ඇල පාරේ ෆොන්සේකාට අපෙන් අභියෝගයක්..!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 696

  • @marlanissanka7557
    @marlanissanka7557 2 ปีที่แล้ว +86

    අපිට හරි නායකත්වයක් සෙවීම සදහා ඔබේ මේ සේවය ඉතාම වටිනවා , මෙය සියලු දේශපාලුවෝ සහ දේශ්පාලනයේ ලගින්න එන සියලු දෙනාගේ තොරතුරු සෙවිය යුතුයි , ඔබට සියලු ආරක්ෂව සහ ශක්තිය ලැබේවා .

    • @jagathmahagammanaperera9114
      @jagathmahagammanaperera9114 2 ปีที่แล้ว +8

      අනේ බන් මේ රනිල්ගේ කොන්ත්‍රාත් ,
      ෆොනී වැරදි ඇති, ඒත් මූ මේ තැරි දාර රනිල් රාජපක්ෂ බයියෙක්

    • @dushsh4857
      @dushsh4857 2 ปีที่แล้ว +2

      රට බේරාගත් විරයට් අපහස කරද්දී ඔයට් චුන්ද ?

    • @chulanidilruk
      @chulanidilruk 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @ranathunga7987
      @ranathunga7987 ปีที่แล้ว

      Api nodana hitapu dewal dan dana gatta. Baluwama okkoma adu vadi nathiwa horu. Tawa isarahata awilla ragapanawa. Pakshayen pakshayata pana pana bale labaganda mara try ekak denne. Parayo.

    • @sepalikajayalath1470
      @sepalikajayalath1470 11 วันที่ผ่านมา

      😊😊😊😊😊🎉🎉🎉🎉❤❤❤❤😂😊😊😊❤❤❤❤😅😢😂

  • @abdulazeezhammeem
    @abdulazeezhammeem 2 ปีที่แล้ว +67

    දර්ශන් මහත්මයා, මුලින්ම මම සරත්ගේ ප්‍රවෘත්ති සාකච්ඡාව බැලුවම හිතුවේ ඔයා උගුලකට අහුවෙලා කියලා. නමුත්, දැන් ඔබ සරත්ට ඉතා හොඳ රිටන් පහරක් දුන්නා. බ්‍රාවෝ සර්.
    Mr. Dharshan, First When I watched Sarath's news conference, I thought you got caught to a trap. But, now you gave a very good return hit to Sarath. Bravo Sir.

    • @dushsh4857
      @dushsh4857 2 ปีที่แล้ว +2

      රට බේරාගත් විරයට් අපහස කරද්දී ඔයට් චුන්ද ?

    • @sunilayya8948
      @sunilayya8948 2 ปีที่แล้ว +1

      Are you so ungrateful as to to attack a man who almost died for the country. Has he misused punlic funds? His pention is only 50,000. Do uou want him to live like a peon after all his sacrifices. Our people are so shamelessly ungrateful. Its a very sad situation. In another country he would be revered. Simpletons in this country who have done nothing for the country are enjoying attacking a true war hero who served over 40 yrs consecutively in the army.people in this country truly deserve what they got from goota .

    • @sunilayya8948
      @sunilayya8948 2 ปีที่แล้ว

      @@dushsh4857 eka thamai. Mun okkoma kelehi gunayak nethi sakkili wal sarpayo tikak. Lankawe okkoma mehemada?

    • @udayakeerthiratna5992
      @udayakeerthiratna5992 2 ปีที่แล้ว +2

      @@dushsh4857 has he fought alone against LTTE? what about the poor soldiers?

    • @dushsh4857
      @dushsh4857 2 ปีที่แล้ว

      @@udayakeerthiratna5992 He was a front line commander.

  • @chandanachandana928
    @chandanachandana928 2 ปีที่แล้ว +26

    තෙරුවන් සරණයි මමත් ගොඩක් ෆොන්සේකා මහත්තයා විශ්වාස කරා ඔබතුමාගේ සේපාල මහත්තයාගේ ඒ වගේ ගොඩාක් අයගේ කතා අහල බැලුවා දැන් තේරෙනවා සරත් ෆොන්සේකා මහත්තයා දේශපාලනට එන්නේ තව මාංශ සැප සම්පත් ලබා ගැනීමට කියලා අපේ රටේ මිනිස්සු පව් හැමදාමත් එක එක වේශයෙන් එන නායකයින්ට සක්කිලි දේශපාලනඥයින්ට රැවටෙනවා ඒ රැවටීම නැති වෙච්ච දවසකට අපේ රට සුරපුරයක් වෙයි ඔබට සුභ පැතුම්

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 ปีที่แล้ว +1

      ANIWARYENMA..

    • @damai4603
      @damai4603 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් මාත් එකගයි එකෙක් ව්ස්වාස කරන්න බැහැ මුන් ඔක්කොම සැප සම්පත් වෙනුවෙන් කැස කවන අය 😥

    • @inokajayalath9464
      @inokajayalath9464 2 ปีที่แล้ว

      ඇත්තමයි ඔබේ කතාව.

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 2 ปีที่แล้ว

      Crime does not fit for accusation, fail to pay premiums not a crime.skin head santa Claus take a shave and come clean.

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 2 ปีที่แล้ว

      @@damai4603 npp.එකේ මේම.දේවල්.තාම.එකෙකුට කියන්ම බැරි.උනා

  • @pathmalathamallikarathnaya3986
    @pathmalathamallikarathnaya3986 2 ปีที่แล้ว +100

    ජයවේවා .! දර්ශන මුන් සේරම බබාල වෙන්න හදන්නෙ තියෙන සේරම කුපාඩි කම් එලියට දාන්න මහජනතාව දැන් ඉන්නේ බොහොම සෙවිල්ලෙන්...

    • @dushsh4857
      @dushsh4857 2 ปีที่แล้ว

      රට බේරාගත් විරයට් අපහස කරද්දී ඔයට් චුන්ද ?

    • @isharamadushan4247
      @isharamadushan4247 2 ปีที่แล้ว

      @@dushsh4857 oii ekama comment 1 dan yanna epa bn.nondi weno😂😂

    • @jagathmahagammanaperera9114
      @jagathmahagammanaperera9114 2 ปีที่แล้ว +3

      දර්ශනලා කියන්නෙ සල්ලි වලට විකුණන ,විකිණෙන කටෙන් මිනිස්සු අන්දන කුපාඩි දේශපාලනයේ සට්ටබිරාල කෙනෙක්.. රනිල් අසූචිතට්ටුවක් දිව බලලා පෙන්නාවි ඕකා🤣🤣🤣🤣💩💩💩

    • @dushsh4857
      @dushsh4857 2 ปีที่แล้ว

      @@isharamadushan4247 හැම නරියටම කියන්න තියෙන්නේ එකම කතාව

    • @mauricedemel6142
      @mauricedemel6142 2 ปีที่แล้ว

      Yes 100%

  • @onlinefast
    @onlinefast 2 ปีที่แล้ว +82

    ඔබ කරනා සේවය ඉතා අගනේයි❤❤❤ ඉන්න හොරැන්ට වඩා එන්න ඉන්න හොරැ ගැන රටට හෙලි කිරීම ඉතා වැදගත්❤❤❤❤💪💪💪💪

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 ปีที่แล้ว +3

      Very true. 👍

    • @FashionHouse1017
      @FashionHouse1017 2 ปีที่แล้ว +1

      👍🏼👍🏼👍🏼

    • @prasannaranji.npp.4188
      @prasannaranji.npp.4188 2 ปีที่แล้ว +1

      අනිවා 🐷🐷

    • @jagathmahagammanaperera9114
      @jagathmahagammanaperera9114 2 ปีที่แล้ว

      හී හී රනිල් අසූචි වල මැස්සො දිවෙන් අස්කරන දර්ශනේ නොදැක්ක අයට මූ පොරක්. මූ රනිල්ට ටොක්කක් ඇන්නත් ඔලුව අතගාන කාලකණ්නි දේශපාලන ඔලුගුත්තේරුවෙක් 🤣🤣🤣🤣😂😂🤣

  • @surendenipitiya4687
    @surendenipitiya4687 2 ปีที่แล้ว +8

    ඔබවැනි ශ්‍රේෂ්ඨ ජනමාධ්‍යවේදීන් තව තවත් බිහිවිය යුතුයි දර්ශන හදුන්ගොඩ මහත්මයා,ස්තුතියි ඔබට,අපිව දැනුවත් කිරීම වෙනුවෙන් ..............

  • @sashikarmegam
    @sashikarmegam 2 ปีที่แล้ว +21

    Great respect to your brave revelations....keep up the good work

    • @dushsh4857
      @dushsh4857 2 ปีที่แล้ว

      රට බේරාගත් විරයට් අපහස කරද්දී ඔයට් චුන්ද ?

  • @ar1920
    @ar1920 2 ปีที่แล้ว +50

    මමත් හමුදාවේ හිටියේ. තිස් වසරක බෙදුම්වාදී යුද්ධය නිමාකොට විශ්‍රාම ඇවිත් ඉන්නේ. මම ෆොන්සේකා දකින්නේ සාර්තක හමුදා නිලදාරියෙක් ඒත් අසාර්තක දේසපාලකයෙක් විදියටයි. දේසපාලනයේ දී ඔහු කියන්නේ වැදි බන.

    • @sunilayya8948
      @sunilayya8948 2 ปีที่แล้ว

      Anura da saarthaka surangana kathaa kiyana nisa?😄😄

    • @dilshanproductions12
      @dilshanproductions12 2 ปีที่แล้ว +1

      @@sunilayya8948 සුරංගනා kata kiyapu nati un tamai andu kare 😂

    • @pubudulakmal2558
      @pubudulakmal2558 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ..👉

    • @sunilayya8948
      @sunilayya8948 2 ปีที่แล้ว

      @@dilshanproductions12 gota genath 2019 ohomaney rewatuney dan jvp npp kiyana aya.

    • @dilshanproductions12
      @dilshanproductions12 2 ปีที่แล้ว

      @@sunilayya8948 rawatune nattan tama pohottuwe ki idiwine

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 2 ปีที่แล้ว +16

    Merry Christmas to you Mr. Darshana. So brave you are. Thank you for your great explanation in behalf of our country.

  • @managedonlalsarath6620
    @managedonlalsarath6620 2 ปีที่แล้ว +9

    වීරයෙක් කියලා තමයි හිතාගෙන හිටියේ ..දර්ශන මහත්මයට ස්තුතියි.

  • @nima8549
    @nima8549 2 ปีที่แล้ว +30

    කාගේ කාගෙත් කිල්ලෝටවල හුණු කියන්නේ ඒකනේ SF මහත්තයෝ.. 😫

  • @currentaffairs1875
    @currentaffairs1875 2 ปีที่แล้ว +10

    👍👍👍👍👍නිරුවත හෙලිකලාට hatts off

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd 2 ปีที่แล้ว +9

    දර්ශන මහත්මයෝ මමත් හිතාගෙන හිටියේ හොඳම මනුස්සයෙක් කියලා රට බේරගත් වීරයා 👍👍 🔥🔥ෆොන්සේකා මැතිතුමා ලයිට් බිල් ගෙවල නෑ කොයි විදියට යනකොට ඉතින් ඡන්දෙ දෙන්නත් එපා වෙනවා ✋✋✋✋

    • @වෙලඅද්දර
      @වෙලඅද්දර 2 ปีที่แล้ว

      පොනී ඉන්න පක්සෙත් එහෙම තමයි අපි පොහොට්ටුවට ජන්දෙ දුන්න එවුන් නැත්නම් කියයි ජේ වී පී කියල පහර ගහනව කියල අපි චන්දයක් එනකම් ඉන්නේ ලැජ්ජ තියෙනම් ගමට එන්න එපා

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 2 ปีที่แล้ว +1

    Great Darshana! Reveal every wrongdoing no matter who they are

  • @damai4603
    @damai4603 2 ปีที่แล้ว +30

    ස්තුතියි දර්සන් මෙ රටෙ ව්ස්වාස කල හැකි දෙසපාලුවො නැහැ මෙ රට නොර්වෙ වගෙ සුපිරි ගනයෙ රටකට බාර දෙන්න අපිට අනාගතයක් නැහැ

  • @nima8549
    @nima8549 2 ปีที่แล้ว +77

    Merry X'mas Darshana ..🎄
    ඔයා සැන්ටාටත් වඩා තෑගි දෙනවා අපිට හැම වීඩියෝවකින්ම..❤

    • @dushsh4857
      @dushsh4857 2 ปีที่แล้ว

      රට බේරාගත් විරයට් අපහස කරද්දී ඔයට් චුන්ද ?

    • @sdvlog69
      @sdvlog69 2 ปีที่แล้ว

      ඇයි ඔය ලොකු වාහන බලෙන් තියාගෙන ඉන්නේ. පොඩි වාහනයක් පාවිච්චි කරන්න.

    • @nima8549
      @nima8549 2 ปีที่แล้ว +2

      @@dushsh4857 ඕක තමා අපේ රටේ හරක්ට උනේ..
      රට බේරාගත්තා කියලා මහින්දට දීලා කෙලෝගත්තා.
      ඊට පස්සේ විරුවා ගෙනැල්ලා රෙදිත් ගලවලාම ඇරියා ජනතාවට...පාං කියාගන්නවත් බෑ.
      මොන ජගතාවත් රට බේරාගත්තා කියලා තමන්ගේ අම්මාව දූෂණය කරන්ඩ දෙනවාද. ..
      වහල්කමෙන් මිදියල්ලා.
      වැරද්ද කලේ ජනාධිපති නම් ඌටත් නීතිය නීතියමයි...
      රට බේරාගත් එක හරි...
      හැබැයි දේශපාලුවෝ ජනතාවට සේවය කරන්නේ උන්ගේ පෞද්ගලික ධනයෙන් නෙම්..
      රටේ මිනිසුන්ගේ ධනයෙන්. 😩

    • @dushsh4857
      @dushsh4857 2 ปีที่แล้ว

      @@nima8549 කාව හරි විවේචනය කලත් එක අපහාස නොකර් හරියට කරන්න. මෙතන ජෙනරාල් ගේ වරදක් නැ . කවුරු හරි එයාට දුන්න වාහනේ ලිසිං ගෙවල් නැ . දුන්න එක දැන් හැංගිලා ඉන්නවා . මේවයි දේශපාලන ප්‍රතිපත්ති අතර කිසි සම්බන්දයක් නැ . මේවා එක එක නයකයන්ට් හදල තියෙන උගුල් . මෙව් නැත්නම් රාජපක්ෂ රනිල් ඇතුළු කුවෙර්තන්ත්‍රය මෙලහකට දෙෂ්පල්නෙන් විසි වෙලා. මහින්දව 2015 පරද්දුවේ නැද්ද / උත යලි බලයට එන්න පර කැපුවේ උන්ගේ මස්සිනා රනිල්.

    • @ranathunga7987
      @ranathunga7987 ปีที่แล้ว

      @@sdvlog69 eyata walawal wala watenakota gassena adu whanayak onalu. Konde amaruwak thiyanawalu. Pau nedda.

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 2 ปีที่แล้ว +25

    ඔය විදියටම බැසිල්, මහින්ද, ගෝටා, නාමල්ගේ, ඒවත් හොයලා මුල සිට අගට හොයලා දෙන්නකෝ

    • @puranapuu4252
      @puranapuu4252 2 ปีที่แล้ว +2

      Yako Mahinda ge horakam gana awurudu ganam report karuwa!! Uba SF ge gu kana nivatayek da?

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว

      👍🏽👍🏽👍🏽🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏽

    • @k.k.d.danapalakulathunga6429
      @k.k.d.danapalakulathunga6429 2 ปีที่แล้ว

      කවදාවත්ම මෙයා ඒව හෙලිකරන්නෙ නෑවෙන කොන්ත්‍රත් එකක් කරන්නෙ

  • @VNanayakkara
    @VNanayakkara 2 ปีที่แล้ว +8

    Thanks Darshana. Wonderful reveal of SF. He is no different than the other thieves. People need to be aware of the prophets who come to them in sheep’s clothing.

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 2 ปีที่แล้ว +8

    මේ රට ජව්පෙ ට බාර දිය යුතුමයි වෙන විකල්පය ක් නෑ පහක් දීල ඊට පස්සේ තීරණය ක් ගමු

  • @srilankanraja9338
    @srilankanraja9338 2 ปีที่แล้ว +9

    Super. .brother Darshana ❤️❤️❤️❤️❤️❤️🌹🌹🙏🙏🙏🙏🇱🇰🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪👍👍👍👍💪💪💪💪👌👌👌👌👍👍👍

  • @donmicheal100
    @donmicheal100 2 ปีที่แล้ว +16

    Well done ❤

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 2 ปีที่แล้ว +64

    අද කිසි එකෙකුට රඟන්න බෑ ඔක්කොම මාළු ටැංකියක ඉන්න මාළු රෑනක් වගේ ෆොනී ඔයත් රැඟුවෙ පුක එළියෙදාගෙන රඟන මොනර වගේ දැන් හරිනෙ සනීපයිනෙ, බලය නැතුව මෙහෙමනං බලය ලැබුනම කොහොම වෙයිද, අපි ජාතික ජන බලවේගය දිහාත් බලාගෙන ඉන්නවා පරෙස්සමෙන් හොඳේ😀😀

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 ปีที่แล้ว +2

      👍👍👍✅✅

    • @dushsh4857
      @dushsh4857 2 ปีที่แล้ว

      රට බේරාගත් විරයට් අපහස කරද්දී ඔයට් චුන්ද ?

    • @udayakumara9748
      @udayakumara9748 2 ปีที่แล้ว +5

      @@dushsh4857 😂😂😂 අපහාස?? හොරකම් පෙන්නීම අපහාසයක්ද බන්😂😂😂😂 හොරකම නෙවෙයිද අපහාසය

    • @amarabandurupasinghe3754
      @amarabandurupasinghe3754 2 ปีที่แล้ว

      @@dushsh4857 උඹල වගේ උන් තමයි රාජපක්ෂලටත් ඔටුනු දැම්මෙ මෝඩ හැතිකරේ,යකෝ දැන්වත් ඉගෙනගනිල්ලා කව්ද නෙමේ මොකක්ද හරි කියන එකවත්,ප්‍රශ්නයක් දිහා පුද්ගලවාදීව බලන්නැතුව , උඹලට හිතනවිදිය වෙනස්කරගන්නැතුව මේ රට කවදාවත් වෙනස්කරන්න බෑ, වැස්සකටවත් ඉස්කෝලෙකට ගියානම් ලබපු අද්‍යාපනේටවත් ගරුගරල හිතන්න පුරුදුවෙයං බං.

  • @chandasomabandara6431
    @chandasomabandara6431 2 ปีที่แล้ว +11

    දේශපාලකයින්ට වියදම් කරන ව්‍යාපාරිකයින් කව්දැයි අනාවරණය කල යුතුයි. හේතුව මේ දේශපාලකයින් බලයට පැමිනි පසු මේ වියදම් කරන අයට අයුතු වාසි සැලසීමට කටයුතු කරන නිසයි.

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 ปีที่แล้ว

      Aniwaryenma ..min idiriyata bankuth oya deshapaluwanta saha unge hencaiyanta loan dena eka gena 2 warak hithanna ona ...
      Mokada me rate janathawage salli thamai me banks wala thiyenne....

    • @inokajayalath9464
      @inokajayalath9464 2 ปีที่แล้ว

      ඇත්තමයි

    • @LawShorts.Ak47
      @LawShorts.Ak47 2 ปีที่แล้ว

      මොලේ ඇති comment එකක් දැක්ක අන්තිමේට

    • @coach807
      @coach807 2 ปีที่แล้ว

      casin0 muda1a1i ia dennama sajit ta sa1akanwa dannwa da

  • @Veniziadukgnna2479
    @Veniziadukgnna2479 2 ปีที่แล้ว +1

    දර්ශන මහතාණෙනි ස්තූතිය 💐💐💐

  • @koekloeren3797
    @koekloeren3797 2 ปีที่แล้ว +34

    අයියෝ සරා 🤣🤣 ලයට් බිලත් ගෙවලම ගෙදරින් හොරැ අල්ලන්න කො 🤣🤣

  • @victory4932
    @victory4932 2 ปีที่แล้ว +6

    Brilliant 🤩 keep it up boss…

  • @savithriedezoysa4364
    @savithriedezoysa4364 2 ปีที่แล้ว

    Superb. Loved it. I appreciate your evidence based information. Thank you. 👍💐

  • @shiyamshi1056
    @shiyamshi1056 2 ปีที่แล้ว +2

    Great finding.. Very Helpful for next election. 🙏🙏

  • @pushpakrathna2181
    @pushpakrathna2181 2 ปีที่แล้ว +55

    මඩ ගහා ගෙන අවසන් සරත් ෆොන්සේකා ඔබලා කොහොමත් දූෂිතයි ඉන්නෙත් දුෂිතයන් මැද වාඩ්වෙලා බ්රිදත් දුෂිතයි දේශපාලකයන්ගේ බිරින්දෑවරුන්ට තෑගි දෙන්න යාලුවෝ සහෝදයෝ ඉන්නවා අප්පා 🤣

  • @thusithanakandala
    @thusithanakandala 2 ปีที่แล้ว +39

    දර්ශන මහතා ,ඔබ තනි පුද්ගලයකු ලෙස කරන සේවය කිසිම ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයකින් සිදුවි නැත .ඔබගේ එඩිතර බව ගැන රට වැසියන් ආඩම්බර විය යුතුය. ඔබට සුභ අලුත් අවුරුද්දක් සහ ජය.

  • @rohanasunnath5986
    @rohanasunnath5986 2 ปีที่แล้ว +23

    නියම වැඩක් දර්ශන මහත්මයා ❤️❤️❤️❤️❤️

  • @mageammo1971
    @mageammo1971 2 ปีที่แล้ว +5

    අපක්ෂපාතී එස් එල් දේශයට සුභ පැතුම්.

  • @thoughts1624
    @thoughts1624 2 ปีที่แล้ว +11

    බලාගෙන ගියාම පොන්සියත් හොරෙක්නෙ.දර්ශන ඇත්ත පහදලා දුන්නාට ඔබට ස්තුතියි .

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 2 ปีที่แล้ว +2

    Excellent ❤great job keep it up Happy X mass Mr Darshana

  • @namiskitchen3426
    @namiskitchen3426 2 ปีที่แล้ว +6

    බැංකුව ඔිව බලා ගනිවි.
    රටට වැඩක් අැති වැඩක් කරන්න.

  • @suyamaperera6891
    @suyamaperera6891 2 ปีที่แล้ว +1

    Thank you

  • @alawagedagoa
    @alawagedagoa 2 ปีที่แล้ว +1

    Absolutely right mate 👍👍👍👍👍👍
    Thanks for exposing these…a lot of people fear to do that..

  • @sfernando1
    @sfernando1 2 ปีที่แล้ว

    Many thanks for being brave and fearless to expose these people with facts bro. STAY SAFE AND TC

  • @sajeewanitanujasajeewanita5902
    @sajeewanitanujasajeewanita5902 2 ปีที่แล้ว +1

    Great work දර්ශණ අයියා

  • @ravindraabeysinghe2630
    @ravindraabeysinghe2630 2 ปีที่แล้ว +2

    Super speech Dharshana.

  • @eaglewatch4088
    @eaglewatch4088 2 ปีที่แล้ว +15

    දුෂිත දේශපාලනයේ නිරුවත හෙලිකරමින් පුරවැසියන් දැනුවත් කිරීම අගය කරමු. ඔබලා මේ කරමින් සිටිනුයේ දුෂිතයන් හෙලිකිරීම පමණක් නොව ශ්‍රී ලංකාවේ හෙට දවස වෙනුවෙන් සමාජ දේශපාලනයේ පුර්ණ වෙනසක පසුබිම නිර්මාණය කිරීමකි.

  • @wasanthamorawaka1602
    @wasanthamorawaka1602 2 ปีที่แล้ว +30

    ඔබ කියන විදිහට ජනාධිපති වරණයේදී ෆොන්සේකා වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය ලැබුනා. අනුර කුමාර මේ මුදල් ලැබුණු ආකාරය ඇහුවොත් හිනාවෙලා නිකන් ඉඳියි කිව්වේ ඇයි? ඒ කියන්නේ ඔවුන් පවා ෆොන්සේකා මුදල් ගත් බව දන්නවා කියන ඒකනේ. ඇයි එහෙම නම් ඒවා රටට හෙලි නොකෙරුවේ? ඔබ‍ට උත්තරයක් දෙන්න පුලුවන්ද?

    • @coconutworld
      @coconutworld 2 ปีที่แล้ว +2

      Biyya

    • @udaradesilva
      @udaradesilva 2 ปีที่แล้ว +5

      අනුර හොරා කපුවා අහු වෙනවා නේ එකයි 😂

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 ปีที่แล้ว +4

      @@udaradesilva කොහෙන්ද හොරාකෑවෙ .ද්වේෂයෙන් කරන කතාවක් .

    • @susilkurera7280
      @susilkurera7280 2 ปีที่แล้ว

      ANURA KUMARA GANATH HAYLEKARANNA HADUN

    • @menakasapumalee4891
      @menakasapumalee4891 2 ปีที่แล้ว +1

      නියම point එක අනුර කුමාරත් දන්නවා ඒත් කියන එකක් නෑ ඒ ඇයි???????...
      හිනා වෙලා නිකම් ඉදී ඒ ඇයි?????.. කිව්වොත් මටත් කෙළවෙනවා කියන එක නේද???.. පිල් බෙදීල දේශපාලුවන්ව වන්දනා කරල උන්ව කෝටිපතියො බවට පත්කරවල හිගානොකා හිගාකන වහල් බයියන්ට නම් මලපනී බලමු අනුර කුමාරව පිරැවටයෙන් ඔතල වන්දනා කරන සෙට් ☝

  • @thuwansekideen3235
    @thuwansekideen3235 2 ปีที่แล้ว +7

    Fonseka වාහනය හොරකන් කරලා නෙමෙයි පිනේස් ගෙවලා නැහැ ඒක බංකූවෙන් බලා ගනි අපිට ඔය බයිලා වැඩක් නැහැ

    • @chamildiss
      @chamildiss 2 ปีที่แล้ว +1

      ගැත්ත

  • @akfashnazir9673
    @akfashnazir9673 2 ปีที่แล้ว +2

    As always gutsy reporting

  • @nimeshchathuranga2478
    @nimeshchathuranga2478 2 ปีที่แล้ว

    Your great brother.🙏thanks for information.🙏

  • @samandemuni657
    @samandemuni657 2 ปีที่แล้ว +48

    මම ඔබතුමා හිටපු යුරොපා රටේ ඉන්න දීවීත්ව පුරවැසියෙක් මම ඔබතුමාගේ සියලු වැඩසටහන් බලනවා.ඒවා විචාරකත්මක් සත්‍ය වැඩසටහන් ඔබ සජිත් ප්‍රෙමදාසට පක්ෂක්ග්‍රහි බව මම දන්නවා. මට මේ වැඩසටහන බලපු ගමන් වැටහුණේ සජිත් ප්‍රෙමදාසගේ කොන්ත්‍රාත්තුවක් බර ගත්තාදො කියලා...ඔබ කියපු සියලු තොරතුරු සත්‍න්ය බව මම අවිවාදයෙන් තොරව පිලිගනිමී. ඔබට පුළුවන්නම් සජිත් ප්‍රෙමදාසගේ සංස්කෘතික දෙපාර්තමේන්‍තුවේ කෝටි ගානක අක්‍රමිකතා ගැනත් ඔයවගෙ සංක්‍යාලේකන ගෙන පැහැදිලි කිරිමෙන් කරන්නකො අපි බලාගෙන ඉන්නවා ලාන්කික පුරවැසියන් විදිහට. දර්ශන මම පොන්සේකා වාදියෙක් නොවෙයි මොකද ඔහුගේ වයිරි පලිගැනීම් ප්‍රකාශ වලට මම එකග නැති නිසා....... බ්‍රො මද්‍යස්ත වෙන්න ගමනක් යන්න නම්....සුබ නත්තලක්.🎄🎄🎄🎁🎁🎁🎁🎉🎉🎉🥂🥂🥂

    • @shishyathwa
      @shishyathwa 2 ปีที่แล้ว +1

      සජිත් ඥානක්ක පස්සෙ ගියපු හැටි දර්ශන පට්ට ගහනව දැකල නැද්ද?

    • @jagathmahagammanaperera9114
      @jagathmahagammanaperera9114 2 ปีที่แล้ว

      දර්ශනලා කියන්නෙ සල්ලි වලට විකුණන ,විකිණෙන කටෙන් මිනිස්සු අන්දන කුපාඩි දේශපාලනයේ සට්ටබිරාල කෙනෙක්.. රනිල්ගේ අසූචිතට්ටුවක් දිව බලලා පෙන්නාවි ඕකා😫💩

  • @rsanka5870
    @rsanka5870 2 ปีที่แล้ว

    Thanks Darshana for the courage you show taking this malpractices to the public.

  • @sinayapushpa1982
    @sinayapushpa1982 2 ปีที่แล้ว +1

    Thanks

  • @kanagasingamsingam1649
    @kanagasingamsingam1649 2 ปีที่แล้ว

    Excellent exposure hats off to you

  • @sendissanayake2572
    @sendissanayake2572 2 ปีที่แล้ว +4

    වාරික 30 ඇරියස් වෙනකන් බැංකුවේ මැනේජර් බුදියගෙන හිටියද?

  • @pradeepudugama8909
    @pradeepudugama8909 2 ปีที่แล้ว +1

    You are a great person sir God bless you

  • @hemapalamanathunga4094
    @hemapalamanathunga4094 2 ปีที่แล้ว +7

    බැංකු ණයක් ගත්ත රහසිගත ලේඛන බාහිර පාර්ශවයකට නිකුත් කිරීම එම බැංකුවේ සදාචාරය පිළිබඳව ප්‍රශ්න ගතයි. ණයවාරික අතපසු වේ නම් දැනුවත් කරනවා ඇති, ණයවාරික ඔවුන්ට හැකි විදිහකට ගෙවයි. ඔබේ ප්‍රකාශවලින් අපට හැඟෙනුයේ මහා වංචාවක් හොරකමක් කළා වගෙයි. අනුන්ගේ ගනුදෙනුවක් ඔබේ කරගෙන නයකරුවන්ට නින්දා අපහාස පළකිරීම් කරන්න ඔබට අයිතියක් තිබෙනවද. ණයගෙවල නැත්නම් වාහනය අරගෙන යයි.ඒකනෙ සාමාන්‍යයෙන් සිදුකරන්නේ. ණයවාරික ගැන උඩදාගෙන ප්‍රකාශ නිකුත් කරන්නැයි එම බැංකුව ඔබට බලය පවරාදී තිබේදැයි දක්වනවා නම් හොඳයි.

    • @mewan7770
      @mewan7770 2 ปีที่แล้ว +1

      පැහැදිලිව ම...
      මේක කෙසේ වෙතත් බැංකුවිස්තර කිසිම අදාල නොවන පාර්ශවයන් වෙත ලබාදීම පිළිබඳව බැංකුව වහාම පරීක්ෂණ කළයුතුයි. මේ කතාවටත් 2010 ජනාධිපති වරනයේ කතාවලුත් සම්බන්ධකොරං ඒකටත් අනුර කුමාරලා සම්බන්ධ කරං ඒකට රනිල් වත් ගාවගෙන ඉංදියානු සල්ලි ඩොළර් මිලියන ගානක කතාවකුත් ඈඳාගෙන මොකාටද එන්න හදන්නේ කියලා රට අංදන්ඩ ලෑස්ති කාගේ ප්‍රොජෙක්ට් එකකටද? මේ වෙලාවට තමා දර්ශන හඳුන්ගොඩලා පෙන්නන දේට වඩා පෙන්නන ඇඟිල්ල යි අනික් අතයිකොහේද තියෙන්නේ කියලා බලංඩ.ඕනා...
      ගිය මැතිවරණය කාලේ හඳුන්නෙත්තිවත් ගෙනාවා නේද ඉන්ටර්විව් වලට?
      එතකොට ඔය ඉංදියානු සල්ලි ගැන ඇහුවේ නැත්තේ ඇයි? වාහන ලීසිංඑකට ඒක සහසංබන්ධ වෙන්නේ කොහොම? ඔහේ ජාජබ ස්ටේජ් නැංගා නේද? එතකොට ඉන්දියානු ඩොළර් බෑග් ගැන නොදැනද හිටියේ..?
      සරත් ෆොනීගේ කර උඩ නැගලා පත අට එකට හිඳවලා අනුරකුමාර වයි රනිල්වයි ඈදලා හඳාපු මඩ කසාය රට්ටුංට පොවංඩ කාගේ කොන්තරාත්තුවක්ද කොරන්නේ.?
      මේ වෙද්දි රටේ කතාකරංඩ තියෙන දැවෙන ප්‍රශ්නේ ලීසිං එරියස් වෙච්චි වාහනයක් සීස් නොකරපු එකද?...
      කියංඩකෝ මිළියන පතියන් වෙලා ඉන්න ව්ශේෂයෙන්ම රාජ්‍ය බැංකුවලට නය අරං නොගෙවන වැඩි වටිනාකම් පෙන්නලා දේපළ උගස් කරලා වාරික නොගෙනවන මැති ඇමති ලොකුනිළධාරි, ව්‍යාපාරික ප්‍රජාවේ සෙට් එක කීයක් ඉන්නවද?
      මම තාමත් හඳුන්ගොඩ මහත්තයට රෙස්පෙක්ට් කරන්නේ දිලිත් ගේ මූනටම ගේම ඉල්ලපු එකට..
      ඒකත් ඩ්‍රාමා එකක්ද කියල හිතෙන්නේ මට විතරද ?
      කියන්නා කෙසේ කීවත් අසන්නා මෙමරිය රී කෝල් කරං පියවි සිහියෙන් අන්ධ භක්තික නොවී ඇසිය යුතුයි...

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 2 ปีที่แล้ว +9

    මාරයි.
    මචං. ඔන්න 225න් අපි හොඳයි කියන එකෙක්.
    මෙයා එක්ක හිටපු ඉන්න අය මොක්කුද?
    කොලු පැටියෝ වැඩේ නියමයි. පරිස්සමින්.

  • @chandrrathnarathnayake3688
    @chandrrathnarathnayake3688 2 ปีที่แล้ว +29

    මේකලා නිකන් කතා කරන්නෙ කිසිම වරදක් කරලා නැති ගානට දැන් මොකද කියන්නෙ තොපි ඔක්කොම බොරු කියලා තමයි මිනිස්සු අවුස්සලා ගන්නෙ ඕවා හෙලිකරන ඔය මිනිසුන්ට පිං දෙන්න ඕනි කිසිම දුසිත වැඩක් කරලා නෑවගෙ තමයි කතාව ගෑනිගෙ ඉදන්ම වංචාව හමුදා වෙ ඉන්න කොට මොනතරම් හොරාකාලා ඇද්ද නේද

  • @sunilsenevirathna4002
    @sunilsenevirathna4002 2 ปีที่แล้ว +13

    රටේ ප්‍රශ්න නැතිවට මෙවා හොදයි පිනැස් කොම්පැනි කාරයන්ට ප්‍රශ්නයක් නැතිනම් වාහනේ අයිතිකාරයන්ට ප්‍රශ්නයක් නැතිනම් මෙයාට තියෙන අමාරුව මොකක්ද මේවා කුලියට මඩ ගැහිලි මෙයා කීයක් ගත්තද ? මේවට ඩේටා කපාගන්න අපි මොඩයෝ
    ජතික ජනබල වේගයට ජයවේවා
    අනුර කුමාරට ජයවේවා.

  • @handunpathiraja7188
    @handunpathiraja7188 2 ปีที่แล้ว +5

    ස්තුතියි දර්ශන හඳුන්ගොඩ සහෝදරයා .
    ඔබේ Return එක බලාපොරොත්තුව හිටියෙ .
    බඩු අතේ තියාගෙනනෙ ඉඳල
    තියෙන්නේ .
    ජවිපෙ ඒ පරණ මෝඩකම්
    නිවරදි කරගෙනනෙ ඉන්නෙ .
    විසඳුම ඉතින් ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගය බලයට ගෙන ඒම තමයි .

  • @l.d.l.d.2550
    @l.d.l.d.2550 2 ปีที่แล้ว

    ela ela niyamai darshana ........keep the good work

  • @Lambakarna
    @Lambakarna 2 ปีที่แล้ว +9

    හදුන් කියන කපුටගෙ කූඩුවෙ, මන්ජු කියන කොවුලා බිත්තර දාලා.

  • @seethakumari2803
    @seethakumari2803 2 ปีที่แล้ว +1

    Hi thatte pattama news denne Elaela stay safe Mr dharshna

  • @maliduwa
    @maliduwa 2 ปีที่แล้ว +8

    Keep it up🤘😎

  • @donudumullage9538
    @donudumullage9538 2 ปีที่แล้ว +2

    Great 👍

  • @lasathfernando8010
    @lasathfernando8010 2 ปีที่แล้ว +1

    Excellent review

  • @roshanpercy6854
    @roshanpercy6854 2 ปีที่แล้ว +1

    ඔබ‍ට ඉස්තුති

  • @jeevaniefernando8893
    @jeevaniefernando8893 2 ปีที่แล้ว +3

    මරු මරු ෆොන්සේකා. JVP එකට ගහන්න ඔය කාටවත් බෑ මහත්තයා.

    • @roybrown4711
      @roybrown4711 2 ปีที่แล้ว

      Sarath gon haraka can not be close to jvp...
      npp will not accept these clown...
      akd is smart than these clown...

  • @princijayatunga6201
    @princijayatunga6201 2 ปีที่แล้ว +1

    රැවටීම ,රැවටීම ,රැවටීම , මහජනයා රැවටීම, බගයට එනතෙක් වෙස් වලා ගෙන.
    බලයට අාවම සැබෑනිරැවත පෙන්වා නවා මොනරැන් වගේ. මහජනයාට හැමදාම බලාපොරොත්තු සුන් වෙනවා. ජයවේවා කිය කියා එක එකාට චන්⁣ෙ දෙනවා. අපිට ජයවේවා ,මහජනතාවට ජයවේවා ,වැඩ කරන ජනතාවට ජයවේවා , කියන්න මේ මිනිසුන්ට මෙතැන්පටන් පුරැදු වෙන්න වෙයි. System change එක පටන් ගත යුත්තේ අපිට ජයවේවා කින සටන් පාටයෙන් සහ හැගීමෙන් එකමුතු කමින්.

  • @sumanawathisanthileka
    @sumanawathisanthileka ปีที่แล้ว

    VERY NICE.GOOD REVEAL.WE APPRECIATE U.BUT BE CAREFUL...BECAUSE WE LOVE U..

  • @georgepeter8016
    @georgepeter8016 2 ปีที่แล้ว +4

    මහත්තයො ඔබ නොදන්නා මල ඉලවි කථා නොකර ඉන්න. NDB බැංකුවට මෙම වාහනය ගැන කැක්කුමක් නැත්නම් ඔබට තියෙන කැසිල්ල මොකක්ද. කාගෙ හරි කොන්ත්‍රාත්තුවක් බාර ගත්තද. ඕනෑම බැංකුවක් ලොකු නයක් දෙනවානම් ඒ සඳහා වටිනා සුරක්ෂිත හා guarantorsලව තම බැංකුව අතට ගන්නවා. ඒ ආකාරයට බැංකු හැමදාම දින්නත් දිනුම්, පැරදුනත් දිනුම්. අනික බැංකු පවත්වාගෙන යන්නෙ buying and selling කරන්න නෙවි. මේ ගනුදෙනුවෙන් පාර්ශ්ව දෙකම එකඟතාවයකට පැමිණ ඇත. එනම් බැංකුව දීර්ඝ කාලයකට වැඩි පොලියක් ලබනව, ණය ගත් අයට වැඩි කාලයක් ලැබෙනවා එය ගෙවා නිම කරන්න. ඇයි ඔබට බැරිද ඔය විදුලි බිල් නොගෙවපු නවින්, රඹුක්වැල්ල, භරින් යන අය ගැන අපට කරුණු පහදා දෙන්න.

  • @sunilkumara9361
    @sunilkumara9361 2 ปีที่แล้ว +1

    Great work

  • @diamilarexe8460
    @diamilarexe8460 2 ปีที่แล้ว +2

    සුපිරි දෙනවා niyamta ආදරෙයි darsa ඉන්නවා 1n ma

  • @YourInspiration888
    @YourInspiration888 2 ปีที่แล้ว +1

    නියමයි SL දේශය !!!! අනේ පරිස්සමින්.....

  • @ranasingearachchige5742
    @ranasingearachchige5742 2 ปีที่แล้ว +43

    ජාතික ජනබලවේගයට ජයවේවා
    ❤️❤️❤️❤️❤️❤️❤️

    • @CR-vw2mm
      @CR-vw2mm 2 ปีที่แล้ว

      උනුත් හරි යන්නේ නැහැ... මේ රට නැවත සුද්දන්ට තමයි දෙන්න වෙන්නේ බං...

    • @ireshanamali3142
      @ireshanamali3142 2 ปีที่แล้ว +1

      @@CR-vw2mm හරියට.හරි.මේ.ගෝත්‍රිකයෝ.හරියන්නේ.නෑ

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 2 ปีที่แล้ว

      @@ireshanamali3142 😂😂 උබට හරියන්නෙ රාජපක්ශ සෙවනැලි කියලා අපි.දන්නවා

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 2 ปีที่แล้ว

      @@CR-vw2mm මෝඩ කම.තිබ්බට ප්‍රසිද්දියෙ ප්‍රදර්ශනය කරන්න එපා.ඕයි, පොඩ්ඩක් ප්‍රයෝගිකව බලපන් npp එක.ගැන,,,හොර හැත්තට අවුරුදු ගානක්.කබුරලා ජනතා ආන්ඩුව ක්.හදන්න npp එකට එකතු වෙනකොට උනුත් වැඩක්.නෑ ලු, මොකද උන් වැඩක්.නැත්තෙ හොරාකාපු.උන් නොවෙන නිසාද

  • @dushsh4857
    @dushsh4857 2 ปีที่แล้ว +5

    අපිට තොගේ වල දේශපාලනේන් වැඩක් නැ . හැබයි රට බේරාගත් විරයට අපහාස කරන්න එපා නරිය .

  • @samansilva7567
    @samansilva7567 2 ปีที่แล้ว +4

    සුපිරියට දුන්නා දර්ශන නියමයි,ෆොනියා කුඩුපට්ටම්,අනික කූට්ටමේ තුරුම්පු බරගානක් ඔයා ගාව තියෙන සයිස් එකක් තියෙන්නෙ,අද නිකන් පොඩි තුරුම්පුවක් වගේ ගැහුවෙ,මුන් නිකන් බෝධිසත්වයො වගේ රඟපාන හැටි,නිදහසෙන් පස්සෙ අද වෙනකන් මේ කාලකන්නි අහින්සක මිනිහට ඇරපු එකනෙ කලේ,ජයවේවා දර්ශන 👏👏👏

  • @chathurangadissanayaka1990
    @chathurangadissanayaka1990 2 ปีที่แล้ว +2

    අම්මෝ ඒක👍👍

  • @vijithadissanayake7417
    @vijithadissanayake7417 2 ปีที่แล้ว

    Good job *******

  • @sanjayadharmawardane7866
    @sanjayadharmawardane7866 2 ปีที่แล้ว +1

    Excellent

  • @krishperera5050
    @krishperera5050 2 ปีที่แล้ว +17

    ඔබ සහ සේපාල් 👍👍එළ ම තමයි 😃😃😃
    අපි නම් ඔය ෆොනීය ව ජනාධිපති කම ඉල්ලපු දවසේ ඉදන් බඩු කව්ද කියලා දැන ගත්ත.එයා ගේ
    දේශපාලන යට මඩ ගහන්න? ගහන්න ඕනේ නැහැ මඩ ගාගෙන වීතරක්‌ නෙවෙයි මඩ නාගෙන ඉන්නේ. එදා අරගලේ ට ආ වෙත් ඔය සෙනක කීයන තක්කඩ් ය එක්ක නේ එතකොට දැන ගත්තා බඩු ම තමයි එක වල්ලේ පොල් කියලා.🤣🤣🤣🤣
    මේ ඔක්කොම දේශපාලන යෙන් අතු ගාලා දාන්න ඕනේ bro මේ රට හරි යට වෙනස් කරන්න නම්.

  • @nimalbandara676
    @nimalbandara676 2 ปีที่แล้ว +3

    ෆොන්සේකා ට වාහන අමරුවක් තිබෙන බව අපි කලින්ම දන්නවා . මෙයා කලිනුත් කියලා තියෙනවා ජනතා සෙවයට කෝටි ගානක වාහනයක් ඕන කියලා

  • @gaminijayakody5133
    @gaminijayakody5133 2 ปีที่แล้ว

    දරසන් මහත්මයා මුන් ඔක්කොම යාලුවො ජයවේවා තෙරුවන් සරනයි

  • @sisiralugoda2392
    @sisiralugoda2392 2 ปีที่แล้ว

    Great Dharshana!

  • @udayaranjithabeyrathne8429
    @udayaranjithabeyrathne8429 2 ปีที่แล้ว +6

    ඒක වාරිකයක් ගෙවලා ඉතිරිව නොගෙවු වාහන ඕන තරම් තියනවා.ඔයාට පෙන්නන්ඩ පු# ආමාරුවටද

  • @emdssampath9688
    @emdssampath9688 2 ปีที่แล้ว +6

    ❤❤කුවේට් සිට

    • @AmalAmal-gg1bd
      @AmalAmal-gg1bd 2 ปีที่แล้ว +1

      🇰🇼🇰🇼🇰🇼🇰🇼

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd 2 ปีที่แล้ว +1

    රට බේරාගත් වීරයා තමයි ඒකට අපි ගරු කරනවා වීරයා ඔහොම කරනකොට අපි කොහොමද විශ්වාස කරන්නේ පැහැදිලි කරාට ඔබතුමාට බොහොම ස්තූතියි

  • @chameerawijayaveera2466
    @chameerawijayaveera2466 2 ปีที่แล้ว +9

    වදුරු කුනුහරප කතා කරන්නෙ උබ දර්ශනය ගූ කාපන් ගූ මේකද රටේ තියෙන ගැටලුව වැදගත් දෙයක් කතා කරපන් .

    • @sendissanayake2572
      @sendissanayake2572 2 ปีที่แล้ว +1

      මේ තට්ටයාව මොකද SLV LOG එකෙන් එලෙව්වේ ඇයි? කතා කරන විදිහෙන්ම තේරේනවා මුට පුද්ගලික තරහක් තියෙනවා කියලා

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 2 ปีที่แล้ว

      වහල්ලු පිලිගන්නෙම නැ

  • @mageammo1971
    @mageammo1971 2 ปีที่แล้ว +5

    අවසාන විස්තර කිරීම පට්ටම පට්ට, මිථ්‍යාදෘෂ්ටික සිංහල බෞද්ධයන් බහුතරයක් ඔන්න ඔය බැතිමත් අමූලික ශ්‍රද්ධාවක් නිසා සමස්ත ජාතියම අභාවයට ඇදදමා ඇත....

  • @malamikodithuvakku3108
    @malamikodithuvakku3108 2 ปีที่แล้ว +3

    ඔබ කරන්නෙ ඒක පාර්ශවයන් කරන දෙයක්. ඔය ඉදරිපත් කරන ලිපි කොතෙක් දුරට සත්‍ය දැයි සිතිම උගහටය. කරැණාකර ඔබ කලයුත්තේ සරත් පොන්සේකා මහතාට නගන චෝදනා පිලිගත් කුම වෙදයකට ඉදිරිපත්කර එය සත්‍ය වශයෙන් ඔප්පුවුවහොත් පමනක් මහජනයා දැනුවත් කිරිිිමයි. ඔබගේ මෙම ඉදිරිපත් කිරම මම නොපිලිගමි.අපි දන්නවානෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ දිග පලල. හරිම කපටියි . අපේ දක්ෂකමි බොහෝදුරට යොදවන්නේ වැරදිවැඩ වලටමයි. අපේ නායකයින් ඊට කදිම නිදසුනක් .

  • @iranthiubayasekara218
    @iranthiubayasekara218 2 ปีที่แล้ว

    Harima pehedili great great very thankful to you sir

  • @sajeewanifernando8823
    @sajeewanifernando8823 2 ปีที่แล้ว +12

    දර්ශන නම් දර්ශන .ඔබයි චමික පෙරේරයි කතාකරන කොට මටහිනා.
    අර ස්ටෑන්ඩර්ඩ් කොමඩි කරන උන් කැලේ.

    • @nima8549
      @nima8549 2 ปีที่แล้ว +2

      චමීර..

  • @smelova1
    @smelova1 2 ปีที่แล้ว +1

    කවුරු කුමක් කීවත්, කවුරු තමන් සුදනෝ කීවත්, අපි ඇවිල්ලා හොරු අල්ලනවා කීවත් ඔය එකෙකුටවත් බැහැ මේ මාෆියාගේ බලය කඩන්ට.
    එකම හා එකම විකල්පය, කටින් නොව ක්‍රීයාවෙන් රටේ නීතිය තදින්ම බලපවත්වාගෙන ගිය හැක , ලෝක මාෆියාව ඉදිරියේ දන නමන්නේ නැති, රටේ මාෆියාව ඉදිරියේ දන නමන්නේ නැති, තුන්වරක් වෙඩිකා, බෝම්ඹ කා මැරී නොමැරී නැගිට නැගිට අපේ රට බේරාගත් සිංහයකුවූ සරත් ෆොන්සේකාවැනි ( වෙන නායකයෙක් මම නොදකිමි) වැනි කෙනෙකුගේ නායකත්වය යටතේ, සම්පූර්ණ "System change" එකක් සමග, මහජන නියෝජිතයන්ගේ හොරකම් මැරකම් නැවතිය හැකි, මහ එකාටත් පොඩි එකාටත් රටේ නීතිය එකමවූ ව්‍යවස්තාවක් ගෙන ඒමයි.

  • @pthala987
    @pthala987 2 ปีที่แล้ว +1

    oya nam patta mr, rate inna me wage patta horunwa eliyata daala, rate janathawa denuwath kirima gena obata APAGE PRANAMAYA, GREAT JOB, FROM CANADA.

  • @ranmalranmal6549
    @ranmalranmal6549 2 ปีที่แล้ว +6

    ඔබ අපට වටිනා සෙවයක් කරන්නෙ,ජයවෙවා

  • @amaljayamanna9565
    @amaljayamanna9565 2 ปีที่แล้ว

    නියමයි SL දේශය

  • @vibheeshanabandara
    @vibheeshanabandara 2 ปีที่แล้ว

    අතිවිශිෂ්ට යි සහෝදරයා

  • @duminkumarasiri8216
    @duminkumarasiri8216 2 ปีที่แล้ว +3

    Darshana is on a contract from Ranil. රනිල්ගේ කොන්ත්‍රත් කාරයෙක්

  • @chameerawijayaveera2466
    @chameerawijayaveera2466 2 ปีที่แล้ว +7

    ඉතින් උබ ගිහින් ගෙවපන් කෝ ..... සරත් ෆොන්සේකා බය වේලා රට අත ඇරලා යයි 😂😂😂 රාජපක්ෂලා ප්‍රේභාකරන්ට කරන්න බැරි උන දේ මේ කොහෙවත් ඉන්න පඩ ෂෝ කාරයින්ට කරන්න පුලුවන්ද ..?

  • @sam-17105
    @sam-17105 2 ปีที่แล้ว +4

    නීතියක් නැති රටක හැමෝම බබාහුකුන් තමයි😅

  • @sudathrohana8931
    @sudathrohana8931 2 ปีที่แล้ว +1

    👍🔥

  • @sudafernando916
    @sudafernando916 2 ปีที่แล้ว +5

    රනිල් හොඳට ගෙවනවා වගේ

  • @rathnasrihendawitharana1659
    @rathnasrihendawitharana1659 2 ปีที่แล้ว

    අපි පොනී ගැන සෑහෙන ව්ශ්වාසයක් තැබුවා දුෂිත තක්කඩි නරියො සමග එකතූවී චන්දයකට යාම ගැන අපිට චුටි සැකයක් තිබුණා ඒත් දැන් දැන් තේරුම් ගන්න පුලුවන් මොහු කවුද මොනවද කරන්නෙ දර්ශණ ඔබට් ස්තුති කරලා මදියි

  • @muhammedriiza3219
    @muhammedriiza3219 2 ปีที่แล้ว +17

    Bro be safe from these dogs. ..any time they can harm you ...
    We need brave people like you bro
    Good job