වාහනයක ඇක්සිඩන්ට් ඔබටම හොයාගන්න පුලුවන් ක්‍රමය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • www.punchicar.com
    011 7 275 275

ความคิดเห็น • 79

  • @-jdmadu
    @-jdmadu 3 ปีที่แล้ว +5

    තව බලන විදියක් තීනවා. රක්ෂණ සමාගම් වලට කතා කරලා වහන අංකය කියලා ක්ලෙම් අරන් තීනවද බලන්න පුලුවන්.. ගොඩක් කාර් ෆුල් ඉන්ශුරන්ස් නිසා එක හොයාගන්න පුලුවන් 90%. (ලොකු අනතුරක් වෙලා තීනවානම්. පොඩි පොඩි ක්ලෙම් ගන්නෙ නැති කට්ටියත් ඉන්නවනෙ)

    • @nishadanuranga
      @nishadanuranga ปีที่แล้ว

      එහෙම අනුන්ගේ වාහනවල විස්තර පිට අයට කියනවාද?

  • @lakmalkarunarathna3409
    @lakmalkarunarathna3409 3 ปีที่แล้ว +2

    හැමදාම වැදගත් දේ උගන්වන පුන්චි කාර් නිවසට ජය වේවා!

  • @raaajit1
    @raaajit1 4 ปีที่แล้ว +2

    Very Informative...

  • @rathnakumara99
    @rathnakumara99 3 ปีที่แล้ว +1

    Thank you.

  • @poptop8558
    @poptop8558 4 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත්

    • @ayeshaayesha2247
      @ayeshaayesha2247 4 ปีที่แล้ว

      th-cam.com/channels/pyR0zpomci4o1hjb9iL66g.html

  • @lepanhar9350
    @lepanhar9350 4 ปีที่แล้ว +11

    හරිම වටිනවා රැවිටිලිකාර අතරමැදියන්ගෙන් බෙිරෙන්න කරන හොද වටිනා දෙයක් ඉදිරිපත්කලේ.ස්තුතියි.
    වාහනයක් ගන්න බලාපොරොත්තුවටන් ඉන්න අයට වටිනා අදහසක්.

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 ปีที่แล้ว +1

    අපේ පරන වෑන් එක lh30 පරීක්ෂා කරගත හැකිද.?සාධාරණ අය කිරීමකින් හෝ...

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      පුංචි කාර් නිවස පරිශ්‍රය තුළ පිහිටුවා ඇති Auto Miraj සමාගමේ වාහන පරීක්ෂණ ඒකකය මගින් ඔබේ වාහනයත් පරීක්ෂා කරවාගත හැකියි. රු.3500/=ක් එම සමාගම මගින් අය කරණු ඇත.

  • @dasunsankalpa5784
    @dasunsankalpa5784 ปีที่แล้ว

    මේවා මෙහෙම එලිපිට කියල දෙන්න එපා යකෝ. එතකොට වහලා අන්දලා වාහන ඇඟේ ගහන වෙලෙන්දන්ට මොකද වෙන්නෙ. 🤫

  • @isuruisuru2878
    @isuruisuru2878 3 ปีที่แล้ว +2

    Ow ow dora beedin galawanna gihim gutith kaala anna පුළුවන්

  • @tharukasachintha4476
    @tharukasachintha4476 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤දැනුවත් කිරිම වැදගත් .

  • @මධර්මසේනTvMaDharmasenaTv
    @මධර්මසේනTvMaDharmasenaTv 2 ปีที่แล้ว +1

    🙏 තෙරුවන් සරණයි 🙏, ඔබ ආයතනයෙන් මෙවැනි යහපත් වීඩියෝ ඉදිරිපත් කිරිම ගැන ස්තූති වන්ත වෙනවා 👍, ඔබ සියලු දෙනාටම යහපතක් ම වේවා 🙏

  • @travelwithbosilu
    @travelwithbosilu 3 ปีที่แล้ว

    මම මුලින්ම ගන්න ගියා passo එකක් බලන් ගියහම ඒක ලඩියක් අව්ල් ඔක්කෝම punchi car නිවසේන් මට කිව්වා now my car is suzuki hustler

  • @chanukaanuruddha2626
    @chanukaanuruddha2626 4 ปีที่แล้ว +2

    15ක් විතර දීලා ඉතුරු ටික ෆිනෑන්ස් කරලා 2006 වගේ Allion එකක් ගන්න පුලුවන් වෙයිද
    වාරිකේ කීයක් වෙයිද අවුරුදු පහට

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 ปีที่แล้ว +1

      අවුරුදු 5ට එක් ලක්ෂයකට මාසික වාරිකය 2250/=ක් විතර.

    • @chanukaanuruddha2626
      @chanukaanuruddha2626 4 ปีที่แล้ว +1

      Thanks 😍

  • @chemlab9873
    @chemlab9873 3 ปีที่แล้ว +1

    වාහන ඉදිරි පස ඔය පැනලය අලුතින් ගන්න තියනවා

  • @nirmalpathiranage4648
    @nirmalpathiranage4648 4 ปีที่แล้ว +2

    Niyamai oyalage online inna number ekak danna puluwanda mama rata inne

    • @ayeshaayesha2247
      @ayeshaayesha2247 4 ปีที่แล้ว

      th-cam.com/channels/pyR0zpomci4o1hjb9iL66g.html

  • @kanishkakithmal4914
    @kanishkakithmal4914 4 ปีที่แล้ว +2

    නොදන්න දෙයක් කියල දුන්නට ගොඩක් ස්තුතියි

    • @ayeshaayesha2247
      @ayeshaayesha2247 4 ปีที่แล้ว

      th-cam.com/channels/pyR0zpomci4o1hjb9iL66g.html

  • @tharangakumara4043
    @tharangakumara4043 4 ปีที่แล้ว +3

    Thanks ....

  • @slfamilykitchen2542
    @slfamilykitchen2542 4 ปีที่แล้ว +2

    Phone number eka denna

  • @Lithsara
    @Lithsara 4 ปีที่แล้ว +2

    නියමයි ගොඩක් වැදගත්.

    • @ayeshaayesha2247
      @ayeshaayesha2247 4 ปีที่แล้ว

      th-cam.com/channels/pyR0zpomci4o1hjb9iL66g.html

  • @TV-jv6to
    @TV-jv6to 4 ปีที่แล้ว +2

    Keeyak gannawada wahanayak pariksha krala blanna?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 ปีที่แล้ว +1

      පුංචි කාර් නිවසෙන් ගන්නා වාහන සඳහා අමතර ගාස්තු අයකිරීමක් නැහැ. බාහිර වාහන පරීක්ෂා කර දීම සඳහා රු.2500/=ක් පමණයි. එයට ස්කෑන් පරීක්ෂාවත්, එහි වාර්තාවත්, වාහනය hoist මගින් ඔසවා චැසි පරීක්ෂාවත් අයත් වෙනවා.

    • @TV-jv6to
      @TV-jv6to 4 ปีที่แล้ว

      @@punchicarniwasa6291 awesome service!!!!

    • @ayeshaayesha2247
      @ayeshaayesha2247 4 ปีที่แล้ว

      th-cam.com/channels/pyR0zpomci4o1hjb9iL66g.html

  • @krishanthapasindu3367
    @krishanthapasindu3367 3 ปีที่แล้ว +1

    කොහෙද තියෙන්නෙ ෆෝන් නම්බර් එක දාන්නකො

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว

      මාලඹේ SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න. 0117 275 275, 0112413866

  • @pasanlk7856
    @pasanlk7856 2 ปีที่แล้ว

    Api wena thankin wahnyak ganna kota potha check kraganne kohomada.

  • @prasannasanjeewa9728
    @prasannasanjeewa9728 4 ปีที่แล้ว +2

    Good morning punchi car

  • @rumeshpersra2413
    @rumeshpersra2413 4 ปีที่แล้ว +2

    Wow

  • @Skyline1986.
    @Skyline1986. 4 ปีที่แล้ว +1

    Godak pin saamanya minissu waahanayak gannakota balanna danne nathi me wage dewal gana danuwath karanawata, maara watina danumak.. 🙏

    • @ayeshaayesha2247
      @ayeshaayesha2247 4 ปีที่แล้ว

      th-cam.com/channels/pyR0zpomci4o1hjb9iL66g.html

  • @harsharuwan2293
    @harsharuwan2293 4 ปีที่แล้ว +2

    💓💓🙏🙏

  • @senukasandeepa8845
    @senukasandeepa8845 4 ปีที่แล้ว +2

    වටිනවා

    • @ayeshaayesha2247
      @ayeshaayesha2247 4 ปีที่แล้ว

      th-cam.com/channels/pyR0zpomci4o1hjb9iL66g.html

  • @Nimala80
    @Nimala80 4 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි...............!!!

    • @ayeshaayesha2247
      @ayeshaayesha2247 4 ปีที่แล้ว

      th-cam.com/channels/pyR0zpomci4o1hjb9iL66g.html

  • @Dileepa2
    @Dileepa2 3 ปีที่แล้ว +1

    Tnx a lot.harima wadagath😘😘😘

  • @shanakachathurangajayaward7657
    @shanakachathurangajayaward7657 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @FM-zm9rr
    @FM-zm9rr 4 ปีที่แล้ว +2

    Elephant back ndda?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 ปีที่แล้ว

      අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com

  • @diluminosh7818
    @diluminosh7818 3 ปีที่แล้ว +1

    Obata jesu පිහිටයි

  • @radikamadushanradika4928
    @radikamadushanradika4928 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍

  • @sameeram972
    @sameeram972 4 ปีที่แล้ว +2

    Gp1 black car thiyenawada?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 ปีที่แล้ว

      අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com

    • @ayeshaayesha2247
      @ayeshaayesha2247 4 ปีที่แล้ว

      th-cam.com/channels/pyR0zpomci4o1hjb9iL66g.html

  • @අනුඋඩුගම
    @අනුඋඩුගම 3 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා මෙ විඩියොව

  • @namalidinapoorna1047
    @namalidinapoorna1047 2 ปีที่แล้ว +1

    Harima. Apoorui godaaaak watinawa Yhanks

  • @darshanawellalagodage
    @darshanawellalagodage 3 ปีที่แล้ว +1

    ✊💯👏☝️

  • @sarathkumara3421
    @sarathkumara3421 3 ปีที่แล้ว +1

    නියමයි ඇ

  • @pickme2637
    @pickme2637 3 ปีที่แล้ว

    වැදගත්..

  • @upsena880
    @upsena880 4 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තිති ජයවෙිවා

  • @999zero7
    @999zero7 4 ปีที่แล้ว +2

    Thanks

    • @ayeshaayesha2247
      @ayeshaayesha2247 4 ปีที่แล้ว

      th-cam.com/channels/pyR0zpomci4o1hjb9iL66g.html

  • @heshanwijesekara
    @heshanwijesekara 4 ปีที่แล้ว +2

    niyamai

    • @ayeshaayesha2247
      @ayeshaayesha2247 4 ปีที่แล้ว

      th-cam.com/channels/pyR0zpomci4o1hjb9iL66g.html

  • @mohamedmuharis8573
    @mohamedmuharis8573 4 ปีที่แล้ว +1

    realy usefull

    • @ayeshaayesha2247
      @ayeshaayesha2247 4 ปีที่แล้ว

      th-cam.com/channels/pyR0zpomci4o1hjb9iL66g.html

  • @aqfa5948
    @aqfa5948 4 ปีที่แล้ว +1

    👍

    • @ayeshaayesha2247
      @ayeshaayesha2247 4 ปีที่แล้ว

      th-cam.com/channels/pyR0zpomci4o1hjb9iL66g.html

  • @FM-zm9rr
    @FM-zm9rr 4 ปีที่แล้ว +2

    Great job..👍