Gajaga Wannama- Ivon & Jizzy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Song: Gajaga Wannama
    Voice: Charuka Nilusha (IVON)
    / @charukanilusha
    Producers: Jizzy Yesh & Ivon
    / @jizzyofficial
    Sri Nation
    / @srination
    Mixing : Zack Knight
    Mastered: Ivon & Zack Knight

ความคิดเห็น • 1K

  • @x8EchoslaM8x
    @x8EchoslaM8x 3 ปีที่แล้ว +990

    දෙව්පුර ඇතෙකී - කුඹු දහසයකී
    දිග දළ අටෙකී - සත් ගැබකී
    සත් සිය ගැන කී - ගැන තිස් දෙකකී
    ගජගා නමකී - වන්නමකී
    වැව් පොකුණු ද කී - සත් සිය ගැන කී
    එක පොකුණෙකී - සිවු මලෙකී
    සිවු මල පෙති කී - ගැන තිස් දෙකකී
    පෙත්තක නටු කී - සිවු සැටෙකී
    කව් කර වැනුකී - ලෙවු ඉසි බසෙකී
    ගජගා නමකී - වන්නමකී

    • @dogfamily9464
      @dogfamily9464 3 ปีที่แล้ว +29

      මාර ගැම්මක් ඈ

    • @Pamithuimandiw46000
      @Pamithuimandiw46000 3 ปีที่แล้ว +16

      නියමයි 👌👌👌👌

    • @Leo-fm6sg
      @Leo-fm6sg 3 ปีที่แล้ว +14

      Thank you♥️

    • @tharushadilshan3051
      @tharushadilshan3051 3 ปีที่แล้ว +32

      ආඩම්බරයි ලාංකිකයෙකු වීම.

    • @sandreadebrito6722
      @sandreadebrito6722 3 ปีที่แล้ว +8

      Thank you..❤️

  • @emredirinayake6534
    @emredirinayake6534 3 ปีที่แล้ว +522

    ඉපදෙන හැම භවේකම බෞද්ධයෙක්ම වී ඉපදේවා....🙏

  • @randikaprasad1539
    @randikaprasad1539 2 ปีที่แล้ว +131

    නැදුන්ගමුවෙ ඇත් රජු යන්නම ගියා
    ඒ තෙජස අයේ කවදා දකින්නද
    නිවන් සුව ඇත් රජුනි🙏🙏🙏

  • @raveenvihanga7407
    @raveenvihanga7407 3 ปีที่แล้ว +443

    ලේ වලටම වැදෙනව ❤️
    දිවි පරදුවට තබා රකිමි දළදා 🥺❤️

  • @d.sangayanafernando221
    @d.sangayanafernando221 3 ปีที่แล้ว +1018

    උපදින හැම භවයකම බෞද්ධයෙකු වේවා.........🙏🙏🙏♥️🌺🌺

  • @hashikafernando2405
    @hashikafernando2405 3 ปีที่แล้ว +812

    ඒක නම් සුපිරි ❤ කතෝලික මටත් ලේ වලට තදින්ම දැනෙනවා 🙏💪❤ ඒ තරම් ආදරෙයි මගේ රටට 🙏 බුදුරජාණන් වහන්සේට අපිත් හරිම ආදරෙයි 😍❤💪 සිංහලයට ජය වේවා ❤🙏

    • @happy-pu4gz
      @happy-pu4gz 3 ปีที่แล้ว +65

      උබ වගේ ලස්සන මිනිස්සු

    • @saliyajayaweera9197
      @saliyajayaweera9197 3 ปีที่แล้ว +63

      ඒක mutual ආදරයක් බන්.. බෞද්ධයෙක් විදියට කියන්න පුළුවන්, ලංකාවෙ සාතිශ්‍යය බහුතරයක් බෞද්ධයො තමන්ගෙ කිතුනු සහෝදර සහෝදරියන්ට ඇත්තටම ආදරෙයි. කිතුනු ගීතිකාවට, නත්තලට, ගවලෙන ලඟ කැරොල් ගායනට, මඩු දේවස්ථානට යන්න, කොච්චිකඩේ පල්ලියෙ ඉටිපන්දමක් පත්තු කරන්න, ක්‍රිස්තියානි කොල්ලො ටික එක්ක එකතුවෙලා පල්ලියෙ පොල් තොරණ ගහන්න බෞද්ධ කොල්ලොත් ගොඩක් ආසාවෙන් එකතුවෙන්නෙ. මොන ආගමේ උනත් ලංකාවෙ අපිට ඉන්නෙ අපි විතරයි කියන එක ගොඩක් අයට දැන් වැටගෙනව. අන් අයගෙ ආගම දහමට, සංස්කෘතියටත් ආදරේ කරමින්, සහෝදරත්වයෙන් මේ පුංචි දූපතේ ජීවත්වීම තමා කලයුතු එකම දේ..
      තෙරුවන් සරණයි, ජේසු පිහිටයි!

    • @armyforever-wv2vw
      @armyforever-wv2vw 3 ปีที่แล้ว +33

      @@saliyajayaweera9197 අපිට අපේ ලන්කාවෙ මිනිස්සු විතරයි ඔගොල්ලො වගේ ලස්සන මිනිස්සු නිසා ලන්කාව තවත් ලස්සනයි ඔයා හරි අපේ කට්ටියත් හෙන අසාවෙන් ඉන්නෙ නත්තල් එනකන් අපි අපේ කිතුනු සහෝදර සහෝරියන්ට වගේම අනිත් හැම ආගමකම අයටත් හරිම ආදරෙයි 💐💜️

    • @hansinimeshi7621
      @hansinimeshi7621 3 ปีที่แล้ว +6

      ❤️❤️😍

    • @nuwandarmasiri6357
      @nuwandarmasiri6357 3 ปีที่แล้ว +6

      🙏🙏💓

  • @nadunsomathilaka7957
    @nadunsomathilaka7957 3 ปีที่แล้ว +146

    ඇගේ හිරිගඩු පිපෙනනවා ඒ ෆීලින් එක ❤️🙏🙏නමාමි ශ්‍රි දලදා 🙏🙏❤️

  • @inokasadamali2536
    @inokasadamali2536 3 ปีที่แล้ว +263

    මම දකුනේ ..ඒත් ආදරේයි නුවරට...අපේ අභිමානය දිවි හිමියෙන් රකිමී ❤️❤️❤️

  • @chethiya8192
    @chethiya8192 3 ปีที่แล้ว +211

    ඒ ඇතාට මතු ආත්මයක බුදු බව අත් වේවා 🙏🙂❤️

  • @NetHu___0005
    @NetHu___0005 2 ปีที่แล้ว +212

    මේක අහද්දී එන හැගීම කියාගන්න බෑ බන් .. ශ්‍රී ලාංකීක බෞද්ධයකු වීම ගැන හදවතින්ම ආඩම්බරණීයයි ආදරෙයි පණමෙන් රට ජාතියට ❤❤

  • @hansaniekanayaka4298
    @hansaniekanayaka4298 3 ปีที่แล้ว +149

    මේක බලපුහාම ලංකාවේ සංස්කෘතියට මාරම ආදරක් දැනෙන්නේ..!!!💕💕

  • @vidurahansika7631
    @vidurahansika7631 3 ปีที่แล้ว +486

    මේක අහද්දි ආපු උත්තේජනය මොලේ හරහා ගිහින් මයිල් වලින් පිට උනේ ♥️

  • @imayadewmini211
    @imayadewmini211 2 ปีที่แล้ว +51

    ඉපදෙන හැම ආත්මෙම මා බෞද්ධයෙකු වී ඉපදේවා 🙏🙏🙏🙏🙏

  • @amavividanagamage7227
    @amavividanagamage7227 3 ปีที่แล้ว +518

    මේක දැක්කාම නුවරට පුදුම ආදරයක් දැනෙන්නේ. ශ්‍රී ලංකාවේ ලස්සනම සංස්කෘතික මංගලයක්.‍රට ජාතිය ආගම ගැන පුදුම හැගීමක් දැනුනේ.🇱🇰☸️ ශ්‍රී ලාංකිකයෙක් වීමම වාසනාවක්🥰

  • @darkprince7890
    @darkprince7890 2 ปีที่แล้ว +180

    නැදුන්ගමුවේ ඇත් රජුනි ඔබට අමා මහ නිවන් සුව ලැබේවා... 🤍🤍🤍

  • @අමන්තS.බණ්ඩාර
    @අමන්තS.බණ්ඩාර 3 ปีที่แล้ว +64

    බෞද්ධයකු වීම පිලිබඳව නිරහංකාර ආඩම්බරයක් තියෙන්නෙ...ජයවේ අයියා

  • @hirunikohombage8692
    @hirunikohombage8692 3 ปีที่แล้ว +93

    මාරම ලස්සනයි. කොච්චර ඇහුවත් එපා වෙන්නෑ. ආඩම්බරයක් දැනෙනව බෞද්ධයෙක් වීම ගැන🥺❤☸

  • @nisalaphansilu7346
    @nisalaphansilu7346 3 ปีที่แล้ว +54

    උපදින හැම බවයකම බෞද්ධයෙක් වේවා🙏🙏🙏🙏🙏

  • @PahayaBeatZ
    @PahayaBeatZ 3 ปีที่แล้ว +106

    ශ්‍රී ලාංකික ප්‍රෞඩත්වය 🇱🇰🇱🇰

  • @chathikamandinu5128
    @chathikamandinu5128 3 ปีที่แล้ว +325

    Track එක අහලා ඉවර වෙද්දී ඇස් වල කදුලු ❤️✨🇱🇰

  • @gallagesusil1186
    @gallagesusil1186 2 ปีที่แล้ว +162

    අවසන් මහා රන්දෝලියදා සඳගල මතින් පාවඩය නික්මුන විට පාවඩ සකසාම දළදා වඩම්මන්න හිත දුන්නෙ ඒ අවසන් රාජකාරිය නිසාද......🐘🥀🥺

    • @asithaweeraseekara7551
      @asithaweeraseekara7551 2 ปีที่แล้ว +8

      එයා ගියා අපිට අය දකින්න ලැබෙන්නෙ නෑ😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

    • @___kavya_____6186
      @___kavya_____6186 2 ปีที่แล้ว +2

      🥺💔

    • @ndewe8863
      @ndewe8863 2 ปีที่แล้ว +2

      🥺❤️😥

    • @isurisaubagya2250
      @isurisaubagya2250 2 ปีที่แล้ว +1

      🥺🥺🥺🥺🥺🥺

    • @dewikadilrukshi1972
      @dewikadilrukshi1972 2 ปีที่แล้ว

      😓❤

  • @nadijasiriwardana
    @nadijasiriwardana 3 ปีที่แล้ว +60

    පට්ට බං අතිතයට පණ පෙවු වත්මන් ගිතය.ජය වේවා ඔය වගේ දේවල් දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා මචං

  • @sagaraanthony9722
    @sagaraanthony9722 3 ปีที่แล้ว +147

    Tomorrowland වල දවසක මේක play වෙනකන් බලන් ඉන්නෙ👀❤️🔥

  • @ypckumara9405
    @ypckumara9405 2 ปีที่แล้ว +26

    🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️මේ ගීතය නැදුන්ගමුවේ ඇත් රජු මියගියාට 😭😭😭😭 පසුව තමා හිට්වෙන්න පටන්ගත්තේ මට හිතනවා නිවන් සුවය ලැබේවා ඇත් රජුනී 🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️

  • @rupasingheapsc9995
    @rupasingheapsc9995 2 ปีที่แล้ว +25

    රජෙක් ලැබිනෝතින් කැවුම් කිරිබත් කන්නම්,පෙරහැර පවත්වන්නම්,සාධුකාරෙන් ගිගුම් දෙන්නම්...රටට ආදරේ රජෙක් නුදුරේදීම ලැබේවා දළදා හාමුදුරුවනේ..❤️

  • @samanthijayawickrama6828
    @samanthijayawickrama6828 3 ปีที่แล้ว +83

    බෞද්ධයෙක් විම ගැන හරිම ආඩම්බරයි 🙏🙏🙏🙏දළදා සමිඳු පිහිටයි මගේ රටට

  • @hemaleranda3051
    @hemaleranda3051 2 ปีที่แล้ว +17

    මේ සින්දුව අහද්දී
    මාරම හැගීමක් දැනෙන්නේ
    ඉපදෙන හැම බවයෙකම බෞද්ධයෙක් වෙලා ඉපදෙන්න ඕනි.ඒ වගේම නැදුන්ගමුවේ රාජයාටත් නිවන් සුව ලැබේවා කියලා පාර්තනා කරනවා🙏

  • @sewminiashinsa9396
    @sewminiashinsa9396 3 ปีที่แล้ว +49

    හරිම ලස්සන නිර්මාණයක් ...හදවතටම දැනුනා...

  • @vipedition1306
    @vipedition1306 2 ปีที่แล้ว +27

    නැදුන්ගමුවේ ඇත් රජුනි ඔබට නිවන් සුව 🙏💛🧡

  • @hiruniperera4879
    @hiruniperera4879 2 ปีที่แล้ว +35

    මේ සිංදුව ඇහෙද්දී ඇත් රජු ගැන පුදුමාකාර තේජසක් ඇති වෙන්නේ නමුත් ඒ තේජවන්ත ඇත් රජු අද අපි අතරේ නෑ😔 හරිම කනගාටුයි මේ අහිමි වීම ගැන.ඇත් රජුනි ඔබට අමා මහ නිවන් සුව ලැබේවා...🙏

  • @samuelmatz
    @samuelmatz 3 ปีที่แล้ว +84

    Perahera Festival. The pagent allows Buddhist to walk humble and proud. They show the world their love of culture and faith. Budu Saranai

    • @athalpanda4614
      @athalpanda4614 3 ปีที่แล้ว +1

      😍😍😍😍

    • @kapilachanaka1119
      @kapilachanaka1119 3 ปีที่แล้ว

      😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😂😂😂😂😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @imashahashini8574
    @imashahashini8574 3 ปีที่แล้ว +24

    This is one of beautiful song which proves that Sri Lankans are very proud nation with a great religion Buddhism ☸️☸️

  • @mahdhiahsan4089
    @mahdhiahsan4089 3 ปีที่แล้ว +130

    although Im a person from other relegion i love this song very much . Im very proud of this

    • @silunamanthila
      @silunamanthila 3 ปีที่แล้ว +16

      Theres no borders for the culture of the motherland bro. This is Sri Lankans pride

    • @zaidziard1802
      @zaidziard1802 3 ปีที่แล้ว +9

      Wow same here ♥️♥️♥️

    • @mahdhiahsan4089
      @mahdhiahsan4089 3 ปีที่แล้ว +7

      @@zaidziard1802 superb bro

    • @Sameera_Wijesinghe
      @Sameera_Wijesinghe 3 ปีที่แล้ว +6

      We re sri lankans bro.We always respect each other.❤

    • @mahdhiahsan4089
      @mahdhiahsan4089 3 ปีที่แล้ว +5

      @@Sameera_Wijesinghe YEAH 100%TRUE BRO

  • @Tharaquack
    @Tharaquack 2 ปีที่แล้ว +37

    නැදුන්ගමුවේ රාජාටම විතරයි මේක ගැලපෙන්නේ 🥺🥺🥺🥺🥺😭😭🥺😭🥺😭😭🥺🥺😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏
    එයා ආපහු හොඳ තැනක ඉපදෙයි.

  • @samrakoonsamrakoon9040
    @samrakoonsamrakoon9040 3 ปีที่แล้ว +44

    නුවර ඉපදිපම අභිමානයක්..❤️

  • @Panda_bbh
    @Panda_bbh 2 ปีที่แล้ว +28

    ඇබ්බැහි වෙන සුළුයි❤️
    proud to be a sri lankan🖤🇱🇰
    ඇස්වල කඳුළු🙂

  • @pramoddasanayaka
    @pramoddasanayaka 2 ปีที่แล้ว +15

    ලංකාවෙ සංස්කෘතිය අදටත් දිවි හිමියෙන් රකින අයට දලදා සමිදු පිහිටයි..දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏

  • @sujanimangala9504
    @sujanimangala9504 3 ปีที่แล้ว +92

    මෙක දැක්කාම මට මගෙ රට ගැන ආඩම්බරයක් ඇති වුනා මගෙ රටට දාලදා හාමුදුරුවන්ගේ පිහිට හැමදාම ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thejanrumesh2512
    @thejanrumesh2512 3 ปีที่แล้ว +67

    රටට වෙන වින්නැහිය දැක්කත් මේවා දකිද්දී ඇහෙද්දී ආයෙත් රට ගැන ආඩම්බර හිතෙනවා මචං.....

  • @harshathmohomad1301
    @harshathmohomad1301 2 ปีที่แล้ว +22

    බෞද්ධයෙක් නොවුනත් ලංකික අභිමානය ♥️දැනෙනවා.ආදරෙයි ලක් අම්මේ 😭

  • @chenumikalashan4430
    @chenumikalashan4430 2 ปีที่แล้ว +24

    අහද්දි මතක් වුනේ නැදුන්ගමුවෙ රාජා.. දැන් ...... 😥💔💔💔

  • @yohanthilina6516
    @yohanthilina6516 2 ปีที่แล้ว +13

    මා උපදින හැම භවයකම ශ්‍රී ලාංකිකයෙක් වී ඉපදේවා!!!🙏🏻🙏🏻🙏🏻 ඔයාගේ කටහඩත් හරිම ලස්සනයි.මේ වගේ ගායනා කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා!!!

  • @pamodhansaka6181
    @pamodhansaka6181 3 ปีที่แล้ว +44

    මේක අහද්දි දැනෙන්න හැගීම විස්තර කරන්න බෑ අයියේ විශිෂ්ඨ වැඩක් ❤️

  • @tmtpanda457
    @tmtpanda457 2 ปีที่แล้ว +20

    රාජා අයේ අපි අතරෙ ඉපදෙන්න ඔනි නැහැ🥺....එයා දෙව්ලෝවටම වඩිත්වා💝💝

  • @chathusew6418
    @chathusew6418 2 ปีที่แล้ว +19

    අපේකම!අපේ සංස්කෘතිය;අපේ දළදා සමිදු.....!
    තෙරුවන් සරණයි මගේ දැයට!🙂🙏

  • @sandunperera4990
    @sandunperera4990 3 ปีที่แล้ว +18

    😍😘🐘☸️🇱🇰💪❤️
    ඒක අපිට විතරක් තියෙන වෙනමම ආතල් එකක් රටට ආඩම්බරයක් අපේ ඇගේම තියෙන එකක්
    බෞද්දයෙක් වීම ගැන ආඩම්බරයි.
    බුදු දහම ශ්‍රීලංකාව සදාකල් වැජබේවා.

  • @raveesharaveesha7151
    @raveesharaveesha7151 2 ปีที่แล้ว +12

    ලොවක් වසග කල ආදරණීයම මහනුවර .
    නුවරට ගැම්මක් තමයි ඉතිම්ම් 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
    වාසනාවට මාත් නුවර ඉපදුනේ . 🥺🥺💕💕💕💕💕💕

  • @omayabinari9175
    @omayabinari9175 2 ปีที่แล้ว +27

    😢😢😢😢😢😢😢නැදුන් මතක් වෙද්දී ඇඩෙනවා.කෑගහල අඩන්න ඕනෙ ක්භියල හිතෙනවා 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @චූටිසුද්දා-ඤ9ෂ
    @චූටිසුද්දා-ඤ9ෂ 3 ปีที่แล้ว +183

    නුවර ඉපදුන එක ගැන ආඩම්බරයක් 😍😍😍😍

    • @rosairojmneela9483
      @rosairojmneela9483 3 ปีที่แล้ว +2

      😍🖤

    • @differentcolours9752
      @differentcolours9752 2 ปีที่แล้ว +1

      👍👍

    • @කසුන්රත්නායක
      @කසුන්රත්නායක ปีที่แล้ว +2

      නුවර එවුන් තමා රජාව සුද්දට පාවා දීපු එවුන් 😂😂😂
      ගැම්මක් තමා ඉතින්

    • @kalanaviraj7540
      @kalanaviraj7540 ปีที่แล้ว +4

      @@කසුන්රත්නායක පරදේසක්කාර වඩුග(තෙලිගු) රජෙක් තමයි පැන්නුවේ. සිංහලයෙක් රජ කරවන්න ඕනකම තිබ්බෙ. 1818 සහ 1848 කැරලි ගැහුවේ උඩරැටියෝ. අමතක කරන්න එපා.

    • @කසුන්රත්නායක
      @කසුන්රත්නායක ปีที่แล้ว +3

      Kalana ඔයා ඉතිහාසෙ දන්නෑ වගේ නේද.
      සිංහල රජෙක් ගේන්න නම් නෙවේ හැබැයි. ගොඩක් එවුන් තමන්ට රජ වෙන්න තමා රජ්ජුරුවෝ පාවා දුන්නේ. ඇහැලේපොළ නිලමේ නම් දරු පවුල කරපුදේට
      පොඩ්ඩක් හොයලා බලන්න 1818 කැරැල්ල කියන්න ඌව වෙල්ලස්ස කැරැල්ල කියලා. ඒක පටන් ගත්තේ කොහෙද කියලා බලන්න. ඒකට නායකත්වය නම් ඉතින් දුන්නේ රජ්ජුරුවෝ පාවලා දුන්න උඩ රැටි නිලමෙලා තමා.
      1948 කැරැල්ල කරෙත් උඩ රට එවුන් විතරක් නෙවේ. වීර පුරන් අප්පුලා එහෙම කොහෙද බලන්න. නුවරද කියලා

  • @erandaeranda6100
    @erandaeranda6100 2 ปีที่แล้ว +13

    නැදුන්ගමුවෙ ඇත් රජුනි ඔබට අමා මහ නිවන් සුව 🙏😥

  • @emredirinayake6534
    @emredirinayake6534 3 ปีที่แล้ว +63

    දැන් හිතෙනවා නුවර ඉපදුනෙ වාසනාවකට කියලා 😙

  • @towardsthelight299
    @towardsthelight299 3 ปีที่แล้ว +40

    I love it. I'm from other religion. But I love it. Proud to be a Sri lankan.

  • @sasikasenarathna4857
    @sasikasenarathna4857 3 ปีที่แล้ว +14

    Kiynnath sathutui mth me prahere aurudu 4km nethuw ❤️

  • @deemanthiheshala9857
    @deemanthiheshala9857 3 ปีที่แล้ว +73

    නුවර ඉන්න එක පෙරහැරේ බෙර සද්දේ ගෙදරට ඇහෙන තෙක් මානයක ඉන්න මන් පින් කරලා තියෙනවා. 🙏🙏🙏🙏
    ලෝකෙ ආසම රට ලංකාව. 💖
    ආසම රටේ ආසම නගරය මහනුවර💖💖
    ලංකාව ඉක්මනට දියුනු වෙන්න ඕනි💖💖

  • @bigchamiya1896
    @bigchamiya1896 3 ปีที่แล้ว +14

    අපේ අභිමානය ස්තුතියි ඔබට මෙවැනි විඩීයෝ රැගෙන එනවට කැමති
    බිග් චමියාගෙ සහයෝගයත් දුන්නා ජයවේවා

  • @younoosyounoos878
    @younoosyounoos878 7 หลายเดือนก่อน +220

    Mn muslim kenek hebey meh sindhu nm, i loved it❤

  • @aravindalahiru4396
    @aravindalahiru4396 9 หลายเดือนก่อน +2

    උපදින හැම භවයකම බෞද්ධයෙකු වේවා.........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RichmondLanka
    @RichmondLanka วันที่ผ่านมา

    Happy to be ☸️ Buddhist!!!! I love u Gajaba Tusker, and ur song.... I respect you Gajaba ❤❤❤❤❤

  • @anurawanninayaka5869
    @anurawanninayaka5869 3 ปีที่แล้ว +17

    ආඩම්බරයි ශ්‍රී ලාංකික බෞද්ධයෙකු වීම ගැන 🙏🙏

  • @prabo864
    @prabo864 3 ปีที่แล้ว +19

    Srilankan heritage over the years....so very proud of my country😍

  • @ranudipamosha3176
    @ranudipamosha3176 2 ปีที่แล้ว +8

    වචනෙන් කියාගන්න බැරි පුදුම ගැම්මක් එන්නෙ මේක අහන හැමවෙලාවෙම🥺❤🇱🇰

  • @thusharitharangani4825
    @thusharitharangani4825 2 ปีที่แล้ว +8

    ඉපදෙන හැම ආත්මයකම බෞද්ධයකු වේවා.!

  • @dimanthabalasooriye5158
    @dimanthabalasooriye5158 3 ปีที่แล้ว +34

    ලාංකිකයෙක් වීම ගැන දැනෙන්නෙ පුදුම ආඩම්බරයක්.proud to be a sri lankan.🇱🇰 🇱🇰

  • @mahindasenarathna4526
    @mahindasenarathna4526 3 ปีที่แล้ว +32

    PROUD CULTURE OF SRILANKA 🇱🇰

  • @gameshdamsindujayakodi4056
    @gameshdamsindujayakodi4056 3 ปีที่แล้ว +9

    ඇම ආත්මයක් ම බෞද්ධ වී ඉපදේවා 🇱🇰🙏❤️☸️

  • @disaramethmali2609
    @disaramethmali2609 3 ปีที่แล้ว +8

    As a buddhist i'm glad to see this....

  • @sewminiashinsa9396
    @sewminiashinsa9396 3 ปีที่แล้ว +8

    Most beautiful😍...proud to be a sri lankan..buddhist

  • @pramodbandara6404
    @pramodbandara6404 ปีที่แล้ว +12

    මෙක දකිනකොට මයිල් කෙලින් වෙනවා ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @r.dnaturelovers806
    @r.dnaturelovers806 3 ปีที่แล้ว +9

    උපදින හැම භවයකම බෞද්ධයෙකු වේවා........

  • @praveenfernando2446
    @praveenfernando2446 3 ปีที่แล้ว +43

    මිනිසුන් ගේ මනස වෙනස් කරන්න පුලුවන් එකම melody එක.......... රජ කාලේ ඉදලා අපු...... මන්තරයක් ඔක..... පරිස්සමෙන් ........ ඔය කවියේ ඉතුරු කවි............ දකුණේ තැනක තියනවා........... ඒ හරි නායකයෙක් වෙනුවෙන් ........ මිනිසුන් යුධ පෙරමුණකට ගෙනියන්න පුලුවන් ....... ඒ වචන වල බන්ධනයට................. will see

    • @ishankavinda607
      @ishankavinda607 3 ปีที่แล้ว +1

      මොකක්ද ඒක

    • @ishankavinda607
      @ishankavinda607 3 ปีที่แล้ว +1

      හරි නායකයෙකු කිවුවෙ

  • @smalltips-pro2023
    @smalltips-pro2023 2 ปีที่แล้ว +4

    සිංහල ගැම්ම ලොවට කියාදෙන මේ ගීතය ලොව පුරා විශ්වය පුරා රැව් පිළිරැව් දෙන්න ඕනේ . සිංහ ලේ වලට ජයවේවා !

  • @apsara.m.d.723
    @apsara.m.d.723 3 ปีที่แล้ว +22

    මගේ ඇඟේ හිරිගඩු පිපෙනවා මේක අහද්දී.ඒකෙන්ම හිතාගන්න පුලුවන් නේ මේක මට කොහොමද දැනෙන්නේ කියලා.😄

  • @nethuthilakarathne9837
    @nethuthilakarathne9837 3 ปีที่แล้ว +19

    මගෙ රට🤗 මගේ ආගම.😊නමාමි ශ්‍රී දළදා...

  • @Onali145
    @Onali145 3 ปีที่แล้ว +11

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ❤️🥰

  • @hlp4848
    @hlp4848 3 ปีที่แล้ว +14

    Jaya lak matha😍😍💪💪👋✌

  • @Madushika-h7d
    @Madushika-h7d 3 ปีที่แล้ว +18

    I'm proud of be a Sri lankan.

  • @slpromax928
    @slpromax928 2 ปีที่แล้ว +7

    අපේ නැදුම්ගමුවෙ රජට නිවන් සුව!.............

  • @slgamer784
    @slgamer784 3 ปีที่แล้ว +31

    මේපාර පෙරහැර බලලා මේකබලන්න එන උන් කෝ 2021

  • @zaidziard1802
    @zaidziard1802 3 ปีที่แล้ว +36

    Feel proud to be a Sri Lankan and also a Kandyan

  • @dharshiniegodawatte7111
    @dharshiniegodawatte7111 3 ปีที่แล้ว +19

    🇱🇰 Sri Lanka අපි 🇱🇰

  • @sathyaakalpa8376
    @sathyaakalpa8376 3 ปีที่แล้ว +11

    ශ්‍රී ලාංකිකයෙකු වීම අබිමානයක්🙏🙏🇱🇰🇱🇰

    • @geethpeiris.381
      @geethpeiris.381 3 ปีที่แล้ว

      සිංහලයෙක් වීම අභිමානයක් කියපන් මොකද ඔය ලේබල් එක හින්දා ජාතියේ විනාශය ආරම්භ වුනා.☸️✝️

  • @onethradahamdi9588
    @onethradahamdi9588 3 ปีที่แล้ว +43

    සින්හල ගැම්ම තමා මේ😍

  • @jithupinnanath8456
    @jithupinnanath8456 2 ปีที่แล้ว +2

    I really impressed with this song ❣️❣️❣️
    May God give you the strength, courage for doing like this 👌👌

  • @dilshancreation4172
    @dilshancreation4172 3 ปีที่แล้ว +14

    ඇගට දැනෙන්නෙ මාර අභිමානයක් ❤

  • @supundanushka7150
    @supundanushka7150 ปีที่แล้ว +3

    ඉපදෙන සෑම භවයකම බෞද්ධයෙක්ම වෙලා ඉපදේවා🙏🙏🙏🙏🙏

  • @explorer2111
    @explorer2111 3 ปีที่แล้ว +12

    පෙරහැරට නුවරට ❤️❤️❤️
    Track එක නියමයි ❤️🙏

  • @madushikalakmali9274
    @madushikalakmali9274 2 ปีที่แล้ว +12

    ලංකාවේ අහිමානය තමයි මේ.
    වෙනත් කිසිදු රටකට මෙවන් අභිමානවත් සංස්කෘතියක් නැහැ.අපි මෙවන් රටක ඉපදුනේ අපෙ වාසනාව නිසා.හැමදාම අපෙ රටේ ගැන ආඩම්බර වෙන්න.

  • @___kavya_____6186
    @___kavya_____6186 2 ปีที่แล้ว +8

    කොච්චර ලස්සන රටක්ද අපිට තියෙන්නේ 🥺❤️

  • @Quiz-u1z
    @Quiz-u1z 3 ปีที่แล้ว +8

    කදුලු බේරෙන්න ගත්තා මේක බලද්දි 😍

  • @DinukAngelo-y7o
    @DinukAngelo-y7o ปีที่แล้ว +11

    කතෝලික උනත් ඒක නම් පපුවටම දැනුනා❤

    • @Rash2006
      @Rash2006 ปีที่แล้ว +1

      Matath. 🥺

    • @xtreme_lk
      @xtreme_lk ปีที่แล้ว +2

      මේකේ ඕඩියෝ එක වන්නමක් නේ මචන්ලා. ඒක උඩරට නැටුම් අංගයක්. ඒක අපි හැමෝගෙම.
      ආගම් නිසා අපේ මිනිස්සු නොදැනුවත්ව ඈත් වෙලා තියෙන තරම...

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d ปีที่แล้ว +1

      @@xtreme_lk ඒක බුදුන් වෙනුවෙන් නිර්මාණය උන දෙයක්..නමුත් අපි අනිත් ආගම් වලට respect එකෙන්ම

  • @fathimashazna7593
    @fathimashazna7593 ปีที่แล้ว +3

    Meka ahana ahana waarayak wage Nandungamuwe hasthi raja mathak we adanne man witharada?😢

  • @galle-nirosha65diasweerase32
    @galle-nirosha65diasweerase32 3 หลายเดือนก่อน

    සාදු සාදු දළදා කරඬුවට බුදු සරණයි දෙවි පිහිටයි දළදා ඇතාටත් ගජබා නමකි❤❤❤

  • @sandeepalochana5540
    @sandeepalochana5540 2 ปีที่แล้ว +5

    I am buddist and I'm proud to say that🙏

  • @pasinduinduwara3206
    @pasinduinduwara3206 3 ปีที่แล้ว +13

    මෙක අහද්දි මාර ගැම්මක් එන්නෙ.

  • @vinuththejaka881
    @vinuththejaka881 3 ปีที่แล้ว +26

    ගැම්මක් තමයි සහෝදරයා 🤘🤘

  • @M.sasindu_Dilshara
    @M.sasindu_Dilshara 6 หลายเดือนก่อน +1

    Lankave apita me sinduva marama haiyak🥺💪🇱🇰

  • @yasassriekanayake5058
    @yasassriekanayake5058 3 ปีที่แล้ว +7

    🔥🔥🔥🔥🔥🔥🔥💛🇱🇰👍proud to be a Sri lankan

  • @amiruranamuka4342
    @amiruranamuka4342 2 ปีที่แล้ว +5

    ඇස් දෙකෙන් කදුලු පයිනවා අහද්දි ❤️ආඩම්බරයි❤️

  • @lakmalidissanayake1350
    @lakmalidissanayake1350 3 ปีที่แล้ว +11

    Best Remix ever heard because it is so creative and nice music and voice.

  • @weirdthings7864
    @weirdthings7864 ปีที่แล้ว +1

    0:34 goosebumps ! අම්මෝ බං 😢😮😔😔🧡🧡🧡🧡🧡 ඒ හැඟීම නං වචන කරන්න අමාරු යි .....