ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වාඩියෙන් මීට කලින් කාපු අය ඉන්නවදෝ....???
වස්ති එකට ගිහින් කෑවෙත් මෙයාලගෙන් නේද?
Wadiya mko hodaida
@@rasikabro1157Patta. Kaala balanko, gihin video ekak karannath ekka yanna malli.
@@daysofishaතියෙන්නේ කොහෙද
@@32diren22 නාරාහෙන්පිට, ආර්ථිකේ ඇතුලේ
2.43 pipasen giya ekawa mathakada 5000 kolla
ඔව් මයි
Niyami bro samahara unge food review dakkama kanna hithne na.ube eka mara authentic
Thanks chaminda..❤️☺️
ado niyamai bro.supiriyata wade karanwa
Thanks deuwmini..❤️☺️
අදත් සුපිරියක් ❤😍🥰
❤️❤️☺️
ado isha patta video ekak....adarei
Tnx dimuth..❤😊
Woow nice budget dinner buffet 😮❤
Yep..❤️☺️
Luch buffet eka keeyada
750/=
බඩජාරිකමට, පෙරේතකමට කන්න සුපිරි තැනක් 😂😂😂😂😂😂
Aniwa aniwa
ඒකනම් ඇත්තටම ගොඩක් ලාබයි වගේ අයියේ..කෑමත් හොඳ fresh එකට තියනවා කියලා පේනවා❤
Ow malli, pattama rasai
Sathiye hamadawasama thinawada
@@nuwanbro2347 me video eka godak paranai ane. Denm e outlet eka thiyenwada danneth ne.poddak cl ekak dilama balanna
Ekanam supiri thanak brother mechchara aduwata ochchra kama 😮😮😮
ඒක තමයි නේ. Lunch එක තවත් අඩුයි..
Api davasak gihin koththuvakui set menu ekakui gaththa… eda melo rahak na kama🥲
🤐
Meat items kana eke restrictions hariyata kiwwe nahane
එහෙම කිසිම restrictions එකක්නම් නෑ බං දන්න තරමි..
Supiri malli
ආදරෙයි ආ...❤️🤜🤛
සමහර අය කාලා කාලා මහත් වෙලා කැත වෙනවා.. ඒත් අය්ය නං කන්න කන්න ලස්සන වෙනවා... 👍👍😀😀😀
Patta watinw machang ❤
Thanks bokka..❤️
Supiriyak❤
Thanks gayathri..❤️
2 . 42 balanna Danna kenek yanwa 😮
Rs. 950 echchr denna unta padu nadda bn🙂
අඩු ලාබයක්, වැඩි සේල් එකක්..☺️
Gemmak ayyeh ❤
Thanks malli..☺️❤️
Super machn thank you ❤🙌
Ela 👊👊👊❤❤❤
❤️☺️
අන්න සරමයි කලු ෂට් එකයි ඇදගත්ත එකා ගියා😂😂😂
Matath eka dakapu gaman hina giya bn😂😂
@@slgossipking9927 😂
Ado uge video ekat karala tiyenne e dawse 😅
@@chamodprabashwara753Kade un okkoma youtubersla eka dawase gennalada koheda. 😂 daanayak wage😂😂
@@chamodprabashwara753Yep..kattiyama eka dawase giya bn..😊
Time?
5 to 9.30
2:43 අන්න සරමක් ඇදන් fasebook video කරන පොරත් යනවා.
Mun dennama ekatada karanne
@@chathurangachamara7738 ne bn eda Vloggers la godak ewith hitiya
Koheda machan me location eka
නාරාහෙන්පිට, ආර්ථිය ඇතුලේ
Supiriyak ❤❤❤
Thanks..LP tech...❤️☺️
Me aiye oka thina dawas monada
Saturday, sunday dekema dinner eka hawasa 5 idan. Lunch eka denwa friday 11.30 idan
Wadiya restaurant page eke buffet date publish karma reservation cl karanna one
2:42 ආන් ආන් ඩයල් එක 😂
🤭
02:41 me kalu shirt eka andala sarama gahan inna pora mokakhari video ekaka innawamai 😆
Eyath content creator kenek
අන්න අර food review කරන අනිත් dial එක ඉදියා 🤣🤭
Yes. Life teaching
තැන නම් සුපිරි වගෙ. යන්න ඔනි
Call ekak dila yanna hode.me dawaswala senaga wedilu
Oka sundays witharada thiyenbe
Yummy ❤
☺️❤️
Supiri bro🙏🙏🙏
Thanks imran..❤🫶
ඕක කන්න කියලා අපිත් ගියා . හැබැයි නෑ කිව්වා. හැම weekend එකේම තියෙනවා කිව්වට එහෙම නෑ. මිනිස්සු ඇවිත් බැන බැන යනවා 😊
Den ehemalu neda.matath aranchi
danna kiyana ekek neda passen giyee
Ye.shashin nethaa..🤭
Call krnawa krnawa answer karanne na.
Hapoi...එයාලගේ තව numbers තිබ්බා.පොඩ්ඩ ඉන්න මං හොයලා ඒවත් update කරන්නම්
+94 70 667 7800 try on this
ඔයා ඕක දැනගත්තේ sl food ලාගෙන් නේ
@@Crezy-p2r Video Uploading dates බලන්නකො දෙගොල්ලන්ගෙන් කව්ද මුලින්ම vidoe එක දාලා තියෙන්නේ කියලා. එතකොට තේරෙයි කව්ද, කාගේ videos බල බලද ඒ තැන් වලට යන්නේ කියලා..😁
Thaniyma kala😢mawath ekka ynnoooo
Aniwa yamu sudu..❤️🥰
Vinadi 5k nam madi aiye🥺video thawa digata danna😫
ඒකනම් වැඩිය දිගට දාන්න තරම් දෙයක් තිබ්බෙ නෑ අප්පා..😔🥺
අපේ පැත්තෙ නාරාහේන්පිට❤️
අඩේ..ලගයිනේ එහෙනම් ගිහිං කාලා බලන්න. සිරාවටම රසයි ඈ..
2 para koththu kana kota piti passen adurana kenekva dakke kuda tik tok fan kenek 😂😂
Shashin Rajapaksha..😉
කොහෙද තියෙන්නේ? කලින් booking එකක් දාලා යන්න ඕනෙද?
නෑ නෑ එහෙම ඕනි නෑ. නාරාහෙන්පිට ආර්ථිකේ ඇතුලේ
Booking nokara giyoth Ida nethi unoth thamai wede
Math yanna hitiye 😢
තනියෙන් කන්නෙ
Next video එකේ තනියෙන් කන හැටි බලාගත්ත හැකි...😂
ඇයි බූන්දි ගත්තේ නැත්තේ ❤️❤️
හෙ හෙ..එවෙලෙත් බඩ පිරිලා තිබ්බේ ඇත්තම.ඒ ටික කෑවෙත් බොහොම අමාරුවෙන්..🥲
suppa
Thanks bro..❤
මාවත් එක්ක පලයන් බල්ලෝ😁😁😁😁😁😁
Live music නිසා copywrit වදින්නෙ නෑ මං හිතන්නේ චුට්ටක් හොයලා බලන්න ❤
මටත් sure නැති නිසයි voice කරේ බං. බැරිවෙලා හරි වැදුනොත් ආයෙ හදන්න time ඇත්තෙත් නෑ නේ..
2:42 අදුරන පොරක් යනවා දැක්කා
ඔව් ඔව්😅😅
අන්න අර බලු කඩහඩ ඩයල් එක 😂😂 කෑම තියන හැම තැනම මිනිහා ඉන්නවා😂
Mr kittu ta pennanna one unlimited kanna denawa kiyanne kekata
අම්මෝ ඒක..😂❤️
කුඩු සල්ලිද යකෝ එහෙම දෙන්න 😂
අඩු ලාබයක්, වැඩි වෙළදාමක් 😂
Me gollo phone answer karanne ne
+94 70 667 7800 mekata aran balanna
2:43 yluvek piti passe yanava 😂❤ danna aya me konata
He he set ekama hitiya eda..☺️
2:43 adurana porak neh 😅
Mmm😂😂
කවුද බන් ඒ
සරම්බුවා දැක්කේ මම විතරද
Oww aii
මෙකේ බුක් කරන්න ඔනේ...එයලගේ පෙජ් එකේ විස්තර තිනව..කියටවත් යන්න බැ..එතරම් බුකින් එක්ක් එකේ
මං හිතන්නේ එහෙනම් life teaching ගෙ video එකෙන් පස්සෙ වෙන්න ඇති. ඒක 1.3M ගිහිං තිබ්බා. ඒ ගානෙන් අඩුම මිනිස්සු 1000ක් වත් යන්න try කරත් traffic එකක් එන එක අහන්නත් දෙයක්ද..😂
2:43 Life Teaching pora yanawa. Oka promotion karanakota karannan wale karanwa. uge video balala gypu than 2ma pajathai. Oya a wage boru promotion k epa u wage. Qualty eka me wdytma tyganna
අනිවා අයියා..හැබැයි මේ තැනනම් සිරාවටම හොදයි.මගේ පළවෙනි food review එක පටන්ගත්තෙත් වස්ති එකේ වාඩිය shop එකෙන් තමා..☺️
පාර දාන්න මල්ලි හා..ද
Google type karanna baseline road eken of yanne oni hari ledo
@@warsil3735 🙋🙋🙋🔫🔫🔫
එක චැනල් එකකින් කියනවා reservation දාන්න ඕනෙලු. තව එකකින් කියනවා reservation දාන්න ඕන නෑලු. wadiya page එකේ දාල තියනවා හැම Weekend එකකම නැහැයි කියලා............... reservation දාන්නත් විස්තර දැනගන්නත් කඩෙන් phone answer කරන්න එපැයි..........
හපොයි..මන්නම් ගියෙ reservation නොදානේ..🥴
@@daysofisha කවද්ද ගියෙ
ඔයාට බැරි ද මවත් එක්කන් යන්න....😊
He he..kalin kiuwanm ekka yanna thibba.denm be..🤭
Aye ynkota kynnko🫣
Halal food the meka
ඕක මාකට් කරන්න එපා බන් උන්ට බුකින් වැඩි වෙලා අඩනවා
අඩෝ..සිරාකට..😢
ඔහොම්ම ගිහින් උන්ගෙ ලැට් එකේ ගූ කාලත් කියපන් රසයි කියල.. යකෝ කෑම එක දකිද්දිම තේරෙනව රසක් නෑ කියල, හරි සුලුවෙන් හදපු කෑම, මේ කාලක්නිය රසයි රසයි කියල මිනිස්සු රවට්ටනව උන්ගෙන් නිකන් කන්න ඕනවට 😂
අනේ පලයන් බන් යන්න 😂
හැමදාම 5 🌟 කන අයට මේ කෑම දැක්කම ගොඩේකෑම, රස නැති කෑම වගේ පේනවා..ඒකට ඉතිං what to do..අනික කෑමක පෙනුමෙන් රසද නැද්ද කියන්න පුලුවන් කියලා මං අදයි දැනගත්තේ...🤪
@@daysofisha යකෝ ඕනවටත් වඩා ඔය කෑම කන නිසා තමා පෙනුමෙන් කියන්නෙ, බලපන් කෑම වලට දාන්න ඕන දේවල් හරියට දාල නෑ.. ලාබ ගන්න ඕන නිසා සුලුවෙන් හදල තියෙන්නෙ, කෑම එක්ක ඉන්න මටනම් ඒක දැක්ක ගමන් කියන්න පුලුවන්.. නැත්තම් ඉතින් හරි විදිහට කෑම හදල කොරයි 950ට..අනික උබ මේක කරන්නෙ සල්ලි වලට හරි උන්ගෙන් පිනට කන්න හරිනෙ, ඉතින් උබ කොහොමද කියන්නෙ කටක් ඇරල කෑම හරි නෑ කියල.. 😂
@@නාරදපෙරේරාAne uba gedara uyan kapan ponnayo rasa nathan. 950ta hilton eken gihin kapan ubata labei hondata
@@wizkid3295 කඩේ වැඩ කරන උන් නේද මේ නයට කහින්නෙ 😂 දවස් ගනන් ෆ්රිජ් වල පල් කර කර දෙන බුෆේ ගැන අපි දන්නෙ නැද්ද බං..
කලින් ගිහින් බුක් කරන්න ඕනේ, මම 8 වෙනිදා වගේ ගියා 11 වෙනිදා බුෆේ එක බුක් වෙලා ඉවරයි කිව්වා..ඊලග එක තාම සෙට් කරලා නෑ කිව්වා..
Den senaga wedi wage ne
කැප් එක ගලවලා කෑම කන්න පුරුදු වෙන්න.
Ai cap eka dammama kama badata yan nadda ?
මුව රිපොට් කරන්න
Ai?
🤨
Mokatada Buruwo report karanne.
Ane othana phone number eka dannako malli

@@daysofisha යකෝ ඕනවටත් වඩා ඔය කෑම කන නිසා තමා පෙනුමෙන් කියන්නෙ, බලපන් කෑම වලට දාන්න ඕන දේවල් හරියට දාල නෑ.. ලාබ ගන්න ඕන නිසා සුලුවෙන් හදල තියෙන්නෙ, කෑම එක්ක ඉන්න මටනම් ඒක දැක්ක ගමන් කියන්න පුලුවන්.. නැත්තම් ඉතින් හරි විදිහට කෑම හදල කොරයි 950ට..
අනික උබ මේක කරන්නෙ සල්ලි වලට හරි උන්ගෙන් පිනට කන්න හරිනෙ, ඉතින් උබ කොහොමද කියන්නෙ කටක් ඇරල කෑම හරි නෑ කියල.. 😂
@@නාරදපෙරේරා
Ane uba gedara uyan kapan ponnayo rasa nathan. 950ta hilton eken gihin kapan ubata labei hondata