Math me jivath maseta Eka parak vidinna wa ekko blok karala masa ganan balan inawa ada ada goodak vidawanwa wena sim Aran msg Karanna wa eth eya lasanata inawa ai mata beri kiyala mata thamath hithaganna be Kawada hari jivath e hemadema hadaganna asai wedanwak nethuwa Me wagema
Ane aiye mn ada samaseeme jiwath wenne oya nisa😢😢😊😊😊❤❤❤ hamadama danna dawasata 2k wath danna mn rata nida ganneth me video ekk dagena me sadde ahena gaman mage hitha hadaganna gaman❤😊😊 godak pin kiyala nima karanna ba mage hitha haduna hadillata❤
Mama ada inne maarama dukin. Mama oya kiyapu hithe serama liyana eka ada patan gannawa.. mama mekata hariyatama thawa week ekakata passe msg ekak daannam..
බැහැපල්ලා ජිම් එකකට බුටි සිනදු එපා බිසි වෙයල්ලා භාවනාවක් පටන් ගනිල්ලා අනිවා හිත හැදෙනවා ඒ වගේම අත්දැකිමෙන් කියන්නේ. හිතට බුටි එක කාපුවමෙ එන දේ කරන්නම එපා හිතෙන දේට ප්‍රතිවිරුද්ධ දේම කරපල්ලා
❤️
Niyamai ❤❤❤❤❤
💯❤️
ba hariyatama kattak kala ela ekek eka balliyektwath watinakam dennepa
❤❤❤
කෑවා කන එක ලව් බූට් එක...දැන් හැදුනා හැදිල්ලක්....ආයේ කිසිම තැනකදි ප්‍රතික්ෂේප නොවෙන තරමට...ආයේනම් මාව වට්ටන්න බැහැ...ඉතින්..විශ්වය මාව ශක්තිමත් කරා...විශ්වයට ස්තුති..❤❤❤
Thank you❤
තමන්ට ආදරය කරන්න.. ලස්සනට ඇග හදා ගන්න.. Financial පැත්ත හදාගන්න.. තනියෙන්ම.. ට්‍රිප් යන්න.ගහකොළ.. සතා සිව් පාවට ආදරය කරන්න... අම්මට.. ලංවෙන්න.. තාත්තට... ආදරය.. වැඩක් නෑ.. අනික් පැත්ත...වෛරය.. සෙනෙහස වැදගත්... 🙏🙏🙏
❤️
මට දුක හිතෙන හැම වෙලාවකම මේ වීඩියෝ එක බලනවා මාර හයියක් හිතට එනවා මම ගොඩාක් දුප්පත් කෙනෙක් ඒත් කොහොම හරි මම නැගිටිනවා ඔයාට ගොඩාක් පින්..🙏🙏🙏
ඔයා දුප්පත් කෙනෙක් කියල ඔයාටම කියාගන්නවා
ඔයා දුප්පත් කාට සාපේක්ශවද 🤨
@@blackkliyo මම ආදරේ කරන කෙනාට
ඔයාට වරදින් නැහැ ❤️💯
@@Rasi_official ගොඩාක් ස්තුතියි
ලස්සනය අවංක හදවතක් ඇති මිනිසකු හමුවුවාට විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤❤
❤️
අම්මෝ love කියන්නෙම ජිවිතේ විනාශ වෙන මුල්ම අඩි තාලම.ජිවීතේ ඔය අයියා කියන level එකට ඔලුව හදාගෙන ඉන්නෙ සුලු පිරිසක් බුද්දිමත්ම පිරිසක් උන්ව හොයාගන්නවත් බෑ.ඒ තැනට හැමෝටම එන්න බෑ තමන්ගේ ජීවිතේ කොයි විදිහටද ඉවර කරන්න ඕන කියන,හීන දකින මිනිස්සුනට ඔය මොනවත් බාදා වෙන්නේ නෑ කොටින්ම කිවොත් අම්මා තාත්තවත් බැදපන් කියලා බල කරත් උන් කරන්නේ උන්ගෙ targets වලට යන එක විතරයි.සදා තනිකඩ ජීවිතේ කිය්න්නෙම තමන් මේ ජීවිතේ ලබන්න පුලුවන් උපරිම සැහැල්ලුව ❤️🔥
හැදෙන කෙනාගෙ එකම චැනල් එක 🇱🇰🤝
හරියට මම නුවන්ට පුළුවන් තරම් හැදෙන්න අවස්ථා දීලා දීලා, ඒත් හැදෙන්නෙ නැතිකොට එයාව අතහැරියා වගේ... ආයේ ඉතින් මගේ ඉස්සරහට එයාව හම්බුණත් අදුරන්නෙ නැති ගානට ඉන්න මම හිතා ගත්තා... මේක මම කලින් එයාට දැනුවත් කරලා තිබුණත් වැඩක් නෑ... ඉතින් දැන් මම ඒක ක්‍රියාවෙන්ම කියපු දේ කරලා පෙන්නනවා... මොකද මමත් මනුස්සයෙක් සහා මනුස්සයෙක්ට ඉවසීමේත් සීමාවක් තියෙනවා...
Gammac thama ❤
😢😢😢😢
Mona Nuwan da
Ouata Jesu pihitai ❤
කවුද නුවන්???
It's me😊 අතඅරින එක අතඅරිනවා ඉතින් මගේ හුළඟක් වත් වදින්න දෙන්නේ නැති තරමට🤟
🥰🥰❤️
මං ආසම ඔයාගෙ naturally වචන ගලා ගෙන එන විදියට සහ ඔයා ඒක ඒ විදියටම සුද්ද සිංහලෙන්ම දෙන එකට..
පට්ට real🖤
පට්ට pure🖤
❤️🤨
මේ කිව්ව දෙවල් නම් සහතික ඇත්ත.මාත් මාස 5ක් තිස්සෙ අඩනවා..මේ කියන වචන වලට මටම ලැජ්ජායි මං ගැන..අපෝ මාත් හිටියානේ කොහෙවත් යන එකෙක් හින්දා අඩ අඩ..මගේ ආදරෙ අවංක හින්දා දුක් උනා හැබැයි මං ඇඩුවට මගේ ටාගට් හදා ගත්තා..හොද රටකට අවා..දැන් නම් දලා ගිය කෙනා අයේ පස්සෙන් එනවා..ඔයා වගේ කෙනෙක් ලැබෙන්න කොල්ලෙක් පින් කරන්න ඔනේ මන් පින් කරලා නැතුව ඇති කිය කිය...අයේ නම් ලොවෙත් එපා.
😂
Maath ehemai dan meka ahala lajjawe ba karapu gon kama gana😂
පසු තැවීමක් එන හැම වෙලේකම ,හොදට හිනා වෙයල්ල.වෙනස් වෙන්න ප්‍රතිවිරුද්ධ දේ කරන්නම වෙනව බොලව්💪💪💪💪💪
ඔයා කවුද කියලා මං දන්නේ නෑ එත් ඔයා දේවි කෙනෙක් වගේ අයියේ. ඔයාට ගොඩක් පිං . 🙏
මෙයා තමා ලසා කියන්නේ...එයා..❤
5:46 මේක ඇත්ත 🙂. දැනුත් විදවනවා 😢😢 ඔලුව පැලෙන්න තරම් රිදෙනවා😖
Mageth ehemay... Awnkawama adare karahama ay ehma kennw
ඔයාගේ කතාව හරි අයියේ..මම ටොක්සික් සම්බන්දතාවයක ඉදලා 0 වැටිලා හිටිය කෙනෙක් ...ආදරේ එපා වෙන තරමට මාව රිද්දුවා..
ඉතිම් මාත් 2 වෙනි ඔපශන් එක තෝරා ගත්තා.
දැන්ටමත් 😂ම්ගේ ජිවිතේ ලොකු වෙනසක් වෙලා
මම
1ජොබ් එකක් තියෙද්දීත් තව දුරට ඉගෙන ගන්න හිතලා කවුන්සලින් ඩිප්ලොමවකට අයදුම් කරා
2.අතැරල දාලා තිබුනු ඉංග්‍රිසි ආයේ සෙල්ෆ් ස්ටඩි කරන්න පටන් ගත්තා..හැමදම මං ඉංග්‍රිසි ස්ටොරියක් කියවනවා, අලුත් වචන 5 ක් ඉගෙන ගන්නවා, ඉංග්‍රිසි සිංදුවක් අහනවා, ඉංග්‍රිසියෙන් අද දවස මට දැනුනු විදිහ ජ"නලින් කරනවා..පොඩ්කාස්ට් එකක් අහනවා
3. 2025 අවුරුද්දට විශන් බෝඩ් එකක් හැදුවා.
4.කවදාවත් ඩරයිවින් ලයිසන් එකක් ගන්න හිතුව නැති මම ලයිසන් එක ගන්න හිතුවා.ට්‍රැල ජනවාරි 28
5.කවදාවත් ෆුට් සයිකල් අතින් අල්ල ලාවත් නැති පදින්න හිතලාවත් නැති මම අවු 26 කට පස්සේ ලැජ්ජා නැතුව ෆුට් සයිකලේ පදින්න පටන් ගත්තා මහ පාරේ තනියම...වැටි වැටි කොහොම හරි පදිනවාමයි කියලා හිතලා පටන් ගත්තා. දැන් මට පදින්න පුලුවන්.
කොටින්ම කිවොත් කිසි කෙනෙකුට මාව ආයේ ප්‍රතික්සේප කරන්න බැරි විදිහට වැලිව් සිස්ටම් එකක් හදා ගත්තා.
ෆෝන් එකෙන් ඈත් වෙලාහැම මොහොතක්ම පුලුවන් විදිහට සතුටින් ගත කරන්න පටන් අරන් දැන් මම. තේ එකක් බොන එක පවා මං විදින්න පටන් අරන් ..මට මං මාර ආදරේ කරන්න පටන් අරන් .. පුදුම සැනසීමක් මානසික සුවයක් දැනෙන්නේ මට. දැන් මම.ජිවිතේ විදිනවා වගේ මට දැනෙනවා..
මම හැමදාම එයාට ස්තූති කරනව ..එය හමු නොවෙන්න මට මාව කොච්චර වටිනවාද,මං කොච්චර ශක්තිමත්ද කියලා මං දන් නැති වෙනවා...
. අපි හිතනවාට වඩා අපි ගොඩක් ශක්තිමත් ... හොදටම රිදෙන්න ඔනි.. තමන් කවුද කියලා තමන්ට වැටහෙන්න නම් ..
ඉතිම්
සේරම කියෙව්වා ❤️
මන් දැකපු ලස්සනම comment එකක් ❤
හරිම වටින comment එකක්
හරිම සතුටුයි ඔයා වෙනස් උන් විදිය දැක්කම. එහෙම කර ගන්න බැරි වුණ නිසා තාමත් ජීවිතේ දුක් විඳිනවා. ගොඩක් ආදරෙන් සුබ පතනවා ❤
Lassanai
💯❤.ඉල්ලීමක් තියෙනවා පුලුවන්නම් නාසිස්ටික් මිනිස්සු ගැන වීඩියෝ එකක් ගේන්න.නොදැනුවත්කම නිසා ඒ වගෙ සම්බන්දතා කරගෙන යන අය ඉන්නවා.ජීවිතේ,කාලය නිකරුනෙ අපතේ යනවා
ඒක නං ඇත්ත මගේ ඔලුව
අවුල් වුනේ ඕවා හින්දම තමයි
දැන් හැදිලා ඔය වීඩියෝ සැනසෙන්නේ
සිරාම සිද්දිය මේකනං.මාත් මෙහෙම ගොනෙක් වගේ හැසිරුනා කියල මතක් වෙද්දි ඇත්තටම දැන් මට මං ගැනම ඇජ්ජයි.මාත් දාර ගොබ්බයෙක් වුනානේ කියල.බූට් එක කාපු දවසට පස්සෙ දවසෙවත් දෙවියො මට මේ video එක නිකමටවත් ඇහැට පෙන්නුවෙ නෑ.ඒත් දැන් දැක්කෙ.දිගටම මෙහෙම video කරගෙන යමු.All the best bro❤
12:30 YES
Current එකත් අල්ලලා මේ channel එකේ vedio ටිකත් බලලා සෑහෙන දුරට ඔලුව නිදහස් වෙලා.මන් අද තමයි number එක delete කලේ.ඒකත් මේ දැන්.මට ආයෙ කතා කරලා ආදරේ හිගාකන්න හිතෙයි කියලා.ඒක ආයෙම මට මාව නැති වෙන වැඩක්.
ඔබතුමාට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
හිතට දැනෙන වචන වලට ගොඩක් ස්තුතියි
මම ක්‍රිස්තියානි .ඇත්ත දෙවියන් වහන්සේ අපෙ යහපතට තමා නෑයෝ පවා අයින් කරන්නේ .ජෙසු පිහිටයි
ඔබ කිවා නිවැරිදියි. බොහොම ස්තුතියි.
මෙයාගේ විඩියෝ හැමදාම බලන්න.මාත් ලගදි බලන්න ගත්තේ...හොදටෝම හිත හදා ගෙන ඉදිරියට යන්න පුලුවන් උනා...❤❤❤❤❤
Godak motivation channel wala videos balala thiyanawa. Oyage channel eka thamai best .. thank you me dena Advice walata🎉🎉
ගොඩාක් ස්තූතියි ඔබට.මේ වචන ටිකට 🙏🙏🙏
ඔයාට ගොඩක් පින් ❤
Aththatama danuth cl krala pacha unata passe meka ahamben dakke .meka ahuwe mge wasanawata kiyla hithuna . Aurudu 6k idiyta passei boru krla ahu une.eka ahu uneth deviyo pennuwa wge .aththatama thank you me video ekata ❤
Godaaakkk hodata kiyala dunna hitha hada ganna wediha.thank you aiya❤
❤️
මරු ❤
Thank you mother universe ❤️❤️🙏🙏🙏thank you somuch ❤️❤️❤️🙏🙏
Good_idiya_ok_budusaranai
👌👌👌👌👌👌👍👍👍♥️♥️
අව්රුදු 4k හොදින් ඉදල වෙන්න පුලුවන් හැමදේම වෙලා 🙂දාල ගියා kenk අය ඇවිත් හොදින් ඉදල ඒ ඉන්න ගමන් වෙන kenk එක්ක යාලු වෙනවා කියන්නේ මන් ඉද්දීම මාස 4) වෙනවා eka දැනගත්තට පස්සේ mokkd කරන්න ඕනේ 🙂
Thank u malli.. 😊 ගොඩක් වටින වීඩියෝ එක්ක්ක්
අම්මෝ ඔයානම් මාරයි ....... 😌❤
මේවට ආදරෙයි පැලෙන්න❤❤
😊😊😊මාරි ❤❤❤❤
නියම වචන ටික 🙏🙏🙏
අම්මො එක ඇත්ත මාව කපු එකා දැන් ගැහැනියෙක් අරගෙන දැන් එ ගැහැනු කෙනා වෙන කෙනෙක් එක්ක සම්බන්යි ඉතිං මට කාලයක් යද්දී ඔනෙම නැහැ කියලා හිතුනා
Sampoorna aththa❤❤
ඔයා හරි ඇත්තටම...❤
❤️
අනිවාර්යෙන්ම .පුදුම .දුකක් .වින්දේ.
Universe eka dakinawa apita nogalapena dewal eka aththa e nisa jiviteta hodakmai wenne
ඇත්ත තමන් හරිනම් ටිකක් දුක් වෙලා... කාලයට බාරදෙන්න... මතක් වෙන පාරට තමන්ට මොකද කලේ මොකද උනේ කියලා හිතලා.. අතැරලා දාන්න.. සමහර දේවල් වෙන්නේ සොබා දහමෙන් හොදම දේ දෙන්න.. මතක තියාගන්න... හොදම දේ කවදාවත් අතාරෙන්නේ නෑ... කාලයට කර්මයට බාර දෙන්න.. මාස තුන හතරක love එකක් නම් කවදාවත් දුක් වෙන්න එපා මොකද එතන ආදරයක් නෑ.. ආසාවක් විතරයි... තිවිල තියෙන්නේ ඉතින් හිත හදන් ජීවිතේ දිනන්න.. කවදාවත් වරදින්නේ නෑ.. කාලයක් ගිහින් හැරිලා බලන්න.. අද හොද උනත් ඉස්සරහ......... කර්මය ට.. විශ්ව මාතාවට.. සොබා දහමට අපිට වඩා... හොදට නියම වෙලාවට දඩුවම් දීල පුරුදුයි.. මොකද කර්මයට adress වරදින්නේ නෑ... ♥️
Thank u අයියේ මාර වටින වීඩියෝ එකක් ❤
Good speech 👌
හොඩක් විඩියෝ බැලුවා හිත හදාගන්න ඒත් මේ විඩියෝ එක බැලුවම හිතට මාරම සැහැල්ලුවක් දැනේනවා 🙏🙏
❤️
ආදරෙයි ඔයාටත් ❤❤❤
Wooow . ආසම motivation channel එක.❤❤
❤️❤️❤️❤️
මගේ ඔලුව අවුල් වෙන හැම වේලේම මම ඔයාගේ විඩියො බලනවා. තැන්යු ඔයාට මම මාර විදියට වෙනස් වෙනවා❤❤
❤️
මේ වගෙ තව video එකක් ඔනි.......
සම්පුර්ණ ඇත්ත.. ජය..!!✍️💚
පට්ට වීඩියො එක🙂❤
Math me jivath maseta Eka parak vidinna wa ekko blok karala masa ganan balan inawa ada ada goodak vidawanwa wena sim Aran msg Karanna wa eth eya lasanata inawa ai mata beri kiyala mata thamath hithaganna be Kawada hari jivath e hemadema hadaganna asai wedanwak nethuwa Me wagema
මම දැකපු වටිනාම video එක❤
ස්තුතියි ❤
ගොඩක් ස්තූතියි ❤
Yaluwo okkkoma ain karala dala awa gaman me vidio eka dakke mn sthuthi ❤️
❤️
thank you..requested vedio😍
Niyamai ❤
❤️
Oyagee katha nisamai mama hitha shakthimath karagaththeeeer 💖💖💖💖🙏🙏🙏🙏🥰
Hariyatama..hari..obata..samma.sam.budu.saranai
9 : 01 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වන්ත වෙනවා මේ විඩියො එක මට බලන්න හම්බුනාට 🤍🤍
❤ස්තූතියි.❤❤❤❤
Ane aiye mn ada samaseeme jiwath wenne oya nisa😢😢😊😊😊❤❤❤ hamadama danna dawasata 2k wath danna mn rata nida ganneth me video ekk dagena me sadde ahena gaman mage hitha hadaganna gaman❤😊😊 godak pin kiyala nima karanna ba mage hitha haduna hadillata❤
🤨
Thank you .. thank you........ thank you.....................
Mt duka hithunm me video blnw.mn.duka nthi wel ynw.❤
❤ ayiye
නියමයි ❤
එක පට්ට
Ou mamath liyanawamai mage anagathe athithayata hik ga wennama.
Aththatama thankyou ayiye♥️
❤️
Mama ada inne maarama dukin. Mama oya kiyapu hithe serama liyana eka ada patan gannawa.. mama mekata hariyatama thawa week ekakata passe msg ekak daannam..
Ado patta
asama wachana tika , bageta kapu mari biscuit ekak wage hina wela inna❤️ thank you ❤
🤨❤️
My favorite mortivation channel ❤️
❤️
Thank you brooo😎😎😎😎😎😎😎😎😎😎😎😎
Thex mage yaluwa
Ayiya nm maru ❤️👌
Mru ayyahh❤
Niyamai aththa👍❤
Thank You 🥺 ❤️
Thanks ❤❤
එයා ගොඩක් වැරදි කරපු කෙනෙක්..... මම කී පාරක් සමාව දුන්නද මතක නැහැ..... අවසානයේ මම නරකයි කියලා මාව බ්ලොක් කරලා ගියා....... මම එක එක number වලින් කෝල් ගත්තා.... අඩ අඩා පුළුවන් තරම් පස්සෙන් ගියා.... මාව ආයෙත් එපා කියලා බනිනවා...... මම ඔයාගේ වීඩියෝ බලලා කොහොම හරි හිත හදාගන්නවා..... ❤
Thank you
Ammoo eeka 😊🎉
Jivite hadaganna uduowak wena me dawallwalata godak pin ❤❤❤❤
❤️
Thanks bro great video ❤
❤️❤️
Oya wenama Dial ekak sahotharaya Aatharei ❤
❤️
Patta ayiye
Thanks
❤Thank you
Adat bageta kapu mari akak wage❤❤❤❤
Super... ❤🎉
13:09 😂 මේ සීන්නම් දැන් ඉන්න උන්ගෙන් අහන්නම තියෙනවා 😂
❤️🤲thank you
Thx ayiyee🙏
අයියේ... මම මගේ affair එක නවත්තලා නවත්තලා දැන් අවුරුදු 7k.. මම වෙන affair එකකට ගියේ නැහැ..but මම අඩන්න second වෙන්න ගියෙත් නැහැ. මම මගේ පාඩුවෙ mage වැඩ මම කර ගත්තා. මම මගේ හැමදේම තනියම කර ගත්තා.. මට marry කරන්න අදහසක් ne.. මම වැරදි ද?
මරු .යතාර්තයම කියනවා😁😁