නින්ද නැති රැයේ Cover Version | PALI BAGRA | Ninda Nathi Raye |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น • 1.8K

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 ปีที่แล้ว +725

    මල් සින්දු තරම්ම විව්ස් මේවගේ නිර්මානවලට නැතිවෙයි. මොකද ගීතෙක රහ දන්න උං විතරයි මේ සිංදු අහන්නෙ. ❤️🔥🖤

  • @palibagra
    @palibagra 3 ปีที่แล้ว +942

    ඔන්න මන් කියපු ගුණදාස කපුගේ මහත්තයගේ සින්දුවලට ආස ආදරෙ කරපු ඔයාලගෙන් උදවවක් ඔනී හිරු ස්ටාර් තරගේ live Audition මම තේරී පත් උනා ඔන්න සපෝට් එකක් දෙන්න ස්තූති ආදරෙයි මම පාලි බග්‍රා 🙏❤

    • @luckyvlogs5135
      @luckyvlogs5135 3 ปีที่แล้ว +13

      අයියේ vote කරා ඔයා තමයි මේ පාර 🌞 ස්ටාර් වෙන්නේ. ඒකේ දෙකක් නෑ. ගමේ අපි එකෙන්ම ඔයත් එක්ක. මම අනුරාධපුර ගෙමක් ගහමු එකෙන්ම. ජයවේවා.. ඊලග සින්දුවත් ලෙසටම කියන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    • @darshaniruwankumariruwanku6829
      @darshaniruwankumariruwanku6829 3 ปีที่แล้ว +3

      Api oya ekka අයියේ budusaranai

    • @salithasanjiwa6811
      @salithasanjiwa6811 3 ปีที่แล้ว +7

      මට නමි හිතෙන්නෙ ඔබ ගිය පාර වැරදි වගේ ඔබට තිබුනෙ ඔබෙම 🎶 2/3 කරන්න සහො 😌

    • @acreation6565
      @acreation6565 3 ปีที่แล้ว +1

      අනිවා

    • @chamarasandaruwan7099
      @chamarasandaruwan7099 3 ปีที่แล้ว +1

  • @rdcroshan4966
    @rdcroshan4966 4 ปีที่แล้ว +1136

    කොයි බලන්ඩ අපේ පාලිගේ හඩට කැමති අය..😍

  • @xtrememobilelk3735
    @xtrememobilelk3735 3 ปีที่แล้ว +393

    කවර් වර්ශන් එකක් නෙවෙයි ඔරිජිනල් එකමයි ඇහෙන්නෙ 😍😍👌

    • @shashikasandun6963
      @shashikasandun6963 3 ปีที่แล้ว +1

      ❤️🍾

    • @Sole_Luna
      @Sole_Luna 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම මචං

    • @laolseer8765
      @laolseer8765 3 ปีที่แล้ว +7

      Original එක නම් ඇහෙන්නේ නෑ..බොරු කියන්න ඕන නැනේ..

    • @Daywithpranami
      @Daywithpranami 2 ปีที่แล้ว +12

      @@laolseer8765 kan sudda krgena enna ethkota ahei

    • @Thisum.Ranuga
      @Thisum.Ranuga 2 ปีที่แล้ว +1

      @@Daywithpranami 😂

  • @chikuuthara6168
    @chikuuthara6168 4 ปีที่แล้ว +449

    කාලෙකට පස්සේ නියම පිරිමි කටහඩකින් සින්දුවක් ඇහුවා.
    Superb❤️

    • @k.h.g.thilakkumarajayantha2769
      @k.h.g.thilakkumarajayantha2769 4 ปีที่แล้ว +2

      Kapuge kiyana kalakaruwata lanwennawath baha..habai lassana katahadak..

    • @chikuuthara6168
      @chikuuthara6168 4 ปีที่แล้ว +1

      @@k.h.g.thilakkumarajayantha2769 ඇත්ත❤️

    • @pureworld9524
      @pureworld9524 3 ปีที่แล้ว

      ඇත්ත කතාව

    • @iTs_mE_pANcHi
      @iTs_mE_pANcHi 3 ปีที่แล้ว +9

      @@k.h.g.thilakkumarajayantha2769 ane palayan gobbayo yanna dakshayekta dakshai kiyanna bari kuhaka ballo. Ubala wage unge duupath manasikathwe nisa thama lankawata kelawena tharamak kela wenne. Ona harakekta therenawa mul gaayakaya wenna katawath ba kiyala eth eehaa samanawama gayana karana eka loku deyak eka agaya karanna ona

    • @samithsun7099
      @samithsun7099 3 ปีที่แล้ว +1

      ඒක හරි බන්

  • @imanthaperera257
    @imanthaperera257 3 ปีที่แล้ว +100

    ඔයො තමයි අයියෙ හිරුස්ටා ඒක නිසකයි👍👍👍💪

    • @chathuchathu2753
      @chathuchathu2753 3 ปีที่แล้ว +2

      ❤❤❤

    • @nilanaathukorala07
      @nilanaathukorala07 3 ปีที่แล้ว +2

      No. Kavinda Madhushan should be the winner 🏆

    • @asankarajapaksha3909
      @asankarajapaksha3909 3 ปีที่แล้ว +1

      Matath hithenne mesare meya tamy kiyala.hadawathata danenna kiyanawa.maru

    • @imanthaperera257
      @imanthaperera257 2 ปีที่แล้ว

      @@chathuchathu2753 👍👍❤❤

  • @කුසන්තවිජේසිංහ
    @කුසන්තවිජේසිංහ 3 ปีที่แล้ว +260

    සින්දුවට කිසිම හානියක් නෑ ජයවේවා සහොදරයා ලන්කාවේ හිටපු ඒ ශ්‍රේෂ්ඨ ගායකයකයෙක්ගෙ හඬ අවදි කලාට බොහොම ඉස්තූතියී ❤️👈

  • @thisas_
    @thisas_ 3 ปีที่แล้ว +151

    අද හිරු ස්ටාර් එකෙ දැකලා ආවෙ පාලි , නියමයි අවසන් 4 දෙනා අතරට යන්න පුලුවන් වෙන්න ඕනි❤️

    • @kumarajayarathna4218
      @kumarajayarathna4218 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @thisas_
      @thisas_ 3 ปีที่แล้ว

      @@kumarajayarathna4218 ❤️

    • @neranjalasolangaarachchi8351
      @neranjalasolangaarachchi8351 2 ปีที่แล้ว

      මෙයාව හිරු ස්ටාර් වුනේ නැද්ද ..

    • @thisas_
      @thisas_ 2 ปีที่แล้ว

      @@neranjalasolangaarachchi8351 na

  • @ravindupraveen906
    @ravindupraveen906 4 ปีที่แล้ว +57

    මුල් වචන දෙක විතරයි ඇහුවෙ like එකයි sub එකයි😍

    • @rathagaya2285
      @rathagaya2285 4 ปีที่แล้ว +1

      නින්ද නැති රැයේ මගේ හඞින් අහමුද th-cam.com/video/sY5XwdpcUK0/w-d-xo.html

  • @vishwaindrawasa8999
    @vishwaindrawasa8999 3 ปีที่แล้ว +61

    අනේ ඒ කටහඩ මයි ඇස්වහක් කටවහක් වැදෙන්න එපා 😥❤️🙏

  • @nimeshmadushan1717
    @nimeshmadushan1717 3 ปีที่แล้ว +170

    දැන් වියයුතුම දේ තමයි රත්න ශ්‍රී විජේසිංහ මහත්මයා වගේ හරයක් ඇති ගීත ,පාලි ට ලියල දෙන එක,මිනිස්සුන්ගෙ හදවතට වගේම බුද්ධියටත් කාවදින විදිහට.🙏👍

    • @GameHubLK
      @GameHubLK 3 ปีที่แล้ว +1

      Sirawata

  • @nilnethu6702
    @nilnethu6702 3 ปีที่แล้ว +48

    හිරු ස්ටාර් වෙන්න කියලා සුභ පැතුම් ❤️ ලස්සනයි කටහඬ ❤️

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 4 ปีที่แล้ว +141

    හරිම අහිංසක මිහිරියාවක් දැනෙනවා සහොදරයා ඒ විප්ලවීය පීඩිත පංතියෙ ගායකයානන් ඹබ නැගිට්ටුවා ඇත

  • @kavindapasindu7781
    @kavindapasindu7781 3 ปีที่แล้ว +56

    මල් සින්දුනම් මේව ඉස්සරහ අඩනව ඇති❤️❤️❤️❤️
    ආදරෙයි බ්‍රදර් ගොඩක්😍❤️☀️

  • @anurakumara3997
    @anurakumara3997 4 ปีที่แล้ว +110

    දිගු ගමනකට සුබපැතුම් සහෝදරයා ගුණදාස මහත්තයාටත් ඒක උපහාරයක් වේවි

  • @prabhathsrathnayake819
    @prabhathsrathnayake819 3 ปีที่แล้ว +10

    බුද්ධි අයියා❤️කුලියාපිටිය💪 ගැම්මක් තමා

  • @denushalakshan7440
    @denushalakshan7440 4 ปีที่แล้ว +186

    අඩෙ කුලියාපිටියේ ස්ටෑන්ඩ් එක 😍
    එලම 😍😎

    • @gimhanakaveendra5652
      @gimhanakaveendra5652 4 ปีที่แล้ว +5

      අඩෝ මේ අපේ Stand එකද බන් 😍 😎

    • @ruwanruwan6132
      @ruwanruwan6132 3 ปีที่แล้ว +2

      අඩෝ ඔව් යකෝ ❤️❤️❤️❤️❤️

    • @nMee5h
      @nMee5h 3 ปีที่แล้ว

      කුලියාපිටිය කියන්නෙ කොහෙද?

    • @sadunikaushalya5027
      @sadunikaushalya5027 3 ปีที่แล้ว

      ඔව් මයි 😍😍😍

    • @yohan7672
      @yohan7672 2 ปีที่แล้ว

      @@nMee5h කුරුණෑගල district එකේ තියන ටවුන් එකක්

  • @nipunasrimal3352
    @nipunasrimal3352 3 ปีที่แล้ว +5

    ඔබේ හඩේ පොඩි පොඩි අඩුපාඩුකම් තියේ කියා මට හැගේ,ඒත් කපුගේගේ නැවත ඉපදීමක් කියා මට සිතේ,පාලි ඔබට ජයෙන් ජය සහෝදරයා ,,,,,,

    • @ZinCovit-h8g
      @ZinCovit-h8g 8 หลายเดือนก่อน

      Kapuge nathi weddi meya ipadila iwaryi mahaththayoo..

  • @chamillakmal9301
    @chamillakmal9301 4 ปีที่แล้ว +41

    සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි ඒ මිහිරි හඩ😍😍😍 ගුනදාස කපුගෙ මහතා නැවත ඉපදිලා වගේ..............තෙරුවන් සරණයි දිගු ගමනක් යන්න පුලුවන් සහෝදරයා 💛💙🧡

  • @ishsenaka
    @ishsenaka 3 ปีที่แล้ว +28

    සහෝදරයගෙ කටහඬ හරිම අපූරුයි... ජය වේවා!!

  • @MrThimira01
    @MrThimira01 4 ปีที่แล้ว +135

    අපිට මේක 1M අරන් දෙන්න පුලුවන්.

  • @agjesliyaagjesliya3737
    @agjesliyaagjesliya3737 2 ปีที่แล้ว +8

    80 ගණන් වල වෙඩි සද්දේ මැද්දේ, මලක් නැති කටු පමණක් ඇති ඒ කිනිත්තේ සුවය, ආයෙත් වින්දා මං, එදා වගේම ආශ්වාදජනකව... සුභ පැතුම් පාලි උඹට 🙏🙏🌹

  • @freetoothpicks
    @freetoothpicks 4 ปีที่แล้ว +46

    අඩො අඩො මෙක පට්ට දිගටම කවර් ඔනි

    • @rathagaya2285
      @rathagaya2285 4 ปีที่แล้ว

      නින්ද නැති රැයේ මගේ හඞින් th-cam.com/video/sY5XwdpcUK0/w-d-xo.html

  • @malshakavinda5675
    @malshakavinda5675 3 ปีที่แล้ว +36

    තව කපුගේ මාස්ටර්ගේ සින්දු ටිකක් ඕනි අයියේ❤

  • @ugathpadam-9154
    @ugathpadam-9154 3 ปีที่แล้ว +32

    පාලි වලින් ගාථා ඇහුවට සින්දුවක් ඇහුවේ අද, කියන්න වචන නෑ සහෝ, දිගටම කරන් යමු.

  • @isururandika3902
    @isururandika3902 3 ปีที่แล้ว +3

    සුපිරි එ හඩට පන වගේ ආදරෙයි ...ගුනදාස කපුගේ කියන්නේ කියලා නිම කරන්න බැරි ගායකයෙක් එ කටහඩට සදාරනයක් කරනවා අයියේ ඔයා ආදරෙයි ...ජය වේවා...

  • @buddhikachamaraBC
    @buddhikachamaraBC 4 ปีที่แล้ว +25

    හරිම ලස්සනයි. ගොඩක් දුර යා යුතුව තිබේ. මුල් ගායනයට කිසිම අසාධාරණයක් නොකර ගයනව. ජයෙන් ජය ✌

  • @chamilchamara8937
    @chamilchamara8937 3 ปีที่แล้ว +12

    අහපු ලස්සනම හඬක්. සුබ ගමනක් ඔබට, තෙරුවන් සරණයි.

  • @natachanachef4038
    @natachanachef4038 4 ปีที่แล้ว +41

    අැත්තම කිවුවොත් මාව අමුතුම ලෝකෙකට ගෙනිචිච වගේ දැනුන ඒ් තරමිම මිහිරියි ඔබට ජය

  • @channacc5691
    @channacc5691 3 ปีที่แล้ว +13

    ජීවිතය ඉතිං අපේ සිහිනක් නෙවේ.. හෙට උදේම අවදි වී යායුතුව තිබේ..🌹❤🎼🎸

  • @amithalakmal9776
    @amithalakmal9776 4 ปีที่แล้ว +55

    අම්බෝ වොයිස් නම් නියමයි..ඉස්සරහට කපුගේ සර්ගෙ ඔක්කොම සිංදු ටික ඕනි..

  • @rashmiviveka2257
    @rashmiviveka2257 3 ปีที่แล้ว +15

    සුබ පැතුම් ඔබට හිරු ස්ටාර් වෙන්න.💐💐

    • @niroshamaduwanthi677
      @niroshamaduwanthi677 3 ปีที่แล้ว +2

      ඔව් අද හරිම ලස්සනයි ගායනය

  • @madusankapwr8719
    @madusankapwr8719 4 ปีที่แล้ว +21

    සුපිරි ඒ හඩත් ගුනදාස කපුගේ හඩමයි

  • @palibagra
    @palibagra 3 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තූති ඔයාලට මට ලොකු ශක්තියක් ඔයාලා ඉදිරියෙදී මට ඔයාලගෙ සහයෝගය ලැබෙයි කියලා මම විස්වාස කරනව බුදුසරණයි ආදරෙයි ❤🙏🙏

    • @palibagra
      @palibagra 3 ปีที่แล้ว +1

      හිරු ස්ටාර් මම ඉන්නවා ඔයාලා මට සහයෝගය දෙන්න ස්තූති

    • @smarttech8431
      @smarttech8431 3 ปีที่แล้ว

      @@palibagra aiya den oya nedda hiru star

  • @pubudulakshan8940
    @pubudulakshan8940 4 ปีที่แล้ว +376

    හොද දේට views නෑ ඒක තමා හැටි..😔😔 දිගටම කරන්න අයියෙ ජය වේවා❤❤

    • @sandundilshan7355
      @sandundilshan7355 3 ปีที่แล้ว +3

      1M tyenne .. tho pottayekda

    • @pubudulakshan8940
      @pubudulakshan8940 3 ปีที่แล้ว +5

      @@sandundilshan7355 අලුතෙන් ගහන මල් සින්දු දවස් දෙකෙන් trending ගේන උන් ඉන්න රටක තොට මගෙ කොමෙන්ට් එක තමා පෙනුනෙ 😂

    • @ytmemoscollection1175
      @ytmemoscollection1175 3 ปีที่แล้ว +2

      දැන් 1 මිලියන්

    • @ravishkadeshan943
      @ravishkadeshan943 3 ปีที่แล้ว +4

      @@sandundilshan7355 ඌ මේක දාල තියෙන්නෙ මාස හයකට කලින්.කාට හරි අපහාස කරන්න කලින් පොඩ්ඩක් හිතල බලපන්.

    • @kavindapasindu7781
      @kavindapasindu7781 3 ปีที่แล้ว +1

      Aniwa manika😍❤️ mun hotanne apeiwa konkaranna witharai 😉 gothayo

  • @erandasam
    @erandasam ปีที่แล้ว +1

    පට්ට බං...
    ⁣මියුන වොයිස් එක අලුත් කරනවට 👊❤️

  • @nayanthaperera8799
    @nayanthaperera8799 4 ปีที่แล้ว +8

    සහෝ නියමයි කපුගේ ශූරින්ගෙ හඩ කලා ජීවිතයේ උප්පත්තිය කරගත් ඔබ ......
    ඔබගේම නිර්මානයකින් බොහොම ඉක්මනින් අප හමුවෙයි කියා හිතනවා. මොකද හරසුන් අඩවැඩියා ගීත පොකුරට තිත තැබීමට ඔබට කපුගේ ශූරින්ගේ ආශිර්වාදය ලැබෙනු ඇත....
    ඔබට ජය

  • @chillbro1310
    @chillbro1310 3 ปีที่แล้ว +45

    රගපෑමටත්, සාහිත්‍යයටත්, දේශපාලනයටත්, වයලීනය වාදනයටත් එක ලෙස දක්ෂ ප්‍රියන්ත මහඋල්පතගම අපේ කාලයේ සුවිශේෂී විද්වතෙකි. ❤️

    • @Ahp831
      @Ahp831 3 ปีที่แล้ว

      Priyantha kiynne kalanata ned..meke violin play kranne kalana kiyalada kiyanne

    • @rajithachamika1258
      @rajithachamika1258 3 ปีที่แล้ว +1

      kalana nwei needa meh?

    • @Ahp831
      @Ahp831 3 ปีที่แล้ว +1

      @@rajithachamika1258 naa..kalana neme e

    • @cperera5055
      @cperera5055 3 ปีที่แล้ว

      ප්‍රියන්ත මහෞල්පතගම කියන්නෙ කූඹියෝ එකේ ඉන්න ඩයල් එක බන්😂

  • @rathagaya2285
    @rathagaya2285 4 ปีที่แล้ว +23

    නියමයි සුපිරි යාලු..ඔන්නමමත් 🍎👈සහයෝගය දුන්න...

  • @surangarathnayaka9983
    @surangarathnayaka9983 2 ปีที่แล้ว +3

    හදවතේ ගායකයා ආයේ ජිවත් කරනවට ඒ කට හඩට පන දෙනවට ගොඩක් පින් අයියේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lahiruperera8594
    @lahiruperera8594 4 ปีที่แล้ว +27

    සුපිරි..කපුගේ මහත්මයාගෙ හඩට ටික හෝ සමාන වගේම ඒ feel එක දෙන්න පුලුවන් හඩක් ✌️✌️❤️

  • @wasanajayasuriya2327
    @wasanajayasuriya2327 3 ปีที่แล้ว +4

    ඒ කටහඬට ඇඟ හිරි වැටිලා යනවා
    හිරු ස්ටාර් බලලා ආවේ
    දිගටම මේ වගේ අර්ථවත් දේවල් කරන්න ලැබේවා

  • @kidsstargalaxy
    @kidsstargalaxy 3 ปีที่แล้ว +477

    දුප්පත් කම්කරු පංතියේ හඩ
    නැවතත් ඇවිත්

  • @keerthidissanayaka2374
    @keerthidissanayaka2374 3 ปีที่แล้ว +1

    ඇග හිරිවැටෙනව සහෝදරයා.... කපුගේගෙ හඬට උබ පන් දෙන හැටි අපූරුයි මිත්‍රයා... ජෙයෙන් ජයම වේවා...

  • @MilanVPerera
    @MilanVPerera 4 ปีที่แล้ว +391

    අයියෙ ඇත්තටම දෙයක් කියන්නද. ඔයගෙම සින්දුවක් ඔය විදියට කියල පුලුවන්නම් කපුගෙ ෂූරීන්ව අයෙත් මේ ලෝකෙට ගෙන්න. අන්න එක ගොඩක් වටිනව මේ සමජෙට.. ❤❤❤👍👍👍

    • @lahiruprebath5380
      @lahiruprebath5380 3 ปีที่แล้ว +3

      අනිවාර්යෙන්

    • @isharasenanayaka2976
      @isharasenanayaka2976 3 ปีที่แล้ว

      Paharak....❤️❤️👍👌

    • @beetforheart1211
      @beetforheart1211 3 ปีที่แล้ว

      Super

    • @kesaraabeykoon926
      @kesaraabeykoon926 3 ปีที่แล้ว +2

      ඇත්තමයි අයියා.. ඔය කටහඩින් ඔයාගෙම එකක් අහන්න ඕනේ.. 😍

    • @demikaduloshan6951
      @demikaduloshan6951 3 ปีที่แล้ว +4

      නෑ ඒකෙන් තවත් ගායකයෙක් නැති වෙලා යනවා බන්.. ඌ උගේම ස්ටයිල් එකකට එනවා නම් ගොඩක් හොදයි...

  • @hacheerikamel4309
    @hacheerikamel4309 2 ปีที่แล้ว

    ලස්සනයි නියමයි හදවතට දැනෙන්නම ංයා ගායනා කලා බුදු සරනයි දෙවි පිහිටයි අයියෙ

  • @අනංමනං-ඪ3ඞ
    @අනංමනං-ඪ3ඞ 3 ปีที่แล้ว +19

    මේකනං පිස්සුවක් පාලි උබ පිස්සෙක් මටත් බෝ උනා පිස්සුව ආදරෙයි 😍😍

  • @Harsh_0203
    @Harsh_0203 22 วันที่ผ่านมา

    ඒක නම් සුපිරියක් ...කටහඩ next level❤️‍🔥❤️‍🔥

  • @dhananjayaekanayaka123
    @dhananjayaekanayaka123 3 ปีที่แล้ว +17

    සුපිරිම voice එක අයියේ....කපුගේ මහත්තයාම තමා....congratulations අයියලා set එකටම...👌👍

  • @priyanthajayaweera5268
    @priyanthajayaweera5268 3 ปีที่แล้ว +1

    නියමයි. හිතට දැනෙන ගායනයක්.. පාලි බග්රා ඔබට ජය..

  • @dihanlakmina9229
    @dihanlakmina9229 4 ปีที่แล้ว +15

    පලවනි පාරට අද ඇහුවේ. නියමයි 👉❤💕💖

  • @Vimmacom
    @Vimmacom 2 ปีที่แล้ว +1

    නිහතමානී කලාකරුවා....ඔබ හිරුස්ටාර් උනත් නොවුනත් ඔබට ජය

  • @sgtxqsme
    @sgtxqsme 4 ปีที่แล้ว +6

    වැඩේ නම් සුපිරි තව කරමු ඉස්සරහට ජයවේවා 😍😍💪💪

  • @Ayesha-s1g4d
    @Ayesha-s1g4d 3 ปีที่แล้ว +6

    අද හිරුස්ටාර් එකේ පාලි අයියට වෝට් කලා ❤️😘😘😘❤️❤️

  • @manojjayasekara6065
    @manojjayasekara6065 3 ปีที่แล้ว +5

    ගීතය ඔබ ඔබේ කරගෙන ගයනව.. එ ඉතාම වටිනවා... සුභ අනාගතයක්...

  • @dahamsarangasamarasinghe5141
    @dahamsarangasamarasinghe5141 3 ปีที่แล้ว +1

    Amoo me ubema katahadad සහෝදරයා maru jaya wewa 🙉🙉❤❤💪💪💪

  • @nadeedezilva608
    @nadeedezilva608 4 ปีที่แล้ว +23

    ජය වේවා පාලි...😊 හරිම ලස්සනයි..🙏

    • @rathagaya2285
      @rathagaya2285 4 ปีที่แล้ว +1

      නින්ද නැති රැයේ මගේ හඞින් අහමුද th-cam.com/video/sY5XwdpcUK0/w-d-xo.html

  • @dilukdilshan8618
    @dilukdilshan8618 3 ปีที่แล้ว

    අද හිරැ ස්ටාර් එකෙ සිංදු කිව්වා ලස්සන යි අයියේ oya ekka mulu lankawema ජනතාව innawa oya ge සිංදු ලස්සන යි .❤️❤️❤️

  • @ameshshamika534
    @ameshshamika534 3 ปีที่แล้ว +10

    ජීවිතේ මැරෙනකම් ඇහුවත් එපා වෙන්නේ නැහැ.

  • @janithdananjaya1254
    @janithdananjaya1254 2 ปีที่แล้ว +1

    ගුනදාස මහත්තයා ගෙ කට හඩමයි
    නියම කටහඩක් 🥰👌👌👌👌

  • @abheethshakya2341
    @abheethshakya2341 4 ปีที่แล้ว +5

    කුලියාපිටියේ stand eka. Supiri wedak

  • @chamodyawijerathne
    @chamodyawijerathne 3 ปีที่แล้ว +65

    මේවා සිංදු නෙමේ.......අධ්මාත්‍ර මත්පෙති........❤️

    • @manjithjanakantha
      @manjithjanakantha 3 ปีที่แล้ว

      එකගයි ✔

    • @dilanchanaka2307
      @dilanchanaka2307 3 ปีที่แล้ว

      අම්බෝ අම්බෝ ඇබ්බැහි වෙන සුලුයි

  • @rajeesadaruwan9877
    @rajeesadaruwan9877 3 ปีที่แล้ว +6

    අඩේ මෙන්න voice voice නං voice නියමයි ෆට්ට

  • @manelmanel5984
    @manelmanel5984 3 ปีที่แล้ว

    පිස්සු හැ දන්නේ මරු ගොඩක් ලස්සනයි බුදුසරණයි

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 3 ปีที่แล้ว +6

    පිස්සු වගේ පට්ට වොයිස් එක පට්ට ටැලන්ට් එකක් තියෙන්නේ ඉදිරියටම යමු කොල්ලනේ ❤️❤️❤️💪🏼💪🏼

  • @naweenprabahth4125
    @naweenprabahth4125 3 ปีที่แล้ว +5

    දෙයියො දීපු Voice ⚡⚡⚡එකක් ජයක්ම වේවා🤗🤩

  • @අරුමපුදුමලෝකය-ඬ8ඩ
    @අරුමපුදුමලෝකය-ඬ8ඩ 4 ปีที่แล้ว +12

    හදවතෙ රැදෙන හඩක් බං.ආරක්ෂා කරගෙන ඉස්සරහට පලයම්.ඔක්කොම කවර් ඔනී

  • @sewwandichathurika5159
    @sewwandichathurika5159 3 ปีที่แล้ว +1

    අම්මෝ කියන්න වචන නැ. මාර ලස්සනයි❤ දිගු ගමනක් යන්න ලැබේවා. තෙරුවන් සරණයි🙏🙏

  • @kosalakekulandara8919
    @kosalakekulandara8919 4 ปีที่แล้ว +9

    Next one...අබිසාරිකාවන්ගේ....👍😁pls

  • @shashikamadhushan8334
    @shashikamadhushan8334 3 ปีที่แล้ว +1

    Voice එකත් පට්ට.....බැන්ඩ් එකත් සුපිරිම සුපිරි ....ජය වේවා ...

  • @thilirudilshan152
    @thilirudilshan152 4 ปีที่แล้ว +18

    අයියේ සුබපතනව සියලු බලාපොරොත්තු සාර්තකවෙන්න කියල.අනුරාධපුර අපේහඩක් අාදරෙයි💖💖💖💖

  • @Sole_Luna
    @Sole_Luna 3 ปีที่แล้ว +1

    හදවතින්ම පට්ටම සතුටක් දැනෙනවා..
    ඔක්කොටම ජය වේවා.....

  • @rukshanharshajith9723
    @rukshanharshajith9723 3 ปีที่แล้ว +7

    සුම්පිරි අයියේ🥰❤️ ජය වේවා🙏 දිගටම කරගෙන යන්න 😇 සුබ පැතුම් අයියේ 😁😌❤️ මේක බලන් කස්ටියම like එකක් comment එකක් දාගෙන යන් අපේ අයියා වෙනුවෙන් 🤭😁🙏

  • @jayamala7987
    @jayamala7987 2 ปีที่แล้ว

    ee hadamai ආසාවෙන් ahanwa ලස්සනයි suba pathanawa ඔබට 👍🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @cosmos6870
    @cosmos6870 3 ปีที่แล้ว +5

    සුපිරි ගායකයෙක් කපුගේ ම voice එක.

  • @isurusadakalum1996
    @isurusadakalum1996 4 หลายเดือนก่อน

    සැරින් සැරේ ඇවිල්ලා අහනවා. මට ඒ සිංදුවක් නෙවෙයි ඊටත් එහා ගියපු හරිම අමුතුම දෙයක් දැනෙනවා. මම හරිම ආදරේ කරන සිංදුවක්. ලස්සනයි සහෝදරයා. ඔයා පට්ටම පොරක්... 💯❤🫶

  • @rashiniwenushika2502
    @rashiniwenushika2502 3 ปีที่แล้ว +5

    100 පාරක් විතර ඇහුවා...

  • @kavindusaranga346
    @kavindusaranga346 3 ปีที่แล้ว

    Ammoooo... Giyapu dura hithaganna ba.. pissuwak e voice eka nm..🙏🙏🙏🙏🙏.. budusaranai..jaya wewa

  • @udarapasindu6921
    @udarapasindu6921 4 ปีที่แล้ว +7

    supiriyatama kiyanawa... cool beer ekak gahana gaman ahapalla ananthayata yanawa suwar❤️❤️❤️

    • @Pearlybayy
      @Pearlybayy 4 ปีที่แล้ว +2

      Matath හිතුනා .....

    • @rathagaya2285
      @rathagaya2285 4 ปีที่แล้ว +1

      නින්ද නැති රැයේ මගේ හඞින් අහමුද th-cam.com/video/sY5XwdpcUK0/w-d-xo.html

  • @uncutmemories9124
    @uncutmemories9124 3 ปีที่แล้ว +2

    නිහතමානී ගායකයෙකුගේ පුනරාගමනය..ජය වේවා සහෝදරයා ❤️❤️👍👍👍

  • @hirujayasingha2895
    @hirujayasingha2895 3 ปีที่แล้ว +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. හරිම ලස්සනයි ❤️

  • @NilminiAbysekara
    @NilminiAbysekara 16 วันที่ผ่านมา

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ලස්සනම සිංදුවක්...

  • @dilshan356
    @dilshan356 3 ปีที่แล้ว +8

    Voice එක 😍👌💪 කියන්න වචනයක් නෑ සහො

  • @prdeepdanur3560
    @prdeepdanur3560 3 ปีที่แล้ว

    නියමයි ලස්සනයි සුපිරි එල ජය වේවා සහෝදරයා .

  • @RU-yk2fg
    @RU-yk2fg 3 ปีที่แล้ว +5

    නියමයි කපුගේම තමා👏👏👏

  • @priyanthajayaweera5268
    @priyanthajayaweera5268 2 ปีที่แล้ว

    කලාවැවේ සොදුරැ තරැව පාලි.. ඔබට ජයෙන් ජය ..

  • @onadeyak6867
    @onadeyak6867 4 ปีที่แล้ว +8

    ගුනදාස කපුගේ මහත්තයගෙ හඬමයි..සුපිරි❤️❤️❤️

    • @rathagaya2285
      @rathagaya2285 4 ปีที่แล้ว +1

      නින්ද නැති රැයේ මගේ හඞින් th-cam.com/video/sY5XwdpcUK0/w-d-xo.html

  • @praveensandaruwan7631
    @praveensandaruwan7631 3 ปีที่แล้ว

    ලස්සනයි කපුගේ මාස්ටර්ගෙ හඩ අනුකරනය ගොඩක් අය කලත් ඔයාගෙ වොයිස් එක නම් නියමෙටම තියෙනව අයියෙ👌👌👌👍😘

  • @buddhikamendis2808
    @buddhikamendis2808 3 ปีที่แล้ว +4

    1000 කින් එක්කෙනෙක්ට පිහිටන වොයිස් එකක්..දිගටම කරගෙන යන්න ❤️❤️

    • @dhanushnugawela1549
      @dhanushnugawela1549 3 ปีที่แล้ว

      මොන්ගල්ද බන් මේ වොයිස් එක කෝටියකින් එක්කටවත් පිහිටන්නෙ නෑ

  • @sp-zf4du
    @sp-zf4du 3 ปีที่แล้ว

    ගොඩාක් පිං සහෝදරයා මම කැමතිම ගායකයාගේ සිංදුවක් ඒ හඩින්ම අහන්න ලැබුනාට

  • @nuwaniroshani5504
    @nuwaniroshani5504 4 ปีที่แล้ว +6

    එල එල සූටීයා....ජය වේවා💖🙏🙏🙏

  • @PresannaPredip-uz8st
    @PresannaPredip-uz8st 7 หลายเดือนก่อน

    මගේ ප්‍රියතම ගායකයෙක් ආදරෙයි 😍😍🥰🥰❤️❤️❤️සුබ පැතුම් 🎆🎆👌👌

  • @wada1901
    @wada1901 4 ปีที่แล้ว +11

    කියන්න වචන නැහැ...
    ආසයි අහන්න..😇😇♥️♥️

  • @mahelithanumi5450
    @mahelithanumi5450 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි දිගටම කරගෙන යන්න

  • @pradeepmadusanka3247
    @pradeepmadusanka3247 3 ปีที่แล้ว +3

    සුපිරිම තව එකක් ඕන ❣️🌺

  • @shanakaamith8379
    @shanakaamith8379 3 ปีที่แล้ว +1

    Supiri සහෝදරයා

  • @rukshanrox958
    @rukshanrox958 3 ปีที่แล้ว +4

    කියන්න වචන නෑ සහෝදරයා සුපිරි....ජය වේවා 🖤😍👏

  • @ravikatuwandeniya3547
    @ravikatuwandeniya3547 3 ปีที่แล้ว +1

    ohoma yan..thawa thawa sindu kireemata shakthiya dhayrya wasanawa labewa!!!

  • @kosalabandara5634
    @kosalabandara5634 4 ปีที่แล้ว +4

    Supiri machan jaya wewa ohoma yamu

  • @samanedirmunee2640
    @samanedirmunee2640 2 ปีที่แล้ว

    මේ මිනිහා නම් ඇත්තටම අපිව හැංගිලා අඩවනවා. මරු මල්ලී. ආදරෙයි ඒ හඩට