මැණික් ගගට බසින් වාසනාට නාමින් සිටි සිංහරාජා පසුපසට වී ඉඩ ලබා දුන් හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • ‪@KataragamaWasana‬ ‪@KataragamaNews‬ ‪@Kataragama‬
    #kataragamawasana
    #wasana
    #වාසනා
    #sinharaja
    #Kataragamaetha
    #WasanaTusker
    #කතරගමවාසනා
    #kataragama
    #kataragama_wasana
    #කතරගම_වාසනා
    #nadungamuwe
    #nadungamuwe_raja

ความคิดเห็น • 168

  • @dewmialwis4188
    @dewmialwis4188 2 หลายเดือนก่อน +91

    සිංහ රජුනේ... ඔබ වාසනාවන්ත වාසනා රජුට දැක්වූ ගව්රවය ට අපගේ ප්‍රණාමය 🐘🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻ඒක නම් හරි ලස්සන දසුනක්.... 🐘🐘🙏🏻🙏🏻🙏🏻💐💐💐💐💐ඔවුන් සතු විනය මිනිස්සුන් ට හිතා ගන්න වත් බෑ.. ඒ උතුම් ගති සංසාරේ පෙර පිනට ලැබෙන අනුසස් 🐘🐘🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💕💕❤️🧡💙💚

  • @nirmaleesheela4796
    @nirmaleesheela4796 2 หลายเดือนก่อน +124

    දෙන්නම ප්රවීනයෝ. දැක්ක නේද ෙජ්‍යෂ්ඨ ප්රවීනයට සිංහ ඉඩදීපු හැටි. වාසනා වගේම සිංහත් හොඳ හික්මීමක් අැති දෙපලක්. දෙන්නටම බුදුසරණයි! දෙවිපිහිටයි! දීර්ඝායු වේවා! ❤❤❤❤❤❤❤❤❤❤

    • @user-xw7jg2sc3v
      @user-xw7jg2sc3v 2 หลายเดือนก่อน +2

      එහෙම ඉඩදෙන සීන් එකක් මමනම් දැක්කෙ නෑ

    • @MJanaChathu
      @MJanaChathu 2 หลายเดือนก่อน

      @@user-xw7jg2sc3vමම නම් දැක්කා...එතන ඒ තරම් ඉඩ තියෙද්දි එයා නැගිටලා අයින් වුනා...

    • @nirmaleesheela4796
      @nirmaleesheela4796 2 หลายเดือนก่อน

      ​@@user-xw7jg2sc3vඔයා හොඳට vedio එක බලලා නෑ. හොඳට බලන්නකෝ මුල ඉඳලා. අනිත් හැමෝම දැකලා. ඔයා විතරයි දැකලා නැත්තේ. එහෙම කිව්වට අමනාප වෙන්න එපා.

    • @vihangaamarasinghe9930
      @vihangaamarasinghe9930 หลายเดือนก่อน +2

      😂😂

    • @praharshakumarajayapathma8900
      @praharshakumarajayapathma8900 หลายเดือนก่อน

      @@user-xw7jg2sc3vaya blnna 😂

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 2 หลายเดือนก่อน +73

    ලංකාවේ උපන් ඇත් රජවරු දෙදෙනා....❤👍🙏

  • @chamikahewapathirana-fw5ib
    @chamikahewapathirana-fw5ib 2 หลายเดือนก่อน +39

    බෝසත් ගුණ ඇති ඇත් රජුණී ඔබ දෙපලට නිදුක් නිරොගි සුවය හැමදාටම ලැබේවා 🙏🙏🙏

  • @g.w.langani7500
    @g.w.langani7500 หลายเดือนก่อน +24

    අලි ඇතුන් දකිනවිට පුදුම ආදරයක් ඇතිවෙන්නේ, ඇස්වලින් කදුලු වැටෙනවා ,අපේ ජාතික සම්පත්,තෙරුවන් සරනයි ඇත් රජාලා සැමට

  • @shamaliwasanthi3821
    @shamaliwasanthi3821 2 หลายเดือนก่อน +50

    සිංහ කියන්නේ වටිනාකම නිමක් නැති මැණිකක් අපේ ගෞරවය සිංහ මැණිකට වාසනාට දිපු ගෞරවයට....🙏❤❤❤

  • @chathurangalakmal9475
    @chathurangalakmal9475 2 หลายเดือนก่อน +54

    නැදුන් ගමුවේ රාජා ඇත් රජුට පස්සේ ඉන්න ජ්‍යෙෂ්ඨම ඇතා තමයි අපේ වාසනා ඇත් රජු. ඉතින් ලොකු අයියට මල්ලිලා අනිවාර්යයෙන් ගරු කරනවා.හරිම සුන්දර දසුනක්.දීගායු වේවා දෙන්නටම.ඒ වගේම අපේ රටේ අලි ඇතුන් සියලු දෙනාටම බුදු සරණයි ❤️❤️🙏🙏

    • @sandaruhasintha7552
      @sandaruhasintha7552 หลายเดือนก่อน

      ඔබ නිවරදි කරන්න ඕනි ඉන්දි රජා තමයි වාසනා ඇතාට කලින් ඉන්නේ

    • @chathurangalakmal9475
      @chathurangalakmal9475 หลายเดือนก่อน

      @@sandaruhasintha7552 නෑ.ඉන්දිරාජා මාලිගාවේ මගුල් ඇතා. එයා ලංකාවේ දෙවෙනි ඇත් රජු.වාසනා තමා ප්‍රධාන ඇත් රජු ලංකාවේ

    • @udeshkumara2097
      @udeshkumara2097 หลายเดือนก่อน +1

      Indi raja newei yaluwa wasana jeshtaya eya tami harinm ilagt karaduwa wadammanne inditai wasanatai ek samanawa tami o sare raja kari labenne

    • @user-kf5dp5rq3x
      @user-kf5dp5rq3x หลายเดือนก่อน

      මන් හිතන්නේ ඊ ළඟ කෙනා ඉන්දි රාජා..

    • @chathurangalakmal9475
      @chathurangalakmal9475 หลายเดือนก่อน

      @@user-kf5dp5rq3x wasanata passe ilaga kena indi raja tamai

  • @anomajayasinghe-jy5br
    @anomajayasinghe-jy5br 2 หลายเดือนก่อน +37

    මැණික් කැට දෙකට දීර්ඝායුෂ ම ලැබේවා

  • @madaraweerasinghe4201
    @madaraweerasinghe4201 2 หลายเดือนก่อน +71

    සිංහ රාජා කියන්නේ මනා හික්මීමක් තියෙන වාසනාවන්ත ඇත් රජෙක් එයා සිංහ රෙජිමේන්තුවෙන් ආව නිසාද මන්දා හොද හික්මීමක්.චර්‍යාවක් තියෙන ඇත් රජෙක් එයා බලාගන්නා හස්තිපාලක මහත්මයාත් ඒ වගේම එයාව හොදින් බලාගන්නවා වාසනාත් හැමෝම එක්ක සහයෝගයෙන් ඉන්න පුලුවන් වාසනාවත හස්තියෙක් හරිම ලස්සන දසුනක්...ඔබ දෙපලටත් හස්තිපාලක මහතුන් දෙදෙනාටත් කදසුරිදුන්ගේ පිහිටයි ආරක්ශාවයි...

    • @d.uthpalani3416
      @d.uthpalani3416 2 หลายเดือนก่อน +1

      Eththmai Singhe ge e wede maara lassanai❤
      Koi trm egen loku unat eyala hrima ahinsaka saththu..
      Wasana Singhe me 2nnawa dkiddi Nedunwa mtk una😓
      E wgema Chandi..
      Chandi smhra mnissunge kurirukam nisa awrudu ganak shaaririkawa manasikawa duk widapu heti mtk unama duka hituna Chandi gena😢💔
      Wasana Singhe Nedun Chandita wada pinak krla tna nisa me wge hodta htiddi Chandit eth rajek wela mnissunge napurukam iwsan merenkn jiwt una heti😓😓💔
      Theruwan saranai Wasana , Singhe..!🙏❤

    • @liyanagedilhani1644
      @liyanagedilhani1644 2 หลายเดือนก่อน +1

      ඇත්ත

    • @upekshahettiarachchi1487
      @upekshahettiarachchi1487 หลายเดือนก่อน

      ඇත්ත සිංහ මාරම විනයක් තියෙන ඇතෙක්.❤❤

    • @LakmaliDisna
      @LakmaliDisna 15 วันที่ผ่านมา

      ඇත්තමයි... සිංහ හරිම හික්මීමක් තියෙන ඇත් රජෙක්..

  • @kusumwijewardhana2782
    @kusumwijewardhana2782 2 หลายเดือนก่อน +17

    සිංහ රජුනි ඔබ වාසනා ඇත්රජුට දැක්වු ගෞරවයට අපගේ ප්‍රණාමය 🙏🙏හරිම ලස්සන දසුනක් සිංහ සහ වාසනා දෙන්නම හරිම හික්මුන වාසනාවන්ත ඇත් රජුන් දෙපලක් 🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @dudis2476
    @dudis2476 หลายเดือนก่อน +10

    කියාගන්න බැරි මොකක්දෝ හැගීමක් දැනුනා.තිරිසන් වෙසින් මිනිස් ගුනදම්..අපිට වඩා ඔයාල වාසනාවන්තයි වගේ ම ඔයාල පින් කදවල්.මිනිස් ආත්මයන් ලැබ නිවන කරා යන්න මග පෑදෙන්න ඕනි...❤❤❤❤

  • @sadewanjana6361
    @sadewanjana6361 2 หลายเดือนก่อน +17

    මිනිස්ස ලග නැති ගුනදම් එයා ලග තියනවා දෙන්නටම බුදු සරනයි ඔයාල අපිට ආඩම්බරයක්

  • @LakshaniGunarathna-mt7kg
    @LakshaniGunarathna-mt7kg 2 หลายเดือนก่อน +27

    වාසනා මැණිකටයි සිංහ මෑ මෑනිකටයි බුදු සරණයි!! දීර්ගයුෂ ලැබේවා!! ආදරෙයි ගොඩක් ඇත් රජු දෙපළට❤❤❤❤❤❤

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 2 หลายเดือนก่อน +9

    බොසත් ඇත් රජානන් දෙපලට නිදුක් නීරොගී දීර්ඝ ආයුශ ලැබේවා 🙏

  • @chandanigamaga7907
    @chandanigamaga7907 2 หลายเดือนก่อน +20

    අපේ රටෙි අභිමානය තෙරැවන් සරණයි කදසුරිදුන්ගෙ පිහිටයි ❤️❤️❤️❤️❤️

  • @Niroshadil
    @Niroshadil 13 วันที่ผ่านมา +1

    පිං පිරුණු ඇත් රජ දෙපළට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා🙏

  • @shampaernest3488
    @shampaernest3488 หลายเดือนก่อน +3

    පින්වත් ඇත් රුවනක් 🙏 මෙතරම් ආචාරශීලී ඇත් පරපුරක් හිමි අපි කෙතරම් වාසනාවන්ත ද කියා නිම කළ නොහැක. ඒ තේජාන්විතයන් රැක ගැනීම අපේ වගකීමකි යුතුකමකි🙏
    ඒ දසුනින් සිතට නැගෙන හැගීම මහා ප්‍රබලයි. 👍👍

  • @prameethaperera8491
    @prameethaperera8491 2 หลายเดือนก่อน +11

    දේන්නාටම කතරගම දේවී හාමුදුරුවන්ගේ පිහිටයි.

  • @Janakanamalbandara
    @Janakanamalbandara 2 หลายเดือนก่อน +11

    ඒ දෙන්නට දෙන්නා හොද යාලුවෝ දෙන්නම මේ දේශයේ ⁣ඉපදුන අය......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SriyaJayasinghe
    @SriyaJayasinghe 2 หลายเดือนก่อน +7

    අනේ හරිම ගෞරවනීය දසුනක් දෙන්නම හස්ති පරපුරේ ජේෂ්ටයෝ පරිනත බව සන්සුන් කමින්ම දැනෙනවා නිදුක් නීරෝගී දීර්ඝායුෂම ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-cu9bz9sm2l
    @user-cu9bz9sm2l หลายเดือนก่อน +2

    පින්වත් ඇත්රජුනි ඔබ දෙදෙනාටම නිදුක් නීරෝගි දීර්ඝායුස ලැබේවා තෙරැවන් සරනයි 🙏🙏🙏❤️❤️❤️

  • @RashmiLakmali-st8mx
    @RashmiLakmali-st8mx หลายเดือนก่อน +6

    මේ දසුන ඇස් දෙකට කදුලක් ආවා.බොසත් ඇත් රජුන් දෙපලට දිර්ගායුෂ ලැබේවා .කදසුරිදු පිහිටයි

  • @danuththarasenevirathna327
    @danuththarasenevirathna327 หลายเดือนก่อน +10

    ඔක්කොමත් හරි. සිංහ ගේ ගෞරවයට වාසානා ප්‍රති ගෞරව කරපු ලස්සන ❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 หลายเดือนก่อน +4

    ලස්සන වාටිනා ඇත් රජවරැ දෙන්නෙක්.මනා හික්විමක් ඇති වාසනාවත්ත ඇත් රජවරැ දෙන්නෙක්.සිංහඇත් රජු වාසනා ඇත් රජුට ලබා දුන් ගෞරවයට මගේ ගෞරවනීය නමස්කාරය.නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ලැබෙිවා !!! ඇත් රජ වරැන්ට .❤❤🤗🤗🐘🐘🙏🙏🙏🙏

  • @s.m.2905
    @s.m.2905 หลายเดือนก่อน +4

    අපේ රටේ උතුම් සම්පත්. විශ්වයේ ආශිර්වාදය ලැබේවා

  • @nalakapriyadarshana450
    @nalakapriyadarshana450 2 หลายเดือนก่อน +5

    සුදු මැණික් කැට දෙකක් .බුදු saranai මැණික කැට දෙකටම .❤❤❤❤

  • @Janakanamalbandara
    @Janakanamalbandara 2 หลายเดือนก่อน +7

    රජුටත් යුව රජුටත් උතුම් කදිරසුරිදුන්ගේ පිහිට ආරක්ශාවම ලැබේවා .....පින්වන්ත ඇත් රජුනි යුවරජුනි.......හොදට බලාගන්න මේ මැණික් කැට

  • @user-fp1cx5ln7o
    @user-fp1cx5ln7o 2 หลายเดือนก่อน +15

    දෙන්නටම එකම ගතිගුන තියෙන්නේ...මේ දසුන පුදුම ඇස් අදහගන්න බැරි දසුනක්....දෙන්නටම කදසුරිදු පිහිටයි

  • @TashiniNirasha
    @TashiniNirasha 2 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි අපේ සියලුම ඇත් රජුන්ට! 🙏🙏🙏❤❤❤

  • @rohanwarnakulasooriya7346
    @rohanwarnakulasooriya7346 2 หลายเดือนก่อน +11

    රුහුණට අධිපති වාසනා,, එය දැනගත් උඩරටට අධිපති ❤️❤️❤️

    • @pasindudillshan6491
      @pasindudillshan6491 หลายเดือนก่อน +2

      උඩරට රජු ඉන්දිරාජා

  • @wanasinghewanasinghe6544
    @wanasinghewanasinghe6544 2 หลายเดือนก่อน +3

    දෙන්නාටම කතරගම දෙවියන්ගේ පිහිටයි ...🙏🙏🙏🙏

  • @indragith9768
    @indragith9768 2 หลายเดือนก่อน +6

    මිනිස්සුන්ටත් වැඩිය හොඳ ගතිගුණ සත්තු ලග තියෙනවා . බුදුසරණයි දෙන්නටම . ඊයේ අලි කුලප්පු උන වෙලාවේ වාසනාගේ හැසිරීම දැක්කම ඇහැට කදුලු ආවා

  • @jayavathimangalika8794
    @jayavathimangalika8794 2 หลายเดือนก่อน +6

    දළදා සමිඳු පිහිටා ලැබේවා ඔබ දෙපළට ඇත් රජු නි

  • @poornasahan1931
    @poornasahan1931 หลายเดือนก่อน +3

    ශ්‍රී ලංකාවේ උපත ලැබු අපේ ලස්සන කොල්ලො දෙන්නෙක් සිංහ කොහෙමත් එහෙමයි මාලිගා ඇත් පන්තියේ ආසම ඇත් රජු.

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 2 หลายเดือนก่อน +4

    ❤ මේ මාසේ ඉදන් ආයේ ඔයාලයි කාලය පටන් ගන්නවා නෙහ්...❤👍🙏

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 2 หลายเดือนก่อน +12

    වත්මන් මංගල හස්ති රාජයාට ඉඩදුන් සේනාපති සිංහ ඇත් රජු...කෝ ඇත් යුවරජු ඉන්දි රාජා..? ලංකාවේ ඉන්න ජේශ්ඨතම මංගල ඇත් රජවරු තිදෙනා...❤❤❤

    • @nuwancharaka5148
      @nuwancharaka5148 หลายเดือนก่อน +1

      ලංකාවේ මංගල හස්තිරාජයා නම් කරන්නෙ දාළදා මාලිගාව විසින්, තාමත් නැදූන්ට පස්සෙ මංගල හස්තිරාජයා විදියට නම් කරලා තියෙන්නෙ ඉංදී රාජා, එයා දාළදාව වැඩම කරවපූ වාර ගණන නැදූන්ටත් වඩා වැඩි, ඉළග මධ්‍ය සකච්චාව ලබන සති කිපය ඇතුලත දියවඩන නිලමේ තියද්දි වාසනා නම් කරොත් එතන ඉදන් නැවත දන්වන තුරු වාසනා තමයි, හැබැයි තාම කිසිදු සකච්චාවක් නැ, වාසනා සිංහ කියන්නෙ ලංකාවෙ ඇත්තූ නිසා එයාලට බැබිය යූතූ දෙයක් එක දවසක

    • @user-zi1cx1ny6j
      @user-zi1cx1ny6j หลายเดือนก่อน

      තවමත් මාලිගාවේ ඇත් රජු වෙන්නේ ඉන්දි රාජා

  • @nirajthejan6897
    @nirajthejan6897 หลายเดือนก่อน +3

    සිංහ - අප්පට උඩු ලොකු අයියා ආව පස්සට යන්න ඕනි
    වාසනා -ආහ් මල්ලි නානව වගේ පොඩ්ඩක් ඉඩ තිබ්බනම් ඇති ❤

  • @NavodyaThathsarani-rb6oc
    @NavodyaThathsarani-rb6oc 19 วันที่ผ่านมา

    ඒකනේ අපි ඔයාලා දෙන්නටම ආදරේ❤❤❤❤

  • @nimalprasanga8351
    @nimalprasanga8351 2 หลายเดือนก่อน +2

    දීර්ඝායුෂම ලැබේවා ඇත් රජුනි ඔබ දෙදෙනාටම ,යහපත් අනාගතයක් වේවා

  • @shaafmsindukmre6950
    @shaafmsindukmre6950 2 หลายเดือนก่อน +2

    දීර්ඝායුශම වේවා මගුලැත්වරුනි❤❤

  • @SitaSita-bs3mf
    @SitaSita-bs3mf หลายเดือนก่อน +1

    ඒ දසුන 😢😢හිරිම වේදනාව යි❤❤❤❤

  • @user-vn8db8el1t
    @user-vn8db8el1t หลายเดือนก่อน +1

    ආදරෙයි දෙන්නටම ගොඩාආආක්...❤❤❤❤❤

  • @kudumagsmage2502
    @kudumagsmage2502 หลายเดือนก่อน +1

    දෙන්නටම තෙරැවන් සරනයි ❤

  • @sanjeewanianushka9531
    @sanjeewanianushka9531 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි ඇත් රජුන් දෙදෙනාටම🙏🙏🙏😍😍

  • @rohinlliyanage2244
    @rohinlliyanage2244 2 หลายเดือนก่อน +1

    දෙන්නටම තෙරුවන් සරනයි කද සුරිදු පිහිටයි 🙏🙏🙏🙏

  • @sureshpushpakumara264
    @sureshpushpakumara264 หลายเดือนก่อน +1

    තේරැවන් සරනයි පින්වත් ඇත් රජුනි🙏🙏🙏❤️

  • @MuthuMuthu-fh8hq
    @MuthuMuthu-fh8hq 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි වාසනා🙏 සිංහරාජා🙏😍❤️

  • @niloshiniperera5876
    @niloshiniperera5876 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඇත් රජවරු දෙන්නටම

  • @deepthiamukotuwa2076
    @deepthiamukotuwa2076 หลายเดือนก่อน +1

    බුදුසරනයි ඇත් රජුන් දෙන්නටම...❤❤

  • @kumarakumaraa7945
    @kumarakumaraa7945 2 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණින් නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා ...!

  • @user-gk7lv3fn8x
    @user-gk7lv3fn8x 2 หลายเดือนก่อน +1

    බුදු සරණයි දෙන්නටම🙏🙏🙏🙏🙏
    ආදරේයි❤❤❤

  • @SamsungA-qk2ol
    @SamsungA-qk2ol 2 หลายเดือนก่อน +1

    Adarei dennatama budu saranai 🙏🏻🙏🏻🙏🏻❤❤

  • @shiromiperera2965
    @shiromiperera2965 หลายเดือนก่อน +2

    ආදරනීය සින්හ....
    ඔයාව බලන්නමය් ලබන මාසෙ නුවර එන්නෙ ❤❤

  • @rohinikumari2382
    @rohinikumari2382 2 หลายเดือนก่อน +1

    Anee adarei dennatama..❤

  • @surekawijatilaka2394
    @surekawijatilaka2394 2 หลายเดือนก่อน +10

    ලක්දෙරනේ පිංකදවල්...දිර්ගායුශ ඇත් රජුන් හට

  • @ranokaranoka6016
    @ranokaranoka6016 2 หลายเดือนก่อน +2

    ආදරේයී මැණික් කැට දෙකටම ❤️❤️❤️❤️❤️❤️❤️🇸🇦🇸🇦

  • @RamanNimal
    @RamanNimal หลายเดือนก่อน

    දෙන්නම නිදුක් නිරොගි වෙවා🙏🙏🙏🙏 රටෙ වටිනා සම්පත් 🌹🌹🌹💐💐💐💐

  • @GunawatheAlwis-uu1dn
    @GunawatheAlwis-uu1dn 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.

  • @mobileoctapadcoverplaydjma6603
    @mobileoctapadcoverplaydjma6603 2 หลายเดือนก่อน +1

    බුදුසරණයි ..කඳ සුරිඳු පිහිට ලැබේවා

  • @Pipi45678
    @Pipi45678 2 หลายเดือนก่อน +4

    Ane ape wasana manikai , sinharaja manikaii 🥹❤️

  • @LakshanSenadi
    @LakshanSenadi 17 วันที่ผ่านมา

    Adarei sinha

  • @chamithasanka1276
    @chamithasanka1276 2 หลายเดือนก่อน +6

    කොහොමද දෙන්නා කතා කරන හැටි ❤

  • @oshanakalanka3344
    @oshanakalanka3344 2 หลายเดือนก่อน +2

    ammoooo ekanam. ape ath rajawaru

  • @rasangiapsara5228
    @rasangiapsara5228 หลายเดือนก่อน +1

    Budu saranai dennatama ❤🤗🥰

  • @user-dk3og7ec8k
    @user-dk3og7ec8k 2 หลายเดือนก่อน +1

    බුදුසරණයි දෙන්නටම❤❤❤

  • @SucharithaSudarshani
    @SucharithaSudarshani 2 หลายเดือนก่อน +1

    Shaaa kiyanna wachana na,marama mara dasunak. Digu Kal , nirogi suwen wajabewa.god bless all👍💖🌹😊

  • @Madushikajayawarna
    @Madushikajayawarna 2 หลายเดือนก่อน

    Dirgausha labewa wasana rajuniiii❤❤

  • @nanisriywathi9498
    @nanisriywathi9498 2 หลายเดือนก่อน +1

    අනේ පිංවත් සිංහ ඇතරජු වසනාට ගරු කරපු හැටි ඔය දෙදෙනාම අපේ මවු බිමට වසනා වන්ත සම්පත් දෙක්ක උතුම් දළදා සමිදු පිහිටයි කදසුරිදු රැකවරණයි 🙏🙏🙏

  • @dilukshidilukshi3998
    @dilukshidilukshi3998 หลายเดือนก่อน

    ලබන මාසෙ ඔයලගෙ මාසෙ කියලා මතක් වෙනකොටත් සතුටුයි ❤❤❤

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 2 หลายเดือนก่อน +2

    Theruwan saranai gorgeous ❤❤

  • @user-ys2bo8rw6x
    @user-ys2bo8rw6x หลายเดือนก่อน +1

    අනේ දෙන්නම වාසනාවන් ජාතියේ පිනට පහල උනු ඇත් රජුන් බුදු සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි

  • @user-jg9hi6tp8s
    @user-jg9hi6tp8s 2 หลายเดือนก่อน +1

    දීර්ගායුශ වේවා දෙදෙනාටම

  • @samanthapriyalal5399
    @samanthapriyalal5399 2 หลายเดือนก่อน +1

    අලිවෙලා ඉපදුනත් මේ ගොල්ලෝ බුදුන්ගේ කාලෙත් පින් කරපු අය බුදුසරනයි

  • @mihirisandamali1596
    @mihirisandamali1596 2 หลายเดือนก่อน +2

    Ane aththamai sathun unath wadihitiyanta garu karana lassana dennatama dalada samidu pihitai

  • @user-cx2ci3dh8h
    @user-cx2ci3dh8h 2 หลายเดือนก่อน +1

    Budusaranai.dennatama

  • @user-th1nt9tt8y
    @user-th1nt9tt8y 2 หลายเดือนก่อน

    ඇත් රජුන් දෙන්නව ආදරෙන් බලාගන්න...😊😊😊..නීරෝගි සුව ලැබෙන්න ඕනේ....එයාලව ආදරෙන් බලා ගන්න අයටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා...❤❤

  • @upalislk6553
    @upalislk6553 หลายเดือนก่อน

    ❤❤ekanam hitatama waduna 🙏🙏🙏💕💕💕

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤Dirgayu siyaluma Ali athunta ❤❤❤❤❤❤❤❤

  • @pradeepchandana2679
    @pradeepchandana2679 หลายเดือนก่อน +1

    Sinha raja kiyanne මාළිගාවට ආඩම්බරයක්.ඇත් panthiye නායකයා.mana හික්මීමකින් wasanata ida දුන්න. දෙන්නම apee watina සම්පත්.🤗

  • @nadeeshanadeesha2499
    @nadeeshanadeesha2499 18 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 หลายเดือนก่อน

    වාසනා ගඟට බහිද්දි සිංහ නැඟිටලා අයින් උනා තමා. සිංහ නම් පින් කඳක්. සුර කුමාරයෙක් ❤❤

  • @inokapeiris8709
    @inokapeiris8709 13 วันที่ผ่านมา

    😍😍😍😍😍

  • @user-xj3zb1hy4k
    @user-xj3zb1hy4k หลายเดือนก่อน

    අලි ඇතුන් අතරත් හොද හික්මීමක් සන්වරයක් තියෙන කෙනෙක් සි‍ංහ.මිනිසුන්ට ඉගෙන ගන්න දේ තියෙනව ඒඅය ගාව .අපේ සි‍ංහ ටය් වාසනා ටය් බලන අයටයි තෙරුවන් සරණයි .සියලු දෙව් රැක වරනය ලැබේවා ..!!!".

  • @Thinura.
    @Thinura. 2 หลายเดือนก่อน

    සිංහ❤

  • @user-ys4ef2cz6q
    @user-ys4ef2cz6q หลายเดือนก่อน

    ❤❤❤❤

  • @pathumchandana8451
    @pathumchandana8451 2 หลายเดือนก่อน +3

    සිංහ රාජා කලින්ම ඇවිත් නේ 2024 රේ.ආයේ නුවරින් කව්ද ආවේ.කතරගම පෙරහැරට

  • @user-en6ci9yb6f
    @user-en6ci9yb6f 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤ජාතිෙය් පිනට පහල උන පින් කඳන්....

  • @ahwshaperera3316
    @ahwshaperera3316 2 หลายเดือนก่อน +2

    මැණික් කැට දෙකක් අපේ 🙏❤❤ආදරේයී නැදුන්ට වගේම 😘

  • @mihiranibowala3569
    @mihiranibowala3569 14 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pasanmalinda9166
    @pasanmalinda9166 2 หลายเดือนก่อน +1

    Raju saha yuwa raju❤❤❤

  • @user-rv9lr4tc9w
    @user-rv9lr4tc9w 15 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @AnuAnu-vo7fy
    @AnuAnu-vo7fy 10 วันที่ผ่านมา

    එයාට දැනුනා අයියා ආවා කියලා

  • @ishanidulanjali5245
    @ishanidulanjali5245 14 วันที่ผ่านมา

    Ane minissunta wada uthum adrei denntama❤

  • @mkklahiru7906
    @mkklahiru7906 2 หลายเดือนก่อน +1

    ලංකා කුමරැල❤❤❤❤❤❤

  • @user-pu3el1qe3e
    @user-pu3el1qe3e หลายเดือนก่อน

    Budu saranai ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @d.uthpalani3416
    @d.uthpalani3416 2 หลายเดือนก่อน

    Eththmai Singhe ge e wede maara lassanai❤
    Koi trm egen loku unat eyala hrima ahinsaka saththu..
    Wasana Singhe me 2nnawa dkiddi Nedunwa mtk una😓
    E wgema Chandi..
    Chandi smhra mnissunge kurirukam nisa awrudu ganak shaaririkawa manasikawa duk widapu heti mtk unama duka hituna Chandi gena😢💔
    Wasana Singhe Nedun Chandita wada pinak krla tna nisa me wge hodta htiddi Chandit eth rajek wela mnissunge napurukam iwsan merenkn jiwt una heti😓😓💔
    Theruwan saranai Wasana , Singhe..!🙏❤

  • @rinosharashmi1832
    @rinosharashmi1832 2 หลายเดือนก่อน

    Harema. Lassana. Dasunak

  • @AiVibesyt
    @AiVibesyt หลายเดือนก่อน

    ❤❤❤❤❤😊😊

  • @nishan433
    @nishan433 2 หลายเดือนก่อน

    Budusaranai

  • @Lilani1966
    @Lilani1966 หลายเดือนก่อน

    අහිංසක තිරිසන් සතුන් ලග තිබෙන ගුණ දර්ම උසස් යයි පවසා ගන්නා මිනිසුන් ලග තිබෙනවාද