මේ මොහොතට අවදිවීම/Awakening Moment/මේ මොහොතේ සංවාද 2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.พ. 2025
  • ඇත්ත ඇති සැටියෙන් දකින්නේ කොහොමද......සහ ඒ සදහා කලයුත්තේ කුමක්ද යන්න මෙහිදී සාකච්ජා කෙරේ...

ความคิดเห็น • 214

  • @santhialwis3755
    @santhialwis3755 ปีที่แล้ว +21

    සර් මුණ ගැස්සු විෂ්වමාතාවට අනේක වාරයක් ස්තුතිය ....!!!

  • @chandaniwijerathnayake6887
    @chandaniwijerathnayake6887 ปีที่แล้ว +10

    මොහොතට අවදි ව්ම හා සමස්තය අත්ව්දිම් ගැන
    මේ කතිකා වත ඇසෙන්නට මා පින් කර තිබුනා ......
    බොහොමත් ම පින් සිදු වේවා

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 ปีที่แล้ว +4

    අද නැවත ඇසුවෙමි..බොහෝ..බොහෝ..බොහෝමත් ස්තූතියි ..දෙපළටම.. නීරෝගී වේවා! 🙏🙏🙏🙏🙏🙏🙏🌺💐
    අසෙන..දකින..දැනෙන විට පමණක් ඇතිවී..අතුරුදන් වන ලෝකය තව දුරටත් හදුනමින් යමි..🙏🙏🙏

  • @chiranjithmalkarunarathna8608
    @chiranjithmalkarunarathna8608 ปีที่แล้ว +10

    ඇතුලාන්තය දැකීම, සමස්ථය දැකීම, පිලිබඳ අතිශය අනර්ඝ පැහැදිලි කිරීමක්...සියල්ල අවබෝධ යෙන් සාවධානව සිත දැකීමට , මුළාවෙන් ආලෝකය කරා ගමන් කිරීමට පෙන්වූ මාර්ගයට ,කලණ මිතුරු ඔබ දෙපලට ස්තූති...

  • @rohanellawala2306
    @rohanellawala2306 ปีที่แล้ว +13

    ඇතුලාන්ත ගැඹුරු මුහුදේ සොභාවය මතුපිට රැලි සමග පොර බදන මිනිසුන්ට පෙන්වා දීමට ගත් උත්සාහයට ජය වේවා. ඇතුලත් පිටත් ඔබත් මමත් තුල පවතින ඒ විශ්වීය සොභාවයට මාගේ නමස්කාරය වේවා.

  • @bandusena8046
    @bandusena8046 ปีที่แล้ว +37

    ඇත්ත ටම ඔබතුමන් දෙපළ විසින් මෙ කරනු ලැබූ සදහම් සාකච්ඡා ව අපෙ සංගයා වහන්සේ ලා අතිනුත් සිදු වෙනවා නම් මොන තරම් අපේ මේ ලස්සන පුංචි දුප්පත් රටට වටිනවා ද? ඒ අතින් ඔබතුමන් විසින් මෙ කල ධර්ම දානමය පිංකම ට මාගේ හෘදයංගම ශීර්ෂ ප්‍රණාමය පුද කරන වා.

    • @tharangathilini7866
      @tharangathilini7866 ปีที่แล้ว +1

      ගැඹුරු saowadayaka..තරමක් ho thirumganeemata උත්සාහ කරමි..බොහෝම ස්තුතියි ..

    • @thisnameistakenreally1852
      @thisnameistakenreally1852 ปีที่แล้ว +2

      අභිධර්මය හැම කෙනාටම තේරෙන භාෂාවෙන් කථා කිරිම තුලින් ලොකු වටිනාකමක් තියෙනව ඔබතුමන් දෙපලටම බොහොම ස්තූතියි මං මේ දේශන දැන් දවස පුරාම අහමින් ඉන්න කෙනෙක් ගොඩක් කල් හැමතැතින්ම හොයපු දේ දැනුයි හම්බ උනේ බොහොම ස්තූතියි

  • @lintonpremawardane9654
    @lintonpremawardane9654 ปีที่แล้ว +6

    මේ සාකච්ඡාව යන අතරෙදී මට ඇතිවූ ගැටලු නුවන් මහතාගේ හඩින්ම ගැටලු ලෙස ඉදිරිපත් කලා ..එමගින් තේරුම් ගැනීමට විශාල පහසුවක් වුනා .. ස්තුතියි

  • @suhadasanatanie4520
    @suhadasanatanie4520 ปีที่แล้ว +9

    මගෙ හොඳම වෙසක් පොහොය මේක. ගැටළු විසඳගන්න මාර්ගය පෑදුනා. මේ සමගම තවත් වීඩීයෝවක් ඇහුවා ඒ ඇතිවුන ප්‍රීතියෙන්ම.
    සර් වන් කළ්‍යාණ මිත්‍ර සමාගම් සසරේ අහිමි නොවේවා❤

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 ปีที่แล้ว +1

    කල්‍යාණ මිත්ත්‍ර ඔබ තුමාට බොහොම ස්තුතියි තෙරුවන් සරනයි

  • @nishanthibandara6058
    @nishanthibandara6058 ปีที่แล้ว +5

    මාරම වටිනා දෙයක් මෙක ඔබ තුමාට ගොඩක් පින් 🙏🙏

  • @manikudagedara4938
    @manikudagedara4938 ปีที่แล้ว +9

    ඉතාම වටිනා ගැඹුරු දහමක් සරලව අන්අයට දෙන්නට ඔබ දෙපල ගත් උත්සාහයට ස්තුතියි..
    බොහොම ගැඹුරු වටිනා සාකච්ඡාවක් ..
    🙏🙏🙏

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 ปีที่แล้ว +2

    දෙදෙනාම රටක් වටින පුතුන් දෙදෙනෙක්!
    තෙරුවන් සරනයි ❤❤ 🙏🙏🙏

  • @krishaniperera4686
    @krishaniperera4686 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි මහත්මයාණෙනි සාක්ච්චාව දිගටම කරගෙන යන්න(මොහය මහා සාවදය)

  • @dineepaperera1844
    @dineepaperera1844 ปีที่แล้ว +8

    ඉතා වටිනා සාකච්ඡාවක් 🙏🙏🙏
    අප කිසි දිනක අන්නාසි ගෙඩියක් කාලා නැහැ වගේම මේ සාකච්ඡාව කරන ඔබ දෙපලද එය අසන මම සහ අනික් පිරිසද එක විට පිරිසක් වශයෙන් පැවැති නොමැති බව වැටහේ..... එක් එක් කෙනා තමාට ලැබුණු දත්ත අනුව තම ලෝකය නිර්මාණය කර ගන්නා බව අවබෝධ විය
    එසේ නමි මේ සාකච්ඡාව පුද්ගලයන් වශයෙන් අදහස් හුවමාරු කර ගනිමින් සම්මුතියේ පැවැති ආකාරය පරමාර්ථ ඇසුරෙන් උදාහරණයක් ගෙන ඉදිරි වැඩ සටහනකින් පහදා දෙන්නනේ නම් ඉතාමත් කෘතඥ වෙමි ....

  • @shiromilokuvithana7889
    @shiromilokuvithana7889 2 หลายเดือนก่อน

    එනවාමයි මේ තැනට..ස්තුති දෙදෙනාටම🙏🙏

  • @dimuthusandamali2214
    @dimuthusandamali2214 ปีที่แล้ว +14

    මේ සාකච්ඡාව තරමක් දුරට හරි තේරෙන්න සර් අපිව ලොකු දුරක් එක්ක ඇවිත්නෙ❤

  • @mala1839
    @mala1839 ปีที่แล้ว +6

    ඔබ දෙපලට බොහොම ස්තුතියි. දිගටම මෙවැනි වැඩසටහන් කිරීම අප වැනි සත්‍ය සොයන අයට ඉතා වැදගත්.

  • @hemalisiri5789
    @hemalisiri5789 ปีที่แล้ว +5

    අද තමයි සර් මම මේක ඇහුවෙ. හරිම වටින සාකච්ඡාවක්.කියන්න වචන නෑ. මට ඕනම දේවල් දැනගැනීමට ලැබුනා. ඔබ දෙදෙනාටම ගොඩාක් ස්තුතී . තෙරුවන් සරණයි !

  • @imahansi7436
    @imahansi7436 ปีที่แล้ว +18

    මෙය අසන්නට තරම් හැකි සෑම දෙනාටම පින් මතු වේවා....🙏🙏

  • @ruwinikalhari
    @ruwinikalhari ปีที่แล้ว +6

    ස්තුති ඔබ තුමන්ලා දෙන්නාටම. ඊයේ තිබ්බ ප්‍රශ්නයක් අද මේ සාකච්චාවෙන් පිලිතුරු ලැබුනා 🙏🙏🙏🙏

  • @mala1839
    @mala1839 ปีที่แล้ว +2

    අපේ හිතට එනවා හැම ප්‍රශ්නයක්ම සර් අහනවා

  • @sriyaniadikari4040
    @sriyaniadikari4040 ปีที่แล้ว +10

    උතුම් වෙසක් පොහොය දින මෙවැනි සාකච්ඡාවක් ලබාදීම ගැන බොහෝ පින් .🙏🙏🙏❤️❤️❤️🌷🌹🌷🌹

  • @karunahitinayaka397
    @karunahitinayaka397 ปีที่แล้ว +8

    අප වෙනුවෙන් මේ සාකච්ඡාව ❤
    ... තෙරුවන් සරණයි...

  • @nalaniabesekara3553
    @nalaniabesekara3553 ปีที่แล้ว +2

    බොහොම වටිනා සාකච්ඡාවක් .බුදුසරණයි 24:05

  • @anomavaidyarathne6789
    @anomavaidyarathne6789 ปีที่แล้ว +2

    ඔබ දෙදෙනා ටම බොහොම ස්තුතියි

  • @suranjig6710
    @suranjig6710 ปีที่แล้ว +6

    මේ විදිහ සාකච්ඡාවන් අසන්නට මමත් පෙර පිං කරලා තිබිලා🙏🙏🙏

  • @Miya2024-s1i
    @Miya2024-s1i ปีที่แล้ว +8

    කිසිවක් නැති ඇත්ත තුළ ඇති සැනසීම ..🙏💛💛💛

  • @rohiniesamarathunga3108
    @rohiniesamarathunga3108 10 หลายเดือนก่อน

    අනේ මට තාම හො‍‍ඳින්ම තේරුම් ගන්න බැරි වුනා .ආයේ ආයේ අහනවා .
    උත්සාහ කරනවා .
    ඔබ දෙදෙනාටම බොහොම පින් ❤

  • @-UPH_Dharmasena
    @-UPH_Dharmasena ปีที่แล้ว +3

    ඉතාමත් හරවත් ඉතාමත් වටිනවා

  • @subadrawijesekera1702
    @subadrawijesekera1702 9 หลายเดือนก่อน

    අවුරුදු ගනනාවක් බණ අහලත් පොත් kiyawalath click උනේ නැති දෙයක් අද puduma widihata තේරුම් ගත්තා. Aka hari pudumai. Sthuthi ඔබ දෙපළට.

  • @monasharandeni3232
    @monasharandeni3232 ปีที่แล้ว +2

    බොහොම පිං .වටිනා දේශනා වක්. තව තවත් මේ වගේ දේශනා තවත් කරන්න .🙏🙏🙏🌼🌼🌼💮💮💮

  • @indranidahanayake4935
    @indranidahanayake4935 7 หลายเดือนก่อน

    මේ සාකච්ඡා ගොඩක් දේවල් පැහැදිලි කර දෙනව .❤❤❤

  • @ganthunemerilfernando9189
    @ganthunemerilfernando9189 ปีที่แล้ว +4

    බොහොම පිං ඔබ දෙපලටම..🙏🙏🙏

  • @ThalathaNayanangani
    @ThalathaNayanangani หลายเดือนก่อน

    මේක කීප සැරයක්ම කාලෙන් කාලෙට ඇහුවා.❤❤❤

  • @sujithamarathunga7937
    @sujithamarathunga7937 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ඔබ තුමා ඇතුළු හැමොටමත් තෙරුවන් සරණයි

  • @Kandil-q1q
    @Kandil-q1q ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි!!!

  • @walahanduwagamageteckla164
    @walahanduwagamageteckla164 ปีที่แล้ว +1

    Den thamai hrma dema therune.bohoma isthuthi maga pennuwat❤

  • @damayanthirenuka8033
    @damayanthirenuka8033 ปีที่แล้ว +4

    ඇත්තමයි මං කලින් එකත් ගොඩක් අයට ශෙයා කලා මේකත් ගොඩක් වටිනවා මේ වගේ සාකච්ඡා තුලින් අපිට අපිව පේනවා ඒකයි වැදගත් අපි තුල ඇත්තේ දැනුමක්ද ඒ තුලින් මිදී සත්‍යාවබෝධය ලැබීමේ මග හොදින් පැහැදිලියි තෙරුවන් සරණයි ඔබ දෙපලටම

  • @gunasinghesumudu4221
    @gunasinghesumudu4221 ปีที่แล้ว +6

    ❤❤අම්මෝ මේ සාකච්ඡා ව නම් මල් හතයි. ගොඩක් ස්තුති ‍යි ඔබ දෙපලට ඉතාම වටිනා දේශනයක් හැමදේම අමුවෙන්ම දෙනවා .වෙන මොකුත් ඕනේ නෑ😊😊😊😊

  • @girliegamapathirana8573
    @girliegamapathirana8573 ปีที่แล้ว +3

    පැහැදිලි කිරීම විශිෂ්ඨයි ඔබ දෙපලටම ස්තුතියි

  • @LakshmeJayarathna
    @LakshmeJayarathna ปีที่แล้ว

    ගැඹුරු යථාර්තය සරලව පැහැදිලිකර දිමට ගත් උත්සාහයට ස්තුති.

  • @naradasaman
    @naradasaman ปีที่แล้ว +3

    පින් සිදුවේවා !!!

  • @jayanthikulasinghe2669
    @jayanthikulasinghe2669 ปีที่แล้ว +1

    Sadu sadu sadu harisathutui

  • @buddhikat79
    @buddhikat79 ปีที่แล้ว +2

    ස්තුතියි සර් . මේ සාකච්ඡාවේ බොහෝ දේ සර් කාලයක් තිස්සේම ලිපි වලින් කියල දීලා.තියෙනවා . අද ඒ දේවල් තවත් හොදින් පැහැදිලි වුනා .

  • @promodhadissanayaka1443
    @promodhadissanayaka1443 ปีที่แล้ว +4

    ගොඩක් පින්...කල්‍යාණ මිත්‍රයින් දෙදෙනාටම 🙏🙏🙏

  • @madushiliyanage8587
    @madushiliyanage8587 ปีที่แล้ว +3

    ස්තූතියි 🌷🌷🌷

  • @naveenperera9432
    @naveenperera9432 ปีที่แล้ว +2

    Sir.මේකනම් ඇත්තටම ටෙරා බ්ලාස්ට් එකක්.කුඩා කාලෙ සිතුවිලි හැදුන විදිය.සමස්තයක් විදියට රූප,ශබ්ද දිහා බලන විදිය ගැන අවබෝධ වුනා වගෙ දැනෙනවා❤

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 ปีที่แล้ว +1

    Great....Great....Great...Discussion❤❤❤❤🙏

  • @MRSHUBA
    @MRSHUBA 9 หลายเดือนก่อน

    Godak waitina Wadasatahanak sir ta saha puthata Nirwanaya shakshath wewa. Budusarani 🙏

  • @lasanthakandangoda2396
    @lasanthakandangoda2396 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @gunawathikodikara5392
    @gunawathikodikara5392 ปีที่แล้ว +2

    හරිම වැදගත් සාකඡචාවක්.බොහොම ස්තූතියි.සමස්තයම ඵ්කත්වයක් නේද.හොදින්ම තේරෙනා. ඔබ දෙපලටම ස්තූතියි.

  • @-UPH_Dharmasena
    @-UPH_Dharmasena ปีที่แล้ว +3

    දිගටම කරන් යන්න සර් දිගටම ❤

  • @shanikaliyanage5511
    @shanikaliyanage5511 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤godak ස්තුතිය ❤❤❤❤❤

  • @JayasekarageChandrika
    @JayasekarageChandrika ปีที่แล้ว

    Athatama man ahapu watinama dham sakachawa kisima thanaka mewage deyak karapu pathama wathawa obala depalat panamaya

  • @mayurisamanali2939
    @mayurisamanali2939 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි 🙏

  • @radhapremlall3791
    @radhapremlall3791 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි ඔබ දෙදෙනාට 🙏🙏 මට වචන නැති වුනා 🙏🙏

  • @DanushkaDanu-b4q
    @DanushkaDanu-b4q 8 หลายเดือนก่อน

    Budun nodaka niwan dakkemi sir.ta stuti me shodarayata goda pin

  • @ayeshamadhushani598
    @ayeshamadhushani598 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ...!!!
    ගොඩක් පින් ...
    🙏🙏🙏🙏🙏🙏💛

  • @KiyaanK-e3u
    @KiyaanK-e3u 4 หลายเดือนก่อน

    ❤❤❤❤theruwan saranaai

  • @vishakaupuli1597
    @vishakaupuli1597 5 หลายเดือนก่อน

    Itha watinawa Boho pin theruwan Sarenai

  • @lakshansanjeewa1397
    @lakshansanjeewa1397 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ඔබ දෙපලට

  • @priyangisilva1119
    @priyangisilva1119 ปีที่แล้ว +3

    Vishwayen ලැබුණු පණිවිඩයක් ...
    🙏🙏🙏

  • @sriyaniadikari4040
    @sriyaniadikari4040 ปีที่แล้ว +5

    🙏🙏🙏 ආශ්චර්යයි අද්භූත යි ඔබ දෙපලටම මාගේ ගෞරව නමස්කාර ය වේවා 🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා ,තෙරුවන් සරනයි .

  • @erangikaratnayake914
    @erangikaratnayake914 ปีที่แล้ว +4

    Niyamai ! We need these to motivate us. Looking forward for more !

  • @shey_p
    @shey_p ปีที่แล้ว +2

    Suwapath wewa 🙏🙏🙏🙏

  • @JanakaPerera-jd8ex
    @JanakaPerera-jd8ex 21 วันที่ผ่านมา

    වර්න සටහන දියාරු වීම කොටින්ම,,,පෙනීම,ඇසීම,දැනීම,දැනගැනීම යන ස්වබාවය එකක් බවට පත්වීම.

  • @randprs9652
    @randprs9652 ปีที่แล้ว +3

    Ammoo godaaak watinawa sir. Godaaak pin. godak dewal clear una . Wisheshayenma samasthayak lesa balann kiyala sir kalin kiuua de, godaak clear una.continue Karanna sir. Sirtai e ayyatai godak pin.🙏🙏🙏

  • @dikshancroos522
    @dikshancroos522 ปีที่แล้ว +2

    හරිම වටිනවා ස්තුතියි

  • @rishisawanya269
    @rishisawanya269 หลายเดือนก่อน

    @Nuwan sir, තව මේ වගේ discussions ගේන්නකෝ 🙏

  • @sewwandirajapaksha947
    @sewwandirajapaksha947 ปีที่แล้ว +2

    ස්තුතිය .ඒ වගේම ගොඩක් පින් 🙏🙏🙏

  • @winbeauty5834
    @winbeauty5834 ปีที่แล้ว +2

    ස්තුතියි ...🙏🙏🙏

  • @Bumithanevil1981
    @Bumithanevil1981 ปีที่แล้ว

    Excellent ❤

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි ඔබතුමා කියන්න වගේ මානසික සතුට නං අපිරාජකාරිය තුළදී අපේ කරන කරන e-bay වලින් ලබන භෞතික සතුට අපිට අඩුපාඩු සේරම පුදුම මානසික තත්වයක් තියෙන නිසා විඳ දරා ගන්නවා ගන්ඩ පුලුවන් ගන්ඩ ශක්තියක් තියෙනවාහැබැයි මේ බැඳී රටාවක් තුළ මෙවැනි විදිහට යනකොට මෙතන දුක් කොච්චර සතුටක් ලැබුණත් මානසික සතුටක් තිබුනත් දුක් ගොඩක්කියල තේරෙනවාමෙවැනි තත්ත්වයන් මත අමිහිරි දුක් වේදනා මානසිකව එතැනදී ඉවසීම කියන දේ ගොඩාක් ඉවසීමක් තියෙනවාකියලා වැටහෙනවාමට ඔහුගේ සමහර කතා තුළින් නං වැටහුනේ රහත් වහන්සෙ නමකුයි ගෝලයෙකු කයෙහි කතාවතමයිමතක්මතක් උනේ මම හරිද නිවැරදිද මට දැනුන හැටි සතුට ළඟම දුකක් තියෙන බව ඔහුටත් දැනිලා තියෙනවාඅත්දැකීමෙන්අත්දැකීමෙන් නම් නෙමෙයි අවබෝධයෙන් ඔහු තේරුම් අරගෙන තියෙනවා කියලා හිතෙනවාතෙරුවන් සරණයි

  • @illeperumaudaya2041
    @illeperumaudaya2041 ปีที่แล้ว +1

    Theruwan saranai niyama awabodayak awa

  • @sljanith2054
    @sljanith2054 ปีที่แล้ว +2

    ස්තුතියි 🙏🙏

  • @Heartofmusic-m5m
    @Heartofmusic-m5m ปีที่แล้ว +3

    ස්තුතියි සර් ❤🙏

  • @nishabalasooriya9947
    @nishabalasooriya9947 ปีที่แล้ว +2

    Universal truth 🙏🙏🙏🙏..thanks

  • @goshasl208
    @goshasl208 ปีที่แล้ว +3

    🙏🙏🙏❄️❄️❄️

  • @mageammo1971
    @mageammo1971 ปีที่แล้ว +3

    සිතිවිලි පස්සේ දුවනවා නොවෙයි, දුවන්න දුවන්න සිත සකස්වීමට හේතු සමුදය වෙනවා, නමුත් ඒ සමුදය වීම තුළම නිරෝධය සාක්ෂාත් කරගනු වස් අවදිවීම නොමැති කම..

  • @kavindasanjeewa9037
    @kavindasanjeewa9037 4 หลายเดือนก่อน

    ❤❤theruwan saranai

  • @harshaniekanayaka7459
    @harshaniekanayaka7459 ปีที่แล้ว +2

    Bohoma pin obalata 💕🙏🙏🙏🙏🙏🙏

  • @chamilawijepala374
    @chamilawijepala374 ปีที่แล้ว +5

    ස්තුතියි දෙදෙනාටම

  • @thusharakarunarathna3234
    @thusharakarunarathna3234 ปีที่แล้ว +2

    වටිනා සාකච්චාවක්
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @savindirajapaksha3309
    @savindirajapaksha3309 ปีที่แล้ว

    Godak pin ඔබ දෙදෙනා tama

  • @isuruwijesekara1125
    @isuruwijesekara1125 หลายเดือนก่อน

    විවෘත අවකාෂයක්. අවකාෂය ඇතුළෙ තියෙන සියලු දේවල් පරිහරණය කරනව. නමුත් ඇලීම් ගැටීම් නෑ. පරිහරණය කරනව. කතා කරනව. වර්ණනා කරනවා. එවෙලෙට විතරයි. ඒ ඇතිවන සියලු දේත් සිතිවිලි තමයි. සිදූවීමක් විදිහට ගලාගෙන යනව හැමදේම. මනසේ හැටි. හිනත් යනව වෙලාවකට මනස හසිරෙන විදිහ පේන්න ගද්දි. 😅. මනසින් නිර්මාණය කර ගත්ත ලෝකයක ජීවත් වෙනව පරිහරණය කරනව කියන එක තේරෙන්නෙ ඇත්තටම අධ්‍යාත්මය දියුණු කරන මාර්ගයේ යන අයට විතරයි. නිකන් අයට මේවා තේරෙන් නෑ. තමන් විසින්ම අධ්‍යනය කල යුතු මාර්ගයක්. මේ වීඩියො එකෙන් සමස්ථයක් විදිහට දකින ආකරය තවත් පැහැදිලි උනා. බොහොම පිං ඔබ දෙදෙනාටම.

  • @maduedirisinghe3639
    @maduedirisinghe3639 ปีที่แล้ว +2

    අපි මේ ජීවිත කාලෙම ගෙවලා තියෙන්නෙ හැම තැනින්ම දැනුම/දත්ත එකතු කරගෙන නෙහ් ! ඉතින් ඒ දත්ත ඔලුවෙ තියෙනකන් දෙයක් දිහා බලන , දෙයක් ඇහෙන , දෙයක් ස්පර්ෂ වෙන ක්ෂනයෙන් ඒ මොකක්ද කියලා අපේ මනස අඳුනගෙන ඒක නම් කරනවා නෙහ්. හිතා ගන්න වත් බැරි වේගෙකින්.
    උදාහරණයක් විදිහට සර් ; අපි කාමරේ ඉන්නකොට අම්මායි තාත්තයි කතා කර කර ඉන්නවා ඇහෙනවා. එතකොට අපි ඒ අම්මා කතා කරන්නෙ තාත්තා එක්ක. අම්මා සතුටින් කතා කරන්නෙ. නැත්නම් කේන්තියෙන් කතා කරන්නෙ කියලා අපිට නිකන්ම තේරෙනවානෙහ්. මොකද අපි අම්මා ගෙ කටහඬ මේකයි. අම්ම සතුටින් ඉද්දි කතා කරන්නේ මෙහෙමයි වගේ දේවල් දන්නවා නෙහ්.
    එතකොට සමස්ථයක් විදිහට බලනවා කියන්නෙ අපිට නිකන් ශබ්ද ටිකක් විතරයි ඇහෙන්නෙ. කවුද කතා කරන්නෙ , මොන වගේ සිටුවේශන් එකක්ද කියලා අදාල කර ගන් නැතුව මට ශබ්දයක් ඇහෙනවා කියලා , ඒක විශ්ලේෂනය කරන්න නොයා ශබ්දයක් ඇහුනා කියන තැනින් නවතින එක ද ?
    ඒක එහෙම නම් , අපි කොහොමද ඒක කරන්නෙ සර් ? හරි වේගෙන් මනස වැඩ කරනවා නෙහ් ! මිලිතප්පරයකින් විතර අපි ඔය ඔක්කොම ගලපලා ඉවර කරනවා නෙහ්.

    • @coachwithnuwan3625
      @coachwithnuwan3625  ปีที่แล้ว +3

      ඊලග වැඩසටහනේදී මේ ගැන ගැබුරින් කතා කරනවා

    • @maduedirisinghe3639
      @maduedirisinghe3639 ปีที่แล้ว +1

      @@coachwithnuwan3625 ස්තූතියි සර් ! ❤️

  • @nayanasamarakone4715
    @nayanasamarakone4715 ปีที่แล้ว +2

    Thank you so much ❤❤

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 ปีที่แล้ว

    Suwapathwewa!

  • @listonkumara8211
    @listonkumara8211 ปีที่แล้ว +2

    Thank you very much sir❤

  • @swarnadesilva-l9h
    @swarnadesilva-l9h ปีที่แล้ว

    Me uthum wesak poho dina praththaksha awabodaya laba denna darana uthsahayata bohoma sthuthi sir .

  • @sriyagamage9001
    @sriyagamage9001 ปีที่แล้ว

    Harima watina discussion ekak.oba depalata bohoma pin.

  • @chanchalaolideniya6702
    @chanchalaolideniya6702 ปีที่แล้ว +3

    ස්තුතියි සර් .. ඇත්තටම පුදුමාකාර අවබෝධයක් 🙏🙏🙏 සැනසීම කොහොම ඇතිද කියලා හිතා ගන්න පුලුවන් ..

  • @nilanthaathukorala1839
    @nilanthaathukorala1839 ปีที่แล้ว +2

    Theruwan Sarani 🙏🙏🙏

  • @dilanmadushanka-bw7sh
    @dilanmadushanka-bw7sh ปีที่แล้ว +2

    ස්තුතියි සර් 🙏🙏🙏❤❤❤ ටෙරා බ්ලාස්ට් එකක්ම තමයි

  • @dushanigunawardana8683
    @dushanigunawardana8683 ปีที่แล้ว

    Niyamai

  • @duleekanawojani2836
    @duleekanawojani2836 ปีที่แล้ว

    Tnx sir

  • @pushpikadissanayake-fv7jp
    @pushpikadissanayake-fv7jp ปีที่แล้ว

    Thank you all💚💚💐💐

  • @isharamaduwanthi3951
    @isharamaduwanthi3951 ปีที่แล้ว +2

    Niyamai sir❤❤

  • @wikuumusic1229
    @wikuumusic1229 ปีที่แล้ว +1

    Maru❤🍀✨❤

  • @rasangasampath7502
    @rasangasampath7502 ปีที่แล้ว +2

    🌼🌼🌼🙏🙏🙏