ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඊයේ රෑ ඉදන් තාම නිදි නැතුව මේක හැදුවේ.දැන් තමා මේ නිදාගන්න හදන්නේ. එහෙනම් ඔයාලා බලන්න. මං නිදාගන්නවා..🥱
gd9t Bro..!🥰
@@dudebonikkahot coffee එක බොන කෑල්ලක් දාලා තිබ්බ ☕. ඒක video එක export කරද්දි මොකක් හරි වෙලා අයින් වෙලා බං.😢
@@daysofisha අවුලක් නෑ වීඩියෝ එක හොදයි.
@@daysofisha hafoooooooi baluwe nadda upload karanna kalin....?
අද තමයි මුලින්ම දැක්කේ channel එක. ආයේ හැමදාම බලනවා sure..❤🤜🤛
එල එල...❤️☺️
Aa malli superb❤❤❤
❤️😊🥰
ගොඩක් ලස්සනයි විඩියෝ එකක්. කෑමත් ගොඩක් රස පටයි. මම subscribe කරා. හරිම ලස්සනයි සූන්දර තැනක්. සූන්දර පවූලක්.
@@AIAttanayake Thanks ❤️☺️🙏
Nice 👍🏼
@@jananipaboda1665 ☺️❤️
Lassanai ♥️🔥
@@yukiyk3 Thank you..☺️❤️
❤❤supiri දිගටම balanava video
@@creativeschool9788 Tnx dasun..❤️
Maru 🎉🎉🎉
@@Lifewithmusicindika Tnx aiya..❤
Niyamai well done bro.
@@jayanthakodithuwakku9224 Thanks Jayantha..❤️
අක්කා මල්ලි දෙන්නම ලස්සනයි 😘😍
@@私は一人だlk තැන්කූ..🥰❤️
පට්ට බ්‍රෝ....දිගටම ඕනෙ
@@nera92 ☺️❤️❤️
4:10 ඒක නම් ඇත්ත,ඕක තරුණ ගෑණු අයට පොදු දෙයක් 😄😊
😂🤭
@@daysofishaoka unlimited .da kiyk gewanda onneda athul wenakota
@@daysofisha thama oya unlimited eka thiynnwda
හරිම ලාබයි. ඒ් වගෙම හරිම ලස්සන තැනක් 😍
@@chandrawathiepm5930 ❤️☺️☺️
Supiriyak ❤
@@achinthachanuka8027 Thanks bro..❤️☺️
🎉🎉🎉nice video
@@Anoja-uh8cu Thank you...❤️
Super ❤❤
@@avishkachanel5020 Thanks Avishka..❤️
මරු
@@pradiya8705 Tnz.pradiya. ❤️
nice
@@chamodprabashwara753 Thanks chamod..❤️🤜🤛
ඒක නම් නියම offer එකක්! අක්කා තමයි මල්ලිට ට්‍රීට් එක දෙන්න ඕන හැබැයි.
@@cendrillon9255 අම්මො එයා මම swiss ගිය වෙලාවෙ මට අම්බානක වියදම් කරා. රටවල් 3කටම එක්ක ගියා. ඒ treat එකම ඇති. එව්වත් එක්ක බලද්දි මං දුන්න treat එක මදිත් වගේ...❤️☺️
Nice Location.❤👌
@@crazytarzan2627 ☺️❤️
Woow beautiful place ❤
Yes bro..❤️
Sathiyakata passe ee ❤
@@lankanlions ❤️☺️🤜🤛
Ayya...😊😊😊
@@isharamaduwanthi5057 nagaa .❤️☺️
Api hemadama beach ynne othnt..
@@tasteofSThouse woow..luck eka thamai e wage pethaka ina lebenawai kiyanneth..❤
@daysofisha Hmm ek thama
🥰🥰🥰🥰
අහිංසකයාගේ දත් ගලවනවා නේද අක්කේ ඔයා.
ආව්...ආව්..මේ ඉන්නේ අක්කා දැන් videos වල...ඔබට සතුටුයිද දැන්?
@@cendrillon9255🤭🤭🤭
@@thilinim4444😅😅😅
@@thilinim4444 🤭
කෑම නම් කොහොමත් රසයි ඕකේ..මම Husband එක්ක honeymoon ගියේ ඔතනට🤘✨️
@@sathyadanthanarayana5307 ම්...ඔව්. View එකත් ලස්සනයිනේ ඉතිං..☺️❤️
10:46 අක්කා ආයෙ swiss යන්නේ නැද්ද
@@Imtheboss6905 නැහැ. එයාගේ සේවාකාලය අවසන් කරලා ආවේ..☺️
@daysofisha මොනවාද අයියෙ එයා එහෙදි කරේ
@@Imtheboss6905 Swiss embassy
@@daysofisha අඩේ මරු නෙ diplomatic service ද ඉන්නේ.
@@Imtheboss6905ewa uba wadk nane httpto😂
❤❤❤
@@ishankagamage6609 ❤️☺️
යන්න ඕනෙ දවසක.
@@Triplegemvlessyou ඔව්. තනියම නෙවෙයි කට්ටියක් එක්කම යන්න. BYOB තියෙනවා
එ්ගානටනම් වටිනවා👍🔥🤘........මචං උඹට කෙල්ලෙක් නැද්ද බන් 😁 සිරා අහන්නෙ
@@simpleart2252 හෙ හෙ නෑ බං. හිටියනම් ඒකිත් එක්කරන්නෙ යන්නේ..🤭
@daysofisha එ්ක තමා මට හිතුනා confrom කරගන්න අැහුවෙ 😅
Aiya thaniyama kawa neda kiwwanam apith enawane api paw nadda ❤
@@NiroshikaShamali-vx3jr he he..kalutara petheda ine nanga?
@daysofisha ow 🤭
@@NiroshikaShamali-vx3jr නෑ...😲
Ade ape ගෙවල් ළඟින් gihine😢❤
@@Mgsp97 kalutarada? 😲
වාසි පැක් එකක් ❤
@@hawatalk ඔව් බං. ඒ ගානයනම් එකෙන්ම වාසී..☺️❤️
Seagates මරු අපිත් ගිහින් තියෙනව❤ හැබැයි එදා මුහුද ඔච්චර ලස්සන නෑ.මඩ පාටයි , සැරයි එදා මුහුද
@@navinduwijayarathna5496 එක දිගටම වැස්ස කාලෙක වෙන්න ඇති නේ..
අපේ ගෙවල් ගාවා සී ගේට් එක😂
@@Danu888-8 සිරාවට..? මාර ලකී ඈ ඒ වගේ ලස්සන තැනක ඉන්න ලැබෙන එකනම්..😊❤
@daysofisha ඔයා කරන වැඩේ සුපිරි..ලග හිටියත් දැනගෙන හිටියේ නෑ..මාත් යන්න ඔනේ😅❤️👍
🤗😲😍🥰❤
@@SajiSanda ❤️☺️☺️🥰
adath mru .... wenas deyk kalekin adrey
@@BellBuwa Thank u bell Buwa 🔔 ☺️❤️
3500ta supiri
ඔව්. පාට්ට ලාබයි
Katukurundeda oya
අනේ නෑ. මං අවිස්සාවේල්ලේ
@daysofisha echchr dura idnda kalutr awe 🥲
අපෝ අපි ගිය දවසේ නම් කිසිම වැඩක් නෑ. අන්තිම සවුත්තුයි කෑම. මන් ගිය හරිම නැති ඩේ අවුට් ලන්ච් බෆට් එක
@@nimeshifernando8426 🤔
3500 ට නම් ලාබයි හොදෙ 🤟
@@avishkaindurangadilshan2789 ඒක තමයි. Day out එකකට සෙට් එකක් එක්ක යන්න ඕනේ
@daysofisha ow aniwa.
කතා කලානම් අපිත් එනවානෙ.....😏😏😏
@@SLFoodTasty අඩේ සිරාවටම..🥲
@@daysofisha 😍😍😍
Hena gahapan balla 😂
👍
Buffet is unlimited onlyYou dont have to mention as unlimited buffet

Buffet is unlimited only
You dont have to mention as unlimited buffet