Mama wahane gaththe open papers walata, mt6 parama form set ekak thama thiyenne aythikaraya assan krala, mata hithenne 2016 wage ekak, dina dala ne, eka prasnayk ne neda pawaragannakota
Hi, we have a three wheeler belongs to my mother. She passed away 1 year ago. I want to transfer to one of my sister. Can you kindly let us know 1. What extra document needed? 2. Will we have to pay penalty for the delay ?
ස්තූතියි දැනුවත් කලාට..
Thank you miss.🌷❤️🙏
Mes maga gama hagurankata aunata enna maharagama atakota maharagamata hadaganna kohomada
Pita rta kenek eya ge whanaya wikunanda ehen ewiya yuthu liyakiywili monawada
මගෙ වාහනෙ පොත තියෙන්නෙ කම්පැනි නමකට .දැන් ඒ කම්පැනි එක වහලා .මම වාහනෙ ගද්දි මට හම්බුනෙ වාහනෙ පොත,ලයිශන්,ඉන්සුවරන්ස් විතරයි .මගෙ නමට වාහනෙ හරවගන්න ඕනි.මම මොකද කරන්න ඕනි දැන්.උත්තරයක් දෙන්න.කරුණාකර
Mama wahane gaththe open papers walata, mt6 parama form set ekak thama thiyenne aythikaraya assan krala, mata hithenne 2016 wage ekak, dina dala ne, eka prasnayk ne neda pawaragannakota
@@achindakamal5995 පැරණි MTA 6 වලංගුයි.
Hi, we have a three wheeler belongs to my mother. She passed away 1 year ago. I want to transfer to one of my sister. Can you kindly let us know
1. What extra document needed?
2. Will we have to pay penalty for the delay ?
Niyamai niyamai.......!!!
ස්තුතියි
Mage wahane pothe parama aitiya thiyenne finans eke namata.finans eken dunna liuma nathi wela ekata mokadda karanna ona
@@DeshappriyaWalpola-u8h එම මූල්‍ය සමාගමෙන් අනු පිටපතක් ලබාගත හැකියි.
Wasagama samaga sampurnanama da nathinam nama ketiyen liyannan oneda??
@@dilhanikandauda4905ජාතික හැඳුනුම්පතේ සඳහන් ආකාරයටම ඉංග්‍රීසි කැපිටල් අකුරෙන් ලියන්න.
Tweel ekak tasansar karaganna kiyak vithra yanawada
Wahanaya aithi kenage id eke address ekai wahane pothe address ekai wenas..transfer form fill karaddi wahanaye pothe tyna address eka fill karata kmk nadda
ලියාපදිංචි සහතිකයේ සඳහන් පිළිවෙලට ලියන්න.
Awurudu 6k laisan nathi wahanayk laisan karanda puluwanda
2018 bike ekak. Open papers thiyanawa 1st owner ge namata potha thiyenne. Mn 3rd owner. Mta meka transfer kara ganna puluwan da ?
ලියාපදිංචි සහතිකය, වලංගු ආදායම් බලපත්‍රය, ලියාපදිංචි හිමිකරු අත්සන් කළ MTA 6 පෝරමය ඇත්නම් පැවරුම කරගත හැකියි.
mama dan me document yawala masa 6 una et thama na cl karata eyala unser karannet na
පැවරුම භාරගෙන දෙපාර්තමේන්තුව මගින් ඔබට ලබා දී ඇති රිසිට් පත රැගෙන මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත ගොස් විමසීමක් කරන්න. තවත් කල් බලා සිටීම සුදුසු නැහැ.
hari mama ema krannam
@@punchicarniwasa6291
Samanaya sewa gasthu kiyak wenawada me weddi
Transfer from eke deat eka Dala signups Karala thiyane 8yer paranai namata harawagena na dada mudal gewanna onida Meka Mama ganna hadanne bike Eka
වසර 8ක් පුරා විවෘත ලියකියවිලි මත ඇති වාහනයක් මිල දී ගැනීමේ දී ගැටලු මතුවීමට ඇති ඉඩ වැඩියි.
1. පැවරුම් ලේඛණවල ඇති අත්සන් එම වාහනයේ ලියාපදිංචි හිමිකරුගේමදැයි සහතික කරගත නොහැකියි. ඔබ වාහනය මිල දී ගෙන පැවරුමට යොමු කළ පසු එහි අත්සන නොගැලපෙන බව ප්‍රකාශ වුවහොත් ඔබට පැවරුම කරගත නොහැකියි.
2. වසර 8ක් පුරා මෙම වාහනය කිසිවෙකුත් පවරා නොගත්තේ කිසියම් ගැටලුවක් නිසාදැයි සොයා බලන්න.
3. පැවරුම් ලේඛණවල දින සඳහන්ව ඇත්නම් ඒ සඳහා යන දඩය ඔබ ගෙවිය යුතු වෙනවා.
Akdinakadi aluth mila kiyanna puluwanda
Matath danagan ona
Fill karapu ekak nadda. Name ekata ida madi nam box mokada karanne.?name eke vachanayak gane kotuvak thiyan nadda?
අලුත් MT6 එකේ ඉඩ තිබෙනවා. මදි වුනොත් කොටු අවසානයේ ඉතිරි හිස් ඉඩ තුළත්, පහළ හිස් ඉඩ තුළත් ලියන්න.
MT 8 eke name eke vachanayk gane his kotuvak thiyannada?ida thiyana nisa
aluth leya padinchi melaganan kohomada /car.
විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
Tel- 0112413865,
0112413866,
0112413867,
0112413868.
Hot line - 0117 275 275
Whatsapp 0704312760
Web- www.punchicar.com

අලුත් mta 6 ෆෝම් එකේ පහලම එක්දින සේවයට අදාල කොටසේ පවරන්නාගේ full name එකම ලියන්න ඕනි ද ?
@@supunhansakawishvajith5514 මුලකුරු සමග ලිවීම ප්‍රමාණවත්.
මගේ වාහනේ ලීසින් කරන විට මගෙන් tranzer papers අත්සන් කරගත්තා ලීසින් සමාගම විසින් එම නිසා මා නොදැනුවත්ව ලීසින් සමාගමට හෝ එහි මාහට සේවය කර පුද්ගලයාට මගේ වාහනේ අයිතිය පවරගත හැකිද
පැවරුම් ලේඛන අත්සන් කර ගැනීම සාමාන්‍යයි. මූල්‍ය සමාගම වෙත වාහනය අත්පත් කරගැනීමට සිදුවුවහොත් නව පාර්ශ්වයකට පැවරීම සඳහායි එසේ අත්සන් කර ගන්නේ.
@@punchicarniwasa6291 බොහොම ස්තූතියි💙
සාමාන්‍ය සේවා යටතේ පැවරීමේදී පැවරුම්ලාභියා විසින් දිය යුතු ජායාරූප දෙක පිටුපස ග්‍රාමනිලධාරි විසින් සහතික කරන්න ඕනද?
@@kalanisenanayaka1115 එක් ඡායාරූපයක් පිටුපස පමණයි.
ග්‍රාම නිළධාරි, සමාදාන විනිසුරුවරයෙකු , දිවුරුම් කොමසාරිස්වරයෙකු, නීතිඥවරයෙකු හෝ රජයේ මාණ්ඩලික ශ්‍රේණියේ නිළධාරියෙකු අත්සන් කළ හැකියි.
@@punchicarniwasa6291 🙏
Three wheel eka transfer karnna monawada one documents tika ?
ෙමම වීඩිෙයා්ෙවන් කියන ෙල්ඛණමයි.
Mt 8 eka fill karana hati danna
යෝජනාව අගය කරනවා. ස්තුතියි.
Open paper thiyena wahanayak lease dala gnwanm apita dala mudal hoo liyawili wala adu padu bala panawd
@@MillionsWordz වාහනයක පැවරුමට අදාල ලේඛණවල අඩුපාඩු තිබුණොත් මූල්‍ය පහසුකම් ලබා ගැනීමට නොහැකියි.
එක් දින් පැවරුමකදී යටම තියෙන කොටසේ අනිවාර්යයෙන් අත්සන තිබිය යුතුද? පවරන්නාගෙ.
ඔව්.
පැවරුම ට පොටෝ 2ක් ඕනෙ ද, සාමාන්‍ය සේවාව ට දෙන්න ගේම හැඳුනුම්පත් කොපි ඕනෑ ද?
Vahana colour change video bike & car
Parana form eka dan walangu nadda,ekane thiyenne
Id eke address eka nethuwa light bill eke address ekata liyapadinchi kala hekida
ග%ාම් නිළධාරි සහතිකයක් මගින් ඒම ලිපිනෙය් ස්ථිර පදිංචි තහවුරු කරන්න ෙවනවා.
ලීසිං පහසුකම මත ලබා ගත් වාහනයක් ලීසීං ගෙවා අවසන් කල පසු පරම අයිතිය යන කොටසේ ඇති අදාල ලීසිං ආයතනයේ නම වෙනස් කර ගන්නේ කොහොම ද? කරුණාකර පිලිතුරක් ලබා දෙන්න.
@@Afamiliarperson පහත ලේඛන සූදානම් කරගෙන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන්න.
1. වාහනයේ ලියාපදිංචි සහතිකය.
2. ලීසිං සමාගමෙන් ලබා දුන් deletion letter එක.
3. ලියාපදිංචි හිමිකරුගේ ජා.හැ.ප. පිටපත.
@@punchicarniwasa6291 බොහෝම ස්තූතියි...
Mta6 teyana date akmda amta 8 dannat ona
එය වෙනස් විය හැකියි.
දැනට ෆිනෑන්ස් එකක් තියෙන වාහනයක් ෆිනෑන්ස් සියල්ල එකවැර ගෙවලා පොත අරගෙන විදේශ ගතව ඉන්න කෙනෙකුගේ නමට ලියාපදිංචි කරන්න ක්‍රමයක් තියෙනවාද . ඉන් පසු වා හනයේ අයිතිකරු විදේශ ගතව ඉන්න කෙනා වෙන්න .
ශ්‍රී ලංකාවේ පදිංචිය පෙන්විය හැකිවිය යුතුයි. ලියාපදිංචිය ලැබෙන්නේ ලංකාවේ ලිපිනයකට පමණයි.
පවරන්නා සහ පැවරුම්ලාබියා පිළිවෙලට කොළ ටික පිරෙව්වම.වෙන කෙනෙක්ට ගිහිම් බාර දීලා පොත ගන්න පුළුවන් ද?පවරන්නා හෝ පැවරුම්ලාබියා motor traffic එකට අනිවාර්යයෙන් යන්න ඕනද?
වාහනයේ ෆිනෑන්ස් තිබේ නම් ෆිනෑන්ස් කම්පැනි එකෙනුත් මේ දේවල් කර ගන්න පළුවන් ද?
මෝටර් රථ සාමාන්‍ය පැවරුමක් සඳහා පැවරුම් ලාභියා හෙවත් නව ගැණුම්කරු දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් විය යුතුයි.
පැවරුම් ලාභියා ලිඛිතව බලය පැවරීමක් මත දෙවැන්නෙකුට පැවරුම් ලේඛණ භාරදිය හැකියි.
සාමාන්‍ය පැවරුමකින් පසු ලියාපදිංචි සහතිකය නව අයිතිකරුගේ ලිපිනයට තැපෑලෙන් යැවෙනවා.
ලීසිං සමාගම් මගින් පැවරුම් කකරගත නොහැකියි.
ස්තූතයි 🙏
කොටු වල නම ලියද්දි. නමේ කොටස් වලට කොටුවක් ඉඩ තියා ල ද ලියන්න ඕනි. ඉඩ නොතියා ලිව්වොත් අවුල් ද?
@@dilinasweerasingha5867 වචන වෙන් කිරීම සඳහා කොටුවක ඉඩ වෙන් කර ලියන්න.
මගේ පේපර් පුරවල, පැවරුම සඳහා බාරගත හැකිද.? අපි දෙල්ගොඩ. වාහනේ පලාත. ගාල්ල. ගාලු නොගොස් ලයිසන් කරගත හැකිද.?
පැවරුම් ලේඛන පුරවාගෙන මාලිගාවත්ත මහ ලේකම් කාර්යාලයට ඉදිරිපත් කර තාවකාලික ආදායම් බලපත්‍රයක් ලබා ගන්න. ඉන් පසු එම ආදායම් බලපත්‍රය මගින් පැවරුම කරගත හැකියි. පැවරුමෙන් පසුව ඔබට ආසන්නතම ප්‍රාදේශීය මහ ලේකමි කාර්යාලයෙන් වාර්ෂික ආදායම් බලපත්‍රය ලබාගත හැකියි.
@@punchicarniwasa6291adayam balapathraya expire wela thibbath ahema kranna puluwanda ?
ඔයාලගෙ සේල් එකට ත්‍රිවිල් දාන්ඩ අදහස් නැද්ද ව්කුනන්ඩ..
විමසුම පිළිබදව ස්තුතියි. දැනට කාර්, වෑන්, ජීප්, කැබ් පමණයි.
MTA 6 form eke Date eka දාන්නෙ වාහනය ganna දවසේ Date eka neda
ඔව්. එම දිනයේ සිට දින 14ක් තුළ පැවරුම කරගන්න.
👍❤️
පැවරුම්කරුගේ ID පොටෝකොපිය හා දැනට ඇති ආදායම් බලපත්‍රයේ පොටෝකොපිය, ග්‍රාමනිලධාරි විසින් සහතික කල යුතුමද.
පැවරුම සඳහා එවැන්නක් අවශ්‍ය වන්නේ නැහැ.
liyaddi waraduna.. aye kapala liuwata aulak nadda...
පැවරුම් පෝරම එසේ වෙනස් කළ නොහැකියි. MTA6 පෝරම 4න් නිවැරැදිම පෝරමය පැවරුම සඳහා යොමු කරන්න.
😍💓
පැවරුම්කරුගේ කොලයෙයි ,,පැවරුම්ලාභියාගේ කොලෙයි සාක්ශි 2නෙක් අත්සන් කරන්න ඔනේනේ..ඒ කොල 2මේ එකම සාක්ශි 2නෙක් අත්සන් කරාට කම්ක් නැද්ද
සෑම MTA6 පෝරමයකම එකම ආකාරයට ශාක්ෂි අත්සන් කරන්න. එක කොලයක ඇති ශාක්ෂි දෙක දෙදෙනෙකු විසින් අත්සන් කළ යුතුයි.
Saksi karuwanga wesstara sinhlan pruwata aulak natda onday karnwanm atnat sinhaln nama liuwatabaulak natda
ශාක්ෂිකරුවන්ගේ විස්තර සිංහල භාෂාවෙන් පිරවිය හැකියි. ඔබ කොටු තුළ පිරවිය යුතු සෑම තොරතුරක්ම ඉංග්‍රීසි කැපිටල් අකුරෙන් පුරවන්න.
සාක්ෂි සඳහා අත්සන් කිරීමට ඕනෑම පුද්ගලයෙක්ට පුලුවන්ද? නැත්නම් සාමදාන විනිශ්චයකරුවන් වගේ කෙනක් ඕනද?
@@kalanisenanayaka1115 අත්සන් සඳහා ශාක්ෂි අත්සන් යෙදීමට ඕනෑම අයෙකුට පුළුවන්.
@@punchicarniwasa6291 බොහොම ස්තුතියි
Pewarum labiyage nama digainam mokada karanne
2016න් පසුව ආ ඇලියන් කාර් පුංචි කාර් නිවසේ තිබෙනවාද ?
විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
Tel- 0112413865,
0112413866,
0112413867,
0112413868.
Hot line - 0117 275 275
Whatsapp 0704312760
Web- www.punchicar.com
Mata phon number eka denna පුළුවන්da miss ගොඩක් විස්තරයක් දැනගන්නට තියෙනවා
විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
Tel- 0112413865,
0112413866,
0112413867,
0112413868.
Hot line - 0117 275 275
Whatsapp 0704312760
Web- www.punchicar.com
සාමාන්‍ය පැවරුමක් කරනකොට පැවරුම් කරු හා පැවරුම් ලාභියා දෙදෙනාම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලෙට යන්න ඕනිද.. අනෙක් ප්‍රශ්නය ඔය ඔක්කම කරාට පස්සේ පැවරුම් ලාභියාගේ නම සදහන් අලුත් පොතක් නිකුත් කරන්නේ කවදාද එය නිවසටම තැපෑලෙන් එනවාද ඒ අතරමැදි කාලය තුල කලින් අයිතිකරුගේ පොත ලග තබා ගත යුතුද
පැවරුම්ලාභියා පමණක් පැවරුම සඳහා ඉදිරිපත් වීම ප්‍රමාණවත්.
නව ලියාපදිංචි සහතිකය මාස 1-2 අතර කාලයක් තුළ නව අයිතිකරුගේ ලිපිනයට තැපෑලෙන් ලැබෙනවා.
පැරණි පොත පැවරුමට භාර දෙන අවස්ථාවේ දෙපාර්තමේන්තුව මගින් ලබාගන්නා බැවින් එය නැවත ලැබෙන්නේ නැහැ.
අපි වහනය විකුනලා ගත්ත කෙනා ටාන්ස කරගන්නෙ නැත්තන් අපිට මොකක්ද කරන්න පුලුවන්.
@@ssvideos7984 ඔබ වාහනය විකුණන අවස්ථාවේ ඔබගේ MTA6 පිටපත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත යවන්න. එවිට නව අයිතිකරු පැවරුම ප්‍රමාද කිරීම ඔබට ගැටලුවක් වන්නේ නැහැ.
ෆොටො එකෙ අස්සන් කරල් සිල් තියන්න ඉඩ මඩිනම් මොකො කරන්නෙ
ගනුදෙනුකරුවන්ගෙ පැත්තේන්ම සාක්ෂි 2 ම අත්සන් කරාට කමක් නැද්ද . ලග ලග එඩ්ඩස් තිබ්බට කමක් නැද්ද
ප්‍රශ්නයක් නැහැ.
පැවරුම්කරුගෙ ජාතික හැදුනුම්පතේ ලිපිනය සහ වාහනයෙ පොතේ ලිපිනය වෙනස්. ලිපින දෙකක්. M.T.A 6 ෆෝම් වල ලිවිය යුත්තේ මොන ලිපිනයද
2023:01:03 *_අද වෙනකොට ඔය ෆොම් සෙට් එක කොල දෙකකට හදලා නේද ??? අලුත් සංශෝධනයක් උනානේ...❤️_*
මෙහි පෙන්වන්නේ එම නව පැවරුම් ලේඛණයි.
හායි ප්රශ්නයක් තියෙනවා 2023 නේ වාහනයක් සමානය සේවයෙන් පවරගන්න ඔිනාවෙන document ටික කියන්න පුළුවන් වෙයිද 😥
වාහනයේ ලියාපදිංචි සහතිකය,
වලංගු ආදායම් බලපත්‍රය,
පරම අයිතිය සඳහන් නම් එය ඉවත් කරගත් බවට මූල්‍ය සමාගමෙන් දෙන ලිපිය,
MTA6 සහ MTA 8,
පැවරුම අවශ්‍ය අයගේ ඡායාරූප දෙකක්,
ඉන් එකක් සාම විනිසුරුවරයෙකු ලවා සහතික කරවා ගන්න.
Sthuthi JAYAWEWA
ස්තුතියි
සාක්ශි සින්හලෙන් ලිව්වොත් අවුල්ද???
ප්‍රශ්නයක් නැහැ. සිංහලෙන් ලියන්න පුළුවන්.
දැන් මේක අලුත් වෙලා. අපිට අලුත් එක දෙන්න පුලුවන් ද?
www.punchicar.com ෙවබ් අඩවියට පිවිෙසන්න. එහි download වෙතින් මෙම ලේඛණ භාගත කරගන්න පුලුවන්.
පරන ෆෝර්ම් එක එතකොට වලංගු නැද්ද ...ප්‍රා.ලේ.කා.මට දුන්නේ පරන ෆෝර්ම් එකද කියලා දැනගන්නේ කොහොමද??
දැනට වලංගුයි.
පුරවනකොට භාවිතා කල යුත්තේ මොන පාටින්ද
කලු හෝ නිල්.
කොටු madi unoth mokada karanne
කොටු අවසන් වූ පසුව ඇති හිස් ඉඩෙහි පැහැදිලිව පුරවන්න.
@@punchicarniwasa6291 එතන තියෙන හිස් ඉඩ මදි සම්පුර්ණ නම ලියන්න එතකොට මොකඩ කරන්නෙ අර ලිපිනය ලියන තැනින් ලියන්න පුලුවන්ද
පොටෝ එක සහතික කල යුතුද ඒ කාගෙන්ද
සමාදාන විනිශ්චයකාරවරයෙකු, ග්‍රාම නිළධාරි, දිවුරුම් කොමසාරිස්වරයෙකු, නීතිඥවරයෙකු හෝ රජයේ මාණ්ඩලික ශ්‍රේණියේ නිළධාරියෙකු.
පැවරුම්කරුගෙ ජාතික හැදුනුම්පතේ ලිපිනය සහ වාහනයෙ පොතේ ලිපිනය වෙනස්. ලිපින දෙකක්. M.T.A 6 ෆෝම් වල ලිවිය යුත්තේ මොන ලිපිනයද
පැවරුම්කරුගෙ ජාතික හැදුනුම්පතේ ලිපිනය සහ වාහනයෙ පොතේ ලිපිනය වෙනස්. ලිපින දෙකක්. M.T.A 6 ෆෝම් වල ලිවිය යුත්තේ මොන ලිපිනයද
පැවරුම්කරුගෙ ජාතික හැදුනුම්පතේ ලිපිනය සහ වාහනයෙ පොතේ ලිපිනය වෙනස්. ලිපින දෙකක්. M.T.A 6 ෆෝම් වල ලිවිය යුත්තේ මොන ලිපිනයද
ලියාපදිංචි සහතිකයේ සඳහන් ලිපිනය ලියන්න.
පැවරුම්කරුගෙ ජාතික හැදුනුම්පතේ ලිපිනය සහ වාහනයෙ පොතේ ලිපිනය වෙනස්. ලිපින දෙකක්. M.T.A 6 ෆෝම් වල ලිවිය යුත්තේ මොන ලිපිනයද