CME’s department very corrupt Workers and officers are very lazy and not working at least 4 hours a day Too many unions Unorganised workshops and procedures
Athatama obathumage kathawa ahuwama ape rata gana Loku balaporothuwak apita thiyanawa.mama hithanawa godak ayata hadisiyak na.oba thumanla kalaya Aran me rata hoda danna.apita wena mukuth ona ne.
මේ රජයට අඩුම අවුරැද්දක්වත් යන්න දෙන්න.වෙනසක් දකින්න.සියළු ජනතාව හා නිලධාරීන් සේවකයන් ආකල්ප වෙනසක් ඕන මයි
බල්ලෝ උඩුබුරලයි ,
එදෙස නොබලා .....
තවලම ගමනාන්තයට ම ගොස් ආපසු හැරී බලමු.❤
ගහක් සිටවු පමණින් පල දරන්නේ නැහැනෙ.විරුද්ධවාදි ජඩ දේසපාලුවන්ගේ බස නොඅසමු..ඔබත් මමත් පත්කල රජය රැකගමු..
අනිවාර්යෙන්ම.....❤❤
ළදරු දේශපාලකයන්ව නිලධාරීන් සාර්ථකව අන්දමින් සිටිති
අපේචන්දයට සාදාරනය ඉටුවෙනව ඒගැන මාරම සතුටුයි ඔබතුමාට තෙරුවන් සරනයි
තමන්ගේ කාර්ය භාරය හොදින් හදුනාගත් ඇමතිවරයෙක් බව පෙනේ. ඉදිරියේදී රට ජාතියට සේවයක් සිදු වේ යැයි බලාපොරොත්තු තැබිය හැකි බවක් පෙනේ. මාලිමාවට ගැසූ කතිරය ගැන ආඩම්බරයි
👍
මූලික ප්‍රශ්නය හඳුනාගෙන නැත... කණගාටුයි
ඔබතුමාට දළදා සමිඳුන් සරණයි
නියමයි නියෝජ්‍ය ඇමැති තුමනි ඔබ වැනි අය සමඟ මේ රට කොයිතරම් නම් ඉහළට ඔසවා තැබිය හැකිද යන්න අදහස් දැක්වීමෙන් අපට හිතා ගත හැක ඔබ තුමාට ඒ සදහා ශක්තිය ධෛර්යය ලැබේවා.
මාර දැනුවත් කිරිමක්
ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජේසු පිහිටයි
මේ ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරු නෑ. ඉන්නෙ කැබිනට් අමාත්‍යවරුයි නියෝජ්‍ය අමාත්‍යවරුයි විතරයි.
ඉතාමත් ම සතුටුයි.චින්තනයේ වෙනස.අගෙයී.
නියමයි කොල්ලො ඕන ඕක තමයි නියමයි
පාසැලක,අළුත් පංතියකට ආවා ලමයාට නුහුරු නුපුරුදු බවක් මුලදී දැනෙනවා තමයි.ඒ වගේම අළුත් පත්වීමක් ලබා ගත්ත කෙනාටත් ඒ වගේ ගතියක් මුලදි දැනෙනවා තමයි.ඒ වුනාට පොඩි කාලයක් ගත වෙන කොට එයාට එතන වැඩ කලයුතු ආකාරය ගැන අවබෝධයක් ලැබෙනවා. අන්න ඒ තත්වයේ තමයි මාලිමාවේ අය පත් වෙලා ඉන්නේ.ඒකට රාජ්‍ය නිලධාරීන් ගේ සහාය අත්‍යවශ්‍ය වෙනවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤
දුම්රියේ යාන්ත්‍රික ඉංජිනේරු mafiaව දැනටත් ඇමතිව අන්දන්න පටන් අරන් වගෙයි පෙනෙන්නෙ
සුදු සරමයි සුදු කමිසෙයි ඇදලත් නෑ.... ඇමතිකෙනෙක් කියලා අදුරගන්න තඩි බඩකුත් නෑ....අවුවට.....වැස්සට...කුඩය අල්ලන්න කෙනෙකුත් නෑ. කවුරුත් අත නොගහන තැන් වලට අත තියන ජෙප්පෝ මේ රට වෙනස් කරන්න හදන්නේ. අපිට එහෙම අවශ්‍ය නෑ.. අපිට ඕනේ සර් සර් කියලා වදින්න.ඒකට ලොකු සල්ලි තියන සුපිරි පවුලක ඇමති කෙනෙක් ඕනෑ. අපිට ඕන විදිහට කුඩු ටිකක් ගහල්ල යකඩ ටිකක් විකුනලා ඉන්න දෙන්නේ නැත්නම් හෙට වැඩ වර්ජනේ. වැඩ වර්ජනේ පටන් ගත්තම මාලිමාවට මේක කරන්න බෑ කියන නූගත් එදාවේල කාල රට විකිනුවත් කමක් නෑ කියන එවුන් වැඩි රටක්. ඒ නිසා මාලිමාව පරදා ආතල් ගන්න පුළුවන් රටක් ගෙනෙමු. හෙට සිට මාලිමාව එලවමු. රනිල් සජිත් ගෙනෙමු.
මගේ, ඔබේ, අපේ රටට යහපතක්ම වේවා
ජයෙන් ජයම වේවා
මේ රජය රට හැදුවෙ නැත්තං ආයේම කඅටවත්ම බෑ
අනිවාර්යයෙන්ම වෙන උන් මෙක හදන්නේත් නැ.
Obalata මෙරට hadanna ,visvaye ආශීර්වාදය lebeva
ගිය ආන්ඩු වල නටපු නැටිලි මේ ආන්ඩුව සමග බැහැ.ගිය ආන්ඩු කාලේ හිටපු නාකි ඇමතිලා බඩ ගාගා යන්නේ .
දැන් ඉන්න අය කොහොමද යන යාම මේ අයට අවුරැද්දක් කරනකොට හොරැ අල්ලලා රජය දියුණු කරන එක නම් සුවර්ම තමයි
හිටපු ඇමතිලයි,දැන් අය හිතන විදිය කොහොමද ?.....හාලුයි,පොලුයි, රිලව් ,අලි,රතු හාල්,custom...මාසෙන් හදන්න බෑනේ...අපිනෙ ඡන්දෙ දුන්නෙ....❤️🧭❤️🧭❤️🧭
ඔය හැමා්ම එක මිටට ඉඳල ජනාධිපති තුමාට සහය දීල මේ රට ගොඩ ගන්න දරුවනේ මුලු ආන්ඩුවට තෙරුවන් සරණයි දෙවි පිහිටයි!!!
❤️❤️❤️👍
මේ එෆ් එම් කාරයෝ දන්නැද්ද බොල රාජ්‍ය ඇමතිලා නැති බව!
ජයවේවා ජයවේවා ජයවේවා
මේ නියෝජ්‍ය ඇමැතිවරයා සංවේදී බව පෙනේ. නමුත් එතුමාට ප්‍රවාහන සේවය දියුණු කරන්න පුළුවන්ද කියලා අපි අවුරුද්දක්වත් බලාගෙන ඉන්න ඕන.
Niyamai Niyamai 💖 💖
මේ රජයට කාළය දිය යුතුයි
ඇමතිවරු එද්දි තරම් දුම්රිය සේවකයො වැඩ කරනැතුව ඇති කවදාවත් අත්දැකීමෙක් කියන්නෙ ඇමතියෙක් එද්දි එදාට සුද්දයක් දානව මුලු රත්මලානෙම
😂😂😂
ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් තිබ්බ අබිලි යකඩ වලින් උපරිම ප්‍රයෝජනමු
ප්‍රේමදාස මිනී මරුවෙක්. ඌ මතක් කරන්න එපා
මෙ දුම්රිය කර්මාන්ත ෂාලාවෙ වැඩකරන අයගෙ හැම උදෙකටම මත්පැන් චෙක් කරන්න ඔනෙ, හැමදෙනාම නෙමෙයි එක්කෙනෙක් හො දෙන්නෙක්
ලස්සන රටක් හදමු
ඔහුට ඒ දෙය කරන්න පුළුවන් .බලන්න ඔහුගේ සංවේදී භාවය ඉතිං මේ වාගේ ඇමැතිවරයකු ලැබෙන්නට දුම්රිය සේවයේ යෙදෙන ඔබ කොයිතරම් වාසනාවන්ත ද .සේවක මහතුන්ගේ හිගයට අතිරික්ත සේවක මහත්වරු ඉන්න ලංගමයේන් ලබා ගෙන පුහුණුවක් ලබා දි ගත්තා නම් සියල්ල සමබරතාවයක් ඇති වේවි .
මෙලෝ දෙයක් ඇහෙන්නේ නෑ.
අපේ ජනාධිපතිතුමා දළදා සමිඳුන් සරණයි අපේ ජනාධිපතිතුමා පුළුවන් රට ගොඩදනවාමයී❤❤❤❤
👏👏👍❤️
NPP jayawawa ❤ Mr AKD ❤❤❤❤❤❤
ඔබ ඉතාමත් දක්ෂ පැහැදිලි නායකත්වයක් අැති අයෙකුවග පේනවා. ජාතික ප්‍රවාහන පද්ධතිය ගොඩගැනීමට ඔබට දිරිය ශක්තිය පතමි. ජය!
Great your way
අනේ, මගේ රත්මලාන ❤ දකින්නත් ආසයි
දිවයින පුරා ඇති ගලවා ඉවත් කරන අබලි යකඩ ( වානේ ) ාඇනේ, යකඩ ප්ලේට් එකේ ඉදලා රේල් පීල්ල දක්වා දිවයිනේ සෑම දුම් රිය පාරවල් වල ඇත.
ඒවා එකතු කලොහොත් කෝටි ගානක මුදලක් ලබා ගැනීමට හැකියාවක් ඇත
ඇමතිතුමා ට පොරොන්දු වුනා නිශාන්ත කියලා කෙනෙක් එන්ජින්ස් 10 ක් හදලා මේ මාසෙ 31 ට මුදාහරිනවා කියලා.
ඉංදියාවෙ නැට්ටෙ එල්ලෙන්න හදන්නෙ නැතුව ජපානෙ එක්ක කතාකරලා අවුරුදු කීපයකට ජපානෙට බාරදුන්නොත් දුම්‍බ්‍රිය සේවය ලස්සන සේවාවක් වෙයි
පිටකොටුවේ සියලුම තොග බඩු කඩ නගරයෙන් පිටට ගෙන යා යුතුයි. ඉතා පොඩි ඉඩක අසුරා ඇති අහාර ද්‍රව්‍ය අනතුරුදායක සහ අපිරිසිදු ලෙස අසුරා තබන්නට වෙලා තියෙන්නේ මේ නිසා. අනවශ්‍ය ලෙස ආනයනික අහාර ද්‍රව්‍ය ගමට ගෙනයන්නට විශාල ලොරි රථ ප්‍රමාණයක් නගරයට ඇතුළුවීම සහ ඒ හරහා වාහන තදබදය මත්ද්‍රව්‍ය සගවා තැබීම එකී නොකී විවිධ අක්‍රමිකතා ඇතිවීමට මේවා බලපානවා. වරායෙන් ගොඩබාන සියල්ල කොලබින් පිටට දුම්රියෙන් ගෙනවිත් රට පුරා ප්‍රවාහනය වහා සැලසුම් කල යුතුය. එවිට ලස්සන පිරිසිදු කොලොම් පුරයක් නිර්මායය වෙනු ඇත. එහෙත් පාදඩ පන්තිය මගින් බලයට එන විපක්ෂයේ අය මේවාට එරෙහිව කලබල කරන බව නියතයි. එවිට මේ ආණ්ඩුව පෙරළෙනු ඇත. එබැවින් ලස්සන වැදගත් රටක් අවශ්‍ය අය එකාවන්ව මේවා වෙනුවෙන් පෙනී සිටිය යුතුය.
රත්මලානලුනාව.අගුලාන.මොරටුව.පානදුරත්.පින්වත්ත.යන.හැමස්තාන.වලටත්.මේ.අාරක්ශාව.දිය.යුතුයි
තම්බ්නේල් එක වැරදි.....නියෝජ්‍ය ඇමති....රාජ්‍ය ඇමති නෙවේ....
Great minister..
මෙයා වැඩක් කරන චරිතයක් වගේ. ප්‍රායෝගිකයි
අනිවාරයෙන්ම ❤️❤️
CME’s department very corrupt
Workers and officers are very lazy and not working at least 4 hours a day
Too many unions
Unorganised workshops and procedures
Maru amathi ❤
Supiri waddek ❤❤❤❤
මත්ද්‍රව්‍ය නැතිකළ යුතුය එනිසා තමයි හැම දූශණයක්ම වෙන්නෙ හැබැයි මාධ්‍යය සංදර්ශන නොවිය යුතුයැයි සිතමි සේවකයෝ හිගනම් අතිරික්ත සේවකයින් ගෙන් බදවාගන්න යකඩ විකිණීමට වනිවිධ භාවයෙන් කරන්න ආරක්ෂාවතර කරන්න ඔබතුමා කථාව සහතික ඇත්ත
Good speech sir..go ahead
Malimawata jayawewa 👍
Nice to see young people coming forward to save and develop the country! Theruwan saranai, may God bless you son ! ❤
ගැටලු ගැන ඔබගේ අවබෝධය නම් අතිශය සාර්තකයි ,සාර්ථක විසදුමක් සදහා ගෙනයාම අති දුස්කරවන්නේ ,නිලධාරීන් හා සේවක මහතුන් ,සියයට සියයක් වෙනස් වියයුතු ,ආකල්පමයක සිටිය යුතුයි දැන්වත් ,රටට තමනට ,රැකියාවට ආදරයෙන් ..
❤❤❤❤❤❤❤
Dan ahenava. thanks.
Prasanna ayya supiri
niyamai hoda weda mewa
තොපිට wiwes ගන්න ආයතන වලට නිගා වෙන විදිහට.හෙඩින් දාන්න එපා
Malemawata Gayawewa 🎉🎉🎉😂❤
❤
මේ ඇමතිතුමාගේ කතාවෙන් තේරෙනවා වැඩක් කරන ්න උනන්දුවක් තියන කෙනෙක් කියලා
❤❤
තාම ඉන්නෙ මහින්ද යුගයේ රාජ්‍ය ඇමතිලා කොහෙද දැන්.
❤
මේ යකඩ අස්සෙ අලිත් හංඟන්න පුළුවන් .
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
විව්ස් හිඟන මාධ්‍යයක වෙන්න එපා vfm radio 107 ආදර්ශවත් ,කොලිටි කන්ටෙන්ට් තියෙන, ඇත්ත සමාජගත කරන,රට ගොඩදාන වැඩපිළිවෙළක් සහිත මාධ්‍යයක් වෙන්න....මොකද එහෙම ඒවා ලංකාවේ අඩු නිසා..
අපි මේ වැඩ කරන මිනිසුන්ට අදුන ගන්නත් එක්ක, වැඩ කරන වෙලාවට අදින්න ඇදුමක් දෙමුද?
තියෙන දුම්රිය ටික දුවන්න පුළුවන් නිවැරදි කාලසටහනක් ජනතාවට දැන ගන්න සලස්වන්න.
ඒක හොඳ අදහසක්.... ඇමති තුමාට ලිපියකින් දැැනුම් දෙන්න.....
Salute to you Hon. State minister, excellent job, all the best NPP GOVERNMENT. This is what we expect from NPP Government.
Hodata ehenawa
Npp jayawewa
ආ දැන් වැඩ හෝ ගාල , තලනවා දැන් dan doon
ලොකු මාද්‍ය දර්ශනයක්
Amathe thuma oya wede wage. harema sathutui bokkenma. Mna kadakappal kare thathwayan awath nobeyawa hadunagena muhuna denna. Unwa gedarama yawanna. Kathawen pahadelei oba thumata meka lassanata goda danna puluwan. Vesesayenma sewakaenge gatalu, pahasu kam ganath dade awadanaya yomu karanna. Owage athuleth pathala karayo ennawa. Boru chandeth ennawa. THANK. amathe thumane.
CGR eke inne 100 97 dusakayo wancha karayo horu gedera idan padi ganne mun pin padi ganne mun kudu ice vikunana
Athatama obathumage kathawa ahuwama ape rata gana Loku balaporothuwak apita thiyanawa.mama hithanawa godak ayata hadisiyak na.oba thumanla kalaya Aran me rata hoda danna.apita wena mukuth ona ne.
කුබියෝ ටිරාන් දැන ඇමති කෙනෙක්ද
Agaya karanawa amathi thuma!
🧭♥️🧭♥️🧭♥️🧭♥️
Rathmalana ,C.G.R wadakaranne okkoma horu
විශාල කර්මාන්ත අංගනයක්. කඩියො වගේ වැඩ කරන තැනක් වෙන්න එපායැ.
මෙලෝ වැඩක් නෑ, අපරාදෙ ජනතාවගෙ බදු මුදලින් මුන්ට පඩිදෙන්නෙ.
හඬ නැත්තෙ ඇයි.
යකෝ දැන් කොහෙද රාජ්‍ය ඇමතිලා. නිව්ස් කන්න එපා
👍👍 නියෝජ්ය ඇමති.
මුන් ඉන්නේ පරණ ආණ්ඩුවේ
ජාතික සම්පත් විනාශ කරලා තියෙන්නේ ..මෙච්චර කාලයක්
මාලිමා රජය ආවත් හරි දුම්රඉය නැත්තට ම නැතීවුනා.😅
Get president to get some tool sets from China
Katha karana handaval ahenne nahane. sound denna
Hama thanama thiyena parana yakada vikunala daanna.
ඔය එකක්වත් නොවෙයි : කොළඹ - මහනුවර නගරානතර දුම්රිය ටිකට් පතක් යථාපරිදි මිළදී අරගෙන පෙන්වන්න. කාලාන්තරයක් තිස්සේ කෙරෙන මේ බරපතල වංචාව දැංවත් මැඩපවත්වන්න ඇමතිතුමනි.
එතුමා ඒ ගැන පෙරේදා කතා කරා....නිව්ස් බලන්නැද්ද...
දැනුවත් වෙන්න පැහැදිිලි කරලා කියන්න... අනිවාර්යෙන් සොයා බලාවි.....
😂😂😂😂😂😂😂😂😂
Aththa eh satiyen meya nawathweema subai
Issara kawaudu owa beluwe
Patta,horu,raja karanakota oya,prasna ahana jadamaddiya kohedahitiye horunta horakanna rata winasakaranna eda dila komawela hitiyamaddiya dan,aharila
Mewa dakiddi hiru derana mada gahanawa
Mukuthma ahenne naha. handa wedi karanna.
Ahuwa neda kattiya oyalage kawuda enne kiyala., oya enne waddo.
Kadiyek amatiwela pudumai
reeluwath ekka happila balapnko
Oluwa hollana kena occharakal koheda hitiye
Dusana ,wancha ,aparada
,maddruwaya ,rate thibuna palanyaye hodakama thamai...
Horunta kamathi madiyatanam rajjaya amathi mathaka.habai dan inne niyojjaya amathi.mona madiyawedidaban ubala
Oya.prarana yakada.godaval.ain.karala alut.vidiyata.karanna mole.paadeva
Medeya karenta ennema monawada vekunagena kanna puluwan keyana dewal. Ammage huththe medeya karayo. R P bath balayo kuta veyaparekaenge , tharauw kara wesege puthala. Pake medeya karayo. Mu ahannema monawada vekunan kanna puluwan keyala.amathe thumane munwa hareyata therum ganna.
Pada show😅😅😅😅😅
Cari gobbayek oi uba nam😂😂