🌹🌹🌹🌹🙏🙏🙏🙏👍👍👍👍👍 ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි🌺🌺🌺🌺 බොහොම ආදර්ශයක් අපේ රටේ අහිංකයින්ට සාධාරණ කතාවක් .ඇහුම්කන් දුන් සියලු ම දෙනාට ස්තුතියි . Mr keerthi you are right and great speech thanks to you 🌹🌹🌹🌹🌹👍👍👍👍 take cear all weys your life 🙏🙏🙏🙏🙏
A big salute to you both Keerthi and Dharsena Sri Lankans are proud to have in our midst outspoken and brave media men. Take care as your lives may fall in their elimination list. May all blessings be upon you all.🙏🙏🙏🇱🇰 SL jayaweva
CONGRATULATIONS MR DHARSHANA AND MR KIRTHI, FOR YOUR COURAGEOUS & WONDERFUL INFORMATION ABOUT THE PRESENT SECURITY BEHAVIOUR ON BEHALF OF THE IGNORANT PUBLIC IN SRILANKA. BEST WISHES TO YOU ALL, FOR THE FUTURE. REGARDS FROM, MR JAYANTHA FERNANDO
මහ පොලෝවෙ හෙන ගහන ඇත්ත..ජය වේවා❤
ඔබ අප වෙනුවෙන් කරන මෙි සේවය හදවතින්ම අගය කරනවා.❤️🙏
ඒත් පරිස්සමෙන් ඔබ ඉන්න මෙි ලංකාව.
Oba inne. Sri lankkawe. Paressamen
කිර්ති,දර්ශන,සෙපාල,චමුදිත,අබිශෙකා,,සුදත්ත 👏 ❤
SIYALU DENA PARISSAMIN😭😭😭😭😭
Quite right
තරිඳු
Yes both Tharindu and sudaththa, manju, kerner
සේපාල්... සුදා... මුංගෙ ගුලි තාම කන අය ඉන්නවා... ඕකුං මාද්‍ය කොන්තරාත්කාරයො
දැන් තේරෙනවාද හොර දේශපාලුවෝ මේ රටට කරලා තියෙන විනාශය. නියම වැඩ සටහන දර්ශන ඔබ දෙපළට තෙරුවන් සරණයි 👍👍👍🙏🙏🙏
Pl 000
.
ඇඟ හිරි වැටෙනවා යකෝ මෙවුවා ඇහෙනකොට. මොන කරුමයක්ද මේ රට 😶😵💫
බෞද්ධ සිංහල රටක් සිංහලයා විසින් පාලනය කරන...😂😂😂
@@ronlanka225 - Yes, so true. 🥺🥺😭😭😭😩😩😩😩
@@clairechloe5294 the downfall of Sri Lanka and the Sinhalese are orchestrated by the Sinhalese themselves. Period.
Thanks l really appreciate you guys
@@ronlanka225 Ane munge sinhala
bavuddha kama! Mokata kiyanavda?
Hakke budu raes bokke dada mas. Ahinsaka sinhala bavuddhayo ravatanava chanda ganna. Demala naayakayoth demala minissu ravatanava.
කිර්ති මහත්තයෝ ඔබට සියලු දෙවි දේවතාවන්ගේ ආරක්ෂාවයි බුදුසරණයි ඔබ තුමාට. පරිස්සම් වෙන්න මේ කාලකන්නින්ගෙන් ඔබට ජය අපට ජය රටට ජයවේවා ❤
අනිවාර්යයෙන්ම
@@judyferdinando1222
I
@@nadeekaal7314
pź ,z
There are no Gods and Goddess.There is only one God.Read the Quran to find out
ඔඛ තුමාට සියලු දෙව් රැකවරණ ලෑඛෙවා
ඉතාමත් වටිනා සාකච්ඡාව ක්, රටට මේ වෙලාවෙ අවශ්‍ය ම පුද්ගල යින් දෙදෙනෙක්. ඔබ දෙපලටම රට බේරා ගන්න ශක්තිය ලැබේවා, මේ මහපොලවට අයිති දෙවිවරුන් ඔබ වන් පුද්ගලයෝ ආරක්ෂා කරන බව මට විශ්වාස යි. 🙏
Niyamai තට්ට අයියේ.....👍👍👍👍
ඔබලාගෙ එඩිතර කමට මගෙ ප්‍රනාමය 👍
වටිනා සාකච්චාවකි. යුක්තිගරුක ජනතාවට ශක්තියකි.ඉදිරිපත්න කළ දෙපලට ස්තුතියි.
දර්ශන , චමුදිත උබලා දෙන්න පරිස්සමෙන් හිටහන් .මෙ රටේ ඇත්ත කියපු මාද්‍යවේදින් ආගිය අතක් නෑ තාමත් . උබලා දෙන්න ගේ හිස් තැන් පුරවන්න පුළුවන් උන් නෑ මෙ රටෙ
God bless you all. Take care
Chamuditha Hiru eke indan eththama kiyanawa kiyala sureda?
දර්ශනට පරිස්සම් වන්නට හේතුවක් නෑ. මිනිහ ඉන්නෙ රනිල්ගෙ කෝෂ දෙක මැද. ටිකක් ගඳයි එච්චරයි!
මටනම් බොරුවට රගන චමුදිත පේන්න බෑ
@@udanawijerathne3642 ඌ නම් ඇත්ත කියන්නේ.... ඒත් ලැජ්ජ්ජා නැතුව කුඩු හිරු එකේ ඉන්නේ මොකද කියලා අපිටත් හිතාගන්න බෑ..
ඔබ දෙපලට බොහොම පින් මේවගේ හෙලිදරව් කිරීම් සම්බන්ධයෙන්
ඔබ තුමන්ලා දෙදෙනාට ජේසු පිහිටයි. පරිස්සමෙන් ඉන්න.
ඔබ දෙපළට ඛුදු සරණ යී ඔබලා ඇත්තටම වීරයෝ
Great Darshana and Keerthie back boned brave humans❤
🌹🌹🌹🌹🙏🙏🙏🙏👍👍👍👍👍 ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි🌺🌺🌺🌺 බොහොම ආදර්ශයක් අපේ රටේ අහිංකයින්ට සාධාරණ කතාවක් .ඇහුම්කන් දුන් සියලු ම දෙනාට ස්තුතියි . Mr keerthi you are right and great speech thanks to you 🌹🌹🌹🌹🌹👍👍👍👍 take cear all weys your life 🙏🙏🙏🙏🙏
ජයවේවා දර්ශන අයියා ..👏👏👏
Good news Malli ❤❤
මොන කරැමයක්ද මේ. කවදාද මේ කරැමෙන් ගොඩ යන්නේ දෙයියනේ. ඔබලා වගේ අය තව තවත් බිහිවි අපේ රට නිදහස් වේවා !!!!
අවජාතක සක්කිළි රාජපක්ෂ පවුළ් පාලනය ඇතුළු වටේට ඉන්න මිනීමරු ,මැර පාතාල , මත්ද්‍රව්‍ය සහ කොමිස් ගහන පොහොට්ටුවේ නඩය.. බලයෙන් පහකරපු දවසට තමා ..👌
Jaya wewa
@@ashokmorapitiya1209 öī8
නයත්නැති බියත්නැතිඅපියමු පෙරටම❤
සත්‍ය තොරතුරු මගින් ජනතාව දැනුවත් කිරීම ගැන අවංකවම සතුටුයි ... ඒත් ඔබතුමන්ලත් පරිස්සමෙන් ... රටේ දැන් ඇත්ත කතා කරන අයව මර්දනය කරන්නේ, අපරාධයන් සිදු කරන්නේ හිත් පිත් නැති අමනුෂ්‍යයන් වගේ.... ඔබ දෙපලටම සියලු දෙවි පිහිටයි ආරක්ෂාවයි 🙏🙏🙏
කවුද ඩීල් දාස
@@kumudujaya4468 aaaaaaaaa
@@kumudujaya4468 විජේදාස රාජපක්ෂ
කීර්ති මහතා ඔබ හරිම දක්ශ පුද්ගලයෙක්.ඔබේ දැනුම විමර්ශනශීලීභාවය ඉතා විශිෂ්ටයි.ජයෙන් ජයම වේවා ඔබට
අපේ මවුබ්මට ආදරේ මිනිසුන්ට මිනිමරු හොර කාලකණ්නි දුෂිත පර දේශපාලුවෝ කැමති නැහැ ඔබලා ආරක්ෂා වේවා ඔබලා අපේ මවුබ්ම බේරගන්න කරන්න කැපවීම අපි අගය කරමු
නියමයි ඇත්තටම ඔබ දෙපළ ශ්‍රී ලංකාවේ ජනතාව දැනුවත් කලාට විදෙස්ගත අපිත් මේ කතාව බලලා පුදුමයෙන් පුදුම ට පත් වුණාඅපි ලංකාවේසිතින ජනතාවට කියනවා නැවත වතාවක් මේ රාජපක්ෂ පාලනයටසියලුම දෙනා එකතු වෙන්නතව තවත් මේ රටවිනාසයෙන් විනාශයට පත් කරන්න මේ හොර තක්කඩින්ට ම හැමදාමත් කතිරෙ ගහන්න කියලා අපි අවසාන වතාවටත් කියනවා
Well done valuable information thank you ❤
hat's off very great speech! Allah bless you 2 gather brother. really proud of you
මොකද්ද මචාන් අපේ රටෙ මෙ වාගේ මිනිස්සු මරන්නේ බල්ලන් බළලුන් වාගේ පවූ එ අහිංසක මහත්තයා කිර්ති මහත්තයා කියන්නෙ හොද මොළ කාරයෙක් ඔබතුමා ප්‍රවේසමෙන් ඔබදෙපලට බුදුසරණයි 🙏🙏🙏
දේශපාලනය තුළ අතරමං වෙලා ඉන්න ජනතාව වෙනුවෙන් පෙනී සිටීම ගැන ඔබට ස්තූතියි
හොඳ කතාව ඇත්තටම අපේ රටේ මේ කාලකණ්ණි මිනි මාරුවන් නැති වේවා හොරු නැති වේවා
මාර කොන්දක් තියන මහාත්තයෙක් ඔයා respat ❤️
Huge respect !👍👍👍👍❤
Wonderful and golden fruitful ideas. We r observing how far ur all switch on nd putt our punya boomya on the progress way.
The nation respect you for your endeavours, standing for the truth. Bravo. We love you Keerthi. Darshana keep it up.
Thank you for your valuable information!
Very good interview and video. Well done! Mr.Keerthi Ratnayaka is an asset. Be careful!
Good jobb sar obathuma lage aragalayata jayawewa hamoma paresisamen budu saranai
So , great news thanks...
ස්තුතියි SL Deshayata වැදගත් සාකච්චාවක් බොහොදේ හෙලි උනා ❤
Thanks for your time to bring the truth to the Sri Lankans
ක්‍රිර්ති මහත්තයා අපේ රටට වටිනා කෙනෙක් ඔබතුමා ප්‍රවේසම් වන්න මෙ මචාන් ක්‍රිර්ති මහත්තයාව අමාරුවේ දාන්න එපා මචාන් අපේ රටෙ ඇත්ත කතා කරන කෙනාට තැන නැ මැරවරයන්ට තමයි තැන බුදුසරණයි 🙏🙏
Great discussion. Revealing the truth.
ඔන්න පාස්කු බෝම්බෙ ගහල රාජපක්ශලට රටේ බලයට එන්න පාරකපන්න.. ඒ නිලධාරීන් සහය් දීල තියෙනව නේද????
Oba dadanata 🙏🙏🙏❤❤❤🇱🇰🇱🇰🇱🇰budu saranai
Bola ammata puke arinnath sahaya dunnane ...😅😄😃
A big salute to you both Keerthi and Dharsena Sri Lankans are proud to have in our midst outspoken and brave media men. Take care as your lives may fall in their elimination list.
May all blessings be upon you all.🙏🙏🙏🇱🇰 SL jayaweva
ස්තුති ඔබ දෙපලට...
දෙවියනේ අපේ රටට මේ විනාස කරන උන්ට දෙන ලැබෙන දඩුවම මොකද්ද...
මෙහි පැහැදිලිව කියවුනා මේ සියල්ලේම මුල තිබෙන්නේ පස්ස රාජලා තුල කියා. පොදු ජනතාව එය තරයේ සිතට ගනිත්වා.
පොදුජනතාව බාගෙට බාගයක් හොරුන්ට කැමති යිනේ
@@dhammikadhammika8124 ඒක තමයි මුලුරටේම ඇති සියලු ප්‍රශ්ණවල, ප්‍රධානතම ප්‍රශ්ණය, (ඔවුන් සහ දැන් ඉන්න UNP හොර තක්කඩි). මිනිස්සු ලියන්නයි කියවන්නයි (සාක්ෂරතා - කෙහෙල්මල) දන්නව උනාට මොලේ නෑනෙ. දන්නෙම බැලමෙහෙවර කම් කරමින් ඉන්න විතරයි.
2023 වත් රටට අවංක සේවයක් කරන්න හොඳ නායකත්වයක් ලැබේවා .හොරු එලවමු නොසැලී ඉදිරියට යන්න ජයවේවා
තෙරුවන් ගුණ බලයෙන් සියලු දෙවි රැකවරණ විශ්ව ශක්තිය බලෙන් ඔබේ සිය පවුලම ආරක්ෂා වේවා පුළුවන් තරම් ආරක්ෂාව කටයුතු කරගෙන යන්ඩ
වැදගත් සාකච්ඡාවක් ස්තුතියි තටිටයා කිර්ති
Absolutely brilliant interview. Thank you for this exposure.
What a brave discussion with political & crime investigater ..🤔💥💯👍🙏
නියමයි ඔබදෙපලට බොහොම ඉස්තුතියි විවුර්තව නිර්බිතව කතාකිරීම.
Well done 👏👏👏👏👏👏what a brave guys 😱😇❤️ wishing you all success ✌️we’re with you all ways ✊jayavewa 💪💪💪💪💪❤️👍
ඔබ රටට ඕනි කෙනෙක් පරෙස්සමෙන් ඔබට බුදු සරණයි
මෙි රට ගැන හැගිමක් තියෙන රටට ආදරේ ඔබලා හැම මොහොතෙම පරිස්සමෙන් වැඩ කරන්න අපේ රට වෙනස් කිරීම සඳහා ඔබගේ සේවය තවදුරටත් මේ රටට අවශ්‍යව ඇත
මෙවන් අයවලුන් තව දසදහස් ගණනින් පහල වේවා....🙏🙏
ඇත්ත කතා කරලා මැරුණත් මොකෝ.
මහා පොලොව මොන තරම් අපරාධ වෙලා තිබෙනවා ද.තව ඉදිරියට සිද්ධ වෙන්න තිබේද යන්න ඔබ දෙපලට නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි බෙහෙවින් ම ස්තූතියි
නියම කතාව කීර්ති මහතා...👍 ධර්ශන ඔයාගෙ කට නමි මරැ එල..එල ඔහොම යමු....👍
ඔබලා බොහෝම පරිස්සමෙන් ඉන්න ඕනෑ කියලා ප්‍රාර්ථනා කරනවා
දර්ශන මරු සංවාදය ජය ඔබට !!!!!!
Good information
ස්තුතියි දර්ශන , කීර්ති 👏🏽👏🏽🙏 වැඩසටහන 👍 තවත් වැඩසටහනක් ලගදිම ඉදිරිපත් කරන්න කීර්තිත් සමග .
ලෝකයෙ තියන ඵකම රට තමයි ලංකාව මෙ වගේ අපරාධ කරන. කවදාද මෙ සාපයෙන් මිනිසුන් නිදහසක් ලබන්නේ ?
තෙරැවන් සරණයි
Good programme
👉සුවපත් වේවා !!! කීර්ති and Harshsns👈 තේමාව ,,,"ණයත් නෑ, බයත් නෑ"♥️
මොකක්ද මේ රට
මේවා අහද්දි මේ රටේ ඉන්න එකත් අවදානම්.
ප්රබුන්යයි කියන පල් හොරු රට කෑවා.
මේ වගේ දේවල් මේ මහ පොළවේ වෙනවා කියලා අපි දන්නේ නෑ. ඇත්තටම ඔබ දෙපළට බොහොම ස්තූතියි අපිව දැනුවත් කිරීම ගැන. මුන්ට හෙන හතම වදින්න ඕනේ
Excellent discussion. We are together with you.
Great discussion. God bless.
ඔබ දෙපලටම....🙏🙏🙏
සුපිරි වැඩ සටහනක් රටේ ජනතාවට දෙයක් හිතන්න..
ඔබලා වැනි අය දස දහස් ගනන් ලක්මෑනියන්ට බිහිවේවා.....
Bravo,
Thank you very much.
🙏
Good job keep it up brothers thanks !
Keethi n darsana both of you well speech 👍🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
100% correct brother 👍🙏♥️
Aragalata jayawaya 👍🙏♥️
God bless for both of you 👍🙏♥️
හෙන ගහන සත්‍ය ඉදිරිපත් කල ඔබ දෙපළට ජාතියේ ප්‍රණාමය ....🏆️👍
Maka kara bayan Thomas aka thama athatha (bayan thmas) maka kara
Great conversation 👌 👏 👍
ඔබ තුමාට ගොඩක්ම පින් අහිංසක ජීවිත වලට පන දේන්න මේතැමා ලා මේ රට පාලනය අතට ගන්න දේවි පිහිට යි
ඉතාමත් හොඳ විග්‍රහයක්. Cid එකට හොඳම ඔත්තුවක්.
පිස්සු 😁 සීඅයිඩී හොර හැත්ත ඕව ඔක්කොම දන්නවා නොදන්නවා වගෙ ඉන්නවා
CID එක කරන්නේ පනිව්ඩ කරැට වෙඩ් තියෙන එකනේ...
ඔන්න බලන්න CID එකෙන් තරුන මහත්මයට්වෙඩිතියල මරන්නේ නැද්ද? කියල කුඩු චෝදනාවක්වත් දමල.. අරවසන්තට වගේ හිර ගෙදරට යවන්නේ නැද්ද? කියල...
Thank you for your service to the nation with integrity Skill and Transparency. Best Wishes
ලංකාවෙ අවංකව කතාකරන .අයට ඉඩක් නැහැ.
පවුකාර මිනිස්සුන්ගෙන් ඔබ ආරක්ෂා වියයුතුයි.සල්ලි වලට මිනිස්සු මරණ පාතාලයෙ මිනිස්සු සිටින රටක බියවිය යුතුයි ඔබ,
දිර්ඝායුෂ පතනව රංජන් වගේ අවංක හදවතින් කතාකරන ඔබට ......
තෙරැවන් සරණයි!
CONGRATULATIONS MR DHARSHANA AND MR KIRTHI, FOR YOUR COURAGEOUS & WONDERFUL INFORMATION ABOUT THE PRESENT SECURITY BEHAVIOUR ON BEHALF OF THE IGNORANT PUBLIC IN SRILANKA.
BEST WISHES TO YOU ALL, FOR THE FUTURE. REGARDS FROM, MR JAYANTHA FERNANDO
I am with you all. Jayawewan!
දර්ශන ,චමුදිත , කිර්ති ඔබලාගේ වැඩසටහන ඉතාමත් හොඳයි
සියලු සම්මාන දෙන්න ඕන මේ වගේ දේශමාමක මිනිස්සුන්ට,,ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි
Good job
ඔබ දෙපළට අපේ උත්තමාචාරය 🙏
Keerthi
You have a unbelievable courage . Hats off to you 👏👏👏👏
සී අයි ඩී එකේ රාජකාරි කරන උන්ට සහ උන්ගෙ දෙමාපියන්ට දරුවන්ට වැහි නැති හෙන ගහන්ඩ ඕනෙ මේ කතාව සත්‍යනම්
අනිවාර්යයෙන්ම !.
Thank you for this informative clip
You people are marvelous. Stand up for your rights and don't give up the fight.
Super program great job....
Excellent...💕💕💕
නියමයි කීර්ති මහත්තයෝ...ඒත් .පරෙස්සමෙන් . දෙවිපිහිටයි
Watched full video Thanks Dharshana
මරැ දර්ශන් ස්තුතියි දෙන්නටම
Great discussion...Thanks
හොඳ මිනිසුන් එකතුව සියලු තොරතුරු හුවමාරු කර අපරාධකරුවන් අතඩන්ගුවට පත් කරමු නීතිය අකුරට රට හදමු
Thaks lots very important information
We need other 10 heroes like this 👏
It’s an amazing explanation and can’t even imagine things that are happening please be careful