how to make elawalu roti roll recipe🌮මදි නොකියන්න බඩ පිරෙන්න කන්න.
ฝัง
- เผยแพร่เมื่อ 15 ต.ค. 2024
- how to make elawalu roti roll recipe🌮මදි නොකියන්න බඩ පිරෙන්න කන්න.
Discover the authentic way to make Elawalau Roti with our easy-to-follow recipe. This traditional
flatbread from Sri Lanka is perfect for any meal. Learn the step-by-step process, including ingredients, preparation, and cooking tips. Whether you’re a novice or an experienced cook, our
detailed instructions will help you create delicious and soft Elawalau Roti every time.and i think you love it,
හැමෝම දන්න ඒත් ගොඩක් අයට වරදින🥧 butter cake recipe easy 🎂නිවැරදිම පිළිවෙලට හදමු
• හැමෝම දන්න ඒත් ගොඩක් ...
make puff pastry🥐වරදින් නැතුව හදන ලේසිම විදිය.බටර් ග්‍රෑම් 100න් පෆ් පේස්ටි 24 ක්.
• make puff pastry🥐වරදින...
butter cookie easy recipe with flaver,පිටි 150g ,බටර් කුකීස් 50 යි.ගෙදර හැමෝටම ඇතිවෙන්න කන්න.🍪🍪 • butter cookie easy rec...
how to make butter sugar bun recipe 🥮❤️ ලොකුම ලොකු සීනි බනිස් එක ගෙදර හදමු.රෝස මල් හැඩයට. • how to make butter sug...
මම හරිම ආසයි ඔයාලේ රෙසෙපි වලට හරිම පැහැදලියි කියා දෙනවා අනෙක හොද ලස්සන ඩිසයින් වලට එක එක කෑම හදනවා තෙරැවන් සරණ්‍යි ඔබතුමිය ට
❤️
Sok.ane
ඉතා පැහැදිලි ව කියල දුන්නා එළවලු රොටිය ස්තුතියි
හරිම පැහැදිලව කියලා දෙනවා ගොඩක් ස්තුතියි ඔබට.හැමදාම video ගේන්න අපට
👍 මෙ ක්‍රමය නමි හදන්න පුළුවන් ❤ බොහොම ස්තුතියි.
හරිම. පැහැදිලි. ස්තුති ♥️❤️
Shall try soon, very clear explanation 👍
Thanks somuch dear .
Jesu පිහිටයි 🙏
Thanks manika ❤theruwan saranai
Nangi oya saralawa pahadili karanawa.
Podiaya kanna asa sausages wasa wisa nathiwa hadaganna widiya vlog ekķak gennako
දැනටමත් හදපු රෙසිපි දෙකක් මගේ චැනල් එකේ තියෙනවා. ඉස්සරහට ස්ටීම් කරලා හදන එකකුත් අරන් එන්නම්❤
Mama harima asa kemak thank❤❤❤❤❤❤
Love your videos super explanation 👍
Good sathutui hadanawamai.
නියමයි 👍💞
Wow nice recipe❤
නියමයි ආ...
ස්තූතියි ඔබට
බෙහෙවින් ම ඉස්තුතියි
මම හරිම කැමතියි වාගේ රෙසිපී වලට තැන්ක්යූ ඔයාට
Patties recipe please sis
Very nice oyate therwan sarani deviphiti
අම්මෝ බඩගිනි වැඩි උනා❤
අක්කේ සමෝසා recipe ekak oneeeeee
Ok❤❤😊
ලසන්‍න්‍ය හදන්න අනේ
රොටිය ඉතින් ගෙද්‍රර උඩ දාලා ගහන්නෙ නැතිව වෙන කොහෙ ගිහින් ගහන්නද
Wow....nice vegetable rotty
එලවලු රොටියට canned fish දම්මේ ඇයි.
අපේ ගෙදර පොඩි බබාලම තුන්දෙනෙක් ඉන්නවනේ ඉතින් එයාලගේ පෝෂණය ගැනත් හිතන්න ඕනනේ❤❤😊
පිටි ගුලිය තුනී කරද්දී ආයෙ ඇකිලෙන්නෙ ඇයි.ඔහොම තුනී වෙන්නෙ නෑනෙ
රොටි ගුලි හදලා තිබ්බට පස්සේ ආයෙ ගුලි අනන්නේ නැහැ ඒ විදිහටම තමයි තුනී කරන්න අරගන්නේ අරගන්නේ සමහර වෙලාවට එහෙම එකට බෝලේ නැවත වතාවක් අනලා ගත්තොත් එහෙම ඒ වෙලාවටත් ඒ වගේ ඇකිලෙනවා දිගෑරෙන්නේ නෑ
එහෙම නැත්නම් බෝල කරලා ඒක තියපු කාලය මදි ඇති තාම සොෆ්ට් වෙලා නැතුව ඇති
ඔය රොටිවලින්ම බිත්තර රොටි ගෝතම්බ රොටි හදන විදියත් පෙන්නන්න❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤