නාම රූප පෝෂණය කරනවා කියන්නෙම මහන්සියක් | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 109

  • @aravindathilina8974
    @aravindathilina8974 ปีที่แล้ว +2

    ඇත්තටම ඔබ වහන්සේ මාව මරාගෙන යන්නේ ❤❤ඇත්තටම ආයි ඉපදෙන්නේ නැති වෙන්නම මේ භවයෙන්ම මේක ඉවර කරලා දාන්න ඕන❤️❤️🙏🙏ඔබ වහන්සේ මාරයගේ වදකයා.මාරයත් භය වෙලා ඉන්නේ මේ යන ගමනට ඔබ වහන්සේ.🙏🙏ඒක මාරයි ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ❤️🙏🙏

  • @pavideos3808
    @pavideos3808 ปีที่แล้ว +4

    බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට
    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @Songs_mania404
    @Songs_mania404 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @DSD394
    @DSD394 ปีที่แล้ว +3

    සංස්කාරයන්හි ඇති යතාස්වභාවයම අවබොධ කරගන්න මේ දේශනාව සියලුම දෙනාටම පිහිට වේවා !!! හොදයි කියාගෙන අල්ලාගෙන මේ භයන්කාර සංස්කාරයේ නොරැදෙන්න මේ නාම රූප දර්මතාවයේ ඇති යතාවබෝදය
    ම සියලුම දෙනාටම අවබොධ වේවා !!!
    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට අපමන පින්!!! ප්‍රාර්ථනීය බොදියකින්ම නිවිමට මේ සියලුම කුසලයෝ උපනිශ්‍රය වේවා!!! 🙏🙏🙏

  • @ManoriLakshikaa-xh8rq
    @ManoriLakshikaa-xh8rq ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියෙන් නිවන් අවබෝධ වේවා !!

  • @akilasadaruwan9117
    @akilasadaruwan9117 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේ අපට ධර්ම
    කියාදුන්න එ ලොකුම
    පිනක් ඒ පින් බලයෙන් ඔබ වහන්සේ මේ බුද්ධ ශාසනයේ උතුම් ප්‍රාර්ථනාවක් ඇත්නම් එය සඵල වේවා අපට ධර්මය කියාදුන් පින් බලයෙන් 🙏🙏🙏

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 ปีที่แล้ว +4

    Mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu...sadu...sadu...

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 ปีที่แล้ว +13

    සංස්කාර පිලිබඳ අඳුරු දේශනාවක්...🙏🙏🙏
    ඔබ පංචස්කන්ධයට තියෙන වටිනාකම අඩුකරන්න..🙏🙏🙏
    කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා!
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස...🙏🙏🙏

  • @isurasampath5111
    @isurasampath5111 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 ปีที่แล้ว +1

    පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @malshaherath4438
    @malshaherath4438 ปีที่แล้ว +2

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,

  • @නිර්වානමග
    @නිර්වානමග ปีที่แล้ว +2

    බුදු ගුන අනන්තයි.තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවී සැනසෙවා.පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගි දීර්ඝ ආයු ලැබේවා ...සාදු..සාදු..සාදු...🙏🙏🙏

  • @SarojaChathurani-er5hr
    @SarojaChathurani-er5hr ปีที่แล้ว +3

    සාධූ සාධූ සාධූ 🙏🙏

  • @ROSHAN2023new
    @ROSHAN2023new ปีที่แล้ว +2

    සබ්බාසව සූත්‍රය සෑම දේනාම කියවා සවාමීන් වහන්සේ කියාදුන් දර්ම කරුන මැනවින් වටහා ගනිත්වා 🙏🙏🙏

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA ปีที่แล้ว +5

    පරම පුුජනිිිය කළ්‍යාණමිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා !!! තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sithumtharanga5109
    @sithumtharanga5109 ปีที่แล้ว +2

    තෙරුවන්සරණයි ස්වාමීන්වහන්ස 🙏❤ ❤

  • @ජීවිතය-ජ1ඳ
    @ජීවිතය-ජ1ඳ ปีที่แล้ว +12

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ..ගිලනුන්ට උපස්ථාන කිරීමේ ආනිශංස පිලිබද දේශනයක් කරන්න අපේ හාමුදුරුවනේ ..🙏🙏🙏

  • @sandyathennakoon-g3h
    @sandyathennakoon-g3h ปีที่แล้ว +4

    බොහොම පින් ස්වාමීන් වහන්ස ..

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja5422 ปีที่แล้ว +3

    අසුබයට මහත් අස්වැසිල්ලක්
    තෙරුවන් සරනයි . ! ගුරු දේවෝත්තමයන් වහන්සේට .
    🙏🙏🙏🙏

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 ปีที่แล้ว +1

    Sadu sadu Sadu swaminwahanseta Siyalu deviyange arakshawa rakawaranaya labewa labewa swaminwahanseta samma sambudu saranai

  • @asankawiggin
    @asankawiggin ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ගෞරවනීය ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @actiontv8835
    @actiontv8835 ปีที่แล้ว

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වෙත්වා...🙏🙏🙏

  • @samanjayalal-gh8fp
    @samanjayalal-gh8fp ปีที่แล้ว +4

    සාධු සාධු සාධු . පින්වත් ස්වාමීන් වහන්ස, සම්මා සම්බුදු සරණයි. සාධු සාධු සාධු.

  • @asokaherath6291
    @asokaherath6291 ปีที่แล้ว

    තෙරැවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏ජීවිතයට බිංදුවෙි තැන දෙමින් ජීවත් වෙන්න වෙර දරමු .මෙි උතුමි දේශනාව කල නිවන් මග පහදා දෙන මාගේ පිංවත් ස්වාමීන් වහන්සේට මෙි පිං නිර්වානයම හේතු වෙිවා !!!,, සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻🌻💛💛💛

  • @inokakanganige5103
    @inokakanganige5103 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු පින්වත් සුවාම්න් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ලැබේවා 🙏🙏🙏

  • @sudharmasilmatha8116
    @sudharmasilmatha8116 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි ඔබ වහන්සේට 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • @ThiliniAnushan-ud6tb
    @ThiliniAnushan-ud6tb ปีที่แล้ว +1

    පෙර පිනකටමයි ඔබ වහන්සේගේ දේශනා මුණ ගැසුනේ....
    නිවන දුර නොවේවි අපේ හාමුදුරුවනේ...🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 21 วันที่ผ่านมา

    ගෞරවනිය පින්වත් ස්වාමින් වහන්ස ජිවිතය බින්දුවයි නිස්සාරයි මෙයින් මිසෙන්න
    එයයි ඔබවහන්සේගේ දේශනාව
    සසරින් මිදි සසුවපත්වන ආකාරය දේශනාකල ඔබවහන්සේට
    උතුම් නිවන සාක්ෂාත්වේවා

  • @nippasadeep1629
    @nippasadeep1629 ปีที่แล้ว +8

    ජීවිතයේ ලැබුනු ලොකුම ලාභය නම් මේ දර්මය මුනගැසීමයි🙏🙏🙏

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @S.kRamya
    @S.kRamya 2 หลายเดือนก่อน

    අදුරු දේශනා වක් නොවේ යථාර්තය අවබෝධ කර ගත හැකි පාඩමක් හරිම වටින වා දේශනාවක් සත්‍ය තමා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ දේශනා කළේ මේ පෙනි පෙනි මැරෙනවා සාමන්‍ය විදිහට බලන්නෙ අනේ මන්දා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chanakamarambe
    @chanakamarambe ปีที่แล้ว +1

    මගෙ සන්තානයෙ තිබ්බ ගිනි .ඔබ වහන්සේ නිසා නැති කරගන්න පුලුවන් උනා.ඔබ වහන්සේ මුන ගැහුනෙම නිවන් දකින්නම තාම මෙ අවස්ථාවා අතෑරගන්නැ පින්වන්තයන් වහන්සේ බොහොම පින් 🙏🙏

  • @lathagamage1320
    @lathagamage1320 ปีที่แล้ว

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස මේ ජීවිතයේ යතාර්තය ඔබ වහන්සේ හැමදාම අපිට තේරුම් කරල දෙනව දැන් නම් මේජීවිතය වැඩක් නැති බව තේරෙනව ඔබ වහන්සේට පින් සිද්ද වෙන්න ඒත් මැරෙන කල් ඉන්න එපයි දැ තේරෙනකොට වයස ගිහින් ඉවරයි ඉතින් ඔබ වහන්සේ අපිට කියල දෙන නිර්මල බුදු බන සිතට වැදිල ඉවරයි ඔබ වහන්සේ අල්පේශාක්‍ය මහේශක්‍ය දෙවියන් ආරක්ශා කරත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sadasihansima
    @Sadasihansima 6 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ බියකරු භව ගමන නිමා කරන්න ටම වීරිය කරමි ..තුණුරුවන් සරණින් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් ධර්මාවබෝධය ලැබේවා පින්වත් ස්වාමීන්වහන්ස

  • @santhakumara9527
    @santhakumara9527 ปีที่แล้ว +1

    🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏

  • @KeerthiM.K.
    @KeerthiM.K. หลายเดือนก่อน

    සාදු සාදු මාගේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @m.g.tmadhushani1134
    @m.g.tmadhushani1134 ปีที่แล้ว +2

    මේ අනාත්ම ධර්මතාවය මට වැටහේවා...🙏🙏🙏

  • @amithasuraweera4402
    @amithasuraweera4402 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේ .🙏🙏🙏

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 ปีที่แล้ว +1

    එහෙමයි ස්වාමීන් වහන්ස , බොහොම පින්!

  • @paramichamodaya839
    @paramichamodaya839 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේ මාගෙ නමස්කාර වෙවා

  • @nilminigamage631
    @nilminigamage631 ปีที่แล้ว +3

    සබ්බ ලෝකේ අනභිරත සංඥාව වැඩේවා 🙏🙏🙏

  • @NayomiIndika-qh4dv
    @NayomiIndika-qh4dv ปีที่แล้ว +4

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා....

  • @chandaneediipa9914
    @chandaneediipa9914 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු!!!🙏🏻🌼

  • @AnjanaDesilva-eg2ef
    @AnjanaDesilva-eg2ef 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේ ට!

  • @nadunc8124
    @nadunc8124 ปีที่แล้ว +2

    Theruwan saranai mage suwamin wahanseta 🙏🙏🙏

  • @dinukirashmika5474
    @dinukirashmika5474 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ 🙏🌸

  • @dulananavodya
    @dulananavodya ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @nilukasajjewani8445
    @nilukasajjewani8445 ปีที่แล้ว +1

    සාදු සාදු 🙏🙏

  • @රක්ෂිලාරණසිංහ
    @රක්ෂිලාරණසිංහ ปีที่แล้ว

    අප්‍රමාණ පිං ගෞරවණීය ලොකු ස්වාමීන් වහන්ස🙏🏼
    සම්මා සම්බුදු සරණයි!

  • @chamidudilshan2410
    @chamidudilshan2410 ปีที่แล้ว

    සම්මා සම්බුදු සරණයි මගේ පින්වන්තයාණන් වහන්සේට.

  • @rosebowala8547
    @rosebowala8547 ปีที่แล้ว +1

    Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa

  • @Nadeenadee-y6x
    @Nadeenadee-y6x 22 วันที่ผ่านมา

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ 🙏

  • @pramilaniroshani412
    @pramilaniroshani412 ปีที่แล้ว +4

    අපෙ හාමුදුරුවනේ ඔබ තුමගෙ බන හිතට ගොඩක් දෙනෙනවා .හාමුදුරුවනේ දිග කඩෙන්නෙ අපි අදරෙ කරන අය අපිට බොරු කරන්නෙ ගිය අත්මෙ මොන පව කරාටද එ ගෙනත් බන දෙශනාවක් කරන්නකො පින් ඔබට.🙏🙏🙏🙏

  • @ChandraLatha-bo9wb
    @ChandraLatha-bo9wb 25 วันที่ผ่านมา

    Sadu sadu sadu teruwan saranai

  • @vidyanilakmali9690
    @vidyanilakmali9690 ปีที่แล้ว

    සාදු ....සාදු ......සාදු ......!!!

  • @malakasilva
    @malakasilva ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @shamalaherath675
    @shamalaherath675 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @user-Mayuranga
    @user-Mayuranga 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @NilushiHimanthika-q4s
    @NilushiHimanthika-q4s 10 วันที่ผ่านมา

    බුදුසරනයි🙏🙏🙏🙏🙏🙏

  • @Wingru
    @Wingru ปีที่แล้ว

    සාධු ! සාධු .!! සාධු ...!!!

  • @SabeethEkanayaka-qh6yi
    @SabeethEkanayaka-qh6yi ปีที่แล้ว +1

    සම්මා සම්බුදු සරණයි

  • @NishanMadhushanka92
    @NishanMadhushanka92 ปีที่แล้ว +2

    බුදුසරණයි෴!!!! ☸️🙏

  • @lankapoornimakk642
    @lankapoornimakk642 ปีที่แล้ว

    එහෙමයි. සාධු සාධු සාධු

  • @SriyaniRathnayaka-dq2bk
    @SriyaniRathnayaka-dq2bk ปีที่แล้ว +1

    MAGE PINWATH SATHGUNAWATH KALYANA MITHRA BUDDA PUTHRAYANANWAHANSAGE PADA NAMASKARA KARAMI SADUUU SADDUUU SADUUU

  • @priankakuwait62
    @priankakuwait62 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏

  • @praboddananjaya7124
    @praboddananjaya7124 ปีที่แล้ว +1

    Teruwan Saranai suwamin wahnsa.
    Sadu Sadu Sadu🙏🙏🙏

  • @dayanherath7732
    @dayanherath7732 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @deepikadeepi1689
    @deepikadeepi1689 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @sithumpriyanath9065
    @sithumpriyanath9065 ปีที่แล้ว

    Theruwan saranai

  • @SriyaniRathnayaka-dq2bk
    @SriyaniRathnayaka-dq2bk ปีที่แล้ว

    NIDUKWEWAA NIROGIWEWAA SUWAPATHWA DEERGAUMA WEWAAAA SAADU SAADUU SAADUU

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 ปีที่แล้ว +2

    🌼🙏🙏🙏🌼

  • @kasuniherath9562
    @kasuniherath9562 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @hasanthicharika9891
    @hasanthicharika9891 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrajayawardena2208
    @chandrajayawardena2208 ปีที่แล้ว +1

    🌼🙏🌼🙏🌼🙏🌼

  • @liinapirs4954
    @liinapirs4954 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 ปีที่แล้ว +1

    🙏☸️☸️

  • @asokagunasekara575
    @asokagunasekara575 ปีที่แล้ว

    🙏🙏🙏💐💐💐🙏🙏🙏

  • @uchilajanidu3876
    @uchilajanidu3876 ปีที่แล้ว

    Buddha puththan nama mahan!

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 ปีที่แล้ว

    🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹

  • @SriyaniRathnayaka-dq2bk
    @SriyaniRathnayaka-dq2bk ปีที่แล้ว +1

    A PAGE PINWATH KALYANA MITHRA BUDDA PUTHRAYANANWAHANSA NIDUKWEWAA NIROGI WEWAA SUWAPATH WA DERGAUMA LABATHWAAA SADUUU SADDUUU SADUUU

  • @achalawitharanage5407
    @achalawitharanage5407 ปีที่แล้ว +1

    🙏🙏🙏💐💐💐

  • @TMDPThennakoon-ec3xq
    @TMDPThennakoon-ec3xq ปีที่แล้ว +1

    2

  • @shyamalirathnayaka5987
    @shyamalirathnayaka5987 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏🙏

  • @NomilaniChamila
    @NomilaniChamila 10 หลายเดือนก่อน

    saadu saadu saadu.

  • @ROSHAN2023new
    @ROSHAN2023new ปีที่แล้ว

    උපනීයති ජීවිතමප‍්පමායු ජරූපනීතස‍්ස න සන‍්ති තාණා
    එතං භයං මරණෙ පෙක‍්ඛමානො ලොකාමිසං පජහෙ සන‍්තිපෙක‍්ඛොති
    ජීවිතය මරණය කරා පමුණුවනු ලැබේ. ආයුෂ ස්වල්ප ය. ජරාව විසින් මරණය කරා පමුණුවන ලද්දහුට (පිහිට වීමට) රක්ෂාස්ථාන නැත. මේ (ත්‍රිවිධ) භය මරණයෙහි ලා දක්නා නිවණ පතන පුඟුල්තෙමේ ලෝකාමිෂය දුරු කරන්නේයි.
    🙏🙏🙏

  • @chamindajayalath5270
    @chamindajayalath5270 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ashokapushparani9148
    @ashokapushparani9148 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Samanpushpakumara-i6w
    @Samanpushpakumara-i6w ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @Unknown99743
    @Unknown99743 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @dilanrandika9893
    @dilanrandika9893 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @shanikaherath9335
    @shanikaherath9335 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @lunaraad7234
    @lunaraad7234 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nilanthisuwarnalatha2817
    @nilanthisuwarnalatha2817 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sajithmadulal7117
    @sajithmadulal7117 ปีที่แล้ว

    🙏🙏🙏

  • @anuhasdulanjana3167
    @anuhasdulanjana3167 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻

  • @sanjeewakarunarathna4662
    @sanjeewakarunarathna4662 ปีที่แล้ว

    🙏

  • @ushaindukanthi9091
    @ushaindukanthi9091 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @User4id
    @User4id ปีที่แล้ว +1

    🙏🙏🙏