වියපත් බව දුරලන විස්මිත හෙළ ඔසුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • දීර්ඝායුෂ ශාකය ලෙස හඳුන්වනු ලබන කරල් මුරුංගාවල රස ගුණ නො දන්නා කෙනෙක් නෑ. ඒත් මුරුංගා කොළ වල ඇති විස්මිත ගුණ දන්න අය නම් අඩු ඇති. ඉස්සන්ගෙ කකුළුවන්ගෙ සැර මැකෙන්න අහුරක් දානවා ඇර, ඉඳහිට කලවම් පලා මැල්ලුමකට එක්කරගන්නවා ඇර ඉන් එහාට දෙයක් ගැන වැඩිදෙනෙක් හිතන්නෙ නෑ.

ความคิดเห็น • 1

  • @anoshaperera4367
    @anoshaperera4367 3 ปีที่แล้ว +3

    Thank you very much, it's really amazing, first time I saw this thank you 🌹🇱🇰🌹