Brugmansia - Angle's Trumpets

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Brugmansia යනු සොලනේසියේ නයිට් ෂේඩ් පවුලට අයත් සපුෂ්ප ශාක විශේෂ හතක කුලයකි. දේවදූත හොරණෑ Angel's trumpets යන පොදු නාමය ලබා දෙයි.
    ඔබට දකුණු ඇමෙරිකානු කලාපයට යන්න හම්බුනොත් කවදාවත් Brugmansia කියන ශාකය යට නිදාගන්න එපා . ඉතාමත් සුවද හා සිත්ගන්නා සුළු මල් පිපෙන ශාකයක් වන මෙම ශාකය එතරම්ම භායානකයි.

ความคิดเห็น •