Aura Lanka Music Festival 2023 - රජාංගනය ප්‍රසංග මාලාව - Sunflower & Sunshine | හයවන දිනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • Aura Lanka Music Festival 2023 - රජාංගනය ප්‍රසංග මාලාව - Sunflower & Sunshine | හයවන දිනය
    රාජාංගනය යාය 18 අවුරා ලංකා ව්‍යාපෘති පරිශ්‍රයේ සිට සජිවීව.
    #AuraLankaMusicFestival #auralanka #SriLanka #music #Anuradhapura #rajanganaya #auralankamusicfestivalrajanganaya

ความคิดเห็น • 518

  • @neelwarnakulasooriya7362
    @neelwarnakulasooriya7362 ปีที่แล้ว +65

    මං විතරයි ද sunflower කොටස් විතරක් හොය හොය අහන්නේ 😍😍

  • @Zisas-v8n
    @Zisas-v8n ปีที่แล้ว +25

    Sunflower ❤❤❤ ආයෙත් රැල්ලක් ඇවිල්ලෝ❤❤❤❤❤❤ ගැම්මක්

  • @amilasampath8256
    @amilasampath8256 ปีที่แล้ว +37

    නීල් අයියාගේ පරනම ගිටාර් එකෙන් ගහන්නෙ .සංරක්ෂණය කල යුතු ජාතික වස්තුවක් ඒ ගිටාර් එක..❤️❤️❤️🎸🎸

    • @TiranLakmal-gx6tz
      @TiranLakmal-gx6tz ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ❤❤❤

  • @asankakumara4722
    @asankakumara4722 ปีที่แล้ว +10

    මම ආසම බැන්ඩිි එක සන්වලර් .

  • @thusixbro9298
    @thusixbro9298 ปีที่แล้ว +26

    නීල් අයියෙ මේ ඩ්‍රමා නම් නැතිකරගන්න එපා. ‍රොශාන් නැති උනාට පස්සෙ අපි සන්ෆ්ලවර්ස්ලගෙන් හොයපු ඩ්‍රමා දැන් හම්බෙලා ඉන්නව. මරු. පරන හඩම එනව. ආදරෙයි.❤

    • @ART-dd8hl
      @ART-dd8hl ปีที่แล้ว +2

      😂 රොෂාන් එලවලා එක එක දාලා වටේ ගිහින් නැවත රොෂාන් copy කරන කෙනෙක් අරගැනීම තමයි නීල් අයියා බලාපොරොත්තු වුණ කණ්ඩායමේ වෙනස!

    • @SLC7987
      @SLC7987 ปีที่แล้ว

      @@ART-dd8hl හෙනම ගොං බං උබ😅ඇයි කියල අහන්න එපා

    • @ART-dd8hl
      @ART-dd8hl ปีที่แล้ว +1

      @@SLC7987 ඇයි උඹට උත්තර නැද්ද ?😂🤣

    • @udararoshan2875
      @udararoshan2875 ปีที่แล้ว +2

      රොශන් පෙරේරා කියන්නේ මටනම් අදහන ආගමටත් එහා ගිය ආගමක් කිව්වත් මම වැරදි නෑ.මගේ සංගීත ලෝකේ වීරයා ඔහුමයී.ඒත් සන්ෆවර් කඩාවැටුනේ මෙයාලා නැති එකෙන් ඒත් මේ ඩ්‍රම්ර් ඒ ලගින් යන්න ගහනවා.නමුත් රොෂාන් හිටියනම් කියලා හිතෙනවා හැම සන්ෆවර් ශෝ එකක් බලනකොට.නීල් අයියා මේ කට්ටිය බෑන්ඩ් එකෙන් ඉවත් කරලා තියෙන විදියත් හරිම අව්ල්.දැන් ඉන්න අයටත් එහෙම එන්න නොදී රැක ගන්න 😢

  • @kiddamaldeniya1731
    @kiddamaldeniya1731 ปีที่แล้ว +25

    සන් ෆ්ලවර් ගහද්දි අනිත් බෑන්ඩ් කැලේ.

  • @NavodWeerasinghe
    @NavodWeerasinghe ปีที่แล้ว +15

    සන්ෆ්ලවර් music කියන්නෙ ඉතින් කනට මීපැණි වගේ 😍😍😍

  • @thilanka423
    @thilanka423 ปีที่แล้ว +15

    කව්රු මොන සංගීත කණ්ඩායම ගෙනාවත් අපෙ තේරීම sunflower onliy ❤❤❤

  • @dilanferdo757
    @dilanferdo757 ปีที่แล้ว +3

    Sunflowers wiplavayak karanava ayeth❤

  • @thilanka423
    @thilanka423 ปีที่แล้ว +38

    Sunflower ගැහුවා ගැහිල්ලක් 😍😍😍 ඒ baking පට්ට 👌👌👌

  • @kiddamaldeniya1731
    @kiddamaldeniya1731 ปีที่แล้ว +21

    සිහින මරු. ඔයාට සන් ෆ්ලොවෙර් නිසා ඔයා බැබැලෙනවා

  • @kiddamaldeniya1731
    @kiddamaldeniya1731 ปีที่แล้ว +10

    Docter ඊලග පාරත් සන් ෆ්ලවෙර් ගේන්න මාර පන් චෙකක් තියන බෑන්ඩ් එකක්

  • @asankawarnakumara7859
    @asankawarnakumara7859 ปีที่แล้ว +38

    සන්ෆලවර් රැල්ලක් ආරම්භ වෙයි කියල ඉඟියක් දෙන්න පුලුවන්

  • @nishanthajayasinghe1588
    @nishanthajayasinghe1588 ปีที่แล้ว +12

    Sun flower key board kiala wadak naa.මරු

  • @BsnjyRomo
    @BsnjyRomo ปีที่แล้ว +15

    Den sunflower 🌻 mega blast ekakk dila balapaako kohomade gehili kiyala

  • @madushanchathurangagamage8740
    @madushanchathurangagamage8740 ปีที่แล้ว +23

    හදවතෙ බෑන්ඩ් එක සන්ෆලර්ස් ❤😊

  • @nadeeshrathnayaka8198
    @nadeeshrathnayaka8198 ปีที่แล้ว +12

    පරන කට්ටිය අඩු උනට..ලන්කවම හොල්ලපු බෑන්ඩ් 2ක් තමයී🙏🙏👍👍👍😘😘

  • @dissanayakesanjeewa3982
    @dissanayakesanjeewa3982 ปีที่แล้ว +30

    බලාපොරොත්තු උනාටත් වැඩිය සුපිරියක් දුන්නා සන්ෆ්ලවර්. ❤️❤❤️❤❤️❤❤️

  • @thilanka423
    @thilanka423 ปีที่แล้ว +36

    Sunflower ගහපු සින්දු ටිකනම් හිතටම වැදුනා.. මාරම වටිනවා පරණ සින්දුවක් දෙකක් ගැහුවා,,,
    ⭕️සාදුකින් පෙලෙන උන්
    ⭕️මේවා හිතටගනිල්ලා
    ⭕️regge සින්දු ටික
    ⭕️හින්දි නොන්ස්ටොප් එක
    ⭕️සිහින අයියත් පට්ට 😍😍😍😍

    • @amayaperera4397
      @amayaperera4397 ปีที่แล้ว +1

      Rukshi aiya ❤❤❤❤😘

    • @UdayaMax708
      @UdayaMax708 ปีที่แล้ว +4

      Ow,godak kalekata passe sunflower lage parana quality 1 dakka

  • @asankapushpakumara3628
    @asankapushpakumara3628 ปีที่แล้ว +14

    කණ්ඩායම් සංගීතයේ රජ්ජුරුවෝ යි, කණ්ඩායම් සංගීතයේ සංගීත ඉස්කොලෙයි එකම වේදිකාවේ අද , මරු. මේව හැමෝම දන්නෙනම් නෑ ඉතින්.

    • @amiladarshana6535
      @amiladarshana6535 ปีที่แล้ว +2

      සන්ෂයින් ඉස්කෝලේ ප්‍රින්සිපල් ලාල් විතානගේ කුහකකම් අදුරන්නවත් නැති කණ්ඩායම් සංගීතයේ නියමුවා❤ අනිත් එක ගැන කියන්න ඕනේ නෑනේ

    • @tiranlakmal7314
      @tiranlakmal7314 ปีที่แล้ว

      ❤❤

  • @kiddamaldeniya1731
    @kiddamaldeniya1731 ปีที่แล้ว +17

    ස් ෆ්ලොවෙර් දැන් ඉන්න කට්ටිය සුපිරි

  • @indikagayan3460
    @indikagayan3460 ปีที่แล้ว +8

    Sunflower backing ලස්සනයි ... එකම සින්දු set එක අහලම එපාවෙලා හිටියෙ.. ඉදිරි shows වලත් වෙනස්කම් ටිකක් කරන්න ..

  • @Dilshanmusicofficial
    @Dilshanmusicofficial ปีที่แล้ว +13

    සන්ෆ්ලවර් බැකින් 🌻😘❤️‍🔥❤️‍🔥

  • @h7y3n8
    @h7y3n8 ปีที่แล้ว +22

    අපායේ දොරටුපාලා වීලා..නෙල්සන් අයියාගේ ඩාන්ස් එක,2:42:28අම්මෝ සන්ෆලවර් බැකින් එක❤.බේස් ගහන කෙනා පට්ට👌

  • @amilapradeep5789
    @amilapradeep5789 ปีที่แล้ว +8

    සන්ෆ්ලවර්ස් තමා හොදටම කරෙ

  • @kiddamaldeniya1731
    @kiddamaldeniya1731 ปีที่แล้ว +17

    සන් ෆ්ලවෙර් බෑන්ඩ් එකේ අලුත් කට්ටිය සින්දු කැලි කියනකොට නෙල්සන් iya kasun aiyai ලගට ඇවිල්ල සින්දුව කියන්න ගැම්මක් දුන්නු විදිය දැක්කම මාරම සතුටුයි. අනිත් බෑන්ඩ් වලට ඉගෙන ganna s/f lagen

  • @amilaminaka7320
    @amilaminaka7320 ปีที่แล้ว +13

    Sunflower ❤ kiyanne brand ekak ❤

  • @thilanka423
    @thilanka423 ปีที่แล้ว +4

    4:11:52 wow සිහින 😍😍,, octapad චමි super 👌👌sunflwer

  • @AsankaG
    @AsankaG ปีที่แล้ว +17

    Sunflower is back 🌻 ❤ Best Backing Beat Band ❤

  • @thilanka423
    @thilanka423 ปีที่แล้ว +4

    4:10:39 wow සරා ❤❤❤ sunfower 😍😍😍

  • @Shee.DancingAcademy1
    @Shee.DancingAcademy1 ปีที่แล้ว +41

    Acoustic band එක 9M ❤️‍🔥 beat band අස්සේ ආවම අපිට වෙනම රහක් දැනුනා. Sunshine and Sunflowers අපි ආදරය කරන bands දෙකක්. ඒක අස්සේ 9M ඇවිත් දුන් රස Superb ❤. සංගීත කණ්ඩායම් වලට මෙලෙසින් උදව් කරන විරන්ජිත් තාබුගල මැතිතුමාට ජයවේවා. We Love you Sunshine , Sunflower and 9M❤️❤️❤️❤️

  • @samithmalshan
    @samithmalshan ปีที่แล้ว +18

    Sanflower and arrowstar band දෙක gahuwanam සුපිරි

  • @tharangawanninayake12
    @tharangawanninayake12 ปีที่แล้ว +7

    සන්ෆ්ලවර් මේවා හිතට ගනිල්ලා සින්දුව ටිකක් වැරදුනා අවසානෙට...ඒත් අවුලක් නෑ සුපිරි

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 ปีที่แล้ว +14

    සන්ෆ්ලවර්...සන්ෂයින්...මරු...ආදරෙයි ගොඩාක් ❤❤❤

  • @sasinduwijegunasinghe3711
    @sasinduwijegunasinghe3711 ปีที่แล้ว +9

    නීලුත් ආයේ ආවම සන්ෆ්ලවර් තව මරු 😍

  • @chrishanthaperera9972
    @chrishanthaperera9972 ปีที่แล้ว +8

    Keyboardist සුපිරි වැඩ්ඩෙක්,,, පොඩි වයසට සුපිරියට back කරනවා. Dinesh වගේ confidently play කරනවා.. සුපිරි කටහඬක් තියන්නේ. කවදා හරි හොද තැනකට එයි.. Tones selection පට්ටා. සිංදුවට ගැලපෙන විදියට play කරනවා...👍👍

  • @sanjeewakumara7694
    @sanjeewakumara7694 ปีที่แล้ว +6

    Sunflower & arrostar sri lanka No 01 band

  • @rathnastores2537
    @rathnastores2537 ปีที่แล้ว +29

    සරා Drumer නියමයි, සිහින හීනයක් නෙවෙයි සැබෑවක් ඔබ. අපිට අතුල අධිකාරිව මතක් කලා ,sunflower ජය වේවා

  • @thth9372
    @thth9372 ปีที่แล้ว +11

    Sunflower kiyala wedak ne niyamai.

  • @janakasirimewan4390
    @janakasirimewan4390 ปีที่แล้ว +10

    මේ තමයි නියම sunflower ❤❤❤ ඩ්‍රරමයි, කීබෝඩයි නියමයි...

  • @shanakasilwa7717
    @shanakasilwa7717 ปีที่แล้ว +5

    සන්ෆලවර් නියමයි

  • @NavodWeerasinghe
    @NavodWeerasinghe ปีที่แล้ว +6

    03:31:55 සන්ෆ්ලවර් beat එක තමයි හැම සිංදුවකටම ඕන ❤

  • @kiddamaldeniya1731
    @kiddamaldeniya1731 ปีที่แล้ว +12

    පට්ට සන්, ෆ්ල්වෙර්

  • @neelwarnakulasooriya7362
    @neelwarnakulasooriya7362 ปีที่แล้ว +10

    Sunflowe punch best ❤️

  • @neelwarnakulasooriya7362
    @neelwarnakulasooriya7362 ปีที่แล้ว +7

    Sunflowe punch best ❤️Sunflowe punch best ❤️

  • @dulimiahinsa5963
    @dulimiahinsa5963 ปีที่แล้ว +19

    🌻 Sunflower niyamai...sunflower keyboardist gana kiyanna wachana na... man dakapu dakshama kena eya 🌻🎹♦️😘

    • @ajchandima5845
      @ajchandima5845 ปีที่แล้ว +3

      Ow e sihina malaka mata kada hiru star season 3 awasan wenakan ma awith ain una daksayek 👍🤛❤🙋🙏

    • @dulimiahinsa5963
      @dulimiahinsa5963 ปีที่แล้ว +1

      ❤Hmm ow hiru star session 01 & session 03 dekema mage favourite singer eya thamai ♦️ eya out unama hiru star app1th ainkara,hiru star balana1th nawaththuwa 😢... eth eya dan inna thana ganna hiru star 1st place gaththa kenatawath ba kawadawath...🎹🌻😘♦️ harima adambarai eya gana.

  • @neelwarnakulasooriya7362
    @neelwarnakulasooriya7362 ปีที่แล้ว +4

    සරා ❤ ( drums) + චමින්ද ❤( octapad )
    + නිලන්ත ❤ ( lead) + ලසා ❤ ( bass) + sudath❤ (ridam) + සිහින ❤️ (keybord) + කසුන් ❤️ + ජගා ❤️ + නෙල්සන් ❤️ නීල් ❤️ WOW 😍😍😍😍😍 මතක හිටින නම් ටිකක්‌ 👍👍👍 SOUND

    • @thusharaharinda9125
      @thusharaharinda9125 ปีที่แล้ว

      එ දත් අදත් රැල්ල sunflower තයි ඉතින් ❤❤❤

  • @shamildarshana7365
    @shamildarshana7365 ปีที่แล้ว +17

    SUNFLOWER🌻❤️

  • @sitaraanjali4450
    @sitaraanjali4450 ปีที่แล้ว +16

    Sunflower kiyanne sunflower. Kiyanna wachana na. Aka brand ekak sri lankawe. ♥️♥️🙏🇱🇰

  • @thth9372
    @thth9372 ปีที่แล้ว +11

    Sunflower tamai niyama sunflower . Niyama rasa wena band koitaram degulawat me rasaya ne. Sunflower kalin kalata tibunu style denut tiyenne sunflower laga. Netuwa oya star babd wala neweeeee. A sunflower mulma ananya tawaya tamat sunflower laga😂😂😂😂 4:36:15

  • @PramodNirmala-no9fm
    @PramodNirmala-no9fm ปีที่แล้ว +4

    සන්ශයින් සුපිරිම සින්දුටිකක් ගැහුවා සන්ශයින් මරු දෙගොල්ලොම පට්ටම බැකින් දුන්නෙ සුපිරි 🎉

    • @neelwarnakulasooriya7362
      @neelwarnakulasooriya7362 ปีที่แล้ว +1

      Monawada ඔච්චරටම sunshin ගහපු සින්දු😂.. Sunflowerne ගැහුවේ සින්දු ❤

  • @laskshan
    @laskshan ปีที่แล้ว +6

    wow sunflower super.aura lanka music festival ake hodatama playing sunflowers.❤❤❤❤.Good luck new sunflower members

  • @RadilanRadk-dc2oe
    @RadilanRadk-dc2oe ปีที่แล้ว +6

    Sunflower superb ❤️❤️❤️❤️🙏🙏
    Mangale nekata wenama lokeketa aran giya❤️❤️❤️❤️❤️

  • @lahiruperera9880
    @lahiruperera9880 ปีที่แล้ว +4

    Sunshine arrangements පට්ට.. අනික සිංදුවෙන් සිංදුවට ඒවා update... සුපිරි update සද්දයක් එනවා... මරු sunshine ❤

  • @udithasudarshana1128
    @udithasudarshana1128 ปีที่แล้ว +6

    සන්ෆ්ලවර් ❤

  • @VidushaMathurata
    @VidushaMathurata ปีที่แล้ว +1

    Sunflowers number one

  • @Mashii473
    @Mashii473 ปีที่แล้ว +8

    ආදරෙයි ඩොක්ට ❤ හැම බාධක බිදගෙන ඉදිරියටම යන්න ජය වේවා! ජය ශ්‍රී මහා බෝ සමිදුන්ගෙ පිහිටයි ❤❤❤❤❤❤

  • @tharidurukshanliyanaarachc2781
    @tharidurukshanliyanaarachc2781 ปีที่แล้ว +9

    කියන්න වචන නෑ ......... මරු 😮😮😮

  • @tuzacreations.7576
    @tuzacreations.7576 ปีที่แล้ว +3

    අම්මොහ් සන්ෆ්ලවර් සැප......A 9 ,ඇවිලෙන ගින්න 01,ඇවිලෙන ගින්න 02, රෙගේ වෙනස වගේ අතීතයකට ගියා...ඒ sound වලට ඩ්‍රමා නම් රොශාන් මාමගෙ කොපියක් ම වගේ ඒ tone ටික....ඒ වගේම පෑඩ් අම්මො හ්🥵 කීබොර්ඩිස් අයියා🌼😁👊 මේ අය ඔක්කොම නියමයි....1986 ඉදන්ම මම සන්ෆ්ලවර් රසිකයෙක් මම ඒව අහල තියේ.....මගෙන් පොඩි ඉල්ලීමක් තියේ පරන කැසට් වල තියෙන සින්දු ඒ වගේම නන්ස්ටොප් කරල ගහන්නකෝ....👊😌😁
    සන්ෆ්ලවර් වගේම සන්ශයින් නුත් හොදයි .....🖤🌙🌈

    • @thilanka423
      @thilanka423 ปีที่แล้ว +1

      ❤️ඔව් 🎉

  • @YohanLakmal-qn6kz
    @YohanLakmal-qn6kz ปีที่แล้ว +9

    ෂො එක ලගට ගිහින් බලලා අයිත් පොන් එකෙන් බලන මම🤭🤭💪💪💪💪🤜🤛

  • @nandanadissanayake9777
    @nandanadissanayake9777 ปีที่แล้ว +12

    Superb sunflower and sunshine ❤️

  • @Entertainmentplus24
    @Entertainmentplus24 ปีที่แล้ว +22

    SUPERB QUALITY CLEAR SOUND IS SUNFLOWER BAND ONLY👌👌👌

    • @dhanushkasuraweera6932
      @dhanushkasuraweera6932 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම ඉතිං...ඒකනම් මාරයි...

  • @Deshandusanayaka
    @Deshandusanayaka ปีที่แล้ว +9

    Sunshine ලීඩ් ගිටාර් නම් පිස්සුවක්❤❤❤

    • @thth9372
      @thth9372 ปีที่แล้ว +1

      Sunflower lead guitarist tamai hoda

    • @thilanka423
      @thilanka423 ปีที่แล้ว

      Apoo ow hari wadda rukshige last sinduwe godak mis lead part.

  • @gsunanda6958
    @gsunanda6958 ปีที่แล้ว +2

    සන්ෆලවර්❤❤❤❤❤

  • @iwanthasasanga2843
    @iwanthasasanga2843 ปีที่แล้ว +2

    Sunshine bass lokka aiya supuri.sunflower thiyagaththanam.

  • @supunudara8781
    @supunudara8781 ปีที่แล้ว +8

    Sunflower 🌻 ❤

  • @මහසෝනාගෝඨයිම්බර
    @මහසෝනාගෝඨයිම්බර ปีที่แล้ว +11

    Sonflowrsලට සිංදු තියෙනවා ජනප්‍රිය

    • @sitaraanjali4450
      @sitaraanjali4450 ปีที่แล้ว

      Aththa.dawas 5k Hari eka digata gahana band ekak sunflower.a tharamata sinduth thiyenawa .

  • @sanjeewanawimalasiri7860
    @sanjeewanawimalasiri7860 ปีที่แล้ว +7

    Sunflower ❤❤❤❤❤❤❤💙💙💙💚💛🧡💗😍

  • @kiddamaldeniya1731
    @kiddamaldeniya1731 ปีที่แล้ว +4

    ඔක්ට පැඩ් ගහන කෙනා නියමයි

  • @samithmalshan
    @samithmalshan ปีที่แล้ว +13

    The Sunflower Band is superb

  • @surangaranjan2158
    @surangaranjan2158 ปีที่แล้ว +2

    Love you SUNSHINE❤❤❤❤

  • @keerthirajapaksha6576
    @keerthirajapaksha6576 ปีที่แล้ว +5

    Excellent now sunflwer

  • @jeewangayantha3354
    @jeewangayantha3354 ปีที่แล้ว +9

    Sunflower sindu tika lassanai

  • @tharangawanninayake12
    @tharangawanninayake12 ปีที่แล้ว +9

    රැල්ලට යන්නෙ නැති බෑන්ඩ් දෙකක් සන්ෆ්ලවර් & සන්ෂයින් කියන්නෙ

  • @sampathsri777
    @sampathsri777 ปีที่แล้ว +1

    Sunflower hodatama kala

  • @kiddamaldeniya1731
    @kiddamaldeniya1731 ปีที่แล้ว +3

    සන් ෆ්ලොවෙර් 👍👍👍👍

  • @SamindaKumara-e9f
    @SamindaKumara-e9f ปีที่แล้ว +3

    Kollage aluth sindu tika okkoma padiri una bothale song ekata sunflowers supiri ❤❤❤

  • @thilanka423
    @thilanka423 ปีที่แล้ว +2

    Sunflower super ❤️

  • @musicsudda
    @musicsudda ปีที่แล้ว +6

    3:50:10 #මංගල #නැකතේ ❤

  • @manojdarshana3646
    @manojdarshana3646 ปีที่แล้ว +3

    Acoustic ❤

  • @rasanjanaprabhath5841
    @rasanjanaprabhath5841 ปีที่แล้ว +8

    sunflower 😍😊🤟

  • @chalakamadhusanka869
    @chalakamadhusanka869 ปีที่แล้ว +4

    Sunflower best

  • @RashmiNew-bt1gz
    @RashmiNew-bt1gz ปีที่แล้ว +1

    අවුරා❤

  • @amilasampathbalasuriya933
    @amilasampathbalasuriya933 ปีที่แล้ว +3

    අපි අදත් අවෝ. ආදරෙයි ඩොක්ටර්. ❤️❤️💕

  • @asankapushpakumara3628
    @asankapushpakumara3628 ปีที่แล้ว +1

    Dancing group ekath superb , U Dancer kiyanneth den lankawe wedikawe brand ekak👌👌👌👌👌

  • @lahiruindika9153
    @lahiruindika9153 ปีที่แล้ว +5

    Sunflower 😍😍😍

  • @anuradhamadushanka77
    @anuradhamadushanka77 ปีที่แล้ว +6

    Sunflower ragee nonstop old❤❤❤

  • @ThajithaImanka
    @ThajithaImanka ปีที่แล้ว +2

    Sunflower dunna supiriyatama ayeth ralla sunflower pattata harila iwaraiii... Dan 10 parakata wadiya ahawwa sunflower sindu thika❤❤❤❤

  • @ruchirakasun
    @ruchirakasun ปีที่แล้ว +3

    1:26:44 ශාන් දියගමගේ nonstop එක ගැම්මක්...❤️

  • @amilasampath8256
    @amilasampath8256 ปีที่แล้ว +4

    සන්ශයින්ලට බෑන්ඩ් එකේ සින්දු ඇත්තෙම නෑනෙ.පරනම බෑන්ඩ් එකක් වුනත් ඒ අතින් දුර්වලයි ..ප්ලේයස්ල විතරයි හදල තියෙන්නේ

  • @pushpakumara8477
    @pushpakumara8477 ปีที่แล้ว +1

    Sunflower niyamai no1

  • @neelwarnakulasooriya7362
    @neelwarnakulasooriya7362 ปีที่แล้ว +5

    කව්රු මොනවා කිව්වත් සරා රොෂාන් ට වඩා speed.. මාර quickly,, break creative.

  • @thilanka423
    @thilanka423 ปีที่แล้ว +3

    1:35:57

  • @akilaumanga2263
    @akilaumanga2263 ปีที่แล้ว

    Sunflowers adatath pissuwak ❤❤❤❤ aluth set aka maru

  • @sandeepaprasenajith1555
    @sandeepaprasenajith1555 ปีที่แล้ว +4

    රුක්සි සුපිරියක් ❤

  • @nishshankapradeep5063
    @nishshankapradeep5063 ปีที่แล้ว +3

    මම මේ ප්‍රසංගය සජීව බැලුවා නියමයි

  • @thilanka423
    @thilanka423 ปีที่แล้ว +1

    සෆ් ❤️

  • @neelwarnakulasooriya7362
    @neelwarnakulasooriya7362 ปีที่แล้ว +3

    Sf no 1❤

  • @kalumkumaaa8055
    @kalumkumaaa8055 ปีที่แล้ว +4

    ❤❤❤සුපිරියි ...

  • @nihalhemantha1205
    @nihalhemantha1205 ปีที่แล้ว +1

    A man sunflower 🎉mean sunflower 💪🎧🎤🎼until life time ✋✋✋✋🎤🎤🎤🎤❤️❤️💪💪