වැරදි කාමසේවනයෙන් බේරෙන ක්‍රමය../polgahawela Amarawansha Thero/damma discussion/වේණයික TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 164

  • @indranij4739
    @indranij4739 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ pinwath hamuduruwane

  • @dimuthuruwan476
    @dimuthuruwan476 3 ปีที่แล้ว +20

    මට වුණ අත්දැකීමක් එලෙසින්ම ඔබ වහන්සේ දේශණා කලේ ස්වාමීන්වහන්ස..ඔබ වහ්නසේ මගේ පවුල බේරුවා ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @Methruhappylife
    @Methruhappylife 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්ධාය

  • @skwkumara9250
    @skwkumara9250 3 ปีที่แล้ว +21

    අද සමාජයේ බහුල ප්‍රශ්නයකට ඉතා වටිනා පිලිතුරක්.. බොහෝම පිං අපේ හාමුදුරුවනේ.. තෙරුවන් සරණයී..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @siksakhansini1109
    @siksakhansini1109 3 ปีที่แล้ว +25

    අප සමාජය ශෝධනය පිණිස අප හැම කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ ධර්මය ඉතාමත් වටිනවා .හැදෙන කෙනෙකුට හැදෙනවා නම් මේ ධර්ම දේශනාව ඉතාමත් වටිනවා.ඔබ වහන්සේට නිවන් දොරටුව විවෘත වේ වා .තෙරුවන් සරණයි .🌼🙏🌼🙏🌼🙏

  • @PradeepNalaka414
    @PradeepNalaka414 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස හරීම පැහැදිලිය. පාප මිත්‍රයන් ඇසුරු කිරීමම මනුස්සයෙක් වැරදි මාර්ගයේ යවන්න පුලුවන්. ස්වාමීන් වහන්ස පුද්ගලයකුගේ ජීවිතයට කරදරයක් වන නිතර නිතර හිරිහැර කිරීමට එන මිතුරන් ජීවිතයෙන් ඉවත් කරන්නෙ කරන්නෙ කොහොමද? ඔවුන්ගෙන් දුරස් වී ඉන්නේ කොහොමද? පැහැදිලි කරල පුංචි දේශනයක් කරන්න. ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝායු ලැබේවා. !

  • @wasanthiwijeperuma8735
    @wasanthiwijeperuma8735 3 ปีที่แล้ว +9

    Sathya කතාවක් ස්වාමින් වහන්සේ ...තේරුම් gaddi hamadema සිද්ධ wela ඉවරයි .....

  • @WasanthaMadusanka-pq8uh
    @WasanthaMadusanka-pq8uh 18 วันที่ผ่านมา +1

    Sadu sadu sadu mage ragaya duruwewa duruwewa duruwewa sadu

  • @geethakumari9557
    @geethakumari9557 ปีที่แล้ว +2

    මම හරි ආසයි ඔබ වහන්සේගේ බණදේශනා වලට මම පපජීවිතේ හදා ගත්තා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට 🙏

  • @dineshtharanga1179
    @dineshtharanga1179 2 หลายเดือนก่อน +1

    මගෙ අකුසලය ට මේ බන ටික කලින් ඇසුනෙ නෑ.වැරදුනා ට පස්සෙ ඇසුනෙ.ඒත් මම වීර්ය වඩනවා.ජයගන්න

  • @dileepaashan7066
    @dileepaashan7066 6 หลายเดือนก่อน +1

    Me uthum darma daanaya oba wahansetath daayaka wu siyalu denatath, apatath uthum wu nirvanawabodhaya pinisama hethu wewa!!! Theruwan saranai🙏🌼🙏

  • @_muthupabalu_muthupabalu2689
    @_muthupabalu_muthupabalu2689 3 ปีที่แล้ว +10

    වටිනා දේශනයක් අපේ හාමුදුරුවනේ මගෙ පවුල් ජීවිතයත් විනාශ කලා මගෙ මහත්තෙයට ඉනාවක් දීලා ගැහැණියක් ජරා ගැහැණු හැමදේම මම ඉවසනවා මගේ දරුවා වෙනුවෙන්

    • @hanswiseman
      @hanswiseman 3 ปีที่แล้ว

      ඔයා තවත් ඉවසන්න... ඒක ඔයාට නිම්මානරතියට යන ප්‍රතිපදාවක් වෙයි.ඔයාගෙ මනුස්සය අමනුස්සයෙක් උනට ඔයා එයාට මනුස්සකමින් සලකන්න...

    • @chanduim8501
      @chanduim8501 3 ปีที่แล้ว +3

      ඔයා බෞද්ධ කෙනෙක් නම් ඕවා විශ්වාස කරන්නෙ ඇයි .ඒ මනුස්සයගෙ තියෙන වනචරකමට වෙන ගෑනු කෙනෙක් එක්ක යාලු වෙන්න ඇති .ඒක සාධාරණීකරණය කරන්න එපා.හේතු පල දහම විශ්වාස කරන්න

    • @arunaindika7579
      @arunaindika7579 ปีที่แล้ว

      ඒක හරි, ලමයා වටිනවා

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 ปีที่แล้ว +6

    ඉතාමත් හොඳ දේෂනාවක් බුදු සරණයි අපේ හාමුදුරුවන්ට

  • @NisalEesara
    @NisalEesara หลายเดือนก่อน +1

    Obawahanseta Niduk Nirogi Bawa labewa

  • @slrupasinghe4906
    @slrupasinghe4906 3 ปีที่แล้ว +6

    ගොඩාක් පිං අපේ හාමුදුරැවනේ අද සමාජයට වෙලා තියෙන්නෙ මේ ටික මම බුද්ධාගම උනාට මටත් ඹබ වහන්සේලා මේ දේශනා කරන ධර්මය තේරැම් ගන්න කල් ගියා කල් ගිහින් හරි තේරැම් ගත්ත නිසා මම බේරැනා කියල මට හිතෙනව දැන් මගේ හිතට එන නරක දේවල් හිතෙන් අයින් කරන්නමයි විර්යය ගන්නේ ....... සාදු සාදු සාදු 🌷🌷නමස්කාර වේවා පිංවත් ස්වමින් වහන්ස

    • @harpreetchumber6501
      @harpreetchumber6501 3 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeeradharshani6297
    @nadeeradharshani6297 ปีที่แล้ว +1

    දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන් වහන්සේ ට

  • @SS-pv2zm
    @SS-pv2zm 3 ปีที่แล้ว +6

    සාදූ සාදූ සාදූ ....!!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලැබේවා ,,,, බොහෝම පිං ඔබ වහන්සේට ඉතාමත් වැදගත් පැහැදිලි කිරීමක් අද සමාජයට ,

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 3 ปีที่แล้ว +6

    🙏🙏🙏බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි බුදු සසුන බැබලේවා!!!🙏🙏🙏

  • @nimsaraakash-y9t
    @nimsaraakash-y9t หลายเดือนก่อน +2

    ස්තුතිය 🙏

  • @nilanthiganga1159
    @nilanthiganga1159 ปีที่แล้ว +1

    සාදු,සාදු,සාදු,ඔබ වහන්සේට දීර්ඝායුස ලැබේවා,,,

  • @sadunishara7587
    @sadunishara7587 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු !!!

  • @rangaprajeewa1228
    @rangaprajeewa1228 ปีที่แล้ว +1

    Obawahanseta pinidu wewa hamuduruwanee mage pawl jeewithe sarthaka karaganna obage wadan pin sidu wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @formycountry373
    @formycountry373 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින් වහන්සෙට නමස්කාරය වේවා ඉතාම වටිනා දේසනාවක් 🙏🙏🙏
    අද ලංකාවෙ ගුන දර්ම අඩුයි දකින විදිහට නම්

  • @kumarikumari4483
    @kumarikumari4483 2 ปีที่แล้ว

    අපේ හමුදුරුවනෙ ඔබ වහන්සෙ ගෙ බන මම හෑමදම අහානවා ඔබ වහන්සෙට දිර්ග අයිස් ලැබේවා තොරුවන් සරණයි අපේ හමුදුරුවනෙ

  • @sanatharuwan5572
    @sanatharuwan5572 2 ปีที่แล้ว

    තෙරුවන් සාරණයි පින්වත් ස්වාමීන් වහන්සේට දිර්ඝයු සම්පත් තිය වේවා සාදු සාදු සාදු

  • @anushkasepha3059
    @anushkasepha3059 2 ปีที่แล้ว +1

    සාදු...සාදු ..සාදු ...🙏🙏🙏

  • @yamunadamayanthi3912
    @yamunadamayanthi3912 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ දේශනාව අපි ගොඩක් යහමගට ගෙනිච්චා අපිට මේ වගේ හොඳ දේවල් කියල දුන්නට ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @acartport4880
    @acartport4880 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ මහා පුන්‍ය කර්මයක් මේ කරන්නෙ සාදු! සාදු! සාදු!

  • @nilanthinawanandana1624
    @nilanthinawanandana1624 ปีที่แล้ว +1

    Sadu sadu sadu namo buddaya. Pinwath suwamin wahanseta mage namas karaya wewa

  • @kchandanithilakarathne7259
    @kchandanithilakarathne7259 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අපේ පිංවත් හාමුදුරුවනේ .හරිම වැදගත් ධර්ම දානයක් අපට අසන්න ලබාදිමෙන් පිනෙන්.නිදුක්නිරෝගි චිරජිවනය ලැබෙිවා .දිර්ඝායුෂ ලැබෙිවා .තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @gaurangieranasingha5490
    @gaurangieranasingha5490 10 หลายเดือนก่อน +1

    venerable sir, I admire your sermons.

  • @DarshanaPradeep-wl2dz
    @DarshanaPradeep-wl2dz 7 หลายเดือนก่อน +1

    Oba wahanseta niwana awaboda wewa mage hitha hada gaththa ape hamuduruwane

  • @padmaratnayaka652
    @padmaratnayaka652 2 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏. Oba wahanseta mage mamas karaya wewa 🙏 🙏 🙏 oba wahanseta niduk nirogi dirga ausa labewa 🙏
    Germany

  • @mudeyanselagenadeesha8585
    @mudeyanselagenadeesha8585 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි හාමුදුරුවනේ ,,මම ඔබ වහන්සේ ගේ බණ හැමදාම අහනවා.හාමුදුරුවනේ ,විවාහයට කලින් බඹසර රකගන ඉන්න ඔින විදිය,පවුල් ජිවිතේ ගත කරන්න ඔින විදිය ඉතාමත් පැහැදිලි ව ඔබ වහන්සේ පැහැදිලි කරලා දෙනවා.
    ඒ වගේම අද සමාජයේ ඉන්නේ විවාහය ආසාර්තක වුන,නැත්තමි තරැණ ජිවිතේ වැරදි වලට පෙලබුන අය තමයි ගොඞක් ඉන්නෙ.
    එහෙම අයට ජිවිතේ හදාගන්න විදියක් කියලා දෙන්න.
    විවාහ ජිවිතේ අසාර්ථක වුන ගැහැණු කෙනෙක් කොහොම ද ජිවිතේ හදාගන්න ඔින,තවත් විවාහයට යාම සුදුසු ද,,,කොහොම ද කෙනෙක් විස්වාස කරන්නේ ,,ගොඩක් මිනිස්සු අසරණ වෙලා අනේ අපිට වැරදුනා කියලා වැරදි වලට පෙලබිලා නැත්තමි එක එක අයට ආදරෙ කියලා රැවටිලා අසරණ වෙලා දැවෙන ප්‍රෂ්නයක් මෙික ,,පැහැදිලි කරලා දෙන්න හාමුදුරුවනේ ,,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 2 ปีที่แล้ว

    සාදු..සාදු.. සාදු 🙏🙏🙏
    ස්වාමීනි ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @ashokmendis8745
    @ashokmendis8745 3 ปีที่แล้ว +3

    සාදු 🙏 ..!!සාදු 🙏..!! සාදු 🙏 ..!!
    ඔබ වහන්සේට තෙරුවන් සරණයි..!!
    නිදුක් නිරෝගී සුවය ලැබේවා..!!

  • @pansilupansilu1303
    @pansilupansilu1303 3 ปีที่แล้ว +2

    ඔබවහන්සේගේ දේශනාව ශ්‍යත්තයක්මයි සාදු සාදු සාදු ...!!

  • @dahamisewwandi1468
    @dahamisewwandi1468 3 ปีที่แล้ว +1

    Gdaaaaak pin ape hamuduruwane... kamaye adeenawa me athmedima gdk welawata paladenawa aka a tharam pawak. 🙏🙏🙏🙏🙏🙏

  • @sudhammajayathilaka1107
    @sudhammajayathilaka1107 ปีที่แล้ว +1

    හාමුදුරුවෝ නිසා ගොඩක් කරදර වලින් මන් බේරුනා සාදු සාදු

  • @sajithariyawansha6606
    @sajithariyawansha6606 3 ปีที่แล้ว +15

    පාපමිත්‍ර සේවනය කොරෝනා වලට වඩා දරුණුයිනෙ ..

    • @nopticusigrado1648
      @nopticusigrado1648 3 ปีที่แล้ว

      Nathuwa itin. Corona hadunoth me jeewithe marenawa. Papa mithrayo gen sansarema aul wenawa.

  • @bagyagamage6746
    @bagyagamage6746 ปีที่แล้ว +1

    Uthum pinwantha samin wahanseta uthum gawthama buddha shasanayedima ikmaninma nirwanaya awaboda wewa🙏🙏🙏

  • @jayasinghah658
    @jayasinghah658 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා කටාර්වලසිට

  • @layolaveniya2319
    @layolaveniya2319 2 ปีที่แล้ว

    ou eththa....theruwan srnai ape hmduruwne!

  • @සේපාලිකාසත්සරණි
    @සේපාලිකාසත්සරණි 3 ปีที่แล้ว

    බුදු සරණයි සුවපත් වේවා තෙරුවන් සරණයි සුවපත් වේවා නිරෝගී වේවා තෙරුවන් සරණයි සුවපත් වේවා

  • @vishakavijayanthi7562
    @vishakavijayanthi7562 3 ปีที่แล้ว +1

    Pinwath ape hamuduruwane.oba whanshege darma desana ahla mage duk pida vidimin mhathtayage wenaskam duk pida walin iwasana bariwa thrha avith godak pupurawa gathta oba wahansege darma desana. Mage jivithe aloka math kara.pu pirena eken walakuna.oba whansheta dirgayusa labewa niduk nirogi wewa.

  • @ජෙමල්ලිකාජෙමල්ලිකා

    අනිවාරෙන්ම තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස ගොඩක් පිං 🙏

  • @devikaperera7183
    @devikaperera7183 3 ปีที่แล้ว

    ඔබ වහන්සෙටතෙරැවන් සරනයි සාදු සාදු සාදු🙏🙏🙏

  • @punya5115
    @punya5115 3 ปีที่แล้ว +1

    ගොඩාක් පින් අපෙ හාමුදුරුවනේ අද සමාජයට ඉතාම ආදර්ශවත් බණක්

  • @චන්දිමා-ඹ2ය
    @චන්දිමා-ඹ2ය 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @lalal6992
    @lalal6992 3 ปีที่แล้ว +1

    ගෙඩක් පිං පැදිලිකරලා සමජය දෙනුවත් කරනව තෙරැවන් සරනයි.

  • @liyanagedon9748
    @liyanagedon9748 ปีที่แล้ว +1

    Namo buadhaya 🙏🏼

  • @mexmex2394
    @mexmex2394 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරණ්‍යි පින්වත් ස්වාමින් වහන්ස

  • @sureshlaknath9874
    @sureshlaknath9874 3 ปีที่แล้ว

    ඔබ වහන්සේට පිං අයිති වේවා🙏🙏🙏🙏

  • @formycountry373
    @formycountry373 ปีที่แล้ว +1

    🙏🙏🙏
    🌸🌸🌸🌸🌸

  • @ultrakitpest7435
    @ultrakitpest7435 3 ปีที่แล้ว

    බොහෝම පිං අපේ හාමුදුරුවනේ.. තෙරුවන් සරණයී.

  • @asankadezoysa2845
    @asankadezoysa2845 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ...🙏🙏🙏

  • @ckumari7103
    @ckumari7103 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @vihangashenith7140
    @vihangashenith7140 2 ปีที่แล้ว

    ඔබවහන්සේට ගොඩාක් පිං❤️🙏🏻

  • @shiromadamayanthi8604
    @shiromadamayanthi8604 3 ปีที่แล้ว +3

    🙏🙏🙏 සාදූ සාදූ සාදූ !!!

  • @thisuthisu202
    @thisuthisu202 ปีที่แล้ว +1

    Pinwath hamuduruwane obawahansege darmadesa na memahaththayatanam sudusui obawahanse mepinen budundakaniwandakinna ona

  • @dayanganiperera9257
    @dayanganiperera9257 2 ปีที่แล้ว

    Ana obawahansata pin

  • @ishanisaumya2203
    @ishanisaumya2203 3 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 ධර්ම දේශකයානන් වහන්සේටත් සියලු දෙනාටමත් තෙරුවන් සරණයි ...!!!නිවන් දක්නා ජාති දක්වා සම්‍යක්දුෂ්ඨිකව විසීමට හැකිවේවා ....!!!
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @kottegemendis1109
    @kottegemendis1109 3 ปีที่แล้ว

    යහපතක්ම වේවා! බුදුසරණයි!

  • @aciskasadun4603
    @aciskasadun4603 3 ปีที่แล้ว +9

    පින්වත් හාමුදුරුවනෙ ,අනෙ මට මෙ සසර ගැන ඇත්තටම බයයි මටත් දුක්ඛිත සසරින් මිදෙන්න අවශ්‍ය යි පින්වත් හාමුදුරුවනෙ, පැවිදි වෙන්න පුළුවන් ද හාමුදුරුවනෙ මටත් ඒ සඳහා උදව් කරන්න

    • @layolaveniya2319
      @layolaveniya2319 2 ปีที่แล้ว +1

      palamuwa awabodayai wadagath..! theruwan saranani obe prarthanaya itu wewa!!

  • @ruwangamage1993
    @ruwangamage1993 2 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏

  • @kavindudulanjala9427
    @kavindudulanjala9427 3 ปีที่แล้ว +3

    Sadhu.! Sadhu.! Sadhu.!

  • @chathunirosha4572
    @chathunirosha4572 3 ปีที่แล้ว +2

    මෙච්චර කල් හොයපු බණ දේශනාවක් .මේ ටික අහලත් මට හැදෙන්න බැරි නම් තවත් ජීවිතය ගෙවන එකේ තේරුමක් නෑ.

  • @krishanilashinika7338
    @krishanilashinika7338 3 ปีที่แล้ว

    Aththa okkoma oba wahanseta theruwan saranai

  • @kantil2761
    @kantil2761 3 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane

  • @NilmiTeacher
    @NilmiTeacher 3 ปีที่แล้ว +1

    Sadu..sadu..ape hamuduruwane🙏🙏

  • @malinisrilanka6788
    @malinisrilanka6788 3 ปีที่แล้ว

    Pin wath swamin wahansa
    Theruwan saranai

  • @kumudinichandranayana5599
    @kumudinichandranayana5599 3 ปีที่แล้ว +1

    Bs 🙏🙏🙏🙏

  • @leelawickramasinghe1407
    @leelawickramasinghe1407 2 ปีที่แล้ว

    ඔබ වහන්සේගේ බණවල වටිනා කම කොපමනද කියන්න බැහැ සාදු සාදු

  • @ruchirachamod3590
    @ruchirachamod3590 2 ปีที่แล้ว

    සාඋු සාඋු සාඋු🙏🙏🙏🙏🙏🙏

  • @ralindalakshan2941
    @ralindalakshan2941 3 ปีที่แล้ว

    බුදුසරණයි 🙏🙏🙏

  • @lakshithamanoj1157
    @lakshithamanoj1157 3 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @janakaranaweera9591
    @janakaranaweera9591 3 ปีที่แล้ว +1

    Apa hamuduruwana bohooma hoda kaliina bana katawak .apa hamuduruwana taruwan saranae

  • @nimeshasadaruvan1707
    @nimeshasadaruvan1707 3 ปีที่แล้ว

    Budu saranai

  • @cityshop1511
    @cityshop1511 3 ปีที่แล้ว +2

    Obama.watina.desanayak.theruwan.saranai.suwanin.wahansa

  • @dilanjalimadushika4878
    @dilanjalimadushika4878 2 ปีที่แล้ว

    🙏🙏🙏❤️🌺🌺🌺

  • @swarnamunasingha2980
    @swarnamunasingha2980 3 ปีที่แล้ว

    sadu sadu sadu namo buddhaya

  • @y.m.adharmasiri662
    @y.m.adharmasiri662 2 ปีที่แล้ว

    Aththama deshanawak.ts

  • @sadunishara7587
    @sadunishara7587 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @amiththusitha2914
    @amiththusitha2914 3 ปีที่แล้ว +1

    SADU SADU SADU...!!!🙏🙏🙏

  • @sameeraganegoda
    @sameeraganegoda ปีที่แล้ว +1

  • @chandaradesilva3095
    @chandaradesilva3095 3 ปีที่แล้ว

    Hodama bana tikak therum ganna puluvan vidiyata deesana karanava theruvan saranai

  • @malagashmerditio6630
    @malagashmerditio6630 3 ปีที่แล้ว +1

    Sathika aeththa.sawanmin wahansa

  • @shanimadu5749
    @shanimadu5749 2 ปีที่แล้ว

    mage mahaththayage ammata e wage sambandayak thiyanawa mn eyage weredda therum karanna gihin den eya mata puduma vidihata wira karanawa mage daruwata pawa wenaskama karanna patangena mage jeewithema mata kalakirila

  • @chanrani6626
    @chanrani6626 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 3 ปีที่แล้ว

    Wadagath.dasanawak.sadu.sadu.sadu

  • @jiwanthatharidu6830
    @jiwanthatharidu6830 3 ปีที่แล้ว

    Good

  • @dilruvidanage8219
    @dilruvidanage8219 3 ปีที่แล้ว +1

    Mage thaththa apiwa dala wena kenek lagata giya hamuduruwane..ada mn thama mage ammawa bala ganne..😥😥 apita pirimi haiyak nathuwa jeewath weddi loku prshna walata muna denna wenawa..ragaya mul karagena daruwoth atharinna puluwan minissunta...

  • @lankanlanka1160
    @lankanlanka1160 3 ปีที่แล้ว

    Sadhu sadhu sadhu

  • @diltharakaa1307
    @diltharakaa1307 2 ปีที่แล้ว

    🌷🌷🙏🙏🙏🌷🌷

  • @dinuwa7729
    @dinuwa7729 2 ปีที่แล้ว

    තනියෙන් ජිවත් වෙන එක සැපයි 😊

  • @niroshawanniarachchi5872
    @niroshawanniarachchi5872 3 ปีที่แล้ว +3

    "අසේවනාච බාලානං
    පණ්ඩිතානංච සේවනා"
    කියලා බුදුන් වහන්සේ දේශනා කරේ මේ පාපමිත්‍රයාගෙ බයානකත්වය නිසාමය .
    තෙරුවන් සරණයි

  • @anjalikaumayangani1111
    @anjalikaumayangani1111 3 ปีที่แล้ว +1

    👍

  • @themiyajayakodi4052
    @themiyajayakodi4052 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @samsunga22vr29
    @samsunga22vr29 2 ปีที่แล้ว

    Waradi hadagena,sansare kusal ekathu kirima nivanata maga helicopter peheli kara ganima ,UTUM MINISATH BAVA TA GARU KIRIMAI....SP.

  • @Kanamadiriyaboss
    @Kanamadiriyaboss 3 ปีที่แล้ว

    Ape hamuduruwane.... obawahanse sambanda karaganne kohomada? Mata pon number ekak ewanna. Theruwan saranai..