Days of Isha
Days of Isha
  • 88
  • 1 370 556
Keells එකේ චිකන් ලසංඤා වල ඇත්ත | Chicken Lasagna 😳
#srilankanvlogs #lasagna #food
#food #like #srilanka
Keells එකේ චිකන් ලසංඤා එක try කරලා බැලුවා. ඒ ගානට නම් පාඩු නෑ වගේ...
#srilankanvlogs #daysofisha #keells #like
Contact to DAS OF ISHA : 0759368922
#friedrice #foodie #daysofisha #like
sri lankan fried rice
chicken fried rice
biriyani
sri lankan budget foods
sri lankan meals
Nugegoda foods
street food
food review
days of isha with family
low budget food menu
Music By -
Music provided by TH-cam Audio Library
----------------------------------------
LIKE ME ON FACEBOOK:
profile.php?...
----------------------------------------
FOLLOW US ON INSTAGRAM:
/ ishankaanur. .
----------------------------------------
FOLLOW US ON TIKTOK
/ ishankaanurud. .
THANK YOU!
#vlog #food #restaurant #franchise
มุมมอง: 8 716

วีดีโอ

රු.400ට පට්ටම ලාබ චිකන් රයිස් කලුඅග්ගල | chicken fried rice at Harsha's cafe kaluaggala
มุมมอง 12Kวันที่ผ่านมา
#srilankanvlogs #rice #food රු.400 කට හොඳට බඩ පිරෙන්න කන්න පුළුවන් සුපිරි chicken friedrice එකක් ගැන තමයි මේ වීඩියෝ එක. restaurant තියෙන්නෙ කළුඅග්ගල. අම්බලමට opposite. #srilankanvlogs #food #like 📌 location - Harsha's Cafe, Kaluaggala, Sri Lanka 📞 Hotline - 0707260000 Contact to DAS OF ISHA : 0759368922 #friedrice #foodie #daysofisha #like sri lankan fried rice chicken fried rice biriyani sri l...
හවසට රෝස්පාන් එක්ක චිකන් සුප් | 🐔Chicken soup with rost paan(bread)
มุมมอง 3.3K14 วันที่ผ่านมา
#soup #srilankanvlogs #food හවසට ගෙදර යන ගමන් රෝස්පාන් එක්ක සුප් එකක් බීලා බලන්න. ආ....සහිතෙයි 😍 dining, take away දෙකම පුළුවන්. ළමයිට උනත් බය නැතුව දෙන්න පුලුවන් හොඳ පිරිසුදුකමක් තියෙනවා. යන එන වෙලාවක try කරලා බලන්න... #srilankanvlogs #daysofisha #soup #chickensoup #like 📌 location - high level road, Salawa, Kosgama 🗺️ map - g.co/kgs/Fq17kG7 📞 BLIZZARD - 0769365232 Contact DAS OF ISHA : 075936...
රු.300ට චිකන් ෆයිඩ් රයිස් 😲| chicken fried rice for rs.300 in Nugegoda food review
มุมมอง 28K21 วันที่ผ่านมา
#srilankanvlogs #food #like මේ කාලෙට ගැලපෙන්න ටිකක් අඩුවට කන්න හොයන අයට රුපියල් 300ට බඩ පිරෙන්න කන්න පුළුවන් සුපිරි fried rice එකක්. රු.450ට බිරියානින් තියෙනවා. #srilankanvlogs #daysofisha #friedrice #biriyani #like 📌 location - Delkadha, Nugegoda 📞 Sena Max Food - 0767216030 Contact DAS OF ISHA : 0759368922 #biriyani #foodie #daysofisha #like sri lankan fried rice chicken fried rice biriyani s...
රු.1500 ට 3 දෙනෙක්ට කතහැකි pot බිරියානි | Pot biryani for 3 person 😍
มุมมอง 5Kหลายเดือนก่อน
#srilankanvlogs #food #like ම්මයි තාත්තයි දෙන්නත් එක්ක ජා ඇල පැත්තේ ගමනක් ගිහින් එනකොට අහම්බෙන් වගේ හම්බ වුන සුපිරිම තැනක්. Husband & wife දෙන්න තමයි වැඩේ කරගෙන යන්නේ. එයාලා ඉන්නෙත් ඒ කඩේ පිටිපස්සෙම තියෙන කාමරේක. සාදාරණය ගානකට, රසට කෑම ටිකක් දුන්න නිසා ඒ අවට අයටත් දැනගන්න එක්ක දාන්න හිතුනා. සම්බන්ධ කරගන්න අවශ්‍ය අයට මෙන්න ඒ අයියගේ දුරකථන අංකය: 📞 : 0754022127 📌 location : Jaela, Makawita Contact...
4 දෙනෙක්ට බඩ පැලෙන්න කන්න කෑම ජාති 10ක් | Hot Master Special Mixed Grill Platter with my fans 😍
มุมมอง 5Kหลายเดือนก่อน
#platter #food #like Hot Master එකේ Special Mixed Grill Platter එක කන්න හැමදාම මගේ videos බලන fans ලා තුන්දෙනෙක්ව තෝරාගෙන එක්ක ගියා. මේක තමයි මම මගේ fans ලා වෙනුවෙන් දුන්න පළවෙනි give away එක. තවත් ඉදිරියේදී මේවගේ give aways, games වගේ දේවල් ඔයාලා වෙනුවෙන් ගේන්න හිතාගෙන ඉන්නවා. ඉතින් මගේ food experience වලට අනුවනම් hotmaster කියන්නේ ලංකාවේ රස්සම කෑම තියෙන restaurant වලින් එකක්. ඒ නිසයි මම මේ වැ...
KFC චීස් කොත්තුව ආයෙත් | KFC cheese is back 🤤
มุมมอง 27K2 หลายเดือนก่อน
#kottu #food #like KFC නවත්තල තිබ්බ චීස්කොත්තුව ආයෙත් ඇවිල්ල. කාලම බලන්න. ආ....සා හිතෙයි! 😜 #srilankanvlogs #daysofisha #kfccheesekottu #kfc #like LIKE ME ON FACEBOOK: profile.php?... FOLLOW US ON INSTAGRAM: / ishankaanuruddh. . FOLLOW US ON TIKTOK / ishankaanurud. . THANK YOU! #vlog #food #restaurant
Burger King එකට ගිහින් දෙනවා දෙකක් කිව්වම 😂| burgerking denwa dekak offer with Days of Isha
มุมมอง 43K3 หลายเดือนก่อน
#srilankanvlogs #food #like මේ තමයි මේ දවස්වල burger king එකේ "දෙනව දෙකක්" එකට හම්බ වෙන burger එකේ review එක. මේ දවස් වල lettuce වල අඩුවක් නිසා ඒ වෙනුවට onions හරි tomato හරි තමා replace වෙන්නේ. මේ package එකට දෙන burgers වලය cheese නැත... #burgerking #burger #daysofisha #like 📌 location - @burgerkingsl - Nugegoda | නුගේගොඩ LIKE ME ON FACEBOOK: profile.php?... FOLLOW US ON INSTAGRA...
dominos එකේ රු.549ට දෙන සුපිරි බිරියානිය 😍 | dominos new rice range
มุมมอง 33K3 หลายเดือนก่อน
#srilankanvlogs #biriyani #like Dominos ලා ලංකාවෙ රසට කන්න අලුතින් අදුන්නලා දුන්න rice range එක මෙන්න.. #srilankanvlogs #daysofisha #biriyani #like 📌 location - Dominos outlet, Athurugiriya LIKE ME ON FACEBOOK: profile.php?... FOLLOW US ON INSTAGRAM: / ishankaanuruddh. . FOLLOW US ON TIKTOK / ishankaanurud. . THANK YOU! #vlog #food #restaurant
Golden Rose Hotel එකෙන් කාපු රසම රස බිරියානිය 🤤
มุมมอง 3.8K4 หลายเดือนก่อน
#srilankanvlogs #food #like Golden Rose Hotel එකෙන් මට හම්බවුන Grand dinner එක. muslim weddings වලට විශේෂයි. customer service එකත් අති විශිෂ්ඨයි. 📌 location : Golden Rose Hotel, Boralesgamuwa 📈 Map: g.co/kgs/8jJdpsZ 🌐 web: goldenrose.lk/ 📞 Phone: 0112 545 455 LIKE ME ON FACEBOOK: profile.php?... FOLLOW US ON INSTAGRAM: / ishankaanuruddh. . FOLLOW US ON TIKTOK / ishankaanurud. . THA...
mozzarella චීස් දාපු පත චීස් කොත්තුව | Hot Master - Kaduwela 😍
มุมมอง 16K4 หลายเดือนก่อน
#srilankanvlogs #food #like Mozzarella cheese වලින් නාවපු පට්ට සයිස් චීස් කොත්තුවක් කෑවා කඩුවෙල - Hot Master එකෙන්. තව තායි food item එකක් වෙන Sishuvan එකත් try කරා...🤤 📌 location : Hot Master Restaurant - Kaduwela g.co/kgs/VcPhujJ 📞 Hot Master Contact No: 071 980 0500 📋 Menu & Prices g.co/kgs/ouB3D3X LIKE ME ON FACEBOOK: profile.php?... FOLLOW US ON INSTAGRAM: / ishankaanuruddh. ....
Thalappakatti Biriyani & Naan Roti with Paneer tikka masal😕| ගානට වටිනවද?
มุมมอง 32K5 หลายเดือนก่อน
Thalappakatti Biriyani & Naan Roti with Paneer tikka masal😕| ගානට වටිනවද?
නියම indian රසට biriyani කන්න Elite Family Restaurant | wellampitiya 🤤
มุมมอง 7K5 หลายเดือนก่อน
නියම indian රසට biriyani කන්න Elite Family Restaurant | wellampitiya 🤤
Mr. Kottu Unlimited පරාට Vs Cafe Miya Miya dum Parata 😮
มุมมอง 15K6 หลายเดือนก่อน
Mr. Kottu Unlimited පරාට Vs Cafe Miya Miya dum Parata 😮
Chinese,Indian,Western,Sri lankan කැමති ඕනෙම රසකින් කන්න කෑම තියෙන සුපිරි restaurant එක 🤤
มุมมอง 14K6 หลายเดือนก่อน
Chinese,Indian,Western,Sri lankan කැමති ඕනෙම රසකින් කන්න කෑම තියෙන සුපිරි restaurant එක 🤤
රු.950ට Unlimited කන්න dinner buffet එකක් 😲 | Wadiya Restaurant - Narahenpita
มุมมอง 39K6 หลายเดือนก่อน
රු.950ට Unlimited කන්න dinner buffet එකක් 😲 | Wadiya Restaurant - Narahenpita
Mr kottu unlimited පරාටා රු.1500ට වටිනව ද? 🤔
มุมมอง 55K7 หลายเดือนก่อน
Mr kottu unlimited පරාටා රු.1500ට වටිනව ද? 🤔
අඩියක් ගහන්න කියාපු ‌පොට් එකයි සුපිරිම බයිට් එකයි 😜 ADA Bomu restaurant - Pugoda
มุมมอง 10K7 หลายเดือนก่อน
අඩියක් ගහන්න කියාපු ‌පොට් එකයි සුපිරිම බයිට් එකයි 😜 ADA Bomu restaurant - Pugoda
රු.300 යේ බිරියානියේ ඇත්ත තත්වේ 😕 | colombo main street Rs.300 Biriyani review
มุมมอง 177K7 หลายเดือนก่อน
රු.300 යේ බිරියානියේ ඇත්ත තත්වේ 😕 | colombo main street Rs.300 Biriyani review
KFC චීස් කොත්තුවට මොකද වුණේ ? කවුද මේ NFC ? 🤔 NFC Cheese kottu - Pugoda
มุมมอง 13K7 หลายเดือนก่อน
KFC චීස් කොත්තුවට මොකද වුණේ ? කවුද මේ NFC ? 🤔 NFC Cheese kottu - Pugoda
මරදාන රිකෝන් එකේ චීස් කොත්තු අයි මෙච්චර රස? Ricorn hotel Maradana 🧀🤔
มุมมอง 15K8 หลายเดือนก่อน
මරදාන රිකෝන් එකේ චීස් කොත්තු අයි මෙච්චර රස? Ricorn hotel Maradana 🧀🤔
රු.380 ට crispy chicken cheese burger 😱| Bun Break wellampitiya
มุมมอง 4.6K8 หลายเดือนก่อน
රු.380 ට crispy chicken cheese burger 😱| Bun Break wellampitiya
ඇත්තටම චීස් තියෙන crispy chicken cheese කොත්තු | Happy Burger Nugegoda 🤤
มุมมอง 35K8 หลายเดือนก่อน
ඇත්තටම චීස් තියෙන crispy chicken cheese කොත්තු | Happy Burger Nugegoda 🤤
keells චීස් කොත්තුවේ බොරුව 😠
มุมมอง 77K9 หลายเดือนก่อน
keells චීස් කොත්තුවේ බොරුව 😠
රු.450ට බිරියානි | Biriyani for Rs.450 😲
มุมมอง 9K9 หลายเดือนก่อน
රු.450ට බිරියානි | Biriyani for Rs.450 😲
Mr.කොත්තු ද ? Mannar ද? | Mr.Kottu vs Mannar 🤣
มุมมอง 45K9 หลายเดือนก่อน
Mr.කොත්තු ද ? Mannar ද? | Mr.Kottu vs Mannar 🤣
අම්මගේ birthday එකයි Lavenro එකේ මුට්ටි බිරියානියි | Mom birthday and Lavenro biriyani clay pot
มุมมอง 1.8K9 หลายเดือนก่อน
අම්මගේ birthday එකයි Lavenro එකේ මුට්ටි බිරියානියි | Mom birthday and Lavenro biriyani clay pot
Mr කොත්තු ද? Mr කිරිබත් ද? 😂
มุมมอง 110K10 หลายเดือนก่อน
Mr කොත්තු ද? Mr කිරිබත් ද? 😂
අවුරුදු 19 ක පොඩි කෙල්ලගෙ බිස්නස් එක business of a 19 year old girl | days of isha sri lanka sinhala
มุมมอง 2.3K10 หลายเดือนก่อน
අවුරුදු 19 ක පොඩි කෙල්ලගෙ බිස්නස් එක business of a 19 year old girl | days of isha sri lanka sinhala
රු.1000ට අඩුවෙන් havelock city එකේ මොනවද කන්න පුලුවන්? 🤪
มุมมอง 1.8K10 หลายเดือนก่อน
රු.1000ට අඩුවෙන් havelock city එකේ මොනවද කන්න පුලුවන්? 🤪

ความคิดเห็น

  • @crishanvimu7049
    @crishanvimu7049 11 ชั่วโมงที่ผ่านมา

    Muuu ponnayek

  • @crishanvimu7049
    @crishanvimu7049 11 ชั่วโมงที่ผ่านมา

    Ado ponna video danna epa pako .. awajathakaya

  • @KasunCool-q9v
    @KasunCool-q9v 19 ชั่วโมงที่ผ่านมา

    මචං අරැන් දෙන්නා බලන් ඉන්නවා 😅😅😅

    • @daysofisha
      @daysofisha 9 ชั่วโมงที่ผ่านมา

      @@KasunCool-q9v හෙ හෙ මාත් දැක්කා 🤭

  • @foodshowsl2353
    @foodshowsl2353 วันที่ผ่านมา

    nice

  • @nadunonline20
    @nadunonline20 วันที่ผ่านมา

    ඒ පාස්ලී කොළ. Herbs වර්ගයක්.Chop කරලා උඩින් දානේ Dish එක ලස්සනට ඇස්වලට ප්‍රියමනාපව කෑම එකපේන්න දාන්නේ

  • @NiroshikaShamali-vx3jr
    @NiroshikaShamali-vx3jr 2 วันที่ผ่านมา

    Aiya❤

    • @daysofisha
      @daysofisha 2 วันที่ผ่านมา

      @@NiroshikaShamali-vx3jr ආ..ළමයා. අදද video එක දැක්කේ..🤭

    • @NiroshikaShamali-vx3jr
      @NiroshikaShamali-vx3jr 2 วันที่ผ่านมา

      @@daysofisha ow ane😞

    • @daysofisha
      @daysofisha วันที่ผ่านมา

      @@NiroshikaShamali-vx3jr ම්...fb page එකටත් follow එකක් දාලා තියාගන්න හොදේ 😊

  • @RanukaBasura
    @RanukaBasura 2 วันที่ผ่านมา

    Land of Kings Chicken lasagna eka supiri 😋😋

  • @kalumwanigasekara8292
    @kalumwanigasekara8292 2 วันที่ผ่านมา

    Seems dry...

    • @daysofisha
      @daysofisha 2 วันที่ผ่านมา

      @@kalumwanigasekara8292 Yep 😕

  • @pcguid3006
    @pcguid3006 2 วันที่ผ่านมา

    food vedios hama ekkama cunn pan yanawane yako😂

    • @daysofisha
      @daysofisha 2 วันที่ผ่านมา

      @@pcguid3006 අපෝ..අපේ ගමේ තරම් චූං පාන් යන්නැතුව ඇති බං කොහෙවත්. එකා පස්සේ එකා යන්නේ. ඒත් අපි පාං ගෙඩියක් ගන්න ගියොත් එකෙක්ව නවත්තගන්න මාරගේමක් දෙන්න ඕනේ..😂

  • @praneethchathurya2582
    @praneethchathurya2582 3 วันที่ผ่านมา

    ❤ අයියව ධෛර්යයමත් කරන්න හිතන් මේ comment එක දාන්නේ 🫀💕

    • @daysofisha
      @daysofisha 2 วันที่ผ่านมา

      @@praneethchathurya2582 Thanks mallee..❤️❤️🤜🤛

  • @shakthimanamperi115
    @shakthimanamperi115 4 วันที่ผ่านมา

    👍👍👍👍👍👍👍

    • @daysofisha
      @daysofisha 3 วันที่ผ่านมา

      Bro..❤❤

  • @NatureOfsrilanka1
    @NatureOfsrilanka1 5 วันที่ผ่านมา

    බැලුවම තේරෙනවා මෙලෝ රසක් නෑ කියලා

    • @daysofisha
      @daysofisha 5 วันที่ผ่านมา

      @@NatureOfsrilanka1 බලලත් රස කිව්ව හැකිද..? 😳

  • @dilaofficial-u5p
    @dilaofficial-u5p 5 วันที่ผ่านมา

    මාතර හෙල රැවුලගෙ කටගැස්මේ වීඩියෝ එකක් ඕනා ✌️🤍

    • @daysofisha
      @daysofisha 5 วันที่ผ่านมา

      @@dilaofficial-u5p දුරයි රත්තරනේ...😢, මාතර යන දවසක අනිවා යන්නම්..❤️🤜🤛

    • @dilaofficial-u5p
      @dilaofficial-u5p 5 วันที่ผ่านมา

      @@daysofisha අනිවාරෙන්... කමෙන්ට් එක බැලුව එකත් ලොකු දෙයක් ආඩම්බර නැතුව 🤍🤍

    • @daysofisha
      @daysofisha 4 วันที่ผ่านมา

      @@dilaofficial-u5p ආදරෙයි බොසා ❤️❤️❤️

  • @Isharaperera865
    @Isharaperera865 5 วันที่ผ่านมา

    Beautiful vlog ❤❤

  • @RTDS-o6x
    @RTDS-o6x 5 วันที่ผ่านมา

    Ayye dominos eke cheese kottu & kottu pizza try krmu❤🎉

    • @daysofisha
      @daysofisha 5 วันที่ผ่านมา

      @@RTDS-o6x ම්ම්ම්..ඒ ගැන දැන් කීපදෙනෙක්ම කිව්වා තමා. Ok. Video එකක් ගේන්නම්..❤️🤜🤛

  • @sumeyafoodtube
    @sumeyafoodtube 5 วันที่ผ่านมา

    Supiri brother ❤❤❤❤❤

    • @daysofisha
      @daysofisha 5 วันที่ผ่านมา

      @@sumeyafoodtube Tnx sumiya..❤️🤜🤛

  • @sandeepmadhushanka3011
    @sandeepmadhushanka3011 5 วันที่ผ่านมา

    Moratuwed me

    • @daysofisha
      @daysofisha 5 วันที่ผ่านมา

      @@sandeepmadhushanka3011 nehe, homagama

  • @chamodsuwarnima1234
    @chamodsuwarnima1234 5 วันที่ผ่านมา

    MR Kottu eke Vedio ekak karamu isha

    • @daysofisha
      @daysofisha 5 วันที่ผ่านมา

      @@chamodsuwarnima1234 aluth item ekak eliyata daana kathawak math dekka . Try ekak denna chamo..❤️🤜🤛

    • @chamodsuwarnima1234
      @chamodsuwarnima1234 5 วันที่ผ่านมา

      @@daysofisha aniwa apith balan inne ❤️❤️❤️

  • @hasiyavlogs
    @hasiyavlogs 5 วันที่ผ่านมา

    සුපිරියක් ❤

    • @daysofisha
      @daysofisha 5 วันที่ผ่านมา

      @@hasiyavlogs Tnx hasiya...❤️

  • @UraniumMass238.0Da
    @UraniumMass238.0Da 5 วันที่ผ่านมา

    Nice👌❤

    • @daysofisha
      @daysofisha 5 วันที่ผ่านมา

      @@UraniumMass238.0Da Thanks bro ❤️

    • @UraniumMass238.0Da
      @UraniumMass238.0Da 5 วันที่ผ่านมา

      @@daysofisha uba hari nihathamani manussayek,umbala wage eunta thamai hari yanne.❤️umba oya field eke loku gamak gahanawa bosa

    • @daysofisha
      @daysofisha 5 วันที่ผ่านมา

      @@UraniumMass238.0Da මේ වචන ටිකම ඇති බං මගේ motivation එකට..❤️🤜🤛

  • @Shenudezoysa177
    @Shenudezoysa177 5 วันที่ผ่านมา

    හොදයිද අයියේ 🥹

    • @daysofisha
      @daysofisha 5 วันที่ผ่านมา

      @@Shenudezoysa177 Thanks naga ❤️

  • @kavindusathsara-lz1pl
    @kavindusathsara-lz1pl 5 วันที่ผ่านมา

    gammak ayya ll ss

    • @daysofisha
      @daysofisha 5 วันที่ผ่านมา

      @@kavindusathsara-lz1pl Thanks kavindu..❤️🤜🤛

  • @c.krishmal5376
    @c.krishmal5376 5 วันที่ผ่านมา

    Background maru karmuda mchn

    • @daysofisha
      @daysofisha 5 วันที่ผ่านมา

      @@c.krishmal5376 key කරාම කෑම එකේ තියෙන කොළපාටත් අයින් වෙලා යනවා බං. ඒකයි green screen එකම තිබ්බෙ..😣

  • @Shenurishali
    @Shenurishali 5 วันที่ผ่านมา

    Mama kala neee 😢😢😢

    • @daysofisha
      @daysofisha 5 วันที่ผ่านมา

      @@Shenurishali ඈ...බොරුනම් කියන්න එපා..

    • @Shenurishali
      @Shenurishali 5 วันที่ผ่านมา

      @@daysofisha ඇත්තමයි කාලා නෑ කන්න තැනක් සෙට් වෙලාම නෑ මෙහෙ තියෙනවා ගොඩක් beef මම කන්නෑ ඉතිම් ඒවා

  • @travelwithlakshanlk
    @travelwithlakshanlk 5 วันที่ผ่านมา

    එල එල එල❤❤❤❤❤❤

    • @daysofisha
      @daysofisha 5 วันที่ผ่านมา

      @@travelwithlakshanlk bro...❤️🤜🤛

  • @BellBuwa
    @BellBuwa 5 วันที่ผ่านมา

    adreyy mru .... hby ara kellge muna blur krnn thiba😅

    • @daysofisha
      @daysofisha 5 วันที่ผ่านมา

      @@BellBuwa ❤️ karanna try kara. Move wena nisa karamna amarui bn. Video eke render wenna sehena welawak yanwa ethakota..😢

  • @madushanka2558
    @madushanka2558 5 วันที่ผ่านมา

    ඒ කෙල්ල ගහගන්න සීන් එකෙ ඉන්නෙ😅😅

    • @daysofisha
      @daysofisha 5 วันที่ผ่านมา

      @@madushanka2558 ඒක තමයි නේ.බයත් හිතුනා..😁

  • @udithapiyumal1139
    @udithapiyumal1139 5 วันที่ผ่านมา

    Hot delicious 🙂

    • @daysofisha
      @daysofisha 5 วันที่ผ่านมา

      @@udithapiyumal1139 Yep..❤️🤜🤛

  • @Janindu05
    @Janindu05 5 วันที่ผ่านมา

    ඩොමිනෝස් එකේ චීස් කොත්තු එක ගැන වීඩියෝ එකක් ඕන

    • @daysofisha
      @daysofisha 5 วันที่ผ่านมา

      @@Janindu05 Ela..Noted ❤️🤜🤛

  • @hawatalk07
    @hawatalk07 5 วันที่ผ่านมา

    • @daysofisha
      @daysofisha 5 วันที่ผ่านมา

      @@hawatalk07 bro..❤️🤜🤛

  • @rasararajapaksha6085
    @rasararajapaksha6085 5 วันที่ผ่านมา

    Kfc biriyani vs dominos biriyani video ekk oniii ❤

    • @daysofisha
      @daysofisha 5 วันที่ผ่านมา

      එළකිරී...❤️🤜🤛

  • @Newowner-v9o
    @Newowner-v9o 5 วันที่ผ่านมา

    Keels . Eken ahalada vedio kare 😂 horen neda?

    • @daysofisha
      @daysofisha 5 วันที่ผ่านมา

      @@Newowner-v9o vlogs කරන කරුත් කාගෙන්වත් අහ අහ ඉන්නෑ බං "මේ මං video කරනවා හොදේ.." කිය කිය. නිකමට @Thilini nimeshi ගෙ vlogs ටිකක් බලන්නකෝ...එයාට යන යන තැන් video කරන්න අහ අහ හිටියන්ම් මලාට channel එකට video එකක් දාන්න වෙන්නෑ..😂. අනික අපි කියලා video කරානම customer service එක දෙයි ආයේ උපරිමෙන්ම..🤭

  • @WildVibes.
    @WildVibes. 5 วันที่ผ่านมา

    • @daysofisha
      @daysofisha 5 วันที่ผ่านมา

      @@WildVibes. ❤️🥰

  • @ThiyanakaPerera
    @ThiyanakaPerera 5 วันที่ผ่านมา

    Dominos eke pizza kottu eka Danna

    • @daysofisha
      @daysofisha 5 วันที่ผ่านมา

      @@ThiyanakaPerera අඩේ..එහෙම එකකුත් තියෙයිද? කීයද බං?

    • @Mkxmax12
      @Mkxmax12 5 วันที่ผ่านมา

      ​@@daysofisha1700 gannakota offer eke thiba

    • @emiliyafernando5925
      @emiliyafernando5925 5 วันที่ผ่านมา

      @@daysofisha1700 ganak venna ona aluthen ava eke video ekek genna

    • @emiliyafernando5925
      @emiliyafernando5925 5 วันที่ผ่านมา

      Mathaka na hariyatama 😢

  • @isharamaduwanthi5057
    @isharamaduwanthi5057 5 วันที่ผ่านมา

    එකේ තව එවා අරන් try කරලා බලන්න තිබුනේ....

    • @daysofisha
      @daysofisha 5 วันที่ผ่านมา

      @@isharamaduwanthi5057 ම්..කලින් චීස් කොත්තුවනම් try කරා.ඒකනම් මෙලෝ රහක් නෑ..🤮

    • @isharamaduwanthi5057
      @isharamaduwanthi5057 5 วันที่ผ่านมา

      අයියේ pizza eke aluth melt eka kala blnnko...

    • @daysofisha
      @daysofisha 5 วันที่ผ่านมา

      @@isharamaduwanthi5057 m..will try nanga. Dominos eketh mokakda offer ekak ewith me dawaswala

  • @crazytarzan2627
    @crazytarzan2627 5 วันที่ผ่านมา

    keells එකේ වැඩ කරන කෙල්ලන්ට උබත් එක්ක මොකක් හරි ඇරියස් එකක් තියෙනවද බං..😂

    • @daysofisha
      @daysofisha 5 วันที่ผ่านมา

      @@crazytarzan2627 adoo..😂

  • @dudebonikka
    @dudebonikka 5 วันที่ผ่านมา

    gaananam aulak naa bnz.....

    • @daysofisha
      @daysofisha 5 วันที่ผ่านมา

      ඔව්..ඒ ගානට shep ඒත් 500g ක් වෙන්නත් තිබ්බනම් වටිනාකම කියලා වැඩක් නෑ..😁

  • @ishankagamage6609
    @ishankagamage6609 5 วันที่ผ่านมา

    Nice video bro ❤❤

    • @daysofisha
      @daysofisha 5 วันที่ผ่านมา

      @@ishankagamage6609 Thanks..❤️

  • @creativepot4991
    @creativepot4991 5 วันที่ผ่านมา

    it's ideal ❤

    • @daysofisha
      @daysofisha 5 วันที่ผ่านมา

      @@creativepot4991 definitely ❤️

  • @diasnandasiri7044
    @diasnandasiri7044 5 วันที่ผ่านมา

    Keells එකේ වැඩකරන කෙල්ලො ඇයි කොයි වෙලෙත් මලපැනලා වගේ ඉන්නේ...😂

    • @creativepot4991
      @creativepot4991 5 วันที่ผ่านมา

      he he ekamai bn maath beluwe 😆

    • @daysofisha
      @daysofisha 5 วันที่ผ่านมา

      @@diasnandasiri7044 මම ගියෙ හවස, උදේ ඉදන් වැඩ කරලා කරලා මහන්සිපිට ඇත්තේ නේද..☺️

    • @dulminatissera05
      @dulminatissera05 5 วันที่ผ่านมา

      Ow bn kaalakanni wge

    • @rasararajapaksha6085
      @rasararajapaksha6085 5 วันที่ผ่านมา

      Ambalangoda rhema na

    • @rasararajapaksha6085
      @rasararajapaksha6085 5 วันที่ผ่านมา

      Ambalangoda rhema na

  • @chandrawathiepm5930
    @chandrawathiepm5930 5 วันที่ผ่านมา

    Shaa..ekanm rasa paatai..❤😊

    • @daysofisha
      @daysofisha 5 วันที่ผ่านมา

      @@chandrawathiepm5930 Yep..☺️😍

  • @daysofisha
    @daysofisha 5 วันที่ผ่านมา

    සේරම හොදයි. තව චුට්ටක් වැඩිපුර හම්බ උනානම් මරු..😅

    • @ishankagamage6609
      @ishankagamage6609 5 วันที่ผ่านมา

      ඔව්..මාත් ඕක කාලා තියෙයි. රස හොද උනාට එක්කෙනෙක්ටත් බඩපිරෙන්න මදි වගේ

    • @udithapiyumal1139
      @udithapiyumal1139 5 วันที่ผ่านมา

      මං හිතුවෙ අපෙ පැත්තෙ විතරයි කියලා බලද්දි ඔක්කොගෙම එහෙමයි වගෙ😂

    • @ThiranjayaSamudika-ki9yn
      @ThiranjayaSamudika-ki9yn 2 วันที่ผ่านมา

      Cargills උන්ට වඩානම් හොදා 😅

    • @daysofisha
      @daysofisha 2 วันที่ผ่านมา

      @@ThiranjayaSamudika-ki9yn ඔව් ඔව් ඒකනම් ඇත්ත

  • @udithapiyumal1139
    @udithapiyumal1139 6 วันที่ผ่านมา

    චිලි පේස්ට්🔥

    • @daysofisha
      @daysofisha 5 วันที่ผ่านมา

      ❤❤❤

  • @prageethdilshan5922
    @prageethdilshan5922 7 วันที่ผ่านมา

    සිරාවටම රස නම් නෑ 🥴

    • @daysofisha
      @daysofisha 7 วันที่ผ่านมา

      @@prageethdilshan5922 bro..koheda gewal?

  • @CineClipHub-ny9jm
    @CineClipHub-ny9jm 7 วันที่ผ่านมา

    ඊයේ මේකෙන් කෑව. මේ කියන තරම් quality නෑ. Chicken කෑල්ලත් මේ වගේ නන් නෑ.

    • @daysofisha
      @daysofisha 7 วันที่ผ่านมา

      @@CineClipHub-ny9jm මොනවද අඩු වෙලා තිබ්බේ? 🤔

    • @CineClipHub-ny9jm
      @CineClipHub-ny9jm 7 วันที่ผ่านมา

      ​@@daysofishaadu mukuth na. Meke pennana Taran chicken eka NM na. Budget nisa awlak na.

    • @daysofisha
      @daysofisha 5 วันที่ผ่านมา

      ​@@CineClipHub-ny9jmඕන ඕකයි බං වැඩේ. Video කරන්න යන්කොට හොදට දාලා දෙනවා. වෙන මනුස්සයෙක් ගියාම හරියට දෙන්නෑ..😕

  • @dila_yt9635
    @dila_yt9635 8 วันที่ผ่านมา

    Apee patthe beef soup eka 150

    • @daysofisha
      @daysofisha 8 วันที่ผ่านมา

      @@dila_yt9635 හෑ...ඒ කොහෙද ඒ?

    • @dila_yt9635
      @dila_yt9635 8 วันที่ผ่านมา

      @@daysofisha වැලිගමට එන්න

    • @daysofisha
      @daysofisha 8 วันที่ผ่านมา

      @@dila_yt9635 මේ වගේම ලොකු මග් එකක් පිරෙන්න දෙනවද?

    • @dila_yt9635
      @dila_yt9635 8 วันที่ผ่านมา

      @@daysofisha එතන ඉදම් බොනවනම් ඔච්චර නැ අරගෙන යනවනම් ඔයි මග් එකට වඩා දෙනවා

  • @DulipaDulipa-q9o
    @DulipaDulipa-q9o 9 วันที่ผ่านมา

    mama15 kewa

    • @daysofisha
      @daysofisha 8 วันที่ผ่านมา

      @@DulipaDulipa-q9o එතකොටනම් Mr.kottuwata පාඩුයි..😂

  • @chandimanishanthi8750
    @chandimanishanthi8750 9 วันที่ผ่านมา

    Aiya panadura pathtata anna ko

    • @daysofisha
      @daysofisha 5 วันที่ผ่านมา

      දුර තමා වැඩේ සුද්දා..බලමු මොනවට හරි ඒ පැත්තටත් යන්න සෙට් වෙයිනේ..❤️🤜🤛

  • @etgcvdegdbfn2169
    @etgcvdegdbfn2169 9 วันที่ผ่านมา

    piliyandala oni

    • @daysofisha
      @daysofisha 9 วันที่ผ่านมา

      @@etgcvdegdbfn2169 ela..monwada thiyena thiyena budget place ?

  • @AIAttanayake
    @AIAttanayake 10 วันที่ผ่านมา

    Yummy and I subscribe to your channel.

    • @daysofisha
      @daysofisha 10 วันที่ผ่านมา

      @@AIAttanayake Thank you very much ❤️🥰