Chinese,Indian,Western,Sri lankan කැමති ඕනෙම රසකින් කන්න කෑම තියෙන සුපිරි restaurant එක 🤤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • #srilankanvlogs #foodreview #restaurant
    ★ Chinese,Indian,Western,Sri lankan කැමති ඕනෙම රසකින් කන්න කෑම තියෙන සුපිරි restaurant එකක්.
    ★mushroom soups, string Hopper biriyani, prawns masala egg hopper, Mongolian rice, keema roti වගේ කවදාවත් ලංකාව restaurant එකකින් කන්න නැති විදිහේ අලුත්ම විදිහේ කෑම වර්ග ගොඩක්
    #srilankanvlogs #like #food
    📌 location: Grand Chancellor Kitchens - Nugegoda
    📞 Phone: 0112 099 599
    🌐 Page: www.grandchanc...
    📋 Price List: www.grandchanc...
    #daysofisha #foodie #like
    ----------
    LIKE ME ON FACEBOOK:
    www.facebook.c....
    ----------
    FOLLOW US ON INSTAGRAM:
    / ishankaanuruddh. .
    ----------
    FOLLOW US ON TIKTOK
    / ishankaanurud. .
    ----------
    THANK YOU!
    #vlog #food #restaurant

ความคิดเห็น • 128

  • @daysofisha
    @daysofisha  6 หลายเดือนก่อน +22

    behind the screen ටිකත් බලපු අය කො බලන්න...😅

    • @crazytarzan2627
      @crazytarzan2627 6 หลายเดือนก่อน +1

      ඔයාගේ production crew එකනම් පට්ට අයියේ. මාරම fun එකේ ඉන්නවා නේද කට්ටිය. සුභපතනවා ඔයාලා කට්ටියන්ටම තව තවත් ඉස්සරහට යන්න ලැබෙන්න කියලා.good luck ❤🤜🤛

    • @nera92
      @nera92 6 หลายเดือนก่อน +2

      අඩෝ නෝ😁😁😁

    • @radishankavinda
      @radishankavinda 6 หลายเดือนก่อน +2

      ඒයි ඒයි😂❤

    • @Mr-Nera
      @Mr-Nera 6 หลายเดือนก่อน +2

      අනිත් ඩබලත් කාපු විදිය දාමු ද නන්දේ...රදීශ්, උපේ මොකෝ කියන්නේ...දාන්නද????😁😁😁😁😁😁😁

    • @radishankavinda
      @radishankavinda 6 หลายเดือนก่อน +2

      @@Mr-Nera හී හී එපා නේද 🌝😂

  • @nera92
    @nera92 6 หลายเดือนก่อน +10

    මෙයාලගෙ කිචන් එක මාරම ක්ලීන්..කන්න ආස හිතෙනවා සිරාවට ම

    • @daysofisha
      @daysofisha  6 หลายเดือนก่อน +2

      ඔව්.පොඩි අයට උනත් බය නැතුව දෙන්න පුලුවන්..

  • @samarasinghemotorstores9475
    @samarasinghemotorstores9475 6 หลายเดือนก่อน +8

    හොඳම ටික අන්තිමටම " ඌ විතරක් කන්න ඕනේ කියලා එකක් නෑ😂 , මං කාපු රහම කෑම"😅 මචං ඇත්තටම උබේ videos බලද්දි ගිහින් try කරලා බලන්නම හිතෙනවා බං උබ ඒ කෑම enjoy කරන විදිය මරු.. මාර friendly කතා කරලා clean and fresh ඒ වැඩේ කරනවා බං.thumbnail එක උනත් දැක්කගමං ගිහිං බලන්න හිතෙනවා බං උබට සුපිරි talent එකක් තියනවා මලයා.උබට ජය❤🎉

    • @daysofisha
      @daysofisha  6 หลายเดือนก่อน +1

      Thanks bro...ඔයාලගේ මේ වගේ comments තමා අපිව තව තවත් motivate කරන්නේ.දිගටම අපිත් එක්ක ඉන්ඩෝ..❤

  • @EduacademySL
    @EduacademySL 6 หลายเดือนก่อน +1

    Kitchen වලට ගියාට කමක් නෑ ,
    ගූ බණ්ඩගෙ චැනල් එකේ වගේ ගොන් ආතල් දෙන්න එපා ... හැම ජරාවම හොඳයි කියලා ...😌😌😌

  • @radishankavinda
    @radishankavinda 6 หลายเดือนก่อน +6

    කෑම fresh , service එක මාර friendly , place eka මාර නිදහස් ඇත්තටම මරු.පවුලේ අයත් එක්ක හෝ යාලුවො එක්ක නිදහසේ dinner out එකක් යන්න ඇත්තටම හොඳම තැනක්❤🎉

    • @daysofisha
      @daysofisha  6 หลายเดือนก่อน

      Yaaas..❤

    • @GayathriThanuja-yp3ys
      @GayathriThanuja-yp3ys 6 หลายเดือนก่อน

      Oyath giyada 😊

    • @radishankavinda
      @radishankavinda 6 หลายเดือนก่อน +1

      @@GayathriThanuja-yp3ys මං noya khmd ane🌝

  • @sumeyafoodtube
    @sumeyafoodtube 6 หลายเดือนก่อน +2

    kalekata passe balapu niyama video ekak brother. Kama tika dakkama kanna one one kiyala hithuna 😩🤤🤤🤤

    • @daysofisha
      @daysofisha  6 หลายเดือนก่อน

      Aniwa try karanna sumeya..patta rasai kema tik. Order karannath puluwan

  • @shanukaac9358
    @shanukaac9358 6 หลายเดือนก่อน +2

    ඉස්සරහට price ටිකත් description එකේ දැම්මනම් වටිනවා❤

    • @daysofisha
      @daysofisha  6 หลายเดือนก่อน

      Description ekata add kara bro..❤🤜🤛

  • @rukshanfernando5425
    @rukshanfernando5425 6 หลายเดือนก่อน +1

    සල්ලි වලට කඩ promote නොකරයි කියලා හිතෙනවා 😊

  • @Mr-Nera
    @Mr-Nera 6 หลายเดือนก่อน +2

    අඩෝ නන්දේ , ආයෙ දවසක යන්න ඕනෙ..ඒ කැමනන් සුපිරියක් ඕයි...මාරම වයිබ් එකක් ඒක

    • @daysofisha
      @daysofisha  6 หลายเดือนก่อน +1

      Butter Prawns kanna oneeee...😢

  • @swisslifewithindika4192
    @swisslifewithindika4192 6 หลายเดือนก่อน +3

    Kitchen එක දැක්කම හරිම ආස හිතුණා.ගොඩක් පිරිසිදුයි. යන්නම හිතෙන තැනක්. බෙදාගෙන කන එකත් හොඳ පුරුද්දක් මල්ලි ❤

    • @daysofisha
      @daysofisha  6 หลายเดือนก่อน +1

      Ow aiye. Podi ayata unath baya nethuwa kanna aran denna puluwan thenak

  • @shakthimanamperi115
    @shakthimanamperi115 6 หลายเดือนก่อน +3

    Adhanm next level Isha..! Supiri.

    • @daysofisha
      @daysofisha  6 หลายเดือนก่อน +1

      Thanks Shakthi..❤🤜🤛

  • @Toy_review_All
    @Toy_review_All 6 หลายเดือนก่อน +1

    Nera
    බඩජාරියා..😂

    • @daysofisha
      @daysofisha  6 หลายเดือนก่อน

      🤭🤭🤭

  • @DilushaJayanidu-c5x
    @DilushaJayanidu-c5x 6 หลายเดือนก่อน +1

    Niyamayi ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @daysofisha
      @daysofisha  6 หลายเดือนก่อน

      ❤😊😊

  • @tutuyash
    @tutuyash 6 หลายเดือนก่อน +1

    නියමයි බ්‍රෝ ♥️ production quality එක දැන් හොඳයි ♥️

    • @daysofisha
      @daysofisha  6 หลายเดือนก่อน +1

      Thanks Yash..❤, me den videos karanne nedda bn? 🤔

    • @tutuyash
      @tutuyash 6 หลายเดือนก่อน

      @@daysofisha කරන්න ඕන බ්‍රෝ. මේ ටිකේ බිසී 🥴

  • @ru_shopping_lk
    @ru_shopping_lk 6 หลายเดือนก่อน +2

    අයියා එන්න එන්න මොඩ් වෙනවා ගැම්මක් තමා😂❤

    • @daysofisha
      @daysofisha  6 หลายเดือนก่อน

      හෙ හෙ..එන්න එන්න බඩත් එනවා හැබැයි...🤪❤️

  • @flexijohnny
    @flexijohnny 6 หลายเดือนก่อน +1

    Try Blind Pig in thudella

    • @daysofisha
      @daysofisha  6 หลายเดือนก่อน

      Will try next time..❤️🤜🤛

  • @harshanaweendra1155
    @harshanaweendra1155 6 หลายเดือนก่อน +1

    Mona demmath price list eka dala nane bro

  • @creativepot4991
    @creativepot4991 6 หลายเดือนก่อน +2

    I'm delighted to hear that you have such a fantastic and enjoyable support group. Genuine friends are quite rare nowadays. I trust that you will continue to produce more high-quality videos like this. I am truly proud to witness the progress of 'Days of Isha. good luck bro..❤👊

    • @daysofisha
      @daysofisha  6 หลายเดือนก่อน

      Thanks my friend..❤️

  • @samithalakmal1344
    @samithalakmal1344 6 หลายเดือนก่อน +1

    බන්ඩ වගේනම් ඔක්කොටම රසයි කියන්නනම් එපා අයියෙ👍

    • @daysofisha
      @daysofisha  6 หลายเดือนก่อน

      Ammo matath okama hithuna. Video eka edit karaddi. Eth boru newei ane, ethatama ethana keema serama rasai

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v 6 หลายเดือนก่อน +1

    Supiriyak ❤❤😊

    • @daysofisha
      @daysofisha  6 หลายเดือนก่อน

      Thanks LP..❤☺️

  • @Glowacki-Francis
    @Glowacki-Francis 6 หลายเดือนก่อน +2

    Loku chef unath niyamay neda ayya ❤ hoda chef kenek.jaya wewa theruwan saranay.thawath rahama raha food interview ekakin set wemu

    • @daysofisha
      @daysofisha  6 หลายเดือนก่อน +1

      Aniwa Eww..ow.maara hodai ethana set ekama..❤️

  • @diasnandasiri7044
    @diasnandasiri7044 6 หลายเดือนก่อน +1

    මේ තැන මං දැකලා තියෙයි. එළියේ ඉදන් කනවා දකිද්දිනම් ආසා හිතෙනවා.ඒත් ගාන වැඩි ඇති කියලා හිතෙන නිසා ගිහිං නෑ අද වෙනකල්..😊

    • @daysofisha
      @daysofisha  6 หลายเดือนก่อน

      ඉස්සර අපේ අය cargills, keells දැන්මමත් මුල් කාලේ ඔහොමලු. එළියෙන් පේන විදිහ දැකලා යන්න බයයි..එහෙම අවුලක් නෑ.ගිහිං කතා කරලා බලන්න.හොද friendly staff එකක් ඉන්නේ එතන..

  • @Senuwara455
    @Senuwara455 6 หลายเดือนก่อน

    Bro price danna discripion ekeee😢

  • @Dunalyenuka
    @Dunalyenuka 6 หลายเดือนก่อน +1

    Bandage copy yak wage😂

    • @daysofisha
      @daysofisha  6 หลายเดือนก่อน

      Ow hebei, mn bandage videos nithara balanwa. Eka nisada dne tikak e type ekata giye.eka aul da? 😐

  • @piumianurada9337
    @piumianurada9337 6 หลายเดือนก่อน +1

    Woow Maara Clean Kitchen ekak. Staff ekath look put together aaahhh......

    • @daysofisha
      @daysofisha  6 หลายเดือนก่อน

      🤩

  • @UpekshaRathnayake
    @UpekshaRathnayake 6 หลายเดือนก่อน +1

    Specially recommend for vegans ❤

    • @daysofisha
      @daysofisha  6 หลายเดือนก่อน

      Yes..❤

  • @dineshsuranga3770
    @dineshsuranga3770 6 หลายเดือนก่อน +1

    Price danna

    • @daysofisha
      @daysofisha  6 หลายเดือนก่อน

      Uda description eke link eken gihin balanna bro

  • @pamuduudaradesilva
    @pamuduudaradesilva 6 หลายเดือนก่อน +2

    anthima tika😆

    • @daysofisha
      @daysofisha  6 หลายเดือนก่อน

      🤭

  • @uchithabotejue3832
    @uchithabotejue3832 6 หลายเดือนก่อน

    First is the presentation of the Food, Next is the test of the food. But First is the Hygiene stented of the place. The kitchen is super clean. The kitchen is well-designedand well-organized

  • @cendrillon9255
    @cendrillon9255 6 หลายเดือนก่อน +2

    Patta place ekak neh... Kitchen eke clean eka 👌👌

    • @daysofisha
      @daysofisha  6 หลายเดือนก่อน +1

      Ow aiye. Maarama lassanai. Akkath lankawata apu dawasaka yamu othenta..😊

  • @SusinaDamayanthi-kn7hd
    @SusinaDamayanthi-kn7hd 6 หลายเดือนก่อน +1

    Lassanai puthe oya lassanata present karnwa.keep it up puthe good luck.

    • @daysofisha
      @daysofisha  6 หลายเดือนก่อน

      Thank you so much ❤😊

  • @ThilinisKitchen
    @ThilinisKitchen 6 หลายเดือนก่อน +1

    මාතර පැත්තෙත් ඇවිත් එකක් කරමු😊

    • @daysofisha
      @daysofisha  6 หลายเดือนก่อน

      හෙල රැවුලෑ එකට යන්න ඕනේ..දුරනේ වැඩේ ඉතිං..🥲

    • @ThilinisKitchen
      @ThilinisKitchen 6 หลายเดือนก่อน

      @@daysofisha දුර බලන්නැතුව එමූ.😍

  • @thiwankadarshana9844
    @thiwankadarshana9844 6 หลายเดือนก่อน +1

    Kama hadana wdya pennana wdya watinwab❤

    • @daysofisha
      @daysofisha  6 หลายเดือนก่อน

      Ow. Godak than wala ehuwata yanna denna be kiyanwa kitchen ekta. E mukuth nisa newei euwa video karala pennannawath beri tharam apirisu nisa.eth me eya baya nethuwa hari yamu kiyala ekka giye meyala godak clean ekata, piliwelata thiyena nisa thama.

  • @MrLakiya463
    @MrLakiya463 6 หลายเดือนก่อน +1

    Supiriyak machoo ❤️👌

    • @daysofisha
      @daysofisha  6 หลายเดือนก่อน

      Thanks Lakiya..❤️

  • @lasikafernando9793
    @lasikafernando9793 6 หลายเดือนก่อน

    You tuber nam you tuber wena aya wage nemei quality video eka😊

  • @ChanakaChanda
    @ChanakaChanda 6 หลายเดือนก่อน +1

    Wooow❤❤

    • @daysofisha
      @daysofisha  6 หลายเดือนก่อน

      Tnx chana ❤

  • @iroshakumari1831
    @iroshakumari1831 6 หลายเดือนก่อน +1

    Me athara mata thiyana ekama prashne kawadda merry kareeee

    • @daysofisha
      @daysofisha  6 หลายเดือนก่อน

      Marry kare?? Ei ehema ehuwe..? 🤔

    • @iroshakumari1831
      @iroshakumari1831 6 หลายเดือนก่อน +1

      @@daysofisha මුද්ද දැකලා 😍

    • @daysofisha
      @daysofisha  6 หลายเดือนก่อน

      @@iroshakumari1831 aaaa..eka hemadaama daan hitiye.egilla witharai maru kare. Apala muddak..😂

    • @iroshakumari1831
      @iroshakumari1831 6 หลายเดือนก่อน

      @@daysofisha 😂😂😂😂😂 එහෙමද ඊයේ කඩුවෙල mr kottu එකෙන් චීස් කොත්තු වක් කෑවා ඔයාව මතක් උනා

  • @jetskisportsclub6299
    @jetskisportsclub6299 6 หลายเดือนก่อน +1

    price kiuwa nm hodhai

    • @daysofisha
      @daysofisha  6 หลายเดือนก่อน

      Price details description eka thiyei. Video ekedi ekin ekta kiyanna be ane mata mathaka hitine..🤭

  • @sharikanayomi4977
    @sharikanayomi4977 6 หลายเดือนก่อน +1

    Price please

    • @daysofisha
      @daysofisha  6 หลายเดือนก่อน

      Description එකේ මෙයාලගේ website ලින්ක් එක දාලා තියෙනවා. ඒකට ගියාම කෑම වර්ගවල මිලගනන් සේරම දාලා තියෙයි

  • @bobbyponniah3176
    @bobbyponniah3176 5 หลายเดือนก่อน

    👌👌👌👌👌👌👌

  • @hiroshandickman2209
    @hiroshandickman2209 6 หลายเดือนก่อน +1

    Prices?

    • @daysofisha
      @daysofisha  6 หลายเดือนก่อน

      Description එකේ මෙයාලගේ website ලින්ක් එක දාලා තියෙනවා. ඒකට ගියාම කෑම වර්ගවල මිලගනන් සේරම දාලා තියෙයි

  • @DenethKavin
    @DenethKavin 6 หลายเดือนก่อน +1

    Aiye oya returns eka brithaday Surprise gnna puluwan da poddak kiyannako

    • @daysofisha
      @daysofisha  6 หลายเดือนก่อน

      Puluwan kiuwa malli..eyalata call karnko.wede arrange karagnna puluwan

    • @DenethKavin
      @DenethKavin 6 หลายเดือนก่อน

      @@daysofisha ok aiye mn beluwa eylage fb prg eka

    • @DenethKavin
      @DenethKavin 6 หลายเดือนก่อน

      Locsh danna puluwanda

    • @lahiruperera2143
      @lahiruperera2143 6 หลายเดือนก่อน +1

      Puluwan reta lassanai place eka 🥰

  • @ishankagamage6609
    @ishankagamage6609 6 หลายเดือนก่อน +1

    Ammo anthima keella aathal oi..😂❤

    • @daysofisha
      @daysofisha  6 หลายเดือนก่อน

      😂

  • @HarithaHenayaka
    @HarithaHenayaka 6 หลายเดือนก่อน +1

    හොද ගමනක් තියනවා මචන් උබට ❤

    • @daysofisha
      @daysofisha  6 หลายเดือนก่อน

      Thanks harithaa..❤️🤜🤛

  • @kush2233
    @kush2233 6 หลายเดือนก่อน +2

    Keep it bro . 😊

    • @daysofisha
      @daysofisha  6 หลายเดือนก่อน

      Tnx kushan..video ekak daapu gaman balana yaluwek kiyanne ithin aye ratharan watinwa hodee..❤️🤜🤛

  • @isharamaduwanthi5057
    @isharamaduwanthi5057 6 หลายเดือนก่อน +1

    අම්මෝ මාරු අනේ...😊 ඔහොම තනියෙන් කන්න එපා....😊

    • @daysofisha
      @daysofisha  6 หลายเดือนก่อน +1

      Giveaways දෙනවා ඉස්සරහට..channel එකත් එක්ක වැඩිපුරම engage වෙන අයව dinner out එකක් අරන් යන්න ඉන්නේ...🤪

    • @isharamaduwanthi5057
      @isharamaduwanthi5057 6 หลายเดือนก่อน

      👍

  • @malithperera8120
    @malithperera8120 6 หลายเดือนก่อน +1

    Ela...Elaa...

    • @daysofisha
      @daysofisha  6 หลายเดือนก่อน

      මේ උඹ ගියාද යකෝ..🤨

  • @chamindaweerasinha2095
    @chamindaweerasinha2095 6 หลายเดือนก่อน +1

    Ado niyama place ekak wage

    • @daysofisha
      @daysofisha  6 หลายเดือนก่อน

      Ow e. Ethatama keema tika patta. Butter prawns eka thama rasama

  • @isharadhananjaya1362
    @isharadhananjaya1362 6 หลายเดือนก่อน +1

    Price

    • @daysofisha
      @daysofisha  6 หลายเดือนก่อน

      description eke eyalage site eka daala thiyenwa.site eke prices dala thiyei

  • @Yuga.mendis
    @Yuga.mendis 6 หลายเดือนก่อน +1

    🤤❤

    • @daysofisha
      @daysofisha  6 หลายเดือนก่อน

      Bro..❤️🤜🤛

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 6 หลายเดือนก่อน

    Dan nam content quality 🎉

  • @DilaksimadushaniDilaksimadusha
    @DilaksimadushaniDilaksimadusha 6 หลายเดือนก่อน +1

    😊😊😊😊😊

    • @daysofisha
      @daysofisha  6 หลายเดือนก่อน

      Tnx dilakshi..❤️☺️

  • @WildVibes.
    @WildVibes. 6 หลายเดือนก่อน +1

    😎❤️

    • @daysofisha
      @daysofisha  6 หลายเดือนก่อน +1

      Tnx chamod..❤️☺️

  • @udithapiyumal1139
    @udithapiyumal1139 6 หลายเดือนก่อน +1

    Superb🎉❤

    • @daysofisha
      @daysofisha  6 หลายเดือนก่อน

      Thanks bro..❤️

  • @IsharaMadushanka-x5u
    @IsharaMadushanka-x5u 6 หลายเดือนก่อน +1

    Price dannako aiye.... Video eka ethakota maru..👍

    • @daysofisha
      @daysofisha  6 หลายเดือนก่อน

      Description eke daala thiyenoo..☺️❤️

    • @DSVideos-os8ou
      @DSVideos-os8ou 5 หลายเดือนก่อน

      Price Dala nene

  • @bobbyponniah3176
    @bobbyponniah3176 5 หลายเดือนก่อน

    👌👌👌👌👌👌👌👌

  • @chandrawathiepm5930
    @chandrawathiepm5930 6 หลายเดือนก่อน +1

    ඔයා ඒවා කනවා දකිද්දි කටට කෙල උනනවා අප්පා..😢

    • @daysofisha
      @daysofisha  6 หลายเดือนก่อน

      🤭🤭🤭

  • @crazytarzan2627
    @crazytarzan2627 6 หลายเดือนก่อน +1

    අන්තිමට review එක දෙන අයියා තමා හොදටම කරේ..😂😹

    • @daysofisha
      @daysofisha  6 หลายเดือนก่อน

      එයාලා පට්ට බඩගින්නේ හිටියේ ඈ...