Old Bedroom Makeover on a Budget | Episode 23 | Before & After | Interior Design | Srilanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • ලේසියෙන් Bedroom එක අලුත් කරගන්න අදහස් ටිකක්, අපි මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න හිතුවා.
    Getting a new look for your existing bedroom with a budget design is not that hard. It was not that expensive. we explained some bedroom design tips on how to do a bedroom makeover.
    We hope you also will be able to get this kind of clean environment in your bedroom easily.
    we planned this Small bedroom makeover video a long time back. and hope we could do in a better way.
    සුව පහසු වටපිටාවක් Bedroom එකේ හදා ගන්න එක ගොඩක් මුදල් වියදම් කරත් හොඳින් කර ගන්න බැරි වෙන්න පුලුවන්.
    It's not impossible to arrange the bedroom like a hotel room.
    If you can maintain the room properly day by day. you'll be able to live in a modern - relaxing room every day.
    Manufacturing costs can be managed by yourself doing part by part as per your Budget and Requirement.
    Follow us: / lyra_interior_studio
    Like us: / lyrainteriorsstudio
    Like this video,
    Comment Below,
    Share this.
    See you soon in another video.
    #bedroom #bedroomdesign #interiordesignsrilanka #lyrastudio #Interiordesign #bedroomfurniture #bedsrilanka #pathumkalubowila #keshinidecosta
    Plan your bedroom well.
    Cheers!
    Pathum | Keshini

ความคิดเห็น • 1K

  • @LyraStudio
    @LyraStudio  4 ปีที่แล้ว +145

    Bed එක උඩින් සවි කරපු තට්ටු වල තියන බඩු පහලට වැටුනොත් අනතුරක් වෙන්න පුළුවන්. ඩ්බල් සයිඩ් ටේප් වලින් අලවලා තියන්න මතක තියාගන්න.
    ඉක්මනින් වැටෙන්නේ නැති, සමබරව තියාගන්න පුළුවන් දේවල් විතරක් තියන්න. බරින් අඩු දේවල්, කුඩා ප්ලාස්ටික් ගස් භාවිතා කරන්න.
    බිත්තියේ wall painting එකක් සවි කරනවා නම් ඒ ප්‍රශ්න මගඇරගන්න පුළුවන්.
    අවධානමක් තියන නිසා, තට්ටුවක බඩු නොතියා ඉන්න එක වඩාත් සුදුසුයි. කාඩ්බෝඩ් පෝච්චි වල තියන ප්ලාස්ටික් ගස් තියනවා. ඒවා ගැන වීඩියෝ එකක් කරන්නම් ඉදිරියේ දි.
    අපි කාමරය තුල තබා ඇති සියලුම පැල වර්ග ප්ලාස්ටික්.

    • @prasannawedagedara3178
      @prasannawedagedara3178 4 ปีที่แล้ว +5

      දැන දැන අනතුරේ වැටෙන්න ඕනේ නෑනේ, මොන දේ කලත් පොඩි අතපසුවීමකින් අනතුරක් සිදුවීමේ ඉඩකඩ තියෙනවා. මමනම් මොනව හේතුවක් නිසාවත් bed එකට උඩින් එවැනි දෙයක් අනුමත කරන්නේ නෑ

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว +4

      Eka hariyatama hari. apitath eeka hithune karala iwara wunama. dan galawala danna puluwan. eeth video eke adupaduwa maga araganna ba.
      eka karanna epa. eth small plastic plants thiyanwa paper vases wala daala. eewa nam watunath prashnayak wenne na.
      ee gana video ekak karannam idiriye di.

    • @dulantharaka2429
      @dulantharaka2429 4 ปีที่แล้ว

      Matath hithuna oya de. Bed side wall ekata bed ekata udin rack ekak honda madi neda kiyala. Eth eka lassanai... okema oyala spot lights use karala thina widiyath pennuwa nam watinawa.

    • @KAUSHI.9999
      @KAUSHI.9999 4 ปีที่แล้ว +2

      @@LyraStudio ප්ලස්ටික් පැල වර්ග හදාගන්න විදිය කියලා දෙන්න පුලුවන්ද??

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว +2

      Kaushi Dilru Kaden gaththa eewa thiyenne. Plastic plants srilanka kiyala google search karala balanna.
      Ebay eketh thiyanawa. IKEA eken gennaganna puluwan nam godak lassana eewa ganna puluwan

  • @jayanifernando2376
    @jayanifernando2376 3 ปีที่แล้ว +572

    Travel with wife බලලා මේයලා ගැන දැන ගත්තු අය ලයික් එකක් දාන්න

  • @isharalokugamage
    @isharalokugamage 3 ปีที่แล้ว +372

    ට්‍රැවල් විත් වයිෆ් නිසා තමා මේ චැනල් එක අඳුර ගත්තෙ 😘

  • @ashimadushani6588
    @ashimadushani6588 3 ปีที่แล้ว +216

    Travel with wife නිසා දැනගත්තේ.. වටින වීඩියෝ තීයෙනව. බොහොම ස්තූතියී

  • @danushkakumari3448
    @danushkakumari3448 3 ปีที่แล้ว +46

    කසුන් අයියා,,චමරි අක්කලාගෙන් දැනගත්තෙ හරිම ලස්සනයි කවදාහරි දවසක මගෙ ගෙයක් ලස්සන කරගන්න ඔයලා දෙන්නගේ උදව් ඔනී වෙයි,,, good job ayyaa akkaa,,❤️‍🔥❤️‍🔥❤️❤️🙏😘

  • @shruthisanulya4946
    @shruthisanulya4946 3 ปีที่แล้ว +47

    Travel with wife home make over එක බලලා ආවේ... 👌superb අක්කි and අයියා... 🥰

  • @sandunimalsha3786
    @sandunimalsha3786 3 ปีที่แล้ว +21

    Travel with wife nisa meka balanna awe 😍😍😍

    • @sureshwarnajith8410
      @sureshwarnajith8410 3 ปีที่แล้ว +1

      Travel wiyh wife nisa danagatha ..❤️❤️👍

  • @mironmenath9122
    @mironmenath9122 3 ปีที่แล้ว +20

    Travel with wife බලලා ආවේ ❤️🤩

  • @dumindaamila9489
    @dumindaamila9489 4 ปีที่แล้ว +43

    මාර ප්‍රයෝජනවත් , ඒ වගේම බලන්න ආස විදියට ඉදිරිපත්කිරීම කරන වීඩියෝ එකක..!!!

  • @KiyeliAyushvee2022
    @KiyeliAyushvee2022 3 ปีที่แล้ว +9

    බොහෝම වටින විඩීයෝ එකක් travel with wife නිසා දැනගත්තෙ අද බැලුවෙ හරිම වැදගත්❤️

  • @sampathkalum4237
    @sampathkalum4237 4 ปีที่แล้ว +3

    මහත්තයත් මාත් ඔයාලගෙ හැම වීඩියෝ එකක්ම බලනවා අපිට ගොඩාක් වටිනවා අලුතින් හදන අපේ ගෙදරට ගොඩාක් වටිනා දේවල් ඔයාලගෙ වීඩියෝ වලින් අපිට ගන්න පුලුවන් ...අපි විදෙස් ගත වෙලා ඉන්නෙ ඒක නිසා අපිට මේවගෙ දේවල් ගොඩාක් වැදගත් කාර්යබහුල ජීවිතයක් නිසා...ගොඩාක් ස්තුතියි ඔයාල දෙන්නට සුභ පතනව ඔයාල කරන් යන වැඩසටහනට...💝💝💝

  • @anuradhidissanayake9424
    @anuradhidissanayake9424 4 ปีที่แล้ว +10

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔයාලා මාර ක්‍රියේටිව් ❤
    All the best 😍🌷

  • @dineshwickramarathne1427
    @dineshwickramarathne1427 4 ปีที่แล้ว +17

    ලයිටිං ගැනත් වීඩියෝ එකක් පුලුවන්නම් කරන්න. උපකරන හා ෆිට්ංස් ගැන. ස්තූති ලබාදෙන දැනුමට 👍👍👍👏👏💝

  • @pryanthielvitigala7312
    @pryanthielvitigala7312 4 ปีที่แล้ว +5

    මේ vedio එක හරිම ලස්සනයි, විශේෂයෙන් ම, මිල මුදල් නැති අයට හරිම වටිනවා, එත් ඔවුන් අතරට මේක අරන් යන්න අනෙක් අයත් ඒ අයට උදව් වෙන්න, මම නම් පෙන්වනවා මගේ පොන් එකෙන්, ඔබ දෙපලට දෙවි පිහිටයි, 🙏

  • @Keesh99
    @Keesh99 4 ปีที่แล้ว +10

    වීඩියෝ එකක් එනකම් බලන් හිටියේ 😍😍 ඇත්තටම ගොඩක් වැදගත් වීඩියෝ තමයි ඔයාලා දෙන්න කරන්නේ👍👍 මේ වගේ තවත් වීඩියෝ ඕනේ අයියේ අක්කේ, බුදු සරණයි 🙏🙏

  • @navavlogs46
    @navavlogs46 4 ปีที่แล้ว +86

    Subscribed ❤️ සුපිරි

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว

      Thank you so much brother. really nice to get a like from you guys.

  • @shashikaprabhash2985
    @shashikaprabhash2985 3 ปีที่แล้ว +11

    මන් අද මේ චැනල් එක දැක්කේ පට්ට

  • @sachinsahasmina9842
    @sachinsahasmina9842 4 ปีที่แล้ว +5

    අඩු වියදමෙන් slab තියෙන ගෙදරක් ලස්සන කරන්න tips ටිකක් ගැන video එකක් කරන්නකෝ

  • @agniwarsha6348
    @agniwarsha6348 3 ปีที่แล้ว +1

    මේක නම් ගොඩක් වටිනවා...වැදගත්....travel with wife නිසා තමා මේ ගැන දැන ගත්තේ...

  • @nadeerapriyadarshani9444
    @nadeerapriyadarshani9444 3 ปีที่แล้ว

    Travel with wife .ඊයේ කියපු විදියට මම .සොයාගෙන බැලුවේ ...wooow good

  • @piyumidhameesha8364
    @piyumidhameesha8364 3 ปีที่แล้ว +19

    TRAVEL WITH WIFE NISA MEI PATTATA AWE❤️❤️❤️

  • @sameerakanchana7335
    @sameerakanchana7335 4 ปีที่แล้ว +97

    ටයිල් අල්ලන් නැතුව අඩු වියදමකින් බිම සකස් කරගන්න හැටි වීඩියෝ එකක් කරන්න

    • @nishanmadurasanga9515
      @nishanmadurasanga9515 4 ปีที่แล้ว +2

      Aniwaryenma

    • @timeslanka2285
      @timeslanka2285 4 ปีที่แล้ว +3

      බිමට කාපට් දාන්න වෙලදපොලෙන් එක එක හැඩයේ කාපට් යාර ගානට මිලදී ගත හැකිය

    • @sanduwithanage9827
      @sanduwithanage9827 4 ปีที่แล้ว +1

      Kapatwalata loku weyadamak yanawada

    • @timeslanka2285
      @timeslanka2285 4 ปีที่แล้ว +1

      @@sanduwithanage9827 මිල අඩු ඒවත් තියනවා මිල වැඩි ඒවාත් තියෙනවා ඒවා එක එක් මෝස්තර තියනවා shop ekakata gihin ma oya balanna

    • @chameeranilmini9510
      @chameeranilmini9510 4 ปีที่แล้ว

      Biththiyen wathura leek wenawa . E..kata mokada karanne

  • @nadeeradhananjani4884
    @nadeeradhananjani4884 3 ปีที่แล้ว

    Travel with wife නිසා දැනගත්තෙ.. ඉතාමත් වටිනා.. වැඩක් කරන්නෙ .. ඔයාලා.. බොහොම ස්තූති 🙏

  • @CraftedbyThilina
    @CraftedbyThilina 4 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ... මම ගොඩක් room / office makeovers බලනවා ලංකාවේ දැක්ක පලවෙනි එක

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว

      Thank you so much appreciate karata. 👍👍

  • @nethmidahamsa8261
    @nethmidahamsa8261 4 ปีที่แล้ว +17

    හැමදාම ආසාවෙන් බලන්නෙ.thanks for the idea❤️

  • @Chathurka.Jeewantha
    @Chathurka.Jeewantha 4 ปีที่แล้ว +27

    ටයිල් අල්ලන්නෙ නැතුව කරන විදිය වීඩියෝ එකක් දාන්න ❤️

    • @user-vp1my5ns3s
      @user-vp1my5ns3s 3 ปีที่แล้ว

      th-cam.com/video/qlBmlXr3oSM/w-d-xo.html

  • @sanjanasl9017
    @sanjanasl9017 3 ปีที่แล้ว +1

    Family ekak vidiyata denna ekkama sahayogayen me channel eka karagena yanawata godak asai.ediriyatath me wage lassana ,vatina videos karanna dennatama shakthiya lebewa.hemadama 2 nth ekka sathutin parissamin inna.adarei 💛💛💛....lassana video ekak balaporoththu wenawa ikmaninma

  • @RAPSHEYIYA
    @RAPSHEYIYA 2 ปีที่แล้ว +1

    Chamari නිසා දැනගත්ත chanal එකක්. අවංකවම පට්ට ටැලන් ජෝඩුව.. traval with wife ට පස්සේ මං දැක්ක ..වටිනම සරලම වැඩක්♥️✌️

    • @LyraStudio
      @LyraStudio  2 ปีที่แล้ว +1

      Thank you so much. 🙏❤️❤️

    • @RAPSHEYIYA
      @RAPSHEYIYA 2 ปีที่แล้ว

      @@LyraStudio ♥️♥️♥️

  • @sheanfernando6164
    @sheanfernando6164 4 ปีที่แล้ว +5

    අද කාලෙට ගැලපෙනම දේවල් කියල දෙන චැනල් එකක්...සුපිරී❤️❤️❤️🇱🇰

  • @nishan-x
    @nishan-x 4 ปีที่แล้ว +8

    ගොඩක් වටිනවා . හොඳ අදහසක් ටිකක් . Thank you .

  • @chathuraranganath9059
    @chathuraranganath9059 4 ปีที่แล้ว +2

    සාමාන්‍යය කෙනෙක් ගෙ room එකක wardrobes, cloth racks, study tables තියනව.. මේවා attractive විදියට arrange කරගන්න පුලුවන් විදිය ගැනත් video එකක් දාන්න..

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว +1

      Puluwan tharam badu adu karaganna try karanna. wena room ekakata redi cubords danna puluwan nam hondai.
      andapu andum room ekata ganne nathiwa inna.
      andapu andum, PVC cane bucket thiyanwa. eewata dala organize karaganna.
      puluwan tharam organize karaganna eka thamai important.
      use karanne nathi dewal room eke thiyagannama epa.
      room size anuwa wenas wenawa.
      godak podi idak nam, room ekata galapenna built-in furniture hadana eka thamai hondama de.

    • @chathuraranganath9059
      @chathuraranganath9059 4 ปีที่แล้ว

      Thanks 👍🏾

  • @shinypathiraja1764
    @shinypathiraja1764 4 ปีที่แล้ว

    අයිය අක්කි ඔයාලගෙ videos වලට මම ගොඩක් ආසයි. හරිම ආසාවෙන් බලනව. ලස්සන අදහස් තියෙනව අඩු වියදමින් හරිම ලස්සනයට කර ගන්න පුලුවන්. මගෙ හිතගිය වැදගත්ම කාරණය කිසි දෙයක් හන්ගන් නැතුව හැම කරුණක්ම කියන එක. Pls තවත් ලස්සන videos දිගටම කරන්න. සුභ පතනව අක්කි අයිය දෙන්නටම.

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว

      Thank you so much videos balanawata. 👍👍❤️❤️

  • @kumarimex5332
    @kumarimex5332 4 ปีที่แล้ว +13

    ගෙදර සලේ ලස්සන කර ගන්න වීඩියෝ එකක් දන්න

  • @rahullpranandu4497
    @rahullpranandu4497 4 ปีที่แล้ว +3

    හරිම වටිනවා......වීඩියොඑක ලස්සනයි.......තවත් මේවගේ වීඩියොස් කරන්න.Thanks 😊👍

  • @dulakshmidilhara5617
    @dulakshmidilhara5617 3 ปีที่แล้ว +2

    Traval with whif nisa danagthta❤👌😍

  • @amilarandeni554
    @amilarandeni554 4 ปีที่แล้ว

    Wow😃😃😃 . ස්තුතියි .වැදගත් ම දේ ; හැමවෙලේම මිළ අධික දේ වලට යන්නැතිව තියෙන දේවල් උපරිම ප්‍රයෝජනයට ගෙන ඔබ කර ඇති නිර්මාණය .ඒ අදහස .ගොඩක් ස්තුතියි .

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว +1

      Thank you so much video balanawata.
      eka eka jaathiye videos karanna try karanawa

  • @yasithnimesha89
    @yasithnimesha89 3 ปีที่แล้ว +4

    aka ලස්සනයි ඇත්තටම wow .. ✌✌❤️❤️❤️

  • @srilankanlife6862
    @srilankanlife6862 4 ปีที่แล้ว +7

    නියමයි ඔගොල්ලොන්ගේ විඩියෝ නම්, ❤️❤️❤️

  • @shamalperera4875
    @shamalperera4875 3 ปีที่แล้ว +1

    ඔයාගේ අදහස් නියමයි,පැහැදිලියි...very good ..

  • @dilrukshiliyanage632
    @dilrukshiliyanage632 3 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා .ගොඩාක් වැදගත් චැනල් එකක්.. travel with wife නිසා තමයි ඔයාලා හොයාගෙන ආවෙ.බොහොම ස්තුතියි ❤

  • @pulasthidesilva3541
    @pulasthidesilva3541 3 ปีที่แล้ว +5

    If you two can do more before and after makeovers! Great content as always! 👏🏻👏🏻

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว +1

      Yes. We are plaaning few.

  • @deepthikarohana5276
    @deepthikarohana5276 3 ปีที่แล้ว +3

    Travel with wife බලලා තමා දැනගත්තෙ,හරිම ලස්සනයි වැඩ ටික🥰

  • @bettertomorrowwithenglish7221
    @bettertomorrowwithenglish7221 4 ปีที่แล้ว

    තියන දේවල් අයින් කරගන්න එක තමා the biggest challenge 😉 it’s a good one

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว

      First, clean and re arrange the store room or a space that you can use as a store room.
      In the bedroom, Just divide the items that you haven’t used for a while. put them in to the store room.
      don’t keep any cloth in a open space. keep a closed bucket to put them(used cloth) and a closed cupboard for new.
      thats all other’s will be easy.
      Thank you so much for watching the video and the comment.

  • @nadeeshanuwandi
    @nadeeshanuwandi 3 ปีที่แล้ว

    ගොඩක් වටින vedio එකක්.අද කාලෙට හරියන විදිහට හැමෝටම මේ තරම් ලස්සන කරගන්න සල්ලි හැමෝටම නැහැ .ඒත් අඩු සම්පත් වලින් තමන්ට තියන දේවල් වලින් කරගන්න පුලුවන් නම් කොච්චර දෙයක්ද.මේ වගේ හොද vedios සමාජයට ගොඩක් වටිනවා.

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว

      Thank you so much. මීටත් වඩා වියදම් කරලා පිලිවලක් නැතිව ගොඩක් අය හදාගන්නවා. වෙනස්ව හිතන්න මතක්කරන්න තමයි අපි ගොඩක් උත්සාහ කරන්නේ

  • @itz_blossom_marine
    @itz_blossom_marine 3 ปีที่แล้ว +5

    I can happily say that I'm addicted to your videos and I love them! I love how you give us an idea of the slightest detail and to anyone who has just started watching their videos, you should definitely subscribe and follow their advice in interior designing!☺

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว +1

      Thank you so much for the love and support ❤️👍

    • @itz_blossom_marine
      @itz_blossom_marine 3 ปีที่แล้ว

      @@LyraStudio no problem! 😁

  • @chamilaperera7160
    @chamilaperera7160 4 ปีที่แล้ว +6

    Beautiful transformation .... Well done!!!

  • @sunethraw4752
    @sunethraw4752 3 ปีที่แล้ว

    ඔයාලගෙ විඩියෝ හරි ප්‍රයෝජනවත්. ඔයාලත් ලස්සන ජෝඩුවක්. ජයවේවා ✌

  • @bilshiperera7213
    @bilshiperera7213 3 ปีที่แล้ว

    Travel with wife nisa thamai meka gana danagaththe aththatama very important channel ekak tnq

  • @ngwmtmb
    @ngwmtmb 4 ปีที่แล้ว +6

    නියමම වෙනස් වැඩක්... Keep Going ❤️

  • @maheshqs1
    @maheshqs1 4 ปีที่แล้ว +3

    Great...beautiful work!!!

  • @ruwa1239
    @ruwa1239 2 ปีที่แล้ว

    Thank you very much. Ahamben hamuwunu hodama channel ekak..jaya wewa.. oba depalata
    ..!

  • @chalanigunasekara3286
    @chalanigunasekara3286 2 ปีที่แล้ว

    thank you "Travel with wife".එයාල නිසයි දැනගත්තේ. ගොඩක් වටින චැනල් එකක් 💗

  • @hasanthikadayananda6611
    @hasanthikadayananda6611 4 ปีที่แล้ว +4

    You are doing a great job. Thank you.

  • @ranukadulshan951
    @ranukadulshan951 4 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත්... තව මේ වගේ වටින videos කරන්න.. subscribe කලා.. 👍

  • @lumalamotors7641
    @lumalamotors7641 4 ปีที่แล้ว +1

    නිහතමානී සොඳුරු මිනිසානණි ඔබට ජයවේවා !!!!!

  • @indunilkumari1387
    @indunilkumari1387 3 ปีที่แล้ว

    මමත් ඔයාලව දැක්කේ traval with wife නිසා.ඔයාලගෙ චැනල් එකත් නියමයි

  • @DilanJayasingha
    @DilanJayasingha 4 ปีที่แล้ว +4

    good instructions, this information is lot to me.

  • @NuwanHewage
    @NuwanHewage 4 ปีที่แล้ว +2

    Fttt ayye akke
    ඉක්මනින් 50k subscribers gahamuu
    Dennatama hadawathinma suba pathanawa

  • @Himashikarunarathna
    @Himashikarunarathna 3 ปีที่แล้ว

    @Lyra Studio හරිම වටින වීඩියෝ එකක්.. ෆ්ලෝ පේන්ටි වල තියෙන ලොකුම ප්‍රශ්නය තමයි පොතු පොතු ගැලවෙන එක.. හොඳ ෆොලෝ පේන්ට් වර්ග ටිකක් දැම්මනම් තවත් වටිනවා ❤️

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว

      polowa gloss nam ikmanin pothu galawenawa. Nippolac QD kiyana eka api use kare.
      Yatin thibba polowa gloss nathi nisa godak pothu galawila na

  • @civilengineering-academic6527
    @civilengineering-academic6527 3 ปีที่แล้ว

    Roof top uses , waterproof for bathroom or roof top ගැනත් video ekak දාන්න...තව epoxy resins floors ගැනත් video ekak දාන්න...thanks

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว

      Waterproof video ekak karanna inne

    • @LyraStudio
      @LyraStudio  ปีที่แล้ว

      Waterproofing eka gana video ekak kara. Requirement ekak thiyanawa nam balanna. th-cam.com/video/eRIKZJInTtk/w-d-xo.html 👍

  • @thilinakarunanayake5620
    @thilinakarunanayake5620 4 ปีที่แล้ว +3

    Keep It up bro u r doing great job ❤️🙌

  • @dineshshalika7544
    @dineshshalika7544 4 ปีที่แล้ว +3

    It's wonderful ...

  • @fan-uv4sj
    @fan-uv4sj 2 ปีที่แล้ว

    සුපිරි චැනල් එකක් අහම්බෙන් හමු වුනේ 😍

  • @khustle671
    @khustle671 4 ปีที่แล้ว +2

    Ada channel eka hambune. Lankawata aluth youtube content ekak. Keep it 💪💪

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว

      Thank you so much. 🤜

  • @anjulasewwandi5152
    @anjulasewwandi5152 4 ปีที่แล้ว +3

    ටයිල් අල්ලන්නේ නැතුව බිම හදාගන්න විදියේ විඩියෝ එකක් දාන්න පුළුවන්ද ?

  • @DumiSanjayaRadaliyagoda
    @DumiSanjayaRadaliyagoda 4 ปีที่แล้ว +3

    බෙඩ් එකය උඩින් සාමන්‍යෙන් ඕනමන්‍ට්ස් තියන්නෙර නෑ නෙද. ?.
    වැටුනොත් ඔලුවට වැටෙන්න ඉඩ තියෙනවා

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว +1

      Ehema issue ekak thiyanwa.
      Tikak issarahata karala bed eka place karama eka shape karaganna puluwan.
      Thank you so much.

    • @lankaweapi9875
      @lankaweapi9875 4 ปีที่แล้ว +1

      Dumi Sanjaya Radaliyagoda owne

  • @pasindutharinda
    @pasindutharinda 3 ปีที่แล้ว

    Wow අනිවා මාත් දැනගත්තේ travel with wife channel එක නිසා නියමයි..

  • @LifestyleParadiseya
    @LifestyleParadiseya 4 ปีที่แล้ว +2

    Wow what a lovely transformation

  • @kevinduln7511
    @kevinduln7511 4 ปีที่แล้ว +3

    ✔👉❤️💪💪💪

  • @sandurosare1326
    @sandurosare1326 3 ปีที่แล้ว

    වාව් හරීම ලස්සනයි ,travel with wife akki,aiya ge අද vedio එකෙන් තමා ඔයාලව බලන්න පටන් ගත්තෙ❤

  • @khadijahshahidumar6374
    @khadijahshahidumar6374 4 ปีที่แล้ว +2

    Amazing.. All the best and keep doing more videos, we need more
    Sri Lankan ones like this 👍👍

  • @madufernando2510
    @madufernando2510 3 ปีที่แล้ว

    Travel with wife la gen thamai danagaththe oyala gana
    Hari watinawa oyalage chanel eka
    Kitchen ekath lassana karaganna vidihath ilagata karanna...
    All the best 👍

  • @clintonfernando7162
    @clintonfernando7162 3 ปีที่แล้ว

    Harima saralawa awyajawa kiyala denawa. Godak sthuthiiii

  • @jsjs6804
    @jsjs6804 4 ปีที่แล้ว +1

    WOOW oya denna niyamai.. Nidahas room I like 👌👌👌

  • @aiindrachapa8067
    @aiindrachapa8067 3 ปีที่แล้ว +1

    Thank you travel with wife for introducing this channel...❤

  • @dihaninimsara786
    @dihaninimsara786 3 ปีที่แล้ว

    Travel with wife nisai oyala dana gaththe ..thnx.apith issarahat gdak wadagath wei..❤️❤️

  • @dashingj3178
    @dashingj3178 3 ปีที่แล้ว

    මට තවත් requst එකක් තියෙනවා මගේ රූම් එක හුගක් dark ඉර එලිය රූම් එකට වැටෙන්නෙම නැති තරමට ඉතින් එහෙම රූම් එකක් තියෙන කෙනෙක්ට room makeover එකක් කරද්දි room එකට හොද එලියක් එන විදියට හදන්න tricks ටිකක් පුලුවන් නම් කියන්න

  • @nipunivithanawasam7127
    @nipunivithanawasam7127 3 ปีที่แล้ว

    Travel with wife eken dena gaththe.ethtatama asa hithenwa.thank you kasun and Chamari.

  • @sriyanisilva2070
    @sriyanisilva2070 2 ปีที่แล้ว

    කොහොමද ඔයාලා දෙන්නට .හොදින් සනීපෙන් නේද .ගොඩාක් දවසකින් වීඩියෝ එකක් ආවෙත් නැහැ .වරදවා හිතන්න එපා .ඔයාලා දෙන්නට තියන ආදරේ නිසයි අහලා බැලුවේ .ආදරෙන් සතුටින් ඉන්න . හැමදාමත් ආදරෙයි 😘😘😘😘
    තෙරැවන් සරණයි 🙏🙏🙏❤️💕❤️💕

    • @LyraStudio
      @LyraStudio  2 ปีที่แล้ว +1

      Hi, කොහොමද, සනීපෙන් ඉන්නවා. ගොඩක් ස්තූතියි. වීඩියෝ එකක් ප්ලෑන් කරන්න බැරි වුනා. නිකන් වීඩියෝ එකක් කරන්න හිතුනෙත් නෑ. හැමෝටම වැඩක් තියන දෙයක් කරන්නත් ඕනේ නේ. ගෙදර වැඩ කීපයකටත් හිරවුනා.
      ලබන මාසේ ඉදලාවත් වීඩියෝ ආයෙත් දාන්න පටන්ගන්න ඕනේ.
      ඔයාලත් සනීපෙන් ඉන්නවා කියලා හිතනවා
      ආදරෙයි. බුදු සරණයි. ❤️❤️

    • @sriyanisilva2070
      @sriyanisilva2070 2 ปีที่แล้ว

      @@LyraStudio අහන්න ලැබීම සතුටක් . නැවත හමුවන තුරැ පරිස්සමෙන් ඉන්න .දෙන්නටම සුභ අනාගතයක් .තෙරැවන් සරණයි 😘😘😘

  • @mudithamadhubhashani3430
    @mudithamadhubhashani3430 2 ปีที่แล้ว

    ගොඩාක් වටින අදහස් .බොහොම ස්තූතියි🙏🙏🙏🙏

  • @sugathpremarathna1783
    @sugathpremarathna1783 4 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා වැඩක් ජයවේවා !!

  • @swarnanandani6937
    @swarnanandani6937 4 ปีที่แล้ว +1

    Godak mama asawen balanawa godak danuwath una thank you very much oya dennata theruwan saranai

  • @nilangadissanayake5762
    @nilangadissanayake5762 3 ปีที่แล้ว

    සතුටුයි.. ගොඩාක් දුර යන්න පුලුවන් වටින චැනල් එකක්.. 👍

  • @Upeksha654
    @Upeksha654 ปีที่แล้ว

    Travel with wife nisa denagatte.bohoma watina channel ekak. ❤️

  • @anjanatennakoon1297
    @anjanatennakoon1297 4 ปีที่แล้ว +1

    Taiterum floor gana vedio ekak karanako..

  • @kalpanitharu8084
    @kalpanitharu8084 3 ปีที่แล้ว +2

    Travel with wife nisa thmy channel ek baluwe😌😍😍😍

  • @anuruddhawijesiri9471
    @anuruddhawijesiri9471 3 ปีที่แล้ว

    Maath denagaththe travel with wifegen .goda watiawa me vedio ..apith lagadi ge hadana inne..ethtatama hoda ideas ganna puluwan ❤❤

  • @sadunidewmini3031
    @sadunidewmini3031 3 ปีที่แล้ว

    Shoi man balapu lassanai okkoma tika balanna asai man asama vidiyata harima simpal lassanai thank ❤️💜️❤️💜️

  • @ChaththaVlogs
    @ChaththaVlogs 4 ปีที่แล้ว +1

    ekka patta machoooooo

  • @trendingtindo3357
    @trendingtindo3357 4 ปีที่แล้ว +1

    Bedroom එක ගොඩක් noisy.noice අඩු කරලා bedroom එක හදගන්නේ කෝමද? නියම Channel එකක්.දිගටම කරන්න.

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว

      video ekak karanna try karannam. road ekak aine nam, windows seal karanna oone. ceiling ekenuth sounds enawa. eewa seal karanna oone. godak noice adu karanna nam, walls walata athulen partiton ekak gahanna puluwan middle ekata rock wool or glass wool daala.

  • @hewageshanika3727
    @hewageshanika3727 3 ปีที่แล้ว

    Godak watinawa thawa hoda vidios karanna good luck

  • @hasithamalinga6532
    @hasithamalinga6532 4 ปีที่แล้ว +2

    Great work
    Good Luck 🤗🇱🇰🇱🇰🇱🇰🤗

  • @sameeralakshan797
    @sameeralakshan797 3 ปีที่แล้ว

    මේකේ ස්ටිල් ෆොටෝස් ටිකක් දාන්න පුලුවන්නම් ස්තූතියි !!

  • @beautifulsrilanka671
    @beautifulsrilanka671 3 ปีที่แล้ว

    Man balanawa me hema 1kma man balala thiyenawa denui mata kiyala geuak hadanne eee nisa ayebalanawa me. Adarei 2tama jaya wewa oyaaalata. ❤️❤️❤️🌹🙏🙏🙏

  • @donsons7848
    @donsons7848 4 ปีที่แล้ว +2

    තවත් වැදගත් දෙයක් 👍👍

  • @Athikramana
    @Athikramana 4 ปีที่แล้ว

    පට්ට... මමත් ආසම topic එකක්. ඔයාලා දෙන්නට කොල්ලොන්ගෙ gaming room එකක් design කරන විදිය පෙන්නන්න බෑදෝ plsss

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว +1

      issarahata computer workstation hadana hati karanna hithagena innwa

  • @renukakumuduni7342
    @renukakumuduni7342 4 ปีที่แล้ว +1

    Wow guys! I needed this! I was craving for something like this from our country as well. I always watch so many budget room makeovers, DIYs of foreign vloggers. Never thought you'd do this. Glad I found you. Thanks. Those combinations really pull together. 🤩🤩🤩❤

  • @geepadaresa1
    @geepadaresa1 4 ปีที่แล้ว

    පැරණි නිවාස අලුත්වැඩියා කිරීම ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว +1

      Try karannam issarahata. Thank you.

  • @shashiniumesha6164
    @shashiniumesha6164 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි. අදම තමයි වීඩියෝස් බැලුවෙ..

  • @manjuwithsouthkorea
    @manjuwithsouthkorea 4 ปีที่แล้ว +1

    තැන්ක්ස් අයියෙ ගොඩක් වටිනව