Chamara Ranawaka - චාමර රණවක | Aura Lanka Music Festival 2022 - ඇහැලියගොඩ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2022
  • Chamara Ranawaka - චාමර රණවක | Aura Lanka Music Festival 2022 - ඇහැලියගොඩ
  • บันเทิง

ความคิดเห็น • 268

  • @hashanindika1268
    @hashanindika1268 ปีที่แล้ว +31

    අවුරුදු 100ක් ගියත් නැතිවෙන්නෙ නැති සිංදු 😘💗

  • @Senu166
    @Senu166 ปีที่แล้ว +7

    2:54 ඒ රෝල 🥺💟 ආදරෙයි චන්දික සර් .

  • @kasunkaushaka4822
    @kasunkaushaka4822 ปีที่แล้ว +47

    ඉතිහාසේ ආදායම් වාර්තා අළුත් කරන අවුරා ලංකා ඇහැලියගොඩ ❤️❤️❤️❤️
    චලා සුභ ගමන්....😥😥😥

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 ปีที่แล้ว +127

    හදවතේ ගායකයා එක්ක වචනයක් හරි මැරෙන්න කලින් කතා කරනවාමයී😍💖😍
    #චාමර අයියා😍💖😍

    • @PinTo2911
      @PinTo2911 ปีที่แล้ว +2

      adreiiiii chama aiyeeeee 😍😍😍😍😍 magr thaththa wage 😘😘😘😘😘

    • @chamodkalhara2673
      @chamodkalhara2673 6 หลายเดือนก่อน

      ❤😊

  • @malithyabinol7943
    @malithyabinol7943 9 หลายเดือนก่อน +4

    හදවතේ ඉන්නෙ චාමර අයියා ❤️🥀🙈

  • @thushannayanajith763
    @thushannayanajith763 ปีที่แล้ว +30

    No.1 කියන ලේබලය විහිලුවක් කල Aura Lanka එකට 💜️💙💜️..මොක්ෂ අයියා ඔයා තමයි මේකේ නියම නිමවුම්කරු..

  • @ushanchamuditha4720
    @ushanchamuditha4720 ปีที่แล้ว +83

    flash back විතරක්ම ගෙනල්ලා ගහන මෙගා බ්ලාස්ට් පදිරි අවුරා ලංකා වලට ❤️

  • @gdnp666
    @gdnp666 ปีที่แล้ว +333

    Sunflower band එකේ lead guitar ගහන කෙන aura lanka show එකෙන් පස්සෙ නැති වෙල ... නිවන් සුව 🏳️

    • @notimatta8713
      @notimatta8713 ปีที่แล้ว +5

      මොකක් වෙලාද බං නැති වෙලා තියෙබ්බෙ😥

    • @madushankasampath9828
      @madushankasampath9828 ปีที่แล้ว +4

      හාර්ට් ඇටෑක් කියල කියන්නෙ

    • @sajithlakshan1131
      @sajithlakshan1131 ปีที่แล้ว +3

      නිවන් සුව ලැබේදා 😥

    • @sarangapushpakumara4444
      @sarangapushpakumara4444 ปีที่แล้ว +2

      Eka thamai me thiyenne

    • @gayanindunil6456
      @gayanindunil6456 ปีที่แล้ว +1

      Niwan suwa lebewa

  • @Crazyfox96
    @Crazyfox96 ปีที่แล้ว +15

    නිහතමානි චරිතයක් 😻❤️ මේ සිංදු වල තියන ගැම්ම අලුතින් එන මල් සිංදු වල නැ ❤️⚡

  • @chamodasasith6940
    @chamodasasith6940 ปีที่แล้ว +35

    අන්තිම ශෝ එක කියලා ජීවිතේට හිතන්න නැතුව ඇති නිවන්සුව චලන අයියේ 😢🏳️

  • @nadeeshanikumari1458
    @nadeeshanikumari1458 ปีที่แล้ว +18

    ජැන්ඩි පහට නොඇන්දට .....මට තාත්තා මතක් වෙනෝ මේ සින්දුවට .......ආදරෙයි චාමර අයියේ .........

  • @JAY-yb3gl
    @JAY-yb3gl ปีที่แล้ว +68

    අම්මට සිරිවෙන සෙනගක් ඉන්නෙ❤චාමර අයිය ඉතිං යන්න පිස්සුවක් කරලම තමා❤

    • @roshanruwan
      @roshanruwan ปีที่แล้ว

      eda laksa 2k vitara senaga

  • @diamondtv5374
    @diamondtv5374 ปีที่แล้ว +6

    ලංකාවේ එකම ගායකයා

  • @Banakatha836
    @Banakatha836 ปีที่แล้ว +26

    නිවන් සුව චලන අයියේ නිහතමානී චරිතයක් 🥺💔😫🏳️

  • @SNeOne112
    @SNeOne112 ปีที่แล้ว +107

    රරරරරරණවක........සඳ බොඳ වෙන්නම වැදිලා අද.......😌🔥❤

  • @Everything-go3ik
    @Everything-go3ik ปีที่แล้ว +7

    අඩෙී චාමර අයියා බොක්ක ❤️❤️ ගසල ගසල ඉන්නෙ😁😁😁😁

  • @chari5649
    @chari5649 ปีที่แล้ว +56

    චලන අයියේ නිවන් සුව🙏

  • @ChanukaHirushan-te3ux
    @ChanukaHirushan-te3ux 2 หลายเดือนก่อน +1

    සන්ෆ්ලවර් 2017 ට කලින් තිබ්බ ගැම්ම අල්ලනකන් බලන් හිටියේ කාලයක්.දැන් බෑන්ඩ් එක කැඩිලම ගිහිල්ලා.මොනවා උනත් ආසම බෑන්ඩ් දෙක ආදරෙයි Sunflower & Flashback 🩵

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 ปีที่แล้ว +22

    #චලන අයියා පිංවන්තයී☸😍☸
    ඉන්න තැන පරිස්සමින් අයියේ
    බුදු සරණයී☸ අයියට නිවන් සුව බුදු පිහිටයී☸...

  • @shehannimsara1318
    @shehannimsara1318 ปีที่แล้ว +14

    චාමරට වැදිලා ඉන්නෙ සුපිරියටම😂 සිංදු වල වචනත් මතක නෑ😂😂👍

  • @nimeshfernando6334
    @nimeshfernando6334 ปีที่แล้ว +77

    ඊයෙ stage එකේ හිටිය ඔයා අද පෙට්ටියක් උඩ ඉද්දි හිතාගන්නම බෑ අයියේ... ජීවිතේ කියන්නෙ හිතාගන්නම බැරි දෙයක්🥺 සුබ ගමන් චලා අයියේ🥺😔

  • @___-lv7ud
    @___-lv7ud 11 หลายเดือนก่อน +2

    චාමර අයියා ❤️😍🤘

  • @talkwithmilinda4914
    @talkwithmilinda4914 ปีที่แล้ว +28

    චලන අයියට නිවන් සුව

  • @sadunsadun3042
    @sadunsadun3042 ปีที่แล้ว +11

    චාමර අයියා කියන්නෙ පිස්සුවක්❤️😍

  • @slmobile211
    @slmobile211 ปีที่แล้ว +1

    අම්මෝහ් මගෙ එකා ආදරෙයි චාමර සහෝ ❤️❤️❤️🖤👌❤️🤟

  • @shamilasubasinghe2703
    @shamilasubasinghe2703 ปีที่แล้ว +30

    අද නම් වැදිලා ඉන්නේ ලෙසටම... 😂😂

  • @dishanmadubashana1908
    @dishanmadubashana1908 ปีที่แล้ว +5

    චාමර අයියේ..සැප කෑවා පටන් ගද්දිම අමාරුවෙන් ගොඩදැන්මා❤🔥

  • @kenuthdamvidu2245
    @kenuthdamvidu2245 ปีที่แล้ว +21

    නිවන්සුව චලන සහොදරයා ට🙏🙏🙏

  • @prasanna976
    @prasanna976 ปีที่แล้ว +26

    Sunflowers ලීඩ් 🎸 පව්. නිවන්සුව 🙏

  • @vishwaniroshan2964
    @vishwaniroshan2964 ปีที่แล้ว +8

    අම්මො චාමර අයියෙ❤️ ගැම්මක් ඔයා ඉන්න තැන ඉතින් ආතල් තමා❤️

  • @SLMastery
    @SLMastery ปีที่แล้ว +6

    ආදරෙයි මගෙ රත්තරන් ❤️❤️❤️

  • @dilshanfernando8755
    @dilshanfernando8755 ปีที่แล้ว +17

    චලන අයියේ නිවන් සුව 😔😔

  • @harshanakavinda7768
    @harshanakavinda7768 ปีที่แล้ว +2

    චාමර අයියා දෙන සැප සුපිරි සැප..මෙන්න සුපිරි ශෝ❤

  • @maheshappuhamy3865
    @maheshappuhamy3865 ปีที่แล้ว +30

    වස්ති ලා BNS la ගන්න Attention eka me thani Manussaya gannawa Easy.
    Very well done Bro 😎

    • @chamarachamara9546
      @chamarachamara9546 ปีที่แล้ว +5

      රණවකගෙ මයිලක් තරන් වටිනවද වස්තිලා🤣

    • @avishkasandaruwan7275
      @avishkasandaruwan7275 11 หลายเดือนก่อน +1

      @@chamarachamara9546 ඒකනන් aththaa 👍😂😂

  • @ruchinthasudeera9031
    @ruchinthasudeera9031 ปีที่แล้ว +21

    සුපිරි චාමර අයියා.ජය වේවා ! .

  • @hasindusamarathunga7779
    @hasindusamarathunga7779 ปีที่แล้ว +4

    වෙනමම ලෝකයක් ❤️ චාමර රණවක ❤️

  • @vishwaniroshan2964
    @vishwaniroshan2964 ปีที่แล้ว +5

    සන්ෆලව චලන අයියා🤍 නැති අඩුව මකන්නබැ කාටවත් එතරම් වැඩ්ඩෙක්🙏 අජරාමර නිවසුව අයියෙ🤍

  • @userhirusanduwenwe
    @userhirusanduwenwe ปีที่แล้ว +11

    චලන අය්යේ නිවන් සුව😥😥

  • @stateslanka6382
    @stateslanka6382 ปีที่แล้ว +19

    CHAMARA RANAWAKA CHAMARA WEERASINHE DAMITH ASANKA AMOOOOOOO

  • @freedom774
    @freedom774 ปีที่แล้ว +4

    එදා සද බැබලෙන්න වැදිල නේත හිටියෙ අයියෙ.

  • @pathummadushankassp9065
    @pathummadushankassp9065 ปีที่แล้ว +1

    චාමර අයියලා දෙන්නම බැස්සොත් ඉතින් සැප තමයි 🙂❤️

  • @chamothchamoth8593
    @chamothchamoth8593 ปีที่แล้ว +2

    චාමරලා කියන්නෙම පිස්සුවක් ❤️

  • @nissankapush
    @nissankapush ปีที่แล้ว +3

    ඩ්‍රම් ලෙජන් චන්දික අයිය දැක්කත් මුලු හිතම පිරෙනව.

  • @sl.krsanheeth3845
    @sl.krsanheeth3845 ปีที่แล้ว +3

    mawa thama sindu

  • @tharindudilshan8436
    @tharindudilshan8436 ปีที่แล้ว +2

    පාර..... චාමර රණවක ❤️💯

  • @nissankapush
    @nissankapush ปีที่แล้ว +2

    දුකයි චලන ඔයා ලංකාවෙ හිටිය එලිමහන් වේදිකාවෙ ලාබල දක්ෂම නිහඬ ලීඩ් ගිටර්. සහ දරුවන්ට ගුරුමුස්ටියක් නැතුව සංගීත දැනුම නොවඩුව බෙදුව සුන්දර ගුරුවරයෙක්.ඒ ගෝලයො ඔබගෙ අඩුව පිරිමහයි.💐💐💐❤❤

  • @sonicmafiya5793
    @sonicmafiya5793 ปีที่แล้ว +15

    පට්ට චාමර 💜️

  • @supunnirmala8287
    @supunnirmala8287 ปีที่แล้ว +10

    චලන අයියා ❤️

  • @sahansachintha1429
    @sahansachintha1429 ปีที่แล้ว +6

    එනම් එයත් ආවා❤️😍

  • @sudeshsirilal1903
    @sudeshsirilal1903 ปีที่แล้ว +13

    චලන අයියේ ඔයාට නිවන් සුව අත්වේවා 🤍🏳️🤍

    • @user-cb7vf2qg6j
      @user-cb7vf2qg6j ปีที่แล้ว

      දැං ඒ කොල්ලා මැරිල. යූ ටියුබ් එක බලනව ඇති. උබේ මේ කමෙන්ට් එක දකී

  • @dilmusic5846
    @dilmusic5846 ปีที่แล้ว +13

    නිවන් සුව චලන අයියා

  • @yahampathwickramasinghe2721
    @yahampathwickramasinghe2721 ปีที่แล้ว +8

    නිවන් සුව චලන අයියා ...😥🙏🌹

  • @anomasigera2631
    @anomasigera2631 ปีที่แล้ว +9

    නිවන් සුව ලැබේවා ඔබට මල්ලි

  • @Asen_23
    @Asen_23 ปีที่แล้ว +5

    මරූ බෝසා😍❤️

  • @kanishkamaduwantha4842
    @kanishkamaduwantha4842 ปีที่แล้ว +5

    සුපිරියක් අපේ ගමේ Aura lanka ❤❤❤❤👍💪

  • @supunudesh3640
    @supunudesh3640 ปีที่แล้ว +5

    චලන අයියේ නිවන් සුව 🙏😥❤️❤️

  • @Nilantha_adikari
    @Nilantha_adikari ปีที่แล้ว +17

    චලන මල්ලී නිවන් සුව..🙏🙏🙏🙏🙏🙏😥

  • @malithudara7557
    @malithudara7557 ปีที่แล้ว +43

    චාමර අයියා මෙච්චර සෙනගක් ඉස්සරහා කවදාවත් සින්දුකියලා aura lanka ඔගොල්ලන්ට thanks වෙනසක් කරාට .හැබැයි බෑන්ඩ් වල sound අවුල් 😑

    • @ww-ts6jk
      @ww-ts6jk ปีที่แล้ว +5

      කන් දෙකෙන්ද ඇහුවේ 😂😂😂... Aura ලංකා ශෝව් වල තිබුන කොලිටි ම show එක. Sunflower best ❤️

    • @tharindulakshal1718
      @tharindulakshal1718 ปีที่แล้ว +7

      sound nam hari nathi wena ba kollo suunflower gahanne 😊😊

  • @ishuuchamika6190
    @ishuuchamika6190 5 หลายเดือนก่อน

    කී බෝඩා නම් සුපිරි වැඩ්ඩෙක් ❤❤❤

  • @nishaabesinghe8495
    @nishaabesinghe8495 ปีที่แล้ว

    ජැන්ඩි පහට නියමයි..චාමර අයියේ

  • @pramithdeshan7389
    @pramithdeshan7389 ปีที่แล้ว +2

    නිවන් සුව චලන අයියේ

  • @thisaradananjaya7391
    @thisaradananjaya7391 ปีที่แล้ว +37

    බලපන් නිහතමනිකම අන්තිමට කියනව අද උද්‍රෙ ඉදන් ගහලා ඉන්නෙ කියලා 😁මෙය නැති ලයිව් ශො පරිප්පු නැති හොටලෙ වගෙ

    • @suge4793
      @suge4793 ปีที่แล้ว +1

      Aniwa

  • @user-cb7vf2qg6j
    @user-cb7vf2qg6j ปีที่แล้ว +21

    බොන එක නවත්තනව කියපු මනුස්සයා මේ😂. කමක් නෑ. ❤️

    • @notto45336
      @notto45336 ปีที่แล้ว +1

      Ganja bonta epa kiuwe

    • @user-cb7vf2qg6j
      @user-cb7vf2qg6j ปีที่แล้ว +2

      @@notto45336 ගංජා හොදයි මචං ඔය අරක්කු සිකරට් ජරාවට වඩා

  • @mudhitharanganatha1293
    @mudhitharanganatha1293 ปีที่แล้ว +9

    වැඩ්ඩා❤❤❤

  • @sudarshanasadaruwan7094
    @sudarshanasadaruwan7094 ปีที่แล้ว +2

    හදවතේ ගයකයා චමර අයියා ❤️❤️❤️

  • @gamingsuddayt1056
    @gamingsuddayt1056 6 หลายเดือนก่อน +1

    #චාමර රනවක🖤🥺

  • @bashithalakshan3493
    @bashithalakshan3493 ปีที่แล้ว +7

    20:26 පාර 🔥💪🔥

  • @isharapathum3644
    @isharapathum3644 ปีที่แล้ว +3

    චලන අයියා නිවන් සුව ලැබෙිවා 😔

  • @srilalkelum6730
    @srilalkelum6730 ปีที่แล้ว +6

    නිවන් සුව ලැබේවා මල්ලි

  • @sugathdenagama4260
    @sugathdenagama4260 ปีที่แล้ว +4

    චාමර මාමා එල ❤❤❤

  • @banukadananjaya583
    @banukadananjaya583 ปีที่แล้ว +1

    Aura lanka කියන්නෙ england air line company එකක් නේද ❤ aura lanka සභාපති තුමන් අපි ඔබ සමගය්

  • @simplelifestyle477
    @simplelifestyle477 ปีที่แล้ว

    Mama giya 😍

  • @gayansadaruwan1980
    @gayansadaruwan1980 ปีที่แล้ว

    ආදරෙයි ❤❤

  • @chanulakasun270
    @chanulakasun270 ปีที่แล้ว +5

    පිස්සුවක්❤️❤️❤️✌️🙂

  • @djshan9157
    @djshan9157 ปีที่แล้ว +10

    නිවන්සුව චලා අයියෙ😥

    • @virajgeekshow1000
      @virajgeekshow1000 ปีที่แล้ว +1

      අයියෙ උබට නිවන් සුව බොක්ක😭😭

  • @prasathmanjula86
    @prasathmanjula86 ปีที่แล้ว +2

    දකිනකොට දුකයි චලන අයියා නිවන් සුව ඔයාට

  • @tharangawimalaweera4896
    @tharangawimalaweera4896 ปีที่แล้ว +1

    ගැම්මක් තමා

  • @rmlsrathnayaka2201
    @rmlsrathnayaka2201 ปีที่แล้ว

    චාමර අයියා 💕

  • @lahirutharanga2379
    @lahirutharanga2379 ปีที่แล้ว

    Lassana consat eak naththam api bahinna ne💞

  • @navindumarasinghe1009
    @navindumarasinghe1009 ปีที่แล้ว +6

    චාමරයට පිස්සු වැඩිවෙලා

  • @chamilasuranga6601
    @chamilasuranga6601 ปีที่แล้ว +3

    Chalana aiya ta niwan suwa lebewa
    🙏🙏🙏🙏🙏

  • @shavinlanka
    @shavinlanka ปีที่แล้ว

    Gamma chamara ayya

  • @S_han_3_S_han
    @S_han_3_S_han 9 หลายเดือนก่อน

    උදෙ ඉදන් බිලා ඉන්නේ 😁 ගසලා ඉන්නේ ❤️

  • @pabasaramaduranga6690
    @pabasaramaduranga6690 ปีที่แล้ว +6

    චලන අයියේ නිවන් සුව ලැබේවා..!!

  • @indunilsampath359
    @indunilsampath359 ปีที่แล้ว +3

    මේ වගේ ඕනි කොටස්

  • @preesannakumara9639
    @preesannakumara9639 ปีที่แล้ว +3

    සොදුරු මිනිසා.....❤

  • @chanulakasun270
    @chanulakasun270 ปีที่แล้ว +10

    ආයෙ ඊලග පාර චාමරව බැජි එක්ක දාන්න🙂✌️✌️❤️❤️❤️❤️❤️

    • @niroshanbandara2416
      @niroshanbandara2416 ปีที่แล้ว +2

      ඒ මොක්කුද බං සන්ෆ්ලවර්ස් එක්ක හැරෙන්නවත් පුලුවන් ද 😂

    • @tharindulakshal1718
      @tharindulakshal1718 ปีที่แล้ว

      beji 😝😝

    • @nissankapush
      @nissankapush ปีที่แล้ว

      මේ මට්ටමට එන්න කාලයක් යයි

  • @slpetshow5526
    @slpetshow5526 ปีที่แล้ว +8

    අද හත්කලවම් ගහලාද.සින්දුවත් අමතකයි බොසාට 🙁 රිව්වා

  • @dhasithasl
    @dhasithasl ปีที่แล้ว +6

    chamara ranawaka 😍😍😍❤️❤️❤️

  • @dumindusandeep1990
    @dumindusandeep1990 ปีที่แล้ว

    Sunflower backing 👌👌

  • @chamarajayavira320
    @chamarajayavira320 ปีที่แล้ว +4

    හදවතේ ගයකයා ❤️❤️💘💘🙏🙏

  • @shamalmadurapperuma2104
    @shamalmadurapperuma2104 ปีที่แล้ว +1

    චාමර අයියා... විද්දා....

  • @sajanajayasanka9259
    @sajanajayasanka9259 ปีที่แล้ว +1

    චාමර අය්යෙ මේක නම් චොර

  • @chatharusankalpa3747
    @chatharusankalpa3747 ปีที่แล้ว +1

    Ammo iye nam pissuwak😻😌

  • @isurukesra8313
    @isurukesra8313 ปีที่แล้ว

    Elm 🤘❤️

  • @Nilantha_adikari
    @Nilantha_adikari ปีที่แล้ว +8

    රොශාන් සර් ගේ මල්ලී වගේ අපේ ඩ්‍රමා
    🔥🔥🔥🔥🔥🔥

  • @ushanchamuditha4720
    @ushanchamuditha4720 ปีที่แล้ว +1

    ultra legned ❤️

  • @dileepaweerasinghe1406
    @dileepaweerasinghe1406 ปีที่แล้ว +1

    කොච්චර බීවත් මුගේ වොයිස් මරු

  • @tharindulakshal1718
    @tharindulakshal1718 ปีที่แล้ว +1

    sunflower backing patta

  • @mathewjhon4960
    @mathewjhon4960 ปีที่แล้ว

    Lassni chama aiya