වටිනාකමට වටිනාකමක් නොදෙන ගජමුතු-Elephant pearl

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • ගජමුතු පිළිබඳ විශ්වාසය අනාදිමත් කාලයක සිටම ශ්‍රී ලංකාවේ පැවත එයි.
    ඉන්දියාවේ අලි ඇතුන් 14,000ක් සිටියද එරටේ ගජමුතු වැනි දෙයක් ගැන වාර්තා වන්නේ 1928 දී අලි ඇල්ලීමකදී දළය මුල තිබූ හමුවූ වස්තුවක් ගැන පමණි.
    එය එවකට දන්ත මුක්ත ලෙසින් හඳුනාගෙන තිබේ. මලයාසියාව, ඉන්දියාව ඇතුළු ආසියානු රටවල් 13කම අලි ඇතුන් සිටියත් ඒ කිසිම රටක ගජමුතු පිස්සුව හෝ ගජමුතු අත්පත් කර ගැනීමේ කැක්කුමක් නැත.

ความคิดเห็น • 3

  • @tharuwasala2814
    @tharuwasala2814 ปีที่แล้ว +1

    ැය විකාරයක් පටක් ගත්තද තොපි හැත්ත..මුතු නෙමෙයි බෙටි අරන් ගිහින් ලුණුය සීනියි දෙහි ටිකකුයි දාලා දිය කරලා බීපියවි.අපල ඔක්කොම නැති වෙනවා.

    • @theessenceoflifenew
      @theessenceoflifenew  ปีที่แล้ว

      Iwara wenakan mula idala baluwoth hodai neda comment karanna kalin

  • @Wimalawathi-o5b
    @Wimalawathi-o5b 10 หลายเดือนก่อน +1

    Mona sepa lebunath mokatada ahinsakayek givithe nathi karala. Lokema raja kama lebunath matanam epa