Sajitha Anthony - Mihirawa Awa (Acoustic cover) - ප්ලේන්ටියයි සින්දු දෙකයි

แชร์
ฝัง

ความคิดเห็น •

  • @MANURANGA
    @MANURANGA 4 ปีที่แล้ว +65

    th-cam.com/video/N7LW7R_HiEQ/w-d-xo.html (සම්පූර්ණ වැඩසටහන මෙතනින් )
    ස්තුතියි sajitha මල්ලි මගේ "ප්ලේන්ටියයි සින්දු දෙකයි" වැඩසටහනට ආවට ❤️⚡❤️
    අනාගතය රන් අකුරින් ලියන්න ⭐⭐

    • @sajitha00anthony
      @sajitha00anthony  4 ปีที่แล้ว +24

      Sathutin gathakala mohothak... thank you manu aiya

    • @darshanawickramatunga
      @darshanawickramatunga 4 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් දැන් නරඹමි මනුරංග..

    • @MANURANGA
      @MANURANGA 4 ปีที่แล้ว +2

      @@darshanawickramatunga thanks bro

    • @talentpromoter190
      @talentpromoter190 4 ปีที่แล้ว

      Umaria drawing th-cam.com/video/aRVHxpY8P-g/w-d-xo.html

    • @thunderclan2388
      @thunderclan2388 4 ปีที่แล้ว

      @@sajitha00anthony hhqtt r

  • @prasannapradeep8943
    @prasannapradeep8943 3 ปีที่แล้ว +9

    සුපිරි නලුවෙක් අපේ ජතියට බිහිවූ නඩගම්කාරයෝ රගපාද්දී මාර ගම්මක් එන්නේ

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 4 ปีที่แล้ว +33

    Superb. "ඔය තුරුලෙමයි පිය බඳේ හිරු පායන්නෙ මේ ජීවිතේ.." අලංකාර ලෙස අපට පිනෙව්වා. බොහොම ස්තූතියි සහෝදරයා.. ආදරෙයි. ඔය වගේ ගීත තමයි අපිට ඕනෙ කරන්නේ. පිං!❤️

  • @pinsaraweerasooriya3870
    @pinsaraweerasooriya3870 3 ปีที่แล้ว +32

    ඒ හඬ භාවනාවක් .... 😊😊😊😊😊❤❤❤💐💐💐🔥

  • @darshanawickramatunga
    @darshanawickramatunga 4 ปีที่แล้ว +18

    හරිම ලස්සනයි සජිත
    ඔබේ ගායනය සිත්ගත්තා..

  • @shashikalasandarenu2627
    @shashikalasandarenu2627 4 ปีที่แล้ว +8

    Sajitha ayya me song eka harima lassanai

  • @chasachisachinthi2452
    @chasachisachinthi2452 4 ปีที่แล้ว +10

    Mey song ekata puduma widiyata adarey. E tharam hithata danenawa . ❤️❤️ Beautiful song sajitha

  • @ranganavlogs7431
    @ranganavlogs7431 2 หลายเดือนก่อน +2

    කතරට වහින වැස්ස සේ මල් වැසි ආවා. සුලගට සලිත ලිය වැලක් ලාදලු පෑවා. විලකට නෙලුබු මලතුරේ පිණිබිදු දෝවා. මලකට සුවද පොද වගේ මුවරද නාවා
    මිහිරාව ආවා මදුරාස කීවා හිත හීන් හිරියාවෙ පෙම් සුවද නෑවා
    මිහිරාව ආවා මදුරාස කීවා හිත හීන් හිරියාවෙ පෙම් සුවද නෑවා
    ඔය තුරුලෙමයි ප්‍රිය බදේ ඔය තුරුලෙමයි ප්‍රිය බදේ
    හිරු පායන්නෙ මේ ජීවිතේ හිරු පායන්නෙ මේ ජීවිතෙ
    සංසාරන්යේ බෝම විස කටු තියේ. මේ ආරන්‍යයේ ඉන්න මට පින තියේ. මිහිරාව ආවා. මදුරාස කීවා.
    හිත හීන් හිරීයාවෙ පෙම් සුවද නෑවා හිත හීන් හිරියාවෙ පෙම් සුවද නෑවා
    ඔය තුරුලෙමයි ප්‍රිය බදේ ඔය තුරුලෙමයි ප්‍රිය බදේ
    හිරු පායන්නෙ මේ ජීවිතේ හිරු පායන්නෙ මේ ජීවිතේ
    හිරු අරුනැල්ල සේ පෑව මොහිරාවියේ. මෙන්න මගෙ ජීවිතේ පුදමි පඩුරක් ලෙසේ. මිහිරාව ආවා. මදුරාස කීවා.
    හිත හීන් හිරියාවෙ පෙම් සුවද නෑවා හිත හීන් හිරියාවෙ පෙම් සුවද නෑවා
    ඔය තුරුලෙමයි ප්‍රිය බදේ ඔය තුරුලෙමයි ප්‍රිය බදේ
    හිරු පායන්නෙ මේ ජීවිතේ හිරු පායන්නෙ මේ ජීවිතේ
    ගායනය : සජිත ඇන්තනි

  • @happynut2678
    @happynut2678 4 ปีที่แล้ว +13

    ඒ වොයිස් එක ❤️❤️❤️❤️❤️❤️

  • @pumuthujayasinghe1872
    @pumuthujayasinghe1872 4 ปีที่แล้ว +12

    Amazing performance..

  • @SalaniMadushani-nq8yq
    @SalaniMadushani-nq8yq 18 วันที่ผ่านมา

    My favorite singer malti talanted ❤adarei sajitha Ayya bs oyata

  • @සංසිකුලරත්න
    @සංසිකුලරත්න 4 ปีที่แล้ว +5

    My favourite singer....

  • @navodyapranithi
    @navodyapranithi 4 ปีที่แล้ว +9

    My favorite song 😍❤

  • @sathsaraamarathunga6561
    @sathsaraamarathunga6561 3 ปีที่แล้ว +4

    මේ ගී... අමර පෙම් ලතාවේ... sindu deke cover dekak krala dannoooo✌️❤🔥

  • @Lk29545
    @Lk29545 4 ปีที่แล้ว +6

    Niyamai sajitha aiye

  • @pavithraheshan2623
    @pavithraheshan2623 2 ปีที่แล้ว +3

    Patta සරෝ පට්ට😅❤️ඇත්තටම ලස්සනයි සජිත අයියේ😇❤️❤️

  • @AnulaMalkanthi-j6o
    @AnulaMalkanthi-j6o 3 หลายเดือนก่อน

    ඔය හඩට කිටවහක්නම් වදින්න එපා පරිස්සමේන් ඉන්න 🌺🌸🌼 bs බුදු සරණයි දේව් පිහිටයි අල්ලා දේව් පිහිටයි මල්ලියො❤❤❤

  • @jayaminirathnayake
    @jayaminirathnayake 3 ปีที่แล้ว +2

    Very beautiful 💕 Amazing voice

  • @dashininishika3062
    @dashininishika3062 3 ปีที่แล้ว

    Niyamai sajitha yanna issarahata. Adarei api hamadamath

  • @erandiupamali2153
    @erandiupamali2153 4 ปีที่แล้ว +3

    Harima lassanai malliyo..

  • @hdhhu259
    @hdhhu259 2 ปีที่แล้ว +1

    මාරම ලස්සනක් 👍❤️❤️❤️

  • @amandadinithi7766
    @amandadinithi7766 4 ปีที่แล้ว +5

    You are my favorite singer sajitha aiya 🎧🎧🎧

  • @sandunihansika4266
    @sandunihansika4266 4 ปีที่แล้ว +2

    Voice eka lassanai ayye hadawathata danennama kiynwa ❤️

  • @imashachamudi5743
    @imashachamudi5743 4 ปีที่แล้ว +6

    This voice is fascinating 💫

  • @saniduudara1292
    @saniduudara1292 4 ปีที่แล้ว +1

    Superb ❤ape kale gayakaya

  • @umayalankanath4804
    @umayalankanath4804 4 ปีที่แล้ว +3

    Wooowww ........ I want to see all of u....👑👑

  • @sachiniwanigasekara7938
    @sachiniwanigasekara7938 4 ปีที่แล้ว +7

    😭😭😭godaaaak lassanai❤️❤️❤️

  • @NimshaUdawatta
    @NimshaUdawatta 5 หลายเดือนก่อน

    Ane harima ලස්සනයි

  • @bhagyapriyabhashi6109
    @bhagyapriyabhashi6109 3 ปีที่แล้ว +2

    Lassnai song ek

  • @feefirekk7112
    @feefirekk7112 3 ปีที่แล้ว +6

    ආ සරා අයියෙ

  • @sammaninugaliyadda7850
    @sammaninugaliyadda7850 3 ปีที่แล้ว +2

    Excellent voice

  • @anuradhawickramanayaka641
    @anuradhawickramanayaka641 4 ปีที่แล้ว +3

    Very proud about you junior Anthony ❤️

  • @dilrukshimadushani2557
    @dilrukshimadushani2557 3 ปีที่แล้ว +1

    Superrrr adareiii wadi patiyooooooo👍👍👍👍👍👍👍👍😉😉😉😉😉😉😉

  • @vihangafernando8615
    @vihangafernando8615 2 หลายเดือนก่อน +1

    2 වන ජැක්සන් ඇන්තනී ❤🎉

  • @kamalashan3718
    @kamalashan3718 3 ปีที่แล้ว +1

    බොක්කටම වැදුනා❤❤

  • @alokasandamali6698
    @alokasandamali6698 4 ปีที่แล้ว +3

    fav song❤

  • @Bilshan_Dhananjaya
    @Bilshan_Dhananjaya 4 ปีที่แล้ว +3

    Fav ❤️✋🌼

  • @kethakawanasinghe4726
    @kethakawanasinghe4726 4 ปีที่แล้ว +5

    Great work🤩

  • @vimuthpasanga5213
    @vimuthpasanga5213 2 ปีที่แล้ว +1

    මගේ සිහින කටහඩ

  • @amandaramos884
    @amandaramos884 4 ปีที่แล้ว +5

    This song never gets old💜

  • @sanduniudeshika8953
    @sanduniudeshika8953 4 ปีที่แล้ว +3

    Superb 👍👍👍 well done.

  • @Nadee-dd7nm
    @Nadee-dd7nm 2 หลายเดือนก่อน

    Marama lassanai❤

  • @SL_GOPI_BOY-317
    @SL_GOPI_BOY-317 2 หลายเดือนก่อน

    ඒ කටහඩ..😍🔥♥️

  • @sachisachini9266
    @sachisachini9266 4 ปีที่แล้ว +2

    Lassanai sajitha aiyaa😍😍❤️ ( niwa sachi )

  • @Nimsara-p5p
    @Nimsara-p5p 23 วันที่ผ่านมา

    Supiriyak brother ekanm ❤

  • @prabodhideshani4074
    @prabodhideshani4074 4 ปีที่แล้ว +3

    Such a amazing talent❤

  • @udathmayuwanthi
    @udathmayuwanthi 4 ปีที่แล้ว +5

    Sajitha ayya ❤️❤️❤️❤️

  • @pubgflash3972
    @pubgflash3972 หลายเดือนก่อน +7

    කතාවෙන්, රංගනයෙන්, නර්තනයෙන් වගේම ගායනයෙන් වැඩ්ඩෙක්..කවුරු පිළිගත්තත් නැතත් මට නම් ජැක්සන් ඇන්තනි මහත්මයාට වඩා වැඩ්ඩෙක්..

  • @amandiakarshana18
    @amandiakarshana18 3 ปีที่แล้ว +1

    Maru ahh ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Chandima_
    @Chandima_ 4 ปีที่แล้ว +4

    Beautiful Song Sajitha ❤

  • @hirushiadikari4894
    @hirushiadikari4894 2 ปีที่แล้ว +1

    Very beautiful song ❤❤❤

  • @rangasenavirathna4081
    @rangasenavirathna4081 3 ปีที่แล้ว +1

    wow amazing

  • @nadunnilupul3523
    @nadunnilupul3523 3 ปีที่แล้ว +1

    සරා😍

  • @thusithaperera4816
    @thusithaperera4816 2 ปีที่แล้ว

    සුපිරි ...සුපිරි ...සුපිරි ❤❤❤

  • @softwerking4980
    @softwerking4980 3 ปีที่แล้ว

    Gayanaya nam super.

  • @traveltoheaven8928
    @traveltoheaven8928 4 ปีที่แล้ว +3

    Voice ❤❤❤

  • @sew5353
    @sew5353 4 ปีที่แล้ว +3

    You are the future of art❤️❤️

  • @duliratnayake9464
    @duliratnayake9464 3 ปีที่แล้ว +1

    Such a talented soul ♥️

  • @rashmikadeshan2710
    @rashmikadeshan2710 8 หลายเดือนก่อน

    Beautiful.

  • @shantipregasem2596
    @shantipregasem2596 4 ปีที่แล้ว +1

    Lovely song Sajitha!❤️👍

  • @madhavinanayakkara8879
    @madhavinanayakkara8879 4 ปีที่แล้ว +3

    It’s really beautiful 😍🥰

  • @samithudihen8084
    @samithudihen8084 3 ปีที่แล้ว +1

    Maru ayye 😊😊

  • @lahirulakmal2924
    @lahirulakmal2924 4 ปีที่แล้ว +3

    😍 Nice

  • @nilukasriwanthi7937
    @nilukasriwanthi7937 4 ปีที่แล้ว +1

    A lovely song......

  • @PinnaclePulse833
    @PinnaclePulse833 3 ปีที่แล้ว

    භාවනාවක්❤️

  • @vindygirl6850
    @vindygirl6850 4 ปีที่แล้ว +1

    Speechless😚😚😚

  • @kanthirathnayake2388
    @kanthirathnayake2388 4 ปีที่แล้ว +1

    හැඟීම් 🥺

  • @padmaabeykoonkudaralalekam3854
    @padmaabeykoonkudaralalekam3854 3 หลายเดือนก่อน

    Oyalage pawulata mama kemathi nehe.eeth oyata mama adarei

  • @prasanganirmal9156
    @prasanganirmal9156 3 ปีที่แล้ว +1

    සාරා bro අදරෙයි ❤️‍🩹

  • @pramodyagunathilaka9952
    @pramodyagunathilaka9952 3 ปีที่แล้ว

    ආනා අයියා 😍

  • @rosha_n_podi5712
    @rosha_n_podi5712 3 ปีที่แล้ว +1

    Superb ❤️

  • @pasidumadusara7777
    @pasidumadusara7777 ปีที่แล้ว

    Voice 😍❤️

  • @kesarawithanage3626
    @kesarawithanage3626 4 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️

  • @chamodhiabeyrathna7592
    @chamodhiabeyrathna7592 4 ปีที่แล้ว +8

    Well done 🥂

  • @deadsoul0130
    @deadsoul0130 4 ปีที่แล้ว +4

    ❤️❤️❤️

  • @vihararajapaksha1220
    @vihararajapaksha1220 4 ปีที่แล้ว +1

    Favo😍

  • @විචක්ශණශීලීවසිතන්න

    😘😘🍃💚

  • @gishan3415
    @gishan3415 3 ปีที่แล้ว

    My favorite song❤

  • @dilinichapa5662
    @dilinichapa5662 4 ปีที่แล้ว +5

    🥰🥰🥰🥰

  • @AkashInduwaraproductions12345
    @AkashInduwaraproductions12345 3 ปีที่แล้ว

    Niyamai👍👍👍

  • @NadeeshanelomiRp
    @NadeeshanelomiRp 5 หลายเดือนก่อน

    Nice❤❤

  • @deshanianthony554
    @deshanianthony554 4 ปีที่แล้ว +2

    👌👌👌

  • @YMC833
    @YMC833 4 ปีที่แล้ว +3

    ♥️♥️👍👍

  • @janakavijesuriya6716
    @janakavijesuriya6716 3 ปีที่แล้ว

    👍 එල

  • @hiranlahiru1840
    @hiranlahiru1840 4 ปีที่แล้ว +2

    👌👌❤️

  • @Lucky-dħ
    @Lucky-dħ 2 ปีที่แล้ว +1

    waddek😇

  • @miyururasanjana2973
    @miyururasanjana2973 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @udathmayuwanthi
    @udathmayuwanthi 4 ปีที่แล้ว +5

    1st comment 1 magen 😊

  • @LayanSooriyaarachchi
    @LayanSooriyaarachchi 4 ปีที่แล้ว +3

    🔥🔥🎵🎵😍😍

  • @isurusdiz
    @isurusdiz 4 ปีที่แล้ว +3

    ❤️❤️❤️😍😍😍🔥🔥🔥

  • @nethukavi5436
    @nethukavi5436 4 ปีที่แล้ว +2

    😍😍😍😍

  • @pamuytvidio7277
    @pamuytvidio7277 18 วันที่ผ่านมา +1

    Asai sr ekk guitar play krnna❤

  • @rajithamadushanka484
    @rajithamadushanka484 3 ปีที่แล้ว

    Supiri sara

  • @achinikavindi332
    @achinikavindi332 4 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍😍😍😍😍

  • @shenayaabeysekera6349
    @shenayaabeysekera6349 3 หลายเดือนก่อน

    ❤❤👌

  • @IrukaTv
    @IrukaTv 3 ปีที่แล้ว

    Supiri ayye ❤️😍👌

  • @channaadealwis5451
    @channaadealwis5451 3 ปีที่แล้ว +1

    Anee aiyee 16 parak baluwa chords hoyaganna

  • @Falcon2048
    @Falcon2048 4 หลายเดือนก่อน

    Katharata wahina wassa se mal wasi aawa
    Sulangata salitha liyawalak laa dalu paawa
    Vilakata nelumbu malathure pini bindu doowa
    Malakata suwanda poda wage muwarada naawa
    Mihiraawa aawa madu rahasa keewa
    Hitha heen hiriyaawe pem suwanda naawa
    Mihiraawa aawa madu rahasa keewa
    Hitha heen hiriyaawe pem suwanda naawa
    Obe thurulemai piyabande obe thurulemai piyabande
    Hiru paayanne me jeewithe hiru paayanne me jeewithe
    Sansaaranyaye boma visa katu thiye
    Me aaranyaye inna mata pina thiye
    Mihiraawa awa madu rahasa keewa
    Hitha heen hiriyawe pem suwanda naawa
    Mihiraawa aawa madu rahasa keewa
    Hitha heen hiriyaawe pem suwanda naawa
    Obe thurulemai piyabande obe thurulemai piyabande
    Hiru paayanne me jeewithe hiru paayanne me jeewithe
    Hiru arunalla se paawa mihirawiye
    Menna mage jeewithe pudami pandurak lese
    Mihiraawa awa madu rahasa keewa
    Hitha heen hiriyawe pem suwanda naawa
    Mihiraawa aawa madu rahasa keewa
    Hitha heen hiriyaawe pem suwanda naawa
    Obe thurulemai piyabande obe thurulemai piyabande
    Hiru paayanne me jeewithe hiru paayanne me jeewithe

  • @theharathenuki4888
    @theharathenuki4888 4 ปีที่แล้ว +3

    Anith dekath upload krnnko wisheshayen ara 2 weniyt kiyapu ek

  • @sandunihansika4266
    @sandunihansika4266 4 ปีที่แล้ว

    Woow