Salli deelawath igenaganna bari dewal mechchara hodata pahadiliwa kiyla denakenek dakkanm a ape ishu miss vitharai. Keedenek ape ishu miss ekka tharahen athida. Mamanam dakapu niyama guruwarayek. Misstath paule siyalu denatath theruwan saranai👍👍👍❤❤❤❤❤❤❤❤
ලක්ශ ගනන් ගෙවල ඉගෙන ගන්න පංතියකවත් මේ දේවල් කියල දෙන්නෙ නෑ.ඔබ ජාතියට මහා සම්පතක්.ඔබට ජය ප්‍රාර්ථනා කරමි.තෙරුවන් සරණයි
ස්තූතියි ඔබට
Aniwaren❤
අහම්බෙන් දැකපු චැනල් එකක් .මහන්න තියන ආශාව නිසාම මුල ඉදලම බැලුවා.කිසිම කෙනෙක් මේ විදියට කියලා දෙන්නෙ නැහැ.කිසිම ගුරු මෘශ්ටියක් නැතිව කියලා දෙනවා..බොහොමත් පිං ඔබතුමියට
🙏
Harima sathutui thanks dr❤️
ඇත්ත ටම ගුරු මුශ්ටි නැතිව කියා දීම හරිම වටිනවා .මම ආදුනිකයෙක් නොවන නිසා හොදටම ඒක තේරෙනවා .බොහොම ස්තුතියි මිස් .
Thanks dr🥰🥰
You are a reall teacher.i can understand it well. Thank you teacher.
සල්ලි අරන් කියලා දෙන්න ඕන ඒවා මේ විදියට නොමිලේ කියලා දෙනවට බොහොම පිං...
ආදරෙයි හැමදාම..❤️😍😘
🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏
Mis oye mahana kola tika apita ganne barida
මේ තරම් හොදට පැහැදිලිව ලස්සනට හැම දෙයක්ම කියලා දෙනවට බොහොම ස්තූතී මිස් 🙏🙏🙏 ගොඩාක් පිං තෙරුවන් සරනයි ඔයාගෙ මුලු පව්ලටම ❤️❤️🖤🖤🥰🥰
අක්කි ඔයා හරිම සරලව තේරුම් ගන්න ඉතාමත් පහසු විදියට කියලා දෙනවා. මාත් ස්වයං කර්මාන්තයක් පටන් ගන්න හිතාගෙන තමයි videos බලන්න ගත්තේ. Class එකකට ගියා වගේ හොදට ඔයා කියලා දෙන නිසා ඉගෙන ගන්න ආසයි වගේම ගොඩක් ස්තූතියි.
ඔයාගේ හැම වීඩියෝ එකක්ම මම බලනවා. ඇදුම් මහනවා. Thank u
Thanks dr
හරිම වටිනා video එකක් විශේෂයෙන්ම ආධුනිකයන්ට. ගුරු මුෂ්ටි නැති හොඳම ගුරුවරියක් ඔයා. ඉශු ඔයාගේ සියලු කටයුතු සාර්ථක වේවා ! 🌺🌺🌺
ඔක්කොම පාඩම් ටික බැලුවා. හරිම පැහදිලියි. Thanks...
හරිම පැහැදිලිය කියලා දෙනව .ස්තුතියි
තෙරුවන් සරණයි දුව මා පොඩි පොඩි දේවල් මහනවා මිස් නොදන්නා දේවල් හොඩක් දේවල් ඉගෙන ගත්තා ගුරුවරියක ට තිබිය යුතු උතුමි ගුණයක් තමයි ගුරැමෂ්ටිය ක් නොමැතිව ඉගැන්වීම් ඔයාට හොද අනාගතයක් ඉදිරියට යැමට තව තව ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි
Thank you mis..aththatama mn mahum panthi yanwa eth mis kiyala dena ewa godak therum gann puluwam ❤mista mewage dewal karann thwa shakthiya labewa..budu saranai 🙏
ගොඩක් ස්තුතියි මිස්..ඇත්තටම සල්ලි දීල ඉගෙන ගන්න යන තැන් වලත් මේවා කියපගලා දුන්නෙ නෑ මිස්..මිස්ට පින් ❤️
තනියම තමන්ගෙම දෙයක් පටන් ගන්න ඔයා අත දෙනව හරිම විදියට . මම මගෙම දෙයක් ලගදිම පටන් ගන්නවා . ඒ ඔයා නිසා. ඔයා ගෙ පාඩමි හරිම පැහැදිලි . Short and sweet . Dr. ඔයා ගෙ දැනුම මටනම් ගොඩාාාාක්
වටිනවා . තව ගොඩාාාාක් කල් අපි එක්ක ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා .
ගොඩක් පින් ඔයාට ❤️🥰ඔයා ගොඩක් හොද ගුරුවරියක් ❤️💐මාත් මැහුම් කොස් එක්ක කරපු කෙනෙක් නමුත් මට එකෙන් ලොකු දැනුමක් ලැබුනේ නැ. ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත. ❤️♥️බුදුසරණයි ඔයාට 🥰❤️
Godak hodata pahadiliwa kiyala denawa.oya akke sabama guruwariyak.siyalu katayuthu akkage sarthaka wewa !!! Budu saranai !!
Oya kiyala den dewal hodata terenawa akke Thanks you❤❤❤❤
හොදට තේරුම් කරනවා
Harima pehasiliy mis. Asa hithenava godak. Mista godak pin
ගොඩාක් ස්තූතියි මිස්.හරිම පැහැදිලියි❤️
මම ටිකක් මහන්න දන්නවා. ඒත් මහන්න බයයි. ඔයාගෙ වැඩසටහන ගොඩක් වටිනවා.මට හරියටම ඉගෙනගෙන මහන්න පුළුවන්
Harima sathutui
@@Motherboardwithishu බුදු සරණයි.
තේරේන විදීයට කියලා දෙනවා බුදුසරණයි අක්කා
ඇත්තටම ගොඩක් පින් ඔයාට ❤
Oya pahadiliwama kiyla denwa mula idanma.. godak pin.. godak tnx oyta.
Oysge hamadema hodin hariyanawa apita me dena danumata..
Budu saranai ishu..blan innwa anith padama enakn. ❤️❤️❤️❤️❤️
Thenks akkiyo godak watinawa. Ilaga video ekath ikmanta danna akkiyo balana innawa bs
තැන්කිවු අක්කියෝ ඔයාගෙ වීඩියෝ එක එනකන් බලන් හිටියේ ..... නොටිෆිකේෂන් එක ආවෙ නෑනෙ පැක් හින්දා වෙන්නැති .... කොහොමහරි බැලුවා..... ඊලඟ පාඩම එනකන් බලන් ඉන්නවා..... ගොඩාක් ගොඩාක් ගොඩාක් තැන්කිවු ..... බුදු සරණයි අක්කි....❤️
Mn oyagen godaaak loku danumk labuwa.kisima rahasak nathuwa kiyala dena oyata godak pin.
Oyata godak pin mis.man godak asawen hitiye mahum igenaganna.heta machine ekak ganna ready wela inneth.thanks.
ඔයා මේ කියලා දෙන දේවල් වලට ස්තූති කරන්න වචන මදි
අනේ ගොඩක්ම ස්තූතියි මිස්.මාර වැදගත් මේ පාඩම් මාලාවම❤🤗😘
Harima sathutui oyage iganwemvalat salli gewana than va vath ohoma kiyala deela naha oyata godak pin
බොහොමත් පිං
godak isthuthi ake.oya hodata kiyala denawa akke.
godak hodata kiyala dunata thank you
Salli deelawath igenaganna bari dewal mechchara hodata pahadiliwa kiyla denakenek dakkanm a ape ishu miss vitharai. Keedenek ape ishu miss ekka tharahen athida. Mamanam dakapu niyama guruwarayek. Misstath paule siyalu denatath theruwan saranai👍👍👍❤❤❤❤❤❤❤❤
අනේ ගොඩාක් ස්තුතියි ගොඩාක් පැහැදිලිව මූලික දේ ඉදන්ම කියල දෙනවා.
Thanks dr
Half fleyard skirt eka dala puff atha dala gawumak mahanna kiyala denna
Thanks miss , obata සරල නිරවුල් පාඩම් පෙලක් ඉදිරිපත් කරන්න සිත් දුන්නට බුදු සරණයි
🥰🥰🥰
Math godak asai mahanna igena ganna ishu mis e asawa thawath wadi kala 😍❤️
Oya godak hodata hema deyakma kiyala denawa. Mamath mahana kenek oya kiyala dena ewa matath watinawa
thanks mis koheda clase karanne
Bohoma sthuthi ..hodata kiyla denwa...
කියලා දෙන දේවල් හොදට තේරෙනවා. හරිම පැහැදිලි. හැම වචනයක්ම අහන් ඉන්නවා. දිගටම බැලුවා video ටික. තෑන්ක්ස් මිස්.
Thanks dr
Oyage video adunika ayata witarak newei hemotama watinawa.hodata terenawa.thanks ishuu oyata 💖💖💖💖
Thanks se
පිං අක්කේ...මේවා කියල දෙනවට...ඇදුමක් මහන්න ගන්න මිමි ගන්න ආකාරය කියලා දෙන්න අක්කා.❤️❤️
Godak pin akke oyt 🙏🙏🙏🙏 digtm karagen ynna akke api hamadam oyage video blnawa hari asawen..ape gedr okkm oyage mahum ugannan vidihat asi.budu saranai akke
ගොඩක් ස්තූති මිස් 😍❤️ මට ගොඩක් වටිනවා මේ පාඩම 🙏🌼❤️
බොහෝම ස්තූතියි ඔබට..මේ කරන සේවාවට වචන නෑ තුති කරන්න ...
Mta dan hariyatama lassanata sari jakek mahanna puluwan .e oya nisai.siya dahas warayak sththi..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ගොඩාක් පිං ඔයාට. 🙏🙏
Attatama harima lassanaii oya kiyala dena widiya akke...❤❤❤❤
👍👍👍👍👍නියමයි බුදුසරණයි
Mamath oyage vedios balanawa. Thank yu.
ඔයාට ගොඩක් ස්තුතියි ,ගොඩක් පින්
Thanks a lot duwa . Budusaranai
🥰🥰🥰
Thank you ishu akka godak watinawa oyage danuma apith ekka bedaganna ekata 😊😊❤.
හැමදාම බලනවා ඔයා අලුතෙන් video එකක් දාලද කියලා. 😘😘
Thanks dr
නියමට තේරෙනවා ඔයාගේ පාඩම් ස්තූතියි ඔයාට 👍👍👍😀😀😀
ඔයාට ගොඩක් පින්
බොහොම ස්තූතියි 💓✨ ඊලග පාඩමත් ඕනේ ඉක්මනටම🙈🖐🏻
Thank you akki godak watinawa oya kiya dena hema dema ❤️❤️❤️❤️
Math oyage video serama balanawa akkiyo godak pin oyata me wage kiyala denawata
Man hamadama oyage vedio balanawa harima pahadili
තෑන්ක්යූ නංගි ඔයාගේ හැම වීඩියෝ එකක් ම බලනවා
බොහොම ස්තුති
Thanks akke man photo copy kara gaththa.mahala purudu wennam .oyata budu saranai
Tanks ඉෂු
Godak watinawa mis .oyage padam igena gena dan mn tika tika mahanawa.mis nisa mata dan mahanna puluwan.mista budu saranai
Harima sathutui
ඔය්ස්ට ගොඩක් පිං මට කොහොම ස්තුති කරන්නද තේරෙන්නෑ... 👍
aththatama mis oyage danuvath kireem apata godak vatinawa... obata godak sthuthi mis..good luck....
Thanks dr
Anith vedio eka enakan maga balagena inne akki ikmanata daanna hode. Ada vedio eka godak wedagath. Thank you sooooo much akka bs
Bhoma pin miss.thank you so much.
ඉශූ අක්කි මම මුල ඉදන්ම ඔයාගෙ විඩියෝ බලලා මැහුම් පොතකුත් හදාගෙන යනව.ගොඩක් පැහැදිලිව කියල දෙනවට ඔයාට පින්...සල්ලි දීලා මැහුම් පන්තිත් ගියා...ඒත් මේ වගේ දැනුමක් ආවෙ නැ..❤️
Harima sathutui .😍😘😘
Ishu miss oyata godak pin .bs
ගොඩක් හොඳට කියලා දෙනවා.කවුරුත් මේ දෙවල් කියලා දෙන් නෑ.බොහොම ස්තුතිය.
Harima watinawa.Thanks ishu
සුබ දවසක්. අදත් උදෙන්ම මේ කහ කිරිල්ලිව දැක්කේ. thank you මැණික 😘😘😘😘
Matath berima machine eka control kara ganna thanks ishu me wage kiyala denawata
දන්නේ නැති දේවල් අපි ඉගෙන ගන්නෙ අපෙ ඉශුගෙන් තමා ඉතින්.තෙරුවන් සරණයි නන්ගියෝ
හරිම වටිනවා අක්කා.. ගොඩාක්ම ස්තූතියි..
Thanks dr
Hodata therenawa.oyata godak pin akki me wage danumak apita denawata
ඔයා ඉතාමත්ම පෙහෙදිලිව කියලා දෙනවා.ඔයා හරිම අවන්කයි.👍👍👍❤️❤️❤️❤️
Thanks dr
බොහොම ස්තුතියි
ගොඩක් ස්තූතියි..ගොඩක් වටින වා මේ පාඩම...🌷🌷🌷
බොහොම ස්තුති නංගි මම අද මැෂින් එකක් ගත්තේ ඔයාගේ අද පාඩමත් මට ගොඩක් වටිනවා ඔයාට ගොඩක් පිං බුදුසරණයි 🙏❤🌹👍
Harima sathutui dr❤️
Oyata godaak thanks akki
බොහොම ස්තූතියි
Thanks nangiyo godaaaaak adarei
Api wage ayata mahann purudu wenn lassana kramayak thank u akki
Thanku
Oyanm apita godaaaaaaaak watinawa.mewa kyala denwata godaaaak pin 😘😘😘😘😘
😘😘
පට්ටම පට්ට akka බුදු saranai
Thank you akke godak vatinw 🥰💪
Very very clear explanation. Thanks alot sis
godak dewal kiya fenawa honda pehediliwa
Mn oyata godak kamathi akki... you are the best 👌👍❤
ඇත්තටම මම ආධුනික කෙනෙක්. මට රෙද්ද කපන විදිහ හරිම ගැටලු කාරී.ඒ ගැන පැහැදිලි කරන්න පුලුවන්නම්.
බොහොම ස්තුතියි ❤️❤️
godak pin akke oyata.
Godak watina padamak
Oya hodata kiyala denawa thank you 💝💝💝💝
Mama adum mahanna danna.eth dan godak Asai oyage video balala.adum mahanna.redi kapannawath dannatiwa hitiye.oyata godak godak pin mis.