ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Cream ගැන විස්තර දැනගන්න 0771476224 whatsApp message එකක් දාන්න 💕
Podi pramana walin ndda suduu cream ......mudal aphsutha athi ayata ehema .😢😊😊😊😊😊😊🎉🎉🎉🎉❤❤❤❤❤
@@LifewithTharuu me akkamada cream hadanne
Reply nhne😢
කිසිම ප්‍රමිතියක් නැතුව ඔය වගේ හෝම් මේඩ් ක්‍රම් හදනවා මොනාද ඔයාට තියෙන සුදුසුකම්
Matath oni cream details pls
ඔයා ඉතින් පොඩි කාලේ ඉදලම පිලිවෙලට ඉන්න කෙනෙක්නේ නංගි 😊අපි කවදා කොයි වෙලාවේ ගියත් ගෙදර ඔය විදිහටම තියෙනවා පුංචිගෙ පිලිවෙල ඒ විදිහටම ඔයාටත් පිහිටලා තියෙනවා🥰good luck නංගි🥰
අනේ🌻🌻
😂@@LifewithTharuu
Hi hi...අදමයි මම ඔයාගෙ යූ ටියුබ් චැනල් එක බැලුවේ.මේ මම බලපු ඔයාගෙ පළවෙනි ව්ලොග් එක.ම්..හරිම ලස්සන ගෑල්ලමේක්.❤තමන් ලස්සන වෙලා තව කෙනෙක්ට ඒ විදියට ලස්සනට ඉන්න කියා දෙනවා කියන්නෙ, හරි ලස්සන හිතක් තියෙන්න ඕනි ඔයාට.🙂 ඉතින් මේ හැම life hack එකක්ම වටිනවා අපේ ගෑණු ළමයිට.මොකද ජීවිතෙ හැම වයසකදිම girl කෙනෙක් ලස්සනට ඉන්න ඕනි, මම හිතන විදියට.💋ඉතින් ලස්සන ගෑණු ළමයෝ ඔයාගෙ ලස්සන වීඩීයො එකට තෑම්ස්💐❤
ගෑනු ලමයෙක් උනාම අපි දකින්න ඕන විදින්න ඕන හැම දේම ඔයා ලග තීනව අම්මට තාත්තාට සමාජෙට රත්තරන් දරුවෙක් ආදරෙයි පරිස්සමින් ඉන්න❤❤❤❤❤
අනේ අපේ ජීවිතේට කොච්චර වටිනවද....❤❤❤❤😊තමන් ගැන good confidence එකක් තියෙනවනම් මොනවත් ඕනෙ නෑ...ආදරෙයි අක්කියෝ.....🥰🥰
ඔයාට හැමදේම ලැබිල තියෙන්නේ ඔයා හරි වාසනාවන්ත ගැනු ලමයෙක් අක්කි 🥺💫
ආස හිතුනා නංගී ,eth අපිට crim එකක් oil ekak ganna,tharam ආර්ථිකshakthimath na..ඔයාගෙ vidio eka බලද්දී mata ape ජීවිත gena godak duka hithuna petiyo......bs
ඔයා ඔයා ගැන සතුටු වෙන්න ඔයාට මනුෂ්‍ය භවයක් ලැබීම ගැන ඔයාට තියන දේවල් ගැන ඔයා ස්තූති වෙන්න ඔයාට නොදැනම ගොඩක් දේවල් ලැබෙයි ❤
අනේ අක්කි ඔයා නම් මාරම පිළිවලට ඉන්නේ මම අද තමා මේ වීඩියෝ එක බැලුවේ මම ගොඩාක් ආස කෙනෙක් පිළිවෙලට ඉන්න ❤
අනේ මං හරි ආසයි ඔයාට හරිම ලස්සන ගෑනු ලමයෙක් ❤
ඔයා වගේ නිදහසේ ඉන්න ආසයි .....බබාලා දෙන්නෙක් එක්ක තනියම පිලිවෙලට වැඩකරගෙන,ගේ ලස්සනට තියන් ඉන්නවා..ඒත් නිදහසේ ඉන්න නෑ...ලොකු ස්කූල් යවලා පොඩ් බබත් එක්ක එයගෙ වැඩ....ආසයි ඔහොම නිදහසේ ඉන්න
අද තමයි මුලින්ම වැලුවේ.ඔයා කතාකරන විදියට අහන් ඉන්න ආසයි.නිවිච්ච හඩක් ඔයාට තීන්නේ .
අනේ මාත් ඔයා වගේ ගොඩක් පිළිවෙලට ඉන්න ආස කෙනෙක් ඔයාගෙන් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා❤
ඇත්තටම හරිම ලස්සන වැදගත් වීඩියෝ එකක්.❤❤ අක්කා..
ඔයා හරියටම හරි අක්කේ බුදුසරණ යි ❤💐
පිළිවෙලට ලස්සනට ඉන්න හැමදාම ආදරේ අක්කි ❤
Thank you akkiyooo..මේ උපදෙස් ගොඩාරියක් වටිනව.තමන් ලස්සනට ඉන්න ගමන් අනිත් අයටත් ඒ දේවල් කියල දෙන්න පුලුවන් ඔයා වගේ හිතින් ලස්සන අයට විතරයි🥹❤️❤️❤️❤️
ඇත්තටම ඔයා පුදුම තරම් ලස්සන ගෑනු ළමයෙක් 🥰😍
ඇත්තටම හොඳයි.අද තමා මුලින්ම බැලුවේ ❤
අනේ අක්ක මැණික ඇත්තටම හරි ආසාවෙන් බැලුවෙ. මං හරිම ආසයි ලස්සනට පිලිවෙලට ඔහොම ජීවිතේ හදාගන්න . පිලිවෙලට පිරිසිදුවට ඉන්න තමයි මං ආසම. කාටවත් කරදරයක් නැතුව . හරිම වටිනව පිලිවෙලට ඉන්න ලස්සන ගෑණු ලමයින්ට ❤️❤️❤️
අද තමයි ඔයාගේ videos බලන්න ගත්තේ ඇත්තටම මම ආස උනෙත් මේ වගේ vlog වලට මේ වෙනසට ගොඩක්ක් හිත නිවෙනවා හරිම සැනසීමක් වගේම හිතට මොකක්දෝ ලොකු සතුටක් දැනෙනවා ❤ හැමෝම කරන දේ වෙනුවට මේ වගේ දේවල් ගේන එක ගොඩක් වටිනවා 😊❤
💕💕🦋
Man ada thami oyge video bln gaththe.. oyge vlog balala jevitheta gana godak adarsha thiyenwa... thnks ❤❤
ලස්සන හිතක්..ලස්සන අදහස්.❤
මම අද තමයි ඔයාගේ චැනල් එකට එකතු උනේ ❤හරිම ලස්සන පැහැදිලි වීඩියෝස් ඔයා කරලා තියනවා .❤මට තාම වයස අවුරුදු 21 යි .මම married .මම ආසයි තමන් තමන්ටම ආදරේ කරන්නේ කොහොමද කියලා ඔයාගෙන් පුංචි tips ටිකක් දැන ගන්න .❤මොකද marry කරන්න කලින් හිටපු මට වඩා දැන් ඉන්න මම වෙනස් .ඉතිං ඔයා මට ඒ පුංචි උදව්ව කරයි කියලා හිතනවා❤
සමහර ගෑනු ලමයි ඉන්නවා එයාලට වඩා පිලිවෙලකට පිරිමි ලමයිනුත් ඉන්නවා....අවාසනාවකට මාත් සමහරෙක් 🤧
Akki aththatama oya harima lassana piliwela attractive girl kenek ☺️❤️🥰😘
Oya youtube videos karanna igenagtte kohmda dear, youtube video ekak record karana hati, edit karana vidiya kiynna පුළුවන් nam watinwa❤
අක්කෙ ඔයා use කරන ඩ්‍රීම්රොන් එකෙ ක්ලේරා බොඩි ස්ක්‍රබ් එක හැමදාම use කරනවද
ලස්සන වීඩියෝ එකක් ,ඔයත් හරිම ලස්සනයි thank you sharing your experience with us ,keep it up dr ,❤❤
💕💕
අනේ හරිම ලස්සන විඩියෝ එකක්❤ හුගාක් දේවල් ඉගෙන ගත්තා තැන්ක්‍යූ ❤❤❤❤❤
Thanks you නංගී oyage video ada thama mulinma beluwe❤❤
අනේ මට කියන්නකෝ ඔය කෙට්ල් එක ගත්තෙ කොහෙන්ද කියලා
Me wage videos digatama genna akke ❤hamadama sathutin inna labewa oyata❤😊
අහම්බෙන් video එක දැක්කේ. ඔන්න subscribe කරා අක්කි 😘😘
Janet deodarant eka ath yata kalu wena ekata results enna koitharam kal use karanna onada
Nature secret eke vitamin c serum koheda gnn tiyenne ?
අනේ අද තමයි අක්කී ඔයාගේ video එකක් දැක්කේ.. හරිම ලස්සනයි. මාව ඇත්තටම Motivate වෙනවා ඔයාගේ videos බලද්දී.. ඔන්න අද ඉඳන් අක්කිගෙ channel එකත් favourite list එකේ ❤ අක්කී ඔයා use කරන nature secreat serum එකේ price කියන්නකෝ ??
හරිම ලස්සන වීඩියෝ ඵකන් නංගි බුදූසරනයි ඔයාට💕💕💕💕
Oyage vidoe mama mara aasawen balanne..❤ akki.. adarei Hemadama videos aragena enna😊
oya godak wasana wanthai apith asai lassanata inna dupatth api kohomada cream ganne mm hamadamath anith ayage lassana dakala sathutu una mt jiwath wenna hodatama athi bs
නංගි යශෝධරා මහරහත් තෙරණින් වහන්සේගේ පිළිමය ගත්ත තැනක් නැත්නම් තියෙන තැනක් ගැන චුට්ටක් විස්තර කියන්න පුලුවන් ද ගොඩාක් පිං තෙරැවන් සරණයි ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි ආරක්ෂාවයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි.දෙවිරැකවරණයි.
Adaraneeya wishwaya you tube nalikawen genna ganna puluwan
@@sumithihalage9526 Ane godak pin.theruwan saranai.
Adaraneeya wishwaya channel eken ganna
හිත නිවෙනවා ඔයාගේ වීඩියෝ බලද්දි 🥰❤️ ඒ වගේම හරිම පිලිවෙලයි , හැමදාම සතුටින් ඉන්න 🥰
Lassanama lassanayi akki ada volog eka godak watinawa ❤
මාත් ඔයා වගේ හැදෙනවා ❤️ ගොඩක් ස්තුතියි ❤️
Akke oily skin ekakata hoda treatment ekak kiyannako
Useful vlog ekak❤️
හරිම ලස්සනයි අක්කි❤
Akke hoda parfume ekak kiyannko suwada goda dawasak wage tiyena ekak use kalama❤
අද තමයි ඔයාගේ වීඩියෝස් දැක්කෝ..මාත් නිකං කූල්ඩවුන් උනා වගේ..තෑන්ක්ස්...keep it up nangi ❤️
Cream eka use karana aya poddak kiyannako athatama cream eka hodai da kiyala ?.
Akka ahamben oyage videos dakke ane thank you❤️❤️❤️ mata aurudu 20 yi thama e unata math asai lassanta piliwelata inna mage kondee inenuth pahalta thiye.diga withrai konde mahatha na kondeta hoda sathkara tikk kiynnko akka use karana hair oil eka hodaida❤️
Uynna gnna coconut oil scrub ekt use krnna berid akka❤
Pluwam
Dear pantene eken hair eketa use karapuwa ekin ekata pennala, e gana vithara kiyannako,,, kohenda gaththe price ehema
Ersiyawa kiyana eka gawilawath nathi lassana ganu lamayek❤️🌹😘
✨1K🫧Like eka magen akkiyata🌸hamadama Sathutin parissamin inna akkiyo✨❤️🌸Budu saranayi✨
හරිම ලස්සන යි vlog එක නංගා හැමදාම මෙවාගෙ vlog ගෙන්න 😊
Akke ganu lamayekta use karannna hoda face wash ekak kiyannko plz❤
Oya godak pinvanthai ❤❤ harima pilivalai oya hari lassnai 💓
Akki hair rebondingda hoda relaxingda .Akkige vlogs lassanai ❤😊
Ada vedio ekath gdk wtinwa akkiyooo.....adareiiiiii😘😍😘😍😘😍😘😍😘😍😘💖💖💖💖💖💖
අනේ මම අද තමයි ඔයාගෙ ව්ලොග් එකක් බැලුවෙ හරිම වටිනවා .මට ත් මගේ ජීවිතේ වෙනස් කරගන්න ඔන ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ටික ටික මම ඒව හදා ගන්නවා.thank you❤😊
ලස්සනයි ♥️
Excellent !❤ really mind relax wenawa nangi.take care .
Oya pawichchi karapu kettle eka koheda gathththe
ඔයත් ලස්සනයි ඔයාගේ කාටහඩත් ලස්සනයි අනේ ❤️🥰
Vedeo eka balala Meka kiyannama hithuna.oya godak lassanta piliwelata innawa nangi. Asa hithenawa dakkama. Me widiyata marry karanna kalin nam hitya math.dn nam dagama daga chuti kolu panchek ekka inna nisa ewa miss wela mata🙃
Akki kondeta gapu goldern color cream ek mokakd
Godak thanks akki
ඔයාගෙන් ඉගෙනගන්න දේවල් ගොඩක් ලැබුනා විඩියෝ එකෙන් තැන්කිව් ශෙයා කරගත්තට .
Oya use karana shampoo , conditioners, hair mask , hair serum gana video ekak gennakoo
Gedara clean karana product use karana widihai kitchen eka lassnata thiya ganna video ekk dannako nangi
ඉක්මනින්ම තව ලොග් එකක් ඕනේ
මී පැනි ඕනිමද අක්කි අර scrub ekata
Akki oyanam mara piliwelai 😘😘
Thank you darling
Oya ලස්සනයි nangii sweeeeeeeet oya❤❤❤❤
Akke oage cream product eka mkkd
හරිම ලස්සන ගැහැණු ළමයෙක් 🌹🥰ice cube treatment eka krnn be mta sema wedi wenwa ..oyage chnnel ek beluwe ada hair care routin ekk genkoo
Hoda vidios oya danawa nannga gidak watinawa mn aniwaren oyage vlogs balanawa
Harima siriyawai. Please do more videos like this ❤
Thank you akki❤
Thank you so much 🙏🙏🙏❤️
ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤
Oya lipstik galada nida ganne🥰
Lip balm ganawa 🥹 nidagadi witharai nwr godak welawata gaanawa 🥰
Odicolone ekt kalin hair ekta use krpu cream eka mokkd dr
Nature secrete eke vitamin c serum eka gaththr khenda..nangi
Harima lassnai akki ❤❤
නන්ගි ම අද ඔයාගේ විඩියෝ බැලුවේ හම්බෙන් ඔයාගේ crea එක ගැන කියන්නකෝ
Hi nangi oya oya tharam pahapath wenna mona hari supplement ekak use karanawada ane kiyannako. Oyage color eka hari lassnai nangiyo.❤pls reply manika
💐 Thank you 🌸
Kesha wardanii use kranna puluwnda onema wayasakata.ada thama oyage vdo balanne.hari asa hithuna.❤❤❤❤rply plz
Akke mama hair ekata conditioner use karanna gaththa mage konde dan yanava
Akki as yata kalu wenawata hod product ekak kiyannako..😘😘❤️❤️
Cream eknam best....onim knkt recomend krnwa..mn gtteth bayen results maru..face ek thibb wdhth ekk dn dkinkot attatm sathutui kiynn wachana ne..sathi 2 loku wsnk tynwa...gdk pin oyata...❤❤❤🙏🙏🙏🙏🥺🥺🥺🥺
Oyga skin aka oily da
@@usharahasangi9038 ow pimples,marks kisim clear nthi skin ekk tibbe...dn attatm loku wensak tynwa....bleach cream gew wge ketha wdht sudu wenneth ne...
Mokakda cream eka
@@SachiniKaushalya-d6v omy lady
Akke, razor ekak use karama kalu wennne nedda? Kihilla/muhuna
Awulk na.muhunata Racer eka use karanna epa
මගේ ඇහිබැම ගොඩක්ම සුදුවෙලා ඒකට පිලියමක් කියන්න පුලුවන්ද ඔයාට ගොඩක් පින්
Doctor kenekuta pennala beheth ganna.ewa mewa ganna epa.as parissam karaganna😊
Thank you darling ❤
ගොඩක් දෙවල් දැන ගත්තා මෙ වීඩියෝ ගොඩක් හොදයි අක්කෙ❤❤❤❤❤❤
❤man ada thamai oyage video ekak bluwe
Anee princess 😍❤️❤️😘😘
Nangi hoda body wash ekak kiyanawada.bs

සමහර ගෑනු ලමයි ඉන්නවා එයාලට වඩා පිලිවෙලකට පිරිමි ලමයිනුත් ඉන්නවා....
අවාසනාවකට මාත් සමහරෙක් 🤧
Akki aththatama oya harima lassana piliwela attractive girl kenek ☺️❤️🥰😘
Oya youtube videos karanna igenagtte kohmda dear, youtube video ekak record karana hati, edit karana vidiya kiynna පුළුවන් nam watinwa❤
අක්කෙ ඔයා use කරන ඩ්‍රීම්රොන් එකෙ ක්ලේරා බොඩි ස්ක්‍රබ් එක හැමදාම use කරනවද
ලස්සන වීඩියෝ එකක් ,ඔයත් හරිම ලස්සනයි thank you sharing your experience with us ,keep it up dr ,❤❤
💕💕
අනේ හරිම ලස්සන විඩියෝ එකක්❤ හුගාක් දේවල් ඉගෙන ගත්තා තැන්ක්‍යූ ❤❤❤❤❤
Thanks you නංගී oyage video ada thama mulinma beluwe❤❤
අනේ මට කියන්නකෝ ඔය කෙට්ල් එක ගත්තෙ කොහෙන්ද කියලා
Me wage videos digatama genna akke ❤hamadama sathutin inna labewa oyata❤😊
අහම්බෙන් video එක දැක්කේ. ඔන්න subscribe කරා අක්කි 😘😘
Janet deodarant eka ath yata kalu wena ekata results enna koitharam kal use karanna onada
Nature secret eke vitamin c serum koheda gnn tiyenne ?
අනේ අද තමයි අක්කී ඔයාගේ video එකක් දැක්කේ.. හරිම ලස්සනයි. මාව ඇත්තටම Motivate වෙනවා ඔයාගේ videos බලද්දී.. ඔන්න අද ඉඳන් අක්කිගෙ channel එකත් favourite list එකේ ❤ අක්කී ඔයා use කරන nature secreat serum එකේ price කියන්නකෝ ??
හරිම ලස්සන වීඩියෝ ඵකන් නංගි බුදූසරනයි ඔයාට💕💕💕💕
Oyage vidoe mama mara aasawen balanne..❤ akki.. adarei
Hemadama videos aragena enna😊
oya godak wasana wanthai apith asai lassanata inna dupatth api kohomada cream ganne mm hamadamath anith ayage lassana dakala sathutu una mt jiwath wenna hodatama athi bs
නංගි යශෝධරා මහරහත් තෙරණින් වහන්සේගේ පිළිමය ගත්ත තැනක් නැත්නම් තියෙන තැනක් ගැන චුට්ටක් විස්තර කියන්න පුලුවන් ද ගොඩාක් පිං තෙරැවන් සරණයි ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි ආරක්ෂාවයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි.දෙවිරැකවරණයි.
Adaraneeya wishwaya you tube nalikawen genna ganna puluwan
@@sumithihalage9526 Ane godak pin.theruwan saranai.
Adaraneeya wishwaya channel eken ganna
හිත නිවෙනවා ඔයාගේ වීඩියෝ බලද්දි 🥰❤️ ඒ වගේම හරිම පිලිවෙලයි , හැමදාම සතුටින් ඉන්න 🥰
Lassanama lassanayi akki ada volog eka godak watinawa ❤
මාත් ඔයා වගේ හැදෙනවා ❤️ ගොඩක් ස්තුතියි ❤️
Akke oily skin ekakata hoda treatment ekak kiyannako
Useful vlog ekak❤️
හරිම ලස්සනයි අක්කි❤
Akke hoda parfume ekak kiyannko suwada goda dawasak wage tiyena ekak use kalama❤
අද තමයි ඔයාගේ වීඩියෝස් දැක්කෝ..මාත් නිකං කූල්ඩවුන් උනා වගේ..තෑන්ක්ස්...keep it up nangi ❤️
Cream eka use karana aya poddak kiyannako athatama cream eka hodai da kiyala ?.
Akka ahamben oyage videos dakke ane thank you❤️❤️❤️ mata aurudu 20 yi thama e unata math asai lassanta piliwelata inna mage kondee inenuth pahalta thiye.diga withrai konde mahatha na kondeta hoda sathkara tikk kiynnko akka use karana hair oil eka hodaida❤️
Uynna gnna coconut oil scrub ekt use krnna berid akka❤
Pluwam
Dear pantene eken hair eketa use karapuwa ekin ekata pennala, e gana vithara kiyannako,,, kohenda gaththe price ehema
Ersiyawa kiyana eka gawilawath nathi lassana ganu lamayek❤️🌹😘
✨1K🫧Like eka magen akkiyata🌸hamadama Sathutin parissamin inna akkiyo✨❤️🌸
Budu saranayi✨