Romania 50X50hoday thaman danganna ona hodata wadakaragana enna Romania anawanam aka job akkak neway metatarsal awma hama katakana kanna ona goda annanam mama auru4 ewaray katak Kala goda awila ennay heyma thamay jivithay apey eilakayata yanna thaman da ganna ona
ඉතා වැදගත් වීඩියොවක් මල්ලී
ඒ අයියට ජයම වේවා. ගේම ගහන්න අයියේ. ජයම වේවා ඔයාට
Thank u travel lord for helping people
This is Very Valuable Video for All the Sri Lankan who waiting for the Visa. Thanks and upload more like this Bro...
Thanks 👍
I will do
Good video 💯
Thanks for your valuable information brother ❤....
🤝
මටත් ඔය ප්‍රශ්නයම තියෙනවා පඩ් ලේ1500 රිලිස් නැති හින්දා ...කරන්න දෙයක් හිතාගන්න බැරුව ඉන්නේ ....ඉන්න ගෙදර බැංකුවට තියලා ආවේ හොඳ විඩියෝ වක් ...ස්තුතියි
ලේ 1500 ය් නම් ලන්කාවේ මුදලින් කීයද කියන්නකෝ
92,000 වගේ
මම රුමේනියා වල
මාගේ මාසික වැටුප 3050lei
කෑමට සතියට 125lei
දවස් 5 පැය 8
සෙනසුරාදා වැඩ කලොත් 200lei
පැය අටට වඩා වැඩ කලොත් පැයට 25lei දෙනවා....මම කියන්නෙ හැමෝටම හොදම දේවල් ලැබෙන්නෙ නෑ...මොනා උනත් හැමෝටම රට එන්න ලැබෙන්නෙත් නෑ ඒ කොහොම උනත් එන හැමෝම කට්ට කාලා ගේමක් ගහන්න.අනිවාර්යයෙන් ගොඩ යනවා...
ඔතන varcancy තියෙනවාද බ්‍රෝ... මාත් romania ඉන්නේ මේ දවස් වල ජොබ් එකක් හොයනවා
Good luck
සියලු වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
ජොබ් එකක් සෙට් කරල දෙන්න බැරිද යාලු
@@Chamara1995-max මමනම් ජොබ් හොයා දෙන්නෙ නෑ dr...sorry ...තිබ්බොත් කියන්නම්
@@AnushankaPrabhath මෙතනනම් නෑ
Ahinsaka minissunta boru kiyala salli aran rata yawana ballanta henama gahapan.
Good niyama wadasatahanak.enna inna apita danumak.tawa danna.
Thanks 👍
Sakkilii agency ekak ykoooo thuuuuuu nodaaakin thanks aiye oyt
කලින් වැඩට ආව ජරා කොම්පැනියේ නම දාන්න හැමෝටම දැනුවත් වෙන්න
Sc group prima cons slr
Bappaa nisai berunaa ❤❤❤
Niyamai aiya
Romeniawata awith jeewithe goda daganna ba bro meka maha jara ratak danna kenekta anna denna apa meka jara ratak minissu anatha wela meke enne
Thanks .
Niyamai ❤
එ වෙලේම කියන්නැ පාස් ද ෆෙල්ද කියලා එකට සති 3ක් වගෙ යනවා. මමත් ගියා මට ඔය කියන document එක අත්සන් කරන්න දුන්නෙ නැ. මමත් උන්නෙ reject කියලා හැබැයි වාසනාවකට මට visa ok උනා.මම දැන් ඉන්නෙ රුමෙනියාවෙ. 🇷🇴🇷🇴🇷🇴 හැමොගෙම හින හැබැ වෙන්න ඔනෙ හැමොටම මෙ රටට එන්න ලැබෙන්න ඔනේ. ජය වෙවා.
Good luck
Agency eka mokakda
Mama oyage video balanawa.. oyage video balala godak dewal igana gaththa. Mama dubai wala idan awe. Eththatama mata giye diram 500 Romania enna..
Online apply කරලද ආවේ
Interview video එකක් කරන්න කැමතිද, Dubai වල ඉදන් ගොඩක් කට්ටිය එන්න try කරනවා
keep it up bro.
සැලෙන්න එපා එන්න කිව්වට එන්න wp ඇවිත් තියෙන්නෙත් ඒ company එකටමනම් මොනාද කියන්න තියෙන්නේ 😢
මමත් ඇවිත් මාස 5යි. මෙතන අපිට වෙලා තියෙන්නෙත් ඔය දේම තමයි. මෙතන ලන්කාවෙ අය 24 ඉන්නව. වින්ට් එක නිසා වැඩ නෑලු කියල තියා ගෙන ඉන්නව. මොනව කරන්නද හිතා ගන්න බැරිව ඉන්නෙ අපි හැමෝම. රිලීස් එක දුන්නනම් ජොබ් එකක් හොයා ගන්න හරි තිබුන.
Mokakda oya giyapu agency eka
මේ ප්‍රිමාකොන්ස් කම්පැණිය ගැන කියන හැමදේම ඇත්ත.බොන්න, උයන්න,භාජන හෝදන්න ඔක්කොම වතුර ගන්නෙ බාත් රූම් එකේ සින්ක් එකෙන්.ඇදවල් ළග අපිම ගත්ත ගෑස් ලිප්වල උයාගන්නෙ.කිසිම පහසුකමක් දෙන්නෙ නෑ,හීටර්,ෆෑන් මුකුත් නෑ,වැඩ කරන්න කිලෝමීටර් 70-80 යනව,උදේ 6.30ට බස් එකට ගිහින් රෑ 7.30ට වගේ එන්නෙ .සෙනසුරාදා වැඩ කලාට වැඩිපුර වැඩ කලාට ඕටී නෑ.පොරොන්දු උන පඩිය ලැබෙන්නෙ නෑ.රයිට් මෑන් එකේ රොනීට කිව්වත් ආව ඒජන්සි වලට කම්ප්ලේන් කරත් කිසිම වැඩක් උනේ නෑ.මිනිස්සු දුක් විදිනවා.
හොදට හොයලා එන්න ඕනේ 👍
Methana getaluwak thiye.. release nethuwa. Amarui work permit ganna.. math nulen berune 55b aragenath.. work permit mtn gannakota 90 days iwara wela thibbe.. meyata kiyanna hodata hoyala balanna kiyann document gena..
මාත් ඒක ඇහුවා work permit apply කරලා තියෙනවා කිව්වා
E agency ekata api Noya imu e agency eka aithi kenage nama kiyanna puluwannan hodai ethakota eya aluthen agenci ekk dammoth hoyaganna puluwanne mokada lankawe agency karayo godakma balanne minissunge salli hora kannane widesha sewa ekath mewata waga kiyanna one mokada horu nidalle inne eyala office athule nidi nisa nawa rajayen api balaporottu wenawa hora agency karayo gatagahala thiyai kiyala
Group Primacons SRL
me company 1ta danna kenek yanna epa, me video eke thiyenne aththama katawak😢
අයියා ඉන්න තැන Back ground එක බැලුවම හිතෙන්නේ ඉන්නෙ සෝමාලියස්වෙද කියලා
Tălmaciu කියන ගමක කලෙ
Màth yanna hituwe hora ajance nisa apita apa una katta kala inne aurudu 22 ma
Rosell eken apita keuwea 245000 Ganna puluwan keyala eth apita Ganna puluwan une 140000
Excavator operator padi kohomada rumania ..eken kapa gannawa kiyanne aththada
4000/6000lei හොයන්න පුළුවන්
Tax කපලා දෙනවා
Work permit ඇවිත් තියෙන්නෙ .. දැන් ආයෙ ලක්ශ 4ක් හොයන්න ඕනෙ ඒජන්සි එකට ... කොහොම හරි වැඩේ කරගන්න ඕනෙ ඉතිං ... ආවනම් ඉතිං පැය 8 නෙවෙ පැය 16ක් හරි වැඩ කරන්න පුලුවන් ..... එන්න තමයි පරක්කු ...
Good luck 🤞
Bro enna widiyak set karala dennko
සහතික ඇත්ත කතාවක්, ජරා company එකක් ඕක
Daham lanka nam kalakanni agencyak . Staff tikath gon harak tikak . Mage masa 6 kewa boru kiya kiya . Logu madam koi weleth hangila inne. Utube wala nam awards rewards ganna nonage clips nam thiyenawa
බාප්පා හිටිය නිසා හොදයී
Very good malli mage work parmet avilla masa 3k vanawa Tama interviews naha, work parmet akak masa kiyak valid da
5 months
Machan xcavatar job jcb.gana entau akak karanna
Me agency ekata neethimaya piyawarak ganna beri ai? SLFBE eken madihath wenne nedda me wage dewal walata?
සම්මා සම්දු සරණයි
Asarana minissu pau.mamanam kiyanne ohoma minissu asarana karanawata labana athme Thani tirisanek wenna ona .okunta henagahanna ona
Apen ayye egency eka lks 150k gttne offer letter duna gamn ehema gannvda ayye
Dahamlanka kiyanne kupadi egenciyak
ayya Release eka nathuwa job eka maru karama prashnayak wenne nadda company eken igi ekata complain karanawad ehema unoth
මම අවෙත් දහම් ලංකා එකෙන් අපිව එවිවෙත් ඔය කියන Group primacons SRL එකට තම මස 3 යි ලංකා වෙන් මේ අය්‍යතනනට එනවනම් හෝදට සියපරක් හිතල එන්න මහ එපා මම කරපු. තැනක් ඔය කතා කරන කෙනා මගෙ යාලුවෙක් 😂😂😂😂
@@preethiasanka4169 මාත් ඔකට තමයි එන්න හිටියෙ හොද වෙලාවට මගෙ විසා රිජෙට් වුනා...
E company eka hoda nadda 😢
@savindrinisansala9562 අපො වැඩක්ම වැඩක් නැති ජරාම කොම්පැනියක් අඩු පඩියට වැඩ කෙලියට.... ඉට වඩා හොදයි ලන්කාවෙම ඉන්නවා..ඩොක්රිමන්ට් වල තියන කිසිම දෙයක් දෙන්නෑ ගිහිල්ලම බලන්න එතකොට තෙරෙයි..🥹🥹🥹
Bappa Nisha goodak giya bs
Aiye mata wp aka awa. Gardener habai wp ake thiyana company aka Google ake gahuwama construction walata badu supply karana thanak kiyala thiyenne. Agency aken kiyanawa job role aka thiyanawanam company aka gana worry wenna epa kiyala. Eka poddak hoyaganna vidiyak nedda aiye 😢
ඒ ජන්සිය මොකක්ද
Agency eka dreamroad da?
Sumith lanka kodikawatha agency aka hodayida
මමත් යන්න ඉන්නේ සමිට් ලංකා හොදයි👍
මාත් රුමේනියා ඉන්නේ අපේ අයියා කෙනෙ ක් මාව ගත්තේ මගෙන් සත පහක් වත් ගත්තේ නෑ flight ticket එකේ ගාන විතරයි මට ගියේ හම්බුන කොම්පැනියත් හොදම හොදා කියන්න කිසිම වරදක් නෑ හොද පඩියකුත් හම්බෙනවා
Apita chance ekak ganna baida
Lankawe koheda
Bro company eke name eka mokakda?
Rosell eka kohomada brosla
ආපු අය ඉන්නවා
මොන රටෙත් කට්ට තියනවා.
Aiyee Global meat trade s.r.l gana poddak kiynna bucharest magurale tiyana..loku udauwak
Place: Craiova වල තියෙනවා පෙන්වනවා
@@thetravellord ou aiyee craiova tamai trc hadanne kiynawa aiyee attakda eka..
Lankawe samahara ajancy krayonm aye unta manussa athmayak leben ne
Romaniya yanna hoda thenak kiyannako please
Mn embasy interw giye november 1.mata december mula wage wath enna puluwan weida.
Puluwann
👍🤘
දහම් ලංකා එකෙන් ආපු වෙන අය ඉන්නවද . මොකද තත්ත්වය
❤❤❤
මල්ලි මේකට අනිවාර්යයෙන් review එකක් රිප්ලයි එකක් ඕනේ..දැන් අපි online job හොයාගන්නවනේ ඒවට කියන ඇග්‍රමන්ට් එකම එයාලා දෙනවද
බොහෝ දුරට දෙනවා
Direct එන නිසා
Interview එක ඉවර වෙනකොට pass/ fall බලන්න බැහැ
කවුරු මොනා කියුවත් ඇත්ත තත්වේ ඕකතමා
Ow bro hugak than Wala
රයිට් මෑන් ඒජන්සිය කොයි වගේ ද , රොනී කොයි වගේ ද ? එයා ලංකාවේ කොයි ඒජන්සි එක්කද වැඩ කරන්නෙ . කරුණාකර දන්නා අය කියන්න , අනිත් අය වෙනුවෙනුත් .
Fb එකේ දැකපු විදිහටනම් දහම්ලංකා, ඩ්‍රීම්රෝඩ්
මමත් ාරාමෙිනියා එන්න දාල තියෙන්නෙ.මටඇවිල්ල තියෙන්නෙ.බුකරේ්ෂ් වල .කමිපැනි එකක්.ස්ටාර් ඩිලිවරි.s r.i..මෙික හොදයිද .දන්නකෙනෙක් විස්තර දෙන්නකෝ.
මාත් දාලා තියෙන්නේ බුකරෙස්වල තමා
මම විසා අයදුම් කිරීමේදී වෛද්‍ය පරීක්ෂණයක් ලබා දී නැත. මේ හේතුවෙන් විසා ප්‍රතික්ෂේප වීමට අවශ්‍යතා තිබේද අයියා?
ඔයා කලින් වීඩියෝවක ලී කපන තැනක් පෙන්නුවා නේද්. එතනත් ඇලක් තිබ්බා නේද. මේ ඒකමද
Ow bro
❤
Oya hora born kiya miniscule ravatana agency karakoram allala deela cancel karamu
We should complane to government.about this agency thives soon
Okunta sapa vewa
Thank u so much for this u tuber
Abu Amer agency ekan damma.mekan romaniya awa aya innawada
Ayye oya danata Romania wala English da katha karanne Romanian da ?
මේ කියන ප්‍රිමකොන්ස් කියන කම්පැණි එක කිසිම කොලිටියක් නැති මිනිස්සු ගැන හිතන්නෙ නැති කම්පැණි එකක්.ලංකාවෙ ඉන්ටව් කරන ජොබ් එක,සැලරිය,පහසුකම් මුකුත් ලැබෙන්නෙ නෑ.රයිට් මෑන් එකේ රොනීගෙන් ආව අය ඔක්කොම ඉන්නෙ..එයාලට කම්ප්ලේන් කරත් ඒජන්සි වලට කම්ප්ලේන් කරත් විසදුම් නෑ..ඔක්කොටම එකම සෙතේ..මිනිස්සු දුක් විදිනවා පුදුම විදියට..ලංකාවෙ ඒජන්සි ආවට පස්සෙ කිසිකෙනෙක් ගැන හොයන්නෙ නෑ..
👍🙏
මේකට රිප්ලයි එකක් එවන්නකො plz ...එකම පව්ලෙ දෙන්නෙක් යද්දි බැංකුවෙන් ලෝන් එක ගන්න යද්දි..එකම පව්ලෙ නිසා දෙන්න බැ කියනවද...එක්කෙනෙක්ට විතරක් දෙන්න පුලුවන් කියයිද අනෙ දන්න කෙනෙක් මට උත්තරයක් දෙන්නකො
mokakda bn video karana device eka?
Samsung s21
ඒ අතින් අපි ඉන්න තැන ගොඩක් හොදයි
එ්ජන්සියට හෙනම ගැහියන්
😢😢ඹවි
බාප්පා නැත්නම් අයියා ලංකාවේ.........
මල්ලි වයස 50 වැඩි අයට රුමේනියා යන්න බැරිද
උපරිම 50 වෙනකං පුළුවන්
Ajency harha Enna ba
Online apply කරලා නැත්නම් රුමේනියාවේ වැඩ කරන කෙනෙක් ආයතනයක් එක්ක කතා කරලා work permit ගෙන්න ගන්න ඕන
බ්‍රෝ මම දැන් මැලේසියා ඉන්න් ඔහෙට ඔයවගේ ජෝබ් එකක් හොයගන්න පුලුවන් වෙයිද 🎉
Kohomd malaysia me dws wl
ඔය Ajeny akata යන්ඩ එපා
😢මල්ලි ඔය අයියා කිව්ව කතා වලින් සත්තයි රුමේනියා එන්න එපා උනා බං,😢 😢 සමහර රුමේනියා කාරයෝ ඉන්නවලු වැඩ කරත් වැඩ නොකරත් කුණුහරපෙන් බයිනවා දවස පුරාම 😢 රුමීනියාකාරයෝ අමුතු ජාතියක්😢 දුප්පත්කම හින්දනේ අපේ මිනිස්සු රට යන්නේ😢 දුප්පත් මිනිහට කොහේ ගියත් ප්‍රශ්න මල්ලි😢
වැඩේ අත් අරින්න එපා
හැමතැනම එක වගේ නැහැ
ඕන දෙකට redey වෙලා එමු
අයියෝ ...ලංකාවේ හැම ඒජන්සියක්ම කරන්නෙ බොරුව.ඔක්කොම එන්නෙ manpower හරහා රස්සාවල් වලට.rumania කියන්නෙ හොද රටක් ,මම ආවෙ වෙන්නප්පුවේ TRI එකෙන්.උන් අපිව රැවැට්ටුවා .යන්න එපා ඒකට නම්.
Aiye oyava contact karaganna vidihak kiyannako
ඒකට මමත් දීලා තිබිලා ගත්තා ආයේ.. ඉස්කෝලේ ඉස්සරහ තියන එක නේද ජෝසප් වාස්
Romania 50X50hoday thaman danganna ona hodata wadakaragana enna Romania anawanam aka job akkak neway metatarsal awma hama katakana kanna ona goda annanam mama auru4 ewaray katak Kala goda awila ennay heyma thamay jivithay apey eilakayata yanna thaman da ganna ona
@@shamaliweerasinhe5262 TIR ekada
@@tharangajayathilaka1050 TIR ekenda giye oya
Mata oyage number ekak denna puluwanda
Mage fb page ekta msg akak danna
Mokkda ajansiya
දහම් ලංකා