✔️එළවළු රොටී විනාඩි 10න් Vegetable Roti Recipe Sri Lanka| Elawalu Roti Hadana Hati|Vegetable roti💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น •

  • @n.h.withanapathirana2201
    @n.h.withanapathirana2201 2 ปีที่แล้ว +8

    ඒ එළවළු රොටී හදපු හැටි දැකලා subscribe කරන්නම හිතුනා..හරිම ලේසි විදියක් ..දැන්නම් දිගටම හදන්නෙ මෙහෙම තමයි..ස්තූතියි ..

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru ปีที่แล้ว +4

    බලා ගත්තා,හදන විදිය,
    අනිවාර්යෙන් හදනවා
    බොහොමයක් ස්තුතියි ❤

  • @anusharajapaksha3570
    @anusharajapaksha3570 2 ปีที่แล้ว +1

    ම්ම්ම්ම් ,,,, රස පාටයි ඉක්මනට හදලා බලන්න ඕන ,,, ඔයා කියල දුන්න ගෝදම්බ රොටි එකත් මම හැදුවා ,,, රසට තිබුන ගොඩක් ඉස්‍තූතී අපිට මේ දේවල් කියල දෙනවට,, බුදුසරනයි ඔයාට

  • @suneethafranando2732
    @suneethafranando2732 6 หลายเดือนก่อน +1

    ලේසියි , පහසුයි , රසයි ඔයාට බොහොම ස්තුතියි 🙏❤️🌹
    බුදු සරණයි ! 🙏🌹
    ජේසු පිහිටයි ! 🙏🌹

  • @nivanthikadili9624
    @nivanthikadili9624 2 ปีที่แล้ว +7

    අනේ හරිම ලේසි රෙසිපි එකක් .thanks ❤️

  • @ramaniperera3556
    @ramaniperera3556 2 ปีที่แล้ว +4

    ස්තුතියි ඔයාට හරිම පහසුවෙන්ම මේ රසවත් කෑම හදාගන්න කියා දුන්නාට.

  • @sadnaperera3570
    @sadnaperera3570 2 ปีที่แล้ว +9

    ස්තුතියි ගොඩාක් ..මම හැදුවා..අම්මි හරිම රසයි කියලා කෑවා.. ආයේ ඕනෙ කිව්වා... 😊

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 2 ปีที่แล้ว +14

    ගොඩක් ස්තුතියි මෙවැනි රෙසිපි එකක් අරගෙන ආවට .......

    • @recipesinhala
      @recipesinhala  2 ปีที่แล้ว +3

      ගොඩාක් ස්තුතියි කමෙන්ට්‍
      කලාට 🥰❤️

    • @hewagesarathperera266
      @hewagesarathperera266 2 ปีที่แล้ว

      @@recipesinhala
      laysiyen Ambulthial malupan hadanna balanna

    • @hewagesarathperera266
      @hewagesarathperera266 2 ปีที่แล้ว

      Putha
      Bala / kelavall malu valin hadanna balanna

  • @sunilakanthi4145
    @sunilakanthi4145 2 ปีที่แล้ว +1

    රෙසපිය හරිම හොඳයි. කියන ක්‍රමය හරිම පැහැදිලියි. ජයවේවා

  • @latha6177
    @latha6177 2 ปีที่แล้ว

    Ehatma lassanai pehedili denuwat karata thenk u godak pin budu saranai💗👍💜

  • @ymmskyapa9051
    @ymmskyapa9051 2 ปีที่แล้ว +1

    සුපිරිම තමයි ඔය ක්‍රමයට මං හදලා තියෙනවා හරි ලේසියි

    • @recipesinhala
      @recipesinhala  2 ปีที่แล้ว

      ස්තුතියි කමෙන්ට්‍ කලාට ❤️🥰

  • @anjaliwijesooriya7606
    @anjaliwijesooriya7606 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි රසත් ඒවගේම ඇති ස්තූතියි දියනිය

  • @shaniperera1877
    @shaniperera1877 2 ปีที่แล้ว +31

    හරිම ලස්සනයි ,හරිම ඉක්මනින් හදන්න පුළුවන් නේද ,, මට ගොඩක් ආස හිතුණා ,, බොහොම ස්තුති 🙏 , අනිවාර්යයෙන් හදලා බලන්න ඕනෑ ,,

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen 2 ปีที่แล้ว +14

    බොහොම ස්තූතියි ගොඩක්ම රසවත් රෙසපි එකක් අපි වෙනුවෙන් අරගෙන ආවට ❤️❤️❤️

    • @recipesinhala
      @recipesinhala  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි ❤️🥰

  • @jagathwimalasiri2897
    @jagathwimalasiri2897 6 หลายเดือนก่อน +2

    නියමයි.

  • @Doctor-vidya1972
    @Doctor-vidya1972 2 ปีที่แล้ว +6

    ස්තුතියි, මේ රසවත් කෑමක් ගැන දැනුවත් කලාට, 😀🙏

  • @manikesuravira3623
    @manikesuravira3623 2 ปีที่แล้ว +12

    ඉතාමත් අගෙයි ගොඩාක් ස්තුතියි 🙏🙋👍

  • @tharyshikamalshani8931
    @tharyshikamalshani8931 2 ปีที่แล้ว +4

    ම්ම්ම් හරිම ලෙසියි..රසටත් ඇති නේද 😍😍

  • @manumisithumya8470
    @manumisithumya8470 2 ปีที่แล้ว

    Thank u very much...lesiyen hadanna පුළුවන්

  • @erandidissanayake1878
    @erandidissanayake1878 2 ปีที่แล้ว

    Harima watinawa mama pasdenekuta yewwa . Godak tnz me wage dewal kiyala denawata

  • @daughterofthegod
    @daughterofthegod 3 หลายเดือนก่อน

    හැදුවා. හරිම ලේසියි ❤

  • @shandiwilliam5015
    @shandiwilliam5015 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි ඔයාට.මේ නෝම්බි දවස්වල.ඉක්මට පහසුවෙන් හදාා ගන්න පුළුවන් කැමක්...බුදු සරණයි...

  • @l.s.s.fenandoshalanifernan9389
    @l.s.s.fenandoshalanifernan9389 2 ปีที่แล้ว +1

    මරු හෙට උදේට හදනවා.Thanks

    • @recipesinhala
      @recipesinhala  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🥰❤️

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 2 ปีที่แล้ว +8

    මාත් දැන් හදනවා,,,,👍👍💛

  • @roshanwithanage7820
    @roshanwithanage7820 2 ปีที่แล้ว +3

    නංගිගේ video එක ගොඩක් වටිනවා. ස්තූතියි

  • @bathwitahawageshanthishant7068
    @bathwitahawageshanthishant7068 2 ปีที่แล้ว

    Good harima pahasi thank

  • @fairy4203
    @fairy4203 2 ปีที่แล้ว

    haduwa akki harima lesiyen hada gththa . Thank you recipe ekta

  • @fhdjhdjdhdjrjdj1784
    @fhdjhdjdhdjrjdj1784 ปีที่แล้ว

    Mama.harima.adareyobata.hamadeyakma.kelimma.kiyanava.allthe.best.to.you....bus

  • @udeshikachathurani9103
    @udeshikachathurani9103 2 ปีที่แล้ว +1

    නියමයි.අනිවාර්යයෙන්ම මාත් හදනවා

  • @anuraranaweera2683
    @anuraranaweera2683 2 ปีที่แล้ว +4

    නියමයිනේ .බොහොම ස්තුතියි .ඔබලගේ මේ recipes බොහොම අගය කරනවා.❤👍❤

  • @dinushad_93
    @dinushad_93 29 วันที่ผ่านมา

    Thank you so much very easy receipe ❤❤🎉🎉

  • @shiyami3183
    @shiyami3183 2 ปีที่แล้ว +1

    Wow nice idea. Thank you for sharing.

    • @recipesinhala
      @recipesinhala  2 ปีที่แล้ว +1

      Thank you for commenting ❤️🥰

  • @PathminiSamanlatha-n8x
    @PathminiSamanlatha-n8x ปีที่แล้ว

    හරිම ලේසියි බුදුසරණයි 🌹

  • @jamd20061
    @jamd20061 2 ปีที่แล้ว +8

    I made this recipe twice. Came out perfectly.
    Thank you Nangi

  • @SihinaPiyapath
    @SihinaPiyapath 2 ปีที่แล้ว +4

    ස්තූතී යාළුවා මේවගේ රසවත් කෑමක් හැමදාමත් අරන් එනවට සුභ දවසක් වේවා

    • @recipesinhala
      @recipesinhala  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ❤️🥰

  • @binaafernando7020
    @binaafernando7020 2 ปีที่แล้ว +1

    Oyage video eka balanna asai harima pahadili

  • @sathayakarshi2895
    @sathayakarshi2895 2 ปีที่แล้ว +1

    හරිම ලේසියි ගොඩක් ලස්සනයි

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 ปีที่แล้ว +4

    💗🌷🌷 හරිම පහසු රෙසපි එකක් ස්තුතියි මිස්..

  • @SarathGunathilaka-w7j
    @SarathGunathilaka-w7j 6 หลายเดือนก่อน

    Godak................,watinawa

  • @dilanihansana2820
    @dilanihansana2820 2 ปีที่แล้ว +8

    හරම ලේසි රෙසිපි එකක් ඔයාට ගොඩක් ස්තුතියි මිස් ...ජය වේවා 👌💝💐

    • @recipesinhala
      @recipesinhala  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි කමෙන්ට්‍
      කලාට 🥰❤️

  • @abcchannel7717
    @abcchannel7717 2 ปีที่แล้ว +5

    Yummy yummy food. Thank you for this

  • @chandanimaneldevidesilva6585
    @chandanimaneldevidesilva6585 2 ปีที่แล้ว

    ස්තුතිවේවා හරිම පහසු ක්‍රමයක්

    • @---rohansifelice---2387
      @---rohansifelice---2387 ปีที่แล้ว

      ඒක තමයි හරිම පහසු ක්‍රමයක්

  • @dameprasa4614
    @dameprasa4614 2 ปีที่แล้ว +2

    නංගියේ සුපිරි හදල කෑවා කියලා වැඩක් නෑ දිගටම කරගෙන යන්න යාලුවෝ හැමෝටම ෂෙයාර් කරන්නම් ගොඩක් youtube චනල් දාගන මිත්‍යාව වපුරන එහෙම නැත්තං කිසිම වැඩකට කොහොමද අවුල ගත්ත දේවල් වපුරන කාලකන්නි

  • @kaweeshashedini3631
    @kaweeshashedini3631 2 ปีที่แล้ว +1

    Thanks dear mamath hadala balala oyata kiyannam aka aka videos baluwa ath meka thama lesima ❤

  • @inushashen846
    @inushashen846 2 ปีที่แล้ว +1

    Aka niyamai pahasui

  • @chamilaudawatta
    @chamilaudawatta ปีที่แล้ว

    Oyaga me kama eka mama haduwa.atthatama harima rasai oyata me wage aluth dawl karanna sakthiya dairiya labewa!

  • @mrsindrani82
    @mrsindrani82 2 ปีที่แล้ว

    👌. 👌. 👌. බුදුසරණයි...

  • @susanthilokuge2118
    @susanthilokuge2118 2 ปีที่แล้ว

    Husband godak asa deyak piti ananna kammali nisa hadanna kammali, meka godak watinawa thank you oyata

    • @recipesinhala
      @recipesinhala  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️🥰

  • @arunodyadamsarani8210
    @arunodyadamsarani8210 2 ปีที่แล้ว +1

    Thank you akki api ada heduwa.godak rasai.🙏🙏♥️♥️

  • @bestofart
    @bestofart 2 ปีที่แล้ว

    හරිම හොඳයි . Thank You

  • @hdmallika2646
    @hdmallika2646 6 หลายเดือนก่อน +1

    රසට හදල තියෙනවා බව පේනවා

  • @ramaiahpusperani8275
    @ramaiahpusperani8275 ปีที่แล้ว

    Super super very good mathad thank you. God JESUS CHRIST bless you and loves you

  • @jonikkuhewasupushpika7603
    @jonikkuhewasupushpika7603 2 ปีที่แล้ว

    ඉක්මනට හඩන්න පුලුවන් වගේ. මමත් හඩන්නම්.

  • @kusumalathamatale9242
    @kusumalathamatale9242 4 หลายเดือนก่อน

    හොඳයි

  • @niranjalalokugedesilva6327
    @niranjalalokugedesilva6327 2 ปีที่แล้ว +10

    Delicious and very easy recipe. I made 7 roties from this batter. Without talking about unnecessary things you do your job well. Thank you for sharing. 😍

  • @fasminasameer289
    @fasminasameer289 2 ปีที่แล้ว +2

    Shaaa niyanai harima lesi oyata godak 🙏 ❤️👍

  • @sunandapeiris4258
    @sunandapeiris4258 ปีที่แล้ว

    Thanks a lot dear, godak rasata adala Kawa.

  • @h.a.tv.entetainment3182
    @h.a.tv.entetainment3182 2 ปีที่แล้ว

    මං ආසම කෑමක් 👌

  • @chandimamunasingha3670
    @chandimamunasingha3670 2 ปีที่แล้ว

    Shaa...eka nam maru...

  • @ravigoda7893
    @ravigoda7893 2 ปีที่แล้ว

    Ane lassana wadak

  • @senanayakalagedon6902
    @senanayakalagedon6902 2 ปีที่แล้ว

    Harima lesi lassanai

  • @nadarajasebasthian8755
    @nadarajasebasthian8755 2 ปีที่แล้ว +6

    Another superb one 💪✌️👍😍👍 tasty 😋 😋😋😋😍

  • @pradeepanishanthi89
    @pradeepanishanthi89 2 ปีที่แล้ว

    ස්තුතියි බුදුසරණයි ඔබ‍ට

  • @sl0008
    @sl0008 2 ปีที่แล้ว

    Oya godak hodata eka kala. Eththtama godak thanks oyata. Jayawewa.

  • @janakasuresh7405
    @janakasuresh7405 2 ปีที่แล้ว

    Very important video thanks 😊

  • @laxmanparara3998
    @laxmanparara3998 2 ปีที่แล้ว

    හදලා බලන්නම්

  • @wimalimaliliyanage9701
    @wimalimaliliyanage9701 ปีที่แล้ว +1

    මාත් හැදුව හරිම රසයි ❤

  • @monikagangodawila4591
    @monikagangodawila4591 2 ปีที่แล้ว +1

    ඒක නම් ගොඩක් හොඳයි ..👍

  • @hmsphoneshop7674
    @hmsphoneshop7674 2 ปีที่แล้ว

    ෂා මරැ අක්කේ

  • @rihanasalahudeen8267
    @rihanasalahudeen8267 2 ปีที่แล้ว +1

    Easy recipe thank you for sharing 🙏❤️

  • @hagayani4085
    @hagayani4085 2 ปีที่แล้ว

    Thank you akke. Mama adama hadanawa

  • @HMmadushan
    @HMmadushan 2 ปีที่แล้ว +1

    Niyamai

    • @recipesinhala
      @recipesinhala  2 ปีที่แล้ว

      ස්තුතියි ❤️🥰

  • @sathiniskitchen1571
    @sathiniskitchen1571 2 ปีที่แล้ว +6

    Godak lesi..thank you aunty

    • @recipesinhala
      @recipesinhala  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ❤️🥰

  • @viha3rrrlithumya476
    @viha3rrrlithumya476 2 ปีที่แล้ว

    Thanks nangi.

  • @thewanjithseneviratne4535
    @thewanjithseneviratne4535 ปีที่แล้ว

    Will try it today

  • @GAMINGP4SI
    @GAMINGP4SI 2 ปีที่แล้ว

    Harima rasayi

  • @vipulkariyawasam2917
    @vipulkariyawasam2917 2 ปีที่แล้ว +1

    This looks easy I'll try this 👍

  • @ssasse713
    @ssasse713 3 หลายเดือนก่อน

    Wow super

  • @dilanperera3679
    @dilanperera3679 2 ปีที่แล้ว +3

    Looks easy, I will definitely give a try later

  • @mallikamendis1430
    @mallikamendis1430 2 ปีที่แล้ว

    Thank u. Putha Budu. Saranai

    • @recipesinhala
      @recipesinhala  2 ปีที่แล้ว

      Thank you aunty 🥰❤️ BudusaranAi

  • @samsonpalitha4351
    @samsonpalitha4351 2 ปีที่แล้ว +1

    Very good 👍

  • @Fathi0220-
    @Fathi0220- ปีที่แล้ว

    Will try .thank u❤

  • @Dr-Indu
    @Dr-Indu 2 ปีที่แล้ว +3

    This is a great recipe! Thank you 🙏

  • @lakzani
    @lakzani 2 ปีที่แล้ว

    Eka nan maru 👊

  • @thebarons8560
    @thebarons8560 2 ปีที่แล้ว +2

    Very much useful your recipe with our fast life style.thank you🤝👌

    • @recipesinhala
      @recipesinhala  2 ปีที่แล้ว

      Thank you for commenting ❤️🥰

  • @champajanaki228
    @champajanaki228 2 ปีที่แล้ว +2

    නියමයි 😘😘😘

  • @ranishrani4297
    @ranishrani4297 2 ปีที่แล้ว

    හෙටම හඩන්න ඕනෙ තැන්ක්ස් ඔයාට හොදේ

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว

    Great video thank you

  • @senurathiwanka8110
    @senurathiwanka8110 ปีที่แล้ว

    WOW weri niece

  • @shamilawishmi852
    @shamilawishmi852 2 ปีที่แล้ว

    Godak thanks asay hadanda

  • @pramathilaka3472
    @pramathilaka3472 2 ปีที่แล้ว

    niyamai niyamai.
    jaya wewa

  • @rafisameen2004
    @rafisameen2004 2 ปีที่แล้ว

    Your recipes awesome dea

  • @padmaalahakoon
    @padmaalahakoon ปีที่แล้ว

    Thanks thanks thanks for the video

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 6 หลายเดือนก่อน

    Niyami ❤❤❤❤❤😮😮😮😮

  • @chathurangapushpakumara9109
    @chathurangapushpakumara9109 2 ปีที่แล้ว +2

    නියමයි😍😍😍😍❤❤❤❤❤

    • @recipesinhala
      @recipesinhala  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි කමෙන්ට්‍ කලාට🥰❤️

  • @DineshAPathum
    @DineshAPathum ปีที่แล้ว

    😮😮😮

  • @chandramalani6001
    @chandramalani6001 2 ปีที่แล้ว

    හරි වට්න වා

  • @damayanthifernando3849
    @damayanthifernando3849 2 ปีที่แล้ว

    very easy .thank you

  • @jasinthagunawardana328
    @jasinthagunawardana328 2 ปีที่แล้ว

    Very good recipe 🌹🇺🇸

  • @mallikamal8025
    @mallikamal8025 2 ปีที่แล้ว

    Greatttt