වාහනයක් ලියාපදිංචි අයිතිකරු ගෙ Address eka වාහනේ පොතේ හා id eke Address එක wenas නම් මොකද කරන්නෙ
මරු 😍
ගොඩක් වැදගත් වීඩියෝ එකක්. ඔබට ස්තූති මහත්මය . ❤
අනෙකුත් ලියකියවිකි නිවරදිවෙලා පැවරැම් කරැගේ අත්සන වැරදිනම් මොකද කරන්නේ
@@nishanthaliyanage4158 මාර ප්‍රශ්නයක් .. 🤪 ගිහින් තව එකක් අත්සන් කරගන්න...😂
පැවරැම් කරැගේ අත්සන වැරසුනොත් මොකද වෙන්නෙ
මගේ බයික් එකේ wp නම්බර් ප්ලෙට් එකේ තියෙන්නේ .මම් ගල්ලේ බයික් එක ගත්තේ ගාල්ලෙ එක්කෙන්ක්ගෙන්. බයික් එකේ පොත එයා දකුනු පාලාතට( sp) ට්‍ර්න්සර් කරගෙන නම්බර් ප්ලෙට් එක මෙහෙට ට්‍ර්න්සර් කරගෙන නැ මම් තාම පදින්නේ wp ගහපු එකෙන් . මම් ට්‍ර්න්සර් පෙපෙර් එකේ නම් බර් ප්ලෙට් එක ලියන්නේ දකුනු පලාතතද ,කොලබ පලාතටද කියලා රිප්ලයි එක්ක් ඔන
@@pasinduishan2249 අනිවාර්යයෙන්ම අංක තහඩුව ගන්න... වර්තමාන තත්වයනම් පලාත අංක තහඩුවේ සදහන් වෙන්නේ නැහැ ... ඔබතුමා පැවරුම් කටයුතු ඉක්මනින් කරගන්නවනම් අංක තහඩු ගැටලුවක් වෙන්නේ නැහැ
ෆෝන් නම්බර් එක එවන්න
මම ගත්ත බයික් එකේ open pepares වලට ගත්තෙ.පස්සෙ මම transfer කරන්න යද්දී 35000ක දඩයක් එකතු වෙලා තියෙනවා කිවුවා.මම අරන් මාස ගානයි අවුරුදු 2ක් දඩයක් එකතු වෙලා.ඒක ගෙවන් නැතුව transfer කරන්නත් බෑ.මුල් අයිති කාරයාට පස්සෙ අයිති කාරයෙක්ගෙ නමට transfer වෙලා එයා අරන් නෑ.එයාගෙ id copy ඉල්ලනවා.හැබැයි එයාගෙ ලිපිනය හොයා ගන්න බෑ.system පෙන්නන් නැල්ලු
මට කෝල් එකක් දෙන්න පුලුවන් උදව්වක් දෙන්නම්
Brother ඔයා මොකක්ද කරගත්තෙ මේකට. මටත් බයික් එකක් සෙට් වෙලා තියෙ. ගන්නද නොගන්නද කියල කල්පනා කලේ
සාක්ෂිකරුවන් දෙන්නගේ වාසගමේ තේරුමත් එක්කම ලියන්න ඕනිද කැෆිටල් වලින් please reply me
mama dan me document yawala masa 6 una et thama na cl karata eyala unser karannet na
රාජ්‍ය සේවය ගැනනම් ඉතින් කතාකරලා වැඩක් නැහැ .... කාවහරි රිසිට් එකත් එක්ක යවන්න.. අනිවාර්යයෙන්ම මොකක් හරි ප්‍රශ්නයක් තියනවා ඇති ...
Kiyanna
Vahanayak vikkata passe kada ganne mona koleda
Rmb akata yavanne mona pepar akada
A and A1 forms
Math car aka dunne open peper walata .mn laga mt6 from mukuth ne..serama dunna .tama mage namata registered mokadda mn den krnna ona de...plz help
අවුරුදු 10ට වැඩි ආදායම් බලපත්‍ර ලබා නොගත් වාහන සදහා විමර්ශන ලිපිය ලබා ගන්න ආකාරය පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද මහත්මයා
MTW6 එකේ මොන කොලේ rmv යව්වොත්ද trancer කරද්දී දඩයක් වදින්නේ
Aiy mn bike ekk gththa eke id copy eke nama makila wage transar krgannkot mata awlak weid eka
Aiye mama gatha bick eke transer form eka nethi wela den mkkd karanna puluwan
Call ekak denna.. mama kiyannam
නව අයිතිකරුගේ photo ඕනිද...
Mul akuru dala fill kranna bada ida madinisa ..
එහෙම කරන්න බැහැ ... සම්පූර්ණ නම ඉඩ තියන තැනක පැහැදිලිව ලියන්න
👍
Man gaththa bike eke open papers thiyenne, A1,A1copy , B1, B1copy papers 4ma thiyenawa, Man RMV Yawanna one kokada?
මුල් අකුරු දැන්මට කමක් නැද්ද
රජයෙ බයිසිකල් පැවරීමක් සිදු කිරීමෙදී කොහොමද කරන්න ඕන?
Nama liyna thena kotu madi nam mokkda karanna one
ඉඩ තැනකින් පැහැදිලිව ලියන්න
Witness sign krddi nawa aithikaruge address ekema dennek sign kranna puluwnda?
පුලුවන්, එකම ලිපිනයේ පදිංචි දෙන්නෙක්ට පුලුවන්
@@thusharadesilva6792 thank you!
M.T.A 5 පැහැදිලි කරන්න පුළුවන් ද
වෙනම වීඩියෝ එකක් දාන්නම්..
මම එහෙම එකක් ගත්ත. එක පේර් සෙට් එකයි තියෙන්නෙ. පේපර් 4ම අවශ්‍ය ද. කොපි ගහගත හැකිද. ?
Ayye mt6 හතරෙම දින දාන්න ඕනෙද
ඔව්
Thanks ayye call ekata hodin pilithuru lebuna 🙏🙏🙏
තුශාර මහත්තයෝ, මට තියෙන්නේ එකම එක ප්‍රශ්ණයයි. ඒ, Name of transferor, Name of transferee කියලා දීලා තියෙන කොටුවල ඒ ඒ අයගේ නම් ලියන්න ඉඩ මදි උනොත්, ඒ කියන්නේ ඒ ඒ අයගේ නම් කොටු ප්‍රමාණයට වඩා දිගනම් වාසගම් එක්කම ලියන්න ඉඩ මදි. එතකොට පවරන්නාගේත් පැවරුම්ලාභියාගේත් නම් මුලකුරු සමග ලිව්වොත් ඇතිද? ඒ කියන්නේ මගේ නම රත්නායක පතිරණගේ මියුරු දුලාංග ලක්ශාන් පෙරේරා නම් ඒ නම සම්පූර්ණ ලියන්න ඉඩ මදි..එතකොට R.P.M.D.L Perera කියලා ලිව්වට කමක් නැද්ද?
නෑ සම්පූර්ණ නම ලියන්න..කොටුවෙ අකුරැ දෙකක් වගේ එන්න ලියන්න පැහැදිලිව..කැපිටල් අකුරැ
නම ලියද්දි එක දිගට ලියන්වද නමින් නමට කොටුවක් හිස්ව තිය්න්වද. DINETHSHARANGA / DINETH SHARANGA
හිස්තැනක් තියන්න
Mul akuru walin kiyawena nama aniwaren liyanna onida
ඔව්... සම්පූර්ණ නම ලියන්න
Ehma nathuwa liwwoth prashnayk weida?
Nama liyanna kotu madinam moko karanna
ඉඩ තියන විදියට යටින් ලියන්න..
වාහනය කලින් අයිති පුද්ගලයා ලබාදෙන ජාතික හැඳුනුම් පත සහ අනෙක් පිටපත් සහතික කිරීම අවශයද?
එක්දින පැවරුමට අවශ්‍යය වන අතර සාමාන්‍ය පැවරුමට නව අයිතිකරුගේ හැදුනුම්පත සහතික කිරීම අත්‍යවශ්‍යය වේ
Name of transferor කියන තැන ඉඩ මදි නම් මොකද කරන්නේ
යටින් තියන හිස් හරියෙන් පැහැදිලිව ලියන්න...
@@thusharadesilva6792 වාසගම එක්ක සම්පූර්ණ නම ලියන්න ඕනේද නැත්තන් මුලකුරු සමග නම ලිව්වාම ඇතිද?
සම්පූර්ණ නම ලියන්න..
witness sinhalen fill kara eyata weradila ekata mokada karanne
ඒක අවුලක් නැහැ ... සමහරක් වෙලාවට ටිකක් ප්‍රශ්න කරනවා... ඒක කතාකරලා කරගන්න පුලුවන්
අයියෙ වාහනයෙ පොත ලැමිලෙටින් කරත් ගැටලුව වෙයි ද
නැහැ ..
Bro,mama bike ekk gaththa eke VIC sticker eka ne mchn,bike eka WP registr wela tyenne,mama UP. Number plate eka aniwaryen maru krnn weid? Naththm kalin thibba wage WP ekenm transfr krgnn puluwanda?
අනිවාර්යයෙන්ම පලාත් වෙනසට අදාලව අලුත් අංක තහඩු ගන්න වෙනවා... stiker එක නැත්තන් පොලිසියේ පැමිණිල්ලක් දාලා කොපියක් දෙන්න... hotline එකට කෝල් කරොත් වැඩි විස්තර ගන්න පුලුවන් .. 🙏
Form 1 downlord karaganna puluvnda
dmt.gov.lk/index.php?option=com_content&view=article&id=58&Itemid=173&lang=en
no objection letter ekai id copy ekaya gramasewakgena aniwaryenma sign karaganna oneda
I want to tamil explanation
Brother I will send the translate page
Aithi karu miya giya akk harawa ganne kohomada pls
Genuine විදියට කරන්න ටිකක් දිග ක්‍රමවේදයක් තියෙන්නේ ... 0773864114 කෝල් එකක් දෙන්න මම පැහැදිලි කරන්නම්
Great Job Thushara. Thanks for the video..👍👍👍
අය්යේ මම bick එකක් ගත්තා kandy වලින් පොත ට්‍රාන්සර් පේපර id copy ඒක ඔක්කොම තියෙනවා habai vic කොලේ නැහැ මම ඉන්නේ නැගෙනහිර පළාතේ මගේ නමට පොත හරවන්න බැරිද බැරි නම් මොකක් ද karanna one
VIC එක දැන් අවලංගු වෙලා තියෙන්නේ ... ගිහින් transfer එක කරගන්න...
නම ලියන්න කොටු මදි ekata මොකද කරන්නේ කොහොමද ලියන්නේ මන් ගාව from සෙට් එක තියෙනවා දින නොදා අත්සන් කරපු id copy එකත් aulak wena එකක් නැද්ද
පහල ඉඩ තියන තැනකින් පැහැදිලිව ලියන්න... ඉක්මනින් පැවරීම කරගන්න...
මුල් අයිති කරුගේ id copy එකත් සහතික කරන්න ඕනෙද ග්‍රාම සේවක
නිල් පෑනකින් ලිව්වාට ප්‍රශ්නයක් නැද්ද
වඩාත් හොද නිල් පෑන..
Ahuwenna nathuwa wahanayak ganna hati balanna.... th-cam.com/video/r4z4T5z-XMo/w-d-xo.html
Man langath open papers tiyenne..transfer karagnna oni mge namata bike eka. But aithikaru gen letter ekak na. Vikunumkarugen vitharai tiyenne.. Eka prashnyk weida?
Mtath dan ganna ona
අයියෙ මන් bike එකක් open papers යටතේ ගත්තා මට මේක මගේ නමට ගන්න ඕන මොකක්ද කරන්න ඕන ඒකට mta 6 එක යවන්න ඕනද
පැවරීමට අවශ්‍යය දේවල් සියල්ලම අරගෙන RMV එකට යන්න... වැඩිය කල් ගන්න එපා..
@@thusharadesilva6792 mta 6 එක කලින් owner පුරවලා දෙන්න ඕන නිසා මන් දුන්නොත් ඒක ගැටලුවක් නැද්ද කලින් එක්කෙනාගෙ අත්සන් ඔක්කොම තියෙනවා ඒකෙ id copy එහෙම
@@ravindulakshan523 එහෙම ප්‍රශ්නයක් නැහැ ... ඔයා ගාව සියලුම දේවල් තියනවනම් ගැටලුවක් නැහැ
@@thusharadesilva6792 හරි thanks අයියෙ