අමු අඹ පැහිය,එක පාරක් හැදුවොත් හැමදාම මේ විදියට හදයි. කල් තියාගන්න, පිටරට ඉන්න කෙනෙකුට යවන්න කදිමයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • 🥭අමු අඹ පැහිය🥭
    හැමදාම උයන , තෙල් දාන , හින්දල හදන අඹ , පැහියක් හදන්න හිතුන. එක පාරක් හදල බැලුවොත් ඔයාල හැමදාම මේ විදියට හදයි.
    ඒ විතරක් නෙමේ කල්තියා ගන්න වගේම, පිටරට ඉන්න කෙනෙකුට, හදල යවන්නත් හොඳම කෑමක්.
    හදල තියා ගත්තහම හදිස්සි වෙලාවට සම්බෝලයක් හරි පරිප්පු හොද්දක් තිබ්බනන් මේකත් එක්ක හොදටම ඇති.
    Other Videos:
    ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
    • ප්‍රෙන්චි මැකරොන්ස් හර...
    පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
    • පාන් පිටි වලින් ,ආමන්ඩ...
    නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
    • නීට් එකට මාෂ්මෙලෝස් හද...
    🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
    • 🥥 🍬පොල් ටොෆී /Coconut ...
    ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
    අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
    • අලිගැටපේර සහ යෝගට් පුඩ...
    රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
    • රෑ කෑමට පුලුන් වගේ සොෆ...
    තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
    Layered Paratta / Parotta ( Less oil)
    • තෙල් අඩුවෙන් හදපු ලේයර...
    join with my Facebook page:
    / cooking-with-chef-shan...

ความคิดเห็น • 479

  • @deepawijeratne2861
    @deepawijeratne2861 2 ปีที่แล้ว +4

    අඹ කියන්නේ ඉතිං ආස කෑමක් .මෙ විදිහට හදලා නැහැ .රසවත් දෙයක් හදනවා .බොහොම ස්තුති .

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 ปีที่แล้ว +4

    හරිම අගෙයි ලස්සනයි..රසවත් විදියට කෑම හදන්න කවුරුත් ආසයි නේ..ඔයා ඒ හැම දෙයක්ම අගේට කියලා දෙනවා..ස්තූතියි.

  • @thilakarathnakalyanapriya3830
    @thilakarathnakalyanapriya3830 2 ปีที่แล้ว +5

    ෂානි මිස් ඔයා නම් නියමයි අනේ ඇත්තටම මටනම් අදම හදන්න හිතෙනව ඔයා කියලදෙන කෑම වර්ග ඒතම්ම සරලව තම තමන්ට තියන විදිහට ඉතාමත්ම නිවැරදිව කෙටිම කාලයකින් ඉතාම චතුරව කියලදීම ගැන ඔබ තුමියට අනේක වාරයක් ස්තුතිකරනව. ජිවිතෙටම පොල්සමබලයකවත් නොසාදපු පිරිමියෙක් වුනත් ඔයා කරල පෙනවන , කියල දෙන හරියට බැලුවොත් අනිවාර්යෙන්ම යම් උත්සාහයක් හරි ගන්නව තමනුත් කරල කෑමක් හදාගන්න
    මේ වීඩායෝව බලන කවුරැ උනත් ඔබතුමියව අගයකරනව නොඅනු මානයි. තම වෘතීය කුමක් උවත් . අපි කුඩා කාලෙ රසවාහිණී කියල මාසික සගරාවක් තිබ්බ මට හොදට මතකයි . අපේ අම්මත් එකේ එක එක කෑම හදන වට්ටෝරැ තියනව ඔය මම කියන්නෙ1967-1974 අතර වගේ . අපේ අම්මත් ඕකෙ තියන කැම හදල අපිට කන්න දෙනව . ඔය වගේ සාමානයෙන් අපි එදිනෙදා කන නමුත් අමුතු විදිහට හදපු රසවත් ක්‍රමයට මේවගේ කැම ස්තුතියි .

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි හැමදෑමත් වගේ ඔබේ ආදරණීය අදහස් වලට. ඔබට නිදුක් නිරෝගී, දීර්ඝායුෂ ප්‍රාර්තනා කරනව.🙏

  • @shalikakaluarachchi5442
    @shalikakaluarachchi5442 ปีที่แล้ว +2

    Thank you very much Chef Shani.... Its a wonderful recipe. It came out very well.. ❤❤
    අසනීප වෙලා කෑම පිරියක් නැති වෙලාවට උණු බත් ටිකක් එක්ක නියමයි❤❤.... හුගක් ස්තූතියි..

  • @Keththa69
    @Keththa69 2 ปีที่แล้ว +2

    අම්මෝ රස .හරිම රසයි ඔයා කියනවා වගේම.මං.රට ඉන්න දුවට අද යැවුවා. උදේම නංගිටත් කීවා. මම.රතු මිරිස් කුඩු pinch එකක් දැම්මා තවත් ලස්සන උනා..හ්ම්ම් රසමරසායි.
    Thank yoy so much

  • @madhumalimadhumali4061
    @madhumalimadhumali4061 ปีที่แล้ว

    වැඩියෙන් කියව කියව ඉන්නේ නැතුව හරි ලස්සනට ඉක්මනට කියලා දෙනවා පැදිලිව ගොඩක් ස්තුතියි ඔබතුමියට සමහරු විඩියෝ කරනවා මිනිස්සු ගැන කිසිම ගනක් නැහැ වැල්වටරම් විනාඩි හතලිස් පහක් විතර තෙරුවන් සරණයි ඔබතුමියට ❤❤❤❤

  • @apsaraperera9344
    @apsaraperera9344 ปีที่แล้ว

    මේ recipe එක මම හැදුවා. ගෙදර හැමෝම රසයි කිව්ව.
    Thank you so much chef Shani.
    ඔයාගෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඔයාට නිදුක් නීරෝගී සම්පත වැඩි වැඩියෙන් ලැබේවා!

  • @jayanthiranasinghe9228
    @jayanthiranasinghe9228 2 ปีที่แล้ว +2

    මේක දැක්කම දැන්ම ගිහිල්ල හදන්න හිතෙනවා. ඔයාකියල දෙන්නෙ හරිම ලේසි විදියට. දැන් සුමානෙට එකක් ගානෙ හදන්නයි හිතන්නෙ. සීනි බනිස් හොඳට ආව. Thank you

  • @senehelathaadikari720
    @senehelathaadikari720 ปีที่แล้ว

    ශා... කටට කෙලත් ඉනුව ම්ස් ඔයාගෙ අඹ පැහියට.හරිම රස පාටයි මාත් හදලම ඔයාට කියන්නම්කො කොහොමද කියල ඔයාට ගොඩක් ඉස්තූති මේ වගේ සරලව කෙට්‍ පැහැදිලි කිරීමකින් ව්ස්තර කරනව ඒක ගොඩාක් හොදයි .තෙරුවන් සරණයි හැමදාම ඔයා එක්ක තමා 🙏🙏🙏❤️❤️

  • @thanujawalpola335
    @thanujawalpola335 ปีที่แล้ว +2

    මම හදලා කෑවා.හරිම රසයි.ගෙදර හැමෝම ආසාවෙන් .කෑවා.ගොඩාක් ස්තුතියි ඔබට🙏❤💗

  • @swarnafernando9316
    @swarnafernando9316 ปีที่แล้ว +1

    ඔයා කියල දෙන විදිය අහ ගෙන හිටියම ඕනම කෑමක් හදන්න හිතෙනව. ඒ වගේම ටක් ගාලා හදන්න පුලුවන් කියල නං කවදාවත් කියන්නෙ නැහැ. ඕනම කෑමක් හැදෙන්න යන කාලයක් තියෙනව. අනිවාර්යයෙන්ම ඒ වෙලාව අරගෙන කෑම එක හදන්න ඕන. ඉතාම සරලව කරන පැහැදිලි කර දෙන ඔයාට ගොඩක් ස්තුතියි.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි..ඔව් ඔයා හරි , සමහර කෑම තියෙනව අපිට ඉක්මනට හදන්න පුළුවන්.නමුත් හැමදේම නෙමේ..❤️

  • @doncosmic6946
    @doncosmic6946 ปีที่แล้ว +2

    ඔයා කියන එක හරි මාත් අත තමයි පාවිච්චි කරන්නෙ. අත හරිම විශ්වාසයි.ලාබත් එක්ක.

  • @ratnakodikara4552
    @ratnakodikara4552 2 ปีที่แล้ว +2

    Parana ekak wunath ada mama maka haduwa. Harima hari rasai.eiwagema gadarath ekka suwadai. Kihipadenek hara hamoma tharageta kaama hadana welawe oya bohoma hemeeta dana me receipie godak w atinawa. Oyage wadakatayuthu dinendinama sarthaka wewa!
    Hamoma thar

  • @swarnamalielapatha8332
    @swarnamalielapatha8332 ปีที่แล้ว +1

    දැක්කම හදන්න ආස හිතෙනවා .මමත් හදනවා. අලුත් විදිහක්නේ. Thanks .

  • @janu4154
    @janu4154 4 หลายเดือนก่อน +2

    Oyage kama hdanawa thanks

  • @anojasudarshani198
    @anojasudarshani198 2 ปีที่แล้ว +2

    මරැ අඔ පැහිය.මං හැදුවා. නියමයි චෙෆ්.ඕන දෙයක් එක්ක කන්න පුලුවන්.💐💐💐

  • @user-in1qe7ei2e
    @user-in1qe7ei2e 4 หลายเดือนก่อน +1

    මම දැන් හැදුවා හරිම රසයි ඔයාට ගොඩක් ස්තුතියි

  • @shyamdinu
    @shyamdinu ปีที่แล้ว

    Mamanam asama chef ge chillie paste ekata mama keepa serayakma heduwa..puduma rasayi. Me recipe ekath hadala balannam. Adareyi chef.. bs.

  • @anushadesilva9977
    @anushadesilva9977 2 ปีที่แล้ว +5

    Yours is one of the best channels chef. No one explains like you do with all the secrets. May the blessings of the noble triple gem showers upon you and your lovely family!

  • @nirmalarodrigo4165
    @nirmalarodrigo4165 ปีที่แล้ว

    මම හැදුවා මාර ඉල්ලුමක් තියෙන්නේ යාළුවන්ගෙන්.අදත් අඹ කිලෝ එකක් ගෙනාව.හදන්න ඔයාට ගොඩක් ස්තුතියි...

  • @swarnalathamalani2693
    @swarnalathamalani2693 ปีที่แล้ว +1

    මම..අද..අඔ..හැදුවා..ඔබ..කියාදුන්..විදිහට..හරිම..රසයි..ගොඩාක් ..ස්තුති ..👍👍👍👍👍👋👋👋👋👋👋👋👋👋👋👋

  • @namalperera5055
    @namalperera5055 2 ปีที่แล้ว +3

    ඔබ ඉතාම පැහැදිලිව ලස්සනට කතාකරනව. ඒකම ඇති ඉතිං බඩපිරෙන්න.❤🙏 රසවත් කෑමක්. ස්තුතියි! 👍🙏❤️❤

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 2 ปีที่แล้ว +4

    නියමයි ❤😍
    ගොඩක් කැමති කැමක් 😋😋😋
    ගොඩක් ස්තුතියි අක්කි ❤🙏
    ගෙදර ඇවිත් හදන්න ඕන 😍

  • @nandaperera173
    @nandaperera173 2 ปีที่แล้ว +2

    මම හරිම ආසයි මේ recipe එකට ස්තුතියි ගොඩාක්

  • @mrsindrani82
    @mrsindrani82 2 ปีที่แล้ว +1

    අනේ.. අද තමා දැක්කේ දෝනිගේ vidio එක.. හරිම පැහැදිලි. ❤❤❤.. 👌👌👌.. බුදුසරණයි.. මමත් හදල බලනවා.. නියමයි.. 🌹🌹🌹.. පරිස්සමින්.. බුදුසරණයි..

  • @surajperera9002
    @surajperera9002 ปีที่แล้ว +1

    කියපු විදිහට බිරියානි හැදුව රසයි ඔබට ස්තුතියි.

  • @veelanikarunarathne2403
    @veelanikarunarathne2403 ปีที่แล้ว

    මම මේක හැදුවා . හරිම රසයි. මම උම්බලකඩ නැතිව හැදුවේ, ඒත් රස නම් උපරිමයි. thank you chef , thank you.

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 5 หลายเดือนก่อน

    Wow super sonic fantastic yummy recipe Thank U so much Chef 🙏👍👌🤩😋🤗

  • @manojaperera5097
    @manojaperera5097 ปีที่แล้ว

    මිස් හරිම දක්ෂයෙක්.කෑම හදන්න හපනියක්.මිස්ට ගොඩාක් thanks.

  • @neetagamage1820
    @neetagamage1820 ปีที่แล้ว +1

    I haven't made mango like this chef.look delicious. I will make it and let you know how it is.thanks.

  • @kanchanakaneesius218
    @kanchanakaneesius218 ปีที่แล้ว +2

    ආසයි දුවේ හදනවා අනිවාර්යයෙන්ම thanks

  • @nandapodemameka7069
    @nandapodemameka7069 2 ปีที่แล้ว +2

    රසට. ඇති. හදලම. බලන්න. ඕන. තැන්ක්ස්. ඔබ‍ට

  • @reginadesilva8152
    @reginadesilva8152 ปีที่แล้ว

    දූගෙ කෑම බොහොමයක් මම අත් හදා බලනව මේකත් අනිවාර්යයෙන් ම හදනව ස්තුතියි ඔයාට

  • @seethamalanimuthukuda6437
    @seethamalanimuthukuda6437 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි දෙව්පිහිටයි ලන්කාවට ආවහම හදල බලන්නම් ස්තුතියි

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 9 หลายเดือนก่อน +1

    Wow super fantastic👌 recipe its good with yellow Rice 🤩🤗Thank U so much Chef 🙏 ❤😊

  • @anujaniefernando1124
    @anujaniefernando1124 2 ปีที่แล้ว +2

    Thank you .❤️ මමත් අද හැදුවා ...හරිම රසයි .

  • @renuhewa9141
    @renuhewa9141 ปีที่แล้ว

    Woooooooooow. Beautiful. God bless you god. Like 👌🙏🙏🙏🙏🙏🙏🙏

  • @kuma-dm1nj
    @kuma-dm1nj ปีที่แล้ว +1

    Godakrasaathii.thanks

  • @sandyakumari3231
    @sandyakumari3231 ปีที่แล้ว

    බොහොම ස්තූතියි හොඳ වීඩියෝව ක් ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @fathimaabi1459
    @fathimaabi1459 2 ปีที่แล้ว

    හරිම රසයි මම හැදුවා සුපිරි අලුත් රසක් ඔබට බොහොම ස්තූතියි..
    අලුත recipy හදලා යවන්න chef mam

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 2 ปีที่แล้ว +1

    Mama nam kohomath oyage video balanawa oya kiyala dena widiyata ahagena inna asai budu saranai

  • @anomawijasiri3888
    @anomawijasiri3888 2 ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් බැලුවා .ස්තුති අක්කේ අලුත් දෙයක් අපිට හදන්න කියලා දුන්නට .oya කියලා දුන්න thalana බටු badala hadana eka ada heduwa.හරිම rasai

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Thank you nangi ❤️ ammo mamath hari kamathi ekata..

  • @anulawijesekara9881
    @anulawijesekara9881 ปีที่แล้ว +2

    ස්තුතියි තෙරුවන් සරණයි !!!

  • @romelbarnett4123
    @romelbarnett4123 2 ปีที่แล้ว +1

    Wow....mouth watering recipe...
    Thank u chef....harima lassanai pahadili

  • @sanjakanthi5273
    @sanjakanthi5273 2 ปีที่แล้ว +2

    දැක්කම බඩ පිරෙනවා සුපිරි ❤❤❤

  • @freedademel2676
    @freedademel2676 ปีที่แล้ว +1

    Mama heduwa harima rasai
    Thanks oyata aluth dewal kiyala denawata

  • @ranjaniwelgama7147
    @ranjaniwelgama7147 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි පුතා බුදුසරනයි🙏🏼🙏🏼👍❤️❤️❤️

  • @tharidurushantha1663
    @tharidurushantha1663 2 ปีที่แล้ว +1

    Thenk ...pehedili

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว

    ෂාාාා නියමයි කටට කෙල උනනවා වෙලාවක් ලැබුනගමන් හදල බලනන ඕනි ස්තුතියි ඔයාට

  • @nilminianthony9549
    @nilminianthony9549 2 ปีที่แล้ว +1

    Wenasma recipe ekak .hadala balnnm. Thank you

  • @indraniwijerathne6724
    @indraniwijerathne6724 2 ปีที่แล้ว

    මිස්. ඔයාගේ. කෑම. හරිම රසයි මාත්. බලන්. හදනවා. ඔයා ට. බුදුසරණයි 🙏🙏🙏👍👍👍👍👍

  • @DOPER508
    @DOPER508 2 ปีที่แล้ว +1

    Hadalama rasa kiyannamko thanks so much

  • @cooktolive5550
    @cooktolive5550 ปีที่แล้ว

    Godak lassanay oyage video 👍👍

  • @ranydeloroxy1310
    @ranydeloroxy1310 2 ปีที่แล้ว +1

    ඇත්තටම රසයි කියලා හිතෙනවා බුදුසරනයී

  • @nilukapp6964
    @nilukapp6964 2 ปีที่แล้ว +1

    Harima වටිනවා ,thanks chef👸 💐 eka හදන්න one

  • @swarnafernando9316
    @swarnafernando9316 ปีที่แล้ว

    මරු කෑමක්. අනිවාර්යයෙන්ම හදනව. Thank you.

  • @prasanthishani8332
    @prasanthishani8332 2 ปีที่แล้ว +1

    Thank you chef අලුත් විදියක්

  • @niroshakumuduni4705
    @niroshakumuduni4705 2 ปีที่แล้ว +1

    Taku hdete kiyala denawa budu saRANAI💕❤️ hdela balanne oni

  • @priyankasamarasinghe5076
    @priyankasamarasinghe5076 2 ปีที่แล้ว +1

    හදන්න ඕන.ලස්සනයි රස ඇති .අලුත් දෙයක්
    Thanks

  • @kumarichandrasena9341
    @kumarichandrasena9341 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුති . රසට හදන්න කියලා දුන්නට.😄❤️

  • @indumathieweerasinghe8112
    @indumathieweerasinghe8112 2 ปีที่แล้ว +1

    Thanks

  • @sharrondaniel8212
    @sharrondaniel8212 ปีที่แล้ว +3

    Thank you ! Looks yummy !

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 9 หลายเดือนก่อน

    Wow superb apitizing recipe 🙏 Thank U so much for Ur yummy😋 fantastic👌 video 👍👌🤩🤗

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha9264 2 ปีที่แล้ว +2

    ඔබතුමියට පින්

  • @jams7band985
    @jams7band985 2 ปีที่แล้ว +2

    කටට කෙලත් ඉනුවා... 👍
    Thanks ma'am 💐

  • @neeladevaraja9883
    @neeladevaraja9883 ปีที่แล้ว +1

    Very nice. Should be tasty also. I have 3 mangoes. Defenetly I will make this.
    Thanks for sharing.

  • @sheelarajapaksha9552
    @sheelarajapaksha9552 ปีที่แล้ว +1

    ඔයගේ කැම හරිම රසයි මම එක එවා හදන්නවා හැමෝම රසයි කියනවා ඔයාට ගොඩාක් ස්තුතිය

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 2 ปีที่แล้ว +2

    ආසම කෑමක් වෙනස්ම විදියකට. ස්තූති ඔයාට..👍👍

  • @bharathavimal7811
    @bharathavimal7811 ปีที่แล้ว

    Oyata galapenne pasalaka gurupathweemak ,,pahadili karana vidiya hareema pahadiliy

  • @lakmalineththikumara4362
    @lakmalineththikumara4362 2 ปีที่แล้ว +1

    Wow ekanm supiri thankks

  • @deepthij9068
    @deepthij9068 ปีที่แล้ว +1

    මං හැදුවා... ඇත්තටම හරිම රසයි! Perfect❤

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 ปีที่แล้ว +1

    Oba thumiyata hugak sthuthiy . Me ware aba gaswala aba pirila . Hadala balannamko

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 ปีที่แล้ว +1

    බලාපොරොත්තු වෙන් හිටියෙ ගොඩක් ඉස්තුතියි ❤️❤️

  • @rahmikakanathage1403
    @rahmikakanathage1403 ปีที่แล้ว

    හරිම පැහැදිලියි කෙටියි ඔබ තුමියට ස්තුතියි

  • @udayanganisamarawikrama821
    @udayanganisamarawikrama821 ปีที่แล้ว

    Oyage kemwalata mama hariama.kamathi oyata budu sarani

  • @pathiranachithra437
    @pathiranachithra437 ปีที่แล้ว

    Thanks .mamath hadala balanawa.

  • @umayanganaumayangana188
    @umayanganaumayangana188 2 ปีที่แล้ว +1

    Godak rasai wage dear . Aniwaryen hadala balannam. Thank you so much for your new recipe.

  • @sheilaranawana7201
    @sheilaranawana7201 2 ปีที่แล้ว +2

    හරිම වටිනවා සතුටුයි 😘♥️

  • @anulaadicaram2467
    @anulaadicaram2467 2 ปีที่แล้ว +1

    රස පාටයි හදන කියන්නම් බොහොම ස්තූතියි

  • @deepikaklaasio8180
    @deepikaklaasio8180 ปีที่แล้ว

    Mata mango nea. Mama Green Apple use karanawa. Oyata godak sthuthi.

  • @siriwardhanahk
    @siriwardhanahk 2 ปีที่แล้ว +5

    ඔයා chef කෙනෙක් වෙන්න කොයිතරම් උත්සහයක් ගන්න ඇතිද ? ඉතින් ඔයාට ඒ අගය කිරීම ලැබිය යුතුයි
    තෙරැවන් සරණින් ඉදිරි අනාගතය සාර්ථක වෙිවා !!

  • @sariyanisswijerathna9774
    @sariyanisswijerathna9774 2 ปีที่แล้ว +1

    Oyata godak pin may wage dawal kiya danWata.👍👍👍❤❤❤❤

  • @shirleyperera5679
    @shirleyperera5679 2 ปีที่แล้ว +1

    දුව සුදුළුණු අචාරුව හ‍රම
    රසයි බොහොම ස්තුතියි ඔයාට.

  • @kamanikariyawasam129
    @kamanikariyawasam129 2 ปีที่แล้ว +1

    Niyami aluth vidiyak 👍👍👍🌹

  • @susangakahadawalaarachchi2867
    @susangakahadawalaarachchi2867 2 ปีที่แล้ว +1

    New recepe ekak.math heduwa harima rasai.obata hekinam ganna amudrawya discription box ekata danna.godak ayata eya proyojanawath wevi.theruwan saranai.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Bohoma sthuthi obata..mama samahara recipe daala thiyanawa..samahara welawata thawath hethu matha nodana awastha thiyanawa..

  • @rangiranasingha5447
    @rangiranasingha5447 2 ปีที่แล้ว +1

    mama heduwa oyaga vidihatama awa harima rasaiiiiiiiii oyata godak isthuthi

  • @harshaninanayakkara4131
    @harshaninanayakkara4131 2 ปีที่แล้ว +1

    රසම රසයි අක්කියෝ...👌
    මාත් හැදුවා 🙏 ස්තූතියි ඔයාට
    ❤️❤️

  • @darshisiriwardana9500
    @darshisiriwardana9500 ปีที่แล้ว

    හරිම පිලිවෙලට පැහැදිලිව ඉවුම්පිහුම් කලාව කියල දීම හරිම වටිනව ස්තූතියි ❤

    • @nuwanbandara7069
      @nuwanbandara7069 ปีที่แล้ว

      Hukki.....hukki...huuuuuu😸😸😸😸😸😸😸😸😸

  • @thusharisubhasinghe5846
    @thusharisubhasinghe5846 ปีที่แล้ว

    මම හැදුවා සිස්...දැන් හැදුවෙ...හරිම රසයි ලස්සනයි පොටෝස් ගත්තා..හැබැයි සිස් මම මෙහෙම දෙයක් කලා...අඹ වලට ලුණු කහ නොදා බැද්දා.....ඉක්මනින් බැදුනා..ඔයා කී විදියටම කලා..හරිම ඉක්මන්..ප්‍රෙග්නන්ට් අය අශාවෙන් කයි..ඔයාට පින් හොදේ..ජේසු පිහිටයි දලදා හාමුදුරුවන්ගෙ පිහිටයි හැමදාම සතුටින් ඉන්න

  • @gamingvortexff
    @gamingvortexff ปีที่แล้ว +1

    Thank u miss.ඔයා ගේ කෑම වර්ග මම හැදුවා .හොඳට රසට ඒවා තිබ්බා.🌹🌹🌹🌹❤️❤️❤️

  • @shantharanaweera4741
    @shantharanaweera4741 2 ปีที่แล้ว +1

    රස ඇති දකිනකොට ආස හිතෙනවා thank you very much .

  • @sandhyadasanayaka3679
    @sandhyadasanayaka3679 2 ปีที่แล้ว +1

    දිගටම කරන්න miss good luck

  • @naena.3972
    @naena.3972 2 ปีที่แล้ว

    ගොඩක් ඉස්තුතියි මිස්, වටිනවා ගොඩක් අලුත් දෙයක්, ඔයාගේ රේසපි ගොඩක් හොදයි, වැඩි වචන නැ පැහැදිලි විදියට කියලා දෙනවා මම වැඩ නිසා ගොඩක් කොම්මෙන්ට් කරන්න බැරි වෙනවා, ඒක නිසා සොරි ඒ වුනාට හරි ආසයි ඔයාගේ රේසපි වලට, ඔක්කොම හොදයි ගූඩ් ලක්‌ බුදුසරණයි 👍👍👍👍👍👍❤❤❤❤❤💞💞💞🌹🌹🌹

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Bohoma sthuthi adareta 🥰💐

    • @naena.3972
      @naena.3972 2 ปีที่แล้ว

      @@cookingwithchefshani ❤❤❤👌👌👌

  • @sajithsajith9287
    @sajithsajith9287 2 ปีที่แล้ว +1

    ස්තුතියි ....අළුත් දෙයක්....

  • @diyanhemajith3175
    @diyanhemajith3175 2 ปีที่แล้ว +1

    Thanks. I will try

  • @kumarikumari7136
    @kumarikumari7136 2 ปีที่แล้ว +1

    හරිම අාශාම කැමක් ඔයාට ගොඩාක් ස්තුතියි

  • @niroshaweerasingha1353
    @niroshaweerasingha1353 2 ปีที่แล้ว +1

    Thanks chef aluth deyak

  • @thusharisamanthika7461
    @thusharisamanthika7461 ปีที่แล้ว

    මමත් හැදුවා හරිම රසට ආවා. Thanx.

  • @geetha9401
    @geetha9401 2 ปีที่แล้ว +1

    Thank you Chef Shani, for your new way of making this Mango 🥭

  • @taniyafernando8873
    @taniyafernando8873 ปีที่แล้ว

    මං ඊයෙ මේක හැදුවා 😂 boy friend කන්න ගත්ත වෙලේ ඉඳන් කියපු එකම දේ " අඹ එකනම් සුපිරි" 😂❤ thanks chef