Chamara Ranawaka | Aura Lanka Music Festival 2023 - තිස්ස වීරවිල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ค. 2023
  • Aura Lanka Music Festival අවසන් දිනය.
    තිස්ස වීරවිල NLDB එළිමහන් පරිශ්‍රයේ සිට සජීවීව.
    #AuraLankaMusicFestival #auralanka #SriLanka #music #vesak #tissa #auralankamusicfestivaltissa
  • เพลง

ความคิดเห็น • 566

  • @user-rh8vk1eq1p
    @user-rh8vk1eq1p ปีที่แล้ว +81

    මොන පකයා බැන්නත් මේ තමයි හදවතේ ගායකයා ❤️

  • @sunildayarathna8700
    @sunildayarathna8700 ปีที่แล้ว +79

    කොච්චර වෙරි උණත් කෝමද ඒ talent එක❤️

  • @Crazyfox96
    @Crazyfox96 ปีที่แล้ว +176

    නිහතමානි චරිතයක් 😻❤️ මේ සිංදු තව අවුරුදු 100ක් ගියත් මිනිස්සු අහනව මේ සිංදු වල තියන ගැම්ම අලුතින් එන මල් සිංදු වල නැ

    • @tsansuka207
      @tsansuka207 ปีที่แล้ว +4

      Hahhahaha

    • @dhanukafernando3483
      @dhanukafernando3483 ปีที่แล้ว +1

      😂

    • @sadeepamuthumal7780
      @sadeepamuthumal7780 ปีที่แล้ว

      කියන තරන් නිහතමානී නෑ උගෙ සිංදු හොදයි හැබැයි

  • @indunilprasadprasad3858
    @indunilprasadprasad3858 ปีที่แล้ว +23

    කන පැලෙන්න ගහල හිටියත් ලොක්කා බැහැපු ගමන් රේගේ ලෝකෙ තමයි. දැන් මල් සින්දු කැලේ යකෝ❤❤

  • @Ashveen1962
    @Ashveen1962 8 หลายเดือนก่อน +16

    වචන නෑ ඔය ඉන්නෙ තනි ගැම්ම හදවත❤️✌️ හැමදාම ආදරේ චාමර අයියා ❤️😎

  • @kalpa1123.
    @kalpa1123. ปีที่แล้ว +63

    සුපිරි.. බැකින්, සින්දු ටික පට්ට පහර ... චාමර අයියා ගැම්මක් ඉතිම්....😊😊😊😊🎉❤

  • @thusharagihan9979
    @thusharagihan9979 ปีที่แล้ว +118

    එක වෙනම එකක් ❤️😘❤️ඒ තැන කාටවත් ගන්න බැහැ...... මේ සමාජේ ගැන අපේ ලොකු උගත්කම පෙන්නන්න හදන මිනිස්සුන්ට තේරෙන්නේ නැති නිසා අපි තමත් එක තැන.... චාමර aiya🙏❤️❤️😘😘😘

  • @Charithlakshan-hk3rb
    @Charithlakshan-hk3rb ปีที่แล้ว +20

    2007 idan chamara aiyage sindu ahuwe adarei. ❤️ බෑන්ඩ් එකේ කට්ටිය මාරු වෙවි play කරා දැක්කෙ මං විතරද සුපිරි 😍❤️

  • @slmobile211
    @slmobile211 ปีที่แล้ว +71

    ගැම්ම තමයි මගෙ ආදරනීය කලාකරුවා ආදරෙයි චාමර අයියා, ගොං හරක්ට ඔයා විහිලුවක් වෙන්න ඇති ඒ ඔයාගේ චරිතේ ගැන නොදන්න ගෝතයෝ, එකෙන්ම ඔයා ලංකාවේ හිට් වෙලා ඉවරයි ඒක නැති වෙන්නෑ ලොවෙත් ආදරෙයි පැලෙන්න සහෝදරයා ❤️❤️❤️🤟👌🖤🖤

  • @kmsatsampath9895
    @kmsatsampath9895 ปีที่แล้ว +55

    රත්තරං හදවතක් ....doctor ආශ්‍රය කරල තියෙන්නෙ සුපිරි පොරවල්නෙ....ඒකනෙ මේ තරම් ආතල් එකට බර❤️

  • @LahiruGimhana-xg1ep
    @LahiruGimhana-xg1ep ปีที่แล้ว +449

    ඒක තමා චාමර රනවක කියන ගායකයා මාකට් කරන එයාගේ කල්ච එක..... වෙන කාටවත් බෑ ඒ ගැම්ම ගන්න..... එයා කට්ට කාලා ඒ තැනට ඇවිත් ඉන්නේ ........ අදටත් ලංකාවේ වැඩිම ගානකට මාකට් වෙන ගායකයා.... හේතුව මොකුත් නෙවේ තනියම සින්දු ලියලා තනියම මෙලඩි ද දාලා තනියම මියුසික් කරපු ස්ව නිර්මාන මේවා........ ඒ කාලේ කාපු කටුවලට දැන් රිටන් ගන්නවා..........ගැම්මක් චාමර රනවක මහත්තයෝ.....................රස්තා ෆාරී විශමාකාරී

    • @surangachinthaka6985
      @surangachinthaka6985 ปีที่แล้ว +6

      Chamara Aiya kiyanne goodak hithahoda kenek.

    • @TharinduDilshan-hv2ly
      @TharinduDilshan-hv2ly ปีที่แล้ว +1

      Chamara ranawaka kiyanne thaman wisin nirmanaya karagatta brand eka minissunge hadawathata katha karapu hadawathe gayakayek meke chamara aiyata baina comments wetenne chamara aiyage packing eka balala eyawa maina set eken hebai game eka gena api dannawa e athi oyata jaya chamara aiye budusaranai, anika thamai oyage sindu tikata supiri backing ekak dena band ekak hambunama e athal eka oya seratama gannawa methana, samahara no 1 band pawa waraddapu parat me band eke kollo tika supiriyatama play karanawa, jaya wewa , chuttak nedda local ewa yanakota one.....

    • @dilshan296
      @dilshan296 ปีที่แล้ว +2

      ee unat den chatr issra hitiya chamra thami maru

    • @Movietaste204
      @Movietaste204 ปีที่แล้ว +9

      වැඩිම ගානකට මාකට්...wtf😅💔

    • @sachinD1128
      @sachinD1128 ปีที่แล้ว

      ​@@Movietaste204 nathuwa

  • @sadarunuwan8533
    @sadarunuwan8533 ปีที่แล้ว +97

    මොකා මොනා කිව්වත් මගේ ආසම පොර❤❤❤❤❤

  • @rusiru448
    @rusiru448 ปีที่แล้ว +47

    චෙක්පොයින්ට් චාමර රනවක කියන්නෙ පිස්සුවක් අම්මොහ් ❤️🔥

  • @chathurawijesuriya1203
    @chathurawijesuriya1203 ปีที่แล้ว +18

    ජමෙයිකාවෙ හොද රෙගේ පන්ච් එකක් අපේ ගමට එනවා 😌❤️❤️❤️❤️❤️

  • @peace..93
    @peace..93 ปีที่แล้ว +30

    චාමගේ සින්දු වලට හරිම music අද තමා හම්බ වෙලා තියෙන්නේ.respect rajeew broo 🎹🎶🎵🎷

  • @rajprasad2840
    @rajprasad2840 ปีที่แล้ว +19

    අවංක හදවත ගොඩාක් ආදරෙයි ජය වේවා දීර්ඝායුෂ ලැබේවා ❤

  • @rajprasad2840
    @rajprasad2840 ปีที่แล้ว +14

    දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි තිස් තුන් කෝටි දෙවි දේවතාවන්ගේ ආශිර්වාදය ලැබේවා ගායකයාට

  • @abeywicrama1337
    @abeywicrama1337 ปีที่แล้ว +10

    චාමර ගෙ සින්දු තමයි වෙන බෑන්ඩ් වල අයත් කියන්නේ 💪❤️

  • @chalanalakshan-wx4yv
    @chalanalakshan-wx4yv ปีที่แล้ว +23

    කවද හරි මගෙ වෙඩිමට ගෙනව මයි චමර අයිය සින්දු කියන්න❤❤😊

  • @vimukthisandaruwan3902
    @vimukthisandaruwan3902 ปีที่แล้ว +23

    කවුරු මොනවා කිව්වත් මගේ හදවතේ ⁣ඉන්න තවත් එක් ගායකයෙක්

  • @thanuuthenaturcook
    @thanuuthenaturcook ปีที่แล้ว +58

    චාමර අයිය පට්ට ඕයි මිහිහට චරිත 2ක් නෑ. අපිත් හැම එක්කාටම ආස නෑ ඒත් විවේචනය කරන්න යන්නෑ ආස එක විදිනව.බනින උන් ටිපර් වෙයන් දැන්. චාමර අයියෙ ඔයාගෙ සීන් එක පට්ට

    • @w_a_s_sanju_
      @w_a_s_sanju_ ปีที่แล้ว +6

      සිරාවට අයියේ.. ඕනම චරිතයක් සමහර වෙලාවට චාටර් වෙනවා ඒක සාමනය්‍යය දෙයක් චාමර අයියා උපරිම කොල්ලන්ට සැප දීලනේ චාටර් වෙලා තියෙන්නේ.. මියුසිකල් එක බලන්නවත් ගියපු නැති එව්වෝ උන් ජීවිතේට චාටර් වෙලා නෑ වගේ කියවන්නේ මේකේ.. ලංකාවේ සමහර හැත්ත දන්නෑ ඕනම කෙනෙක්ගෙන් හරි දේ විතරක් අරගෙන අනිත් දේවල් විවේශනය නොකර ඉන්න🙂💔

    • @vishwaniroshan2964
      @vishwaniroshan2964 ปีที่แล้ว +2

      ඇත්තක් brother♥️💛💚

  • @kasunthisera9281
    @kasunthisera9281 ปีที่แล้ว +17

    කට්ට කාලා තැනකට ආපු චරිතයක්... ආදරෙයි හදවතින්ම ❤❤❤❤

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 ปีที่แล้ว +16

    මේ වගේ show එකක් live බලන්න පින් කරන්න ඔනේ...❤️ රෙගේ කියන්නේ සුපිරි ...චාමර පිස්සු කෙලියට උගේ සින්දු පට්ට ..ගමේ එකා ❤️

  • @dileerajapaksha.5532
    @dileerajapaksha.5532 ปีที่แล้ว +21

    ආදරෙයි චාමර අයියේ හැමදාම 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌....

  • @Doper96
    @Doper96 ปีที่แล้ว +17

    හදවතේ ඉහල පෙලේ ඉන්න ගායකයෙක් චාමර අයියා 🖤✨️

  • @chaminduddx8857
    @chaminduddx8857 ปีที่แล้ว +20

    බැන්කු රොබරිකක් දීල එන ගමන් සන්ගීතයක් සෙට් උනාම 😅

  • @rasikapriyankara8355
    @rasikapriyankara8355 ปีที่แล้ว +14

    චාමර අයියහ් පිස්සුවක් තමා ඉතින් 😍💓💓💥

  • @dasunkaldera782
    @dasunkaldera782 ปีที่แล้ว +33

    බෑන්ඩ් එකනම් දෙනවා ලෙසටම බැකින් එක❤❤❤

  • @wishvasamarathunga2966
    @wishvasamarathunga2966 ปีที่แล้ว +16

    බෑන්ඩ් එක සුපිරී....Checkpoint ❤

  • @shineisle2263
    @shineisle2263 ปีที่แล้ว +13

    උරුමයෙන්ම ගායන දක්ෂතාවය ඇති කොල්ලෙක්..👍

  • @ShanukaShanukachathurang-sx7wx
    @ShanukaShanukachathurang-sx7wx ปีที่แล้ว +14

    ඔය වගෙ ලොකු ස්ටෙජ් එකක වැඩ පෙන්නුවේ නැත්නම් මොකටද අපි ආදරෙ ඔකටතමා හදවතින්ම ආදරෙයි චාමර අයියා🙏😘💖🌹💋💞💐🌹

  • @rasanganawichithra8170
    @rasanganawichithra8170 ปีที่แล้ว +23

    හැමතැනම ඔස්තාර්ලා පිරිලා.මතක තියාගනිල්ලා බනින උන්.චාමරට වික්ටර් වෙන්නත් බෑ.වික්ටර්ට චාමර වෙන්නත් බෑ.

  • @udayangarox
    @udayangarox ปีที่แล้ว +16

    චුට්ටක් නැද්ද යනකොට ඕනෙ බැකින් සුපිරි චාමර අයිය ❤️❤️❤️

  • @r.m.sumedadissanayake998
    @r.m.sumedadissanayake998 ปีที่แล้ว +7

    චාමර රනවක හදවතේ ගායකයෙක්❤❤❤❤

  • @pubududananjaya3019
    @pubududananjaya3019 ปีที่แล้ว +2

    ආදරේයී චාමර අයියා මන් ආස සුපිරි චරිතයක් අ එ වාගේම නිහතමානී ගායකයේක් තෙරුවන් සරණයි අයීයා 🥰😍😍😍😍😍

  • @yasasediriweera8281
    @yasasediriweera8281 ปีที่แล้ว +25

    සීමාව ඉක්මවා ගියොත් චාමර ට Backing දෙන්න අමාරැ වෙනවා සමහර Bands වලට..චාමර කියන්නේ ඇත්තටම හිත හොද කෙනෙක් ලොකු seen නැහැ ඒක එගොල්ලොන්ගෙ පැත්ත අය දන්නවා සමාජේ ඉන්නේ ආරක්ෂා වෙන්න ඔනේ සමහර දේවල් වලින්..නැත්තන් වෙන්නේ නීතියට අසුවෙන්න පුලුවන් 💙👍

  • @shamikasrimal
    @shamikasrimal ปีที่แล้ว +10

    වේදිකාවේ ආසම චරිතයක් ❤️

  • @travelgram2261
    @travelgram2261 ปีที่แล้ว +23

    What a backing checkpoint ❤
    පහරක් drama දිල්ශාන් මල්ලි ❤

  • @shashikaishan6260
    @shashikaishan6260 ปีที่แล้ว +2

    Mathugama gammak tamai itim chamara aiya ❤❤💪💪

  • @thilandayarathna9754
    @thilandayarathna9754 ปีที่แล้ว +21

    ආදරෙයි මගෙ අයියෙ💓💓💓

  • @dassa9397
    @dassa9397 ปีที่แล้ว +28

    Tourist ල ගන්න ආතල් එක වෙන මල් සින්දු කියන උන්ගෙන් ගන්න බෑ ☝♥️

  • @udaraeshan8507
    @udaraeshan8507 ปีที่แล้ว +35

    Backing superb ❤

  • @dilukadharmasena
    @dilukadharmasena 11 หลายเดือนก่อน +5

    හදවතක් ❤️

  • @isharapathum3644
    @isharapathum3644 ปีที่แล้ว +9

    පිටකොටුවේ මහා රෑට අපි ඒක වුණා තද තද Bro 🎉❤❤

  • @niroeuro
    @niroeuro ปีที่แล้ว +8

    චාමර රනවක කියන්නේ වෙනම brand ☝ ක් ඒයාටම ආවෙනික උන style එකක් තමයි ඔහුගෙ ගීතවල පට්ටම රසයක් තියෙන්නේ reggae style ,,stage එකේ දෙන ආතල් එක වෙනකවුරුත් දෙන්නෙ නැහැ මේකෙ සහර කොමෙන්ට් වල එයාට බැනල තියෙනවා

    • @anuththarahasini3493
      @anuththarahasini3493 ปีที่แล้ว

      බනින්න දෙයක් නෑ ඉතිං නේද ... මොකද එයාගෙ මහන්සිය එයා එයාම හොයාගෙන භුක්ති විඳිනවා .. ඒකනෙ වටිනම දේ.. ඒකනෙ අගේ වැඩි එයාගෙ 😈

  • @kmsatsampath9895
    @kmsatsampath9895 ปีที่แล้ว +17

    අර ටුවරිස්ල සුපිරි ෆන් එකක් ගන්නව🤗🤗🤗

  • @darshanarohan5191
    @darshanarohan5191 ปีที่แล้ว +2

    Ado adamai me band eka dakke niyamaine ekanam pissuwak reggenam meka thamai band eka..leeda supiri. eka wenama feel ekak ✌️🤘🍁rasthafaria❤

  • @ranjithpriyantha1265
    @ranjithpriyantha1265 ปีที่แล้ว +8

    චාම​ර අයිය බොක්කෙ චරිතයක්♥️🇱🇰

  • @kaweenmadushanka8770
    @kaweenmadushanka8770 ปีที่แล้ว +6

    2007.2008 sri lanka rege king Chamara ranawaka 💖💫

  • @user-vg9gh1in1h
    @user-vg9gh1in1h ปีที่แล้ว +12

    බීල නටන පිස්සුකෙලිල්ල චුට්ටක් අඩු උනානම් පට්ට ඩයල් එක❤

  • @SanjuSanju-zb1fr
    @SanjuSanju-zb1fr ปีที่แล้ว +5

    Adarei chamara aiyaa haamadama.budu saranai .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍🙏🙏🙏🙏🙏

  • @chathubrodarbak6940
    @chathubrodarbak6940 ปีที่แล้ว +2

    Aiye Chen eka poddak Kota damman supiri♥️😘

  • @prabhathakalanka4958
    @prabhathakalanka4958 ปีที่แล้ว +10

    ආදරෙයි චාමර අය්යා 😍🤗

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +7

    පට්ට වැඩ්ඩෙක් ♥️

  • @TharinduLakshan-zr8rw
    @TharinduLakshan-zr8rw ปีที่แล้ว +6

    ඇපල් 🍎එක්ක , ජොයින්ට් එක නම්, චාමර රනවක බොක්කෙන්ම 🖐️🖐️🍫🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

  • @shanithsampath4193
    @shanithsampath4193 ปีที่แล้ว +4

    උ බ්‍රෑන්ඩ් එකක් ඌ රගනවා තමයි ඉතිං එකෙන්ම වැඩ්ඩෙක් ❤

  • @krishansenavirathna7878
    @krishansenavirathna7878 10 หลายเดือนก่อน +2

    ආදරෙයි චාමර අයියා ❤️❤️💪💪

  • @rumeshsahimtha3603
    @rumeshsahimtha3603 2 หลายเดือนก่อน

    Monawa hari dawasata ona ape set 1kata ❤❤❤❤❤❤ samada ja chamara ayye❤❤❤❤❤❤❤❤❤

  • @heshanpeiris
    @heshanpeiris ปีที่แล้ว +12

    Mge unge band eka ❤🔆

  • @sureshwickramasinghe6602
    @sureshwickramasinghe6602 ปีที่แล้ว +8

    අඩෝ. එක පහරක් බන් ❤

  • @pasidudeshan9163
    @pasidudeshan9163 ปีที่แล้ว +5

    ඒක වෙනමම එකක් චාමර රනවක කියන්නෙ
    එදත් අදත් ආසම ගායකයා❤

  • @talkwithmilinda4914
    @talkwithmilinda4914 ปีที่แล้ว +3

    පට්ට thama චාමර අයියා

  • @anuththarahasini3493
    @anuththarahasini3493 ปีที่แล้ว +15

    මෙයාට කොච්චර අය බැන්නත් අවුලක් නෑ .. බනින්නැති අය වැඩියි.. ඒ කියන්නෙ හොඳ කියන අය වැඩියි 😈😈🤓 ඒ හින්දා බනින අය අවුලක් නෑ බැනගෙන යන්න .. 😁😁😁 ප්‍රතිශතයක් විදිහට ගත්තත් බනින අය 5% 95% හොඳ කියනවා .. 😁😁😁😁

  • @UnknownUserUnknown-mi3jp
    @UnknownUserUnknown-mi3jp หลายเดือนก่อน +1

    A Style & A Vibe ❤

  • @jaancsc
    @jaancsc ปีที่แล้ว +2

    That’s lovely mucus arrangement 👌👍

  • @Suranga_sampath
    @Suranga_sampath ปีที่แล้ว +13

    සුපිරි ❤

  • @pasindulakshan2700
    @pasindulakshan2700 ปีที่แล้ว +6

    චුට්ටක් නැද්ද.......... ආදරෙයි රනවක අයියා ❤❤

  • @isuruvithanage1851
    @isuruvithanage1851 ปีที่แล้ว +6

    බේස් ගැහිල්ල ❤❤

  • @I.m.ravindu
    @I.m.ravindu ปีที่แล้ว +2

    Chamara kiyanne wenama brand ekak kiyana Aya like ekak Dan yanna❤

  • @rehanranuga-sj3zz
    @rehanranuga-sj3zz 3 หลายเดือนก่อน

    කරීම බෑන්ඩ් එක සුපිරියයක් chmara ta සෙට් උනා සුපර් රෙගේ පාර හදවතින්ම රැස්පෙක්ට්🎉❤

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +4

    ජය වේවා🙏🙏🙏 ජේසු පිහිටයි🏵️🏵️🏵️ ✝️✝️✝️✝️✝️✝️

  • @neuspeed9802
    @neuspeed9802 ปีที่แล้ว +1

    චාමර අයියා පට්ටම swag එක straight outta compton

  • @kasunmadusanka7485
    @kasunmadusanka7485 ปีที่แล้ว +2

    චාමර රණවක කියන්නෙ චාමර රණවකට ආදරෙයි ❤🥰

  • @DeepaLiyanage-ql3lb
    @DeepaLiyanage-ql3lb 11 หลายเดือนก่อน +3

    Sri lankan reggae king ❤😂

    • @user-ky5dk8vh4o
      @user-ky5dk8vh4o 7 หลายเดือนก่อน +1

      Yes you correct ❤

  • @sampathwcs6198
    @sampathwcs6198 ปีที่แล้ว +4

    ගැමිමක් තමයි චමර අයියේ

  • @rumeshsahimtha3603
    @rumeshsahimtha3603 2 หลายเดือนก่อน

    Aluth deuak karana ❤❤❤❤❤❤❤❤ patta adarei ❤❤❤❤❤ api DUBAI SET 1KE MARAVILA ❤❤❤❤

  • @NeraNeranjan
    @NeraNeranjan 2 หลายเดือนก่อน

    චාමරලා ගැම්මක් තමයි ❤❤

  • @SLpiyumalofficial6671
    @SLpiyumalofficial6671 ปีที่แล้ว +4

    චාමර අයියා ❤❤️❤️

  • @rumeshsahimtha3603
    @rumeshsahimtha3603 2 หลายเดือนก่อน

    Patta rege gammak thiyenne❤❤❤❤ supiri

  • @rumeshsahimtha3603
    @rumeshsahimtha3603 2 หลายเดือนก่อน

    Patta ❤❤❤ supiri ❤❤❤❤ adarei ❤❤❤❤ ammata wage chamara ayye API DUBAI MARAVILA SET 1KE ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ayantharandimalofficial6688
    @ayantharandimalofficial6688 ปีที่แล้ว +3

    Ramiya lead මරු 👌 ❤

  • @user-vx4ty3ik5v
    @user-vx4ty3ik5v ปีที่แล้ว +2

    Asama charithayak ❤❤❤

  • @IsuruMadhushanka-ue2pw
    @IsuruMadhushanka-ue2pw ปีที่แล้ว +2

    චාමර ආගමක් හුත්තො ❤❤❤❤❤

  • @cricketboy7702
    @cricketboy7702 ปีที่แล้ว +8

    පාර 🖤🇱🇰🔥

  • @gaganmalisha9087
    @gaganmalisha9087 ปีที่แล้ว

    Chamara ayiya hadawathe gayakayek💜 Jaya wewaa benkinam supirima thamaaa💜

  • @maliduwa9404
    @maliduwa9404 ปีที่แล้ว +5

    thanks doctor.
    because of u everything. happy.🙏🏻

    • @windy5483
      @windy5483 ปีที่แล้ว

      මොකක්ද උනෙ ඇත්තටම

  • @Sithumalramanayaka556
    @Sithumalramanayaka556 2 หลายเดือนก่อน

    lyrics,music,sing mara talent ekak eka🔥

  • @epkpraduction6861
    @epkpraduction6861 ปีที่แล้ว +35

    චමාර රනවක ❤ දමිත් අසන්ක ❤ චාමර විරසින්හ ❤ ඉදුනිල් අන්ද්‍රමාන❤ හදවත් හොරු මෙ හතර දෙනාගෙ ෆැන්බෙස් එකට ගහන්න ලන්කාවෙ කාරුවත් නැ 😮 .... (මගෙ අදහස පමනි ඔස්තාර් ටිපර් නොවන්න 🤐)

  • @MauraHeshan-wp6wc
    @MauraHeshan-wp6wc ปีที่แล้ว +1

    කොච්චර අහැඋවත් එපාවෙන්නැ😵‍💫

  • @ushithamadushan9559
    @ushithamadushan9559 ปีที่แล้ว +14

    මෙච්චර හොද සින්දු ටිකක් තියාගෙන හෑවා නේ show එක

    • @vidupriya6822
      @vidupriya6822 ปีที่แล้ว +1

      Machan chamaraya enney docata thanks paarak denna wena seen 1k newei amma nethi una fattama gemak dunnu life 1kak well goda daala apu charithayak

  • @flaviyandazilva8032
    @flaviyandazilva8032 ปีที่แล้ว +5

    චුට්ටක් නැද්ද 💙💙💙💙💙 ආදරෙයි එකෙන්ම 💙💙💙

  • @rumeshsahimtha3603
    @rumeshsahimtha3603 2 หลายเดือนก่อน

    Patta❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ adarei api dubai set 1ke MARAVILA ❤❤❤❤❤❤❤❤

  • @Lofimusicvideocreater
    @Lofimusicvideocreater ปีที่แล้ว +4

    Ada style Eka lassnai 😻😻😻😻😻😻😻

  • @worldofclips4946
    @worldofclips4946 ปีที่แล้ว +4

    Leada
    Keys
    Drums ❤💚💚💛💛❤

  • @chamarasampath2932
    @chamarasampath2932 ปีที่แล้ว +4

    මේ රහ වෙන ගායකයෙක්ගෙන් ගන්න බෑ ♥️

  • @prasannakc566
    @prasannakc566 ปีที่แล้ว

    Chamara ranawaka kiyanne supiri dayall akak thamai.baking supiri jeyawewa ❤️❤️❤️❤️chuttak nidda lokall apa😆😆😆

  • @salad-oo9to
    @salad-oo9to 11 หลายเดือนก่อน +1

    Dreaming concert ❤

  • @prasannasanjeewa6296
    @prasannasanjeewa6296 ปีที่แล้ว +7

    පපුවේ වම් පැත්තේ ඉන්න පොරක් ❤️💪

  • @ishankavindu
    @ishankavindu ปีที่แล้ว +6

    බීල පොඩ්ඩක් හෑවට හදවතේ ❤️

  • @user-ck1sc8gu2j
    @user-ck1sc8gu2j ปีที่แล้ว +5

    ආදරේ ආදරේ ❤❤❤❤❤චාමර ආයියා 🎉