ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සංස්කාර ගෙවෙන තැන තමයි විවේකයට පාර කැපෙන්නේ.. එයට අවශ්‍ය හැරමිටිය තමයි සතිය....................................................................ඔබට ඇති සියලුම ගැටලු description එකේ තියෙන ඊමේල් එකට යොමු කල හැකියි. ඔබට අවශ්‍ය නම් ඒ හරහා අපගේ දුරකථන අංකය ලබා දීමට හැකියාව පවතිනවා................................................................
සංස්කාර ගෙවෙන තැන කිව්වෙ පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද විවේකය කියන්නෙ නිවන පැත්තට තියන නෙක්ඛම්මය නේද
සංස්කාර ගෙවෙන තැන ගැන දේශණාවේම තියෙනවනෙ. වචී සංස්කාර කාය සංස්කාර චිත්ත සංස්කාර ගෙවෙන්නේ කොයි විදිහටද කියල දේශණාව තුල තියෙනවා . හොදින් අහන්න ..
ඔබට පුළුවන් නම් ඊමේල් එකක් යොමුකරන්න . දුරකථන අංකය දෙන්න පුළුවන් . එතකොට ලේසියි .
@@alokaalighttolife hodamayi mehenin wahansa.
@@alokaalighttolife u
ගරු මෑනියනි මමත් ඒක විහාරී ජීවිතයෙන් ඉන්නෙ මට තේරෙන විදිහට බනක් බාවනාවක් කරලා ඉන්නේ මට මන්තර වලින් විවිද සිතුවිලි දෙනවා හිත රිදෙන තව ගුරුවරියකුත් එකතු කරගෙන එක කරන්නේ එත් මම ඉවසාගෙන ඉන්නවා ඉවසීමෙන් හිතට ගොඩාක් සැනසීමක් තියෙනවා.මෑනියනි අපි ගන්න හැම හුස්මක් පාසා සිතුවිලි එනවා අපි හුස්මට අවදානය දුන්නොත් අපිට එන සිතුවිලි හරියට දැනගන්න පුලුවන් ගරු මෑනියනීආනා පානසති බවනාවෙන් හරියට හිටියොත් හුස්ම එනවා යනවා අපිට දැනෙන්නේ නැඑ වේලවට සිත එක්තැන් වෙලා ගරු මෑනියනීහුස්ම දැක්කොත් සිතිවිලි තේරෙනවා.ගරු මෑනියනී මටත් මන්තර බලෙන් ඒ කතාකරන කෙනා වාගේ කතා කරවනවා.මෑනියනී මගෙ සිතේන් වරදක් කරන්න මන්තර බලෙන් ගොඩක් ඈයො උත්සාහ කරනවාඑවා මම ඉවසීමෙන් ඉන්නවා.මගේ සිතට එක එක දේවල් පෙන්නවා ගරු මෑනියනී හිත අව්ල් කරන්න .මම ගනන් ගන්නේ නැතිව ඉන්නවා ඒ සිතුවිලිමෑනියනි මගෙ හිතට පේනවා විශ්වය පිටසක්වල යානා එනවා වාගේ එවා පෙනුනම මම සිතෙන් මට තෙරෙනක් විදිහට ධර්ම කරුනක් සිතුවාම එවා ආයෙමත් යනවා.මට තෙරෙන දෙවල් කියන්නෙ මෑනින් වහන්ස මම වැඩිය දර්ම කරුනු දන්නේ නෑ ඒ හින්දා මෑනින් වහන්ස වාද විවාද කරන්නනම් මම ඉගෙනගෙන නෑ ඒකිව්වේ මෑනියනී මන්තර වලින් හිතට ඇතැම් කට්ටිය ඇහෙන්න දානවා මාව අපහසු තාවයට පත් කරන්න ඒවාත් ඉවසාගෙන ඉන්නේ.
ගරු මෙහෙණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏ධර්ම කරුණු පැහැදිලි කිරීම අති විශිෂ්ටය.
බෙහෙවින් පින් මේ දහම් කරුනු අපට අසන්නට සලස්වන සියලූම දෙනාට...හැකි ඉක්මනින් උතුම් නිවණින් පිරී ඉතීරී යාවා..සාදූ සාදූ සදූ....!
තෙරැවන් සරණයි පිංවත් මෙහෙනින් වහන්ස...සතිය වැඩීමට යම් උත්සාහයක් කාලයක ඉඳන් ගන්නවා..ඇතැම් වෙලාවට ධර්ම සැපයක් දැනෙනවා..නමුත් සමහර විට සතිය සුන්නද්දුලි වි රාග ද්වේශ හිතේ පැනනගිනවා...
එය ස්වභාවිකයි.. සතිය කියන්නෙ කෙලෙස් නැති කරන ධර්මයක් නෙමෙයි. ඇති දේ ඇති හැටියෙන් දකින ධර්මයක්. සතිපට්ඨාන සූත්‍ර දේශණා මාලාව අහන්න.
මේ මෙහෙණින් වහන්සේ ගේ ඊමෙල් එක දන්න කෙනෙක් දාන්න තෙරුවන් සරනයි 🙏
දයාබර සිල්වත් ගුණවත් මෙහෙණින් වහන්ස විවේක තියෙන වේලාවන් වල මේ උතුම් බණ දේසනා අසමි. මෑණියනි ඔබවහන්සේට පතන්නාවු මතුබුදුබව ලැබේවා 🙏 🌹 ❤
ඔබ වහන්සේගේ දේශනා සෑම අයකුටම සවනට වැටි නිවනම පුර්ණය වේවා. සාදු!!! සාදු!!! සාදු!!! තෙරුවන් සරණයි.
බුදු මෑනියනි ඔබමට බුදුකෙනෙක් වගෙයි පමාවෙලා හරි හරි වෙලාවට සැබෑම දහම මට ඇහෙනවා මගේ බුදුපියාණන් වහන්සේට මගේ ජීවිතය පූජාවේවා මට ඒ සරල සුන්දර දහම් ඇහෙනවා ඔබතුමියගෙන් ඒකාන්තයෙන්ම මට නිවීමට පුලුවන් වෙයි ඔබතුමියට අප්‍රමාන පින් මේගන්නා වීර්‍යට ඔව් අපේ පිනටමයි ඔබතුමියට මේ තරම් අවබෝධයෙන් මේ දහම සරලව සම්පූර්නව කියන්න පුලුවන් උනේ තෙරුවන් සරණයි මෑනියනි❤❤❤❤❤❤
ඉතාම පැහැදිලි යි.සිතට හොදින් කාවැදුනා.ගොඩාක් ප්‍රශ්න වලට විසදුමි ලැබුණා .ඔබ වහන්සේට අනේක වාරයක් පින් ලැබෙිවා .තෙරැවණ් සරණයි .🙏🌷🙏🌷🙏
පින් සිදු වේවා මෙහෙණින් වහන්ස, මෙතෙක් කරගෙන ආපු භාවනාව ට විශාල උපකාරයක් උනා. ඔබවහන්සේට නිවනින් සැනසෙන්න මේ පින හේතු වේවා!!
උතුම් නිවනින් ම නිවී සැනසෙත්වා මෙහෙණින් වහන්ස 🌸🙏🌸🙏🌸🙏🙏
පින්වත් මෙහෙණින් වහන්ස ඉතාමත් පැහැදිලිව සතිය ගැන කල ඒ දේශනාව ඉතා උතුම්. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!
මෑනියන් වහන්ස, ඉතාම වටිනවා...හරිම සරලව ගැබුරු දේ පැහැදිලි කරනවා.භාවිතා කරන රූප රාමු ත් ඉතාම අපූරු යි. 🙏🙏🙏
බොහොම පින් සිදු වේවා ...!මෙහෙණින් වහන්ස ; තෙරුවන් සරණයි ...!ඔබ වහන්සේ ට අමා නිවනින් සැනසීම ලැබේවා ..!!!
සාදු සාදු සාදු තෙරුවන් සරණයි
තෙරුවන් සරණ යි මෙහෙණි වහන්ස ඔබ වහන්සේට නීරෝගීසුවය හා නිබ්බාන සුව ලැබේවා. වීර්ය වඩන්න
නමස්කාර වෙිවා පින්වත් මැණියනි 🙏🙏🙏සසර දුකින් එතෙරට යන නිවන් මග කියා දෙන ඔබ වහන්සේට නිරෝගී සමිපත්තියම ලැබෙිවා🙏🙏🙏 සියළු දෙනාටම සත්‍ය ධර්මය ඇසෙත්වා 🌻🌻🌻
නමස්කාර වේවා පින්වත් මෙහෙණින් වහන්සඋතුම් බුද්ධ ධර්මයෙන් ලොවම ආලෝකමත් වේවා සියලු දෙනා ලොව නීරෝගී වෙත්වා නිවන් දකිත්වා
ගෞරවනීය මෙහෙනින් වහන්ස ඔබ වහන්සේ ගේ පැහැදිලි කිරීම් අති විශිෂ්ඨයි.ඔබ වහන්සේ ගේ ලොකු ස්වාමීන් වහන්සේ කවුද ? බැහැදැකීමට හැකියාවක් තිබේද ? ඒ කොහේදීද ? ඔබ වහන්සේට මේ දහම් දේශනා නිවන් පිණිසම හේතුවේවා !🙏🙏🙏
විස්තර දැනගැනීමට අවශ්‍ය නම් ඊමේල් කරන්න.
I love to be alone, always. But the problem is people don't leave me alone...I had to block lot of people to prevent spoiling my peace🙏
😊😊😊
තෙරුවන් සරණයි මෑණියන් ට.
බොහෝ පිං පිංවත් ඔබ වහන්සේට .. පලමු වතාවට සරලව මේ කරුනු සිතට දැනුනා🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉🎉
තෙරුවන් සරණයි ..!! පින්වත් මෙහෙණින් වහන්ස ..
පින්වත් මෙහෙනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
ඔබවහන්සේට දීර්ඝ ආයු වේවා ,,,🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට නිවන් සුවම ළඟා වේවා
ගොඩක් ස්තුතියි මෙහෙණින් වහන්ස 🙏🙏🙏🙏 මේ විඩ්යො එක අද දවසට 4 බැලූව ස්තුතියි ,තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි මෑණියනි ඔබට 🙏🙏🌸🌸❤️❤️
Oba wahanseta godak pin
Saadhu saadhu obawahanseta namaskara karami.... theruvan saranai meniynwahansa...🙏🙏🙏💐💐...
Garu මෙහෙණින් වහන්සේ ගේ වචනය ගොඩක් වටිනවා.. බොහොම පින්..
Sadu sadu sadu very very valuable utum Desanawak.tharuwan sarani 🙏🙏🙏
සාදු සාදු //// ඔබ වහන්සේට පින් .....
සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා!!!!!
තෙරුවන් සරණයි
You are explaing it very clear. Thank you . Triple gem bless you
I do have all those something in my nose and inside the ears and on my skull..I was washing and cleaning..pinching on my back etc...thank you, thank you, thank you 😢😮now I know 🙏
Thanks for sharing!!😊
Teruwan saranai
නමස්කාර වේවා🎉🎉🎉 ඔබ වහ
නමස්කාර වේවා ඔබ වහන්සේට
ගොඩක් ස්තුතියි ඔබතුමියට 🙏🙏🙏🙏
Best explanation i ever had..🙏🙏
Sadu sadu😊
Thank you so much 🙏❤️
patta
Sadu sadu 🙏🙏🙏🙏🙏
Theruwan saranai .......
ඔබවහන්සේට බොහොම පින් මෙහෙනින් වහන්සේ මමත් හාමුදුරුවන් වහන්සේ නමක්
Bohoma pin siduwewa
ඔබ වහන්සේ හැම වෙලේම සිහි කරන ලොකු ස්වාමීන් වහන්සේ කවුරුද???දැන ගැනීමට කැමතී...
සාදු සාදු සාදු
Godak වැදගත් matanam .theruwan saranay
Ahemai mehenin wahasa theruwansaranai
Matath ahamben ahanna labuna ..obavahansege desana...
I. Realized what i have to do thunuruvan saranai
Saudu sadu maniyanwhanseta suwapath wewa
🙏🙏🙏
👏👏👏👏
සාදු ! සාදු!
Sadu sadu sadu
🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏😊
කෙල්ලො තමයි මට තියෙන ලොකුම බාධාව මාත් ආසයි කැලේට ගිහින් භාවනා කරන්න ඒත් දැන්ම යන්න බෑ අම්මව බලාගන්න මට සිද්ද වෙලා තියෙන්නෙ මට දැන් අවුරුදු 22යි සිවුරු අතහැරල ගෙදර යන්න හිතෙන වාර අනන්තයි ඒත් බොහොම අමාරුවෙන් දරාගෙන ඉන්නවා මම ආනාපානසති භාවනාව වඩල ආලෝක සංඥාව දැකල තියෙනවා ඒ වෙලේට පුදුම සතුටක් දැනුනා ඒත් නැවත ගොඩක් වීර්‍ය කලා ඒත් නැවත ඒ ඇතිවුන සමාධිය අත් දකින්න බැරි වුනා ඇත්තටම මන් හිතනවා කෙල්ලො එක්ක සතුටු වෙනවට වඩා ලොකු සතුටක් භාවනාව තුල තියෙනවා ඒක නොදන්න අය සිවුරු ඇරල යනවා😣 දැන් යනව භාවනා කරන්න 🧘 වෙලාව 3:00 am
මට සතුටුයි ඔබ වහන්සේ ගැන. මෙහෙම විවෘතව දෙයක් කියන්න ලොකු පෞරුෂයක් තියෙන්න ඕනි. ඔබ වහන්සේට අම්මව බලාගන්න අතරෙත් ඔබ වහන්සේ කියන හැම බාධාවක් ම තියෙන අතරෙත් මේ වැඩේ කරන්න පුළුවන් .. ඔබ වහන්සේ ට ඒ හයිය තියෙනවා .. ඕනිම වෙලාවක මට පුළුවන් ඔබ වහන්සේ ට උදව් කරන්න .. කිසි දවසක සිව්රු හැර යන්න එපා. රාගය කියන්නේ අපි හිතන තරම් කලු යකෙක් නෙමෙයි. ඔබ වහන්සේ ට උදව් අවශ්‍ය වෙලාවක ඊමේල් එකක් යොමුකරන්න .. හැකි පමණින් උදව් කරන්නම්.තෙරුවන් සරණයි
@@alokaalighttolife 😊 හ්ම්ම් තෙරුවන් සරණයි!
🙏🙏🙏🙏
🙏🙏🙏 🙏🙏🙏
කාවදාවත් මාර්ග ඵල ලබන්න බැ මෙවැනි දේශනා ආසා.
ඔබ ඔය විරුද්ධ වෙන්නෙ, මට නෙමෙයි, භාග්‍යවතුන් වහන්සේටයි, උන් වහන්සේගේ ධර්මයටයි. එහි විපාක මේ ජීවිතයේ දීම ලැබෙනවා. පරිස්සමෙන්.
🙏🏼🙏🏼🙏🏼
මම කතෝලික නිහඩව නිස්කලංකව ඉන්න විට මටත් යටිබඩ අස්සෙන් මැෂිමක් වැඩ කරනවා වගේ ශබ්දයක් ඇසෙන්නට ගත්තා දැන් මම බයේ වකුගඩු වල ප්‍රශ්නයක්ද දන්නේ නැහැ කියලා දොස්තර ලගට යන්න ඉන්නේ තාම හරියට අවබෝධය මදි එ ගැන.
❤
Sa 1:20 1:24
🙏🙏🙏🙏🙏🙏🙏
මම 2පාරක් මහනවුනා 21දි මහන උනා ආයේ 23දි ගියා. ආයේ ආව.මේක ලොකු පිටුවහලක් මට
@@SachinRanasinghe-l4i ඒකට කමක් නෑ.. අතාරින්න එපා. ආයෙත් දවසක යයි. ආයෙත් එයි. ඒත් ඔය ඔක්කොටම යටින් හිත වැඩෙනවා.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌻🙏🙏🙏🙏
🌹🌹🌹🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏
🌸🌸🌸🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸
🌸🌼🌸🌼🙏🙏🙏
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
🙏🙏🙏🙏👋👋👋👋
🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌷🙏🙏🙏...
සාධු සාධු සාධු
මෑණියනි මට ඔබ වහන්සේ හමුවිය හැකිද?
ඔව්
@@alokaalighttolifeMamath anawa dawasaka ikmanatama
🙏🙏🙏🙏 Sadu Sadu Sadu
🙏🌺🌺🙏👩💼
😢
මන් මැරෙන්න යනවද😂
ගුරැ හාමුදුරුවෝ හේනේපොල ගුනරතන හාමුදුරුවෝද
නිස්සරණ වනයේ ලොකු ස්වාමීන් වහන්සේ ..
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏
සංස්කාර ගෙවෙන තැන තමයි විවේකයට පාර කැපෙන්නේ.. එයට අවශ්‍ය හැරමිටිය තමයි සතිය...
.................................................................
ඔබට ඇති සියලුම ගැටලු description එකේ තියෙන ඊමේල් එකට යොමු කල හැකියි. ඔබට අවශ්‍ය නම් ඒ හරහා අපගේ දුරකථන අංකය ලබා දීමට හැකියාව පවතිනවා.
...............................................................
සංස්කාර ගෙවෙන තැන කිව්වෙ පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද විවේකය කියන්නෙ නිවන පැත්තට තියන නෙක්ඛම්මය නේද
සංස්කාර ගෙවෙන තැන ගැන දේශණාවේම තියෙනවනෙ. වචී සංස්කාර කාය සංස්කාර චිත්ත සංස්කාර ගෙවෙන්නේ කොයි විදිහටද කියල දේශණාව තුල තියෙනවා . හොදින් අහන්න ..
ඔබට පුළුවන් නම් ඊමේල් එකක් යොමුකරන්න . දුරකථන අංකය දෙන්න පුළුවන් . එතකොට ලේසියි .
@@alokaalighttolife hodamayi mehenin wahansa.
@@alokaalighttolife u
ගරු මෑනියනි මමත් ඒක විහාරී ජීවිතයෙන් ඉන්නෙ මට තේරෙන විදිහට බනක් බාවනාවක් කරලා ඉන්නේ මට මන්තර වලින් විවිද සිතුවිලි දෙනවා හිත රිදෙන තව ගුරුවරියකුත් එකතු කරගෙන එක කරන්නේ එත් මම ඉවසාගෙන ඉන්නවා ඉවසීමෙන් හිතට ගොඩාක් සැනසීමක් තියෙනවා.
මෑනියනි අපි ගන්න හැම හුස්මක් පාසා සිතුවිලි එනවා අපි හුස්මට අවදානය දුන්නොත් අපිට එන සිතුවිලි හරියට දැනගන්න පුලුවන් ගරු මෑනියනී
ආනා පානසති බවනාවෙන් හරියට හිටියොත් හුස්ම එනවා යනවා අපිට දැනෙන්නේ නැ
එ වේලවට සිත එක්තැන් වෙලා ගරු මෑනියනී
හුස්ම දැක්කොත් සිතිවිලි තේරෙනවා.
ගරු මෑනියනී මටත් මන්තර බලෙන් ඒ කතාකරන කෙනා වාගේ කතා කරවනවා.
මෑනියනී මගෙ සිතේන් වරදක් කරන්න මන්තර බලෙන් ගොඩක් ඈයො උත්සාහ කරනවා
එවා මම ඉවසීමෙන් ඉන්නවා.
මගේ සිතට එක එක දේවල් පෙන්නවා ගරු මෑනියනී හිත අව්ල් කරන්න .
මම ගනන් ගන්නේ නැතිව ඉන්නවා ඒ සිතුවිලි
මෑනියනි මගෙ හිතට පේනවා විශ්වය පිටසක්වල යානා එනවා වාගේ එවා පෙනුනම මම සිතෙන් මට තෙරෙනක් විදිහට ධර්ම කරුනක් සිතුවාම එවා ආයෙමත් යනවා.මට තෙරෙන දෙවල් කියන්නෙ මෑනින් වහන්ස මම වැඩිය දර්ම කරුනු දන්නේ නෑ ඒ හින්දා මෑනින් වහන්ස වාද විවාද කරන්නනම් මම ඉගෙනගෙන නෑ ඒකිව්වේ මෑනියනී මන්තර වලින් හිතට ඇතැම් කට්ටිය ඇහෙන්න දානවා මාව අපහසු තාවයට පත් කරන්න ඒවාත් ඉවසාගෙන ඉන්නේ.
ගරු මෙහෙණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏ධර්ම කරුණු පැහැදිලි කිරීම අති විශිෂ්ටය.
බෙහෙවින් පින් මේ දහම් කරුනු අපට අසන්නට සලස්වන සියලූම දෙනාට...හැකි ඉක්මනින් උතුම් නිවණින් පිරී ඉතීරී යාවා..සාදූ සාදූ සදූ....!
තෙරැවන් සරණයි පිංවත් මෙහෙනින් වහන්ස...සතිය වැඩීමට යම් උත්සාහයක් කාලයක ඉඳන් ගන්නවා..ඇතැම් වෙලාවට ධර්ම සැපයක් දැනෙනවා..නමුත් සමහර විට සතිය සුන්නද්දුලි වි රාග ද්වේශ හිතේ පැනනගිනවා...
එය ස්වභාවිකයි.. සතිය කියන්නෙ කෙලෙස් නැති කරන ධර්මයක් නෙමෙයි. ඇති දේ ඇති හැටියෙන් දකින ධර්මයක්. සතිපට්ඨාන සූත්‍ර දේශණා මාලාව අහන්න.
මේ මෙහෙණින් වහන්සේ ගේ ඊමෙල් එක දන්න කෙනෙක් දාන්න තෙරුවන් සරනයි 🙏
දයාබර සිල්වත් ගුණවත් මෙහෙණින් වහන්ස විවේක තියෙන වේලාවන් වල මේ උතුම් බණ දේසනා අසමි. මෑණියනි ඔබවහන්සේට පතන්නාවු මතුබුදුබව ලැබේවා 🙏 🌹 ❤
ඔබ වහන්සේගේ දේශනා සෑම අයකුටම සවනට වැටි නිවනම පුර්ණය වේවා. සාදු!!! සාදු!!! සාදු!!! තෙරුවන් සරණයි.
බුදු මෑනියනි ඔබමට බුදුකෙනෙක් වගෙයි පමාවෙලා හරි හරි වෙලාවට සැබෑම දහම මට ඇහෙනවා මගේ බුදුපියාණන් වහන්සේට මගේ ජීවිතය පූජාවේවා මට ඒ සරල සුන්දර දහම් ඇහෙනවා ඔබතුමියගෙන් ඒකාන්තයෙන්ම මට නිවීමට පුලුවන් වෙයි ඔබතුමියට අප්‍රමාන පින් මේගන්නා වීර්‍යට ඔව් අපේ පිනටමයි ඔබතුමියට මේ තරම් අවබෝධයෙන් මේ දහම සරලව සම්පූර්නව කියන්න පුලුවන් උනේ තෙරුවන් සරණයි මෑනියනි❤❤❤❤❤❤
ඉතාම පැහැදිලි යි.සිතට හොදින් කාවැදුනා.ගොඩාක් ප්‍රශ්න වලට විසදුමි ලැබුණා .ඔබ වහන්සේට අනේක වාරයක් පින් ලැබෙිවා .තෙරැවණ් සරණයි .🙏🌷🙏🌷🙏
පින් සිදු වේවා මෙහෙණින් වහන්ස, මෙතෙක් කරගෙන ආපු භාවනාව ට විශාල උපකාරයක් උනා. ඔබවහන්සේට නිවනින් සැනසෙන්න මේ පින හේතු වේවා!!
උතුම් නිවනින් ම නිවී සැනසෙත්වා මෙහෙණින් වහන්ස 🌸🙏🌸🙏🌸🙏🙏
පින්වත් මෙහෙණින් වහන්ස ඉතාමත් පැහැදිලිව සතිය ගැන කල ඒ දේශනාව ඉතා උතුම්. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!
මෑනියන් වහන්ස,
ඉතාම වටිනවා...හරිම සරලව ගැබුරු දේ පැහැදිලි කරනවා.
භාවිතා කරන රූප රාමු ත් ඉතාම අපූරු යි. 🙏🙏🙏
බොහොම පින් සිදු වේවා ...!මෙහෙණින් වහන්ස ;
තෙරුවන් සරණයි ...!
ඔබ වහන්සේ ට අමා නිවනින් සැනසීම ලැබේවා ..!!!
සාදු සාදු සාදු තෙරුවන් සරණයි
තෙරුවන් සරණ යි මෙහෙණි වහන්ස ඔබ වහන්සේට නීරෝගීසුවය හා නිබ්බාන සුව ලැබේවා. වීර්ය වඩන්න
නමස්කාර වෙිවා පින්වත් මැණියනි
🙏🙏🙏
සසර දුකින් එතෙරට යන නිවන් මග කියා දෙන ඔබ වහන්සේට නිරෝගී සමිපත්තියම ලැබෙිවා🙏🙏🙏
සියළු දෙනාටම සත්‍ය ධර්මය ඇසෙත්වා 🌻🌻🌻
නමස්කාර වේවා පින්වත් මෙහෙණින් වහන්ස
උතුම් බුද්ධ ධර්මයෙන් ලොවම ආලෝකමත් වේවා සියලු දෙනා ලොව නීරෝගී වෙත්වා නිවන් දකිත්වා
ගෞරවනීය මෙහෙනින් වහන්ස ඔබ වහන්සේ ගේ පැහැදිලි කිරීම් අති විශිෂ්ඨයි.ඔබ වහන්සේ ගේ ලොකු ස්වාමීන් වහන්සේ කවුද ? බැහැදැකීමට හැකියාවක් තිබේද ? ඒ කොහේදීද ? ඔබ වහන්සේට මේ දහම් දේශනා නිවන් පිණිසම හේතුවේවා !🙏🙏🙏
විස්තර දැනගැනීමට අවශ්‍ය නම් ඊමේල් කරන්න.
I love to be alone, always. But the problem is people don't leave me alone...I had to block lot of people to prevent spoiling my peace🙏
😊😊😊
තෙරුවන් සරණයි මෑණියන් ට.
බොහෝ පිං පිංවත් ඔබ වහන්සේට .. පලමු වතාවට සරලව මේ කරුනු සිතට දැනුනා🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉🎉
තෙරුවන් සරණයි ..!! පින්වත් මෙහෙණින් වහන්ස ..
පින්වත් මෙහෙනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
ඔබවහන්සේට දීර්ඝ ආයු වේවා ,,,🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට නිවන් සුවම ළඟා වේවා
ගොඩක් ස්තුතියි මෙහෙණින් වහන්ස 🙏🙏🙏🙏 මේ විඩ්යො එක අද දවසට 4 බැලූව ස්තුතියි ,තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි මෑණියනි ඔබට 🙏🙏🌸🌸❤️❤️
Oba wahanseta godak pin
Saadhu saadhu obawahanseta namaskara karami.... theruvan saranai meniynwahansa...🙏🙏🙏💐💐...
Garu මෙහෙණින් වහන්සේ ගේ වචනය ගොඩක් වටිනවා.. බොහොම පින්..
Sadu sadu sadu very very valuable utum Desanawak.tharuwan sarani 🙏🙏🙏
සාදු සාදු //// ඔබ වහන්සේට පින් .....
සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා!!!!!
තෙරුවන් සරණයි
You are explaing it very clear. Thank you . Triple gem bless you
I do have all those something in my nose and inside the ears and on my skull..I was washing and cleaning..pinching on my back etc...thank you, thank you, thank you 😢😮now I know 🙏
Thanks for sharing!!😊
Teruwan saranai
නමස්කාර වේවා🎉🎉🎉 ඔබ වහ
නමස්කාර වේවා ඔබ වහන්සේට
ගොඩක් ස්තුතියි ඔබතුමියට 🙏🙏🙏🙏
Best explanation i ever had..🙏🙏
Sadu sadu😊
Thank you so much 🙏❤️
patta
Sadu sadu 🙏🙏🙏🙏🙏
Theruwan saranai .......
ඔබවහන්සේට බොහොම පින් මෙහෙනින් වහන්සේ මමත් හාමුදුරුවන් වහන්සේ නමක්
Bohoma pin siduwewa
ඔබ වහන්සේ හැම වෙලේම සිහි කරන ලොකු ස්වාමීන් වහන්සේ කවුරුද???
දැන ගැනීමට කැමතී...
සාදු සාදු සාදු
Godak වැදගත් matanam .theruwan saranay
Ahemai mehenin wahasa theruwansaranai
Matath ahamben ahanna labuna ..obavahansege desana...
I. Realized what i have to do thunuruvan saranai
Saudu sadu maniyanwhanseta suwapath wewa
🙏🙏🙏
👏👏👏👏
සාදු ! සාදු!
Sadu sadu sadu
🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏😊
කෙල්ලො තමයි මට තියෙන ලොකුම බාධාව මාත් ආසයි කැලේට ගිහින් භාවනා කරන්න ඒත් දැන්ම යන්න බෑ අම්මව බලාගන්න මට සිද්ද වෙලා තියෙන්නෙ මට දැන් අවුරුදු 22යි සිවුරු අතහැරල ගෙදර යන්න හිතෙන වාර අනන්තයි ඒත් බොහොම අමාරුවෙන් දරාගෙන ඉන්නවා මම ආනාපානසති භාවනාව වඩල ආලෝක සංඥාව දැකල තියෙනවා ඒ වෙලේට පුදුම සතුටක් දැනුනා ඒත් නැවත ගොඩක් වීර්‍ය කලා ඒත් නැවත ඒ ඇතිවුන සමාධිය අත් දකින්න බැරි වුනා ඇත්තටම මන් හිතනවා කෙල්ලො එක්ක සතුටු වෙනවට වඩා ලොකු සතුටක් භාවනාව තුල තියෙනවා ඒක නොදන්න අය සිවුරු ඇරල යනවා😣 දැන් යනව භාවනා කරන්න 🧘 වෙලාව 3:00 am
මට සතුටුයි ඔබ වහන්සේ ගැන. මෙහෙම විවෘතව දෙයක් කියන්න ලොකු පෞරුෂයක් තියෙන්න ඕනි. ඔබ වහන්සේට අම්මව බලාගන්න අතරෙත් ඔබ වහන්සේ කියන හැම බාධාවක් ම තියෙන අතරෙත් මේ වැඩේ කරන්න පුළුවන් .. ඔබ වහන්සේ ට ඒ හයිය තියෙනවා .. ඕනිම වෙලාවක මට පුළුවන් ඔබ වහන්සේ ට උදව් කරන්න .. කිසි දවසක සිව්රු හැර යන්න එපා. රාගය කියන්නේ අපි හිතන තරම් කලු යකෙක් නෙමෙයි. ඔබ වහන්සේ ට උදව් අවශ්‍ය වෙලාවක ඊමේල් එකක් යොමුකරන්න .. හැකි පමණින් උදව් කරන්නම්.