ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Interview with Secret Music Band I

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024
  • #secretmusicband #interview #musicbar
    ▶ Subscribe Music Bar : ‪@MusicBarlk‬
    ▶ Subscribe Music Bar TV : ‪@musicbartv‬
    ▶ Subscribe Media Bar : ‪@MediaBarTv‬
    ▶ Subscribe Supun Vlogs : @Supun Vlogs
    ▶ Like us on Facebook : / musicbarlk
    ▶ Follow us on Tiktok : @music_bar_supun_vlogs
    ▶ Follow us on Instagram: / musicbarlk
    ▶ Email : musicbarlk@gmail.com
    ▶ Contract Music Bar : 076 223 1703
    ▶Whats App Chanel Link:
    whatsapp.com/c...
    #arabikumari #sadunperera #habibi #secretmusicband #tangochill #ledgerline
    #UkulaSalaSheharaSandaruwan #opada #komaliya #djnonstop #chamaraweerasinghe
    #rukamalli #hiruchiritmasparty2023 #mahaharimihiran #ukulasala
    #marinasarithsururith #serandibmal #sanjeewlonliyes #rosayaayeshanyapremadasa #saragikaridilshanmaduranga #desawanamusic #yohani #kellayohani #santhanasusum
    #coversongs #sinhalacoversongs #sinhalanewsongs2023 #pemkathandare #bathiyaandsanthush #remaapiaheran #rainicharuka #dagakari #centigradz #fighter
    #yakagenanlla #chanuxmora #shashikanisansala #opada #kanchanaanudaradi
    #KadiyoDiyo #Sarasaviy #SeethalaHaduwakin #නාකපනඅනෝරා වැස්සක #YakaGennalaChanukaMora #MihinduAriyaratneDannawadaAdareNithiya #දන්නවදආදරේ නීතිය #MarinaSarithSurith #මරීනා #AdaYanDanMaathEkka #SolTownMovieSong
    #MalAkkara #FalanAndrea #AleBandaSundari #ආලේබැන්ඳසුන්දරී) #DimankaWellalage #KoniththalaVindulaLankeshwari #කොනිත්තලා
    #sinhalanewsongs #sinhalasongs #sinhalasindu #newongs, #mp3 #2023newsongs #aluthsindu #ukula salasong #sinhalarap #sinhalarapsongs #sinhalapopsongs #tikiriliya #nithabasala #amukadumuka #rukadance
    #2023NewSongCollection
    #2023SinhalaNewSongs
    #onadeyakmusic
    #2023NewSongCollection
    #2023SinhalaNewSongs
    #djnonstop #SinhalaDj
    #ona_deyak_music #Ona_Deyak_Remix
    #onadeyakmusic
    #onadeyakremix #djnonstop
    #djsinhala #onadeyakdj #newdj2022 Hits Nonstop DJ 2022 Sinhala
    #Sinhala OLD HITS Mix | #DJ Nonstop || Party Dance | Sinhala Song | 2022Sinhala DJ NONSTOP dj sinhala song remix
    #new #sinhala #sinhaladjsongs #newsinhalasongs2022 #onadeyakmusic #sinhalahitnonstop #aluthmasindu #hadawathemusic #djnonstop #shafm #sindukamare sinhala songs 2023
    sinhala new songs 2023
    new song 2023
    new release sinhala songs 2023

ความคิดเห็น • 214

  • @kamalnathnavarathnapathira5146
    @kamalnathnavarathnapathira5146 6 หลายเดือนก่อน +12

    Band හැදෙනවා කැඩෙනවා..භැබැයි කල්හාර පට්ටම talent පොරක් ❤❤🔥🔥

  • @achirasilva8850
    @achirasilva8850 7 หลายเดือนก่อน +32

    කලකම් පලදෙනවා කියන්නෙ ඕවට තමයි.😊

    • @shanedirisinha6134
      @shanedirisinha6134 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @nilangasampath6365
    @nilangasampath6365 7 หลายเดือนก่อน +19

    හොදම වැඩේ සිරියස් වලට කරපු වැඩේට

  • @nilankathusitha3776
    @nilankathusitha3776 7 หลายเดือนก่อน +23

    ඉනේශ් පු හිනාවෙනවා ඇති 😂

  • @nilankapradeeepRoopasinghe
    @nilankapradeeepRoopasinghe 7 หลายเดือนก่อน +45

    යසයි ඉතින් උබ ඉනේශ්ට කලෙත් ඕකනෙ සල්ලි මදි කියලානෙ අයින් උනෙ එදා ඌ මොනතරම් අසරණ වෙන්න ඇතිද ? අන්න ඒක තමයි පඩිසන් දුන්නේ

  • @dilshan296
    @dilshan296 7 หลายเดือนก่อน +31

    බෑන්ඩ් එකක් කියන්නෙ කන්ඩායමක් ,, එකමුතුකම එක ඉලක්කයක් තියෙන්නෙ ඔනී,, මුන් සෙට් එකම එදා ඉදන් ඉනෙශ් එක්ක හිටියා නම් සනිදප ෆ්ලෑශ් බෑක් එක්ක කතා කරන 1 සෙට් එකෙ බෑන්ඩ් එකක් මුන් සල්ලි පස්සෙ යන්නෙ ,, ආදර්ශෙට ගනිම් අර ඩිලයිටඩ් වගේ බෑන්ඩ්

    • @weerakkodi179
      @weerakkodi179 7 หลายเดือนก่อน

      ඩිලයිටඩ් එතකොට සල්ලි ගන්නෙ නැතුව පුකේ අමාරුවෙන් ද ගහන්නෙ. අනේ බන් මේ ලෝකෙ හැමෝම සල්ලි එක්ක තමයි හැප්පෙන්නෙ. උබ ඉස්සෙල්ලා ලෝකය ගැන අවදියෙන් හිටපන්. හැමෝම දුවන්නෙ සල්ලි පස්සෙ තමයි.

    • @GunapalaMudiyanse
      @GunapalaMudiyanse 7 หลายเดือนก่อน +1

      😂😂😂 උබ කුහකයෙක්. අපි හැමෝම දුවන්නෙ සල්ලි පස්සෙ අඩෝ.

  • @ranganamanoj5276
    @ranganamanoj5276 7 หลายเดือนก่อน +15

    සීරියස් කඩායි යනකොටම හිතුවා මේ දේ වෙනවා කියලා 😂😂

  • @SunethDarshana-il8hf
    @SunethDarshana-il8hf 7 หลายเดือนก่อน +31

    එන සල්ලි විතරයි දැක්කෙ යන වියදම් අනිත් අය දැක්කෙ නැ කියල කිවෙ එතකොට උබත් සිරියස් ඉද්දි එන සල්ලි විතරද දැක්කෙ ඉනෙස්ට යන වියදම් උබ දැක්කෙ නැද්ද බන් එකද කඩාගෙන ආවෙ බැන්ඩ් එක

  • @prasannarandika477
    @prasannarandika477 7 หลายเดือนก่อน +6

    Music bar Presenter machn වැඩේ මරු
    හැබයි උඹ ඉදිරිපත් කිරීමෙදි,වචන හැසරවීමෙදි සහ අහන ප්‍රස්න ගලපන හැටි උඹ තවම නිකන් ප්‍රාථමිකයි වගේ කියල ප්‍රේක්ෂකයාට නොදැනෙන්න ඕන. එතකොට තමයි මිනිස්සු ආසවෙන් උඹේ program එක බලන්නෙ.
    ජයවේවා මචන් ...

    • @MusicBarlk
      @MusicBarlk  7 หลายเดือนก่อน

      පරිනත මට්ටමේ කතාකරුවෝ නෙවෙයි නේ බ්‍රෝ අපි 😀😂😂😂.ට්කෙන් ටික හදා ගමු. Thanks you hodee ❤️🙏..මේ program එක නම් හරිමනමාරු උනා.වෑරදි වැරදි ගත්තේ ඒකයි ගලපන්න ආමාරු උනේ....edting එකෙන් උපරිම ගහලා ගත්තේ 🙏🙏

  • @kaushalyawg-yn6iv
    @kaushalyawg-yn6iv 4 หลายเดือนก่อน +3

    කල්හාර ඔයා දක්ෂයෙක් .යන අය යනවා .රැදෙන අය සමග ලස්සන ගමනක් යන්න.ජයවෙිවා 🎉

  • @-lokayo889
    @-lokayo889 7 หลายเดือนก่อน +6

    සීරියස් නායකයවත් ඔයාලටත් තේරුම් ගන්න බැරි වෙන්න ඇති ..

  • @surenmadushanka5764
    @surenmadushanka5764 7 หลายเดือนก่อน +19

    සීරියස් බැන්ඩ් එක නැති කලේ උබලමනේ

  • @systemsolution563
    @systemsolution563 7 หลายเดือนก่อน +40

    කල්හාර ඔයාට දැන් තේරුනද සීරියස් නායකයාට කරපු දේ ස්වාභාවදර්මය තුලින් ම ඔයාට කලේ එයාට කල දේමයි වේදනව එයටත් එදා දැනෙන්න ඇති

    • @ruvinimaheshika4328
      @ruvinimaheshika4328 7 หลายเดือนก่อน +1

      අනීවාර්යෙන්ම

    • @sumudusuresh5120
      @sumudusuresh5120 7 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

    • @nozie.5746
      @nozie.5746 7 หลายเดือนก่อน

      රෙද්ද සීරියස් එකයි මූයි දෙන්නම එකයි

    • @dilshan296
      @dilshan296 7 หลายเดือนก่อน

      @@nozie.5746 sereous eka den 3park d kohed kadunaa

    • @gima3517
      @gima3517 7 หลายเดือนก่อน +1

      Anyway.kalakam paladenawa

  • @ViyanRollMusic
    @ViyanRollMusic 7 หลายเดือนก่อน +7

    රතු කැප් එකක් දාගෙන ඉන්න ඩෑල් එක විනී එකේ පම්පෝරී ජනකගේ චරිතය රගපාන ඩෑල් එක වගේ

  • @Shani_Sj
    @Shani_Sj 7 หลายเดือนก่อน +34

    මේ පට්ට කුහකයට නම් වැලේ වැල් නැති වෙලා යනවා අනිවාර්යයෙන්ම.සීරියස් බෑන්ඩ් එක කඩපු පවට මූට කවදාවත් හරියන් නෑ.මුගේ මූණෙන්ම පේනවා මූ පට්ට කුහක ඊරිසියා කාරයෙක් බව..ඔය බෑන්ඩ් එකේ වුණුත් ඉන්නේ උපරිම වුණොත් මාස 3 යි..😂😅
    ඉනේෂ්ට කරපු බලු වැඩේ මූට ඒ විදිහටම වුණ එක නම් ඇත්තටම හොදම වැඩේ.එදා ඉනේෂ්ට කිව්ව දේවල් මූට ඒ විදිහටම විදින්න වුණ එක නම් නියමයි.වපුරපු තරමට තමයි අස්වැන්න ගන්න වෙන්නේ..😂😂

    • @weerakkodi179
      @weerakkodi179 7 หลายเดือนก่อน +1

      ඌ වපුරපු තරමට ඌ හොද වාහන වල යනවා. කමෙන්ට් දාන අපි හිගන්නු වගේ ජීවත් වෙන්න අමාරුවෙන් හිගා කනෝ. පාඩුවෙ හිටපන් බන්. උගේ තැනට අපිට ලන් වෙන්නවත් පුලුවන්ද

    • @Shani_Sj
      @Shani_Sj 7 หลายเดือนก่อน +2

      @@weerakkodi179 අනුන්ට කෙලවන් නැතුව තමන්ගේ ගේම ගහන්න බලපන්.එදාට උබටත් උබේම වාහනේක යන්න පුලුවන් වෙයි බං.😊

    • @rukaruka4649
      @rukaruka4649 7 หลายเดือนก่อน +1

      Yako inesh kiyanneth oya kiyana vidihqta patta pajtha ekek band eke inna unta hariyata kannawath dila ne umbala danne nethi magulawal kiyala nondi wenna epa balo 😂😂😂 boru sobana okkoma umbala okkogema umbath inesh ge gewalayekda 😅😅😅

    • @ShavinduVindula-fk7oq
      @ShavinduVindula-fk7oq 7 หลายเดือนก่อน

      දන්නැති ලබ්බවල් කියවන් එපා ඉනේශ්ගේ දෙවනි සෙට් එකත් ඔක්කොම අයින් උනා..ඌ හොද මිනිහෙක් කියලද හිතන් ඉන්නේ

    • @Hettiarachchi9999
      @Hettiarachchi9999 7 หลายเดือนก่อน

      Inesh hodth n mu klhar hodth ptt kuhky ok wedikl bands ghn n gothaya tango chil hod gmnk ynw ​@@ShavinduVindula-fk7oq

  • @nathperera3486
    @nathperera3486 6 หลายเดือนก่อน +1

    අපරාදෙ පරන සීරියස් බෑන්ඩ් එක❤

  • @jagathanurashantha9668
    @jagathanurashantha9668 2 หลายเดือนก่อน +1

    So a dunna

  • @islandfishing
    @islandfishing 7 หลายเดือนก่อน +4

    අපේ එකා ❤

  • @GunapalaMudiyanse
    @GunapalaMudiyanse 7 หลายเดือนก่อน +4

    ජයවේවා කල්හාර මල්ලී. උබ පට්ට ආඩම්බරයක් අම්බලන්තොට අපිට. ❤

  • @lakshithagajaweera1799
    @lakshithagajaweera1799 7 หลายเดือนก่อน +5

    මාතා එකටත් කෙලියා සීරියස් එකටත් කෙලියා මෙයා

  • @kelumkaushalya
    @kelumkaushalya 7 หลายเดือนก่อน +4

    Attama Kathaw meken thami dana ganne ❤❤❤

  • @wimanthagwijayanath1029
    @wimanthagwijayanath1029 7 หลายเดือนก่อน +11

    😂 බලු වැඩක් කලොත් බලු වැඩක් වෙනවා 😂

  • @Suryasinghewanshe
    @Suryasinghewanshe 6 หลายเดือนก่อน +2

    කොල්ලනේ,උබලයි සෙට් එකේ ඉස්සෙල්ලාම ලීඩ්ගිටරිස්ට් නැති වුනා ,දැන් කීබෝඩිස්ට් නැති වුනා ,,ඔහොම ඔහොම ගිහින් ,අන්තිමට රත්නපාලයා විතරක් වෙයිද බම්,,🤔🙃😁

  • @kesaruimalkaranasingha2302
    @kesaruimalkaranasingha2302 7 หลายเดือนก่อน +7

    කලින් එකට කරපු වැඩේමනේ වෙලා තියන්නේ 😅

  • @-Dhisaa
    @-Dhisaa 7 หลายเดือนก่อน +4

    #කන්න මූ තමා සීරියස් බෑන්ඩ් එකත් කෑවෙ දැන් තේරෙනවද ඉනේශ් අයිය උබලට කොච්චර සැලකුවද කියල...🤣😀🤪 හොද වැඩේ...උබට

  • @gunasiriykumararathna1617
    @gunasiriykumararathna1617 7 หลายเดือนก่อน +28

    තොපිට හොඳ වැඩේ සිරියස්ලට කරපු වැඩේට

    • @SINHALASINDUTUBE885
      @SINHALASINDUTUBE885 7 หลายเดือนก่อน +5

      😂😂 දැන් තේරෙනවා ඇති බං කාටත් සීරියස් ඉනේෂ් කිව්වෙ ඇත්ත කියලා..හොඳ වැඩේ තමා ඕකුන්ට

    • @dfgyyujgsdgjoij2516
      @dfgyyujgsdgjoij2516 7 หลายเดือนก่อน +2

      😂😂😂😂😂😂

  • @deepalsampath6230
    @deepalsampath6230 7 หลายเดือนก่อน +6

    ඔයි විදියට ඉනෙෂ් අසරන උනා මතකද කලකම් පල දෙනව බං

  • @jayanipadama7634
    @jayanipadama7634 7 หลายเดือนก่อน +19

    අපි ඔයා ගැන හොඳට දන්නවා අර හොඳට තිබ්බ බෑන්ඩ් එක කෑවා ඉමේස් මල්ලිට කරපු දේ තමා උඹට පඩිසන් දුන්නේ කල්ලා හරි උඹ පට්ට හොරෙක්

    • @sameeradhananjaya9875
      @sameeradhananjaya9875 7 หลายเดือนก่อน +2

      ඉස්සර siriyas පට්ට..dan melorahak ne😅

    • @ShavinduVindula-fk7oq
      @ShavinduVindula-fk7oq 7 หลายเดือนก่อน +1

      උබ කොහෙද බන්😂 ඉනේශ් ගැන දන්නවද

    • @kavishkadilshan7101
      @kavishkadilshan7101 7 หลายเดือนก่อน +3

      ඉමේස් නෙවෙයි ඉනේෂ්

  • @rajapakshathushara6038
    @rajapakshathushara6038 7 หลายเดือนก่อน +3

    Atthatama malli😊😊😊Man hithanna okath wadikal tiyenne na

  • @lasavijaya2
    @lasavijaya2 7 หลายเดือนก่อน +3

    ලෙජර් ලයින් ලගෙ මුල්ම ශෝ එකේ විජය කුමාරණතුංග මහත්තයගෙ සින්දු ගායනා කරා මම.අම්බලන්තොට

  • @englishspeakingcourse2001
    @englishspeakingcourse2001 6 หลายเดือนก่อน +2

    Serious බැන්ඩ් එක කඩාගෙන ඔයා ඇවිත් කරපු කැත වැඩේ ඔයාටත් වෙනවා කියලා මම එදාම හිතුවා...ඒක ඒ විදියටම උනා. .මතකද flashback කොල්ලොන්ව sunflower නීල් ගත්තා ඊට පස්සේ නීල්ටත් කෙලෞනා දැන් sunflowers චොර ...ඔයාටත් කියන්න තියෙන්නේ අනුන්ගෙ දේවල් කඩා වඩා ගන්නේ නැතුව තමන්ගේ උත්සහායෙන් දෙයක් කරන්න

  • @kasunsaliya7358
    @kasunsaliya7358 7 หลายเดือนก่อน +4

    කලකම් පලදිම ඔන් බලාගනිල්ලා ........ ගියඋන්ටත් ඔකතමයි වෙන්නෙ

  • @ramyasriy4146
    @ramyasriy4146 2 หลายเดือนก่อน

    කවුරු නැතත් රුක්ෂි ඔනේ අපට සිරියස් වලින් ව්තරක් දකින්න රහට රසව්දින්න සිංදුවක් ❤❤❤❤

  • @dushanfonseka9444
    @dushanfonseka9444 7 หลายเดือนก่อน +4

    ජයවේවා කල්හාර

  • @sudarshanabandara5000
    @sudarshanabandara5000 7 หลายเดือนก่อน +1

    😮hmmmm

  • @kamalnathnavarathnapathira5146
    @kamalnathnavarathnapathira5146 6 หลายเดือนก่อน +2

    Secret කවදාවත් විනාශ කරන්න බෑ ❤❤🔥🔥

  • @namalperera1211
    @namalperera1211 7 หลายเดือนก่อน +5

    බෑන්ඩ් කැඩිමේ පිකාසෝ ලා

  • @A.A.Praveen.Priyamantha
    @A.A.Praveen.Priyamantha 7 หลายเดือนก่อน +5

    කල්හාර අයියා අලුතින් බෑන්ඩ් එකක් හදන්න හිතාගෙන ඉන්නවනම් මාව ඩ්‍රම්ස් ගහන්න ගන්නකො🥺✌️✌️ප්ලිස්✌️❤️❤️❤️❤️❤️🥺🥺

  • @udithairshan2791
    @udithairshan2791 7 หลายเดือนก่อน +6

    රුක්සි කොහෙද අපි එතන ❤️❤️❤️

  • @shanedirisinha6134
    @shanedirisinha6134 7 หลายเดือนก่อน +23

    උබ මහා ජරා මීනිහේක් බන් අර හොදට තිබුනු සීරියන්ස් එක කෑවා උබට කවදාවත් හරියන්නේ නෑ කල්හාර ජිවිතේට ගොඩ යන්න බෑ

    • @GunapalaMudiyanse
      @GunapalaMudiyanse 7 หลายเดือนก่อน +2

      ඌ ගොඩ ගිහින් ඉවරයි බන්. ඌ පදින්නෙ සුපිරිම වාහන. උබ බයිසිකල් කට්ටක් හරි ගන්න බලපන්. ඉරිසියාවෙන් පැලෙන්නෙ නැතුව. අපේ අම්බලන්තොට ට ඌ ආඩම්බරයක්. ජයවේවා කල්හාර මල්ලී.

    • @hiranthadulanjana5541
      @hiranthadulanjana5541 7 หลายเดือนก่อน +1

      @@GunapalaMudiyanse 😁

    • @harshanalakruwan
      @harshanalakruwan 7 หลายเดือนก่อน +2

      Anunge ewa padinne@@GunapalaMudiyanse

  • @Eranga-Lochana
    @Eranga-Lochana 7 หลายเดือนก่อน +1

    මාතා සුපුන් මල්ලි ලොකු ගමනක් යන්න පුළුවන් හොඳම ඉලෙක්ට්‍රොනික් ඩ්‍රමර් කෙනෙක් .. ඉස්සරහට හොඳ දෙයක් කරයි කියලා හිතෙනවා .

  • @dineshjanith60
    @dineshjanith60 7 หลายเดือนก่อน +2

    Mehemai parana nonstop tika ona ....

  • @ANJALOMATHUWS-xy7ph
    @ANJALOMATHUWS-xy7ph 7 หลายเดือนก่อน +4

    මූට මේ සිද්ධ වෙලා තියෙන්නේ serious band එකේ ඉනොශ්ට කරපු දේ තමයි කාලකන්නියා උඹට ඔහොම වෙලා මදි උඹට දැන් හිතෙන දේ ඒ දවස්වල ඉනෝස්ට හිතෙන්න ඇති නේද උඹල ඔක්කොම සෙට් වෙලා ඉනෝස්ට උඹගෙම උන් සෙට් වෙලා උඹට ඇරියා කොහොමද ඒක හොඳටම කරේ කවුද ටැන්ගොචිල් 😂 දැන් කවුද උන්ගේ නායකයා ඌට වෙන්නෙත් උඹට වෙච්ච දේම තමා 😂😂😂

  • @netthairugalbandara1362
    @netthairugalbandara1362 7 หลายเดือนก่อน +2

    Kalhara ඔයා දක්ෂයි..ජයවේවා

  • @ArunaAruna-ze4xm
    @ArunaAruna-ze4xm 7 หลายเดือนก่อน +2

    ඉනේෂ් ට කරපු වැඩේ මෙලොව විපාක දුන්නා.... උඹ උන් එක්ක එකතු වෙලා ඇරියා පස්සේ උන් උඹට ඇරියා.... සරළයි.....

  • @BACKARROWS
    @BACKARROWS 7 หลายเดือนก่อน +2

    මං වගේම කොල්ලේක් කල්හාර අයියේ ඔයත්.ඔිකම උනා ඉතින් අපිටත්.වගකීම,විස්වාශය,කැපකිරීම පිළිබඳව වැරදි අවබෝධය තමා මේ හැමදේටම.ජය වේවා.

  • @sithijawanniarachchi27
    @sithijawanniarachchi27 7 หลายเดือนก่อน +2

    තංගල්ලෙ සෙට් එකක් ද කොහෙද මේ හෑලි දදා මීඩියා තරු වෙන්න හදන්නේ 😂😂 හරි ඔයාලා හිරු එකෙන් ගනී 👌 ශර්මිල අයියලාටජය ❤✌️🫶

    • @kelumkaushalya
      @kelumkaushalya 6 หลายเดือนก่อน +1

      Ekanm matath hithuna ❤

  • @senhiruauto
    @senhiruauto 7 หลายเดือนก่อน +1

    බෑන්ඩ් කඩා ගෙන හද හදා ලොකු ගමනක් යන්න බෑ.ලංකාවේ බෑන්ඩ් කැඩිල නැතිවෙලා යන්නේ එක එක්කෙනා කණ්ඩායම් හැඟීමක් නැතිව එකපාර මතු වෙන්න යන හින්දා.

  • @lakmalibalasuriya4016
    @lakmalibalasuriya4016 6 หลายเดือนก่อน +1

    සිරියස් තමයි ඉස්සර සුපිරි බෑන්ඩ් එක...දැන් ඉනෙශ් ලගට පලයල්ලා

  • @thusithmadhushanka3033
    @thusithmadhushanka3033 7 หลายเดือนก่อน +2

    කල්හාර හිටියම ඇතිනෙ. හර්ෂ මොකද 😶
    නායකයා ඒ ගැන කතා කරාම ඇතිනෙ

    • @nishankumara2098
      @nishankumara2098 6 หลายเดือนก่อน +1

      Harsh niyametama kade...yanewa kalharage wifeta thanhawe haduna ban ekai aththa

  • @amilaprasad7090
    @amilaprasad7090 2 วันที่ผ่านมา

    බැන්ඩ් එකට උණ දේ ගැන නන් ගොඩක් දුකයි...

  • @user-it1cs7wm4i
    @user-it1cs7wm4i 7 หลายเดือนก่อน

    Tengo chell wela shamela wettena epaa adareyyyyyyy oya aluth ecca hadala gaha apy enwa oya ecca❤❤

  • @chanukagayashan2440
    @chanukagayashan2440 7 หลายเดือนก่อน +1

    ඉන්ටර්වීව් එකක්ද 👍

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 7 หลายเดือนก่อน +2

    නිංලග සිල්වා / රොස් අලගියවන්න ගෙන්න

    • @MusicBarlk
      @MusicBarlk  7 หลายเดือนก่อน

      ❤️❤️❤️🙏🙏🙏

  • @kavi.shan_d
    @kavi.shan_d 7 หลายเดือนก่อน +1

    Set ek kduna ek nm dukai 🙂🤌

  • @silpagepathum4855
    @silpagepathum4855 7 หลายเดือนก่อน +2

    ස්වභාවධර්මය විසින් දඩුවම් ලබා දුන්නා

  • @englishspeakingcourse2001
    @englishspeakingcourse2001 6 หลายเดือนก่อน +2

    අපි දන්නෙත් නෑ ledgerline

  • @user-wm8cs1iq5c
    @user-wm8cs1iq5c 7 หลายเดือนก่อน +1

    ❤❤

  • @user-yq9qw9xy2c
    @user-yq9qw9xy2c 7 หลายเดือนก่อน +2

    Muntika kwdhri නන්නත්තාර wenw😢

  • @tharangadoraliyagoda1167
    @tharangadoraliyagoda1167 7 หลายเดือนก่อน +3

    Wedipura pith wala liyanna horu bn...gaanath kiynna oona...pau eda siriyasta eda una de

  • @SuragHettihewa.-ze6zv
    @SuragHettihewa.-ze6zv 6 หลายเดือนก่อน

    Hoda weda

  • @hirankumudu1310
    @hirankumudu1310 7 หลายเดือนก่อน +1

    සීරියස් කඩාගෙන ගිය එක ඒ වගේම වෙලා තියෙනවා ..මුදල් නිසා තමයි මේ ඔක්කොම ..

  • @slduma8775
    @slduma8775 7 หลายเดือนก่อน +1

    අවංකයෙක් ආදරෙයි

  • @warunaasela4660
    @warunaasela4660 7 หลายเดือนก่อน +3

    උබලා සීරියස් ඉන්න කාලේ ගහපු හැම නනස්ටොප් එකකටම යූ ටියුබ් එකේ අඩුම 500k viwes වත් පැනලා තියෙන්නේ ඇයි එහෙම හොදට ගහගෙන ආපු එක කඩාගත්තේ හිට් එක වැඩි වගේ හිතුනද ?

  • @lilanthakumara2840
    @lilanthakumara2840 7 หลายเดือนก่อน +2

    හොද වැඩෙ තොපිට
    ඉනෙෂ්ට කරපු දේට ඔහොම වෙලා මදි

  • @user-it7vw6tb3h
    @user-it7vw6tb3h 7 หลายเดือนก่อน +5

    තොපිට හොඳ වැඩ කාලකන්නි

  • @user-de2im3fj2r
    @user-de2im3fj2r 2 วันที่ผ่านมา

    Kalhara..wada ..Dan thani una

  • @Sanjayapathmakumara9427
    @Sanjayapathmakumara9427 7 หลายเดือนก่อน +5

    Keyboardist ❤❤❤❤🤟🤟

  • @vikumnirmala1374
    @vikumnirmala1374 6 หลายเดือนก่อน +2

    කල කම් පළ දෙනව කියන්නෙ මෙන්න මේකට තමයි 😂

  • @SRaudio-ez4uq
    @SRaudio-ez4uq 7 หลายเดือนก่อน

    කල්හාර අයියගෙන් බොහොම ආදරයෙන් ඉල්ලනව මං වගේ කෙනෙකුට පොඩි අවස්තාවක් දෙන්න පුලුවන්නම්.... 🙏

  • @user-qs5su1rt3b
    @user-qs5su1rt3b 3 หลายเดือนก่อน

    Tango chil පට්ට දැන් ඒ සෙට් එක නිසා තමා සීරියස් සීක්‍රට් බැලුවෙ දැන් ටැන්ගො චිල් පට්ටට නැගල යනව සුපිරි

    • @nirmana812
      @nirmana812 3 หลายเดือนก่อน

      😂

  • @ireshpabasara8750
    @ireshpabasara8750 7 หลายเดือนก่อน +1

    කලකම් පලදීම....

  • @chandeeraruwan
    @chandeeraruwan 5 หลายเดือนก่อน

    මෙයාලගේ සෙට් එක තව සංගීත කණ්ඩායම් 5-6 පටන් අරන් තමයි නතර වෙන්නෙ 😂😂😂

  • @user-yq9qw9xy2c
    @user-yq9qw9xy2c 7 หลายเดือนก่อน +1

    ඉනේෂ්ට වෙච්ච වැඩේ කල්හාරට උනා ඊලඟට කාට ටොපිය සෙට්වෙයිද😂

  • @weerakkodi179
    @weerakkodi179 7 หลายเดือนก่อน +2

    ජයවේවා බන්. උබලටත් උන්ටත් හැමෝටමත් හරි යන්න ඕන. උබලගෙ බැකින් නම් එකෙන්ම පට්ට දැන් සෙට් එක. දෙගොල්ලොටම ජය. ඉනේශ් නම් අමු බල්ලෙක්. ඒක කිව යුතුයි.

  • @crishanthawelladagedon3963
    @crishanthawelladagedon3963 7 หลายเดือนก่อน +2

    නිවෙදකයා නම් මරු 🤣

    • @MusicBarlk
      @MusicBarlk  7 หลายเดือนก่อน +2

      නෝන්ඩියට නෙවෙයිනේ කිවේ 😅😅😅😅😁😁😁🙏❤️

  • @asankapushpakumara3628
    @asankapushpakumara3628 หลายเดือนก่อน

    ඉනේශ් හදපු ලස්සනට තිබුන බෑන්ඩ් එක තමයි සීරියස්, මෙයා ඒක කඩල ඔක්කෝම ටික අරගෙන එලියට යනකොට ඉනේශ්ට කොහොම වෙන්න ඕනිද..... දැන් තෙරෙනව ඇති , වැඩ්ඩෙක් තමයි ඒත් පපුව හොඳ වෙන්නත් ඕනි. එහෙම නැති වුනාම ගමනක් යන්න බැහැ .

  • @luckybilly8808
    @luckybilly8808 7 หลายเดือนก่อน +1

    ඔය කල්හාර කියන මනුස්සය කලින් හිටියෙ සීරියස් එකේ ඊටපස්සෙ ඒ සෙට් එක කඩාගෙන සීක්‍රට් කියල එකක් හැදුවා.. දැන් මේ මනුස්සය ලෙජර් ලයින් එකට පැනල ඒකටත් කෙලින්නද හදන්නේ.. අර බෑන්ඩ් කඩන රෙඩ් බුලා වගේද දන්නෑ..

  • @indikajayathilaka8312
    @indikajayathilaka8312 6 หลายเดือนก่อน +1

    උබලා එදා ඉනේශ්ට කෙලවනකොට හිතුවෙ නෑ නේද ඒ ගින්දර උබලට පත්තු වෙයි කියලා,එදා උබලා කතරගම ගිහින් සමාජ මාද්‍ය හරහා තමයි සීරියස් එකෙන් අයින් උනා කිව්වෙ,එතකොට ඉනේශ්ට කොතරම් වේදනාවක් දුකක් ඇතිවෙන්න ඇතිද,අද තේරෙනවා ඇති දිට්ටදම්ම වේදනීය කර්මය,කොහොමත් අනිත් එවුන්ටික ආයි එකෙක්ව නායකයා කරගෙන එකක් පටන් ගනී ඒකත් ගෙවනවා මදි කියලා කඩාගෙන යයි,අවුරුදු 5ක් යනකොට එදා සීරියස් එකේ එවුන්ගෙ නම් වලින් බෑන්ඩ් 8ක් හැෆ්හෙයි,පෙන බුබුලු වගේ,මිහිපිට පව් මිහිපිටදීම පලදීම කියන්නෙ මේකයි,

  • @WijayaBandara-fu1xc
    @WijayaBandara-fu1xc 7 หลายเดือนก่อน

    Kalhara kiyanne supiri waddek.❤❤❤

  • @rohithachaminda2391
    @rohithachaminda2391 6 หลายเดือนก่อน +1

    thopita hoda wade kanna dipu atha hapakawata inesh uba sathutu weyan macho mun wage unta wechcha deta thope thiyenawa vinaya thakanna thamai wenne thope

  • @sandunmaduranga7419
    @sandunmaduranga7419 7 หลายเดือนก่อน +2

    Beji band eke interview ekk one

    • @MusicBarlk
      @MusicBarlk  7 หลายเดือนก่อน +1

      එල 🙏❤️

  • @sindupedia
    @sindupedia 7 หลายเดือนก่อน +3

    තමෝද් ඉදුවර අයියා ගැන අහනකන් බලන් හිටියේ 😒 ඕනම ප්‍රශ්නේ ඇහුවේ නෑ.මාතා කාලේ ඉදන් ආස කරපු කෙනෙක් තමෝද් 😔

    • @MusicBarlk
      @MusicBarlk  7 หลายเดือนก่อน +1

      බැන්ඩ් එකට මොක උනේ එකෙන් නේ ගියේ වෙන දෙවල් ඇහුවේ නැ ❤️❤️🙏

    • @nilupaathapaththu8609
      @nilupaathapaththu8609 7 หลายเดือนก่อน +2

      තමොද් සුපිරි හඩ...❤

  • @ChamaX4454
    @ChamaX4454 6 หลายเดือนก่อน +1

    හොද වැඩේ http ට 😂 serious band එක කඩේගෙන ආවා අපරාදෙ ඒ කාලෙ ගැහුව රැක්ෂි, බුද්දි ක්‍රිශන් නන්ස්ටොප් ටික , දැන් මුකුත් නෑ😂😂😂

  • @kamalsiriwardana4679
    @kamalsiriwardana4679 7 หลายเดือนก่อน

    සුන්දර කොල්ලෙක් ...

  • @visionvibeslk
    @visionvibeslk 7 หลายเดือนก่อน +3

    ඉනේශ්ට ශොට් එක දුන්න. ඊටපස්සෙ කල්හාර බෑන්ඩ් එකක් හැදුව. කල්හාරටත් දුන්න ශොට් එක. පොඩ්ඩක් හිතන්න බලන්න බෑන්ඩ් කැඩීමේ කුහකය කව්ද කියල. ඉනේශ්ට ශොට් එක දෙන්නත් කල්හාරටත් විසබීජ දැම්මෙ ඒ පුද්ගලය තමා. ඒව කිසිවක් ඕනි නෑ. සමන් ඉන්දික සීරියස් එකෙන් අයිකරන්න තීන්දු කලෙත් ඒ කුහකය. පොඩ්ඩක් හිතල බලන්න කව්ද කියල.

    • @indikalakshan8157
      @indikalakshan8157 7 หลายเดือนก่อน +2

      රුක්ෂියද

    • @visionvibeslk
      @visionvibeslk 7 หลายเดือนก่อน

      @@indikalakshan8157ඒ අයගෙ කට්ටිය තමා. වැඩ්ඩෙක් කියල හිතන් ඉන්න කෙනෙක්.

    • @visionvibeslk
      @visionvibeslk 7 หลายเดือนก่อน

      @@indikalakshan8157නායකයෙක් නැති එකම බෑන්ඩ් එක Tango Chill. 😀

    • @nishankumara2098
      @nishankumara2098 3 หลายเดือนก่อน

      Kauda ban

  • @indikalakshan8157
    @indikalakshan8157 7 หลายเดือนก่อน +1

    සීරියස් ලට එකපාරම ඔයා කරපු දේ ඔයාටත් වෙයි කියලා නිකමට හරි හිතුන් නැද්ද

  • @user-hn4ln5hv1m
    @user-hn4ln5hv1m 7 หลายเดือนก่อน +2

    ඔය උබලගෙ සෙට් එක වටේ යන ගෑණුවගෙ.තව බෑන්ඩ් 100 ක් හැඩුවත් ඔය ටිකම තමා.උබලගෙ මුල හොද නෑ

  • @ishansudesh5122
    @ishansudesh5122 7 หลายเดือนก่อน +1

    flashback ekka nm hadenna vath ba😅

  • @virajnadeeshan
    @virajnadeeshan 3 หลายเดือนก่อน

    Hoda wada munga band eikk ewarai

  • @lasanthaprasad9950
    @lasanthaprasad9950 7 หลายเดือนก่อน

    Piya saktimath wai tope racikayo api api nattan topi koheda

  • @HasithaMadushan-wm4dj
    @HasithaMadushan-wm4dj 6 หลายเดือนก่อน

    Mannam asa parana set ekata.. Kalin eka digata siriyash baluwa.. Ita passe sicrate baluwa dan eyalage band eka mokadda.. Mage pewarite gayakaya ruksi.. Eyalage set ekatama man godai adrei.. ❤️

  • @bandarasadaruwan2651
    @bandarasadaruwan2651 6 หลายเดือนก่อน +1

    Kala kanni topita hoda wade hodata tibuna siriyas vinasa karala giyat

  • @user-mi7dt1mj7w
    @user-mi7dt1mj7w 6 หลายเดือนก่อน

    මානා බැන්ඩ්

  • @danufernando2830
    @danufernando2830 7 หลายเดือนก่อน +1

    Monq ponnayek da ban me

  • @lasanthaprasad9950
    @lasanthaprasad9950 7 หลายเดือนก่อน

    Api oya......po........nakayanta adare na a band ake pla karana unta tamai adare

  • @user-ye6qc9xd7f
    @user-ye6qc9xd7f 7 หลายเดือนก่อน +2

    Dan thetenawada inesh chiranthaka ta kala wede

    • @weerakkodi179
      @weerakkodi179 7 หลายเดือนก่อน

      ඉනේශ් නම් අමු කැරියෙක් බන්. මූ හොදයි.

  • @pradeepikawettasinghe
    @pradeepikawettasinghe 4 หลายเดือนก่อน

    Dittadamma weda නිය karmaya.. 😢

  • @lasanthaprasad9950
    @lasanthaprasad9950 7 หลายเดือนก่อน

    Mama lankawe innakota praiwat bas kandakta kanek mama muwa dakke siriyas band aken

  • @dilinisadareka9460
    @dilinisadareka9460 7 หลายเดือนก่อน

    Mama kiyaneth oka ditta dama wedaniya karamaya kiyalla .kallakam palladei . Ada enesh hoda gamanak yanawa . Anith giyapu untath oytikama thamai issarahata unne tiyenee irisiyawa wena monawth newi..