තව පොඩ්ඩෙන් මැරෙන්නෙ තිබහට - Pettah and Bika junction ft

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 เม.ย. 2023
  • This is the story of riding/walking in Colombo in the hot sun, looking for clothes and finally going to Bika junction to eat Biriyani and meeting Ashen Senarathna.
    තද අව්වේ කොළඹ පදින්න/පයින් ගිහින්, ඇඳුම් හොයලා, අන්තිමට බිකා හන්දියට ගිහින් බුරියානි කන්න ගිහින් අශේන් සේනාරත්න හම්බවෙන කතාව තමයි මේ.
    මහපාරේ Dance cover එක: • මහපාරේ Dance cover එක
    My socials,
    Facebook: / thilininimeshiofficial
    Instagram: / thilininimeshiofficial
    Tiktok: / thilininimeshi
    For business inquiries : business.thilininimeshi@gmail.com
    #bikajunction #colombo #biriyani

ความคิดเห็น • 976

  • @wishmalokaya1
    @wishmalokaya1 ปีที่แล้ว +1268

    අශේන් කිව්ව කතාව හරියටම හරි ... ඔයාලා දෙන්නා හරිම අව්‍යාජයි... ඒ කන්ටෙන්ට්ස් දිහා අවසන් තත්පරේ වෙනකම්ම බලන් ඉන්න පුළුවන් ... දිගටම වැඩේ කරමු !!! සුබ පැතුම්

  • @jontijonti1692
    @jontijonti1692 ปีที่แล้ว +114

    අසේන්ගේ කතාව ඇත්ත. මේ නංගි අනිවාර්යයෙන් හොඳ තැනකට එනවා, මාස ගානයි ඕනේ මෙයාට. මේ නංගී මල්ලී හරි උත්සාහ වන්තයි.🙏💐🤗✝️✝️✝️

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +6

      Thank you අයියේ💝💝

  • @manjuwithsouthkorea
    @manjuwithsouthkorea ปีที่แล้ว +374

    බොරු පොශ් නෑ,fbඑකේ ගොඩක් වීඩියෝ බැලුව,සුපිරි අශේන් කිව්ව වගේ දවසක ලංකාව හොල්ලනව,,සුබපැතුම් කොරියාවෙනුත්...❤❤❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +26

      අනේ තැන්කිවු ❤️❤️🥰

    • @sankamax8541
      @sankamax8541 ปีที่แล้ว +4

      Sirawata

    • @A_vidu
      @A_vidu ปีที่แล้ว +1

      Manju aiya ❤❤❤❤

    • @nethminiimasha1261
      @nethminiimasha1261 ปีที่แล้ว +1

      Manju Ayya💗

  • @ellarockfm2368
    @ellarockfm2368 ปีที่แล้ว +19

    ඔයාලගේ ඔය ස්භාවික විදිහ නිසා තමයි මිනිස්සු ඔයාලගේ වටේ එකතුවෙන්නේ.
    කොයිතරම් ඉහලට ගියත් ඔය සරලකම, කතාව, නිහතමානීකම නැතිකරගන්න එපා. ඇත්තටම ලොකු ගමනක් යන්න පුළුවන් ඔයාලට,...
    සියලු ශක්තිය ලැබේවා. ජය වේවා.

  • @kaushanjayavardhana1988
    @kaushanjayavardhana1988 ปีที่แล้ว +56

    තව අවුරුදු බාගයක් යද්දී live එනකොට බිත්තියේ play button එකක් එල්ලලා තියෙනවා අපිට බලාගන්න පුළුවන් 😉 මෙකත් ලියලා තියාගන්න .. දාන හැම video එකම බලනවා coment නොකරට 💞 god bless both of u ✨️

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +6

      මට මේ වගේ කමෙන්ට් දකිනකොට හරිම සතුටුයි ❤️🥰

  • @Livingnz-
    @Livingnz- ปีที่แล้ว +112

    *අශේන් අයියා අන්තිමට කියපූ කතාව ඇත්තක්, අක්කගේ වීඩියෝස් පට්ටම Creative And බෝරින්ග් නැතුව බලන්න පුලුවන් ආතල්...❤️*

    • @dngamingbussid4554
      @dngamingbussid4554 ปีที่แล้ว

      Aa huththo

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +5

      අනේ තැන්කියු 💝💝videos වල අඩුපාඩුවක් දැක්කොත් කියන්න❤️

  • @praveenchathuranga59
    @praveenchathuranga59 ปีที่แล้ว +38

    Vlog කරන්න ඕන කෙනෙකුට පුලුවන් වුනත් හිතට වදින්න..හිතේ රැදෙන්න vlog කරන්න හැමෝටම බැ..අනාගතේට සුබ පැතුම් අක්කා අයියා දෙන්නටම.ජය ❤

  • @nisansalawalisundara6522
    @nisansalawalisundara6522 ปีที่แล้ว +54

    අශෙන්ගෙ අනාවැකිය අනිවාර්යයෙන් ඇත්ත වෙනවා...ඔයාලගෙ ස්වාභාවික හැසිරීම ,කතාව හරිම ලස්සනයි .බොරු රගපෑමක් නෑ.සාර්තකත්වයේ ඉහලටම යන්න ලැබේ වා......

  • @whitegossip8691
    @whitegossip8691 ปีที่แล้ว +97

    ලංකාවෙ Number 01 ❤
    අනිවා ඒක වෙනවාමයි අක්කේ👍
    ආදරෙයි ඈ❤
    දෙන්නටම😊🎉

  • @hansikanirmali2642
    @hansikanirmali2642 ปีที่แล้ว +38

    ඒ හිනාවට මුළු වීඩියෝ එකම ලස්සනයි.හැම වෙලේම හිනාවෙලා ඉන්න අක්කේ😍

  • @chathurabookshop9044
    @chathurabookshop9044 7 หลายเดือนก่อน +1

    ඇත්තම කතාව .....එයාලගේ වීඩියෝ බලන් ඉන්න අසයි......කථා විලාශය හරිම ලස්සනයි....දිගු ගමනක තියෙනවා. ජය වේවා....

  • @bashvdo9571
    @bashvdo9571 ปีที่แล้ว +17

    අශේන් BROගෙ කතාව හරි❤️. වැඩේතේරුම් අරන් කරන ඔයාලගෙ විදිහ නියමයි 👌ඔහොම යං💪 . ගුඩ් ලක්✌️

  • @chamarajayavira320
    @chamarajayavira320 ปีที่แล้ว +4

    මරු ඔයා දවසක ලන්කවේ නේවේයි , ලෝකේම හෝද තැනකට ඒනවා ඔයා මර දක්ශයි, ඔයත් එක්ක ඉන්න ඒ මල්ලිත් හරිම නිහතමානී කේනේක් ඔයලා දේන්නටම හොද ගමනක් තියේවි, අතහරින්න ඒපා දිගටම යන්න බුදු සරණයි , ජය වේවා හැමදටම අදරේයි දේන්නටම ❤️❤️😍😍 🙏

  • @ksundilruk6305
    @ksundilruk6305 ปีที่แล้ว +25

    මේ කාලේ මේ වගෙ සිම්පල් කෙල්ලෙක් දැක්කමයි පොශ් නෑ ලොකු සීන් නෑ 👌👌👌

  • @erandiirushika9067
    @erandiirushika9067 ปีที่แล้ว +2

    සුපිරි අක්කේ .....හරිම ආසාවෙන් බලනවා vlogs ජය වේවා....😍😍😍😘♥️

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      අනේ thank you 🥰🥰❤️

  • @malindumethsara6635
    @malindumethsara6635 ปีที่แล้ว +29

    අශේන් අවසානෙටම කිව්ව වචන ටිකනම් අනිවාර්යයෙන් ම වෙනවා .. දිගටම මේ වැඩෙ කරන් යන්න ❤️❤️❤️

  • @amalithilakaratne3627
    @amalithilakaratne3627 ปีที่แล้ว +8

    Great work guys❤ may god bless you both for a successful future ❤️

  • @kelumchamara4427
    @kelumchamara4427 ปีที่แล้ว +13

    නංගි ඔහොම යමන්...හොද ඉදිරියක් පේනවා..වැඩි ඈතක නෙමෙයි....ජයවේවා...💓

  • @thisuradaksith3109
    @thisuradaksith3109 ปีที่แล้ว +5

    Heartily happy for you Kethaka and nangi! ♥ Keep more of these coming.

  • @kalumvlogs716
    @kalumvlogs716 ปีที่แล้ว +2

    සුපිරියටම තියෙනවා ලස්සනයි වීඩියෝ ටික...දෙන්නත් එක්ක එකතු වෙලා ගේමක් ගහනවා සතුටුයි දැකීම ගැන...kalum vlogs අපේ සුබපැතුම්

  • @sachindu7651
    @sachindu7651 ปีที่แล้ว +6

    කිසිම කම්මැලිකමක් නැතිව එකදිගට බලන්න පුලුවන් Vlogs ටිකක්.....keep it up අක්කා & අයියා

  • @kaveendaprabhashana6186
    @kaveendaprabhashana6186 ปีที่แล้ว +3

    Nice vlog Akke ❤️🥰 keep it up ♥️

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      තැන්කිවු මල්ලි ඔයාලා නිසා තමයි මේ හැමදේම 💖

  • @MediatvSriLanka
    @MediatvSriLanka ปีที่แล้ว +2

    Very intergangeble concept 👍
    And (Thank you for a very valuable creation, you have a beautiful unique voice, may you break all barriers and go to the top.❤️❤️)

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      Thank you so much for this comment 🧡

    • @MediatvSriLanka
      @MediatvSriLanka ปีที่แล้ว +1

      @@thilininimeshi ❤️❤️

  • @gayanikaushalya6832
    @gayanikaushalya6832 ปีที่แล้ว +1

    ඇත්තටම සුපිරි අක්කේ අයියේ දිගටම වීඩියෝ කරන් යන්න සුපිරී සුබ පතනවා ඔයාලට අහම්බෙන් සෙට් උනේ කමෙන්ට් එකක් නොදා ඉන්නම හිතුන්නෑ. 😘😘

  • @darshikaprabhashwara
    @darshikaprabhashwara ปีที่แล้ว +17

    අශේන් අයියා කිව්වේ ඇත්තක් අක්කේ. එදා කාලි අයියා කිව්වා වගේ ඔයා ටික කාලෙකින් නාගසලං වෙන ගේමක් ගහනවා ❤‍🔥. මං මුලින්ම බැලුවේ ඔයාගෙ 950 ට්‍රිප් එක. සජෙස්ට් කරපු නිසා. ඊට පස්සේ එදා දවසෙම කරේ ඔයා දාපු ඔක්කොම විඩියෝස් බලලා සබ් කරපු එක. ඒ කියන්නේ ඔයාගේ වීඩියෝ එකක් නවත්තන්න හිතෙන්නෙ නෑ එක දිගටම බලාගෙන ඉන්න හිතෙනවා. කිසිම fake ගතියක් නෑ ඔයාගෙ වීඩියෝවල. පොලොවෙ පය ගහල ජීවත් වෙන Life එකක vlog එකක් නිසා ඒක මාරම familiar විදියට දැනෙනවා. GOOD LUCK අක්කා & අයියා ❤. ජය වේවා 🥰. බුදු සරණයි 😘

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +6

      අනේ හරිම සන්තෝසයක් දැනේන්නේ මේ වගේ කමෙන්ට් දකිනකොට..... මට තවත් මහන්සි වෙලා වීඩියෝ හදන්න හිතෙනවා 🥰🥰❤️

  • @samithnethumina7607
    @samithnethumina7607 ปีที่แล้ว +3

    ඇත්තටම ඔයාලගේ වීඩියෝ හරිම රියලිස්ටික් පට්ට.. 🙌 Like ashen said no Matter what keep going 🙌

  • @wasanakumari2195
    @wasanakumari2195 ปีที่แล้ว

    Mama vidio skip nokara balana ekama vlogin eka thilinige vlogs.aththamai marama lassanai.hari saralai

  • @lethunilahinsi5633
    @lethunilahinsi5633 ปีที่แล้ว +1

    Akkige channel aka lagadi dekke akki harima😘😄 lassanata videos karanawa balanna 😍asa hithenawa akki godak lassanai ♥️♥️

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      අනේ thank you nangi 💖🧡

  • @Aworldtraveler45339
    @Aworldtraveler45339 ปีที่แล้ว +5

    අශේන් අයියා කිව්ව කතාව ඇත්ත.අක්කයි අයියයි ගොඩක් හොඳ දෙන්නෙක්. ඒ වගේම ඔයාලට හොඳ අනාගතයක් තියෙනවා.අපි ව්‍යාජ නොවන තරමට අපෙ ඉදිරිය සුබයි.වීඩියෝ එක ආසාවෙන් බැලුවා.කොමෙන්ට් නොදැම්මට ඔයාලගෙ දවස් ගෙවෙන විදිහ හරි ආසාවෙන් රස විඳිනවා.ඇත්තටම ජීවිතේකට අවශ්‍ය තේරුම් ගත්ත හොඳ සහකාරයෙක්.සහකාරියක්.ඒ වාසනාව අක්කට උදා වෙලා තියෙනවා.හරිම සතුටුයි.ඔයාලට සුබ අනාගතයක්. තෙරුවන් සරණයි 🙏

  • @suwendikanaththandige2578
    @suwendikanaththandige2578 ปีที่แล้ว +9

    ලස්සන කළු කෙල්ලෙක..කටහඬත් සුපිරි....හරිම දැකුම් කළු සිරියාවන්ත ළමයෙක්

  • @RivinduDilshan315
    @RivinduDilshan315 ปีที่แล้ว

    Good lack akke thaw ඉස්සරහට ‍ගොඩක් video karann labewa kiyal man prarthana karanwa❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      අනේ තැන්කිවු මල්ලී ❤️❤️

  • @kamaladissanayke5232
    @kamaladissanayke5232 ปีที่แล้ว +1

    Fb එකෙන් දැකලා තමයි චැනල් එකට ලයික් කරේ වෙනස් විදියේ කතා විලාශයක් වෙන අයට වැඩිය ඉස්සරහට ගොඩක් ලොකු වෙනසක් කරයි ❤️ සුබ පතනවා දෙනටම

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි 💖💖❤️

  • @ronaalifernando5563
    @ronaalifernando5563 ปีที่แล้ว +5

    පුතේ ඔයාලා ට ජෙසු පිහිටයි 🙏❤

  • @ishujayathilaka2699
    @ishujayathilaka2699 ปีที่แล้ว +3

    ඔය දෙන්නම හරිම ශෝක් අනේ.දවසක කතා කරන්න ආසයි.හරිම නිහතමානී චරිත 2ක්.😍

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      දවසක මේ පුංචි රටේ කොහෙදි හරි අපි හම්බෙයි 💝💝

  • @maduu.
    @maduu. ปีที่แล้ว +2

    Good luck guys keep it up much love ♥️

  • @theekshanaamanda2734
    @theekshanaamanda2734 9 หลายเดือนก่อน

    අශේන් අයියා කීව වගේම අක්ක අද වෙද්දි හොද තැනක ඉන්නවා අක්කගෙ වීඩියෝ මන් හැමදාම වගෙ බලනවා කොහොමත් දැන් අක්ක වීඩියිඔ එක්ක් දාල පැයක් යන්නත් කලින් ගොඩාක් වෙලාවට views 5k 10k පනිනවා ඉතින් අක්කෙ ඇත්තටම සතුටුයි ,,good luke❤️❤️❤️

  • @sasmithamadushan9830
    @sasmithamadushan9830 ปีที่แล้ว +5

    ලංකාවේ ලොකු ලොකු TH-camrs ලටත් දැනිලා කියන්නෙ ඔයාලව මරු ඉතිං 💖
    දිගටම මහන්සි වෙලා ගහන ගේමට ප්‍රථිපල ලැබෙයි🫂

  • @shavindu777
    @shavindu777 ปีที่แล้ว +3

    Much love dennatama ❤️‍🔥💯

  • @Acgtyj
    @Acgtyj ปีที่แล้ว +2

    Wow🎉 සුපිරි ආ මරුම මරු බලාගෙන හිටියැකි

  • @isuruprabath639
    @isuruprabath639 ปีที่แล้ว +1

    Oyage vidio okkoma baluwa lasshanata idiri path karanawa oyath lasshanaii 💙💙💙💖💖💖digatama karagena yanna suba pathanawa 👍👍👍👋👋👋👋👋

  • @Dope.Hiru9
    @Dope.Hiru9 ปีที่แล้ว +6

    ඇබ්බැහි වෙන සුලු vlog 😌🌸

  • @MStechlkofficial
    @MStechlkofficial ปีที่แล้ว +5

    සුපිරියක් අක්කේ 😼❤️‍🔥

  • @BeatBlend3800
    @BeatBlend3800 ปีที่แล้ว +1

    දිගටම කරන් යන් අක්කා best of luck..❤

  • @RoshanWeerakoon-wp8qv
    @RoshanWeerakoon-wp8qv ปีที่แล้ว +1

    ❤❤❤❤aderei ubala seratama ubala diha hari balala jiwethe lassanata gewanna thtmath hariyana para hoyanawa ashen math 😊 nangi jayawewa😊

  • @Acgtyj
    @Acgtyj ปีที่แล้ว +13

    අශේන් පට්ට චරිතයක් .... fav❤

  • @NimeshBalasooriya
    @NimeshBalasooriya ปีที่แล้ว +5

    You have the skill of keeping the focus of the audience till the last minute.
    So keep it up being simple and honest❤
    Definitely you will be one of the best vlogger in Srilanka and you guys will vlog in overseas as well oneday. So best of luck❤

    • @tharushaseneth4568
      @tharushaseneth4568 ปีที่แล้ว +1

      අශේන්ගේ බුරියානිය මරු නේ

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      Thank you 💖

  • @sampathmax840
    @sampathmax840 ปีที่แล้ว +1

    එක වීඩියෝ එකක් නෑර ඔක්කොම බැලුව....👍😊♥️ දෙන්නම පරිස්සමින් ඉන්න..🥰 බුදුසරණයි දෙන්නට🙏🏼😘

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      අනේ thank you 💖🥰❤️

  • @Ashisdiary561
    @Ashisdiary561 ปีที่แล้ว +1

    ඔයාගෙ vidios මුල ඉදලා අවසන් වෙනකම් බලනවා ❤

  • @pbabeykoon9892
    @pbabeykoon9892 ปีที่แล้ว +3

    ඇත්තටම හරීම ලස්සනයි ..ඔය දෙන්නා නවතින තැන ...👍👍👍 අශේන් කිව්වා හරියට හරි .

  • @chamlieperera5196
    @chamlieperera5196 ปีที่แล้ว +11

    මේ දවසෙ තමා ඔය දෙන්නව මට හම්බුනේ. ❤❤ Keep It Up Gys Love You 😍♥️

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +2

      අපිව හම්බුනාද?🥰🥰

    • @chamlieperera5196
      @chamlieperera5196 ปีที่แล้ว +2

      @@thilininimeshi ඔව් lady J එකේ බායි කියන් ගියේ මම. ♥️🤭

  • @chutibuhuti
    @chutibuhuti ปีที่แล้ว +2

    Asawen video eka iwara wenakan baluwa ❤👌👌👌👌👌👌
    Digatama video's karamu 💪

  • @Chumugirl
    @Chumugirl ปีที่แล้ว +1

    Aniwa akke දිගටම කරන් යන්න....❤

  • @user-iu5wj8ix3o
    @user-iu5wj8ix3o ปีที่แล้ว +4

    😍😍 අනේ ඔයාගේ හිනාව
    ලස්සනයි අනේ ❤️

  • @isuriuththararajapaksha4961
    @isuriuththararajapaksha4961 ปีที่แล้ว +3

    අනේ අක්කියො ආදරෙයි අනෙ ...ඔයාලා හරිම ශෝක් බොරු පොශ් නැති නිසා තමා ආසම❤😢

  • @aththa4357
    @aththa4357 ปีที่แล้ว +2

    ඇත්තටම දුව ඔයා නියමයි.මාරම උනන්දුවක් තියෙන්නේ.ඩ්ල්ෂාන් පුතා නිසයි මම ඔයාව දන්නේ .ඔය දෙන්නට ඉදිරියට ම යන්න ලැබේවා .❤❤

  • @sheenofficial9198
    @sheenofficial9198 ปีที่แล้ว +1

    Good vedio keep it up 🔥❤️

  • @srimathiwijethunage9733
    @srimathiwijethunage9733 ปีที่แล้ว +4

    අද video එකේ ඉන්න අමුත්තා හොඳට දැකලා පුරුදු යි වගේ.අශේන් අය්යා කියු කතාව ඇත්තක් වේවා ලගදි ම ලස්සනයි ඔයා ලා❤❤❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      තැන්කිවු ලොකු අම්මේ 💖💖

  • @rvchannel7357
    @rvchannel7357 ปีที่แล้ว +5

    අශේන් කිව්ව කතාව හරියටම හරි...... දිගටම වැඩේ කරමු !!! සුබ පැතුම්...

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      අනේ thank you ❤️❤️

  • @rovi3251
    @rovi3251 ปีที่แล้ว +1

    Ashen aiya anthimata kiuwa eea kathawa akke oyala supiriyak aaa ❤❤❤Number One vloging sri lanka oneday ❤❤❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      අනේ තැන්කිවු ❤️🥰

  • @menakadisanayaka3112
    @menakadisanayaka3112 ปีที่แล้ว +1

    Ade thami isserelame nangige vlog ekk baluwe...tikk amuthui oya....digetama balanne hitene mokkdo loku deyak oyagen penewa.... congratulations nangi....isserehatema yanne😊

  • @Isurulakshitha-tp9uk
    @Isurulakshitha-tp9uk ปีที่แล้ว +6

    අශේන්ගේ ප.ක සුපියක් ❤️💪

  • @shanakabandaranayake7234
    @shanakabandaranayake7234 ปีที่แล้ว +60

    මේ කෙල්ලයි කොල්ලයි දවසක ලෝකේ හොල්ලනවා අනිවා ❤️❤️❤️❤️

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +3

      අනේ මේ වගේ ඔයාලා දෙන සපෝට් එක හින්දා තමයි අපි හැමදාම වීඩියෝ දාන්නේ ❤️❤️🥰

  • @pathummaduranga8951
    @pathummaduranga8951 ปีที่แล้ว +1

    සුපිරියක් ❤️‍🔥

  • @fathimasarfa3275
    @fathimasarfa3275 ปีที่แล้ว +1

    Adha thamai oyage video beluwe ...oyagae kathava ta mama aasai. Ahagenama inna hithanva ..dhenma subscribe karanava👍😊

  • @DuLa_boii
    @DuLa_boii ปีที่แล้ว +32

    අශේන් කිව්ව කතාව 100 % ඇත්ත අක්කා සුපිරි තැනකට එනවා

  • @thasotharan
    @thasotharan ปีที่แล้ว +2

    Akke oya very nice ❤️❤️❤️❤️❤️❤️

  • @nipunakarunarathne
    @nipunakarunarathne ปีที่แล้ว +2

    Ashen ayye kiypu eka atta me game oyl ghnw ❤ kwd hri oyl supiri thankt ynw, never give up akki keep going 📌

  • @harshanidilini9055
    @harshanidilini9055 ปีที่แล้ว

    subscribe කරා ඔන්න.ඔයාගේ කටකාරකමට ❤

  • @guys386
    @guys386 ปีที่แล้ว +11

    අනිවාරෙන් දුර ගමනක් යන්න පුලුවන් ඔයාලට..❤

  • @nethudev24
    @nethudev24 ปีที่แล้ว +3

    අනේ අක්කි ඔයා හරි ශෝක්❤🥺

  • @djudararemix
    @djudararemix ปีที่แล้ว +2

    *නියමයි දිගටම වැඩේ කරන් යමු ආදරෙයි දෙන්නටම 🥰❤️*

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      තැනක් යු❤️💝

  • @user-hm6hv5im5h
    @user-hm6hv5im5h ปีที่แล้ว +2

    Superb ❤

  • @nisansalayasith7323
    @nisansalayasith7323 ปีที่แล้ว +5

    Ashen kiyanne සුපිරි චරිතයක් ❣️

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      ඔව් ඔව් අපිට ගොඩාක් හොඳට සැලකුව ❤️❤️

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +7

    නියමයි👍🙂❤️

  • @sududoni5996
    @sududoni5996 4 หลายเดือนก่อน

    Hoda gathi guna thiyena kellek kathawa nam supiri ahagena inna asai..sarala kamata godak kamathi👍👍❤️❤️

  • @GayashanKodithuwakku-dk8vc
    @GayashanKodithuwakku-dk8vc ปีที่แล้ว +1

    Nihatha mani kamai boru sho nathi ekai athth jiwithe gewana vidiyatama Vlogs ekai 🎉🎉🎉🎉oyala number one wei patta ❤❤❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      අනේ හිත නිවෙන්ව මේ වගේ positive comment දකිනකොට 🧡 මේ හැමදේම ඔයාලා නිසා තමයි 🧡🧡

  • @ameeshasooriyaarachchi5604
    @ameeshasooriyaarachchi5604 ปีที่แล้ว +3

    මලහත්තිලව්වයි ආයෙ වීඩියෝ එකක් ගහන්න වෙනව කණ්ණාඩි දෙක නෑ කියල😂😂😂 Nice vlog akke & ayyee😘

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      ඒකනේ මාත් හොඳටම බයවුනා💖🥰

  • @dinidumadhusara3289
    @dinidumadhusara3289 ปีที่แล้ว +11

    සිරා කතාව අශේන් අයියේ.Good luck තිලිනි අක්කේ,අයියේ ඔයාටත් 🥰🥰😘

  • @bashithanethmina6769
    @bashithanethmina6769 ปีที่แล้ว +1

    hi akke . godak lasanai vlog eka .

  • @t_s_j7310
    @t_s_j7310 ปีที่แล้ว +1

    Best Of Luck Akka🤜😊🧡

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      අනේ තැන්කියු 💖❤️🥰🥰

  • @user-vk9us6sn6x
    @user-vk9us6sn6x ปีที่แล้ว +9

    පට්ටම කෙල්ලෙක් මෙ වගෙ විඩ්යෝ බලන්න අසයී.අනුන්ගේ දුක මාකට් කරලා 🚗 අරන් 🐓 නිදහස් කරලා k.f.c ගිහින් පොර tok දෙන උන්ට වඩා නියමයී නංගී ඔයා..එල congratulations ...දුර ගමනක් යන්න ලැබේවා ..❤️❤️❤️

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 ปีที่แล้ว +5

    කතාවනම් හරියටම හරි මොකද ඔබගේ කතාව ගමන ආකර්ශණීයයි Very friendly කිසිකෙනෙකුට නවත්වන්නනම් බැ පුතෝ සුපිරියක් ම තමා. 💖💖💖💖🌺🌺🌺🌺✨✨✨✨

  • @MrBest1981-hu1su
    @MrBest1981-hu1su ปีที่แล้ว +1

    Maru video eka 100k gahala❤️

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      ඔයාලා නිසා තමයි . මේ හැමදේම ❤️💖

  • @mdloverscouplesl6805
    @mdloverscouplesl6805 ปีที่แล้ว +2

    ඇත්තම මරු ❤❤❤

  • @hirunweththewa5387
    @hirunweththewa5387 ปีที่แล้ว +13

    Fuck yeahh 🔥 Now this is what you call a vlog!

  • @roshankodikara2569
    @roshankodikara2569 ปีที่แล้ว +5

    අර කිව්ව කතාව හරි ආ❤️ ඇස්වහක් නැ ඒ දේ වෙනවා.. අක්කා කලින් හිටපු තැන නෙවෙ දැන් ඉන්නෙ... දැන් ඉන්න තැන නෙවේ ඉස්සරහට ඉන්නෙ ඔන්න බලන්න ඒක ඇත්තක්❤️❤️

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      ඔයාලා නිසා තමයි මේ හැමදේම

  • @hasharanethmini5084
    @hasharanethmini5084 ปีที่แล้ว

    Ashen aiya kiwwa wagema godak loku thanakata yanawa oyala aniwaren ♥️😍 congratulations hode😘♥️😍

  • @rukshanmadusanka4807
    @rukshanmadusanka4807 ปีที่แล้ว

    මරැ අක්‌කි. තවත් එකක්‌ ඕනේ

  • @yashom306
    @yashom306 ปีที่แล้ว +6

    නියමයි posh නෑ fake නෑ බලන්න ආසයි කම්මැලි හිතෙන්නෑ good luck ❤️

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      Thank you නංගී❤️❤️

  • @kasunchamara5513
    @kasunchamara5513 ปีที่แล้ว +6

    අශේන් හරි මේ channel එක කරන කෙල්ල දක්ශයි මිනිස්සුන්ගෙන් attraction එක තියාගන්න පුළුවන් විදිහට channel එක හසුරවන්න.. සුපිරි ගේමක් ගහන්න පුළුවන් කෙල්ලෙක්.

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      අනේ තෑන්ක්යූ අපි ඒ විදියට කරන්නං 🥰💝

  • @Dagaralla
    @Dagaralla ปีที่แล้ว +1

    සුපිරි ,,ආදරෙයි 💗💗💗

  • @tharushishehara7443
    @tharushishehara7443 ปีที่แล้ว +1

    Budu saranai oyalata ashen aiyatath thawa thawa hariyanna one. Ane math asai ashen aiyege Kaden biriyani kanna.

  • @sujithhulugalla3451
    @sujithhulugalla3451 ปีที่แล้ว +7

    අඩේ මේ බිර්‍යානි එක පට්ටම වටිනවා ඈ..! 👌
    අනිත් අයටත් ඔයවගේම එකක් හම්බවෙනවද?
    ජයවේවා...!!!

  • @apemai
    @apemai ปีที่แล้ว +11

    ඉස්සරහට අපේමයි අකෙන් රෙදි ගන්න පුළුවන් 😉

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +2

      තැන්කියු කිව්වට❤️❤️මං ඒකත් දැනන් හිටියෙ නෑනෙ 💝

  • @Waruninjp
    @Waruninjp ปีที่แล้ว +2

    No 1 vlogger ❤️🍻

  • @SulaLifesulakshana3200
    @SulaLifesulakshana3200 ปีที่แล้ว +1

    Ashen aiya hari නිහතමානී kenak.. ewagemai dr oya..oyage video ekak baluwama hithe thiyana siyalu duk domanasayan nathi wanwa..❤😘

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      අශේන් අයිය ඇත්තටම ගොඩක් නිහතමානි කෙනෙක් දිගටම වීඩියෝස් බලන්න❤️

  • @ldkdulshan78
    @ldkdulshan78 ปีที่แล้ว +4

    ❤❤

  • @bloody9880
    @bloody9880 ปีที่แล้ว +4

    4:24 මල හත්තිලව්වයි 😹❤️
    කුපිරියක් අනේ ඔයාලා දෙන්නනම් ❤️😁

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      මතකයි ද ඒ වීඩියෝ එක 🤭🤭

    • @bloody9880
      @bloody9880 ปีที่แล้ว +1

      @@thilininimeshi mm 😁❤️

  • @diloshangamalatge2547
    @diloshangamalatge2547 ปีที่แล้ว +1

    Boru katayan nathi man dakka Supirima couple ekak....asa hithenawa oyalage videos balanna....hamadema sarthaka wenna kiyala prarthana karanawa...GOD BLESS YOU ❤

  • @Dev69.
    @Dev69. ปีที่แล้ว +1

    Oyage oya smile mood eka harima attractive digatama thiyaganna❤