@@chandimal9078 mahela club gana adu krnnaath system ekak haduwa cricket eke. Godk wada kra anith sports weltath. Muu cricket welata bana bana wate ynwa. Media unuth melo deyak ahanne na arjunayagen anith sports gana
@@lionelgoonatilake9710 2012 wc eken passe lankawa loss una google kroth twa details hoyagnna puluwn. Loke world cup ekak krla lost una ekama cricket board eka 😂
India ipl patan gathata passe icc tournament 4ka wge final awa. 2011 wc, 2013 champions trophy dinna. Ganan krgnna bari under 19 world cup ganak dinna. Moda arjunayata owa teren na uge kuhakakamak eka. Ekatama hariyana moda amathiyek set wela shik
CONGRATULATIONS MR DHARSHANA, YOU ARE ABSOLUTELY A GREAT MEDIA SPOKESMAN. BEST WISHES FOR YOUR COURAGEOUS STATEMENT ON TRUE FACTS THAT YOU EXPOSED FOR THE PUBLIC IS GREATLY APPRECIATE BY US. REGARDS
Apoo ow prediction eke wath muu lankawa final enwa kiyanne na. Asian conditions wela wath. 96 world cup eka Australia, England wge tibba nm apita address uth na aththa kathawa😂
What a revelation and thanks Mr. Hadungoda. Your tone was a perfect match for today's topic. Keep up the good work sir! මොනතරම් හෙළිදරව්වක්ද මේ....හඩුන්ගොඩ මහතාට ස්තුතියි. ඔබේ ස්වරය අද මාතෘකාවට හොඳින් ගැලපේ. වැඩේ හොඳයි, දිගටම කරගෙන යන්න සර්!
අපෙ රටේ බිහිවූ විශිෂ්ටතම , නිහතමානී ම ක්‍රිකට් නායකයෙක් තමයි දසුන් ශානක කියන්නේ.
🤍🤍🤍
දර්ශන මහත්තයෝ ඔයාගෙ කතා විලාසය ෆට්ට. 🙏💪 ඒ වගේම මේ නිර්භීත කමට සැලියුට් ✋🙏
❤
කරපු හෙලදරව් වලින් හොදම එක....❤❤❤❤❤❤
🤎🤍🤎🤍🤍🤎❤️❣️
නියමයි දර්ශන අයියා! 👏👏 නියම හෙලිදරව්වක්! ☝ අර්ජුන කියන්නේ පට්ට හොරෙක් බලං ගියාම! 🤔🤔
Niyamai darshana god bless you nice explanation. Original kamba horu.
🏏🏏👍👏🙏❤️❤️
දර්ශන ඔයා කියන්නෙ සම්පූර්ණ ඇත්ත. අර්ජුන කියන්නෙ මාරම කුහකයෙක්. දුශ්ට කම බේරෙනවා. දසුන් කියන්නෙ හරිම නිහතමානී පොඩි කොල්ලෙක්. දසුන් වගේ නායකයෙක් තමයි ලන්කාවට අවශ්‍ය ...
Arjuna should be given a chance to explain. He should come forward and answer..... we are waiting
මහ ලොකු වීරයන්ගෙ රිලා වැඩ. පට්ට ඉදිරිපත් කිරිමක්.
අර්ජුන තවුසෙත් ඉතින් බඩ තඩි ප්‍රසන්නගේ අයියා නේ..ඒ ජාන..😜😜
ඔයා ලෙප්ට්....😁😁
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
Great Darshana.👏💜️
ස්තුතියි ඔයාට දස්සා 🏏 වෙනුවෙන් කතා කලාට..👏🤝
කප්පම් ප්‍රසන්න ගේ අය්යා ....
හුලං ගෙම්බගේ අයියා .....
පවුලේ ම උන් ක්‍රිකට් බෝඩ් එකේ....
කැප්ටන් කූල්...ලෙෆ්ට්.....
රාජපක්ෂ පව්ලට දෙවෙනි නෑ බොලව් ...
😂😂😂😂😂😂😂
@@nimaliperera9457 true
@@nimaliperera9457 👏
සහොදරයාගෙ ව්නය හදන්න බැරි උනාට ඉතුරු ඔක්කොම පුලුවන්
Arjuna kiyanne irrsiyaven pirichcha minihek
S L දේශය කරන මේ අරගලයට අප සැමගේ ස්තුතිය පරනාමය කරමු.
තව තවත් නිර්භිත දැනුවත් කිරීම් තුලින් අරගලය ඉදිරියට ම ගෙනියමු ජයෙන් ජයම වේවා
අර්ජුනගේ රෝසි සේනානායකගේ දෙන්නගෙම හිත් වල තියෙන්නේ උන් උස්සපු කප් එක තව එකෙකුට ගන්න වරම් නොලැබේවා කියන කාලකන්නි හීනය. රටට කෙලවිලා තියෙන්නෙත් ඔය වගේ කාලකන්නි නිසා
සුසන්තිකා ඕකට එක් වෙන්න ඕනා
@@SDJA-hd6df ado ow ee athin sanga, mahela kiynne patta minissu. Kalin para sports council eke un denna patta wadak kra. Mahela consultant uth una.
That's the truth
හරියට හරි! මහේල මේ තනතුරේ ඉදිද්දි අනෙක් මුලු ක්‍රීඩාවන් දිහා බැලුවා, හරි පියවරවල් ගත්තා උදව් කරන්න. ඒ නිසා තමා කොමන්වෙල්ත් ගේම්ස් වල අපේ පොඩ්ඩො වැඩ පෙන්නුවෙ... ඒ තනතුරේම ඉදගෙන මේ කුහකයා ක්‍රිකට් එකට රිංගන්න කෙල හලනවා!
මෙයා ඒකයි සංගා මහේලලාට කපන්න හදන්නෙ! ඒ අය කෙලින් වැඩ කරන, දේශපාලනයට සම්බන්ද නැති අය. මහේල දැ ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ consulting coach වෙලා ඉන්නෙ පඩියකට නෙමෙයි කියලා, මෙයාගේ බෝල ගිලපු සමහර අය දන්නෙ නෑ! මහේල ඕවා කිය කිය යන්නෙත් නෑ! අරජුන එහෙමනම් ඕක කියලා ලකුනු දාගන්නවා අපිට එපා වෙනකම්!
@@chandimal9078 mahela club gana adu krnnaath system ekak haduwa cricket eke. Godk wada kra anith sports weltath. Muu cricket welata bana bana wate ynwa. Media unuth melo deyak ahanne na arjunayagen anith sports gana
Thank you දර්ශන මහත්තය..අපෙ දස්සා අපිට වටිනව.මෙ පෙනිසිටිම වෙනුවෙන් ස්තුති...දස්සා අපි අදරෙi..😍😍😍😍😍😍😍
එඩිතර කමට පුණාමය. ජය වේවා!අර්ජුන හැප්පෙන්න හදන්නේ සුප්පා පොරක් එක්ක. අර්ජුන කමිමුතුයි.අර්ජුන පුලුවන් නමි හැප්පිලා බලමු.
අර්ජුනයත් තමන්ගේ අතීත කරපු දේවල් මද්දයේ අමතකද? වරයා අමෙති කාලයේත්, පෙට්‍රෝලියම් අමෙති කාලයේත් කරපු කොටි ගන්න වංචා දන්නෝ දනිති. අර්ජුන කියනේ ප්‍රසන්න රණතුංග කියන පට්ට තක්කඩි මැරයාගේ සහෝදරයා කියල මතක් කර ගන්න. රනිල් criketවලට අවේ රනිල්ගේ සහයෙන් නිසා රනිල්ට අනුකම්පා විරහිතව කඩයේ යන්නෝය.
මෙහෙම විවෙිචන තියෙන්න ඕන හැම field එක කම නැත්නම් අර්ජුන ල වගේ අය හිතං ඉන්න ජනතාව කවුද කියල පෙන්නන්න බෑ. අපි අතීතය වර්තමානය ගැන දැනුවත්වෙලා අනාගතය යහපත් මාවතකට යොමු කරන්න උත්සාහ කරමු හැකි හැම විදිහ කින්ම අඩුම වශයෙන් මේ පුද්ගලයින්ගෙ පැටිකිරිය කියල දීල
@@sudathmuthukumara7442 atta....
දසුන් ගේ නායකත්වයෙන් යුතු කන්ඩායමට ලෝක කුසලානය අපේ රටට ගෙනෙන්නට වාසනාව ලැබේවා කියන එකයි අපේ එකම ප්‍රාර්ත්නාව.
වාසනාවට ගෙනාවොත් තමයි ඉතින් 😂😂
@@akilagayashan4519 sa, aus odi series eka. India, Pakistan, asia cup t20 tika dinneth wasanawa witrak tibilada bn ithin😂😂
arjunata podi bayak athi dasun world cup ekak genawoth uta thiyana thana nathiwei kiyala. ekane me hondata hadeegena apu team eka kadanna hadanne. manasikawa wattala,kreedakayinta prasna daala meka kadakappal karanawa wenna baida?
අර්ජුනලාගේ අතීතයේ සිට තියෙන ධාතු ප්‍රශ්න සාමාජ ගත කිරීම තුලින් ඒ ලේ අදත් අර්ජුනලාගේ පවුල් වල පෙනේ. එයින් දසුන්ලාව ගලවා ගැනීමට (ක්‍රිකට්) ඔබේ අරගලයට ස්තුති....
අර්ජුන ඉවරයි.., අර්ජුන යට කලිසම ඇඳල නෑ කියල පොරට අමතක උනා. මාර සීන් එක පොර සරම ඇඳගෙන ඔලුවෙන් හිටගත්ත.. මල කෙලියයි බඩු එලියේ මීඩියා සෙට් එකම වටේ.. දැන් මොනා කරන්නද., පපුව පිරිසුදු නැති කුහකයන්ට ඔහොම වෙන්නම ඕන.,.. good luck දර්ශන.. නිර්භීතව program එක කරගෙන යන්න ශක්තිය ලැබේවා..,,
Oluwen hitagannakota jangiyakwath andinna
ඇයි සුසන්තිකා .....
ඇයි ඉතින් මිලියන 40 නිසා සිහියත් නැ මිටිටාට
🤣🤣🤣🤣👍👍👍👍
රණතුංගලා හිතන්නේ cricket කියන්නේ එයාල ගේ බූදලය කියලා
රුවන් රණතුංග විතරයි මම හිතන්නේ cricket වලට involve වුනේ නැත්තේ ...
Board of Ranathunga's 😁
2012 wc eka krla slc eka bankrupt una. World cup krla bankrupt una ekama rata😂. Ee kale board eke secretary arjunage malli
@@dilshanpeirs8801 Mey kiyana ewa aththanam Billionapathy cricket ostharla ehema wela thiyana kramaya sakakatayuthui , lajjasahagathai
@@lionelgoonatilake9710 2012 wc eken passe lankawa loss una google kroth twa details hoyagnna puluwn. Loke world cup ekak krla lost una ekama cricket board eka 😂
අර්ජුන ගැන කතා වෙන නිසා පරණ රස කතාවක් මතක් වුනා.. 😄
95/96 Benson & Hedges world series එකෙ දෙවැනි final එකේදි අර්ජුන ලකුණු 9ක් ලබාගෙන ඉන්න කොට කකුලේ cramp එකක් කියලා substitute runner කෙනෙක් ඉල්ලනවා.. සනත් ජයසූරිය එතකොට පෑඩ් ටික දාගෙන දූවගෙන එනවා substitute runner විදියට දුවන්න.. ඒ කාලයේ ඕස්ට්‍රේලියාවේ wicket keeper හිටියේ ඉයන් හීලි.. අර්ජුන ඔය substitute runner ඉල්ලන වැඩේ පුරුද්දක් විදියට කරන නිසා හීලි හිටියෙ මල පැනලා.. එයා අර්ජුනට හොද slangs ටිකක් කියනවා. කට්ටියට ඇහෙන විදියට හීලි කියන්නෙ " You don’t get a runner for being an overweight, fat c***” (අධික බර නිසා ඔයාට දුවන්න කෙනෙක්ව ගන්න බෑ තඩියො); කියලා.. 🤷
ඔය කතාව ගැන පස්සෙ කාලෙක හීලිගෙන් අහනකොට හීලි කියනවා එයා කුණුහරප කිව්වෙ නැතත් අර්ජුනගෙ ක්‍රියාකලාපය ගැන සෑහෙන්න frustrated වුනා කියලා..හීලි ඒ සංවාදය ගැන තව දුරටත් විස්තර කරලා තිබ්බා.. අර්ජුන ඒ වෙලාවේ හීලිට කියලා තිබ්බෙත් අර සුපුරුදු cramp එකෙ කතාවමයි. එතකොට හීලි ආයෙම "You’ve got cramp because you’re fat. Have a look at yourself." ( ඔයාට cramps එන්නෙ ඔයා මහත නිසා. ඔයාගෙ හැටි බලන්න." කියලා තියෙනවා..
ඕක ඇහිලා අර්ජුන බෝල ගෙඩිය වගෙ හීලි ළඟට දුවගෙන ගිහිල්ලා තියෙනවා. එතකොට හීලි කින්ඩියට වගෙ මෙහෙම කියනවා “Well, your leg’s OK now champ”. ( ඔයාගෙ දැන් කකුල් හොදයි වගෙ ශූරයෝ)
ඊට පස්සෙ හීලි ඒ මැච් එකෙ umpire වුනු පීටර් පාකර්ට ගිහිල්ලත් අඩෝවැඩියාව කියනවා.
"This is going to be fair, Porky, you’ve got the world’s quickest man, (Sanath) Jayasuriya, running for the world’s slowest man, Arjuna’,” ( මේකෙ සාධාරණයක් තියෙන්න ඕන පෝර්කි, ඔයා ලෝකයේ වේගවත්ම මිනිහව (සනත්) දෙනවා ලෝකයේ මන්දගාමිම මිනිහ වෙනුවට දුවන්න කියලා.. " 😂
හීලි කියනවා එයා බලන් ඉන්නවලු physio ඇවිල්ලා මොකද කරන්නෙ කියලා අර්ජුනගෙ කකුලට. මුකුත් කරන්නෙ නෑලු. ඔන්න එතකොට අරහෙන් වෙඩිල්ල වගෙ සනත් ජයසූරිය එනවලු දුවන්න.. එතකොට frustrated වෙනවනෙ කියලා මිනිහා කියනවා...
ඕවා ඉතින් සිංහල භාශාවෙන් කතා කරන අතීත ශ්‍රී පම්පෝරි වලදි කවදාවත් කතා නොවෙන දේවල්.. 🥱
" අපේ කාලයේ අපිට මෙහෙම sports injuries තිබ්බේ නෑ රොශාන්" කියලා වර්තමාන ක්‍රීඩා ඇමතිට කියද්දි දෙයියනේ මතක් වෙන්නෙ පොඩ්ඩ ඇත්නම් ඇත්තටම cramp වෙන රොශාන් මහානාමවයි බොරුවට cramp වෙන අර්ජුනවයි තමයි .. හෙල ජාතික අභිමානය නිසා අපේ අය කතා කරන්න බය දේවල් තමයි මේවා.. මොකද දේශද්‍රෝහියෙක් වෙන්න බෑ
නියමයි ....මේවා තවත් රහස් නොවියයුතුයි, මේත් ලංකාව කාබාසිනියා කළ අලුගුත්තේරු පවුලක්....!!
ඔව් අර්ජුන ටෝක් දෙන්නේ ජිවිතේට මැච් එක පැරදිලා නෑ වගේ හරියට
th-cam.com/video/byjuypD_5zE/w-d-xo.html
True.. Healy said it himself here..
අර්ජුන කරපු තව ඒකක් කියන්නම්, අපේ සනත් ජයසූරියගේ one day cricket වල තිබුන fast 100 world record ඒක වීනාෂ කරන්න සනත්ටම දිලා සයිඩි Afridiට
බෝල් කරවලා සනත්ගේ තිබුන record ඒක වීනාෂ කරලා දැම්මා.😡
@@pallyiaguruge7395 seriously agreed, I watched that match in Kenya Nirobi ground
අර්ඡුන ඉවරා……………යි! Good job SL desaya❤
අර්ජුනයත් තමන්ගේ අතීත කරපු දේවල් මද්දයේ අමතකද? වරයා අමෙති කාලයේත්, පෙට්‍රෝලියම් අමෙති කාලයේත් කරපු කොටි ගන්න වංචා දන්නෝ දනිති. අර්ජුන කියනේ ප්‍රසන්න රණතුංග කියන පට්ට තක්කඩි මැරයාගේ සහෝදරයා කියල මතක් කර ගන්න. රනිල් criketවලට අවේ රනිල්ගේ සහයෙන් නිසා රනිල්ට අනුකම්පා විරහිතව කඩයේ යන්නෝය.
Bukiyage salli walata kahina gobbayo form karanne ubela wage pisso thama.. Aragalayak akrala Ranil janadipathi kala wage 😂😂😂
ඇත්තටම ආසයී කතා කරන විලාසයට...👏👏👏🙏
මූට පුදුම අමාරුවක් තියෙන්නෙ. Asian cup එක දිනලා ආවාම හම් සද්දයක් නෑ. මොකක් හරි තරඟයක් පැරදුන ගමන් එනවා මෙතන අපේ කාලේ අපේ කාලේ ගාගෙන. ඒකාලෙයි මේකාලෙයි කියලා කිසිදෙයක් compare කරන්න බෑ. දැන් ඒ කාලෙ නෙවෙයි නිසා. මූ වරායත් කෑවා. දේශපාලුවො ටික රට විනාසකළා. දැන් මෙතන තරුණ කොල්ලො ටිකක් අල්ලන් දගලනවා. දැන් ඉන්න ටීම් එකත් විනාසකරන්න හදන්නෙ කාලකන්නියා. මුන් වගේ හොරුන්ට තවත් රැවටෙනවද 😡😡😡
Very very good kthawa ස්තුතිය ,🙏
රජපක්ශ ලා රනතුන්ගලා රටට සපයක්
අනේ ඇත්තම්‍යි.
අප්පච්චි යුද්දෙ කරලා රජ වුනා වගේ අර්ජුන වර්ල්ඩ්කප් එක දිනලා වුනෙත් ඒකමයි.. වෙන එකෙක්ට දිනන්න දෙන්නෙ නෑ.. පට්ට කුහකයි
Yes
අර්ජුන පලයන් හෙලුවෙන්
මම හිතං හිටියෙ අර්ජුන හොද මහත්මයෙක් කියලා මම ගරු කරපු කෙනෙක්, ඒ නිසා අර්ජුන මේවට උත්තර දීල පුළුවන් නම් පිරිසිදු වෙන්න
@@wasanthadisanayaka3789 කපටි හොර රණතුංග පවුලෙ කොහේද බන් මහත්වරු, මහත හොරු නම් ඉන්නවා.
අර්ජුනගෙ තනිකරම ඊර්ෂ්‍යාව තියෙන්නේ අපේ තරුණ කොල්ලො ටික world cup එකක් ගනියි කියල අර්ජුනලගෙ කාලෙත් තාක්ශනය දියුණු උනානම් එයාලගෙත් සෙල්ලම් බලාගන්න තිබුණ අර්ජුනල හිතාගෙන ඉන්නෙ මේ කෝපි කාලෙ කියල
හරියට හරි..අර්ජුනගේ මුහුනේ තියෙන්නේ තනිකරම කුහක කම..ඊර්ෂ්‍යාව..මුන් බයයි අලුත් කොල්ලො cup එකක් ගෙනාවට..
@@hpkumara8963 mahela, sanga 50 overs final dekak awa ekak gahagnna bari una ne. Nathan okage adiyawa na😒
@@hpkumara8963 mahela, sanga 50 overs final dekak awa ekak gahagnna bari una ne. Nathan okage adiyawa na😒
@@dilshanpeirs8801 aniwaryen bro.🥺
Niyamai Dharshana ❤. අර්ජුනලා හැමදාම කලේ මුදල් හමිබ කර ගන්න
පවුලේ එවුන්ව හැම තැනටම දාගත්තු එකයි. උදා: වරාය, cricket, politics...............
Jayaweewa !
දර්ශන ඔබ වැනි මිනිසුන් රටට අවශ්‍යයි තවත් ...
රනතුංගලා කොහොමත් තක්කඩි ..
🔸ක්‍රීඩාව ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති කෙනෙක් ක්‍රීඩා ඇමති වුනා..
🔸මිනිහට ඕන චාටර් නොවී වැඩක් කරන්න. ඉතින් ලංකාවේ ක්‍රීඩා ඇමතිකම කරන්න නම් ක්‍රිකට් ඇමති වෙන්න ඕනනෙ මුලින්ම. ඉතින් දේශපාලනඥයෙක් විදියට එයාට ලං කරන්න ලේසිම කෙනා අර්ජුන රණතුංග නිසා එයාව ලං කරගත්තා.. ක්‍රීඩා ඇමති ඉන්නෙ අර්ජුන කියන කෙනාට ඔලු බක්කෙක් වෙන්න වගේ තත්වයක් තියෙන්නෙ.
🔸 අර්ජුන ඉන්නෙ ක්‍රිකට් බෝඩ් එකෙ සෙට් එකත් එක්ක කොහොමත් ඇරියස් එකකින්.. එයාට යන වැඩපිළිවෙල වැඩක් නෑ.. එයාට ඕන එයාගෙ ඇරියස් එක පිට කරගන්න.
🔸 ප්‍රමෝද්‍ය ඇතුලු තේරීම් කමිටු කණ්ඩායමත් අපිම පට්ට ගහපු ශම්මිලා ප්‍රමුඛ කණ්ඩායමත් අදුරු පරිච්ඡේදයක් පහු කරලා ආයෙම ලංකාවේ ක්‍රිකට් යම් තැනකට ගේන්න පැලැස්තර සැලසුම් නොවන තිරසාර සැලසුම් එක්ක ඉස්සරහට ආවා...
🔸 කාටවත් යට නොවී seniors and juniors කියලා කාටවත් විශේෂයක් නොකර එකම policy එකකට stick වෙලා හොද කණ්ඩායමක් හදන්න ප්‍රමෝද්‍යලා වැඩ කරා.. ආබාධ නොවෙන්න ප්‍රමෝද්‍ය සෑහෙන්න සාර්ථක වෙන්න තිබ්බා. 2018 ඇෆ්ගන් බංගලි වලින් කාලා ආසියානු කුසලානයේ මූලික වටයෙන්ම එලියට විසි වුන ලංකාව 2022 මොන හේතු උඩ හෝ ආසියානු කුසලානයක් දිනුවා.
🔸 ලංකාවේ තියන්න බෑ කියපු LPL එක කොහොමහරි දෙවතාවක් තිබ්බා. 100%ක් සාර්ථකයි කියන්න බෑ.. නමුත් කකුලෙන් ඇදිලි රැසක් එක්ක වැඩේ වුනා.. මේවට අර්ජුන විරුද්ධයි. ඔහු තාමත් ඉන්නෙ අනූව දශකයේ ක්‍රිකට් වල.. ඇරත් ඔහුට විස්සයි විස්ස ෆෝමැට් එක ගැන පෞද්ගලිකව ප්‍රශ්න තියෙනවා. මේ ඔක්කොම එක්ක අර්ජුන දකින්නෙ IPL නිසා ක්‍රීඩකයො විනාශ වෙනවා වගෙ දෙයක්.. අර්ජුන ඉස්සරහට කියන්න පුලුවන් IPL පටන් ගත්තත් හරි ඉන්දියාව විස්සයි විස්ස කප් එකක් දිනලා නෑ කියලා ..ඉන්දියාවට කප් දිනන්න බැරි ඉන්දියාවේ ක්‍රීඩකයො වැඩි හින්දා.. ලෝක කුසලානයකට යවන්න ඕන හරිම team combination එක ගලපගන්න උන්ට බැරි හින්දා. අද ගත්තත් ලෝක කුසලානයට ගහපු කණ්ඩායමට පිටින් ඉන්ටර්නැශනල් සෙල්ලම් කරන්න standard එකෙ ඉන්න ක්‍රීඩකයො 15ක් ඔවුන්ට නම් කරන්න පුලුවන් .. ඒකයි ඇත්ත...
🔸 ක්‍රිකට් පරිපාලනයට ඇගිල්ල දික් කරන්නෙ කොහොමද කියලා හිත හිත ඉන්නකොට මෙන්න මේ ලංකාවේ යක්කු ටික ආසියානු කුසලානය දිනුවා.. අර්ජුන එතකොට මීඩියා වලින් ඈත් වෙනවා. ඔන්න ලෝක කුසලානය පැරදුනා.. ආබාධ ආවා. ආබාධ එන්න හේතුව early summer සීතලත් එක්ක Geelong වගෙ මඩ වගුරක practice කරන්න සෙල්ලම් කරන්න ලැබීම කියලා Prof අර්ජුන එක තැනක formally කියනවා. ඊටත් වඩා ධනිශ්කගෙ සිදුවීමෙන් අර්ජුනට අවශ්‍ය පොට පෑදුනා.. පාර්ටි 16කට ගිහින්ලු. එයින් එකකට විතරයි SLC අනුමැතිය දීලා තියෙන්නෙ. දසුන් ශානක දේපළ වෙළදාම් ප්‍රවර්ධනය කරලා එහෙන්..මේ වගෙ ගොඩක් දේවල් වලට අර්ජුන ඇගිල්ල දික් කරන්නෙ තමන්ගෙ පෞද්ගලික තරඟකාරයො වුනු ශම්මිලාට.. ශම්මිලා හොද මිනිස්සු නෙමෙයි .. ඇත්ත. ඒත් මේ ක්‍රීඩාව ඇතුලේ තමන්ගෙ පෞද්ගලික ඇරියස් පිටකරගන්න මෙච්චර සංයමයකින් අවුරුදු 4ක් විතර ගෙනාපු සැලසුම් විනාශ කරන්න තනි අර්ජුනට දෙන්න බෑ..
🔸 SLC එක සතුව ඩොලර් මිලියන 40ක සංචිතයක් තියෙනවා කියලා SLC ප්‍රසිද්ධියේ කිව්වා.. ( මේ මොහොතේ ලංකාවේ මධ්‍යම භාණ්ඩාගාරයේ වත් එච්චර foreign reserves නෑ) මේවා අර්ජුනගෙ ඇහේ කටු අනින කතා.. SLC එක විසුරුවලා interim කොමිටි එකක් දාන්න කියලා අර්ජුන කියනවා. මොකටද? තමන්ගෙ පෞද්ගලික ඇරියස් කවර් කරගන්න. ඉතින් අපි ඇස් වහගෙන ඉන්න ඕනද? අර්ජුන සුද්දවන්තයෙක්ද කියලා වරායෙ audit reports වලින් බලාගන්න පුලුවන් .. ඒවා වැඩක් නෑ කියමුකො. අර්ජුන වැඩිකල් ඔතන ඉන්නවා කියන්නෙ කාලයක් අර්ජුනගෙ කණ්ඩායමේ බෑග් ඇදපු ප්‍රමෝද්‍යයට මොන policy එකක් වුනත් දිගට කරගෙන යන්න බැරි වෙනවා ...මොකද ප්‍රමෝද්‍යයට බෑ අර්ජුනට විරුද්ධ වෙන්න.. සැලසුම් ඔක්කොම මැදින් කඩලා ඉහිරවලා සම්පූර්ණයෙන්ම කෙල වුනාම චිත්‍රයෙන් එලියට ගිහිල්ලා නිහඩ වෙන්න අර්ජුනට පුලුවන් .. ඒත් ආයෙ නැගිටින්න ඕන තනියෙම..
හුරුපුරුදු ලාහෝර් වල ගහලා ලෝක කුසලානය දිනපු අර්ජුනලා 99දි එංගලන්තයෙදි super six වත් යන්නෙ නැතිව ඉතාම දියාරු විදියට පැරදිලා ගෙදර ආපු විදිය ගැන රස කතා අර්ජුන කියන්නෙ නෑ.. ඒවා ගොඩ අරන් කතන්දර කරන්න අපිට ඕනත් නෑ.. තියෙන ගෞරවය රැගෙන මහත්මයෙක් වගෙ වැඩ කරන්න කියලා විතරයි ඉල්ලන්න තියෙන්නෙ..රොශාන් ඔළු බක්කා වගෙ ඉන්න හින්දා ක්‍රිකට් administration එකට ඔලුව දාගන්න ලේසියි වගේම අර්ජුනගෙ ideology එක කණ්ඩායම ඇතුලට ගේන්න නම් චන්දිමාල්ව කණ්ඩායමට ගේන්න ඕන.. ඔය දේත් වුනාම සනීපයි..
අන්තිමට ඩොලර් මිලියන 40ත් නෑ.. කණ්ඩායම් සැලසුමත් නෑ.. කෙලවෙනකොට අර්ජුන ආගිය අතකුත් නෑ කියන්නයි වෙන්නෙ...
India ipl patan gathata passe icc tournament 4ka wge final awa. 2011 wc, 2013 champions trophy dinna. Ganan krgnna bari under 19 world cup ganak dinna. Moda arjunayata owa teren na uge kuhakakamak eka. Ekatama hariyana moda amathiyek set wela shik
බලන් යනකොට ලංකාවේ වැදගත් විදියට අවංකව වැඩ කරන එකෙක් හොයාගන්න එක කවුරුත් නොමැරුනු ගෙදරකින් අබ හොයන එක වගේ වැඩක්..බොහෝම ස්තූතියි මේ පල් හොරුගැන තොරතුරු රටට, ලෝකයට පෙන්වා දීම ගැන
👏👏👏 තැන්ක්‍යූ දර්ශන .. නියමයි. එයාට එයාගේ අතීතය අමතක වෙලා. දැන් අනූන්ගේ වැරදි හොයනවා.කතාවට කියනව නේ අනුන්ගේ ඇහේ තියෙන කෙන්ද හොයන්න ඉස්සෙල්ලා තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ ගැන හොයන්න කියලා . එක වල්ලේ පොල් නිසා හොල්ලල බලන්න දෙයක් නැහැ . පවුලම හොරු. පිට්ටනියේ විතරක් නෙමේ සංස්ථාව වටේ දුවපු හැටිත් මතක් උනා මට මේ කතා අහනකොට.
අමතක උනා නේ තව දෙයක් කියන්න . අර්ජුන මෙදා සැරේ පිත්ත දැම්මේ බෝලෙට නෙමේ. මී මැසි වදයකට . දැන් ඉතින් අවුස්සා ගත්තනම් කාලා වරෙන්කෝ 🤣🤣🤣 .මිනිසුන්ට හිනා වෙනව නෙමේ මේ වගේ ආත්මාර්ථකාමී මිනිස්සුන්ට සමාජයේ තැනක් දෙන්න හොඳ නැහැ .
ඔබ තුමා me දේවල් helikarapa eka ගොඩක් වටිනවා
අර්ජුනයා ඇන ගත්තේ නැතා අම්බානකට! හොඳ වැඩේ ගුඩි ගුඩිට. well-done Dharshana, you are doing a great job!
දර්ශන ,අද තමයි හොඳම කථාව ,ස්තුතියි 🌷🌷
අර්ජුන,සුසන්තිකා,රෝසි මේ අය එකම සෙට් එකක්.
96 world cup දිනුව,ඒකට අදත් ආදරෙයි..
ඒත් අපේ කාලේ මෙහෙමයි .මෙහෙමයි..මෙහෙමයි කිය කිය වැලලෙන එකනන් අප්‍රසන්නයි..පොඩි ඉරිසියාවක් තියෙනව කියල ඕන ගොනෙකුට තේරෙනව..😊😁
අර්ජුන ය ඉරිසියව දෙබරෙට ගැහුවනම් දැංකාහං නරි දෙසපාලූවො රටමකෑ අනිත් පවුල්ගහ දර්ශනමහත👍 අයියෝ සරම
මේක share කරන්න හැමෝම. අර්ජුන වගේ උන්ගේ රෙදි ගලවන්නම ඕන. කුහකයා 🖕. දස්සාත් එක්ක මුලු මහත් ලංකාවම ඉන්නව. දස්සා ඇතුලු අපේ කොල්ලොන්ට ජය. ❤️ දර්ශන මහත්මයෝ ඔබතුමාට මගේ ප්‍රනාමය. 🙏 පරිස්සමෙන් හැමදේම. ✊
සුපිරි කතාව.පැත්ත ගියත් ඇත්ත කිව්වට ඔබතුමාට බොහොම ස්තූතියි !
අර්ජුන කියන්නෙත් පට්ට හොරෙක්
වරාය ඇමති උනා අයිය සභාපති ගැහුව ලෙසටම
ඛනිජ තෙල් ඇමති උනා අයිය සභාපති ගැහුව ලෙසටම
ඉන්නෙ සුදු ඇදල කප්පම් ප්‍රසන්න මල්ලිනෙ 😂😂🤣🤣😂😂😁😁😁😁🏃
ඇයි එයාපෝට්
CONGRATULATIONS MR DHARSHANA, YOU ARE ABSOLUTELY A GREAT MEDIA SPOKESMAN.
BEST WISHES FOR YOUR COURAGEOUS STATEMENT ON TRUE FACTS THAT YOU EXPOSED FOR THE PUBLIC IS GREATLY APPRECIATE BY US. REGARDS
දස්සා ගේ වගකීම දර්ශන අයියා ගත්‍තා කොන්දේසි විරහිතව
පට්ට රෙස්පෙක්ට් දර්ශන
Well said Mr Dharshana. Your journalism is priceless for exposing all the crooks
ඔයානම් පට්ට පොරක් දර්ශන මහත්තයො ,,👍👍👍නියමයි
බන්දුළ වර්ණපුර, සිදත් වෙත්තමුණි, කුමාර් සංගක්කාර වගේ මහත්වරු ඉදිරියේ අර්ජුණ කියන්නෙ කපටි තක්කඩියෙක්.
Sangakkaara gana oyaa monawaada danne? Hello kiyalavath tiyanavaada muunata? Danna dewal misa nodanna deval katakana epa.
@@rajwarnakulasuriya5935 sanga krnna oneh wate unta hello kiyna eka nemeyi uncle😂. Uu lankawata wadima runs gahapu batsman. Mn dakla na aluth kollonta bainwa sanga kawadawath etchra supiri waddek welath.
@@dilshanpeirs8801 oyaage comment eke mahathvaru kiyana vachanaya paavichchi karapu nisaa tamaa mama oyaagen ema prashnaya ahavve, oyaa lakunu gana kataa karalaa vadak naha man dunna uttareta.
@@dilshanpeirs8801 If someone ask me to name an Internationally recognised Sri Lankan, I would definitely name Mr. Kumar Sangakkara. ❤️
danne magulak katha karapan. Arjuna nathnm lankawe cricket na
මදැ අර්ජුන ඔයාට වෙචිච දේ. තටිටයා රෙදි ගැලෙව්වා නේද මුලු පරම්පරාවෙම බොරැ කියන්න ගිහින්. පවුලේ එකෙක්වත් සුදු නැතිබව පොහොට්ටුවෝ ඇරෙන්න අනික් අය දන්නවා. තව මොනවා හරි කියන්න තට්ටයාට අපි බලාගෙන ඉන්නවා ඔයා ගැන නොදන්නා දේවල් දැනගන්න.
නියමයි දර්ශන දාන්න ටික ටික එලියට !!!
දර්ශන ඔයාගෙ කොන්ද ගැන ආඩම්බරයි ජයවේවා..
hahaha bukiyage salli
අර්ජුන කියන්නේ පට්ටා කුහකයෙක් wc එකක් ලංකාවට ගෙනවාට අකමැති එකෙක්. 2011 wc එකට කලින් කරේ වැඩේ මතක කාටද interview එක මෙයා දුන්නේ ?
අර්ජුනයත් තමන්ගේ අතීත කරපු දේවල් මද්දයේ අමතකද? වරයා අමෙති කාලයේත්, පෙට්‍රෝලියම් අමෙති කාලයේත් කරපු කොටි ගන්න වංචා දන්නෝ දනිති. අර්ජුන කියනේ ප්‍රසන්න රණතුංග කියන පට්ට තක්කඩි මැරයාගේ සහෝදරයා කියල මතක් කර ගන්න. රනිල් criketවලට අවේ රනිල්ගේ සහයෙන් නිසා රනිල්ට අනුකම්පා විරහිතව කඩයේ යන්නෝය.
🤔 පොඩ්ඩක් මතක් කරන්න
Apoo ow prediction eke wath muu lankawa final enwa kiyanne na. Asian conditions wela wath. 96 world cup eka Australia, England wge tibba nm apita address uth na aththa kathawa😂
Very True ...
අම්මට සිරි kamoon දර්ශන මහතා මාර ගැම්ම තමා ඔබ අපිට 👍👍💪💪💪👏👏👏
අර්ජුන හරිම දක්ෂකුහක මිනිහෙක් .උන්ගෙ පවුලේ සේරම ඔහොම තමයි .
මූ වරායේ දාපු සෙල්ලම්...වත්තට බෝලේ වැටිලා පොඩි ළමයෙකුට ගහපුවා..දර්ශන ඔයා නම් නියමයි. මුන්ගේ රෙදි ගලවනවට
ෂා නියමයි දර්ශන දුන්නා දොඹෙන් හෙට අනිද්දට අර්ජුනයා සූසයිඩ් කරගනියිද මන්දා,අර්ජුනයා හැමදාම නිකන් පොරටෝක් දෙනවා උගෙ කාලෙ කිසිදෙයක් වුන්නෑ ඌ හරි පාරිසුද්දයි වගේ,කොට්ටෝරුවා වැරදි ගහට කොටලා කෙලවගත්තා,කොහොමද මුන් සහෝදරයො සෙට් එක ගහලා තියෙන ගැහිල්ල,මම නම් කියන්නෙ මේ ප්‍රෝග්‍රෑම් එක අර අර්ජුනයා කියපු ආණ්ඩුවෙ කියපු චැනල්වලයි අනිත් හැම චැනල් එහෙකමත් පෙන්නන්න ඕන මුන්ගෙ පැටිකිරිය දැනගන්න රටේ මහජනතාවට.👏👏👏
අජුනගේ කාලේ ඉවරය්. රට වෙනුවෙන් කීර්තියක් ගෙනාව.. දැන් විශ්‍රාම සුවයෙන් ඉන්න... නැත්තම් අපේ රටේ සමහර ජනාධිපති වරුන් වගේ සව්ත්තු වෙයි..
විනය ගැන කථා කරනවා නම් ගෙදරින් පටන් ගන්න... හොරකම් නොකරන, කප්පම් නොගන්න දේශපාලකයන් බිහි කරන්න...
වනචරකමි නොකර ඉන්දියාවෙි හොර බිරින්දැ වරැන් තියාගෙන
තද තද තට්ට අංකල්. 👏🏻👏🏻👏🏻 මරේ මරු දර්ශන මහත්මයා.
ජිවන්ගේ නොනගෙන් ඇහැව්වානම් තව ටිකක් දැනගන්න පුලුවන් .
හදුන් ඔයාට බොහොම ස්තූතියි. ඔය අපේ කාලේ මෑන්ට 1996 විතරයි මතක. 1999 මතක නෑ. අශෝකෙ කොල්ලන්ට ගහපුවා මතක නෑ පරයට.
කුහක අර්ජුනයට මල්ලි හදාගන්න බැරුව ක්‍රිකට් ටීම් එක හදන්න එනව පොරගෙ මල්ලි කප්පන් ගන්නො.ඒ කාලෙ වගේ නෙමේ දැන් ක්‍රිකට්.දැන් ටීම් එක ඉස්සර ටීම් එකේ ඉදපු අය වගේ මැච් වික්කෙ නෑ දැන් ඉන්න කොල්ලො එකෙන්ම respect.කුහක අර්ජුනය හදන්නෙ ක්‍රිකට් බෝර්ඩ් එකේ සල්ලි වලට වැඩේ දෙන්න පවුලෙ ඇවුනුත් දාගෙන ටීම් එකත් විනාශ කරන්න.දසුන් ශානක වගේ ක්‍රීඩකයො රටට වටිනව.මේ අසාදාරන වලට ක්‍රීඩාලෝලීන් වශයෙන් අපි කතා කරන්න ඕන .
හරියට හරි
ඔබට ස්තුතියි අපව දැනුවත් කිරීම වෙනුවෙන් සුදු ඇදගත් කලු චරිත අපව මුලා කරනවා ඔය හැම වල්පල් ලට ගියදා ට දරුවන් ට රටක් ලැබෙයි
👍♥️♥️ Thank you for letting us know about the unknown facts
විශිෂ්ඨයි . නිවැරදි පැහැදිලි කිරීම. අර්ජුන කුහක ගදය. වරාය, තෙල්සංස්ථාව සොරාකෑව දේශපාලුව
ඇත්ත ඇති සැටියෙන් කියනවා.නියමයි....
දර්ශන මහත්මයෝ ඔබතුමා අර්ජුනට කතා කරපු විදිහ හරිම අපූරැයි මොකද අර්ජුන කවදාවත් කැමති නැහැ අපේ කොල්ලො කවදාවත් ලෝක කුසලානයක් දිනනවාට ඒ තරම්ම අර්ජුන කුහකයි ඉරිසියයි මොනවා හරි කියලා ඔහුන්ව අධෛර්යමත් කරන්න තමයි බලන්නේ 🙏🙏🙏ඔබතුමාට ගොඩක් ස්තූතිය මේ වගේ කුහකයන්ගේ රෙදි ගලවනවාට
ඔබට බුදුසරණයි සියලු දෙවි පිහිටයි
අර්ජූන මහෙල සංගා දසුන්ලා සමග පට්ට තරහයි
පරම සත්යය.දර්ශන මහා මාධ්යවේදී විසින් විශිෂ්ට ඉදිරිපත් කිරීමක් .
දර්ශන ඔබට රන් පදක්කම !
ඔබට දීර්ඝායුස ලැබේවා...අපිත් දන්නවා අර්ජුන තවත් දක්ෂ ක්‍රීඩකයින්ව ගෙදර යව්වා කියලා. එයාගේ ඒකාධිපති පාලනය නිසා ක්‍රිකට් අතහැරපු අය වැඩියි. වැරදි දෙබරෙට ගල් ගැහුවේ....! ජයවේවා දර්ශනට.💪🇱🇰❤️
පවුලම අපත පවුලක්
කාලකන්නී
අර්ජුනයත් තමන්ගේ අතීත කරපු දේවල් මද්දයේ අමතකද? වරයා අමෙති කාලයේත්, පෙට්‍රෝලියම් අමෙති කාලයේත් කරපු කොටි ගන්න වංචා දන්නෝ දනිති. අර්ජුන කියනේ ප්‍රසන්න රණතුංග කියන පට්ට තක්කඩි මැරයාගේ සහෝදරයා කියල මතක් කර ගන්න. රනිල් criketවලට අවේ රනිල්ගේ සහයෙන් නිසා රනිල්ට අනුකම්පා විරහිතව කඩයේ යන්නෝය. සුදු ඇදගත් තවත් පට්ට හොරෙක්ය.
Hats off Mr.Dharshana.. ❤🎉
සහතික ඇත්ත අර්ජුන නම් හරිම වතයක් අනේ අර්ජුන පාඩුවේ ඉන්න ඔයාගේ කාලේ ඉවරයි තරුන කොල්ලන්ට තැන දෙන්න දැන් ඔයාගේ කාලේ වාගේ නෙවෙයි දැන් ලෝකෙ දිනුවෙලා අර්ජුන කුහක වෙන්න එපා පවූ අහිංසක කොල්ලන්ට තැන දිලා ඔයා යන්න පවූ නොදී
What a revelation and thanks Mr. Hadungoda. Your tone was a perfect match for today's topic. Keep up the good work sir!
මොනතරම් හෙළිදරව්වක්ද මේ....හඩුන්ගොඩ මහතාට ස්තුතියි. ඔබේ ස්වරය අද මාතෘකාවට හොඳින් ගැලපේ. වැඩේ හොඳයි, දිගටම කරගෙන යන්න සර්!
ඔබේ කෙටි පැහැදිලි කිරිම
නියමයි.අතීතාවරණය සැමට
මතක් කරදීම ගැන බොහොමයක් ස්තුතියි . ආ....ඔබට අමතක වුනානේ....
රොෂාන් මහානාමයන්ට
" වේදනාත්මක සමුගැනීමක්"
උදාකලේ කවුද ......?
👍🙏❤️💐🙏🙏
දර්ශන mahathaya ඔයා niyamai👍
රනතුන්ග පරම් පරාවම එකයි.
නියමයි හර්ශන ජය වේවා 👏👏👏👏🙏🙏
තෙරුවන් සරණයි🙏
දෙවි රැකවරණයි🕉️💙🙏
ඔබතුමා වැනි නිර්භීත අයෙක් ට තමා මේ රටේ නායකත්වය දිය යුත්තේ 💙🙏
කට කෑවත් අත හරින්නෙ නෑ ..ඔබ තුමාට ජයවේවා . 👍👍👍👍
2023 වසරේදී එක්දින ලෝක කුසලානය රැගෙන ඒමට දසුන් ඇතුළු පිළට හැකියාව ලැබේවා
රොශාන් මහනාම ක්‍රිඩා ඉතිහාසයේම මා දුටු සුන්දරම මිනිසායි. කුහක. අසමත්ජාති අප්‍රසන්නම මිනිසා අර්ජුන රනතුන්ගයි.
අහන්න අකමැතිම පවුලක්
නියමයි ඒ හෙලිදරව්ව.කතාව ඇත්ත කුහකයි.....සුදු සරමයි සුදු කමිසේ ඇන්දට චරිතේ කලුයි ගොඩක් අයගේ.
100 % correct about AR .Came from a normal family he was very jealous and didn't give any chance for others players. Very selfish person so sad.
Yes enemy of Mahanama.
ඔබේ හා ඔබේ කණ්ඩායමේ ගවේෂණ ශක්තිය විශිෂ්ඨ යි.
ඊළඟ එපිය ඉක්මන්ටම ඕනේ❤️😅
Kaalekin dakka supiri wadasatahanak🙏🙏🏿
Very important messages 👏👏👍🙏🙏💖
1996 ලෝක කුසලානයෙන් පස්සේ ශ්‍රී ලංකාවේ පැවැත්වුන Singer කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවෙන් බිහිවූ අති විශිෂ්ට අංක 3 පිතිකරුවෙක් වූ අසංක ගුරුසිංහගේ අවසාන තරගාවලිය උනා.ඒ ඔහුගේ දක්ෂතාවල අඩුපාඩුවක් නිසා නොවේ.හේතුව උනේ අර්ජුණගේ මස්සිනා වූ මාවන් අතපත්තු නම් තම පලමු ඉනිම් පහ තුල එකදු ලකුණක් හෝ නොලබා දැවී ගිය එවකට අසාර්ථක පිතිකරුවා ජාතික කණ්ඩායමේ අංක තුන පිතිකරුවා බවට පත් කිරීමයි.එදා අසංක ගුරුසිංහ ගැන කතා කරන්න සමාජ මාධ්‍ය නොතිබුන එක ගැන ඒ ගැන දන්නා අය වශයෙන් අපි අදටත් කණගාටු වෙනවා.එදා ජාතික කණ්ඩායම තුල තිබුනේ අර්ජුණගේ ඒකාධිපති පාලනයක්.ඒ ගැන දන්නෝ දනිති.
5
Absolutely correct
Wow very interesting topic thanks broo
කතාව ගැන කියන්න වචන නැහැ අති විශිෂ්ටයි ප්‍රධාන මාධ්‍ය වල මාධ්‍යවේදීන්ට ඔහොම කශේරුකාවක් නැහැ උන් නැමෙනවා හතරට පහට කතා කරන්න ඕන තැන සැරට කතා කරන්නම ඕන ඒක තමයි ඇත්ත ඔබට ඔබේ නාලිකාවට ජය වේවා ස්තුතියි
Great Job! Love you research.
"Arjuna Ambanakata illagena Kai"
Dear Darshana of SL Deshaya...
Excellent, Perfect "Haye Parak" to everyone who has "skeletons in their closest "
Very good speech
එකෙන්ම respect💖
දර්ශන අන්කල්
අර්ජුන මෙච්චර චාටර් පොරක්ද
දසුන් සහ අපේ අලුත් කොල්ලෝ
ටික 0 වැටිලා තිබ්බ ක්‍රිකට් එක ගොඩ ගත්තා
අර්ජුන නම් කුහකයෙක්
social media නැති නිසා මුන් කරපුවා එලියට ඇවිත් නෑ
දසුන් කියන්නේ නිහතමාණි වාසනාවන්ත නායකයෙක්
නිකම් දුශ්ටයෙක් වෙන්න එපා අර්ජුන බඩෝ ඊයා 😂
දර්ශන අන්කල් 💖💪 ඔයාගේ වචන වල තියෙන සැර අපේ කොල්ලෝ වෙනුවෙන් හඩ නගන වීරයෙක්
Sri Lanka 🇱🇰 cricket 🏏 is not that one person game club.
Good luck for future generations.
Absolutely! It's all about teamwork 🙏💪
@@susannalafaber8406 loud and clear. No comment.
Arjuna Ranatungata wayasa keyak wageda bn? Ditta damma wedaneeya karma patisan denna mechchara kal gannawada?
Me wage sakkili weda karala captain coolta reta ninda yanawada?
DS 1ke hitapu left hand batsmangen ahanne
You are a hero darshana 💪
Great to see , coming up with facts about Arjuna
Darsana..mahaththya.niyama.vidiyata.pahadili.karanawa..oba.thuma.apita.watina.sampathk.bs.❤🙏🙏🙏🙏🙏🌷🌷🌷
නියමයි දර්ශන මහත්තයා තව අර්ජුන ගැන ඔහොම කියන්න ඕන
You are a great media personality Sandun. Hats off! You really nailed the people !!
great work ayya, you can doing more vedios about cricket🙏💓
ස්තුතියි.
Thanks Darshana!
පට්ට ටෝක ඇහ් ✌
ඒ කාලේ සනත්, අරවින්ද, වැනි දක්ෂ ක්‍රීඩකයන් නිසා ජය ලැබුවා
අර්ජුනත් ඒවගේම දක්ශයෙක් තමයි ලංකාවෙ හිටපු හොදම තරග අවසන්කරන්නා ඒක නොකියන්ඩ තරන් කුහක වෙන්ඩ එපා
Sanath genaweath Arjuna thamae
Criket kiyanne Thaniyama gahana kridawak nemea.dannea nadda
සනත් ල අරවින්දල මුරලිදරන් ල අහසින් පාත්වුනේ නෑ. දැන් බලනකොට මේ comment වලින් කියන්න හදන්නෙ අර්ජුන කරපු කිසිම දෙයක් නෑ කියල වගෙ
@@physicsonelk Ratea unta pissu
දර්ශන සුපිරි 👌 ජයවේවා ජයවේවා