Cost Rs.200/= ⭕ The Big Heatsink I made for the Power Amplifier

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2023
  • පවර් ඇම්ප් එකකට ලොකු හීට් සින්ක් එකක් රුපියල් 200ට මම හදපු හැටි, 600w Amplifier
    How to make a power amplifier big heatsink cost Rs.200 - How to make a heatsink for a power amplifier for 200 rupees, The big heatsink I made for the power amplifier
    ❎ ඇම්ප් වීඩියෝව👉 • How to Make an Amplifi...
    ❎ තව අප්ඩේට් එකක් කරා👉 • 600w Amplifier Diver T...
    ==================
    🙏 Welcome To My Channel ( Diary of Nishantha )
    Thanks for watching. subscribe & share !
    ========================
    මගෙ අනිකුත් සෝසල් මීඩියා
    Facebook Page👉 / diary-of-nishantha-100...
    Facebook group👉 / 2491182024479994
    Facebook Page👉 / electronic-lokaya-3187...
    instagram👉 / electroniclokaya
    =======================
    ඉලෙක්ට්‍රොනික් Channel එක ❤️
    / @electroniclokaya
    =======================
    i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone Repair | Laptop Computer Repair | power Amplifier | Audio Mixer | Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Restoration | Unboxing and Review | Advertising | Sinhala | Restoration | Electronic components ඉලෙක්ට්‍රොනික් ලෝකය සිංහල Sinhala sri lanka number one electronic you tube channel @electroniclokaya Asia cup 2023 Final sri lanka vs india
    Please SUBSCRIBE to ALL ABOUT ELECTRONICS, Thank you. #diaryofnishantha How To Make a power Amplifier Big Heatsink #amplifier #heatsink

ความคิดเห็น • 161

  • @u.priyashantha6721
    @u.priyashantha6721 10 หลายเดือนก่อน +8

    සුපිරි👌 අයිය සුපරි👌 video එකක් දාන කන් බලන් ඉන්නේ🎉👍👍🙏💚💛💛

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน +2

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @indunilmapa1405
    @indunilmapa1405 10 หลายเดือนก่อน +6

    නියමයි අයියා.ඔයාගේ වැඩ මාර පිලිවෙලයි ආසා හිතෙනවා

  • @bestsong1536
    @bestsong1536 8 หลายเดือนก่อน +1

    niyama super

  • @nilangakavihara2063
    @nilangakavihara2063 10 หลายเดือนก่อน +1

    ❤🥰 supiri

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @supunsandaruwan6895
    @supunsandaruwan6895 10 หลายเดือนก่อน +1

    Ala aiyee👌👌👍 kohe hari wedakata giyapu video ekak danna Api balan inne video ekak ena kan

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      හ්ම් බලමුකො හැම එකක්ම වීඩියෝ කරන්න බැහැනෙ ❤️❤️❤️❤️

  • @travelwiththari2844
    @travelwiththari2844 10 หลายเดือนก่อน +1

    Patta aiye

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @dilupasampath3135
    @dilupasampath3135 10 หลายเดือนก่อน +1

    Niamai

  • @dr.techsrilanka9724
    @dr.techsrilanka9724 10 หลายเดือนก่อน +1

    ඒකනම් Company Quality එකටම තියනවා සුපිරී අයියේ 🎉❤

  • @nilangadissanayake5762
    @nilangadissanayake5762 10 หลายเดือนก่อน +3

    අයියේ... ඒක මරු වැඩේ. මටත් පොඩි JBL එකක් හම්බුනා පරන TV හදන තැනකින්. පිටින් කුනු පාටයි. ඇතුල හොදටම තියෙනවා. 😁😁😁😁

  • @samanthakumarage1953
    @samanthakumarage1953 10 หลายเดือนก่อน +1

    supiri

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @roshanlakmal3088
    @roshanlakmal3088 10 หลายเดือนก่อน +1

    මරැ.

  • @sedasyenuli9581
    @sedasyenuli9581 9 หลายเดือนก่อน +2

    Spiker.tiutar repeyar karana video dannako .thank.

  • @sajith.priyantha
    @sajith.priyantha 10 หลายเดือนก่อน +1

    සුපිරි වැඩක් ❤

  • @Kasunq
    @Kasunq 10 หลายเดือนก่อน +3

    සුපිරි ❤

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @thushansasanka8950
    @thushansasanka8950 10 หลายเดือนก่อน +1

    Ela

  • @dilankadilshan4677
    @dilankadilshan4677 10 หลายเดือนก่อน +1

    ❤😊😊

  • @CMKaroke1223
    @CMKaroke1223 8 หลายเดือนก่อน +1

    Aiye samanyen amplifier pcb ekaka 1200w kiyl thynne eka paththakta 600w wennane.. ape dual nokra 1200w singl ekak gnna beida

  • @my4tech761
    @my4tech761 10 หลายเดือนก่อน +1

    👍👍👍❤

  • @Sriyanmadhusanka
    @Sriyanmadhusanka 9 หลายเดือนก่อน +1

    Supiri ❤❤thama Lankaweda aiya

  • @chamindawijesinghe6399
    @chamindawijesinghe6399 10 หลายเดือนก่อน +1

    Eka supiri neda. Godak watina dewal. ❤️❤️❤️❤️❤️❤️❤️

  • @SinethNiranjaya
    @SinethNiranjaya 10 หลายเดือนก่อน +1

    ❤❤

  • @kumara85
    @kumara85 10 หลายเดือนก่อน +1

    👍👍👍❤️😀

  • @anurakumarahettiarachchi9485
    @anurakumarahettiarachchi9485 10 หลายเดือนก่อน +1

    👍Supiriwadak! Mamath USB kit ekatai duel supply pack ekatai boxes 2k hoyagaththa parana plastic godakin👍👍

  • @techwithhirushahansamal1607
    @techwithhirushahansamal1607 10 หลายเดือนก่อน +1

    👍👍👍👍👍

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 10 หลายเดือนก่อน +2

    😟💚👍

  • @gamingkuma8437
    @gamingkuma8437 10 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @hmtharidu1
    @hmtharidu1 10 หลายเดือนก่อน +1

    Maic welata ganna hoda cabel gena video ekak one 😥

  • @vihangaweerasinghe9812
    @vihangaweerasinghe9812 10 หลายเดือนก่อน +1

    Me amp eka hadana hati video ekk tyawada

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 10 หลายเดือนก่อน +3

    අපේ පැත්තේ බෝතල් පත්තර කඩවලින් බඩු ගන්නවට වඩා හොදයි තව කීයක් හරි දිලා අලුතින් ගන්න ඒක ගිනි ගනන් අපේ පැත්තේ.😊❤

  • @pasandulweerasinghe7050
    @pasandulweerasinghe7050 10 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sasikaishara8457
    @sasikaishara8457 10 หลายเดือนก่อน +1

    දැම්මයි බැලුවයි 😅🤙🤤🤘

  • @tv187
    @tv187 10 หลายเดือนก่อน +1

    Aluthen gaththu amp bod eka gana kiyanawada

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      බෝඩ් එකේ ගනන් දන්නෙ නෑ මගේ වීඩියෝ බලන කෙනෙක් එව්වෙ

  • @ruwanelectronics
    @ruwanelectronics 2 หลายเดือนก่อน +1

    input dc volt kiykda dil thiyenne. smooth Cap value kiyda

    • @diaryofnishantha
      @diaryofnishantha  2 หลายเดือนก่อน

      අනිත් චැනල් එකේ තියෙන පුල් වීඩියෝ එකේ විස්තර ඇති මල්ලි

  • @magro2358
    @magro2358 9 หลายเดือนก่อน +1

    සර් ට පුලුවන් ද Extension Cord එකක් හදන්න....Current නැති උනත් ටික වේලාවක් හරි පාවිච්චි කරන්න පුළුවන් විදිහට?

    • @diaryofnishantha
      @diaryofnishantha  9 หลายเดือนก่อน

      ඒක විහිලුවක් එහෙම කරන්න ඉන්වටර් බැටරි ඕනී ඊට හොඳයි ups එකක් ගන්න එක

  • @dilansanjeewa5794
    @dilansanjeewa5794 9 หลายเดือนก่อน +1

    aiya karandeniya kohada .. aiya amp hadanoda mage amp eka prshnayak thiyano

    • @diaryofnishantha
      @diaryofnishantha  9 หลายเดือนก่อน

      දැන් මං රට ඉන්නෙ සතියක් වෙනව ඇවිත්

  • @ccschannal7641
    @ccschannal7641 10 หลายเดือนก่อน

    අයියෙ කිලෝ හර්ට් 200 කියන්නෙ හර්ට් 2000 ක්ද.මම ගත්ත මල්ටි මීටරෙ එහෙම ගහල තියනව.50 හර්ට් බලන්න පුළුවන්නෙ

  • @malakasumith7612
    @malakasumith7612 10 หลายเดือนก่อน +1

    Aiye oya hadupu amp ekak mata ganna puluwanda mic lin ekath ekka ❤❤❤❤

    • @diaryofnishantha
      @diaryofnishantha  9 หลายเดือนก่อน

      විකුනන්නෙ නැත

  • @sasinithilakasena7454
    @sasinithilakasena7454 10 หลายเดือนก่อน +1

    Aiya oyga gama kohada

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      රත්නපුර හැබයි දැන් ඉන්නෙ බද්දෙගම

  • @SanjayaNuwan-yj9rh
    @SanjayaNuwan-yj9rh 10 หลายเดือนก่อน +1

    නියමයි අයියෙ ඔයාගෙ විඩීයෝ බලන්න ගත්තෙ මන් ලගදි දැන්නම් එක වීඩියෝ එකක්වත් මගඇරගන් නෑ.අයියාගෙ නම්බර් එක පුලුවන්නම් දෙන්නකො ඔයාගෙන් ගොඩක් දේවල් ටිකක් තියවා දැනගන්න.

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️රට යන්න ඉන්නෙ ඒ නිසා චැනල් එකට දාපු නම්බර් එක අයින් කරා දවලට ෆේස්බුක් කෝල් ගන්නකො

  • @gayanibuddika7137
    @gayanibuddika7137 15 วันที่ผ่านมา +1

    පොඩි දෙයක් දැන ගන්න පුලුවන්ද , මා ගාව තියෙනවා නම් inkel 1200 power amplifier එකක් එහි ට්‍රාන්සිස්ටර් 08 ක් තියෙනවා njwo 281g ට්‍රාන්සිස්ටර් ට්‍රාන්ස්පෝමර් එක 124v 124v දෙකක් තියෙනවා ,මට දැන ගන්න ඕනෙ මේකෙ 1100w තියෙනවද කියල , මොකද වෙන ඈම්ප් වල ට්‍රාන්සිස්ටර් ගොඩක් තියෙනවා 1000w වලටත්

    • @diaryofnishantha
      @diaryofnishantha  14 วันที่ผ่านมา

      1200 දාල තියෙන්නෙ එක පැත්තක නෙවෙ දෙපැත්තෙම එක පැත්තක 600ක් වගේ තියෙනව කියල තමයි තියෙන්නෙ

  • @nilangakavihara2063
    @nilangakavihara2063 10 หลายเดือนก่อน +2

    ඔය transformer එක වෙනුවට අනිත් එකක් ගන්න පුලුවන් නේද ඔය transformer එකෙයි නිකන් එවුවගෙයි වෙනස මොකක්ද 🤔

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      වෙනසක් නෑ ගන්න පුලුවන්

    • @nilangakavihara2063
      @nilangakavihara2063 10 หลายเดือนก่อน

      @@diaryofnishantha ❤️

    • @why8808
      @why8808 10 หลายเดือนก่อน

      මේකේ ෆෙරයිඩ් කොර් එකක් තියෙන්නේ මන් දන්න විදිහට

  • @pgmusic938
    @pgmusic938 5 หลายเดือนก่อน +1

    CA4 power amplifier පැත්තක සව්න්ඩ් නැ හදන්න පුළුවන් ද

    • @diaryofnishantha
      @diaryofnishantha  5 หลายเดือนก่อน

      හදන්න පුලුවන් හැබැයි දැන් නම් මං ලංකාවෙ නෙවෙ ඉන්නෙ

  • @sumithlaksman4719
    @sumithlaksman4719 9 หลายเดือนก่อน +1

    පවර් ඇම්ලිෆයර් කේසින් , ඇම්ප් මොඩියුල් ගන්න හොද තැනක් දන්නවද අය්යේ

    • @diaryofnishantha
      @diaryofnishantha  9 หลายเดือนก่อน

      ලංකාවෙ නන් නෑ මං හිතන්නෙ

  • @user-fj8oy6qo5p
    @user-fj8oy6qo5p 9 หลายเดือนก่อน +1

    600w amp board eka hadapu vedio eka nadda aiye

  • @madhukashiwantha5102
    @madhukashiwantha5102 10 หลายเดือนก่อน +1

    ඔර්ජිනල් එන heat sink එක පිටකොටුවෙනම් උපරිම 3000ක් වගේ තියතැහැකි දැං සමහරවිට ඊට අඩු ඇති

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      නෑ මල්ලි මං මේ මෑතකදි SKC එකෙන් ඇහුව 5500ක් කිව්ව

  • @Covid7777
    @Covid7777 10 หลายเดือนก่อน +1

    Aiye maika තහඩු කියන්නේ monada ai ewa danne?❤

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน +1

      ඇයි ඒක දන්නෙ නැද්ද ? මේ ඇලුමීනියම් ට්‍රාන්සිස්ටර් රත් වෙනවට රස්නය උරාගන්න දාන්නෙ නැත්තම් ඒ ව පිච්චෙනව

    • @Covid7777
      @Covid7777 10 หลายเดือนก่อน

      ​@@diaryofnishantha එතකොට aluminum heatsink, maika තහඩු 2ma oneda...

    • @lakshan_malith
      @lakshan_malith 2 หลายเดือนก่อน

      ​@@Covid7777 owu, nathnm short wenawa. A wgem heat eka hodat ura gnna pasate akkuth dann one.

  • @user-qo1ue5wj7x
    @user-qo1ue5wj7x 10 หลายเดือนก่อน +1

    අයියේ සවුන්ඩ් ic එක ගිහින්නම් සෙට් වල protect mode එක ඔන් වෙනවද

    • @user-qo1ue5wj7x
      @user-qo1ue5wj7x 10 หลายเดือนก่อน +1

      මං ic එක ගැලිව්ව එත් එහෙමම පෙන්නනවනෙ😢

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      වෙන ලෙඩක් වෙන්නත් පුලුවන් මොකද ප්‍රොටෙන්ශන් සර්කිට් එකේ සිගනල් ඉන් එකට කරන්ටෙක ආවොත් ඒක ඔන් වෙලාම තියෙනව

  • @PathminiSamarakoo-pz2is
    @PathminiSamarakoo-pz2is 9 หลายเดือนก่อน +1

    meke loku transistor 10ma c5200 dammata aulak nadda

  • @nihaldh
    @nihaldh 10 หลายเดือนก่อน +1

    මටත් නියම heat sink කැල්ලක් මේ වගේ හම්බ වුණා රුපියල් 20/? ට..250-350 ක වගේ වටින එකක්

  • @madushasupun4157
    @madushasupun4157 10 หลายเดือนก่อน +1

    ඔය ඈම්ප් එක හදන video එකත් දාන්න අයියේ

  • @sethikamethsen
    @sethikamethsen 10 หลายเดือนก่อน +1

    olan singal top deka aulda wada walata plastic

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      මදියි මල්ලි ඉන්ඩෝ කවිබන මොනිටර් වලට වගේ සේෆ් එකක් දාගන්න පුලුවන්

  • @nuwankumara3115
    @nuwankumara3115 10 หลายเดือนก่อน +1

    Dialog S10 router එකට ඇන්ටනාවක් හදන විදිහ කරන්නකො.මගෙ රවුටර් එක තියෙන්නෙ බටේක ගැටගහලා උඩ.😌

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      බලමුකො බඩු සෙට් කරගත්තම් වීඩියෝ එකක් කරන්නම්කො

  • @harshasampath4746
    @harshasampath4746 10 หลายเดือนก่อน +1

    මටත් දවසක් හමූනා 20A power supply unit එකක් වැඩද දන්නෙ නෑ කිව්ව ඒකෙ වොරන්ටි සීල් කඩලත් නෑ Rs400/= කිව්වෙ ගෙනැත් ගහල බැලුවම වැඩ

  • @wimathmusic123
    @wimathmusic123 10 หลายเดือนก่อน +2

    Hit sink එකක් හදන විදිහ කියන්නකො 😞😢

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน +1

      වැඩේ වෙලා යන හිනද කපන කොටන එක වීඩියො කරේ නෑ හදන්න පුලුවන් මේ විදිහට කියන එක විතරයි කියන්න ඕනී උනේ පස්සෙ එකක් දාන්නම්කො කපන කොටන එකක්

  • @FRUITSVITHFUN
    @FRUITSVITHFUN 9 หลายเดือนก่อน +1

    Japan amp වලට කරන්ට් එක පිච්චෙනව වැඩිද

    • @diaryofnishantha
      @diaryofnishantha  9 หลายเดือนก่อน

      ඔව් 110v ඒවට තව ට්‍රාන්ස්ෆෝමර් එකක් දාල කන්වර්ට් කරල එපැයි දෙන්න

    • @FRUITSVITHFUN
      @FRUITSVITHFUN 9 หลายเดือนก่อน

      230 v / wot 300 ...🤔 Amp ekak thiyenne

  • @user-uj3kf9cd4r
    @user-uj3kf9cd4r 10 หลายเดือนก่อน +1

    amp aka hadapu link aka dannako

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      චැනල් එකට ගිහින් බලන්න මල්ලි

  • @tharushadilsara561
    @tharushadilsara561 10 หลายเดือนก่อน +1

    අපේපැත්තේඑකක්තියද?කියලා බලන්නඔනේඔයාගවඇම්ප්එක්කගන්නතියද?800යකවගේ😊

  • @sampathkolla9810
    @sampathkolla9810 10 หลายเดือนก่อน +1

    Ayya රත්නපුර neda

    • @isuruudara2526
      @isuruudara2526 10 หลายเดือนก่อน +1

      Galle නේද?

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      ඔව් හැබැයි දැන් ඉන්නෙ බද්දෙගම තව ටික දවසකින් ලංකාවෙන් යන්න ඉන්නෙ

  • @dilupasampath3135
    @dilupasampath3135 10 หลายเดือนก่อน +1

    Nobar aka denako

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      දවලට ෆේස්බුක් කෝල් ගන්න

  • @my4tech761
    @my4tech761 10 หลายเดือนก่อน +1

    7' කණුවෙ තියෙන කඩේ නේද 🤔

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      ඔව් ඔව් ❤️❤️❤️❤️

  • @dulshanlakmal6838
    @dulshanlakmal6838 10 หลายเดือนก่อน +1

    mamat ahema tama 😂

  • @supunsadaruwan4959
    @supunsadaruwan4959 10 หลายเดือนก่อน +1

    මාත් pc පව සප්ලයි එකත් ගෙනව මොනවත් වෙලා තිබෙ නැ 500 වූනෙ

  • @Sashik_Dimalsha
    @Sashik_Dimalsha 10 หลายเดือนก่อน +1

    අයියෙ ඔයා ලග පොඩි ඇම්ප්ලිෆයර් එකක් ගන්න නැද්ද 😢

  • @dakshinasounds9129
    @dakshinasounds9129 10 หลายเดือนก่อน +1

    ආනේ මාමෙ ම⁣ාමගෙ.නම්බරය එවන්න කො

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      දවලට ෆේස්බුක් කෝල් ගන්න

  • @kavinduchathuranga3287
    @kavinduchathuranga3287 9 หลายเดือนก่อน +1

    Fon nambar ekak dennako

    • @diaryofnishantha
      @diaryofnishantha  9 หลายเดือนก่อน

      දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ

  • @AdithyaPerera-ms7eo
    @AdithyaPerera-ms7eo 9 หลายเดือนก่อน +1

    Oyage number dannako

    • @diaryofnishantha
      @diaryofnishantha  9 หลายเดือนก่อน

      දැන් රට ඉන්නෙ

  • @ccschannal7641
    @ccschannal7641 10 หลายเดือนก่อน +2

    අයියෙ දැවෙන ප්‍රශ්නයක් තියනවා.ඉන්වටර් වලට හරි රේන්ජ් එකදාල ඇල්ලුවත් ඊට පස්සෙ මල්ටිමීටර් පිස්සු නටනවා.මොකක්ද කරන්නෙ.මගෙ මල්ටි මීටර් 2 ක් දැන් ඒ වගේ පිස්සු නටනව.මොකක්ද ඒකට කරන්න පුළුවන්

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      මොකද්ද ඉන්වටර් එක?

    • @ccschannal7641
      @ccschannal7641 10 หลายเดือนก่อน

      12 v to 230 v irf44n saha ne555 ic eken haduwe

    • @ccschannal7641
      @ccschannal7641 10 หลายเดือนก่อน

      230 පැත්තට ඇල්ලුවම තමයි ඒ විදියට පිස්සු නටන්නෙ.12 v බැටරියට ඇල්ලුවම 80 v විතර යනකන් පෙන්නනව

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      ඒක ගැන නම් දන්නෙ නෑ මල්ලි බලන්න වෙනව@@ccschannal7641

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      80ක් මදිනෙ හර්ට් එක බැලන්ස් නෑ @@ccschannal7641

  • @deeshanahirushan8533
    @deeshanahirushan8533 9 หลายเดือนก่อน +1

    ඇම්ප් එකට දිලා තියෙන ට්‍රාන්ස්ෆොමර් එකෙ වෝල්ටේජ් එක කියද අයියෙ🥲

    • @diaryofnishantha
      @diaryofnishantha  9 หลายเดือนก่อน

      මේකෙ නම් මං දුන්නෙ 58ක් වගේ

    • @deeshanahirushan8533
      @deeshanahirushan8533 9 หลายเดือนก่อน

      මාත් ඔය ඇම්ප් එකෙන් බොඩ් දෙකක් හැදුවා.. Ac 39 ඩුවෙල් සප්ලයි ට්‍රාන්ස්ෆොමර් එකක් දුන්නෙ සව්න්ඩ් වැඩි කලාම චොස්.චොස් ගාල සද්දගක් එනව සව්න්ඩ් කොලිටි නැ වගෙ.නිකම් ට්‍රාන්ස්ෆොමර් එක.මදි නිසාද ඒ🥲

    • @diaryofnishantha
      @diaryofnishantha  9 หลายเดือนก่อน

      එහෙම වෙන්න විදිඅක් නෑ ඇම්පියර් කීයද ට්‍රාන්ස්ෆෝමර් එකේ? මං දැම්මෙ 8@@deeshanahirushan8533ස්පීකර් බෆල් මොනවද?

    • @deeshanahirushan8533
      @deeshanahirushan8533 9 หลายเดือนก่อน

      පවර් ඇම්ප් එකකට ආපු ට්‍රාන්ස්ෆොමර් එකක් අයියෙ ඇම්පියර් 10ක්.වගෙ ....15 ඩබල් ටොප් දෙකකට දුන්නෙ

    • @deeshanahirushan8533
      @deeshanahirushan8533 9 หลายเดือนก่อน

      වට්සැප් නම්බර් එකක් දෙන්න පුලුවන් ද අයියෙ?

  • @CMKaroke1223
    @CMKaroke1223 8 หลายเดือนก่อน +1

    aiye oyge WhatsApp nu ekak thyeida

    • @diaryofnishantha
      @diaryofnishantha  8 หลายเดือนก่อน

      නෑ දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ

  • @-friendsl
    @-friendsl หลายเดือนก่อน +1

    mata contact number ekk dennako

    • @diaryofnishantha
      @diaryofnishantha  หลายเดือนก่อน

      මං දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ මගේ ෆේස්බුක් එකට එන්න

  • @sandunmadushanka3145
    @sandunmadushanka3145 9 หลายเดือนก่อน +1

    whatsapp number ekak danna

    • @diaryofnishantha
      @diaryofnishantha  9 หลายเดือนก่อน

      දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ

  • @YASIYA_238
    @YASIYA_238 10 หลายเดือนก่อน +1

    ❤❤❤