Added Sound to a preschool පෙර පාසලකට සද්දයක් දැම්ම 😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 168

  • @Kasunq
    @Kasunq 9 วันที่ผ่านมา +5

    ❤❤❤ අපි ගොඩක් ආස මේ වගේ වීඩියෝ වලට තැන්ක්ස් අයියෙ

  • @SLCHUTI-y5e
    @SLCHUTI-y5e 4 วันที่ผ่านมา +1

    Supiriyak Thama❤

  • @electricboylk3055
    @electricboylk3055 9 วันที่ผ่านมา +1

    Niyamayi aiye issarahata thawa video oni❤

    • @diaryofnishantha
      @diaryofnishantha  9 วันที่ผ่านมา

      ❤️❤️❤️ අනිවාරෙන් මල්ලි

  • @SandeepaKaroke
    @SandeepaKaroke 9 วันที่ผ่านมา +5

    අයියා Ground Audio 2600 ඈම්ප් එක හොඳයිද double top දෙකකට..
    Low එහෙම හොඳයිද?
    අද වැඩේ‍ නම් සුපිරි ❤❤❤

    • @diaryofnishantha
      @diaryofnishantha  9 วันที่ผ่านมา +1

      අව්ලක්න් නෑ කරන කෙනා අතේ තමයි වැඩේ තියෙන්නෙ,නැත්තම් මොන බඩු දාල වැඩක් කරන්න සෙට් වෙන්නෙ නෑ

  • @kanchanachamika
    @kanchanachamika 2 วันที่ผ่านมา +1

    jaya wewa❤❤❤❤

  • @sajith.priyantha
    @sajith.priyantha 9 วันที่ผ่านมา +3

    කාලෙකට පස්සේ සුපිරි වැඩක් ❤

    • @diaryofnishantha
      @diaryofnishantha  9 วันที่ผ่านมา

      ❤️❤️❤️ 😁 ආදරෙයි මල්ලියා

  • @facebooknuwan6934
    @facebooknuwan6934 9 วันที่ผ่านมา +2

    පොඩිවට සවුන්ඩ් කරනවා මමත් .. නොදන්නා හැම දේකටම අදහසක් ගත්තේ ඔයාගෙ විඩියෝ නිසා ..හැමදාමත් ආදරෙයි අයියා 😍😍

    • @diaryofnishantha
      @diaryofnishantha  9 วันที่ผ่านมา

      ආදරෙයි මල්ලියා ❤️❤️

  • @HackFreefire-g3g
    @HackFreefire-g3g 9 วันที่ผ่านมา +1

    Niyamayi ayiye.. Me wge issratath one vidio..❤

    • @diaryofnishantha
      @diaryofnishantha  9 วันที่ผ่านมา

      ❤️❤️❤️ 😁 අනිවාරෙන් මල්ලියා

  • @kumara85
    @kumara85 9 วันที่ผ่านมา +2

    නියෙමයි ❤❤❤❤ මේ වගේ වීඩියෝ දිගටම ඕනී

  • @tharushamaduwantha5549
    @tharushamaduwantha5549 9 วันที่ผ่านมา +2

    සුපිරි මාමා ❤

  • @supunsandaruwan6895
    @supunsandaruwan6895 9 วันที่ผ่านมา +1

    Oyage video blnna inna asai aiye jaya wewaaaa👍🎉👍🎉

    • @diaryofnishantha
      @diaryofnishantha  9 วันที่ผ่านมา +1

      ❤️❤️❤️ 😁 ආදරෙයි මල්ලියා

  • @anupaanuhas
    @anupaanuhas 4 วันที่ผ่านมา +1

    නියමයි අයියේ

  • @AchiyaTechBro
    @AchiyaTechBro 9 วันที่ผ่านมา +4

    Supiri digatama video ඕන ❤❤

    • @diaryofnishantha
      @diaryofnishantha  9 วันที่ผ่านมา +1

      ❤️❤️❤️ 😁 අනිවාරෙන් මල්ලියා

  • @tharakamalli4366
    @tharakamalli4366 9 วันที่ผ่านมา +1

    ජය වේවා❤️ අයියේ

  • @PradeepMadusanka-hy7jp
    @PradeepMadusanka-hy7jp 9 วันที่ผ่านมา +1

    Niyamai aiya ohoma yamu.❤❤❤❤

    • @diaryofnishantha
      @diaryofnishantha  9 วันที่ผ่านมา

      ❤️❤️❤️ 😁 ආදරෙයි මල්ලියා

  • @Malki-w1y
    @Malki-w1y 8 ชั่วโมงที่ผ่านมา +1

    Mame crownla gahan watt 1200 amplifier board eka hodada ara mamage watt 600 eka wagema

  • @A.n.n.y.productions
    @A.n.n.y.productions 7 วันที่ผ่านมา +1

    Mame man oyage vidio issara hamadama baluwa oya rata giyata passe mama oya wqda tikatika karana wka adu una mame man godak wada kare app gana tha ma game okkoma elekrronin deqal kadunama mama thama hadala denne mama aye sara wage vidioth danna ekaeka deqal hadana sound vitarak ne me adarei mame ❤

  • @sudeerasampath
    @sudeerasampath 9 วันที่ผ่านมา +3

    Supiri ❤❤❤❤❤❤❤

    • @diaryofnishantha
      @diaryofnishantha  9 วันที่ผ่านมา

      ❤️❤️❤️ 😁 ආදරෙයි මල්ලියා

  • @TravelwithCnk
    @TravelwithCnk 6 วันที่ผ่านมา +1

    niyamai aiye

    • @diaryofnishantha
      @diaryofnishantha  5 วันที่ผ่านมา

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️ ඔයා ආයෙ රට ගියාද, මං ලංකාවට ආව තව සති දෙකෛන් වගේ අබුඩාබි වලට යනව මාස 6කට වගේ

  • @priyangikakumari2554
    @priyangikakumari2554 9 วันที่ผ่านมา +1

    සුපිරි ♥️♥️😇😇❤️

    • @diaryofnishantha
      @diaryofnishantha  9 วันที่ผ่านมา +1

      ❤️❤️❤️ 😁 ආදරෙයි මල්ලියා

    • @priyangikakumari2554
      @priyangikakumari2554 9 วันที่ผ่านมา

      🤗🤗🤗🤗🤗අයියගේ වීඩියෝ වලට පට්ට ආසයි 😇♥️❤️♥️

  • @FathimaFasrina-j9e
    @FathimaFasrina-j9e 8 วันที่ผ่านมา +2

    Pissuwak❤❤❤

    • @diaryofnishantha
      @diaryofnishantha  8 วันที่ผ่านมา +1

      හ්ම් ගොඩක් අයට තියෙන ලෙඩක් තමයි මල්ලි ❤️❤️❤️

    • @FathimaFasrina-j9e
      @FathimaFasrina-j9e 7 วันที่ผ่านมา +2

      @diaryofnishantha ඔව් ඇබ්බැහියක්🤩

  • @A.n.n.y.productions
    @A.n.n.y.productions 7 วันที่ผ่านมา +1

    mame ara oya vidio akak kare 200w app ekak ara ape paththe malli kenek kiya la ara pichchichcha eka mma ekak k haduwa akae n dwnna puluwanda dabal top dekata

    • @diaryofnishantha
      @diaryofnishantha  7 วันที่ผ่านมา

      ඩබල් ටොප් දුවන්න ඒක මදියි දරුවො

  • @j.edirisinghe.9738
    @j.edirisinghe.9738 8 วันที่ผ่านมา +1

    අපිටත් ආසයි ඕම වැඩක් කරන්න...☺️☺️💖

    • @diaryofnishantha
      @diaryofnishantha  8 วันที่ผ่านมา

      ❤️❤️❤️ අනිවාරෙන් උස්සාහ කරන්න බැරි වෙන එකක් නෑ මල්ලි

  • @warunakangara6791
    @warunakangara6791 9 วันที่ผ่านมา +1

    Jayawewa ❤

  • @ChamodDilshan-uv9yr
    @ChamodDilshan-uv9yr 9 วันที่ผ่านมา +1

    අඩේ අයියේ අනිත් චැනල් එක කරන්නෙ නැද්ද . ඔයා කියලා දෙනවා සුපිරි හොර බොරු නැතුව කියලා දෙනවනෙ ❤

    • @diaryofnishantha
      @diaryofnishantha  9 วันที่ผ่านมา

      ❤️❤️ඒකෙත් වීඩියෝ රෙඩි කරමින් ඉන්නෙ මල්ලි

  • @dilrukshikgds662
    @dilrukshikgds662 9 วันที่ผ่านมา +1

    ට්‍රැවල් video එකක් ඕන අයියේ. ජයවේවා 👍

    • @diaryofnishantha
      @diaryofnishantha  9 วันที่ผ่านมา +1

      ❤️❤️❤️ 😁මොනවගේ එකක්ද?

    • @dilrukshikgds662
      @dilrukshikgds662 9 วันที่ผ่านมา +1

      @diaryofnishantha කොහේහරි ඇවිදින්න යන්න. ඇලක ,දොලක නාල අඩියක් ගහන video එකක් කරන්න😀

    • @diaryofnishantha
      @diaryofnishantha  9 วันที่ผ่านมา +1

      @@dilrukshikgds662 අම්මෝ බොන සීන් නම් දැන් නෑ මල්ලි මට ඉස්සර බීපුව දැන් විඳවනව අක්මාව ඩැමේජ් වෙලා ඒකට බෙහෙත් කරල ගොඩ ගත්තෙ තාමත් පරිස්සම් වෙනව, බලමු අනිවාරෙන් නොබිව්වත් බොන අයත් එක්ක වීඩියෝ එකක් සෙට් වෙයි

  • @travelwithapidenna
    @travelwithapidenna 9 วันที่ผ่านมา +2

    🎉❤super

    • @diaryofnishantha
      @diaryofnishantha  9 วันที่ผ่านมา

      🤗❤️❤️❤️ 😁 ආදරෙයි මල්ලියා

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 7 วันที่ผ่านมา +1

    😊🤘

  • @amanthasandupa9709
    @amanthasandupa9709 8 วันที่ผ่านมา +1

    Front of house ❌
    Back of house ✔

  • @chamindawijesinghe6399
    @chamindawijesinghe6399 9 วันที่ผ่านมา +1

    Parissamin ❤❤jayawewa❤❤

    • @diaryofnishantha
      @diaryofnishantha  9 วันที่ผ่านมา +1

      ❤️❤️❤️ 😁 ආදරෙයි මල්ලියා

  • @ThanujaDilhani-rt1fw
    @ThanujaDilhani-rt1fw 9 วันที่ผ่านมา +1

    Digatama oya vidieo one

    • @diaryofnishantha
      @diaryofnishantha  9 วันที่ผ่านมา

      අනිවා ❤️❤️❤️

  • @lahiru-madushan
    @lahiru-madushan 9 วันที่ผ่านมา +2

    ලංකාවට ආවද. ආයෙ Videos දිගටම දානව නේද♥

    • @diaryofnishantha
      @diaryofnishantha  9 วันที่ผ่านมา +3

      ඔව් ආව 😁❤️❤️❤️

    • @lahiru-madushan
      @lahiru-madushan 8 วันที่ผ่านมา +1

      @@diaryofnishantha 😁♥

  • @Viral5230
    @Viral5230 11 ชั่วโมงที่ผ่านมา +1

    Aiyye 600w amp ekk hadala denna puluwan da oyata

    • @diaryofnishantha
      @diaryofnishantha  ชั่วโมงที่ผ่านมา

      මල්ලි මං තව ටික දවසයි ලංකාවෙ ඉන්නෙ ආයෙ ආවම යන්නෙ නෑ දිගටම ඔයාලගෙ වැඩ කරන්න තමයි ඉන්නෙ

    • @Viral5230
      @Viral5230 ชั่วโมงที่ผ่านมา

      @diaryofnishantha e bdutika ganna kohenda aiyye

  • @pahanchathuranga2624
    @pahanchathuranga2624 8 วันที่ผ่านมา +1

    ඈම්ප් එකේ එක පැත්තක්ද අයියේ බින් දෙකටම දුන්නෙ...?

    • @diaryofnishantha
      @diaryofnishantha  8 วันที่ผ่านมา

      ඔව් මල්ලි මේ ඇම්ප් එක 2 ඕම්ස් කිසිම අව්ලක් නෑ 4ක් උනත් පැත්තකින් ගහන්න පුලුවන් ඒත් අපි හැම පැත්තක්ම ගැන හිතල පැත්තකට 2ක් වගේ තමයි ගහන්නෙ

  • @slpamuthugaming9499
    @slpamuthugaming9499 9 วันที่ผ่านมา +2

    ❤❤❤❤

  • @kalumrathnayaka182
    @kalumrathnayaka182 9 วันที่ผ่านมา +1

    Ane ayye mage amplifier board eksth thiyenawa eke sound adui

    • @diaryofnishantha
      @diaryofnishantha  9 วันที่ผ่านมา

      මොකද්ද බෝඩ් එක මට ඒකෙ පොටෝ එවන්න මගෙ ෆේස්බුක් එකට

  • @Malki-w1y
    @Malki-w1y 2 วันที่ผ่านมา +1

    Ara watt 300 crown amplifier board ekata 50-0-50 wage voltage ekak deddi driver transistor 4 driver transistor walata passe thiyena transistor rath wenaw anika sound awul yanawa volume karaddi anee eka gana video ekakin hari kiyala dennako

    • @diaryofnishantha
      @diaryofnishantha  วันที่ผ่านมา

      දරුවො ඒකෙ ඩ්‍රයිවර් ට්‍රාන්සිසිටර් වලට 50 දෙන්න අමාරුයි ඔරිජිනල් ට්‍රාන්සිසිටර් නෙවෙනෙ. ඒකට උපරිම වෝල්ට් 32ක් වගේ දෙන්න

    • @Malki-w1y
      @Malki-w1y 22 ชั่วโมงที่ผ่านมา

      @diaryofnishantha mame transformer ekak nane aye anith eka mame ekata volt 30 dunnath heat wenne nm naa habai sound wadi karaddi amuthu saddayak enawane speaker athulen ara volt madi unama ahena sadde ahenne

    • @Malki-w1y
      @Malki-w1y 22 ชั่วโมงที่ผ่านมา

      Mame volume karaddi thama heat wenne

    • @Malki-w1y
      @Malki-w1y 22 ชั่วโมงที่ผ่านมา

      Bass wadi karama godakma heat wenawa

    • @diaryofnishantha
      @diaryofnishantha  16 ชั่วโมงที่ผ่านมา

      @@Malki-w1y වොලියුම් කරද්දි කොහොමත් හීට් වෙනවනෙ

  • @Lcrajapakshaeme
    @Lcrajapakshaeme 9 วันที่ผ่านมา +1

    ලැප් එකේ ඉදන් මික්සර් එකට ඔඩියො ඉන් කරන්න xle වලින් ජැක් හදා ගන්න L,R හොදට බැලන්ස් කරන්නත් පුලුවන් ගෙන් එක අපට ඔනම විදිහට හදා ගන්නත් පුලුවන් ,

    • @diaryofnishantha
      @diaryofnishantha  9 วันที่ผ่านมา

      ඔව් මල්ලි ඒ ගැන මං කලින් මගේ අනිත් චැනල් එකේ වීඩියෝ එකකින් කියල දීල ඇති වරද්ද ගන්නෙ නැතුව හරියට කරන්න මතක තියාගන්න❤ ️

    • @Lcrajapakshaeme
      @Lcrajapakshaeme 9 วันที่ผ่านมา

      @@diaryofnishantha මම නමි යුස් කරනවා අයේ මොනො වලට වඩා ගේන් සුපිරි

    • @diniduniroshmadhuranga
      @diniduniroshmadhuranga 9 วันที่ผ่านมา

      තනිකරම වැරදි ක්‍රමයක්. XLR in put එකකින් ලැප් එකක් audio mixer එකකට in කරන්න බැරි නෑ පුළුවන්.නිකමට හරි audio mixer එකේ phantom power on උනොත් lap top එකේ sound card එකට අබ සරණයි 48 v ඇවිත්.ලැප් ටොප් එකක් xlr input හරහා mixer එකට ගන්නවනම් අනිවාර්යයෙන්ම di box එකක් හරහා ගන්න ඕන.ඒ එක නිවැරදි එක ක්‍රමයක් .අනිත් ක්‍රමේ තමයි usb interface එකක් එහෙමත් නැතිනම් extanal soun 0:14 d card එකක් පාවිච්චි කරන්න ඕන.කවදාවත් mic input එකකට line input එකක් දෙන්නෙ නැ.අනිවාර්යෙන්ම සද්දෙ distortion ( අපහැදිලි) වෙනවා.ඕනම ඔරිජිනල් audio mixer එකක analog හෝ digital stereo line input එනවා.චයින කොපි වලනම් ඒව නෑ.ඒ stereo input එක හරහාත් laptop එකක් හෝ phone එකක් හරි ඕනම line output එකක් තියෙන උපකරණ සම්බන්ධ කර ගන්න පුළුවන්.

    • @Lcrajapakshaeme
      @Lcrajapakshaeme 9 วันที่ผ่านมา

      @@diniduniroshmadhuranga පැන්තමි පවර් කොමත් ඔන් කරන්නේ මොනො දැමිමොත් විතරනේ අනික දැන් ගොඩක් මොනො මයික් යුස් කරන්නේ නැ ගොඩක් අඩුයි ඒ නිසා පැන්තමි අල්ලන්නෙවත් නැ.

    • @diniduniroshmadhuranga
      @diniduniroshmadhuranga 8 วันที่ผ่านมา

      දැන් Panthom power යොදා ගත්තත් නැතත් මම කිව්වෙ ඒ දේ කරන හරි විදිහ.අනිත් එක panthom power පාවිච්චි කරන්නෙ නෑ කියල කියන්නෙ කොහොමද? Conference mic, condenser mic, පාවිච්චි කරන හැම වෙලාවෙම panthom power ඕන.මම කිව්වෙ lap එකක් audio mixer එකට සම්බන්ද කරන හරි ක්‍රමය විතරයි.🫣 0:16 0:16

  • @SDws18
    @SDws18 9 วันที่ผ่านมา +2

    පහරක් තමා මාත් පොඩියට ඔව්වා තමා කරන්නේ

    • @diaryofnishantha
      @diaryofnishantha  9 วันที่ผ่านมา

      ❤️❤️❤️ 😁 එහෙම තමයි ඉස්සරහට ලොකු ගමනක් යන්න ලැබේවි අනිව

  • @TheekshanaMihiranga-xq1dw
    @TheekshanaMihiranga-xq1dw 9 วันที่ผ่านมา +1

    Ai ayye athulen monitor danne poddk kiyanna ko danne nethisa

    • @diaryofnishantha
      @diaryofnishantha  9 วันที่ผ่านมา

      ඒක හොඳ පස්නයක් ඒ ගැන මං ඉදිරි වීඩියෝ එකකින් පැහැදිලි කරල පෙනවන්නම්

    • @TheekshanaMihiranga-xq1dw
      @TheekshanaMihiranga-xq1dw 9 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි අයියේ අනිවාර්යයෙන් ඔනේ😊​@@diaryofnishantha

  • @RavindraHapuarachchi-u2x
    @RavindraHapuarachchi-u2x 9 วันที่ผ่านมา +1

    👍👍👍❤

  • @Lcrajapakshaeme
    @Lcrajapakshaeme 9 วันที่ผ่านมา +1

    Dbx crossover එකකින් ඇමිප් වලට කඩලා දෙන්න සවුන්ඩි වල කොලිටිය හදන්න පුලුවන් හොදට.

    • @diaryofnishantha
      @diaryofnishantha  9 วันที่ผ่านมา +1

      ඔව් මල්ලි එහෙම කරන්න්ත් පුලුවන් මෙතනදි ඒක ලොකුවට අවශය නෑ ඒ නිසා දැම්මෙ නෑ

    • @Lcrajapakshaeme
      @Lcrajapakshaeme 9 วันที่ผ่านมา +1

      @diaryofnishantha අඅඅ එල එල ජයවෙිවා

  • @SihinaAkash-w4k
    @SihinaAkash-w4k 9 วันที่ผ่านมา +1

    Inkl.kiynne maha jarawak....mit vitarai thiyne..anika.oya suond eka babal.dana.tibba ohoma dammata.kisima wet ekak gana ba..anika bin welata menej ment ekak danna.onii..

    • @diaryofnishantha
      @diaryofnishantha  9 วันที่ผ่านมา +1

      ඔව් එක එක්කෙනාගෙ සව්න්ඩ් සිස්ටම් සහ එක එක්කෙනාට සෙට් වෙන සව්න්ඩ් සෙටප් තියෙනව තමයි මේව මගේ බඩු නෙවෙයි එදා මං ගියේ මට ඒ වැඩේ බැලන්සින් එකත් එක්ක ඒ වැඩේ කරන්න කිව්ව නිසා, අනික අපි ඕනිම කෙනෙක්ට ඕනිම සෙටප් එකක් හදල දෙනව එහෙම වීඩියොත් දාල ඇති බලන්න, මේ ඩබල් ටොප් බොක්ස් පරන ඇමරිකන් ඩිසයින් එකක් අපි දැන් තියෙන හැම ඩිසයින් එකක්ම ඒ විදිහටම ඉල්ලන අයට දෙනව, ඒත් මේ ඩිසයින් එකේ සද්දෙට සමකරන්න පුලුවන් කමක් නෑ ස්පීකර් තියෙන්නෙත් හොදම ඒව, බින් එක RCF ලගෙ අලුත් ඩිසයින් එක ඒකෙත් ක්‍රෝස්සෝවර් නොදාත් ලෝ එක ගන්න පුලුවන් අපි හදපුව,අනික ඉන්කෙල් කියන්නෙ මහ ජරාවක් වෙන්න පුලුවන් මික්ෂර් එක ඔරිජිනල් එකක් මොන බඩු තිබුනත් වැඩේ කරන කෙනාට පුලුවන් වෙන්න ඕනී වැඩේ තැනට හරියන විදිහට මදි නොකියන්න ලස්ස්නට වැඩේ කරගන්න ඒකට ඇම්ප් මික්ෂර් අදාල නෑ මල්ලි, මට දැන් අවුරුදු 51ක් වෙනව මේව මං පොඩි කාලේ ඉඳන් ඉලෙක්ට්‍රොනික් එක්කම මගේ තාත්තගෙන් ඉඳන් කරගෙන ඒව, හැමදේම හත් හදා බලන්න ඔබට ජය,❤️

  • @madhukashiwantha5102
    @madhukashiwantha5102 8 วันที่ผ่านมา +1

    ඔයා කොහෙද අයියෙ💖.. මම පාණදුරෙ.. හම්බුවෙන්න ආසයි..

    • @diaryofnishantha
      @diaryofnishantha  8 วันที่ผ่านมา

      රත්නපුරෙ හැබැයි දැන් ඉන්නෙ බද්දෙගම

    • @madhukashiwantha5102
      @madhukashiwantha5102 6 วันที่ผ่านมา

      @diaryofnishantha මම පානදුරේ අන්න කොමෙන්ට් එකක් දැම්ම මම

  • @manjulagamage8567
    @manjulagamage8567 2 วันที่ผ่านมา +1

    අය්යේ ..පොඩි ප්‍රශ්නයක් තියනවා ...TDA2030 amplifier එකට USB bluetooth kit එකක් connect කරලා 12V 10A ගහලා තියන SMPS එකකින් power දුන්නා. bluetooth එකෙන් amplifier එක වැඩ කරනවා. ඒත් USB port එකෙන් input දෙනකොට low battery කියලා indicate කරලා USB kir එක off වෙනවා....මොකක්ද හෙතුව අය්යේ ?? USB kit එක 12V එකක්.. මම SMPS 12 V power out එකට 6A diode එකක් හරහා සහ 4700uf smoothing capacitor එකක් එක්ක තමයි USB kit සහ Amplifier එකට power connect කලේ...

    • @diaryofnishantha
      @diaryofnishantha  วันที่ผ่านมา +1

      එහෙම වෙන්න විදිඅක් නෑ මට ඒකෙ විස්තර පොටෝ වීඩියෝ ටිකක් මගේ ෆේස්බුක් එකට ඒවන්න ප්‍රී වෙලාවක බලල උදව් කරන්නම්

  • @nilukasanjeewani9623
    @nilukasanjeewani9623 9 วันที่ผ่านมา +8

    මට කියන්නකෝ 3000w හරියන ටියුටරයක් ❤

    • @diaryofnishantha
      @diaryofnishantha  9 วันที่ผ่านมา +3

      මොකද්ද යූස් කරන බෆල් එක ඒවයෙ අනිත් ස්පීකර් මොනවද ඩබල් ටොප් එකක් වගේ නම් 750 ඔරිජිනල් පී ඕඩියෝ වගේ ගන්න 2.2 යූ එෆ් කැප් එකක් හරහා දැම්මම ඇති මොනවත් වෙන්නෙ නැ ඕනිම නම් 24 වෝල්ට් බල්බ් එකකුත් හරහා ගන්න

  • @dinuPhotography
    @dinuPhotography 9 วันที่ผ่านมา +1

    💗💗💗

  • @Isurugajanayake
    @Isurugajanayake 9 วันที่ผ่านมา +1

    ඇල්පිටිය අම්බලන්ගොඩ පාරෙ කොයිහරියෙද අයියෙ ඔය..❤🎉

    • @diaryofnishantha
      @diaryofnishantha  9 วันที่ผ่านมา

      7 කනුවෙ තිබුනෙ මල්ලි

  • @ChandanaWanasingha-d9l
    @ChandanaWanasingha-d9l 9 วันที่ผ่านมา +2

    සවුන්ඩ් කරන්න හීන දකින මම....😊

    • @diaryofnishantha
      @diaryofnishantha  9 วันที่ผ่านมา +2

      දවසක හැබෑ වෙයි මල්ලි ❤️ උස්සහා කරන්න

  • @wasanthakumara2060
    @wasanthakumara2060 9 วันที่ผ่านมา +2

    Lankawata awada

    • @diaryofnishantha
      @diaryofnishantha  9 วันที่ผ่านมา +1

      ඔව් මල්ලි❤️

  • @sudeerasampath
    @sudeerasampath 9 วันที่ผ่านมา +1

    Aiya oya wage wadakata oya baduma dala keyak ganna oneda

    • @diaryofnishantha
      @diaryofnishantha  9 วันที่ผ่านมา

      මේ පැත්තෙ යන දුර අනුව ඒක වෙනස් වෙනව ට්‍රාන්ස්පෝට් එක තමයි පස්නෙ

  • @A.n.n.y.productions
    @A.n.n.y.productions 7 วันที่ผ่านมา +1

    Mame mata oy he no aka denaqada awaaha una th

    • @diaryofnishantha
      @diaryofnishantha  7 วันที่ผ่านมา

      මගේ ෆේස්බුක් එකට ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න

  • @HarshaDammika-w9v
    @HarshaDammika-w9v 9 วันที่ผ่านมา +1

    ඉන්වටර් හදන හැට් දාන්න පුළුවන් ද

    • @diaryofnishantha
      @diaryofnishantha  9 วันที่ผ่านมา

      ඒව අනිත් චැනල් එකේ දාන්නෙ දැනට කීපයක් දාල ඇති මල්ලි ❤️❤️❤️ 😁

  • @shalikasilva72
    @shalikasilva72 9 วันที่ผ่านมา +1

    නිශාන්ත අයියා .mata weda godak karaganna thiyenawa.oya lankawata apu eka loku deyak.kohomada set karaganne.tp no ekak danna.

    • @diaryofnishantha
      @diaryofnishantha  9 วันที่ผ่านมา

      ❤️❤️❤️😁 මගේ ෆේස්බුක් එකට එන්න මැසේජ් එකක් දාන්න

    • @shalikasilva72
      @shalikasilva72 9 วันที่ผ่านมา

      @@diaryofnishantha link eka denna

    • @diaryofnishantha
      @diaryofnishantha  9 วันที่ผ่านมา

      @@shalikasilva72 kaluwadewa nishantha kiyala සර්ච් කරන්න ඒවි

  • @dilpahanmusicbeats-z5y
    @dilpahanmusicbeats-z5y 9 วันที่ผ่านมา +1

    Ayya Dan Lanka wata awada

    • @diaryofnishantha
      @diaryofnishantha  9 วันที่ผ่านมา

      ඔව් සතියක් වෙනව❤️❤️❤️😁

  • @jayanthapriyalal79
    @jayanthapriyalal79 8 วันที่ผ่านมา +1

    ඔය වගේ වැඩකට ගන්න හොඳම laptop ,මොනවද

    • @diaryofnishantha
      @diaryofnishantha  8 วันที่ผ่านมา

      එහෙම එකක් නෑ මල්ලි වින්ඩෝස් 7න් වගෙ පරන අයි 5යි වගේත් වැඩිත් එක්ක

  • @malakasumith7612
    @malakasumith7612 8 วันที่ผ่านมา +1

    Aiye repyar video ekk danna

    • @diaryofnishantha
      @diaryofnishantha  8 วันที่ผ่านมา

      මොනව සම්බන්දයෙන්ද?

  • @DAVID-dx7np
    @DAVID-dx7np 9 วันที่ผ่านมา +1

    1st comment 🎉

  • @sithijakaushalya6693
    @sithijakaushalya6693 7 วันที่ผ่านมา +1

    අයියෙ ඔයාගෙ නම්බර් එක දාන්න පුළුවන් ද.
    දැනගන්න දේවල් ටිකක් තියනව. කෝල් එකක් ගත්තට කමක් නැද්ද

    • @diaryofnishantha
      @diaryofnishantha  7 วันที่ผ่านมา

      අව්ලක් නෑ මගේ ෆේක්බුක් එකට ඉන්බොක්ස් මැසේජ් එකක් දාල තියන්න ෆ්‍රී වෙලාවල බලල උදව් කරන්නම්

  • @Arunodasenidu
    @Arunodasenidu 9 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sahannimod3776
    @sahannimod3776 9 วันที่ผ่านมา +1

    අයියා .වයර් මයික් එකක් ගැහුවාම ඇම්ප් එකට ඇයි විසිල් එකක් ගහනවා වගේ සද්දයක් එන්නේ .වොල්ම් වැඩි කරන්න බැ සද්දේ එනවා 😢

    • @diaryofnishantha
      @diaryofnishantha  9 วันที่ผ่านมา +1

      මට ඒකෙ විස්තර මගේ ෆෙස්බුක් එකට එවන්න වීඩියෝ එකක් එක්ක ෆ්‍රී වෙලාවට බලල උදව් කරන්නම්

    • @sahannimod3776
      @sahannimod3776 9 วันที่ผ่านมา

      @@diaryofnishantha hari ayya .thank you ❤️

    • @Arunodasenidu
      @Arunodasenidu 9 วันที่ผ่านมา +1

      ඒකට කියන්නෙ feedback වෙනව කියල mic එක බෆල් එකට ලඟ වැඩි වුනහම feedback වෙනව ඒකට feedback cut කරන්න වෙනම unit තියෙනව හැබැයි ටිකක් ගනන් වැඩියි. මං හිතනව ඔයා අහන්න ඇත්තෙ ඒක කියල 😊

    • @Eshan_Salitha
      @Eshan_Salitha 7 วันที่ผ่านมา +1

      Mixer ekakin wage denawanm gain eka adu karanna

    • @diaryofnishantha
      @diaryofnishantha  7 วันที่ผ่านมา +1

      @@Arunodasenidu ඔව් මටත් හිතුන ඒත් තව විදිහකට එනව ඒකයි සද්දෙත් එක්ක වීඩියෝ එකක් එවන්න කිව්වෙ කොහොමද මේයා කරන්නෙ කියල බලන්න

  • @RGMTravelYT
    @RGMTravelYT 8 วันที่ผ่านมา +1

    😍🫶

  • @MadushankaRanaweera
    @MadushankaRanaweera 7 วันที่ผ่านมา +1

    අයියේ නම්බර් එක දෙන්න පුලුවන්ද

    • @diaryofnishantha
      @diaryofnishantha  6 วันที่ผ่านมา

      ෆේස්බුක් එකට මැසේජ් එකක් දාන්න

    • @MadushankaRanaweera
      @MadushankaRanaweera วันที่ผ่านมา

      ​@@diaryofnishantha dala thiyenne replay ekak dannako

    • @diaryofnishantha
      @diaryofnishantha  วันที่ผ่านมา

      @@MadushankaRanaweera නෑ ඇවිත් නෑ 2020 මැයි 19 වෙනකම් ආපුවට රිප්ලයි කරල තියෙන්නෙ

  • @Malki-w1y
    @Malki-w1y 2 วันที่ผ่านมา +1

    Mame

  • @madhukashiwantha5102
    @madhukashiwantha5102 8 วันที่ผ่านมา +1

    පෝඩියම් එකට පච පෙට්ටිය කියන්නෙ ඇයි😂

    • @diaryofnishantha
      @diaryofnishantha  8 วันที่ผ่านมา

      චන්ද මීටින් වලදි ඔතන ඉඳන් පචමනේ කෙලින්නෙ ඒකයි මල්ලි 😁❤️

    • @madhukashiwantha5102
      @madhukashiwantha5102 6 วันที่ผ่านมา

      මටත් හිතුන😂

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 8 วันที่ผ่านมา +1

    සුපිරි ❤️❤️👍

  • @chathuwayoutube8461
    @chathuwayoutube8461 8 วันที่ผ่านมา +1

  • @sahannimod3776
    @sahannimod3776 9 วันที่ผ่านมา +1

    ❤❤🎉

  • @Hasaranga.123
    @Hasaranga.123 9 วันที่ผ่านมา +1

    ❤❤

  • @gamindu2967
    @gamindu2967 16 ชั่วโมงที่ผ่านมา +1

  • @Akee123
    @Akee123 9 วันที่ผ่านมา +2

    ❤❤❤❤