Aura Lanka Music Festival 2023 රජාංගනය ප්‍රසංග මාලාව - Wellawaya Rio & Kurunegala Asha | පස්වන දිනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 183

  • @deshan8888
    @deshan8888 ปีที่แล้ว +29

    කුරුණෑගල ආශා බැකින් එක අජිත් අයියට. ඒක පට්ටම පට්ට. සුපිරි. ❤️

  • @sudarakaranga8249
    @sudarakaranga8249 ปีที่แล้ว +27

    3:17:12 😍 අජියාගේ සුපිරි සෙට් එකක් 😍

    • @alone_page_2
      @alone_page_2 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත

  • @sachivlog7429
    @sachivlog7429 ปีที่แล้ว +55

    වැඩිය ප්‍රසිද්ද නැති අපේ ගම නගරය වැල්ලවායේ නම නම ලස්සන
    කරන කොල්ලෝ ටික්ක් හැමදාමත් වගේ අදරෙයි රියෝ ❤️❤️කුරුණෑගල අශත් අද නම් සුපිරි ❤️

  • @slksuranji4856
    @slksuranji4856 ปีที่แล้ว +18

    3:09:16 අජිත් මුතුකුමාරණ ❤

  • @musicsudda
    @musicsudda ปีที่แล้ว +18

    අජිය වැඩ්ඩ ආ ❤️

  • @thushannayanajith763
    @thushannayanajith763 ปีที่แล้ว +86

    අංක 1 කියලා හිතගෙන ඉන්න band වලට mega show දුන්නට මේ වගෙ වැඩ පෙන්නලා අමාරුවෙන් උඩට ආපු band වලට international show එකක පහස දුන්න ඒ නිහතමානීත්වයට ආදරෙයි ඩොක්ටර්.. රියෝ & ආශා සුපිරියක් 💚💚..

    • @manojsadamal3897
      @manojsadamal3897 ปีที่แล้ว +1

      එක කියල දැන් නෑ...ඔක්කොම හොදයි ....

    • @thushannayanajith763
      @thushannayanajith763 ปีที่แล้ว

      ඇයි බං ලංකාවේ එක කියලා උන් හිතාගෙන ඉන්නේ බෑන්ඩ් එකක් තියෙන්නේ..

    • @w.t.u.lsajandealwis5688
      @w.t.u.lsajandealwis5688 ปีที่แล้ว +4

      අංක එක වෙන්නත් ඔයිට වඩා කටු කන්ඩ ඇති ඒ බෑන්ඩ්. ඒ බෑන්ඩ් වලට මඩ ගහල ගෝත නොවී පාඩුවෙ බලහම්.මේ කොල්ලොන්ව අගය කරපන් අනික්වට මඩ නොගහ😂😂

    • @madushankasampath6382
      @madushankasampath6382 ปีที่แล้ว +1

      කුරුණෑගල asha පට්ටම

    • @knowledgeofairframewithshe1406
      @knowledgeofairframewithshe1406 ปีที่แล้ว

      ​@@w.t.u.lsajandealwis5688සිරා කතාව බං..දැනට පීක් එකේ ඉන්න බෑන්ඩ් ඒ තැනට ආවේ..ගොඩාක් කටු කාලා..දැන් ඉන්න අලුත් බෑන්ඩ් වලටත් ඒ තැනට එන්ඩ් පුලුවන් දවසක..හොදට හිටියොත්..

  • @gayansamarasingha3286
    @gayansamarasingha3286 ปีที่แล้ว +7

    ඔගිව් ,බුද්ධික,මංගල ඒ ඔක්කොම සකුරා රේන්ජ් එකේන් හදපු චරිත.ඒ අතරින් ඔගිව් හොද කොල්ලෙක්.ඔගිව්ට ලස්සන ගමනක් තියෙනවා

  • @udayachinthkapriyadarshana5883
    @udayachinthkapriyadarshana5883 ปีที่แล้ว +13

    ගොඩාක් කම්කටොලු මැද ඉදිරියටම ගිය සංගිත ලොකයේන් වැල්ලවාය පුරවරයට අභිමානයක් ගෙන දුන් ජාත්‍යන්තරයට ගිය අපෙ සුළග මල්ලි ඇතුළු අපෙ රියො කොල්ලො සෙට් එකට ජයෙන් ජය ❤️💪❤️
    අව්‍රරා ❤️🙏❤️

  • @isuruxx98
    @isuruxx98 ปีที่แล้ว +14

    57:15 ඒ සින්දුව 🥺❤️

  • @ashenashen8742
    @ashenashen8742 ปีที่แล้ว +17

    අශා පහරක් නස්ටොප්ටිකයි අජිත් අය්යගේ සින්දු ටික පහරක් ❤

  • @alone_page_2
    @alone_page_2 ปีที่แล้ว +14

    හොදටම කරේ අජිත් අයියා😌😌😌😍😍😘😘😘

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 ปีที่แล้ว +21

    අජිත් මුතුකුමාරණ LEGEND ❤❤❤

  • @GemmithMastra
    @GemmithMastra 11 หลายเดือนก่อน +3

    57:14 සමනල කන්ද වගෙ 😢😢
    1:00:06 කදුලු දොතින් අරන් 😮😮
    1:03:19 අපි දෙන්න ගෙ පෙම් කතන්දරෙ❤❤

  • @prasadchathuranga2561
    @prasadchathuranga2561 ปีที่แล้ว +15

    අජීයා වැඩ්ඩා 😍❤️

  • @himanshadilshan1245
    @himanshadilshan1245 ปีที่แล้ว +16

    3:13:00 අජිත් මුතුකුමාරන ❤
    3:31:45 ඔගිව් තරන්ග ❤
    3:46:00 AP❤
    3:59:17 BK ❤
    49:40 Rio
    57:25 asha
    1:06:43 rio

    • @tharakanuwan9370
      @tharakanuwan9370 ปีที่แล้ว

      ආශා බැකින් සුපිරි ඕයී

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 ปีที่แล้ว +9

    කුරුණෑගල ආශා...අදරෙයි ගොඩාක්...❤❤❤

  • @hashanwishwa4946
    @hashanwishwa4946 ปีที่แล้ว +13

    කුරුණෑගල ආශා ගැම්මක් ❤

  • @Mimmimm
    @Mimmimm ปีที่แล้ว +13

    57:58 💕 දිවියේ පව්‍රර තැනූ තාත්තා මගෙ බුදුන් 😍

  • @chathuranga9509
    @chathuranga9509 ปีที่แล้ว +21

    අජිත්ගේ ස්ටයිල් එකට❤ කුරුණෑගල ආශා බැකින්🎉

  • @nishananuruddha6529
    @nishananuruddha6529 ปีที่แล้ว +10

    Asha❤❤,rio ❤❤...nice backing..ajithge e sindu tikata lassana backing ekak dunna...aluth dewal ekka parana sindu tikata dipu gemma maru❤❤

  • @PradeepKumara-q2h7y
    @PradeepKumara-q2h7y ปีที่แล้ว +4

    ලංකාවේ අංක 1 කියලා බෑන්ඩ් ලොකූ සෙට් එකක් ඉන්නවා, එයාලත් එක්ක බලද්දි මේ බෑන්ඩ් 2 එහෙම කියන්න අඩුපාඩු නෑ ❤, කොයි බෑන්ඩ් එක උනත් promote වෙන්නේ එයාලගේ හැකියාව වගේම අපි වගේ ප්‍රේක්ෂකයෝ නිසා තමා.
    ජය වේවා දිගු ගමනකට 🙂

  • @chathuwa-
    @chathuwa- ปีที่แล้ว +17

    1:00:07 කදුලු දෝතින් අරන්❤️

    • @notimatta8713
      @notimatta8713 ปีที่แล้ว +1

      Hoya hoya unne😁😁

    • @dananjayaviduranga7094
      @dananjayaviduranga7094 ปีที่แล้ว

      සුපර් ෆ්‍රෙන්ඩ්ස් ගායක ඔක්ටපෑඩ් වාදක බුද්ධික මිහිර බණ්ඩාර

    • @sajilahbandara5166
      @sajilahbandara5166 ปีที่แล้ว

  • @Shadow_-2005-
    @Shadow_-2005- ปีที่แล้ว +11

    ඉස්සර එක දවසක live show එකක් කනාවට හම්බුනේ.🙂❤️එදා ඉදන් දැන් වෙනකන් 😍Aura lanka music festival එකට මාර විදියට ඇබ්බැහි වෙලා තියෙන්නේ..🙏ඒ ඇබ්බැහි වීම දිගටම තියෙනවා.💯😍බලන්න යන්න අමාරු පැත්තක තිබ්බත් you tube live බලනවා.😊Aura lanka music festival නම් පිස්සුවක්.Thank you,Stay Safe & Be Happy Doctor....🌼❤️
    GOD BLESS YOU DOCTOR.....😍💯🍃🎉🙏❤️🌼🤝

    • @Shadow_-2005-
      @Shadow_-2005- ปีที่แล้ว +1

      ළමයෙක් ගුරුවරයෙක්ගෙන් ප්‍රශ්නයක් අහනවා සර්,ඇයි කෙනෙක් ගැන හරියටම නොදැන ඒ මනුස්සයා ගැන දොස් නගන්නේ කියලා.🙂එතකොට සර් කියනවා *බල්ලෝ බුරන්නේ නාදුනන අයට කියලා..*😕🙃😌
      ඊට පස්සේ ආයෙත් ඒ ළමයා සර්ගෙන් අහනවා සර් ඇයි හොද අයට කරදර වැඩි කියලා.😕එතකොට සර් කියනවා පුතේ,*ගල් ගහන්නේ පළතුරු පිරුනු ගස් වලට නිසා*....🙂
      ඒකනිසා Doctor මේ කියන දේවල් ගනන් ගන්න එප.🙂අපි ගමනක් යද්දී වටේ ඉන්න බල්ලෝ බුරනවා වැඩියි.😌උන්ට බයේ යන්නැතුව හිටියොත් අපිටම තමයි කෙලෙවෙන්නේ..🖤ඒකනිසා doctor ට සුභ පතනවා මේ වැඩේ දිගටම කරගෙන යන්න කියලා...🙃❤️😍

  • @KeerthiRathna-o1z
    @KeerthiRathna-o1z ปีที่แล้ว +7

    දිගු ගමනක පෙර නිව්ති ඇති වැල්ලවාය සුලග ව්ත් රියෝ....සුභ පතනවා ජයවේවා..........කුරුණෑගල Asha කොල්ලොන්ටත් සුභ පතම් ජයවේවා ස්තුතියි ❤

  • @priyanthasampath3811
    @priyanthasampath3811 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤❤ අංක 1 කියලා හිතගෙන ඉන්න බැන්ඩ් වලට වඩා අශා රියෝ ඔයාලා සුපිරියට ගැහුවා ආදරෙයි පැලෙන්න්ට මේ මියුසිකල් අපේ ඇස් වලින් බලන්න අවස්ථාව උදාකර දුන් ඩොක්ටර් විරංජිත් තාබුගල ඔබතුමාටත් ආදරෙයි .....

  • @dhanushkarathnayaka4423
    @dhanushkarathnayaka4423 ปีที่แล้ว +4

    Nonstop eke okkoma ආශා ආශා ආශා.. නියමයි..❤👍👌👊

  • @vihagakasadun7995
    @vihagakasadun7995 ปีที่แล้ว +11

    කුරුණෑගල ආශා කීබෝඩා සුපිරියක් ❤️

  • @Mashii473
    @Mashii473 ปีที่แล้ว +5

    ආදරෙයි අවුරා ❤❤❤ බැන්ඩ් දෙකත් සුපිරියි ❤❤❤❤

  • @isuruxx98
    @isuruxx98 ปีที่แล้ว +5

    බෑන්ඩ් දෙකම සුපිරි ❤🎉

  • @sltv348
    @sltv348 ปีที่แล้ว +4

    නිහතමානී නයකත්වය ඩොක්ටර් මොන බාධක ආවත් ඔයා පෙරමුණේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉😮😮😮😮😂❤❤🎉🎉

  • @madushankalakmal672
    @madushankalakmal672 ปีที่แล้ว +2

    වැල්ලවාය සුළග with RIO & ඈතුගල්පුර ASHAA 😍😍😍😍😍

  • @thisunkumara5672
    @thisunkumara5672 ปีที่แล้ว +4

    අශා මරු දැන් ❤

  • @HelaFarmer
    @HelaFarmer ปีที่แล้ว +9

    3:12:59 සපුමල් සුවද වගේ❤❤❤

  • @gayanchinthaka1776
    @gayanchinthaka1776 ปีที่แล้ว +6

    ඊයෙ සුපිරි 😍❤️

  • @nishananuruddha6529
    @nishananuruddha6529 ปีที่แล้ว +7

    Ajith aiyatanam eyage tiyena sindu list eke hetiyata eliwenakan kiuwath iwara karanna beri sindu godak😊,mona sinduwa kiuwath minissu ahan innawa...❤

  • @enokaarunakumari3937
    @enokaarunakumari3937 ปีที่แล้ว +2

    පෙති ගිලිහී ගිය මල සින්දුවට දෙන බැකින් එක පහර Rioo ❤

  • @dhanushkarathnayaka4423
    @dhanushkarathnayaka4423 ปีที่แล้ว +3

    Band දෙකම සුපිරිම සුපිරි ආ.. ආදරෙයි කොල්ලනේ...!

  • @chamidurashen2825
    @chamidurashen2825 ปีที่แล้ว

    පෙති ගිලිහී ගිය සින්දුවට රියෝ දෙන බැකින් එකනම් පිස්සුවක් ❤️

  • @manojsadamal3897
    @manojsadamal3897 ปีที่แล้ว +15

    අජිත් අය්යා..ගොලයෝ එක්ක වැඩ දානකොට පට්ට...සතුටුයි ....මංගල..ඔගිව්..බුද්දික ....පට්ටයි....අද සුපිරියක් ...දකුනේ...ගැම්ම ...👍👍👍👍👍👍👍👍💪💪💪💪💪💪💪💪💪❤❤❤❤❤❤❤❤❤❤❤

  • @achinthaSehan995-tw1ju
    @achinthaSehan995-tw1ju ปีที่แล้ว +2

    බෑන්ඩ් 2 ම කියලා වැඩක් නෑ ෆට්ට 🎉🎉🎉.. හොද අනාගතයක්.🎉

  • @kasunsampath6487
    @kasunsampath6487 ปีที่แล้ว +7

    ආශා.රියෝ❤

  • @Mashii473
    @Mashii473 ปีที่แล้ว +4

    ප්‍රාර්ථනා නංගිගේ වොයිස් එක ගොඩාක් ලස්සනයි සුභ අනාගතයක් ඔයාට ❤❤❤❤

  • @SadunJayalath
    @SadunJayalath ปีที่แล้ว +4

    Super friend polonnaruwe pads inne asha ekewaddek thama

  • @foodwith-chefpradeep
    @foodwith-chefpradeep ปีที่แล้ว +2

    Rio kiyanne mn asama band eka mn ubalagen mita wada deyak balaporothu una..ubala wenama level ekak bn..ubaalge nonstop mn ahanne prith wage bn...e tharam patta ...ada mata madi ubalage tempo mata...asha high tempo nisa wennath athi kohoma unath jaya rio...love bro🎉

  • @ashenashen8742
    @ashenashen8742 ปีที่แล้ว +6

    අශා❤

  • @lakshithanaveen3575
    @lakshithanaveen3575 ปีที่แล้ว +4

    Sira patta band ekak nostop nam patta padiri ass😊😊😊😊😊

  • @bimsaradissanayake9415
    @bimsaradissanayake9415 ปีที่แล้ว +8

    ආෂා මරැ ජය 🤩🤩❤

  • @SurangaPerera-ri9qr
    @SurangaPerera-ri9qr ปีที่แล้ว +7

    Sakura range ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lgdplgp7057
    @lgdplgp7057 ปีที่แล้ว +3

    අද නම් සුපිරි ජය වේවා සැමදෙනාටම 💃💃💃💃💃🔥🔥🔥

  • @chathuranga9509
    @chathuranga9509 ปีที่แล้ว +4

    Rio 👍🎸🎹චාමර 🎉🎉👍good luck

  • @madushankagamage4474
    @madushankagamage4474 ปีที่แล้ว +4

    Ajith aiya tamai niyamatama kre

  • @savindasandaruwan-nu5pe
    @savindasandaruwan-nu5pe ปีที่แล้ว +6

    Ajiya maru

  • @MaduShan-pb3zw
    @MaduShan-pb3zw ปีที่แล้ว +10

    කුරුණෑගල ගැම්මක් 🎤❤️

  • @JanithSagara-zj5ki
    @JanithSagara-zj5ki ปีที่แล้ว +5

    Ada show eka nam supiriyak wow ❤🎉 gmmak thama adarei ❤

  • @HelaFarmer
    @HelaFarmer ปีที่แล้ว +4

    3:20:01 පෙති ගිලිහී ගිය❤❤

  • @tharakanuwan9370
    @tharakanuwan9370 ปีที่แล้ว +1

    ඇතා ගල උනත් දන්නවා සිංදුව සුපිරි ❤️💪

  • @dilum9912
    @dilum9912 ปีที่แล้ว +4

    Ajiylth mutukumara supiri❤

  • @erandaruwan-fb2tb
    @erandaruwan-fb2tb ปีที่แล้ว +1

    Kohenda ban me 💃💃💃 awe kandekath kakkumai meki hu kiyanawadatamanta puluwan sinduwak kiyanna nandee❤...

  • @alone_page_2
    @alone_page_2 ปีที่แล้ว +5

    අජියා😁😁❤️❤️

  • @sayurionali5824
    @sayurionali5824 ปีที่แล้ว +7

    Kurunegala ආශා ada maru 😍👍😘🌸❤

  • @sktech5243
    @sktech5243 ปีที่แล้ว +2

    Asha❤❤ asama band eka

  • @SachinNaveesha
    @SachinNaveesha ปีที่แล้ว +2

    සූපිරි අවුරා

  • @akindupamuditha2087
    @akindupamuditha2087 ปีที่แล้ว +1

    Mekanan supiriyak❤🎉🎉🎉😊😊😊❤❤

  • @netthairugalbandara1362
    @netthairugalbandara1362 ปีที่แล้ว +4

    All write lata ආයෙත් gennako....❤❤❤❤❤

  • @buddimenaka1025
    @buddimenaka1025 ปีที่แล้ว +1

    Dr.viranjith thambugala sir jayaweewa budusaranai

  • @kasunmaduwantha-pf3rn
    @kasunmaduwantha-pf3rn 6 หลายเดือนก่อน

    අජිත් අයියා සුපිරි ..තෙරුවන් සරණයි අජිත් අයියේ ඔයාට ☸️❣️🙏🙏🙏❣️☸️

  • @Kikahani-k7l
    @Kikahani-k7l ปีที่แล้ว +1

    ආශා මරු ඕයි වැල්ලවාය rio එකත් මරු

  • @ThilinaMadushan-xq8ct
    @ThilinaMadushan-xq8ct ปีที่แล้ว +1

    සුපිරියටම සුපිරියක්

  • @Iejejrj28
    @Iejejrj28 ปีที่แล้ว +3

    Thanks doctor 👏👏

  • @betterfunnysl
    @betterfunnysl ปีที่แล้ว +5

    Asha ❤️

  • @thushantha6856
    @thushantha6856 ปีที่แล้ว +7

    Asha එකේ lead guitarist "ඇතාගල උනත් දන්නවනේ" සින්දුව නියමෙට කියනවා 👍👍

    • @janidurasanganajanidurasan5536
      @janidurasanganajanidurasan5536 ปีที่แล้ว +1

      E eyage sinduwane😄

    • @tharindu9114
      @tharindu9114 ปีที่แล้ว +3

      ඒ ප්‍රියශාන්ත අබේගුණවර්ධන..එයාගෙ සිංදුවක් තමයි ඒක.කුරුණෑගල ආශා එකේ නායකයා එයා

    • @thushantha6856
      @thushantha6856 ปีที่แล้ว +1

      එහෙමද මම දැන් දන්නේ 👍👍

    • @SadunJayalath
      @SadunJayalath ปีที่แล้ว +1

      Ugene sinduwa bun

    • @eshanlakpriya1888
      @eshanlakpriya1888 5 หลายเดือนก่อน

      ඒ එයාගෙම සින්දුවක්🙂

  • @dulimiahinsa5963
    @dulimiahinsa5963 ปีที่แล้ว +3

    💪🌻🎹♦️ sunflower ♦️🎹🌻💪

  • @SR.....
    @SR..... ปีที่แล้ว +6

    1:46:32 ❤️

  • @Akee2__
    @Akee2__ 2 หลายเดือนก่อน

    1:00:04 Kadulu dothin arn
    1:06:38 nelum vilen pana nonstop
    1:13:49 tik tok hits
    1:51:26 nonstop
    2:58:18 mangala denex
    3:01:55 bari bara kre thiyn

  • @ASKMusic-s1z
    @ASKMusic-s1z ปีที่แล้ว

    අාශා කිබොඩ් ගලෙන්බිදුණුවැව ගැම්මක් ❤❤😊

  • @HansaniKulathunga-l5w
    @HansaniKulathunga-l5w ปีที่แล้ว +1

    Thank you aura lanka🖤❤

  • @dhammikarathnayaka8238
    @dhammikarathnayaka8238 ปีที่แล้ว +1

    Asha kurunegala gemma ❤❤

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤ thank අවුරා ලංකා අදිපති තුමා ඇතුළු කාර්යමණ්ඩලයටත් හරිම ලස්සනයි ❤❤❤ එත් තිස්ස තරම් සෙනග නැ 😮😮😮😮

  • @ishusampath7226
    @ishusampath7226 ปีที่แล้ว

    Ape gemma ..වැල්ලවාය rio🌺

  • @thushannayanajith763
    @thushannayanajith763 ปีที่แล้ว +5

    ආශා පෑඩා තනිකර පර්පල් රේන්ජ් ප්‍රසන්න අයියා මතක් කරනවා හොදටම..

  • @dilansujeewa7141
    @dilansujeewa7141 หลายเดือนก่อน

    1:00:07 සින්දුව ලස්සනයි ❤❤❤

  • @kasuntharaka1407
    @kasuntharaka1407 ปีที่แล้ว +1

    ඔගිව් පට්ට

  • @NihalPiyankara
    @NihalPiyankara ปีที่แล้ว +1

    මමත් ආවා වගේ live baluwa

  • @sameerasameera6927
    @sameerasameera6927 ปีที่แล้ว +3

    band dekama supiri

  • @amilasampathbalasuriya933
    @amilasampathbalasuriya933 ปีที่แล้ว

    අපි අදත් අවෝ. ආදරෙයි ඩොක්ටර්. ❤️❤️💕

  • @beambox_musick
    @beambox_musick ปีที่แล้ว +2

    1:00:05 Supiriyak

  • @TrimalTharunda
    @TrimalTharunda ปีที่แล้ว +3

    Buddika aiye elama..😍😍

  • @MaduShan-pb3zw
    @MaduShan-pb3zw ปีที่แล้ว +2

    ආශා 🎤❤️🥁

  • @ajithgalagoda8245
    @ajithgalagoda8245 ปีที่แล้ว +2

    Supiri❤❤❤❤asha ❤❤❤❤rio

  • @nishananuruddha6529
    @nishananuruddha6529 ปีที่แล้ว +2

    Hitha honda doctor❤❤❤❤

  • @slranja2053
    @slranja2053 ปีที่แล้ว +2

    Asha ape handiye

  • @navipodi2894
    @navipodi2894 ปีที่แล้ว +1

    56:32 තාත්තාට ආදරෙයි 🤍

  • @RachiyaUK
    @RachiyaUK ปีที่แล้ว +5

    ajith aiya❤

  • @sayurionali5824
    @sayurionali5824 ปีที่แล้ว +2

    Maru iye ❤

  • @isurumadusanka9952
    @isurumadusanka9952 ปีที่แล้ว +1

    supiriyak

  • @nethmi2449
    @nethmi2449 ปีที่แล้ว +6

    ajith bosage songs tika ahuwa 10 parakt wada

  • @netthairugalbandara1362
    @netthairugalbandara1362 ปีที่แล้ว +1

    Ogiv ආදරෙයි

  • @SLC7987
    @SLC7987 ปีที่แล้ว +12

    දැන්නම් අජිත් මුතුකුමාරණ කියන නම වෙනම ලෙවල් එකකට ඇවිත් තියෙන්නෙ❤️

  • @isurunimantha9779
    @isurunimantha9779 ปีที่แล้ว +1

    1:36:51 💖😍 Rio

  • @rusirudilan4962
    @rusirudilan4962 9 หลายเดือนก่อน

    Kurunagala asha adarei