job Thushara. Thanks for the video..👍👍👍

  • @Nilupuldewasingha
    @Nilupuldewasingha 3 หลายเดือนก่อน +1

    මම ගත්ත බයික් එකේ open pepares වලට ගත්තෙ.පස්සෙ මම transfer කරන්න යද්දී 35000ක දඩයක් එකතු වෙලා තියෙනවා කිවුවා.මම අරන් මාස ගානයි අවුරුදු 2ක් දඩයක් එකතු වෙලා.ඒක ගෙවන් නැතුව transfer කරන්නත් බෑ.මුල් අයිති කාරයාට පස්සෙ අයිති කාරයෙක්ගෙ නමට transfer වෙලා එයා අරන් නෑ.එයාගෙ id copy ඉල්ලනවා.හැබැයි එයාගෙ ලිපිනය හොයා ගන්න බෑ.system පෙන්නන් නැල්ලු

    • @thusharadesilva6792
      @thusharadesilva6792  3 หลายเดือนก่อน

      මට කෝල් එකක් දෙන්න පුලුවන් උදව්වක් දෙන්නම්

    • @indikalakshan8157
      @indikalakshan8157 หลายเดือนก่อน

      Brother ඔයා මොකක්ද කරගත්තෙ මේකට.
      මටත් බයික් එකක් සෙට් වෙලා තියෙ.
      ගන්නද නොගන්නද කියල කල්පනා කලේ

  • @bhanukajayasinghe8120
    @bhanukajayasinghe8120 2 ปีที่แล้ว +2

    Super

  • @milansanjatha58
    @milansanjatha58 ปีที่แล้ว +1

    Man gaththa bike eke open papers thiyenne, A1,A1copy , B1, B1copy papers 4ma thiyenawa, Man RMV Yawanna one kokada?

  • @sanjayakumara6084
    @sanjayakumara6084 2 ปีที่แล้ว +3

    Man langath open papers tiyenne..transfer karagnna oni mge namata bike eka.
    But aithikaru gen letter ekak na. Vikunumkarugen vitharai tiyenne..
    Eka prashnyk weida?

    • @PuthAa
      @PuthAa ปีที่แล้ว

      Mtath dan ganna ona

  • @dilipperera1723
    @dilipperera1723 3 ปีที่แล้ว +2

    Noted thanks good news

  • @chaamindasampath9818
    @chaamindasampath9818 ปีที่แล้ว +1

    Thanks ayye call ekata hodin pilithuru lebuna 🙏🙏🙏

  • @sandeepalakshan7812
    @sandeepalakshan7812 11 หลายเดือนก่อน

    MTW6 එකේ මොන කොලේ rmv යව්වොත්ද trancer කරද්දී දඩයක් වදින්නේ

  • @kavinduharshitha957
    @kavinduharshitha957 2 ปีที่แล้ว +2

    ග්‍රාම සේවක හෝ සාමදාන විනිසුරැ වරයෙකුගේ අත්සන් කරව ගන්න ඕනි මොනවද

    • @thusharadesilva6792
      @thusharadesilva6792  2 ปีที่แล้ว

      Oneday service නම් no objection සහ අයිතිකරුගේ id copy එක.... නව අයිතිකරුගේ photo දෙකක් අනිවාර්යයෙන්ම සහතික කරගන්න ....

  • @GihanIsperera
    @GihanIsperera 3 หลายเดือนก่อน

    සාක්ෂිකරුවන් දෙන්නගේ වාසගමේ තේරුමත් එක්කම ලියන්න ඕනිද කැෆිටල් වලින් please reply me

  • @sisirachandana5707
    @sisirachandana5707 3 ปีที่แล้ว +2

    M.T.A 6 පොරනයේ A1 පොරනය පැවරැමකට මෝටර් රථ දෙපර්තමෙින්තුවට යැවුවට අවුලක් නැද්ද උත්තරයක් ඉක්මනට බලාපොරොත්තු වෙිනවා

    • @thusharadesilva6792
      @thusharadesilva6792  3 ปีที่แล้ว +1

      අවුලක් නැහැ ... practically ඕනම එකක් බාරගන්නවා... ඒ උනාට ඒක ගැන සමහරක් වෙලාවට ප්‍රශ්න කරනවා... ඒක ඉන්න නිලධාරීන් අනුව තමා... A1 form එක තියෙන්නේ ලියාපදිංචි අයිතිකරු දෙපාර්තමේන්තුව වෙත යැවීමටයි...

    • @gayashanmadusasanka8944
      @gayashanmadusasanka8944 ปีที่แล้ว

      Contact number ekk denna plwanda matath podi prashnayak tynwa aiye

  • @sitharadilshan158
    @sitharadilshan158 2 ปีที่แล้ว +1

    Thankyou

  • @sanjayaparanamana7897
    @sanjayaparanamana7897 3 ปีที่แล้ว +3

    AYYAE
    රතු පටින් ලියන්න පුලුවන් ඩ

  • @kamalfernando8557
    @kamalfernando8557 3 ปีที่แล้ว +2

    Open paper එකක් කොච්චර කාලයක් වලන්ගුද?

    • @thusharadesilva6792
      @thusharadesilva6792  3 ปีที่แล้ว +1

      Open papers තහනම්.. විකුනුම්කරු දැනුවත්නම් ඔහුගේ කැමැත්ත මත කැමති කාලයක් තියා ගන්න පුලුවන් ...

  • @upulnishantha7670
    @upulnishantha7670 ปีที่แล้ว +2

    M.T.A 5 පැහැදිලි කරන්න පුළුවන් ද

    • @thusharadesilva6792
      @thusharadesilva6792  ปีที่แล้ว

      වෙනම වීඩියෝ එකක් දාන්නම්..

  • @ArunaSandaruwan-vs7jg
    @ArunaSandaruwan-vs7jg 8 หลายเดือนก่อน

    Math car aka dunne open peper walata .mn laga mt6 from mukuth ne..serama dunna .tama mage namata registered mokadda mn den krnna ona de...plz help

  • @sinhaladubbedmovies290
    @sinhaladubbedmovies290 2 ปีที่แล้ว +3

    කොටුවක අකුරු 2ක්‌ ලීවාට කමක් නැද්ද

    • @thusharadesilva6792
      @thusharadesilva6792  2 ปีที่แล้ว

      එක කොටුවට එක අකුරයි... පැහැදිලිව ලියන්න...

  • @sanathdissananaya5515
    @sanathdissananaya5515 2 ปีที่แล้ว +1

    නම ලියන්න කොටු මදි ekata මොකද කරන්නේ කොහොමද ලියන්නේ මන් ගාව from සෙට් එක තියෙනවා දින නොදා අත්සන් කරපු id copy එකත් aulak wena එකක් නැද්ද

    • @thusharadesilva6792
      @thusharadesilva6792  2 ปีที่แล้ว

      පහල ඉඩ තියන තැනකින් පැහැදිලිව ලියන්න... ඉක්මනින් පැවරීම කරගන්න...

    • @sanathdissananaya5515
      @sanathdissananaya5515 2 ปีที่แล้ว

      මුල් අයිති කරුගේ id copy එකත් සහතික කරන්න ඕනෙද ග්‍රාම සේවක

  • @dilkifernando4586
    @dilkifernando4586 2 ปีที่แล้ว +2

    Name of transferor කියන තැන ඉඩ මදි නම් මොකද කරන්නේ

    • @thusharadesilva6792
      @thusharadesilva6792  2 ปีที่แล้ว

      යටින් තියන හිස් හරියෙන් පැහැදිලිව ලියන්න...

    • @flashsellers2204
      @flashsellers2204 ปีที่แล้ว +1

      @@thusharadesilva6792 වාසගම එක්ක සම්පූර්ණ නම ලියන්න ඕනේද නැත්තන් මුලකුරු සමග නම ලිව්වාම ඇතිද?

    • @thusharadesilva6792
      @thusharadesilva6792  ปีที่แล้ว

      සම්පූර්ණ නම ලියන්න..

  • @yashyash-vi6yt
    @yashyash-vi6yt 6 หลายเดือนก่อน +1

    mama dan me document yawala masa 6 una et thama na cl karata eyala unser karannet na

    • @thusharadesilva6792
      @thusharadesilva6792  6 หลายเดือนก่อน

      රාජ්‍ය සේවය ගැනනම් ඉතින් කතාකරලා වැඩක් නැහැ .... කාවහරි රිසිට් එකත් එක්ක යවන්න.. අනිවාර්යයෙන්ම මොකක් හරි ප්‍රශ්නයක් තියනවා ඇති ...

  • @sanathdissananaya5515
    @sanathdissananaya5515 2 ปีที่แล้ว +2

    අය්යේ මම bick එකක් ගත්තා kandy වලින් පොත ට්‍රාන්සර් පේපර id copy ඒක ඔක්කොම තියෙනවා habai vic කොලේ නැහැ මම ඉන්නේ නැගෙනහිර පළාතේ මගේ නමට පොත හරවන්න බැරිද බැරි නම් මොකක් ද karanna one

    • @thusharadesilva6792
      @thusharadesilva6792  2 ปีที่แล้ว

      VIC එක දැන් අවලංගු වෙලා තියෙන්නේ ... ගිහින් transfer එක කරගන්න...

  • @kashupdilshan6537
    @kashupdilshan6537 ปีที่แล้ว

    Aiy mn bike ekk gththa eke id copy eke nama makila wage transar krgannkot mata awlak weid eka

  • @gamisuwada2389
    @gamisuwada2389 ปีที่แล้ว

    රජයෙ බයිසිකල් පැවරීමක් සිදු කිරීමෙදී කොහොමද කරන්න ඕන?

  • @thuwanwishdan1520
    @thuwanwishdan1520 2 ปีที่แล้ว +1

    Bro,mama bike ekk gaththa eke VIC sticker eka ne mchn,bike eka WP registr wela tyenne,mama UP. Number plate eka aniwaryen maru krnn weid? Naththm kalin thibba wage WP ekenm transfr krgnn puluwanda?

    • @thusharadesilva6792
      @thusharadesilva6792  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම පලාත් වෙනසට අදාලව අලුත් අංක තහඩු ගන්න වෙනවා... stiker එක නැත්තන් පොලිසියේ පැමිණිල්ලක් දාලා කොපියක් දෙන්න... hotline එකට කෝල් කරොත් වැඩි විස්තර ගන්න පුලුවන් .. 🙏

  • @petsworld2015
    @petsworld2015 3 ปีที่แล้ว +2

    කරුණාකර මට කියන්න.. මම වාහනයක් විකුනනවා නම් MT6 forme එක fill කරලා ඊට පස්සේ මොකද කරන්න ඕනේ.. ඒක අපි rmv එකට post කරන්න ඕනෙද.. නැත්නම් වාහනය ගන්න කෙනාට දෙනවද..

    • @thusharadesilva6792
      @thusharadesilva6792  3 ปีที่แล้ว +1

      අයිතිකරුගේ පිටපත් දෙකෙන් A පෝරමය ලියාපදිංචි තැපෑලෙන් යවන්න හැකි ඉක්මනින් ... A1 පෝරමය ලග තියාගන්න

    • @petsworld2015
      @petsworld2015 3 ปีที่แล้ว

      @@thusharadesilva6792
      A- form eka reg. Post yewwata passe transfer wuna kiyala apita liyumak ewanawa neda? A1 form eka api laga thiya gnna one.. Anith tika wahane ganna kenata denna one neda?

    • @thusharadesilva6792
      @thusharadesilva6792  3 ปีที่แล้ว

      @@petsworld2015 ඔයා හරි... rmv එකෙන් අපිට conformation එකක් එවන්නේ නැහැ oneday service එකේදි

    • @petsworld2015
      @petsworld2015 3 ปีที่แล้ว +1

      @@thusharadesilva6792 one day nethiwa normal karanawa nam Kohomada karanne.. Mage bike ekak wikunana wa nam Transer foams mama sign karala dunnata ganna kena transfer foams yawanne netiwa thiya gena hitiyoth eka mata risk ekak neda.. Ae sadaha පිලියමක් කියන්න. Please... ඉක්මනින්

    • @thusharadesilva6792
      @thusharadesilva6792  3 ปีที่แล้ว

      @@petsworld2015 A1 පෝරමය RMV එකට යවන එක තමා අපිට කරන්න තියෙන්නේ .. ඒක තමා අපේ වගකීම.. අපි යවන තොරතුරු RMV එක ඇතුලත් කරනවා... නමුත් practical ප්‍රශ්න තියනවා .. වැඩි විස්තර සදහා මාව සම්බන්ධ කරගන්න.. පුලුවන් උදව්වක් කරන්නන්..

  • @dinidunimsara6276
    @dinidunimsara6276 2 ปีที่แล้ว +1

    අයියෙ වාහනයෙ පොත ලැමිලෙටින් කරත් ගැටලුව වෙයි ද

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 ปีที่แล้ว

    මම එහෙම එකක් ගත්ත. එ⁣ක පේර් සෙට් එකයි තියෙන්නෙ. පේපර් 4ම අවශ්‍ය ද. කොපි ගහගත හැකිද. ?

  • @dinethsharanga266
    @dinethsharanga266 ปีที่แล้ว +1

    නම ලියද්දි එක දිගට ලියන්වද නමින් නමට කොටුවක් හිස්ව තිය්න්වද. DINETHSHARANGA / DINETH SHARANGA

  • @travelkusa4266
    @travelkusa4266 2 ปีที่แล้ว +1

    Trancer paper ake nama purawaddi kotu gana madi una.mn ethanama pahalin nama liwe..eka nisa paper eka cancel wewida.

    • @thusharadesilva6792
      @thusharadesilva6792  2 ปีที่แล้ว +1

      නැහැ ... පැහැදිලිව ලියලා තියනවනම් අවුලක් නැහැ ... mt8 එකේ කොටු ගාන වැඩී.. ඒකේ පැහැදිලිව ලියන්න..

  • @sangeethdeshan3448
    @sangeethdeshan3448 3 ปีที่แล้ว +2

    Space thiyanna onada

    • @thusharadesilva6792
      @thusharadesilva6792  3 ปีที่แล้ว

      ඔව්.. එක box එකක් තියන්න..

  • @amalsuranga2014
    @amalsuranga2014 ปีที่แล้ว

    👍

  • @pasinduishan2249
    @pasinduishan2249 หลายเดือนก่อน

    මගේ බයික් එකේ wp නම්බර් ප්ලෙට් එකේ තියෙන්නේ .මම් ගල්ලේ බයික් එක ගත්තේ ගාල්ලෙ එක්කෙන්ක්ගෙන්. බයික් එකේ පොත එයා දකුනු පාලාතට( sp) ට්‍ර්න්සර් කරගෙන නම්බර් ප්ලෙට් එක මෙහෙට ට්‍ර්න්සර් කරගෙන නැ මම් තාම පදින්නේ wp ගහපු එකෙන් . මම් ට්‍ර්න්සර් පෙපෙර් එකේ නම් බර් ප්ලෙට් එක ලියන්නේ දකුනු පලාතතද ,කොලබ පලාතටද කියලා රිප්ලයි එක්ක් ඔන

    • @thusharadesilva6792
      @thusharadesilva6792  หลายเดือนก่อน +1

      @@pasinduishan2249 අනිවාර්යයෙන්ම අංක තහඩුව ගන්න... වර්තමාන තත්වයනම් පලාත අංක තහඩුවේ සදහන් වෙන්නේ නැහැ ... ඔබතුමා පැවරුම් කටයුතු ඉක්මනින් කරගන්නවනම් අංක තහඩු ගැටලුවක් වෙන්නේ නැහැ

  • @erangadhimantha3389
    @erangadhimantha3389 ปีที่แล้ว +1

    Mul akuru dala fill kranna bada ida madinisa ..

    • @thusharadesilva6792
      @thusharadesilva6792  ปีที่แล้ว

      එහෙම කරන්න බැහැ ... සම්පූර්ණ නම ඉඩ තියන තැනක පැහැදිලිව ලියන්න

  • @SinthiHansana
    @SinthiHansana 7 หลายเดือนก่อน

    Kiyanna

  • @NNDSDDS
    @NNDSDDS 2 ปีที่แล้ว

    no objection letter ekai id copy ekaya gramasewakgena aniwaryenma sign karaganna oneda

  • @CrickView-1525
    @CrickView-1525 2 ปีที่แล้ว +1

    Form 1 downlord karaganna puluvnda

    • @thusharadesilva6792
      @thusharadesilva6792  2 ปีที่แล้ว

      dmt.gov.lk/index.php?option=com_content&view=article&id=58&Itemid=173&lang=en

  • @PriyankaSriyani-to3gf
    @PriyankaSriyani-to3gf ปีที่แล้ว

    Aiye mama gatha bick eke transer form eka nethi wela den mkkd karanna puluwan

  • @SinthiHansana
    @SinthiHansana 7 หลายเดือนก่อน +1

    Rmb akata yavanne mona pepar akada

  • @sewwandimayadhunnage6144
    @sewwandimayadhunnage6144 ปีที่แล้ว +1

    Witness sign krddi nawa aithikaruge address ekema dennek sign kranna puluwnda?

    • @thusharadesilva6792
      @thusharadesilva6792  ปีที่แล้ว +1

      පුලුවන්, එකම ලිපිනයේ පදිංචි දෙන්නෙක්ට පුලුවන්

    • @sewwandimayadhunnage6144
      @sewwandimayadhunnage6144 ปีที่แล้ว +1

      @@thusharadesilva6792 thank you!

  • @bandarajanidu8284
    @bandarajanidu8284 ปีที่แล้ว

    නව අයිතිකරුගේ photo ඕනිද...

  • @wnnkumara1102
    @wnnkumara1102 2 ปีที่แล้ว

    Vahanaya vikunanawanam A form4ma dina noda aithi karugei ganna kenagei thorathuru dala athsan karala denna puluwanda ? Puluwannam aythikaru langa thiyaganna ona form monawada?

    • @thusharadesilva6792
      @thusharadesilva6792  2 ปีที่แล้ว +1

      A form ekai A1 form ekai aithi karuta thiyana ewwa... ohoma kenek ilanne wikunana balaporothuwenne... date eka open thiyala A1 form eka withrak ganna.. puluwan ikmanata transfer karaganna eka thama hoda... aduma tharamin 3 months athulatha wagewath ...

  • @SinthiHansana
    @SinthiHansana 7 หลายเดือนก่อน

    Vahanayak vikkata passe kada ganne mona koleda

  • @jatantharu
    @jatantharu 2 ปีที่แล้ว

    MTA6 ...ලිසිං කරපු වහනයක නම් එහි දි පවරන්නාගේ අත්සනට අපි ලිස්ං සමගමෙන් අත්සනක් ගන්න අවශ්යද.?

    • @thusharadesilva6792
      @thusharadesilva6792  2 ปีที่แล้ว

      නැහැ ... ලීසිං ආයතනය විසින් නිකුත් කරන deletion letter එක විතරක් අවශ්‍ය වෙනවා... නමුත් ලීසිං ආයතනය විසින් අදාල වාහනය අත්පත් කරගෙන එම ආයතනය නමට පැවරීම් කටයුතු කරලනම් එම ආයනයෙන් වාහනය මිලට ගන්න ආකාරයට පෝරමය සම්පූර්ණ කරන්න අවශ්‍යය වෙනවා...

    • @jatantharu
      @jatantharu 2 ปีที่แล้ว

      ඉකමනින් පිලිතුරක් සැපයුවට ගොඩක් ස්තුතියි පරම අයිතිකරු ලෙස ඉන්නේ ලිසිං සමගම...වත්මන් අයිතිකරු මම වෙන නිසා එහි පරම අයිති කරු ලෙස මගෙ නම යේදිමෙදි පවරන්නාගේ අත්සනට කවුද අත්සන් කරන්නේ,? නැත්නම් එය නිකම් තියනව ද?.. ස්තුතියි.බුදුසරනයි..

  • @ravindulakshan523
    @ravindulakshan523 2 ปีที่แล้ว +1

    අයියෙ මන් bike එකක් open papers යටතේ ගත්තා මට මේක මගේ නමට ගන්න ඕන මොකක්ද කරන්න ඕන ඒකට mta 6 එක යවන්න ඕනද

    • @thusharadesilva6792
      @thusharadesilva6792  2 ปีที่แล้ว +1

      පැවරීමට අවශ්‍යය දේවල් සියල්ලම අරගෙන RMV එකට යන්න... වැඩිය කල් ගන්න එපා..

    • @ravindulakshan523
      @ravindulakshan523 2 ปีที่แล้ว

      @@thusharadesilva6792
      mta 6 එක කලින් owner පුරවලා දෙන්න ඕන නිසා මන් දුන්නොත් ඒක ගැටලුවක් නැද්ද කලින් එක්කෙනාගෙ අත්සන් ඔක්කොම තියෙනවා ඒකෙ id copy එහෙම

    • @thusharadesilva6792
      @thusharadesilva6792  2 ปีที่แล้ว +2

      @@ravindulakshan523 එහෙම ප්‍රශ්නයක් නැහැ ... ඔයා ගාව සියලුම දේවල් තියනවනම් ගැටලුවක් නැහැ

    • @ravindulakshan523
      @ravindulakshan523 2 ปีที่แล้ว

      @@thusharadesilva6792 හරි thanks අයියෙ

  • @kavinduharshitha957
    @kavinduharshitha957 2 ปีที่แล้ว +2

    Name එක ලියන්න ඉඩ මදි මොකද කරන්නේ එ්කට please help

    • @thusharadesilva6792
      @thusharadesilva6792  2 ปีที่แล้ว

      පහලට වෙන්න කොටු නැති ඉඩ තියන තීරුව භාවිතා කරන්න ... පැහැදිලිව ලියන්න...

    • @kavinduharshitha957
      @kavinduharshitha957 2 ปีที่แล้ว +2

      මම පහල තීරැව නෙමෙයි භාවිතා කරේ කොටු ටික ඉවර උනහම එතන ඉදන් දිගට ලීවේ එහෙම අවුලක් නෑනේ

    • @thusharadesilva6792
      @thusharadesilva6792  2 ปีที่แล้ว

      අවුලක් නැහැ .. 👍

    • @kavinduharshitha957
      @kavinduharshitha957 2 ปีที่แล้ว +1

      සර් සාක්ෂි කාරයෝ දෙදෙනෙක් අත්සන් කරන්න ඕනිනේ එ් කට්ටියගේ විස්තර සිංහලෙන්ද දාන්න ඕනි ඉංග්‍රීසියෙන්ද

    • @thusharadesilva6792
      @thusharadesilva6792  2 ปีที่แล้ว +1

      සාක්ෂි කරුවන්ගේ විස්තර සිංහලෙන් ලිව්වාට ගැටලුවක් නැහැ ... නමුත් ඉංග්‍රීසියෙන් ලිව්වොත් වඩාත් හොදයි .. 👍

  • @ayeshvishwalankara589
    @ayeshvishwalankara589 ปีที่แล้ว +1

    Ayye mt6 හතරෙම දින දාන්න ඕනෙද

  • @dhammindaekanayake9083
    @dhammindaekanayake9083 10 หลายเดือนก่อน

    අවුරුදු 10ට වැඩි ආදායම් බලපත්‍ර ලබා නොගත් වාහන සදහා විමර්ශන ලිපිය ලබා ගන්න ආකාරය පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද මහත්මයා

  • @kadula.
    @kadula. ปีที่แล้ว

    මුල් අකුරු දැන්මට කමක් නැද්ද

  • @chanukaamukotuwa4064
    @chanukaamukotuwa4064 2 ปีที่แล้ว

    මං බයික් එක ගත්තා. පලවන අයිතිකරු ට්‍රාන්සර් කරලා තිබුනේ නෑ. මං පොතේ අයිතිකරුගේ ලිපිනයට ගියාට පස්සේ එහෙම කෙනෙක් නෑ. ට්‍රාන්සර් කරගන්න විදිහක් නැද්ද?

    • @thusharadesilva6792
      @thusharadesilva6792  2 ปีที่แล้ว

      ඕක ප්‍රශ්නයක්... ඔයා rmv එකට යන්න... objection තියනවද බලන්න පොතත් පරික්ෂා කර ගන්න...

    • @indikalakshan8157
      @indikalakshan8157 หลายเดือนก่อน

      මටත් බයික් එකක් සෙට් වෙලා තියෙ.
      2nd owner කියල කියන්නෙ.
      නමුත් open peppers.
      ඔයා මොකක්ද කලේ brother

  • @nalakasandaruwan8319
    @nalakasandaruwan8319 3 ปีที่แล้ว

    mage wahane open pepea wikke a1porm 1rmv yawuwoth harida

    • @thusharadesilva6792
      @thusharadesilva6792  3 ปีที่แล้ว

      A1 form එක තියෙන්නේ අයිතිකරුට ලග තියාගන්න A form එල යවන්න...

  • @wasanalakmali3497
    @wasanalakmali3497 2 ปีที่แล้ว +1

    Mul akuru walin kiyawena nama aniwaren liyanna onida

    • @thusharadesilva6792
      @thusharadesilva6792  2 ปีที่แล้ว +1

      ඔව්... සම්පූර්ණ නම ලියන්න

    • @pasindubashitha3084
      @pasindubashitha3084 ปีที่แล้ว

      Ehma nathuwa liwwoth prashnayk weida?

  • @vishwasamarathunga2471
    @vishwasamarathunga2471 ปีที่แล้ว +1

    Nama liyna thena kotu madi nam mokkda karanna one

    • @thusharadesilva6792
      @thusharadesilva6792  ปีที่แล้ว

      ඉඩ තැනකින් පැහැදිලිව ලියන්න

  • @flashsellers2204
    @flashsellers2204 ปีที่แล้ว

    තුශාර මහත්තයෝ, මට තියෙන්නේ එකම එක ප්‍රශ්ණයයි. ඒ, Name of transferor, Name of transferee කියලා දීලා තියෙන කොටුවල ඒ ඒ අයගේ නම් ලියන්න ඉඩ මදි උනොත්, ඒ කියන්නේ ඒ ඒ අයගේ නම් කොටු ප්‍රමාණයට වඩා දිගනම් වාසගම් එක්කම ලියන්න ඉඩ මදි. එතකොට පවරන්නාගේත් පැවරුම්ලාභියාගේත් නම් මුලකුරු සමග ලිව්වොත් ඇතිද?
    ඒ කියන්නේ මගේ නම රත්නායක පතිරණගේ මියුරු දුලාංග ලක්ශාන් පෙරේරා නම් ඒ නම සම්පූර්ණ ලියන්න ඉඩ මදි..එතකොට R.P.M.D.L Perera කියලා ලිව්වට කමක් නැද්ද?

    • @b.kavinda1230
      @b.kavinda1230 ปีที่แล้ว

      නෑ සම්පූර්ණ නම ලියන්න..කොටුවෙ අකුරැ දෙකක් වගේ එන්න ලියන්න පැහැදිලිව..කැපිටල් අකුරැ

  • @theepitheepiga5846
    @theepitheepiga5846 2 ปีที่แล้ว +1

    I want to tamil explanation

  • @rangamoragolla4907
    @rangamoragolla4907 2 ปีที่แล้ว +2

    පොත අස්ථානගත වූ විට සිදු කල යුත්තේ කුමක් ද?

    • @thusharadesilva6792
      @thusharadesilva6792  2 ปีที่แล้ว +1

      පොලීසියේ පැමිණිල්ලක් දාලා ඒකේ පිටපතක් එක්ක rmv එකට යන්න... duplicate book එකක් ගන්න පුලුවන්

  • @gavilsamaranayake8313
    @gavilsamaranayake8313 2 ปีที่แล้ว

    witness sinhalen fill kara eyata weradila ekata mokada karanne

    • @thusharadesilva6792
      @thusharadesilva6792  2 ปีที่แล้ว

      ඒක අවුලක් නැහැ ... සමහරක් වෙලාවට ටිකක් ප්‍රශ්න කරනවා... ඒක කතාකරලා කරගන්න පුලුවන්

  • @thilansanjaya9045
    @thilansanjaya9045 2 ปีที่แล้ว +1

    Me form eka ganne kohomada

    • @thiwankasudharaka7333
      @thiwankasudharaka7333 2 ปีที่แล้ว +1

      Onam pradeshiya lekam karyalayakin gann puluvan

    • @thusharadesilva6792
      @thusharadesilva6792  2 ปีที่แล้ว +1

      dmt.gov.lk/index.php?option=com_content&view=article&id=17&Itemid=133&lang=en#forms
      මේ link එකෙන් ඕනෙනම් download කරගන්න.. 👍

    • @thilansanjaya9045
      @thilansanjaya9045 2 ปีที่แล้ว +1

      @@thusharadesilva6792 Thank you🖤👌

  • @woweye6798
    @woweye6798 2 ปีที่แล้ว

    ගැණුමි කරැගෙන් මිලදි ගත් බවට ලිපියක් අත්සන් කරල ගත්තම..හැදුනුමි පතෙ කොපියක් ගත්තම.එය ඔහු මිලදිගත් බවට සාක්ෂියක් නේද දැන් මාකටි එකෙ බහුතරයක් ඔපන් පෙර්ස් නේද යන්නෙ..ඔපන් පෙපර් දිල නමි ඉහත ඩොකියුමන් පමනක් නමි තියෙන්නෙ මොක්ද කරන්න පුළුවන්

    • @thusharadesilva6792
      @thusharadesilva6792  2 ปีที่แล้ว

      නමුත් නීතිමය ගැටලුවක් ආවොත් හරි වාහනය යමිකිසි නීතිවිරෝධී කටයුතුවලට යොදවාගෙන තිබුනොත් දැනට ලියාපදිංචි අයිතිකරුට සෑහෙන ගැටලු වලට මුහුන දෙන්න වෙනවා... එතකොට ඔය සියලු ලියවිලි සහ තමන් විකුනා ඇති බව ඔප්පුකරන්න වෙන්නේ නීතිය ඉදිරියට .. practically open papers බහුලව දකින්න පුලුවන් නිසා අඩුම තරමේ නිවැරදි විදියට සාක්ෂි තමන්ගාව තබාගනිමින් ගැණුම්කරුගේ තොරතුරු ලග තබාගන්න... මාස කිහිපයකට වඩා open papers තබාගන්න එක දෙපාර්ශවයටම අවදානම්..

  • @simpleconcept7649
    @simpleconcept7649 2 ปีที่แล้ว

    Ahuwenna nathuwa wahanayak ganna hati balanna....
    th-cam.com/video/r4z4T5z-XMo/w-d-xo.html

  • @ChampikaCoory
    @ChampikaCoory หลายเดือนก่อน

    ෆෝන් නම්බර් එක එවන්න

  • @ireshakumarikumari5863
    @ireshakumarikumari5863 2 ปีที่แล้ว

    Nama liyanna kotu madinam moko karanna

    • @thusharadesilva6792
      @thusharadesilva6792  2 ปีที่แล้ว

      ඉඩ තියන විදියට යටින් ලියන්න..

  • @sriynaigamage6817
    @sriynaigamage6817 3 ปีที่แล้ว

    Pom werga dakk thiyanawada (teens pepr)

    • @thusharadesilva6792
      @thusharadesilva6792  3 ปีที่แล้ว

      නැහැ MT6 සහ MT8 දෙකම එක සෙට් එකක්

  • @bhanukajayasinghe8120
    @bhanukajayasinghe8120 2 ปีที่แล้ว +1

    Machan number aka Danna.

  • @withadperera7408
    @withadperera7408 2 ปีที่แล้ว

    Aithi karu miya giya akk harawa ganne kohomada pls

    • @thusharadesilva6792
      @thusharadesilva6792  2 ปีที่แล้ว

      Genuine විදියට කරන්න ටිකක් දිග ක්‍රමවේදයක් තියෙන්නේ ... 0773864114 කෝල් එකක් දෙන්න මම පැහැදිලි කරන්නම්

  • @jayalathsanjeewa822
    @jayalathsanjeewa822 2 ปีที่แล้ว

    නිල් පෑනකින් ලිව්වාට ප්‍රශ්නයක් නැද්ද

  • @rajithagayan3163
    @rajithagayan3163 2 ปีที่แล้ว +1

    වාහනය කලින් අයිති පුද්ගලයා ලබාදෙන ජාතික හැඳුනුම් පත සහ අනෙක් පිටපත් සහතික කිරීම අවශයද?

    • @thusharadesilva6792
      @thusharadesilva6792  2 ปีที่แล้ว

      එක්දින පැවරුමට අවශ්‍යය වන අතර සාමාන්‍ය පැවරුමට නව අයිතිකරුගේ හැදුනුම්පත සහතික කිරීම අත්‍යවශ්‍යය වේ