Darshana, UR a brave investigative media analyst, may Allah give all the guts, next step 'd be to expel Ganja Di, filing a suite in the appeal courts, or any other suitable legal action, having fulfilled the procedural matters in the parliament!
What a great man you are Mr Dharshana to have tried so much to disclose the story! Salute to you on behalf of the entire nation. May you live long and be able to produce similar investigations in future. You've an excellent ability to present facts in a way that penetrate into the minds of people. Theruwann saranai!!
Excellent work Tharasana. I have circulated widely through WhatsApp and FB. I sent to the president prime minister's office all the Srilanka media .You are great.
You shoud be our country law and order negotiations committee chef justice ⚖️. No matter what. You are the best-known person that i come a cross. Your voice is heard, through out of this world 🌎
Thank you for all these information . What’s the solution to these corrupt politicians ?ls there no end to this . What a sad situation the poor are facing .
නියමයි mr දර්සන බලු වැඩ එළිකරන්න අපිට දැනගන්න 👍👍👍
ඔබට ජයවේවා ජයවේවා එඩිතර මිනිසා ඔබ!❤
තට්ට අංකල්ට.. අපගේ උත්තමාචාරය. නියමයි දර්ශන මහත්මයා.✊✊
BALD EAGLE to be precise.
Thank you Darsana , This woman is a real prostitute, Mr,president you have given a ministry post for this woman. Shame of you
Old
O
Aaa!°°°!!°!!°!!°°°°☆☆@@RomaRoma-fw4nj
To harakeba
අපේ මවුබ්මට උපන් එඩිතර වීර උගත් බුදුමත් මිනිසෙක් අපිව දැනුවත් කිරිම ගැන ඔබ තුමාට ගොඩාක් පින් ස්තුතියි
Me para gani tama..ganja genna dagalanne
එදත් අදත් මා ඔබෙිි පෑන් කෙනෙක්, මෙිි විග්‍රහය නමිි අති විශිෂ්ඨයි කියල වැඩක් නැහැ. GOD BLESS ....
you are great sir...excelent speach...It's adorable..we salute to you..Triple gem bles you.
මේවගේ නිර්භීත තව දෙතුන් දෙනෙක් හිටියනම් නියමයි
අපේ ගමේ මේ වාගේ නිර්බීත අදහස් ඉදිරිපත් කිරීමට කෙනෙක් ඉන්න එක අපිට හරිම ආඩම්බරයක් . ආඩම්බරයක්
ඔබතුමා ඇතුළු කාර්‍යමන්ඩලය කරන මේ ජාතික මෙහෙවරට අපගේ උත්තමාචාරය❤❤.
නියම නියම 👍🔥 කථාව 💯💯💯✅🙏🙏 ඇත්ත නියම 👍🔥 දර්ශන මහත්තයෝ කථාව බොහෝම ස්තූතියි 🙏🙏🙏 තෙරැවන් 🙏 සරණයි ❤️❤️❤️❤️🔥🔥🔥🙏🙏🙏✈️ කුවේට් 🇰🇼
ඉතාමත් විශිෂ්ඨ තර්කයන් හා අබියෝගන්, ඉදිරිපත් කිරීම ගැන ඔබතුමාට ජයවේවා . අබියෝගය බාරගන්න .
හරිම වැදගත් ලස්සන ඉදිරි පත් කිරීමක්, දර්ශන ඔබ නිර්භීත සිංහයෙක්. නිදා සිටිනා ලාංකික යෙනි දැන්වත් අවදි වෙනු!!! මේ මජර system එකෙන් රට බේරා ගැනීමට එකතු වෙමු. ජය ශ්‍රී දර්ශන!!!!! ස්තුති. තෙරුවන් සරණයි 😄🏹🤜🎼🙏🙏🙏
දර්ශන මහතාට අපේ උත්තමාචාරය ගෞරවය ආදරය පුදකරමු ස්තුතියි එඩිතර කම අගය කරමු 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
👏👏👌👌👌
👍
@@nishan2643❤
O ooi ioj17y09p😊😊😊😊
😊0😊😊
))😅😅ò oooóô ooooø@@nishan2643
රටට අමන රටක් කියන්න එපා. පාර්ලිමේන්තු වේ ඉන්න දේශපාලුවන් රටේ නීතිය තම වාසි තකා වරප්‍රසාද වලට නමාගෙන ඇත. පාර්ලිමේන්තු වේ දූශිත දේශපාලුවන් අතුගා දැමියයුතුමය. නාගානන්ද කොඩිතුවක්කු මහතා හා නීතිවේදීන් සාදා ඇති ජනසම්මත වියවස්ථාව ජනමතවිචාරයෙන් සම්මත කරමු. බොහොම ස්තුතියි ඔබට. නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏
ඕකි චන්දය දුන්න පාර්ලිමේන්තු අන පනත් ඔක්කොම අහක දාන්න ඕන. කතානායකට වඩා කෝපි කඩේ පොලී මුදලාලි වැදගත් .
ගන්ජා ඩයනා කට ඇරියොත් කුනුහරුපෙන් හොදටම නාගන්නවා. පැත්තකටවෙලා ගන්ජා කොටයක් ගහගෙන ඉන්නේනැතුව එනවාමෙතන පචකෙලින්න 😜
හදුන්ගොඩ සහ සේපාල ඔබලා ශ්‍රී ලංකාවට ජාතික සම්පත් වගේ ජනතාව විසින්ම රැක ගැනීමට අවශ්‍ය කාලයකි.
Ik8 lol by
කපටි කතා තට්ටයත් අලි හොරෙක්.
්කාලකන්නි,ඉන්න,තැනැක්,,තමා, ,ඔය,පාර්ලිමන්ටි@@dilumbandaradissanayake306
දර්ශන සහොදරයා ඔබ නිර්භීතයි. ඔබ තර්කානුකූලව කරුණු ඉදිරිපත්කරනවා. ඉතා විශිෂ්ඨයි!
දර්ශණ කියන්න වදන් නැ කිව්වා කියන එක අමුවෙන්ම මේ වගේ කේප්ප වැස්සියෝ ගැන කොහොමත් දර්ශණ කියන්නේ හොද දෙකට නොනැමෙන කොන්දක් තියන චරිතයක් නමුත් පාර්ලිමේන්තු ඉන්න බලු රෑන ඔිික එලියට අදියි කියලා හිතන්න අමාරුයි .එහෙම උනොත් දර්ශණ ඔබ සැබැ වීරයෙක් අනිවාර්යයෙන් .දැනටත් ඔබ කවුද කියා ඔප්පු කර හමාරය.ජය වේවා සහොදරයා .
දර්ශන මහතාට අපගේ ගෞරවය ප්‍රමානය. එඩිතර ඔබ වගේ 10 පාර්ලිමේන්තුවේ හිටියොත් හොදටම ඇති. ස්තූතියි ඔබ තුමාට.. ❤️❤️
❤
❤
දර්ශන ඔබට බුදු සරනයි දෙවි පිහිට පතලා වැඩක් නැහැ සියලු දෙනාම එකතු වෙලා මේවාට විරුද්ධ වෙලා වැඩ කරන්න ඕනෑ ..මේවගෙ කරුනු ඉදිරිපත් කරනවට ස්තුතියි ..
නිති විශාරද විජේදාස රාජපක්ෂ මෙිගැන මොකද කියන්නේ ඹබ නේද අධිකරන ඇති
දර්ශන ජාතියට ණය නැති නිර්භීත පිරිමියා
❤
Darsanatastuti
to
.ñh
Great Darshana ❤❤😍💐🙏
නීර්භීත ,අමරණීය ශ්‍රී ලාංකිකත්වය 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪මෙි වගේ තව එකෙක් හිටපු නැති එකට බොහොම කනගාටුයි ! 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
අපි ඔබ සමගයි.👍👍👍👍👍
කොන්ද පණ තියෙන අපේ තට්ටයා ❤
මහින්ද දේශප්‍රියගෙත් කට විතරයි. කෝ රාජකාරිය හරියට කරාද?
ගොටාව ගෙනැත් කල හදිය මැදැ....
ඌ පට්ට පරයෙක් රටම කෑවා!!;
ඕකා ඔර්ජිනල් පෙන්දෙක්, මහා කටක් නම් තියෙනවා
මහින්ද දේශප්‍රිය ගෝටා වග්‍රේම මෙලෝ රසක් නැති පොරක් . මිනිහවත්
Dayana orginal kamba herak
Maratheris meka Lankawada. Rajapaksa regiment Lankawa kawa. Kalakanni parliament. Niyama pehedilikirimak darshana obata jayawewa. ❤❤❤❤
දර්ශන, ඔබේ කතාව මසුරන් වටිනවා!
හරියටම හරි මහත්තයෝ කතාව
ස්තූතියි දර්ශන හදුන්ගොඩ මහත්මයා,තව ශක්තිය ධහිර්‍ය ලැබේවා!!!
ඩයනගෙ පක්ෂය කොහොමද මේ රටේ ලියාපදිංචි කලේ. .හොර චංද දාන්න ආවොත් ඔලුවට වෙඩි තියන්න කියපු මැකෝ නුඹ දැන් මොකද කියන්නෙ.
මැකෝ එක්ක හැමනිලා බන්.මහින්ද දේසප්‍රිය කියන්නෙ කාලකණ්නි වේසිගෙ පුතෙක්.ඌ මේ ඔක්කොම දැනගෙන හිටියේ බන්.ඌ බබා වෙනවා.
ඩයනා ආවේ ජාතික ලැයිස්තුවෙන් ,සරත් ෆොන්සෙකා තමා ගෙනාවේ.
මැකො රට කැවා දඩ් දඩුව්ම් දෙනු මොහුට
මැකෝ නෙවෙයි පකෝ
ගන්ජා ඩයනා කට ඇරියොත් කුනුහරුපෙන් හොදටම නාගන්නවා. පැත්තකටවෙලා ගන්ජා කොටයක් ගහගෙන ඉන්නේනැතුව එනවාමෙතන පචකෙලින්න 😜😜.
සුපිරි දර්ශන මහතා… මුන්ගේ හොරකම් සියල්ලටම නීතිය හමුවේ දඩුවම් කරමු
Kalakanni hora gani mekilawa owata pathkrapu unwath ekkama hire yawanna ona
දර්ශන නුබ වගේ කොන්දක් ඇති තව දහසක් බිහිවේවා .🔥❤🙏 රෙස්පෙක්ට් තට්ට මාමේ.
මැ.කෝ නිදි වැදුණේ ගෝටා ඇතුළු විජාතිකයන් එක්ක.රට කාපු පරණ මැකෝ.උඹට නම් හොදක් වෙන්නේ නැ.
ඒ විතරක් නෙමෙයි දර්ශන විජාතිකයන්ට ලංකාවේ විසා එක තියෙන්නෙ මුල දවස් 30ට විතරයි.ඉන්පසුව මුදල් ගෙවා විසා දික්කල යුතුයි .එමගින් මුදලුත් අයකරගතයුතුයි ආගමන විගමන එකට විසා නැතිව සිටි කාලෙට.නිතිය ඩයනාට එකකුයි අනික් අයට වෙන එකකුයි වෙන්න බැ.
❤
Darshana, UR a brave investigative media analyst, may Allah give all the guts, next step 'd be to expel Ganja Di, filing a suite in the appeal courts, or any other suitable legal action, having fulfilled the procedural matters in the parliament!
හරි, ඔව්... ඒ වගේම මේ අයව ආරාක්ෂා කර ගන්නත් ඕන.
මේ ගෑණි ගණිකාවක් ,ඒකනේ
රටේ ජනතාව ගේ දහසක් ප්‍රශ්න
තිබිය දී ,ඒවාට විසදුම් හොයන්නේ
නැතිව,එයා පාර්ලිමේන්තුවට එන්න
කලින් ගණිකාවක් ලෙස හැසුරුණ
ඒ සේවය ලියා පදිංචිය කරන්න කියා පාර්ලිමේන්තුවේ හඬක්
නැඟුවේ.මේ වගේ කුණුවෙච්ච ගෑණු නිසා තමයි මේ රට විනාශ වුණේ.
ස්තුතියි ගොඩාක් දර්ශන ඇත්තම ඇත්ත සොයා බලා කිව්වාට. සමහර උන් පාර්ලිමේන්තුවේ රැඟුවා වැඩියි. උඩ පැන්නොත් බිම වැටෙනවා. හිස් කල වල වතුර හෙල්ලෙනවා ගොජ ගොජ ගාලා. පාර්ලිමේන්තුවේ සමහරැ දකින්න අප්පිරියයි. ඒ වෙලාවට මම දැනල් එක ටක් ගාලා මාරැ කරනවා. හිරැ නාලිකාවට අකමැති උනත් හැමදාම උදේට පත්තර නිව්ස් බලන කොට හොර හැතිකර ගේ හොර කම් මයි කියන්නේ. ජඩ දේශපාලන ක්‍රමය එපා වෙලා තියෙන්නේ.
Mr.Dharshana you are the best & brave we need you for our country god bless you & your family team be safe always we need to change our system
Oba kiyana dawal api piligannam namuth ma rata anth minisuntah danganna margayak salasanna
ස්වභාවධර්මය පිලිතුරු දී ඇත. ස්තුතියි දර්ශන සහෝදරයා. 👍
Excellent Job Bro,
We need more Peoples like you rebuild 🇱🇰
ඔබතුමාට අපගේ උත්තමාචාරය. කොන්දපන ඇති මහත්මයෙක්. පැහැදිලි කිරීම ගැන අපගේ ප්‍රනාමය ♥️♥️♥️♥️♥️👍👍👍👍👍✌✌✌
ඔබේ මෙම වැඩසටහන, ඉතාම වැදගත් එකක්.
ඔබට ඉතා ස්තුතියි.
දේවාශීර්වාදය ලැබේවා!
Brilliant reporting Darshana. Never in my life have I seen such a brave journalist like u (after Lasantha W). Keep up the good work bro 💪..
ඕෂල හේරත් මහතා ඉතා හොඳ සේවයක් රට වෙනුවෙන් කරන කෙනෙක්
සත්‍ය කථා කරමින් ජනතාව දැනුවත් කරන සහෝදරයාට අපගෙ ප්‍රණාමය පුද කරමි
තවත් ද ර්ෂන වැනි අය බිහිවෙවා ජයවෙවා 👍❤️ TC GB
අනිවාර්යයෙන් සියලු පඩි ගෙවීම් සියල්ල ආපසු අයකරගත යුතුයි.
ඔබගේ කතාව ගැන ආඩම්බරයි.
ගොන් හරක් රට පාලනය කරනකොට මේවා සාමාන්‍ය දේවල්.
🤣🤣🤣
"ගොං හරක්" මුංව නමස්කාර කරමින් තෝරා පත් කරන ගහල ජනතාවයි.
1978 JR ජයවර්ධන ව්‍යවස්ථාව ජනතාව විසින් තමතමන්ගේ ගමින් නියෝජිතයෙක් බැගින් තෝරා පත් කරන ප්‍රජාතන්ත්‍ර ඡන්ද ක්‍රමය නැති කරා.
අද තියෙන්නේ නිවට ජනයා හොර තක්කඩියන් විසින් බය කරලා, තමන් වීරයන් සේ මවා පාන එවුන් දනින් වැටී කර තබාගෙන ගිහිං රාජ හොරුන් කිරීමයි.
කිසිම දේශපාලන පක්ෂයක් මේ විපත්තිය ගැන නොකියන්නේ උන් සියල්ලගේම සිහිනය රජය කියන මගුල් මේසයට ඉඳගන රට කන බලාපොරොත්තුවයි.
What a great man you are Mr Dharshana to have tried so much to disclose the story! Salute to you on behalf of the entire nation. May you live long and be able to produce similar investigations in future. You've an excellent ability to present facts in a way that penetrate into the minds of people. Theruwann saranai!!
ඔබ එඩිතර නිර්බීත මාධ්‍යවේදියෙක්.
ඇග හිරිවැටෙන කතාවක්.කොච්වර රටේ ආරක්ශාව පිරිහිලාද?ස්තුතියි දර්ශන අයියා ❤❤kuwait සිට
දර්ශන ඔබ පිටිය ඉතාමත් මැනවින් හදා දීම ගැන ඔබට බොහොමත්ම ස්තුතියි දැන් ඉතිං හොඳ මිනිසුන් ඉන්නවනම් පිටියට බහින කයි තියෙන්නෙ
Respect Darsha 👊👊👊
දර්ශන අයියා ඔයා එළ කොල්ලෙක් 👍👍
ටිරාන් අලස්, තිළිණ ගමගේ, ජයන්ත ජයසූරිය, කමල් ගුණරත්න වැනි අය නීතිය හසුරවන රටේ මේ case යට යන්න පුලුවන් 😬
අපි නම් හොඳට තේරුම් අරගත්තා එදා මැකෝ....පම්කෝ කියලා...
You are great. Even detectives can't find details like this. God Bless You mr Dharshana. Thank you so much.
පුලුවන් නම් 225න් එකෙක් මේ බී-වාර්තාව සභාගත කරන්න. අන්න එදාට අපි තීරනේ කරන්නම් මේ රටේ සැබෑ ජනතාවාදී මන්ත්‍රීවරු කව්ද කියලා. FB එකේ යූ ටියුබ් එකේ ඕපා දූප කියවමින් නිකරුණේ කල් ගෙවනා මිනිසුනි, මොවුන්ගේ මේ කුප්‍රකට ක්‍රියා ඔබට හැකි පරිදි සමාජගත කරන්න. තවදුරටත් ඇස්කන් නෑසුනා සේ ඉන්න එපා.
දර්ශන ඔබට ස්තූතියි 🙏
ඔබව අගය කරනවා.
You’re great..respect 👏
ඔය කරනාවලදී මහින්ද දේශප්‍රිය වගකිවයුතුයි. ඔහු ඉතාමකපට් මිනිසෙක්
ඒ මිනිහ ජීවිතය බේරාගන්ඩ ඕන.
දන හිසෙන් පහලට වෙඩි තියන්ඩ කියලා 77 න් පස්සේ 2015දී සාධාරණ මැතිවරණයක් පැවැත්වූවා.
නමුත් දිනුව කාලකන්නි ඇනකොටා ගත්තා
දර්ශන මහත්මයානණි, ඔබ කරනු ලබන්නේ ඉතා වටිනා සේවයකි.
දෙව් රැකවරණය ලැබේවා!
මටනම් ඔයාගෙ වචනවල ට උත්තර නැහැ සර්.ඔබට ජය සර්
Well done great explain
Well explained Handun! Great clip! I think you’re one of the straightforward professional journalist in the country! Keep up the good work!
Excellent work Tharasana. I have circulated widely through WhatsApp and FB. I sent to the president prime minister's office all the Srilanka media .You are great.
තට්ට අංකල්ට.. අපගේ උත්තමාචාරය👌
ඩයනා ගමගේ මේකේ නේ මෙහෙමයි කියලා අවුරුදු එකහමාර දෙකට ඉස්සෙල්ලා මම කමෙන්ට් එකක් දැම්මා ඒකට මගේ මවට දොස් කිව්වා මගේ ආගමට දොස් කිව්වා දෙන්නත් තේරුණා ලොකු දෙයක් මගේ රට වෙනුවෙන් මම ඕන දෙයක් කරනවා
අපේ උන් තේරුම් ගන්නෙ ඔක්කොම උනාට පස්සෙ තමයි සහෝදරය
දේසපේමේ බං, දේසපේමේ .
🤣🤣🤣🤣
මට නම් මේ පාර්ලිමේන්තුවේ ඉන්න එවුන් ගැන කිසිම පැහැදීමක් නෑ
👌💯
Good Explanations .❤
මේ ගෑනී ඉන්න ඕන හිර ගෙදරයි..
She must be in the prison.
Yes
ඇගවිනිසුරුවටයාට බලය දෙන්න ඕනෑ රටේ ජනපතිට ඉහලින් ඉන්න ඕනි ජතතාව බලය දෙන්න ඕනි මේ, සිස්ටම් එක වෙනස්කරන්න ලබන චන්දෙදි.
තවත් ද්විව පුරවැසියන් කිහිප දෙනෙක් ඉන්නවා කියනවනෙ .ඒ අය සොයා ගන්න සුදුසු ක්රමවේදයක් හදන්න .ඊලගට ඔවුන්ට නඩු දාල එලවන්න .
Hats off Dharshana ❤️❤️❤️
You are going a great job dharshana uncle 👍
Excellent Sir 👌 ජය ජය වේවා!!🇱🇰🇱🇰🙏♥️
දර්ශන ඔබට ශක්තිය දර්හිරිය ලැබේවා ඹබට ශක්තිය කොන්දක් තියනවා බුදුසරණයි දාළදා සමිදු පිහිටයි දේවියගේ පිහිට
දර්ශන ඔබට ජය වේවා.💪🇱🇰❤️
Dharshana, you are a Real & Great Son of Weeping Mother Lanka..
God bless and protect you! ❤️
දර්ශන නුබ වගේ කොන්දක් ඇති තව දහසක් බිහිවේවා !Thanks Darshana......
දර්ශන අපගේ උත්තමාචාරය . කෙලින් කතාකරනව.ඔබතුමාට තවත් ශක්තිය දිරිය ලැබේවා 💐
ජය වේවා...
අගෙයි සහෝදරයා .........ඔබ වැනි මහත්වරුන් තමයි අපේ රටට අවශ්‍ය ය.තෙරුවන් සරණයි .පරිස්සමෙන් ඉන්න
දර්ශන මහත්මයා ඔබට අපි නයගැතියි අපිව දැනුවත් කිරීම වෙනුවෙන් ඔබ වැනි අය තමයි මේ රටට ඕනැ
දැනුවත් කිරීමට ප්‍රණාමය
දර්ශන ප්‍රමුඛ SL දේශයේ සැමටම ජයවේවා සත්‍ය සහ යථාර්ථය දිගහැරුවාට.. 👉👍👌🙌🇱🇰
Very good explanation. Thank you.
You are completely correct Diana is the manifestation of this nefarious system of srilanka
ඔය ගෑනි y වයි කතානායක වයි ගහල එලවන්න තියෙන්නෙ එංගලන්තෙට ඩයනාට ගංජා වවන්න
උත්තරීතර පාර්ලිමේන්තු ව මේකලු ඉතිං රටකට මොන කලක් යයිද?😭😭😭
Great sir ජයවේවා
කොන්දක් ඇතිව කරන ලද පැහැදිලි කිරීම ගැන ස්තුතියි
මෙවැනි අයට නාමයෝජනා දීපු අය ගැන පක්ෂ ගැන ද සදහන් කලොත් හොඳයි.
Respect uncle dharshana🙏👌
Thank you.
ජයවේවා.. ❤️👍
❤
Great speech sir
ඔබට තෙරැවන් සරනයි
You shoud be our country law and order negotiations committee chef justice ⚖️. No matter what. You are the best-known person that i come a cross. Your voice is heard, through out of this world 🌎
ගරු අදිකරනයෙන් හරි තීන්දුව ලැබේවා . ස්තූතියි ඔබට නොබියව රට වෙනුවෙන් කරුනු සොයාගෙන ඉදිරිපත් කිරීම ගැන . හිරේට දමන්න ඕනෑ ඔය ගෑණිව.
anivaa
සත්‍යය එළිදරව් කිරීමට ඔබතුමාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා
ඔබට ස්තූතියි!
වචන හැසිරිම ගැන කියන්න වදන් නොමැත.. ස්තූතියි. හැමනෙනවා. මුං හෑම නෙනවා !!!
I never watched TV news but am happy to listen your truth news Darshana😊 keep it up and God Blessed you 🙏🙏
ඉස්තුතියි දර්ශන හදුන්ගොඩ මහත්තයා තවත් ශක්තිය දහිරියක් ශක්තිය ලැබේවා ඔබට ජයවෙිවා !!!!තෙරුවන් සරණයි !!
obata Jayawewa budusaranai
Bravo.👍👍👍👍
බ්‍රාවෝ කියන තේරුම මොකක්ද
@@sajeewanifernando8823 Bravo kiyanne Italian Language .Ela.👍
@@raavanaatheking2122 bravo කියන්නේ ග්‍රීක් language eka නියමයි කියලා.
@@sajeewanifernando8823 I looked into Wikipedia.It says Bravo is a Italian word.😘
Same meaning in French 😊
දර්ශන ඔබ ගැන වර්ණනා කිරිමට අපට වචන නැත. ඔබගේ නිර්භය පුකාශය ගැන අපගේ පුණාමය. ඔබවැනි අය තෙරැවන් සරණින් සදා ආරක්ෂාකරදේවා මගේ පැතුම එයයි.
නියමයි සහෝ, දුන්න නේද කන පැලෙන්න ජයවේවා
ඔබට ජය වෙිවා ජය වෙිවා එඩිතර මිනිසා ඔබ ❤
Thank you for all these information . What’s the solution to these corrupt politicians ?ls there no end to this . What a sad situation the poor are facing .
ඉතා වටිනා තොරතුරු ලබා දුන්නාට ඔබට ස්තුතියි!!!
We are respect you Mr. Darshana..We want Justice. " May the awakening People's struggle Win!" Jesus bless all! 🙏🥰💪🏻🇱🇰💞🌹