මස් හොදි වගේම රසට පරිප්පු හොදි හදන රස ක්‍රමයක් | වියදමක් නැති තාවකාලික දර ලිපේ ඉක්මනින් හදපු විදිහ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 145

  • @niraSrecipes
    @niraSrecipes  2 ปีที่แล้ว +8

    ගෑස්ටික්, මුත්‍රා දැවිල්ල, බඩ සහ ඇඟ දැවිල්ල ඕන දැවිල්ලකට සුවය, මේ පානය බොන්න | how to cure UTI
    th-cam.com/video/CbI5-iO9HbM/w-d-xo.html

  • @bashinijayarathna7333
    @bashinijayarathna7333 ปีที่แล้ว +5

    අද මම මේ පරිප්පු කරි එක හැදුවා.ඇත්තටම ගොඩාක් රසයි මේක..ගොඩාක් ස්තූති!

  • @srinathravindra93
    @srinathravindra93 2 ปีที่แล้ว +6

    ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @janakabgl582
    @janakabgl582 ปีที่แล้ว +2

    ඔයාගෙ කෙසෙල් මුව මාලුවයි,රාබුයි දෙකම මම් උයල රස බැලුව.හරිම රසවත් ඒවගේම මයියොක්ක කොල එක්කරපු රොටිත් හැදුව ඒකත් හරිම රසයි.ඔබට ජය.

  • @surekatennakoon1865
    @surekatennakoon1865 ปีที่แล้ว +1

    ඔයා දාන කෑම හැම එකක්ම හරිම රසට තියනවා හදන්නත් ලේසි

  • @AmilaRajapaks-is8vf
    @AmilaRajapaks-is8vf ปีที่แล้ว +2

    Mn me den heduwa patta rasai mage mahaththaya rasai kiyala kewa oyata godak thenk akki❤❤❤

  • @geethapriyadarshani1762
    @geethapriyadarshani1762 2 ปีที่แล้ว +1

    මම හැදුවා.. හරිම රසයි..
    බොහොම ස්තුතියි ..

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි .ස්තූතියි ඔයාට

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 2 ปีที่แล้ว +8

    පරිප්පු රසට එක එක විදිහට හදනවා ..ඒත් ගොරක දාල කවදාවත් හදල නැහැ .හදල බලන්න ඕන.ඔයා ඇතුළු පවුලේ සැමටම තුනුරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා .

  • @poornisupundara341
    @poornisupundara341 8 หลายเดือนก่อน +2

    හැමදාම ගිලින පරිප්පු ඇති වෙලා නිසා මාත් මේක බලලා දැං රෑට කන්න තමයි හැදුවේ.පට්ට ආ🌼👍 හරිම රසයි.

    • @niraSrecipes
      @niraSrecipes  8 หลายเดือนก่อน

      ❤️❤️❤️ ඒකනේ මේක වෙනසක්. උදේට පාන් කන්නත් හදන්නකෝ.

  • @nishanthakumara6267
    @nishanthakumara6267 2 ปีที่แล้ว +4

    නියමයි ගොඩක් ස්තුතියි 🙏🙏

  • @teekshanafinder8493
    @teekshanafinder8493 ปีที่แล้ว +2

    ඔයාගෙ අම්මගෙ පරිප්පු රෙසිපි එකනම් මරු🤞✌✌🤞👍

  • @DiscussionM
    @DiscussionM 2 ปีที่แล้ว +3

    nawathath oyage kohila dalu maluwa haduwa.rasa niyamai.thank you my dear

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @poornisupundara341
    @poornisupundara341 8 หลายเดือนก่อน +1

    ඒක හරි රස රෙසිපි එකක්❤

  • @malajayasekara2642
    @malajayasekara2642 2 ปีที่แล้ว +1

    Hareeeme rasai
    Mame haduwa
    Bohooo
    Pin
    Obete

  • @chathuranihansika9171
    @chathuranihansika9171 2 ปีที่แล้ว +2

    Ane mn haduwa akki garima rasata away🥰oyata budu saranai...

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      අනේ ඔව් නංගි මමත් හදිස්සි වෙලාවට ටක් ගාලා හදනවා. පුදුම රසක්

  • @darshanishiromala4096
    @darshanishiromala4096 2 ปีที่แล้ว +3

    වතුර දාන නිසා ඉක්මනට හදන්න පුලුවන් ....නංගි කියාදෙන දේ අපට හරිම වැදගත්...

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      වතුර දැම්මට රස නම් අඩුවක් නෑ. හදලා බලන්නකෝ. බුදුසරණයි

  • @udenidibikotuwa1122
    @udenidibikotuwa1122 2 ปีที่แล้ว +2

    Thanks😛

  • @chamikakuruppu1489
    @chamikakuruppu1489 2 ปีที่แล้ว +1

    නියමයි...හදල.බලනමි

  • @manamej7max356
    @manamej7max356 ปีที่แล้ว +1

    පට්ට රහයි අඩේ අක්කො❤️‍🔥👍🥰

  • @sudarshanisada1938
    @sudarshanisada1938 2 ปีที่แล้ว +2

    මමත් හැදුවා ඇත්තටම රසයි

  • @ravindraherath1429
    @ravindraherath1429 2 ปีที่แล้ว +3

    නියමයි නංගි 👍👍

  • @acjpeiris8547
    @acjpeiris8547 2 ปีที่แล้ว +1

    Perfect! Thank you Sister. I made it today early in the morning. As you said it's really a tasty dish 🤘
    සුවපත් වේවා!

  • @ruviniwasana8816
    @ruviniwasana8816 2 ปีที่แล้ว

    මන් පරිප්පු එකට තව කුරුදු කෑල්ලක්, බැදපු තුන පහ කුඩු ට්කක් දැම්මා.ඇත්තමයි රසයි

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      ස්තූතියි .බුදුසරනයි

    • @hellomathisha
      @hellomathisha ปีที่แล้ว

      oya wedi weda karanna yanawa

  • @nelumwasanawasana8067
    @nelumwasanawasana8067 ปีที่แล้ว +2

    හදලා බලලා කියන්නම්කෝ රසද කියලා.. 😊thank you

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana9498 2 ปีที่แล้ว +6

    ශෝක් කෙල්ලේ ,,ඇත්තටම හොදයි ,,,,,ඔයා pronounce කරන විදිය ආසයි ,,,,,,,,

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @sumuvlogs1
    @sumuvlogs1 2 ปีที่แล้ว +1

    හරිම රස කෑමක්

  • @pramilasamnjali8129
    @pramilasamnjali8129 2 ปีที่แล้ว +1

    හොඳයි වගේ

  • @g.s.samarasinghe8597
    @g.s.samarasinghe8597 2 ปีที่แล้ว +6

    වෙනස්ම දෙයක් 🍲...දවසින් දවස update වෙන අක්කිට සාර්ථක වේවා!!!🙏
    Thank you so much 🙏
    budu saranayi🙏

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      තෑන්ක්ස්

    • @dinakshisandeepani1588
      @dinakshisandeepani1588 8 หลายเดือนก่อน

      කොහේද ඔයා? සුභ අලුත් අවුරුද්දක් වේවා❤

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 2 ปีที่แล้ว

    Mara rasak athi maru .maru kate. Budusaranai.

  • @thariduhewapanna5182
    @thariduhewapanna5182 2 ปีที่แล้ว +1

    Mama හැදුවේ හරිම rasai

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ස්තූතියි

  • @sriyantheniejayawardena4385
    @sriyantheniejayawardena4385 2 ปีที่แล้ว

    Me parippu kariya ithaama rasayi. Oya karapu vidiyatama Kala. Mame kevum hands nayi miris karal 1/2 kuth umbalakada tikakuth damma. Goraka iruva kapla damma.
    Ammo suvanda!!! Mata rasayi.rets paan genath kanawa. Oyata godak sthuthiyi. Budu saranayi.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @welovecricket2582
    @welovecricket2582 2 ปีที่แล้ว +3

    Congratulations for 100K Akke

  • @muchaljohnson9494
    @muchaljohnson9494 2 ปีที่แล้ว

    හ්ම්ම් ... සුපිරි නියමයි... අද මම මේ පරිප්පු කරිය හැදුවා 👍🤪 කියලා වැඩක් නැහැ රස 👍.. ඔයාට ගොඩක් ගොඩක් .. tnx ❤️.. බුදු සරණයි ඔයාට

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @aranaproduction10
    @aranaproduction10 2 ปีที่แล้ว +6

    මේ වගේ පරිප්පු කරි එකක් අද හවස හදලා බලන්න ඕනේ පාන් කන්න

  • @nimeshdilsara6087
    @nimeshdilsara6087 2 ปีที่แล้ว +5

    ශා.. මං හොය හොය උන්නේ මේ විදියට හදන කරි එක

  • @cooktolive5550
    @cooktolive5550 2 ปีที่แล้ว +1

    නියමයි

  • @sujithkumara987
    @sujithkumara987 2 ปีที่แล้ว +4

    👍👍නියමයි 🍲🍲🥂🥢🍽️🥄🔪🥢🍺🍻☕️

  • @නෙතුකුවෛට්
    @නෙතුකුවෛට් 2 ปีที่แล้ว +2

    නියමයි, රසඇති නේද

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +2

      බුදුසරණයි. ඔව් රසම රසයි

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 2 ปีที่แล้ว +1

    Wonderful

  • @autoline8721
    @autoline8721 2 ปีที่แล้ว +3

    pronounce ❤️

  • @LalaniNawodaya
    @LalaniNawodaya 11 วันที่ผ่านมา +1

    Karadamungu nathuwa hadanna baida

    • @niraSrecipes
      @niraSrecipes  11 วันที่ผ่านมา +1

      පුලුවන්

  • @Sandramarylily
    @Sandramarylily 2 ปีที่แล้ว +1

    අම්මා adama hadanna one 👌

  • @oshithadilshan4041
    @oshithadilshan4041 2 ปีที่แล้ว +3

    නියමයි❤️

  • @liveevil2023
    @liveevil2023 2 ปีที่แล้ว +2

    ඔයාට ගොඩාක් ස්තූතියි,

  • @dharmesnasna2641
    @dharmesnasna2641 2 ปีที่แล้ว +1

    Thsnks

  • @vajirafernando2424
    @vajirafernando2424 2 ปีที่แล้ว +1

    Thanks

  • @sampathvithanage7876
    @sampathvithanage7876 2 ปีที่แล้ว +4

    හදලා බලලම කියන්නම් නෝනේ ...

  • @pushpalatha1183
    @pushpalatha1183 2 ปีที่แล้ว

    Sthuthi. Godak lassana rasa patai. Mage thaththa jeewath wela innakota thakali dala mirisata uyana parippu hodda kali miris dala themparadu karala hadanawa. Ekath hari rasai. Mekath aniwaryen hadala balannam. Oya hadsna kama kohomath rasai. Me wenakan waradune na. Game jeewithe demaupiyo ekka photo danna balanna. May God bless u nd ur family too.🙏❤🙏

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    Thanks dear

  • @priyaniatapattu1102
    @priyaniatapattu1102 2 ปีที่แล้ว +1

    Akke පාං ganna😆😆

  • @rohinidamayanthi6119
    @rohinidamayanthi6119 2 ปีที่แล้ว

    Mamath hadanava goraka noda kiya dunnata thanks

  • @buddhikamadini704
    @buddhikamadini704 2 ปีที่แล้ว

    මෙශරින් කප් මෙශරින් ස්පූන් ගැන වීඩියෝ එකක් කරන්නකෝ

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      මම කරන්නම්

  • @nishankelum
    @nishankelum 2 ปีที่แล้ว

    Lassana patata thiyenawa. Aniwaren hadannaoni.

  • @malingasuraji1902
    @malingasuraji1902 2 ปีที่แล้ว +2

    4පාරක්ම හොදන්න ඔනිද හොදනකොට අත ගාන්න ඔනිද

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔයාගේ කැමැත්තක්

  • @sagarikarajapaksha3212
    @sagarikarajapaksha3212 2 ปีที่แล้ว +3

    Thank u...❤

    • @priyanthapiyasili8474
      @priyanthapiyasili8474 2 ปีที่แล้ว

      ඕකට මුරුංග කොල ටිකක් දැන්මොත් කොහොමද ?

  • @asanthaperamunugama7766
    @asanthaperamunugama7766 2 ปีที่แล้ว +1

    parrippu ekka lunu mulin demmahma parippu thembenna parakku wenawa

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      අනේ නෑ. මම හැමදාම උයන්නේ මෙහෙම. කිසිම අවුලක්
      නෑ. විනාඩි 5 පරිප්පු තැම්බෙනවා

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔයාට එහෙම ප්‍රශ්නයක් තියනවා නම් පස්සේ ලුනු දා ගන්න. ඒක ලොකු අවුලක් නෙවේ.

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 2 ปีที่แล้ว

    මාත් හැදුවා

  • @hamilthanpathirana5903
    @hamilthanpathirana5903 2 ปีที่แล้ว +1

    Meka bonna barida
    Paaan ganan meya

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔව් ඒක හරි. ලංකාවේ දවසින් දවස මිල ඉහල යනවා හැමදේම

  • @cmartkitchen8563
    @cmartkitchen8563 2 ปีที่แล้ว

    harima rasapatae akka

  • @Shirani-mf5re
    @Shirani-mf5re 2 ปีที่แล้ว +1

    Parippu idenna kalin lunu danwa da

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔව් තැම්බෙනවා අවුලක් නෑ

  • @malikahemalatha1878
    @malikahemalatha1878 2 ปีที่แล้ว +1

    Thanks nangi mama doha qatar

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @sriyanthirodrigo3618
    @sriyanthirodrigo3618 2 ปีที่แล้ว

    api nam hemadaama mehema thamai hadanne. apita nam meka aluth deyak neme. okata "maskari" thunapaha daanda oni. ethakota thamai niyama maskari rasa enne.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      හොඳයි. නොදන්නා අයටයි මම කියලා දුන්නේ.

  • @ranjanikalakuburage3529
    @ranjanikalakuburage3529 2 ปีที่แล้ว

    Stuti oyata balamu mae widiyatath hadala.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @pradeeptusahra2367
    @pradeeptusahra2367 2 ปีที่แล้ว +1

    Thunapaha uluhal danne nedda.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔයා කැමති නම් දා ගන්න. තුනපහ මම දැම්මනේ ඔක්කොම. කුඩු දැම්මේ නෑ. ස්තූතියි

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      උළුහාල් නම් දාන්න එපා.

  • @apelakbima4755
    @apelakbima4755 2 ปีที่แล้ว +1

    නංගිට ගෑස් උස්නය දැන් උයන්න

  • @fathimamahisha7346
    @fathimamahisha7346 2 ปีที่แล้ว +1

    👍👍

  • @kumarialwis8127
    @kumarialwis8127 2 ปีที่แล้ว

    It seems tasty 😋

  • @lakmaliobesekara9043
    @lakmaliobesekara9043 2 ปีที่แล้ว +1

    තුනපහ දාන්නේ නැද්ද?

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      කැමති නම් දා ගන්න

  • @hirusadu7863
    @hirusadu7863 2 ปีที่แล้ว +1

    තුනපහ දාන්නෙ නැද්ද

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඕනේ නම් දා ගන්න. ඒත් අව්ශ්‍ය නෑ මෙහෙම රසයි

  • @anodhyaweligama8374
    @anodhyaweligama8374 2 ปีที่แล้ว +1

    Taste

  • @oshinioshini8124
    @oshinioshini8124 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @jananidinusha767
    @jananidinusha767 2 ปีที่แล้ว +1

    Thunapaha dannedda

  • @dahanayakeyapa2646
    @dahanayakeyapa2646 2 ปีที่แล้ว

    Parippu hodda rasai.b.s

  • @padmapereira315
    @padmapereira315 2 ปีที่แล้ว +1

    I hv never heard of putting tamarind juice to dhal curry!

  • @kanchanajayawardanano8543
    @kanchanajayawardanano8543 2 ปีที่แล้ว

    Sill gnna minissu mewa knda kamathi weida.. Mas kari wage lu apiriyawe ba

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +2

      හදපු අය නම් කාලා රසයි කියලා තිබ්බා. මේක වෙනසක්නේ. ඔයා සිල් ගන්න නිසා අප්පිරියා නම් වෙන එකක් බලලා හදා ගන්න. අනෙක් අය ඒ අය ගැන බලාගනී. අකමැති මිනිස්සු කැමති ඒවා හදා ගනි. සිල් ගන්න මිනිස්සු කෑමකට අප්පිරියයි කියන්නේ නෑ.
      මොකද සිල් ගන්නවා නම් අනුන්ගේ කෑමකට ගරහන්න කියලා දෙන්නෙ නෑ.
      අපි රට ඉන්නකොට ජාතින් 4-5 එක්ක වැඩ කරනවා. එයාලගේ කෑම අමුතු උනත් අපි කවදාවත් අප්පිරියයි කියන්නේ නෑ.

    • @nuwaniakarsha9350
      @nuwaniakarsha9350 2 ปีที่แล้ว

      අප්පිරියයි නම් මොකටද බැලුවේ. සිල් ගත්තාට කුහක ගති ඇරිලා නෑ. මෙහෙම මිනිස්සු 🤔🤔🤔

    • @nihalrodrigo1752
      @nihalrodrigo1752 2 ปีที่แล้ว

      මස් කරි රස උනාට මස් නෑනෙ.එහෙනම් සෝයා මීට් කන්නෙ කට්ටිය.

  • @damayanthikumari3494
    @damayanthikumari3494 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍💗

  • @d.apriyanthi5793
    @d.apriyanthi5793 2 ปีที่แล้ว

    තක්කලි දාන්න

  • @asmagodapathiranagekusumaw6963
    @asmagodapathiranagekusumaw6963 2 ปีที่แล้ว +5

    පරිප්පු වලට ගොරක දානවද

  • @දේශාටන
    @දේශාටන 2 ปีที่แล้ว +4

    හා... හා... අම්ම නේද ඉව්වේ.......... දුව කියෙව්වා විතරයි නේද?

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ammage atha newe neda video wala thiyenne.

  • @leelaleela8051
    @leelaleela8051 2 ปีที่แล้ว

    පරිප්පු තැමිබිලා මදි නේද

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      නැහැ හොඳට තැම්බුනා.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      පරිප්පු විනාඩි 5 තැම්බෙනවනේ

  • @ranjanikumari6451
    @ranjanikumari6451 2 ปีที่แล้ว

    🌟🌟🌟

  • @chandrikapriyadarshani8168
    @chandrikapriyadarshani8168 2 ปีที่แล้ว

    ගොරක දානවද

  • @janakapriyant2112
    @janakapriyant2112 2 ปีที่แล้ว +1

    😜😜😜😜👍❤️

  • @geethanjalimanel7885
    @geethanjalimanel7885 ปีที่แล้ว +1

    නියමයි

  • @sumuvlogs1
    @sumuvlogs1 2 ปีที่แล้ว +5

    හරිම රස කෑමක්

  • @georgeabeysirisamaranayake7384
    @georgeabeysirisamaranayake7384 8 หลายเดือนก่อน +1

    තුනපහ දාන්නෙ නැද්ද

  • @indulikaperera6052
    @indulikaperera6052 2 ปีที่แล้ว +1

    👍👍