රටක්ම කතා උන හඩපට වලීන් අවසානේට අත් වුන අවාසනාවන්ත ඉරනම.ආදර්ශමත් කතාවක්.Voice record..
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- #DilaVlogs #SaveSLPeoples #හෙළිදරව්ව
Thank you for Watching my Videos.
Subscribe to my Channel.
Like,comment and share...
Follow me...
Face book :- / dila-vlogs-10112743143...
Instagram :- ...
Contant Number:-0760355013
Thank you very much Audio library for back ground music.
Cinematography by :- Nipuna Dananjaya.
...Thank you all...
පලමුවෙන්ම සදහන් කල යුතු කරුන වන්නේ මෙය රගපෑමකී.ඔබ මෙම video පටයේ අන්තර්ගතය හොදින් තේරුම් ගන්න.මෙම video පටයේ ඇතැම් තැන් වල විනෝදාස්වාදය සදහා යම්කිසි කොටස් ඇතුලත් වුවද එලෙස එම කොටස් ඇතුලත්කිරිමට හේතුව වන්නේ ඔබට මෙම කාරනාව පිලිබදව හොදින් වටහා දීමටය...මේම video පටය මගින් කිසිම පුද්ගලයෙකු විහිලුවට ගෙන නොමැති බවත් මෙම video පටය මගින් සදහන් කරන දෙය නොවේද අද ලංකාවේ බහුතරය කරන්නේ, කියන්නේ කියා ඔබම හිතලා බලන්න..හොදින් තේරුම් අරගෙන ඔබගේ අදහස මට කියන්න..ඔබ සැමට බුදු සරනයි..
Aththa kathawa muslim samaje kanthawa araksha karanawa oyala sinhala ayane muslim vage ragapawata samahara modayanta ekawath therila na
video eka bagayak balana kattiya kohomath ehema kiyanava aiye
mth hena duken mula tika baluwe.. passe therunee...
passe therune bro sorry poddak kenthi giya.video ekata
Ow ane mt mula duken baluwe passe tamai terune
දෙවෙනි ඉනිමට ඔයාව තෝරාගනු ලබනවා.............
මීට සමන් එදිරිමුනි...
Ykoo
Ammooo
@@hishandanushka985 අඩො නැන්දෙ මාව මතකද ??🤣🤣
🤣🤣🤣🤣
අම්බෝ 😂😂😂😂
ඇත්තටම හොද අදහස් ටිකක් ...ඒ වගේම තව ටිකක් කියන්න ඕනේ..මේ දවස් ටිකේම..watsapp status හැම එකකම වගේ.තිබුනේ කෙල්ලොනම් එපා...කෙල්ලොනම්.. ජීවිතේටවත් එපා...ජරාම ජාතියක්...වගේ වචන ගොඩාක් .... කව්රු හරි අඩු මානසිකත්වය තියෙන...හරි උගත්කමක් නැති..හරී මග පෙන්වීමක් නොලැබුනු...එක්කෙනෙක් ගෙ නොමනා හැසිරීම නිසා...ඔයාල අවමන් කලේ මුලු ගැහැණු සන්හතියටම...ඔයා ඒ දේවල් send කරන්න එක මොහොතකට කලින් ගේ ඇතුලට ගිහින් එකම එක පාරක් බලන්න තිබුනා...ඔයාගෙ අම්ම ඔයාට කන්න උයන්න වෙන මහන්සිය,ඔයාගෙ අක්කා ඉදුල් වලං ගොඩක් හෝදනව...නන්ගි ගෙදර සුරතලී.,එයා ගෙවල් අස් කරනව..හිතන්න.. මේ කිසි දේකට එයාල වැරැදි ද ?? ඒත් ඔයා අපහාස කලේ එයාලා හැමෝටම.. ඔයාලා නින්දා කලේ කවදා හරි ඔයාගෙ බිරිදට.,ඔයාගෙ දරුවන්ගෙ මවට.... හිතන්න...!!
Aththa kathava akke
Moda pirimi thamay ithin,
Aththa kathava akke eth me buru kolla karapu de kochchara moda deyak da dan ithin kata kiyannada
වටිනවා උපදෙස 😊👌
අයියා ඔයා මැරුනොත් ඔයාගේ අම්මයි තාත්තයි දෙන්නම මේ වේදනාව විදිනවා 🙏🙏
බෙල්ලෙ වැල දාගන්න එක බලන්න දැම්මෙ 😂🤔👀
ඇත්ත ඒකයි 🥺 ආදරෙන් පැරදුන හැම සහෝදරයෙක්ටම සහෝදරියක්ටම කියන්නම් දෙයක් කවදාවත් ආදරයක් නිසා ජීවිතේට හානි කරගන්න එපා මොකද ඒ උබලගෙන් ඈතට ගියේ උබට ආදරේ නොකරපු කෙනෙක් 😇💪 ඇත්තටම ආදරේ කරන කෙනා මොන දේ උනත් උබව දාලා යන්නෑ ❤️😌
සිද්දිය මාකට නොකාර ,ඇත්ත සමාජෙට ඇත්ත පෙන්න ට්‍ර්යි කරන එක වටිනව මචො...
Thanks brother
Samitha මේවුන්නට් පිස්සු අනේ
මම විතරද මූ බෙල්ලෙ වැල දානකන් බලන් හිටියෙ 🤣🤣🤣
mamah
math balan hitiya
Math
Me kolla කවුද aneee 🤔
😆😆😆😆😆😝😝😜😜😝😝😜
වෙනසක් දකින් ඇත්ත කතා කරන කොල්ලෙක් dila Vlogs කියන්නේ..ජය වේවා මල්ලී
Thank you aiya
පුතේ මටත් ඉන්නවා දරුවෝ පුතේ කොල්ලක් කෙල්ලක් යළුවෙන එක සමානය දෙයක්. ඒක එක විඩීයෝ. පටි දැම්මා කියලා මෝඩ තීරණ ගන්න එපා. ඔයා දහ මාසයක් බඩේ තියාගෙන මේ ලෝකයට හදපු අම්මා ට තාත්තා කොයි තරම් වේදනාවක් ද පුතේ අවංක ආදරය කරලා ඔය වගේ විලි ලැජ්ජා නැති වැඩ කරන්න ඔවුන් තමයි සක්කිලි. ඒ වගේ එවුන් ට පෙන් හොදට ජිවත් වෙන්න කවදාවත් අවංක ආදරය කරපු කෙනකු වරදින්නේ නැහැ අද ඔයාලට ඒ ම නම් හෙට මගේ දරුවාට. මට දුව ක් පුතා ඉන්නවා. ඒ හින්දා එන අභියෝග ජය ගෙ ලස්සන ජිවත් වෙන්න. පුතේ අපිට දරුවෝ කියන්නේ කාගේ කවුරු වුනත් කමක් නැහැ. මම අම්මා කෙනෙක්. අද ඔයාලට හෙට මට වෙන පුළුවන්. මෝඩ තීරණ ගන්න එපා. බුදු සරණයි පුතේ
ඇ මෙ මොන පින්නයෙක්ද වොයිස් වෙන කෙල්ලෙක් ගෙ විඩියො එක වෙන කෙල්ලෙක් ගෙ කියල දන්න උන් ලෙෆ්ට්
මැරෙන්න කලින් අම්මා අප්පා ගැන හිතුවනම් කොහෙවත් බැල්ලියොන්ට මැරීගෙන ආදරය කරන්න කලින්..
අඩෝ මන් හිතුවේ ඇත්ත එකක් කියලා බන් 😂😂😂😂😂
Sirawatama math
MATH ME BAYAWELA BALAN UNNE...MUNNTA පිස්සු ...
ඔවු අම්බෝ 🤭🤭🤭
😂😂
Math
කව්ද පුතේ උබ . අපොයි උබල පිස්සු නටන් නැතුව හිටපල්ල අම්මල පව්
අනේ මගේ පුතේ මට සමා වෙන්න මම
හිතුවෙ ඇත්ත කියල හිත යටින් මම හොඳටම බැන්න දැන්නම් මට හිතෙනවා මූ සිම්බා නෙමෙයි ගෙම්බා
කෙල්ලෝ වැඩක් නෑ යාලුවෝ හම්බ කරපන් ❤️
Mewage Nathikaraganna giya jeewithayak bera ganna thibunanam godak watinawa . Video Eka Godak hodai.... Budusaranai mehema dewal Hithala karanawata
මොලේ අමරුද මුන්ට මිනිස්සු හිනස්සවන්නෙ..ගිහින් පහ වසරෙ දැනුම් සයුර පොත කියවගන්න🤣🤣🤣🤣
Aniva 😂🤣
5 vasareda seriously 5 vaasare kollekda ?
මේකෙන් ගන්න පුලුවන් උනේ මුස්ලිම් අය්යා ගේ වචන ටික විතරයි.
මුස්ලිම් වුනත් උ ඇත්ත තෙරුමි අරන් ජවන්වෙන එල කොලෙක්
යකු මම ඉතුවෙ ඇත්තටම බෙල්ල වැල දහගන්න යනවා කියලා බොල යකු මගෙ ඇස් දෙකත් රිදෙනවා බලන් හිදලා බෙල්ල වැල දහගන්න කම්😂😂😂 අම්මො ඒක ඇත්තය කරනවා වගෙ සුපිරි සුපිරි බොක්ක හොද අනාගතයක් තියෙයි ආදරෙයි ජේසු පිහිටයි කෙල්ලෙක් තමයි මම එහෙත් කෙල්ලෙක් නිසා කවදාවත් මැරෙන්න අදන්න එපා මොකද උන් අපි මැරැනාම උන් දුක් වෙන්නෙ නැ සතුටින් හිඳියි ඒ නිසා මම කියන්නෙ කොල්ලන්ටයි කෙල්ලන්ටයි ආදරයක නිසා ගොන කම් කරන්න එපා වැදලා කියන්නෙ😥😥😥😥😥😥🙏🙏🙏🙏🙏
මේ වගේ ගොං බඩු පෝන් කරනව උන්ට ගහන්න ඕන.......... තාම පොඩි කෙල්ලෙක් නෙ ....අනේ මන්ද..😅😅
ඒ මට දුක හිතුනෙ නෑනේ ,😂😂😂😂😂 ඊයා මෙලෝ රහක් නෑ ,අපිත් කටවල් ඇරන් බලන් හිටියා කොයිවෙලේද මූ මැරෙන්නෙ කියලා ,හපෝ හොදයි මූ වෙලක් මැදින් හිටවන්න 🤮
කෙල්ල කෝල්ලන්නගේන් පලිගන්නයි කෝල්ලා කෙල්ලගේන් පලි ගන්නයි තියෙන හෝදම ක්‍රමේ සාර්ථකත්වය.
Boru neme kyanne oya lassnay evagema maara video ekak 🙏❣️😘content eka supiriy😄😅
කෙල්ලෙක් නිසා මැරෙන්න එපා කියන එක තමා කියන්න තියෙන්නෙ අම්මා තාත්තා ගැන හිතුවොත් හොදයි👍☺️
මේ වයසේ මොනවද යකෝ අපි කරේ 😐😂
ekane bm
හොරා කෙසෙල් කැන් කැපුව 😂😂
Aththatama mehema dewal wenawa thamai.apith adare nisa ona tharam duk widala thiyanawa.adatath ewa hithe thiyan jiwath wenne ohoma dewal karanna kalin thamange issarahata thiyena anagathaya gana hithanna.samaharawita api dan duk widinawa athi kauru hari hinda eeth apita anagathaye sundara jiwithayak gathakaranna kenek hambenna kiyala parthana karamu...
ඇත්ත කියන කෙනාට සාධාරණය ඉෂ්ට වෙනවා. බොරු කියනවනම් කෙල වෙනවා 😏
Ubalage thoraganeema stharam hode ela ela Adarshaya saha awawadaya denawa supiriyatama ubala thundena niyama naluwo machan thawa watina veedios godak karalanla vikara dewal nathuwa oya wage watina dewal karalan machan subama suba anagathayak ubalata ❤😂💪
අඩෝ අරූට මල පැනලා 😂😂😂😂🎉
අනේ ඉතින් අපි හිතුවේ ඇත්ත කියලා 😂😂😂😂😂😂
ඇත්ත තත්ත්වය මේක තමයි ඉතින් ..keep it up bro🙏❤️
Thanks brother
පුලුවන් තරම් හොඳින් කෙල්ල බලාගන්නලු, ඊට පස්සෙ අම්මවත් පොඩ්ඩක් බලාගනින්ලු 🤣
ඇත්තක්
අපි මොනාද යකෝ මේ වයසෙදි කලේ 😒💔
හිනාවේ ලස්සන 😀
eka supri oi ela ela thawa karapan adarei oi 🤦♂️🤦♂️😝😝😆😆😂🤣❤❤💪💪💪💪👍
තම්බියා තමයි මරු 😂😂😂කනේ පර අම්මො 😂😂😂😂😂😂
අනේ ගස්තර බල්ලෝ තෝ ඉස්සරින්ම පාසල් ගිහින් අද්දියාපනය හරි හැටි ඉගනගන් ගොනෝ රටට බරක් නොවී වදාපු අම්මට තාත්තට පිහිට වෙයන්
මම හිතුවෙි අැත්ත කියලා අඩෝ පටිට එක බක් 👍👍👍
අම්මෝ ඒක සුපිරි සුපිරි සුපිරිම සුපිරි
Thanks brother
කව්ද අඩේ මූ.. 😂😂😂 කනෙ පැලෙන්න දෙන්නෙ උබට ආආආආඅහ්හ්හ්හ්හ්.. 😂😂😂😂🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋
Yakoo mama hithuwae. ..aththamaei kiyalaa
Oyata hoda anagathayak thiyanawa oya idiriyatama yanawa good luck aaaaaa
කතාව ඇත්තක් කියලා අන්තිම වෙනකම් බැලුවා 😄😄😄😄
ඇත්තටම මෙහෙම දේවල් වෙනවා තමයි.අපිත් ආදරේ නිසා ඕන තරම් දුක් විදලා තීනවා අදටත් ඒවා හිතේ තියන් ජීවත් වෙනවා.ඔහොම දේවල් කරන්න කලිම් හදපු වඩපු දෙමවුපියෝ ගැන හිතුවා නම් හොදයි නේද.කොහෙවත් ඉන්න මිනිස්සු නිසා ජීවීතේ හොදම කාලේ විනාස කර ගන්නෙපා.
එක සුපිරියටම දුන්නා ඔයා ආආ😁
Thank you brother
ඔහොම ආතල්.දෙන්න එපා 🤣 මම බලාගන හිටියා බෙල්ලෙ වැල දාගන්නකල්.
ඒක මරූ මොනා උනත් ඇත්ත 🔥
Thanks brother
වටිනවා බං..!! 💓😍✋
Banda adarei
Muslim sahodaraya niyamai hode awanka yaluwoo
Adareta jewithe nathi karaganne moda harak kimbawal achchara watinawanam amma, thaththa mona tharam watinawada
නියමයි bro. Keep it up
ගොඩක් ස්තුතියී ඔබට
Impressed ❤
යකෝ 😅 මන් හිතුවෙ ඇත්තම එකක් කියලා 😅😕
මගේ ඊළග film එකට ඔයාව තෝර ගන්නවා
🤣😂😂😂
Supiri katawa ela ela moslin saho
බලනවනම් මෙන්න පට්ටම ටික්ටොක් ටිකක් 😍 th-cam.com/video/AAGfnnILdgM/w-d-xo.html
මෙ ලමයින්ට දෙමාපියන් නැති ද,ඉස්සර වෙලා තමන්ට යි .තමන්ගෙ දෙමාපියන් ට ආදරෙ කරන්න .
Demapiyan.nethi samahara lamai samaje hodata innava kumari.
පිස්සු නැත්නම් ෂෝක්.
මැරෙනවනන් මැරිය පව් නොදි ගොබ්බය. මගුලක් කියනව 😂😂🦋🦋🦋🦋🦋
Sha eka marune ❤
ඉදකින් මෙ tik tok රෙද්දට මන් විතරද කමති නෙත්තෙ 😡😡😡 ඉදකින්.රෙද්ද
Mamath inno jeewitheta ekakwath karala na
Ekath goal ekak athuwa haryata kaaroth hary naththan nm ithin melo rahak na thammy
නියම අවවාදය
Thank you brother
Ane eka maru.mn subscribe kr oyawa ♥️
Thanks akka
Ado ඒක වදින්නම දීලා😂😂 සුද්දි ගැනත් එකක් 😂
🤣🤣🤣☝
මටනම් බලන්න බෑ මේ පුන්චි එකා බෙල්ලෙ වැල දාගන්න එක . පුතේ .වීඩියෝ එක බලන්නේ නෑ දුකයි.පුතේ උබ උපදින හැම ආත්මයකම මනුස්ස්‍ය ජීවිතයක් ලැබෙන්න එපා.උබට ලැබෙන චාන්ස් එක ගවයෙකුට ලැබේවා .කියා පාර්තනා කරමි
චු කොල්ලෝ ගිහිල්ලා වතුර ටිකක් නාලා අම්මට පොල් ටිකක් ගාලා දුන්නනම් හොද නැද්ද
😂😂
Ethakota oyalaa kawuda maha kolloda naththan gu kolloda
Niyamai malli monawa unath hoda deyak samajeta dial thiyanawa
ගොඩක් ස්තුතියී ඔබට
උත්සාහය සාර්තකයි..😊👍
Thanks akka
Welcome 😊
Maru.... niyamaaaay... ❤️❤️
Adoo eka patta bn 🤣🤣🤣
කට් කට් කට් නියමෙට ආවා ඈ...........නියමෙට 😅💔✌️
මරු හැබැයි🤣🤣
අනෙ මන් හිතුවෙ ඇත්තටම බෙල්ලෙ වැල දාගනි කියලා 🤔දැන් මට තමා බෙල්ලෙ වැල දාගන බලන්න වෙන්නෙ 😁 ❤ කෙල්ලෙක් කොල්ලෙක් හින්දා ජිවිතයක් නැති කරගන්න එකනම් මොඩකමක් අපි උන්ට පෙන්න හොද තැනකට එන්නයි ඔනි එදාට උන්ට ඔයාලගෙ වටිනාකම තෙරෙයි ❤😋 එදාට උන් ඔයාලගෙ කකුල් ඉස්සරා බිම බඩගාගෙන වැද වැද ඔයාලගෙන් සමාව ඉල්ලලා ආදරෙ ඉල්ලයි 😁 මට ඔම උනොත් මන් නම් එදාට පයින් ගහලා එලවන්නෙ 😋😂 යන උන්ට යන්න දෙන්න 🙏 හිතහදා ගන්න අමාරු වෙයි එත් කොම හරි එක කරන්න 🙏❤
Karapu de hodi mama
Hithuve
Seeriyas kiyala oyala karapu de vatinava ane aththata kiuvath vage sihala inne moda minissu
නීයමයි..මුසීලීන්..සහෝදරයෝ
Yako boru karanna epa
නියමයි ආආ... 👍🤟👍
නොදකින් ගොන් හරක් හදපු වදපු දෙමාපියන් ට ගින්දර දෙන්න එපා කොහෙවත් යන බලු වේස කෙල්ලෝ නිසා
😹 යකො 😹😹 මන් හිතුවෙත් ඇත්ත කියලා 😹අයියො 😹
වෙලාවට උඩ ටික කියෙව්වෙ,😂😂
ඔව් 😂
මාත්
Ado mth
Ow
යකෝ මගෙ ඇස් දෙකෙන් කදුලුත් පැන්න බන් මූ කතාව කියපු විදිහට 😂😂කෙල්ලො නිසා මැරෙන්න යන්න එපා බන් ඒකි තව කොල්ලෙක් සෙට් කරගෙන ඒ කොල්ලටත් ඒකම කරයි උබේ අම්ම තාත්තා සහෝදරයො තමයි උබට මොකක් හරි උනොත් විදවන්නෙ😢😢😢
eka nm ptta ah. ela
Thanks machan
එක පිට එක වැරදුනා අම්මට එහා හොයපු අලේන්..❤️❤️❤️❤️❤️අනේ මන්ද මේ විඩිඕ වලට මොනව කියන්නද මන්ද ..😂😂😂😂😂
Oh realy oya lassanai
මෙයාද මැරුනේ😂😂😂
අම්බෝ අර මුස්ලිම් සීන් එක හෙන ආතල් බ්න් 😂😂😂😂
Owa ohoma thamai malli kello hitiyata apiwa dala yanne senin nokiyama
❤maruu machoo
කනේපාර තමා 🤣🤣🤣🤣🤣
Wooow
Malli viral venna hadanne ne?
මොලේ පාවිච්චි කරලා jiwath unanam harine.
😂😂😂😂 අම්මෝ කොල්ලො
අයියෝ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
මෙවාගෙ ටොක් දෙන්න එපා බං මං බලාන්නත් කලින් ස්ටෙටස් දැම්මා
Korean කෙල්ලො misak ලංකාවේ කෙල්ලො apa ලංකාවේ කෙල්ලො maha apakarapu ජාතියක්
😭😭😭
ලමයෝ
ලමා වයසක් දීල තියෙන්නෙ ඉගෙනගන්න
තරැන වයසට එන්න ලවි කරන්න.
අප්පිරියයි
ඇත්ත කියලා හිතන් අඩපූ මම...😒💔
Monya matath adadnnna tama awe me comments dekkam hina yannwa yako 😂