My Sewing Room | මගේ මැහුම් කාමරයේ රවුමක් යමු | Mahum | Sewing with Ishu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 539

  • @shaki7108
    @shaki7108 3 ปีที่แล้ว +18

    ඔයාගේ මැහුම් කාමරය දැක්කම ගොඩක් ආස හිතෙනවා. ඉශු අක්කේ ඔයා අපිට මැහුම් පාඩම් ගෙන එන්න ලොකු කැපකිරීමක් කරන බව තේරුණා.. අක්කට පින් සිද්ද වෙන්න දැන් මම මගේ ඇදුම් ලස්සනට මහගෙන අදිනවා... අක්කට ගොඩක් පින්.. අක්කගෙ සියලු කටයුතු තව තවත් සාර්ථක වේවා. ඉදිරියට තවත් අපිට වටිනා මැහුම් පාඩම් ගෙන එන්න අක්කට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

    • @Motherboardwithishu
      @Motherboardwithishu  3 ปีที่แล้ว +4

      හරිම සතුටුයි.ගොඩාක් ස්තුතියි

    • @ART-sw1yr
      @ART-sw1yr ปีที่แล้ว

      Lassanai

  • @g.s.mfernando93417
    @g.s.mfernando93417 ปีที่แล้ว +1

    Room එක හරිම ලස්සනයි, පිළිවෙලයි.... ඊටත් වඩා ඔයාගේ හිත ලස්සනයි.. හරිම නිර්ලෝභීව හැමදෙයක්ම පෙන්නුවා.... මට ඕනේ කරන හැම දෙයක්ම ඔයාගෙන් දැනගත්තා... බොහොම ස්තූතියි...ජය වේවා!!

  • @isankasewwandi2284
    @isankasewwandi2284 2 ปีที่แล้ว

    ඔයාගෙ පාඩම් ඔක්කොම මම බලනවා නංගි හරිම පැහැදිලිව කියල දෙනවා මමත් මගේ ඇදුම් මහගන්නවා දැන් බිස්නස් එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ දැන් ඔයා ඒකට මට ලොකු රුකුලක් ගොඩක් පිං

  • @shanika4075
    @shanika4075 3 ปีที่แล้ว +14

    ඔයාගේ වැඩ පිලිවෙලයි..ලස්සනයි..බුදු සරනයි ඔයාට.

  • @darshikasandamali1840
    @darshikasandamali1840 2 ปีที่แล้ว

    ඔයාට කොහොම ස්තුති කරන්නද මන්ද, ඔයාගෙ කතාව ඔන තරම් අහගෙන ඉන්න පුලුවන් , මැහුම් වලට එ තරම් දක්ශයි ඔයා, හරිම ආසාවෙන් මම ඔයාගෙන් ඉගෙන ගන්නේ..............

  • @piyumisubashiedirisinghe8114
    @piyumisubashiedirisinghe8114 3 ปีที่แล้ว +9

    මුළු මැහුම් කාමරේම හරිම පිලිවෙළයි,ලස්සනයි ♥️♥️
    ඔයාගෙ Photo එකත් ලස්සනයි ♥️♥️
    මන් ආසම ඔයාගෙ table එකට 🥰🥰🥰

  • @shanikathilakarathna4344
    @shanikathilakarathna4344 ปีที่แล้ว

    හරිම ලස්සනයි පිළිවෙලයි..ඉගෙන ගන්න ගොඩක් දේ තිබුනා..thank s

  • @dilhanithakshila1847
    @dilhanithakshila1847 3 ปีที่แล้ว +3

    ලස්සනයි.මගේ එක නම් ඉතිං පිස්සං කොටුව වගේ...එ්ත් අලුත් idea ටිකක් ගත්තා.thank you ishu...

  • @nisnadamayanthi9565
    @nisnadamayanthi9565 2 ปีที่แล้ว

    Godak lasdanai akki oyage videos . Mama hamadama balanawa. Ahhh. Oyage ara photo eka harima lassanai. Thank you....thank you... apita me dewal පිළිවෙළ karaganna widiya kiyala dunnata..❤️❤️❤️❤️❤️❤️

  • @chamilachamila8362
    @chamilachamila8362 ปีที่แล้ว

    Anr harima asawen tiyena wedath mokara ahagena hitiyee ..❤❤❤❤❤❤godaak..mata hina godaakk ne..eth nangi oysge adahas udahas hemoma athare harima kemeththakin bedadeema agaya karsnawa...maheth adahasak tiye podiyata edum tikak mahanna..eth oyage video balala kohoma hari igena gannawa..godaak pin menika... budusaranai 😊

  • @Su_lvyy142
    @Su_lvyy142 3 ปีที่แล้ว +1

    Merry christmas ishu anti

  • @suneethaweerasinghe5530
    @suneethaweerasinghe5530 3 ปีที่แล้ว

    Thanks...ඔයාගෙ ඔය පිලිවෙල දවසක ඔයා ලොකු තැනකට ගෙනියනවා..ඔයාට ජය

  • @sachimadhushee5658
    @sachimadhushee5658 3 ปีที่แล้ว +5

    ගොඩාක් ලස්සනයි අක්කේ. 😍 ඔයාගෙන් අපිට ජීවිතේම ඉගෙන ගන්න තියෙනවා කියලයි මට දැනෙන්නේ. අක්කගෙ වැඩ හරිම පිළිවෙලයි. තෙරුවන් සරණයි අක්කේ ඔයා ඇතුළු පවුලේ සියලු දෙනාටම. පරිස්සමින් ඉන්න අක්කේ. 😘😘😘❤️❤️❤️❤️❤️

  • @sanjeewaneethashari1743
    @sanjeewaneethashari1743 ปีที่แล้ว

    අනේ හරිම ලස්සනයි නංගි.තව තවත් ලස්සන දේවල් කරන්න ඔයාට ශක්තිය ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව .

  • @hansanitharuka2511
    @hansanitharuka2511 2 ปีที่แล้ว

    Ane oya godak hodai hamadema rahasak nathuwa pennuwa... diyunuwen diyunuwatama path wewa.....❤️❤️❤️❤️❤️❤️❤️

  • @awanthimadumali9438
    @awanthimadumali9438 3 ปีที่แล้ว

    අනේ හරිම ලස්සනයි අහම්බෙන් දැක්ක වීඩියෝ එකක්.මට ගොඩාක් ප්‍රයෝජනවත් උනා.

  • @nethmisubasinha2267
    @nethmisubasinha2267 3 ปีที่แล้ว

    අනේ අක්ක ඔයා හරි ශෝයි අනේ..හොදට කියලා දෙනවා...කවුරුත් ඔහොම කියලා දෙන්නේ නෑ

  • @NishanthiKumari-d3u
    @NishanthiKumari-d3u 3 หลายเดือนก่อน

    Godak sthuthi.oya godak lassanai .mn godak kemathi oyage vidiyo balana.thanks oyata.❤❤❤❤❤

  • @ChithraKumari-y4j
    @ChithraKumari-y4j หลายเดือนก่อน

    හාරිම. ලස්සනයි❤❤❤

  • @pereragia1360
    @pereragia1360 3 ปีที่แล้ว +1

    Miss ishu ඔයා ලස්සනට මැහුම් room එක තියාගෙන innwa .හරිම ලස්සනයි .good job.

  • @nadeesharangakumari7451
    @nadeesharangakumari7451 3 ปีที่แล้ว

    ඔයාගේ වැඩ පිළිවෙළකයි කියලා දන්නවා මිස්.අපිට ඔයාගේ දැනුම ගොඩක් වඩිනවා .බුදුසරණයි .

  • @Pnp9278
    @Pnp9278 2 ปีที่แล้ว

    ලස්සනයි nangi ..mamath adum mahanawa..oyage kamare dakala hari asa hithuna.. adahas gannath puluwan una.. thanks..adarei.🌹❤👍

  • @nadeeshalakmali2482
    @nadeeshalakmali2482 2 ปีที่แล้ว

    Oya harima piliwelak akke.mamath babala dennek ekka weda karanne.harima amarui piliwelata thiyaganna.budu saranai oyata

  • @shiraniperera5657
    @shiraniperera5657 3 ปีที่แล้ว

    ඔයාගෙ විඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා තුති ඒ වගෙම ඔයාගෙ සියලු කටයුතු සාර්ථක වේවා බුදු සරණයි ..

  • @Quotes.cafe.novels
    @Quotes.cafe.novels 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි.බලන්න දේවල් ගොඩක් තිබුනා.ගොඩක්ම ආස අවශ්‍ය දේවල් container වල අසුරලා තියෙන විදිය.

  • @lakmaliwickramasinghe4711
    @lakmaliwickramasinghe4711 3 ปีที่แล้ว

    Harima lassanai ishu
    Oya normally fabric gaddi kochchara pramanayak gannawada? Thawama customers lata mahanne ne. Mn igena gannawa thawama. Redi pramana ganna therenne ne mt

  • @chamilapriyadarshani5911
    @chamilapriyadarshani5911 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි .සුබ අනාගතයක් වේවා .

  • @products4701
    @products4701 3 ปีที่แล้ว

    Ane harima lassanai ape ishuge mehum kamaraya.mamath oya hine hebe karaganna dawasa lagai.godak de gattha oyage veedio eken thanks theruwan saranai oyala 4denatama

  • @sameeraroshan2522
    @sameeraroshan2522 3 ปีที่แล้ว +2

    ඇත්තටම ඔයාගේ මැහුම් කාමරය හරිම ලස්සනයි

  • @madumuhandirama8670
    @madumuhandirama8670 3 ปีที่แล้ว

    Woow harima piliwrlai ishu...oyage videos walin ganna dewal godai.... "Madu muhandirama"

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 3 ปีที่แล้ว +1

    ලස්සනයි පිලිවෙලයි නංගි ඔයා මැහුම් කියල දෙන කොටත් හරිම පිලිවෙලයි පැහැදිලියි

  • @nilminijayalath3711
    @nilminijayalath3711 3 ปีที่แล้ว

    Harima lassanay. Ekadigata oya diha balaegna ahagena hitiya. Ee thalamus lassanata podi dewal gana unath kiyala dunna. Godak de kiyala dunna .hamadeyakma sarthaka wewa...oyata budu saranay

  • @prabuddhikamadhushani5128
    @prabuddhikamadhushani5128 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කේ.. අක්කගේ vedios බලලා තමයි මම මහන්න ඉගෙන ගන්නේ... ❤️❤️

  • @sandamini1116
    @sandamini1116 3 ปีที่แล้ว +2

    ඔයාගෙ මැහුම් කාමරේ හරිම ලස්සනයි, ගොඩක් පිලිවෙලයි..🤗 හරිම ආසාවෙන් බැලුවෙ. මමත් ආසාවෙන් ඉන්නෙ මේ වගේ ලස්සන මැහුම් කාමරයක් හදන්න. ⁣ඔයාගෙ වීඩියෝ එකෙන් අලුත් අදහස් ගොඩක් ලැබුණ. Thanks ishu...💕💕

  • @prashalirandanahettiarchch3360
    @prashalirandanahettiarchch3360 3 ปีที่แล้ว +1

    කාමරය හරිම ලස්සනයි පිළිවලට තියෙනවා.
    බුදු සරණයි.

  • @manelkulapathi6507
    @manelkulapathi6507 3 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි ගොඩක් දේවල් iganagaththe thanks

  • @sudarma256
    @sudarma256 3 ปีที่แล้ว

    ගොඩක් දෙ ඉගෙන ගත්තා .ගොඩක් ස්තූතියි .ඔයාගෙ මැහුම් කාමරය හරිම ලස්සනයි .

  • @chamikadilshan7668
    @chamikadilshan7668 3 ปีที่แล้ว

    ගොඩක්ම ලස්සනයි හිතට සැහැල්ලුවෙන් මැහුම් කරගෙනය යන්නනම් මේ විදියට මැහුම් කාමරය තියෙන එක තමයී හොද බුදු සරනයි

  • @premakulatunga4524
    @premakulatunga4524 2 ปีที่แล้ว

    Ishu Ms oyath super......oyage mahum room ekath super 👌 👍 😍 🥰 😘 I love you 😍 ♥ ❤ 😘 💖 too...much....oya hamadama babaly babaly aluth dewal aran ape lagata enna. Oyage hama wedakma hrima creative 👌 ✨ ♥ ❤. Wish you all the best 👍 👌 😍 🥰 darling ishu ms 😘 ❤ 💖 ♥ 💕 😀

  • @tharangaherath4502
    @tharangaherath4502 3 ปีที่แล้ว

    Hari a lassanai akki oyage kamare hugak watinawa vedio eka. Kisima deyak hanganne nathuwa oya kiyala denawa. Oyage nihathamanikama nam kiyala wadak na. Thank you akkiyoooo..

  • @dinithidimalka2761
    @dinithidimalka2761 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි පිලිවෙලයි අක්කේ...ආස හිතෙනවා ❤️❤️❤️❤️

  • @chandimalbalasooriya7197
    @chandimalbalasooriya7197 3 ปีที่แล้ว +1

    Overlock machine ganna thiyenne kohenda nangi. Monada Hoda warga . Ruvini akka.

  • @vihasna20
    @vihasna20 3 ปีที่แล้ว +2

    Lassanai ishoo😍😍😍

  • @madusanda553
    @madusanda553 3 ปีที่แล้ว +2

    හරිම පිළිවෙළයි....ලස්සනයි ...

  • @HshAb-yh8yu
    @HshAb-yh8yu ปีที่แล้ว

    Oya kiyala dena hama padamakma harima pahadiliwata tiyanawa akki mamath oyage vedios balagena tama hamadema purudu wenne

  • @nadeeshaharshani9543
    @nadeeshaharshani9543 3 ปีที่แล้ว

    මම ආසම ඔයාගෙ පිලිවෙලට මාත් එහෙමයි.ඔයාට සුබ අනාගතයක් වේවා බුදු සරණයි හැමෝටම .❤️❤️

  • @MadushaniHemakumari
    @MadushaniHemakumari 3 ปีที่แล้ว +1

    notification awa gaman mn awoooo... ❤️❤️❤️

  • @chathudil6926
    @chathudil6926 2 ปีที่แล้ว

    Harima lassanai good luck

  • @dirukshiaththanayaka9240
    @dirukshiaththanayaka9240 3 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි මිස් ...දැක්කම ආස හිතෙනවා .....❤️❤️❤️🌹අර රෙදි නමන විදිය කියල දෙන්න මිස් ....🙏

  • @madhushikaaberathna6880
    @madhushikaaberathna6880 3 ปีที่แล้ว

    Man dakka pilivalatama thiyena sewing room eka..mageth loku hinayak...godak asawen hitiye akkage room eka balanna..❤️

  • @anusharuwanpathirana8278
    @anusharuwanpathirana8278 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ..පිලිවෙලයි මිස් ..ඔබ තුමියගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා ..තෙරුවන් සරණයි ...💕

  • @shakthidilshan9497
    @shakthidilshan9497 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනඊ .පිරිසිදුඊ.පිලිවෙලඊ. හැමදාමත් අදරෙයි. බුදු සරනයි

  • @ireshasandarenu3669
    @ireshasandarenu3669 3 ปีที่แล้ว

    Godak lassanai puthe harima piliwelai watina vidio ekak jesu pihitai puthe subapathanawa oyata jaya ha sathuta prarthana karami

  • @zaraalishka7176
    @zaraalishka7176 3 ปีที่แล้ว

    Anee මැණික හරිම ලස්සනයි .ඒ වගේම හරිම පිළිවෙලයි ඔයාගේ වැඩ.හරිම ආදරණියයි.❤ ❤ ❤ ..සම්පූර්ණ වීඩියෝ එකම මම බැලුවා .ඒත් හිතුනා ඔයාගේ කට රිදෙනවාත් ඇති.❤ ❤ ❤

  • @dayaninilanthi7254
    @dayaninilanthi7254 3 ปีที่แล้ว

    ස්තුතියි මිස් ,ඔය ලෝබ නැති කමට,ආදරෙයි හැමදාම .සතුටින් ඉන්න ලැබේවා .💛💚🧡❤💜️

  • @sachinisulochana6923
    @sachinisulochana6923 3 ปีที่แล้ว

    Oyage wada harima piliwalai miss. Godak dawal egana gaththa. Thank you♥️♥️♥️

  • @sunethravikum122
    @sunethravikum122 3 ปีที่แล้ว

    Fantastic dear

  • @jeewaniwijesuriya5853
    @jeewaniwijesuriya5853 3 ปีที่แล้ว

    Harima lassanae pilivelai oyage vada asai balanna....

  • @nishanthabuddika2920
    @nishanthabuddika2920 ปีที่แล้ว

    Me lagadi thama oyage video dakinna lebune. Godak dewal iganagaththa. Oyage room eka harima lassanai. Matath heenayak thiyenawa magema kiyala thenak oyawage hadaganna. Oyata subapathanawa thawath idiriyata yanna lebewa kiyala. Budu saranai!
    Ara Toy machine eka gaththe kohenda kiyanna puluwanda .

  • @sathsaravlogs.1542
    @sathsaravlogs.1542 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි පිලිවෙලයි ඔයාට ගොඩක් ස්තූතියි මේ වගේ videos කරන එකට.තවදුරටත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබෙන්න ඕන.තෙරුවන් සරණයි.❤️💓💓💓

  • @dumindakarunarathna1843
    @dumindakarunarathna1843 3 ปีที่แล้ว

    Ane oyanm harima පිළිවෙළයි loba nethiwa hemadema kiyala denawa😍😍😍💖💖 budu saranai

  • @sudeerachathurangi72
    @sudeerachathurangi72 3 ปีที่แล้ว +1

    Mama godak asai akke eth pahasukam mata godak na godak hodata kiyala denawa hodatama therenawa punchi doni pataw 2 th ekka kiyala deepu ewagen kohoma hari tikak mahala purudu wenawa godak pin akke oyata me tharam hodata kiyala denawata

  • @madushisansala9125
    @madushisansala9125 3 ปีที่แล้ว

    Ishu akki oya marama neet ekta edum mhnwa room ekath ehemai ..harima lassanai ..budusaranai ..🥰🥰🥰🥰🥰

  • @anomafernando9829
    @anomafernando9829 3 ปีที่แล้ว

    Harima ලස්සනයි .

  • @mihirifix6049
    @mihirifix6049 3 ปีที่แล้ว

    අනේ හරිම ලස්සනයි .

  • @shaniariyasingha5233
    @shaniariyasingha5233 ปีที่แล้ว

    හරිම ලස්සනයි ..හරිම පිලිවලයි.බබාගෙ මැශින් එක කොහෙන්ද ගත්තෙ මිස්.❤

  • @vindi1309
    @vindi1309 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි 👏😊👏😊

  • @indranibowala5764
    @indranibowala5764 2 ปีที่แล้ว

    Thanks nanga ලස්සනයි ඔයාගෙ room eka ගොඩක් දේවල් gatta oyagen mage මැහුම් kamare nam pissan කොටුව wage 😂😂

  • @anuweerasingha5554
    @anuweerasingha5554 ปีที่แล้ว

    Akke e toy machine eka gaththe kohenda

  • @Monika-wi4bf
    @Monika-wi4bf ปีที่แล้ว

    Ane nangiyo high speed mecin eke normal speed eka kiyakda thiyanna ona.matath oya mecin ekakmai thiyenne.

  • @krishmeeworkshop
    @krishmeeworkshop 2 ปีที่แล้ว

    Niyamai ishu miss

  • @zaharausman3934
    @zaharausman3934 2 ปีที่แล้ว

    ලස්සනම ලස්සනයි

  • @nirashanethsarani4682
    @nirashanethsarani4682 3 ปีที่แล้ว +6

    අක්කා මුලින්ම මහන්න ඉගෙන ගත්තේ කොහොමද corse එකක් කරාද මොනාහරි.මොනාද හොද corses තියන.හරිම ලස්සනයි අක්කි ❤️

  • @menukariyawasam7581
    @menukariyawasam7581 3 ปีที่แล้ว +1

    මගෙත් ලොකුම හීනයක් මිස් මේක.ලස්සනයි හරිම නීට්.thanks අපිට දෙන දැනුමට 💕💕💕💕

  • @ranganimunasingha1612
    @ranganimunasingha1612 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි .මටත් ආස හිතුනා ඒ පිලිවෙලට නම් ❤️❤️❤️

  • @chandimalbalasooriya7197
    @chandimalbalasooriya7197 3 ปีที่แล้ว

    Harima lassanai nangi.
    Batik vedio ekakuth karannako nangi. Kisi kenek hariyata kiyala denne na . Oyawath niwaradiwa Mimi walata apita kiyala dennako.

  • @rashidissanayake9267
    @rashidissanayake9267 3 ปีที่แล้ว

    Akkiyooo ❤️ eka maruuu

  • @harshanijayasinghe1576
    @harshanijayasinghe1576 3 ปีที่แล้ว +1

    හරිම පිලිවෙලයිදිනෙන් දින දියුණු වේවා 👍❤
    ලොකු හිනයක් තියනවා ඒක තවත් වැඩිවුණා මේ විවිඩියෝ එක නිසා

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 3 ปีที่แล้ว

    අක්කි හරිම ලස්සනයි.වීඩියෝ එක ගොඩක් වැදගත් උනා..අක්කි හරිම පිලිවෙලයි..ලස්සනයි..🌹😍🌻

  • @VindaniJayarathne
    @VindaniJayarathne 5 หลายเดือนก่อน

    Godk lassnaiii mis asa hithenva ❤❤

  • @sachiniruvinika6152
    @sachiniruvinika6152 3 ปีที่แล้ว +1

    Wow akki

  • @nilukajayamanna8177
    @nilukajayamanna8177 3 ปีที่แล้ว

    සියලුම දේ පිළිවෙලින් තියනවා ලස්සනයි dear

  • @sanjikas2993
    @sanjikas2993 3 ปีที่แล้ว

    Oya Danna thanak thiyanawada owarlok mashin ekak ganna aduwata ganna thanak thiyanawada

  • @damayanthirambukwella9933
    @damayanthirambukwella9933 3 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි ඔයා ගේ ව්‍යාපාර දියුණු වේවා හරිම ලස්සනයි

  • @anneanthoney6085
    @anneanthoney6085 3 ปีที่แล้ว +1

    අනෙ ලස්සනයි 😍😍

  • @chanusamarasinghe1201
    @chanusamarasinghe1201 3 ปีที่แล้ว

    අක්කෙ හයිස්පීඩ් මැෂින් වලට දාන ඉදිකටු පුට් වර්ග ගැන විඩියෝ එකක් කරන්න්කෝ...
    ඔයාගේ රූම් එකනම් හරිම ලස්සනයි මාත් මේ දවස් වල ලස්සන කරනවා.අදහස් ගොඩක් ගත්තා.තැන්ක්ස්

  • @suivneethaamarasinghe1071
    @suivneethaamarasinghe1071 3 ปีที่แล้ว

    හරිම පැහැදිලියි පිලිවෙිලයි හරිම නිටි ඔයාට බුදු සරණයි නංගි

  • @nilushakumari9261
    @nilushakumari9261 3 ปีที่แล้ว

    Tec bord eka niyamai ආදරෙයි miss budu saranai

  • @ashokaashoka9649
    @ashokaashoka9649 2 ปีที่แล้ว

    ඔයාගෙ වැඩ හරිම පිලිවලයි බුදු සරණයි

  • @inulrushda6187
    @inulrushda6187 3 ปีที่แล้ว

    Your work is fantastic 👌

  • @nethmamonu9037
    @nethmamonu9037 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ....ආදරෙයි අපි ඔක්කොම 😍😘💗💗💗

  • @artofbinary756
    @artofbinary756 3 ปีที่แล้ว

    Oya nam marai ❤

  • @yashikawahalathanthri5999
    @yashikawahalathanthri5999 3 ปีที่แล้ว

    God bless you !!!

  • @janakiindhunil4395
    @janakiindhunil4395 2 ปีที่แล้ว

    බබාගේ toy machine එක කොහෙන්ද ගත්තේ නංගී.මටත් ආසයි ඔය වගේ මැහුම් කාමරයක් හදාගන්න.මගේම කියලා බිස්නස් එකක් පටන්ගන්න.ඒත් බාදාවල් ගොඩයි.කමක් නෑ ඔයාට බුදු සරණයි නංගී ❤️❤️❤️❤️👍👍👏👏👏👏

  • @nisansalasadamali545
    @nisansalasadamali545 3 ปีที่แล้ว

    Harima ලස්සනයි.misuth ලස්සනයි

  • @chamindaperera6425
    @chamindaperera6425 3 ปีที่แล้ว +1

    Good video 💐💐thank you,

  • @kasunmalindi1040
    @kasunmalindi1040 3 ปีที่แล้ว

    Harima lassani akke..oya hari nihathemani kenk🤭🤭🤭

  • @niroshansanjiwa1247
    @niroshansanjiwa1247 3 ปีที่แล้ว

    Harema lassanai ishu, godak pin oyata, budu saranai..

  • @nethmi1268
    @nethmi1268 3 ปีที่แล้ว +1

    Wow harima lassanai

  • @itsamazedme......bymurush9220
    @itsamazedme......bymurush9220 3 ปีที่แล้ว

    All the best akki