දෙවියෙක් අහපු ප්‍රශ්නෙකට අපූරූ උත්තරයක් දුන් පොඩි හාමුදුරුවො | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 274

  • @rasikayatawara
    @rasikayatawara 27 วันที่ผ่านมา +2

    මට තාමත් හීනයක්ද කියලා හිතෙනවා අපේ ධම්මවිජය හාමුදුරුවෝ ගිහි වුන එක.මෙහෙම නිර්බීත සග රුවනකගේ හිත වෙනස් වුනේ රටේම අවාසනාවකට..😢

  • @Aliyadesilva
    @Aliyadesilva 11 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ මේ කියන බන පද නිසා හිතට පුදුම සැනසීමක් දැනෙනවා මේ ජිවීතේ අනිත්‍ය බව තේරුන් යනවා.ඔබ වහන්සේට මේ පින හේතුවෙන් උතුම් වූ නිවන් මග වැඩි දුරක නොවේවා...උතුම් වූ නිවනට යෑමට මේ පින හේතු වාසනා වේවා...සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @MWMalani
    @MWMalani 28 วันที่ผ่านมา +2

    Pinwata swamin wahansa teruwan sarani 🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @srisambodhimeheniaramayasi514
    @srisambodhimeheniaramayasi514 ปีที่แล้ว +32

    එය එසේමයි අපේ හාමුදුරුවනේ මේ දහම් හඩ මට වගේම ලෝකේ පින් ඇති කනින් කනට හිතින් හිතට වැටහෙන තුරුම රැවුපිලිරැවු දේවා!!!

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      පිස්සුද හාමුදුරුවනේ තරුණකාලේ කම්සැප විඳලා පස්සේ මහණ උනානම් කොච්චර දේවල් කරන්න පුළුවන් ද? අර තාත්තා පුංචි දුවෙක් මහණ කිරීම මොනතරම් අපරාධයක් ද, මොනතරම් පවක්ද, ඒ දුවගේ සම්පූර්ණ අනාගතය ගැන දේමාපියන් තීරණය කිරීම හොඳ නැති දෙයක්, මුලු ජීවිතේම මැරුවා හා සමානයි, විවිධ අසනීප ලෙඩ නිසා කසාද බඳන එකට විරුද්ධ වීම හොඳ නැහැ,සිංහල ජාතිය ඉවරයි පුළුවන් තරම් ළමයි හදන්න පින්වතුනේ මන්ද බුද්ධික සෝමේ හාමුදුරුවෝ කියල තිබෙනවා.

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      අපරාදේ සිංහල බෞද්ධ ජාතිය වඳවෙනවා.

    • @japemarathna
      @japemarathna ปีที่แล้ว +1

      Budu sarani apa hamuduruwana🎉

    • @mweerasinhga
      @mweerasinhga ปีที่แล้ว

      ​@@ricardoperera9880අපේ ජාතිය වද වෙන්නේ නෑ
      තමුන් නාන්සේලා වපුරන දේව තමුන්ටම නෙලා ගන්න ලැබේවි

    • @mweerasinhga
      @mweerasinhga ปีที่แล้ว +1

      සාදු සාදු සාදු
      බුදු සසුන බැබලේවා

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 ปีที่แล้ว +40

    මේ සිවුර කරට එනවා කියන්නේ පින් සාගරයක්...🙏🙏🙏
    සොඳුරු හුදකලාවක
    අඳුරු වන ගුහාවක
    බුදු සිතක ඇති සුවය
    මසිතටත් දැනේවා..🙏🌷🙏🌷🙏🌷
    කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා!
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ ‍ මිත්‍රයන් වහන්ස...🙏🙏🙏

  • @D.hamma5670
    @D.hamma5670 ปีที่แล้ว +4

    පන්සිල් පද ටික වත් ආරක්ෂා කර ගන්නට හැකි, ධර්මය අවබෝධ කර ගැනීම සදහා වෙහෙස වෙන පිරිසක් මේ උතුම් ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීම තුළින් බිහි වේවා ! මුළු ලොවක් සනහාලන ලන උතුම් ශ්‍රී සද්ධර්මය ලොවේ සියලුම සත්වයින් හට අවබෝධ කර ගැනීමට නුවණ පහල වේවා! පින්වත් ස්වාමින් වහන්සේ ද පැතූ බෝධියකින් උතුම් නිවනින් නිවී සැනසේවා ! 🙏🙏🙏🌼🌼

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +21

    ඔබ වහන්සේ දෙසනා කරන දර්මය ලක්වාසී ලෝකවාසී සියලුම සත්වයින්ගේ සිත් සුවපත්වෙවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🙏🙏

  • @surekaroshini7114
    @surekaroshini7114 ปีที่แล้ว +33

    ඔබ වහන්සේ නිසා අපි විදින මේ සැනසීට අනේක වාරයක් පිං අපෙ ස්වාමින් වහන්ස සාදු සාදු සාදු

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +1

      අපරාදේ සිංහල බෞද්ධ ජාතිය වඳවෙනවා.

    • @LailaLaila-oo3uv
      @LailaLaila-oo3uv ปีที่แล้ว +2

      අසත්පුරුෂ සිංහල බෞද්ධ කියලා නමට රටට වින කරෙයොන් වී ගිහියන් ස්වාමින් වහන්සේලාද මිලියනයක් ඉන්නවට වඩා හොදයි ගුණයෙන් දර්මයෙන් සපිරි 10යත් ඇති බුදුසරණයි අපේ පින්වත් ගුණවත් සියළුම ස්වාමින් වහන්සේලා සහ ගිහියන්ට 🙏🙏🙏🙏

    • @lasantharanasinghe9312
      @lasantharanasinghe9312 ปีที่แล้ว

      ​@@LailaLaila-oo3uv😊

  • @naandaperera8128
    @naandaperera8128 ปีที่แล้ว +23

    මේ තමයි දහම් සිංහ නාදය .සාදු සාදු සාදු .

  • @isurasampath5111
    @isurasampath5111 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු !!!පින්වත් බුදු පුතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...ඔබ වහන්සේලා විදින සැනසීම අපිටත් වේවා...තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට

  • @RuchiraShanidu-nd5mf
    @RuchiraShanidu-nd5mf ปีที่แล้ว +20

    උතුම් නිර්වානයම අවබෝධ වේවා පින්වත් සස්වාමීන්වහන්ස🙏🙏

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +1

      අපරාදේ සිංහල බෞද්ධ ජාතිය වඳවෙනවා.

    • @RuchiraShanidu-nd5mf
      @RuchiraShanidu-nd5mf ปีที่แล้ว

      @@ricardoperera9880 eka aththa 😒

    • @medhas5903
      @medhas5903 ปีที่แล้ว

      @@ricardoperera9880 මහණෙනි, මේ කරුණු පස ස්ත්‍රිය විසින් ද පුරුෂයා විසින් ද ගිහියා විසින් ද පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතුය. කවර කරුණු පසෙක් ද යත්?
      මම දිරන ස්වභාව ඇත්තේ වෙමි. ජරාව නො ඉක්ම වූයේ වෙමි යි ස්ත්‍රිය විසින් ද පුරුෂයා විසින් ද ගිහියා විසින් ද පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතු ය.
      මම රෝග හටගන්නා ස්වභාව ඇත්තේ වෙමි. රෝගය නො ඉක්ම වූයේ වෙමි යි ස්ත්‍රිය විසින් ද, පුරුෂයා විසින් ද, ගිහියා විසින් ද, පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතුය.
      මම මැරෙන ස්වභාව ඇත්තේ වෙමි. මරණය නො ඉක්ම වූයෙමි යි ස්ත්‍රිය විසින් ද, පුරුෂයා විසින් ද, ගිහියා විසින් ද, පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතු ය.
      ප්‍රිය වූ මනාප වූ සියල්ලෙන් මාගේ වෙන්වීම සිදුවේ යයි ස්ත්‍රිය විසින් ද, පුරුෂයා විසින් ද, ගිහියා විසින් ද, පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතු ය.
      මම කර්මය අයත් දෙය කොට ඇත්තේ වෙමි. කර්මය උරුම කොට ඇත්තේ වෙමි. කර්මය සුව දුක් ලැබීමේ හේතුව කොට ඇත්තේ වෙමි. කර්මය පිහිට කොට ඇත්තේ වෙමි යි ස්ත්‍රිය විසින් ද, පුරුෂයා විසින් ද, ගිහියා විසින් ද, පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතු ය.

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 ปีที่แล้ว +17

    සාධු සාධු සාධු , බොහොම පිං අපේ පිංවත් ස්වාමීන් වහන්සේට , මේ සියලු දේශණාමය කුසල් ඔබවහන්සේට උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා🙏🙏🙏 .

  • @shyamalirathnayaka5987
    @shyamalirathnayaka5987 ปีที่แล้ว +12

    ඔබ වහන්සේ කියන්නෙම අපිට රටක් නෙවෙයි මගේ පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ අපිට ලෝකයක්...
    තෙරුවන් සරනයි මගේ කල්‍යාණ මිත්ත්‍රයන් වහන්සේ ට.......🌼🌼🌼🙏🙏🙏💕💕💕🙏🙏🙏

  • @hurathalpedigeanulawathi-or9er
    @hurathalpedigeanulawathi-or9er ปีที่แล้ว +4

    පින් ඇති උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්ස,අනාගතෙ මාර්ගය පල ලාභි බුදු පුතුන් ,.ලොව දසදෙස දැකීමෙ අපෙක්ෂවෙන් මෙම දහම් ඔශෂුවපූජා කිරිමෙ හෙතුවෙන් ස්වාමීන් වහන්සෙ ට ප්‍රර්ථනා කරන උතුමීබොධිය ප්‍රාර්ථනා කරන මොහොතක ම උදා වෙවා සාධූ සාධූ සාධූ!!!

  • @darsh367
    @darsh367 ปีที่แล้ว +10

    අනේ ස්වාමීන් වහන්ස මමත් ඔබ වහන්සේගෙ බන හැමදාම අහනව.අහිමිවීමෙන් දුක් විදින හිතක් හදා ගන්නෙ කොහොමද? අනුකම්පාවෙන් දහම් බිදකින් සිත සනසනු මැනවි.🙏🙏🙏

    • @S.kRamya
      @S.kRamya 9 หลายเดือนก่อน +1

      අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා හුදකලා ජීවිතය වනයේ තියන සුන්දරත්වය නිහඩ බව කොපමණද අනේ මට ඒ සුවය දැනෙනවා වන කැලෑවක් දැක්කාම මාගේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ හුදකලාව ට කැමති කොල රොඩු ගොඩක් උඩට දෙපට සිවුරු දාගෙන ඒ නිවිම මොනතරම් සැනසිමක්ද රුක් මුලක් නිවී සැනසිල්ලේ සුලං හමන ගත සිසිල් වීම් සැනසීම හිතාගන්න බෑ ඔබ වහන්සේ නිවී සැනසිල්ලේ භාවනා කරන විට සිතට දැනෙනා බුදු සුවය කියන්න බෑ දේශනා කරන විට මට දැනෙන්නේ ඒ සුවය කියන්න බෑ වචන වලින් බොහෝ පින් සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ඔබ වහන්සේ සිතේ තියන සුවය මටත් ලැබේ වා සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට චතුරාර්ය සත්‍යය ඉක්මන් බවයකදීම ලැබේවා සාදු සාදු සාදු

  • @රක්ෂිලාරණසිංහ
    @රක්ෂිලාරණසිංහ ปีที่แล้ว +5

    සොදුරු හුදකලාවක..
    අදුරු වන ගුහාවක..
    බුදු සිතක ඇති සුවය..
    මසිතටත් දැනේවා..
    අප්‍රමාණ පිං අපගේ ගෞරවණීය ලොකු ස්වාමීන් වහන්ස🙏
    ඔබ වහන්සේට, ප්‍රාර්ථනීය බෝධියකින්, උතුම් නිවීම පිණිසම මේ කුසල් හේතු වේවා!
    සාදූ! සාදූ! සාදූ!

  • @lathagamage1320
    @lathagamage1320 4 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරයවේවා ඔබ වහන්සේ වැනි උතුම් හිමි නමකට වචනයකින් හරි හිත රිදෙන්න කමෙන්ට් දාන්න එපා ඔබ වහන්සේ අපි මේ ජීවිතේ යතාර්ථය කියල දෙන්නෙ මගෙ ලොවුතුරු බුදු පියානන් වහන්සේ දේශනා කලා මේ දහම අපිට නැවතත් තප්පරයෙන් තප්පරේට ඔබවහන්සේ මතක් කර දෙනවා අපි විනාඩියක්යක් වත් අපතේ නොයවා මේ බුදුබන ස්‍රවනය කරන්න ඕන මේ අපිව හරිමගට ගන්න ඔබ වහන්සේට උතුම් නිවනින් නිවී සැනසීමට මේ දේශනාවේ කුසල් හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු

  • @pavideos3808
    @pavideos3808 ปีที่แล้ว +3

    බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට
    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

    • @LailaLaila-oo3uv
      @LailaLaila-oo3uv ปีที่แล้ว

      සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏❤️❤️❤️

  • @sampathvitharana2521
    @sampathvitharana2521 ปีที่แล้ว +40

    නිතරම මේ සදහම් අහන්න පුරුදු උනාම මේ දුක්ඛිත සසර මෙනෙහි කරල ධර්මාවබෝධය පිණිසම සිත හරවන්න මේ උතුම් ධර්මදේශනා මහඟු පිටිවහලක් 🙏

  • @gaminglakeyt9270
    @gaminglakeyt9270 ปีที่แล้ว +2

    දීර්ඝායු වේවා අපගේ පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට.සංසාරයේ මා රැස් කළ සියලු පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා.යම් මතු දිනකදුෂ්කර ප්‍රදේශ වල සිටින දහම් ගඟගලායාමටඔබ වහන්සේටවිශ්වයේම ආශිර්වාදය ලැබේවා!බුදුසසුන බබලවන්නටඔබ වහන්සේගේ දහම් යාත්‍රාවදිගාමඩුල්ලට වැඩම කරන සේක්වා.

  • @DSD394
    @DSD394 ปีที่แล้ว +9

    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට නමස්කාර වේවා!!! ඔබ්වහන්සේගේ කල්‍යාණ මිත්‍ර උත්තම සත්පුරුෂ සිල්වත් බවටත් මගේ නමස්කාරයම වේවා!!!
    ඒ උත්තම සිල්වත් මුලු සංඝ රත්නයන්ටම මගේ නමස්කාරයම වේවා!!!
    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 ปีที่แล้ว

    සාදු සාදු සාදු.ඔබ වහන්සේ දෙසූ ධර්මය ඉතාම අගෙයි. බුදුදහම ට වින කරන එවුන් වෙනුවෙන් නැගීසිටින්න ස්වාමින් වහන්ස.තෙරැවන් සරණයි.ඔබවහන්සේටත් සියලුම ස්වාමීන්වහන් සේලාටත්.සාදු සාදු සාදු.🌷🌷🌷🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏

  • @indusharma1404
    @indusharma1404 ปีที่แล้ว +4

    සත්‍ය දර්මය දේශනා කල ඔබ වහන්සේට තෙරැවන් සරණයි.🙏🙏🙏

  • @riyalchathuwa73
    @riyalchathuwa73 ปีที่แล้ว +2

    ජීවිතේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය උදා වුනා.පිංවත් ස්වාමින්වහන්සේ දේශනා කරන දහම් දෙසුම් අසන්න අසන්න හිතන්නෙ පෙර සංසාරෙ කරපු පින් තව තව මතුවෙලා සියලුම දේ අත්හර ඉක්මනටම දහම් මාර්ගයට පිවිසෙන්න මටත් පුලුවන් වේවා

  • @unayaunayarajapaksha7523
    @unayaunayarajapaksha7523 ปีที่แล้ว

    Oba wahansata budunga saktiya wadi wadiyama labawaaa 🙏💞🙏💐
    Obawahansa Wani budda puthrayan ma lokata pahalawawaaaa 🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @manelherath6458
    @manelherath6458 ปีที่แล้ว +59

    "ගිහියෙකුට ඇගිල්ල දික් කරන්න බැරි වෙන්න සිල් ආරක්ෂා කර ගන්න " අනේ මොන තරම් ආදරෙන් කරුණාවෙන් කල ඉල්ලීමක් ද...මගේ ගෞරවණීය පින්වත් ස්වාමීන් වහන්සේට දෙපානැමැද වන්දනා කරමි ...🙏🙏🙏

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +1

      අපරාදේ සිංහල බෞද්ධ ජාතිය වඳවෙනවා.

    • @LailaLaila-oo3uv
      @LailaLaila-oo3uv ปีที่แล้ว

      🙏❤️🙏🙏🙏🙏🙏🙏🙏

    • @TheShantha18
      @TheShantha18 4 วันที่ผ่านมา

      1😊😊😊😊😊

  • @jank3759
    @jank3759 ปีที่แล้ว +4

    සාදු .....සාදු ......සාදු .... තෙරුවන් සරනයි අපෙ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සෙට.මටනම් දැන් ජිවිතෙ යතාර්ථය ගොඩාක් වැටහෙනවා. ඔබ වහන්සෙට බොහොම පිං ස්වාමීන්වහන්ස. 🙏🙏🙏

  • @lankapoornimakk642
    @lankapoornimakk642 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764 7 หลายเดือนก่อน

    අත් හැරීමට මේ තරම් ශක්තිමත් දේශනාවන් කරන මෑත කාලයේ අපිට සිටින මහ යතිවරයාණනි.ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 ปีที่แล้ว +7

    සියලු යහපත් චේතනාවක්ම ඉෂ්ට වේවා ,නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස තුණුරැවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 7 หลายเดือนก่อน

    පින්වත් ස්වාම්න් වහන්ස
    ඔබ වහන්සේ පැවිදි ජිවිතයේ ඇති සැනසිමත්ගිහි ජිවිකයේ ඇති
    කරදර කරි බවත් වටහා දෙමින්
    වැඩිය යුතු මාර්ගය පැහැදිලි
    කරමින් කල දේශනාවේ
    කුසල් නිවන් පිනිස හේතුවේවා

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 ปีที่แล้ว +1

    මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය නිසාම බිහි වූ ඔබ වහන්සේ වැනි උත්තම ආර්යයන් වහන්සේලා නිසා අප විඳින්නාවූ ඒ සැනසීම නම් කියා නිමකල නොහැක. ඔබ වහන්සේට අප්‍රමාණ පින් සිදුවේවා. 🙏🙏🙏 සම්මා සම්බුද්ධ ශාසනයේ ට මෙවන් වූ උතුම් ආර්යයන් වහන්සේලා තව බොහෝ බිහිවේවා 🙏🙏🙏 සම්මා සම්බුද්ධ ශාසනය බොහෝ කල් සුරැකේවා 🙏🙏🙏

  • @w.s6532
    @w.s6532 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී chira jiwanaya ලැබේවා sadu..sadu..sadu..🙏🙏🙏

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 ปีที่แล้ว +3

    උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩ වසන ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌸🌸🌸

  • @sudharmasilmatha8116
    @sudharmasilmatha8116 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝග සුවයලැබේවා. 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • @udulagabadage6272
    @udulagabadage6272 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී සුව ලැබේවා තවත් සාසනික මෙහෙවර කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා
    උතූම් තුණුරුවන් සරණයි

  • @prabathdisanayaka6075
    @prabathdisanayaka6075 ปีที่แล้ว

    මහා සඝ රුවනට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 ปีที่แล้ว

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි

  • @abewardanaliyanagejayatiss2401
    @abewardanaliyanagejayatiss2401 ปีที่แล้ว +2

    mama nitarama oba wahansege darma deshana ahanawa

  • @beastracing261
    @beastracing261 ปีที่แล้ว

    අවසරයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ ට චිරාත් කාලයක් ධර්මය මේ මෝඩ දුදනන්ට දේශනා කිරීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ස්වාමීන් වහන්ස මේ රටේ දැන් මිනිස්සු පිරිහිලා ඉවරයි. ඒකට හේතුව තමයි අද මේ බුද්ධාගම සරණ ගිය බොහෝ පවුල් වල තරුණ පිරිස් විවාහ සිදු කිරීමේදී ආගම් පටලවාගෙන. උදාහරණයක් විදියට සදහන් කලොත් ස්වාමීන් වහන්ස බෞද්ධ + කතෝලික, බෞද්ධ + මුස්ලිම්, ඊලගට පිට රටකට රැකියාවට ගිය කෙනෙක් විවාහ වෙලා තියෙන්නෙ බෞද්ධ + ජපන්, චීන, තායි,හින්දි, ඇමෙරිකන්,එංගලන්තය, ඊලගට දැන් තවත් එකක් සවුදි, බහරේන් ඇදී සියලුම ජාතීන්, ආගම් මෙරට, පිටරට එකට කලවම් වීගෙන යන පසුබිමක තමයි මේ පත්වෙන්නේ. ඉතින් ස්වාමීන් වහන්ස මේ අපේ රටේ මිනිස්සු පිරිහිලා හුගක් වෙනස් වෙලා. අතලොස්සක් පිරිසක් තවමත් ඉතිරි වෙලා ඉන්නවා. එබැවින් ස්වාමීන් වහන්ස මේ ඉතිරි කොටසවත් බෙරා ගන්න කියලා නමස්කාර පූර්වකව වැද ඉල්ලා සිටිමි. මේ රට වෙනුවෙන් කරන ආයාචනයක් ස්වාමීන් වහන්ස
    ඔබ වහන්සේ ට නිර්වාණයම පසක් වෙවා!!

  • @chamidudilshan2410
    @chamidudilshan2410 ปีที่แล้ว +2

    මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ දේශනා කරන උතුම් බුදු බණ වල වචනයක් වචනයක් පාසා සියලු දනන්ගේ සිත් දුකින් මිදේවා .එපිනෙන් මගේ කළ්‍යාණමිත්‍රයන් වහන්සේ උත්තරීතර නිර්වානයෙන් නිවී සැනසේවා.සාධු සාධු සාධු

    • @LailaLaila-oo3uv
      @LailaLaila-oo3uv ปีที่แล้ว

      සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @malshaherath4438
    @malshaherath4438 ปีที่แล้ว +6

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,,

  • @rohinimabarna9183
    @rohinimabarna9183 ปีที่แล้ว +1

    සාදු!සාදු!සාදු! අපි ගේ ස්වාමීන් වහන්ස තෙරුවන් සරණ ය්! නිවන ම අවබෝධ වේවා !

  • @anushakarunatissa9671
    @anushakarunatissa9671 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමින්වහන්ස බුදු දහමේ නියම අරුත පැහැදිලි කර දෙනවාට .
    🙏🙏🙏

  • @rohinialmeda3676
    @rohinialmeda3676 ปีที่แล้ว

    බුදු දහම රකින්නට obawahanse දරන mahanciyata බොහෝ pin සම්මා sambudu sarani

  • @SameeSadamali
    @SameeSadamali ปีที่แล้ว +2

    ලොකු ස්වාමින් වහන්ස මහණ කිරිම්‍ කරන එක නැවැත්විම ගැන ඇත්තටම දුක හිතුණා...සම්‍මා සම්‍බුදු සරණයි ලොකු ස්වාමින්වහන්ස🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼

  • @srisambodhimeheniaramayasi514
    @srisambodhimeheniaramayasi514 ปีที่แล้ว +8

    බැණ දෙන්න බෑ අපේ හාමුදුරුවනේ උන් උන්ට බැණ ගත්තා අපි අපේ උන්ගේ ඔලු සුද්දකරගන්න මග හදාගමු කියල මේ ගන්න වෙහෙසට අනේක වාරයක් පින් ඔබ වහන්සෙට

  • @mweerasinhga
    @mweerasinhga ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි
    පිංවත් සුවාමින් වහන්සේටත්
    නිදුක් නිරෝගී සුවයත්
    දිර්ගයුෂත් ලැබේවා 🙏🙏🙏
    මේ උතුම් සම්බුද්ධ සාසනය සක්‍ර දෙවරාජෝත්තමයානන් සහ තිස්තුන් කෝටියක් දෙවි බබුන් ද රකිත්වා
    බුදු සසුන මුළු ලොවම පැතිරේවා 🙏🙏🙏

    • @LailaLaila-oo3uv
      @LailaLaila-oo3uv ปีที่แล้ว +1

      සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DammiRajapaksha-n3b
    @DammiRajapaksha-n3b ปีที่แล้ว +1

    තේරැවන් සරනයි පිංවත් ස්විමින් වහන්ස.

  • @Sadupa-yt4pi
    @Sadupa-yt4pi 6 หลายเดือนก่อน

    ඔබවහන්සේට තෙරුවන් සරනයි පින්වත් ලොකු ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @Wingru
    @Wingru ปีที่แล้ว +4

    එහෙමයි පින්වත් ස්වාමින් වහන්ස ,,කසාදය නම් අඹ ගෙඩියක් වගෙයි .බලාගෙන ඉන්න එකගෙ කටට කෙල උනනවා..කන එකාගෙ දත් හිරිවැටෙනවා.. මේ ස්කන්ධ පෝෂණ කරකර ඉන්න හැටි දුකයි ..ඒත් කොයි දේ වෙන්නත් හොදටයි .. ධර්මය තුලින් දකින දේ කියන්න වචන නෑ..🙏🙏🙏

  • @IEprasad
    @IEprasad ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස🙏🙏🙏!!!

    • @WasanthaSrimathi-t5f
      @WasanthaSrimathi-t5f ปีที่แล้ว

      ඔබ වහන්සේට බොහෝම පිං.පිංවත් හාමුවුරුවනේ

  • @paramichamodaya839
    @paramichamodaya839 ปีที่แล้ว +2

    ගොඩක් ගොඩක් ගොඩක් පින් පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා

  • @prijcrehehhehe6193
    @prijcrehehhehe6193 11 หลายเดือนก่อน

    ඔබවහන්සේ ට. උතුම්. නිර්වාණය. ලැබේවා. සාදු සාදු සාදු

  • @sitharasithara3911
    @sitharasithara3911 ปีที่แล้ว

    ඔබ වහන්සේට ගොඩක් පින්
    ඔබ වහන්සේගෙ බන අහන්න පටන්ගෙන දවස් දෙකයි මට ඒ පොඩි කාලය ඇතුලත මගෙ වය්සෙ අනිත් අයට වඩා වෙනස්ම ආකාරයකට බුදුදහමේ සුවය දැනෙනවා

  • @ershaersha61
    @ershaersha61 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ දේශනා කරන බණ සිත නිවනා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @mallikanawarathna1456
    @mallikanawarathna1456 ปีที่แล้ว

    උතුම් සම්මා සම්බුදු සරනයි මගෙ ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @fernandoaluminum
    @fernandoaluminum ปีที่แล้ว +7

    මට මේ ධර්මය අවබොධ වේවා🙏

  • @actiontv8835
    @actiontv8835 ปีที่แล้ว +3

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා..නිරෝගී වෙත්වා...සුවපත් වෙත්වා...🙏🙏🙏

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 ปีที่แล้ว +2

    Mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu...sadu...sadu...

  • @shamalaherath675
    @shamalaherath675 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @SdSd-hp5vq
    @SdSd-hp5vq ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🌼 ඹබ වහන්සේට මගෙ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🌼 🌼🌼

  • @wasigunawardana3819
    @wasigunawardana3819 ปีที่แล้ว

    Oba wahansege bana ahagena ina harima asi medek mage jivide karapu gonwada monawada mama gevala diyana karuma jivide mata me banatika kiya duna oba wahanseta go{dak pin sadu sadu sadu

  • @nelumsilva1596
    @nelumsilva1596 ปีที่แล้ว +4

    සාදු සාදු , මීරිගම කොටකන්ද ව්හාරස්ථානයේ දේශනාව ,එදා ඔබ වහන්සේ ගේ දේශනාව අහන්න බැරි වුනත් ස්වාමීන් වහන්සේ සියසින් දැකගන්න ලැබුන එකත් මොන තරම් භාග්‍යයක් ද , 🙏🙏🙏

  • @merlinfreefire6039
    @merlinfreefire6039 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ගෟෙරවනීය ස්වාමින් වහන්ස...
    🙏🙏🙏🙏

  • @chulakriegdutschmann9392
    @chulakriegdutschmann9392 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu 🙏🙏🙏 Pinwath Gauravaneeya Swaminwahansewa Samyak Drushtike Deviyo aarasksha karathwa! Theruwan Saranai 🪷🪷🪷💐

  • @miladayarathna5280
    @miladayarathna5280 ปีที่แล้ว +36

    පොඩි ස්වාමීන් වහන්සේලාට ලබා දුන් උත්තේජනය නම් අපූරුයි..අනේ උන් වහන්සේලාට පැවිදි ජීවිතය ගැන කොච්චර සතුටක් දැනෙන්න ඇතිද? ගුරුවරයෙකුට කරන්න බැරි දෙයක් තියෙනවද? සාදු සාදු සාදු ....ඔබ වහන්සේ පතන බෝධියකින් නිවේවා...

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      පිස්සුද හාමුදුරුවනේ තරුණකාලේ කම්සැප විඳලා පස්සේ මහණ උනානම් කොච්චර දේවල් කරන්න පුළුවන් ද? අර තාත්තා පුංචි දුවෙක් මහණ කිරීම මොනතරම් අපරාධයක් ද, මොනතරම් පවක්ද, ඒ දුවගේ සම්පූර්ණ අනාගතය ගැන දේමාපියන් තීරණය කිරීම හොඳ නැති දෙයක්, මුලු ජීවිතේම මැරුවා හා සමානයි, විවිධ අසනීප ලෙඩ නිසා කසාද බඳන එකට විරුද්ධ වීම හොඳ නැහැ,සිංහල ජාතිය ඉවරයි පුළුවන් තරම් ළමයි හදන්න පින්වතුනේ මන්ද බුද්ධික සෝමේ හාමුදුරුවෝ කියල තිබෙනවා.

    • @nilminihewa1106
      @nilminihewa1106 ปีที่แล้ว

      ​@@ricardoperera9880අනේ බන් කන බොන උලන එක තමයි ජීවිතය කියලා හිතන්නේ උබ වගේ කෑදර උන් තමයි 😂
      ඔය කෑදර ජීවිතය තුල තියෙන නිස්සාරණය බලන්න පුළුවන් උසාවියකට ගිහින් , පිලිකා රෝහලකට ගිහින් , ලේබර් රෝම් එකකට ගිහින් බලාන උන්නා නම් .
      ජාතිය බෝ කලා කියලා මොකක්ද බන් ඇති වැඩේ යද්දි මුලු ජාතියම පස්සෙන් එනවාද බන්. අනික බන් කිසිම කෙලෙහිගුනයක් නැති ලෝකේ ඉන්න කුහකකම ජාතිය වෙනුවෙන් මොකටද බන් තමන්ගේ ජීවිතය කැප කරන්නේ. ඊට හොදයි තමන්ගේ මාර්ගය හදාගන්න එක

    • @krishmiimalka2193
      @krishmiimalka2193 ปีที่แล้ว

      @@ricardoperera9880 😅😅😅

    • @krishmiimalka2193
      @krishmiimalka2193 ปีที่แล้ว +2

      @@ricardoperera9880 haamuduruwnt newe oyt nm pissuth wage habai.😑🙄ned

    • @tharakaherath7538
      @tharakaherath7538 ปีที่แล้ว

      ​@@ricardoperera9880tho mokedd hutthoo kawd pako mamda buddkiya..tho thma manda buddikaya...pakaya budu dahamata apahasa krnna epa..thopi ynnma ome apye..

  • @nilanthimala6867
    @nilanthimala6867 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja5422 ปีที่แล้ว +1

    ධර්මයෙන් ලැබෙන සැනසීම ,සියලු දෙනාටම සුවසේ ලබා ගැනීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා . . .!
    🙏🙏🙏🙏🙏🙏

  • @niranjalajayasingha718
    @niranjalajayasingha718 ปีที่แล้ว

    Sadu sadu sadu oba wahansege bana deshana man ahanawa hamuduruwane namaskara wewa oba wahanseta

  • @NishanMadhushanka92
    @NishanMadhushanka92 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏

  • @asankawiggin
    @asankawiggin ปีที่แล้ว +6

    නමස්කාරය වේවා ගෞරවනීය ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @piyumipeiris7723
    @piyumipeiris7723 ปีที่แล้ว +2

    බොහොම පින් පින්වත් ලොකු ස්වාමින් වහන්ස🙏🙏🙏

  • @Madhushani_Jayasinghe
    @Madhushani_Jayasinghe ปีที่แล้ว +1

    සාධූ සාධූ සාධූ 🌸 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏

  • @shyamalathaperera3923
    @shyamalathaperera3923 ปีที่แล้ว +2

    සාධූ සාධූ සාධු පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි.

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 ปีที่แล้ว +1

    පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 ปีที่แล้ว +1

    එහෙමයි ස්වාමීන් වහන්ස ,බොහොම පින් !

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m ปีที่แล้ว

    Sadu sadu sadu bawa gamana Nathara kireimata sakasa gath chiththa shakthiyeata thawa wisala pirisakagea sith sakasa goda ganimata oba wahanseata deergausha weawa sadu sadu sadu.

  • @NishaniKumari-v1j
    @NishaniKumari-v1j ปีที่แล้ว +1

    උතුම් සඝරැවනේ සිංහ නාදයට මාගේ නමස්කාරය වේවා.
    සාදු!සාදු!!සාදු!!!

  • @tusetuse3853
    @tusetuse3853 ปีที่แล้ว

    මාගේ නිර්මන බුදු දහම ට මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්සේ ට බුදු සරණයි

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 ปีที่แล้ว +2

    Sadu sadu swaminwahanseta Siyalu deviyange arakshawa rakawaranaya labewa labewa. Swaminwahanseta samma sambudu saranai

  • @santhakumara9527
    @santhakumara9527 ปีที่แล้ว +1

    🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏

  • @krishmiimalka2193
    @krishmiimalka2193 ปีที่แล้ว +1

    බොහොම පින් ස්වාමින් වහන්ස.🙏 ඔබවහන්සෙගෙ දර්ම දේශන අහන්ඩ අරන් දැන් අවුරුදු දෙකහමාරක් වගෙ.පියවරෙන් පියවර චුට්ටෙන් චුට්ට හිත හදාගන්ඩත් වැරදි අඩුපාඩු හදාගන්ඩත්, පුලුහන් උනා...නොදන්න දේවල් දැනගන්ඩත් දැනගෙන උන්නුව තව තවත් තහවුරු කරගන්ඩත් පුලුහන් උන...තවමත් එහෙම කරගෙන යනව.😌😊 සමහරක් මිනිස්සුන්ට හාමුදුරුවෝ කියන්නෙ මොකක්ද කියල තේරෙන්නැ...සමහරක් තේරුනත් නොතේරුන වගෙ තමන්ගෙ හිතුවක්කාර තීරනේම ඉන්නව...මේ දේශනා වලින් කෙනෙක් මොනාහරි චුට්ටක් තමන්ගෙ ජීවිතේට ගන්ඩ යද්දි ඒකටත් අකුල් හෙලනව මෝඩයො......ඔබවහන්සෙ කියන්නා වගෙ සුදනන්ගෙ කෝපයට වඩා දුදනන්ගෙ සෙනෙහස භයානකයි...ඒක විපතක්ම තමා....
    අනික මේ ස්වාමින් වහන්සේලා කියන දේශනා හැමෝටම එකම මට්ටමින් තේරුම් ගන්ඩ බැ.එක එක ස්වාමින් වහන්සේලගෙ දේශන එක එක ආකරයට තියෙන්නෙ.ඒවයෙන් තමන්ට ලේසියෙන්ම් දර්ම මාර්ගයට ළඟ වෙන්ඩ ඕන ආරම්භය ගන්ඩ තමන් දක්ශ වෙන්ඩ ඕනෙ.....ඊටපස්සෙ පියවරෙන් පියවරට ගැබුරු දේශනා වලට යොමුවෙලා ප්‍රතිපත්තිය ශක්තිමත් කරගන්ඩ පුලුහන් ....ඔක්කොටම එක තැනින් මේක අල්ලන්ඩ බැ.......
    රැඩිකල් වෙනවනම් දර්මය පැත්තෙන් රැඩිකල් වෙන්ඩ ඕන තරම් තැන් තියෙනව...ඒව පේන්නැ......අනික කුහක මිනිස්සු තමන්ට නැති සැනසීම වෙන කෙනෙක්ට තියෙනව බලන් ඉන්ඩ බැ.....මේ දේශනාවෙ මට දැනුණු හොදම කොටස, " සැපයි සැනසීමයි කියන්නෙ දෙකක්." 🌼 මේ දේශනා ඇහෙද්දි සමහරක්ගෙ ඇගෙ ලේ කුපිත වෙනව ඇති....ඇත්ත ඇහෙද්දි...😉 රට ජාතිය බේරගන්ඩ ළමයි නැති වෙනව කියල සමහරු කලබල වෙනවත් ඇති...එහෙම බේරගන්ඩ ඕනෙ නම් මේ දර්ම මාර්ගෙ යන ගමන් ඒකත් කරන්ඩ පුලුහන්...ඒත් ඇත්ත කතාව මිනිස්සුන්ට ඕනෙ ඒක නෙවේ.....

  • @chandrikakanthi7950
    @chandrikakanthi7950 ปีที่แล้ว +1

    සාදු සාදු පින්වත් සුවාමින්වහන්ස

  • @ruvinifdo7457
    @ruvinifdo7457 ปีที่แล้ว +2

    නමස්කාරය වේවා මගේ නයක සුවාමින් වහන්සේට සාදු සාදු සාදු

  • @samanjayalal-gh8fp
    @samanjayalal-gh8fp ปีที่แล้ว +1

    🙏🙏🙏 නමස්කාරයම වේවා !!! ගෞරවණීය ස්වාමීන් වහන්ස. 🙏🙏🙏

  • @chulakriegdutschmann9392
    @chulakriegdutschmann9392 3 หลายเดือนก่อน

    Theruwan Saranai 🙏 I wish the New president would be able to listen to this great Dhamma Desana.

  • @rukmalfernando6153
    @rukmalfernando6153 ปีที่แล้ว +1

    බුද්ධ ධර්මය ට, එරෙහිව කටයුතු කරන විට, අප ඒ සඳහා දැනුවත් කල යුතු වන්නේ කාවද කියා දැන ගැනීමට කැමැත්තෙමි. තෙරුවන් සරණයි

  • @Yohanikah
    @Yohanikah ปีที่แล้ว +3

    බුදු සරණයි මගෙ පිංවත් ලොකු ස්වාමීන් වහන්ස ❤️🌸

  • @vidyanilakmali9690
    @vidyanilakmali9690 ปีที่แล้ว +1

    සාදු ....සාදු .....සාදු ....!!!

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 ปีที่แล้ว +3

    🙏🙏🙏උතුම් නිවන ලබත් වා

  • @unayaunayarajapaksha7523
    @unayaunayarajapaksha7523 ปีที่แล้ว

    Oba wahansa wani pin wath budda puthrayak bihi karapu oba maupiya dapalatath ma pin athwawaaaa 🙏🙏🙏🙏🙏

  • @indranigamage3893
    @indranigamage3893 ปีที่แล้ว +5

    අනේ මම මේ අහපු බනපදයේ පිනෙන් මට ඉන්න එකම පුතාටමේ සැනසීම ඉක්මනින්ම අව

  • @NilanthiPriyadarshana
    @NilanthiPriyadarshana หลายเดือนก่อน

    Oba wahanseta samma sambudu saranai🙏🙏🙏

  • @DisnaRanjani-n4x
    @DisnaRanjani-n4x 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ

  • @sriyanigamage6835
    @sriyanigamage6835 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹

  • @vensucharithagamaariyanand1916
    @vensucharithagamaariyanand1916 ปีที่แล้ว

    අනෙ අපෙ ස්වමින්වහන්ස ඔයවචන ඔබවහන්ට කොහෙන්ද ගලාගෙන එන්නේ ඔබවහසෙට දිර්ගායූ වේවා

  • @lahirunirmal9426
    @lahirunirmal9426 ปีที่แล้ว

    Sadu sadu sadu pin theruwan saranai

  • @dermasaudi9393
    @dermasaudi9393 ปีที่แล้ว

    Ethaamath vatinaa is kala oba vahanseta maga namaskaraya wevaaaa deergayusa labevaa tharuvan saranai davi pihitai sabbaa saththaa bavanthu suki saththaa..sabban pahaya gamaneeyan sadu sadu sadu