කාටත් යන්න පුළුවන් ලෝකාන්තය Deanston Mini Worlds End

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 176

  • @madhurox8722
    @madhurox8722 10 หลายเดือนก่อน +41

    Videos වල කාලය අඩු කරන්න එපා.. අඩුම විනාඩි 30න් එහා videos දෙන්න.. හරිම ආසාවෙන් ඔයාගේ videos බලන්නේ.. පුදුම මානසික නිදහසක්.. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න ❤

  • @thamarajayasiri416
    @thamarajayasiri416 10 หลายเดือนก่อน +14

    පළමුවෙන්ම මේ ලස්සන පරිසරය පෙන්නූවාට ගොඩක් ස්තුතියි පුතේ.ඒත් පරිස්සම් වෙන්න.මේ වැස්ස එතරම් හොඳ නැහැ.තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන මුලටම හිතන්න.බුදුසරණයි.දෙවිපිහිටයි.

  • @upulrathnayaka1158
    @upulrathnayaka1158 10 หลายเดือนก่อน +8

    මගෙ කෙල්ලෙ මෙච්චර ලස්සනට වීඩියෝ දෙන උඹට තිස් තුන් කෝටියක් දෙවියන්ගෙ පිහිට.
    හරිම ලස්සන පැහැදිලි කිරීම් එක්ක උඹ මුමුණන වචන හිත ඇතුලටම කතා කරනකොට මේ වගේ කමන්ට්ස් නොදා ඉන්නෙ කොහොමද මැණික . උඹ විදිනව ජීවිතේ හරි අගේට . උඹෙ හඩට මම ගොඩක් ආසයි අහන් ඉන්න ආස හිතෙන හඩක් දෙවියො දීල තියෙන්නෙ අපේ පිනට වීඩියෝව අවසන් වෙනවවත් නොදැනෙන්නෙ ඒ නිසාම. පරිස්සමෙන් හැමදේම .

  • @sunilxcode
    @sunilxcode 10 หลายเดือนก่อน +10

    සොබා දම් දියණිය මවනා සුන්දර
    දසුන් දසන්තේ 🍁🌲මීදුම් වලාවන් තුරුලතා සෙවනේ
    නැලැවෙන අනන්තේ 🎻පාරාදිසයක්ද මේ පුංචි ලෝකාන්ත
    තුරු සෙවනේ 💥සැමදා ඔබ මවනා මේ දසුන් සිත්
    වශි කරයි පින්බර දෙරණේ🇱🇰🌈🇱🇰......

  • @RGMTravelYT
    @RGMTravelYT 10 หลายเดือนก่อน +7

    මිනිස්සු කියන්නෙ ජීවිතේ උපරිමේන් විදින්න ඕනි පිරිසක්.. ඒකට පරිසරය කියන්නෙ ආශිර්වාදයක්.....💚🍃

  • @SandyaNilanthi-ec8ix
    @SandyaNilanthi-ec8ix 10 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි පුතේ .මාරම ලස්සනයි .ඔයා පරිසරය රකිමින් විදිමින් යන ගමනට ඔයාගේ ඔය වීඩියෝ එකෙන් මමත් විදිනවා පුතේ .ඒකට ඔයාට ගොඩක් පින් .ඔයා කොච්චර වැස්සට තෙමුනත් අසනීප වෙන්නැතේ සොබාදම් මාතාව ඔයාව රකිනවා.හැමදාම ඔයාට ආශීර්වාද කරනවා.උතුම් යශෝදරා මහ රහත් තෙරනියගේ පිහිට ආරක්ෂාව ලැබේවා ඔයාට ...ගොඩාක් ආදරෙයි පුතේ ....❤️❤️❤️❤️

  • @pramodyakaluarachchige
    @pramodyakaluarachchige 10 หลายเดือนก่อน +1

    මනුස්සයෙක් විදියට ජීවිතේ විඳින්න ඕන කියලා අහලා තිබුනට ඒක හොදටම දැක්කෙ ඔයාගෙන් අක්කෙ🥰Thank you❤පරිස්සමෙන් හැම ගමනකදීම...බුදු සරණයි😌💝🌼🤟

  • @madumadu-kf6xm
    @madumadu-kf6xm 10 หลายเดือนก่อน +8

    කොච්චර නම් ලස්සනද.
    ඇත්තටම මේ පරිසරය නම් මාරයි
    ඒත් ඒලස්සන පරිසරය හැමෝම ආරක්ශා කරන් නැති එක ගැන හරි දුකයි .🥺

  • @LakmalNuwan
    @LakmalNuwan 10 หลายเดือนก่อน +3

    අනේ අක්කියෝ ඔය නම දැන්න පිස්සසුවක් තමයි.ස්භා මැනියන්ට අාදරේ කරන ඔයාට ස්භා මැනියන් තව ලස්සන දවස් ගොඩයි දෙයි.සතුටින් පරිස්සමින් ගිහින් අැවිත් එ ලස්සන අපිටත් පෙන්නන්න.❤.විශ්වනි.ඔයාව මවලා තියෙන්නෙම ස්භා දහම රකින්නයි.විදින්න.රකිමින් විදින්න.😊❤

  • @meshyh
    @meshyh 10 หลายเดือนก่อน

    Oyawa සොබාදහම rakinawa.oyata budusaranai.video time eka poddak wedi karanna.me video ekath godak ලස්සනයි.good luck 💜️💜️💜️

  • @senarathsunethra8192
    @senarathsunethra8192 10 หลายเดือนก่อน +2

    පුතේ අනේ හරිම ලස්සනයි ඔයා නිසා අපිත් ඒ සතුට විදිනවා.පරිස්සමෙන් ඔයාට බුදු සරණයි !

  • @Irosha-bx9zz
    @Irosha-bx9zz 10 หลายเดือนก่อน

    Sathutui oya ekka katha kalata.api asawen balanne oyage vlog....
    Adambarai oya gana...
    Ape duwath hari asai..iye eya giyenaha dengu haduna nisa...
    Hamaddama parissamin travel karanna.budusaranai...nangi...

  • @nirupapiyashani8862
    @nirupapiyashani8862 10 หลายเดือนก่อน

    දැන්නම් නොදැනීම ඔයාට ඇබ්බැහි වෙලා...හැමදාම නිදාගන්න කලින් ඔයාගේ video එකක් බලනවා.. 👌👌👌

  • @kamuko-j6g
    @kamuko-j6g 10 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි ❤

  • @adhithyabandara5101
    @adhithyabandara5101 10 หลายเดือนก่อน

    ඒ පොද වැස්සට තෙමෙන එක් නම් පිස්සුවක් අක්කේ..❤ ඒ feeling එකට වචන නෑ.මාත් මාරම ආසයි ඒකට❤

  • @KaSi133
    @KaSi133 10 หลายเดือนก่อน

    කලින් විඩියෝ එකක් බලල තිබුණා අවාරේ සිරිපා කියන එක ඒකෙන් පස්සෙ ඔන්න අද එකපාරටම දැකලා බලන්න ගත්ත Sub එකකුත් දාගෙන බලන්නේ🇨🇦ඉදලා උබේ confidence එකට 🎩off නංගී.solo campaign එකෙදි ගොඩක් පරිස්සමින්.දිගටම හොද විඩියෝස් ගේනන අපිත් මෙහෙ ඉදන් අපෙ රටෙ ලස්සන බලනවා ඔයාල වගේ අයට පින්සිද්දවෙන්න.මොකද අපිට යන්න අවස්ථාවක් නැති නිසා.මට පුළුවන් ඔයාට හොද campaign kit එකක් දෙන්න අනිවා එන කාලෙක ගේනවා.love from 🇨🇦පරිස්සමින් දිගටම කරපන් නංගී🙏💪

  • @madushaninisha7901
    @madushaninisha7901 10 หลายเดือนก่อน +2

    ලස්සනයි නංගී ..👍👍👍❤️❤️❤️

  • @ShanikaMadushani-wv2im
    @ShanikaMadushani-wv2im 10 หลายเดือนก่อน +1

    ස්භාදහම තරම් හිත නිවන භාවනාවක්‌ නැ කියලා හැමදාම ඔයා ලස්සනට ඔප්පු කරනවා ♥️🥰

  • @sanchanadilshani5228
    @sanchanadilshani5228 10 หลายเดือนก่อน

    අනේ හරිම ලස්සනයි අක්කි.තවත් ඔයාගෙ video ekak ඕනෙ ඉක්මනින්ම . හරිමඅසාවෙන් බලන් ඉන්නෙ.බුදු සරණයි අක්කි ❤❤❤

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 10 หลายเดือนก่อน +1

    ඇත්තටම ලස්සනයි ❤️❤️❤️ ඒ පරිසරය ❤️❤️ බුදුසරණයි අක්කි 🥰

  • @sampathlakkantha2261
    @sampathlakkantha2261 10 หลายเดือนก่อน

    මට තාම ඔක්කොම Videos බලන්න වෙලාවක් හොයාගන්ඩ බැරිඋනා, එත් මම සෑම video එකක්ම Like කරා ඔබව motivation කරන්න සහ channel එකට boost වෙන්න. නමුත් මම අනිවාර්යයෙන්ම ඔබගේ සියලුම blogs බලනවා.
    Well done 💪and Good Luck👍sister

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 10 หลายเดือนก่อน

    Wow super awesome . So beautiful video 🙏👌 Thank U so much Darling for ur lovely vlog 🙏🤩🥰😘🤗

  • @KishaniWijenayaka
    @KishaniWijenayaka 9 หลายเดือนก่อน

    ජිවිතේ තනියම විදින ලස්සන ලමයෙක් ❤

  • @T.A.I.JEEWANTHA
    @T.A.I.JEEWANTHA 10 หลายเดือนก่อน

    This rain is crazy... U get it as crazy... True love to the Nature.. Good luck

  • @AnomaSubashini-u7t
    @AnomaSubashini-u7t 10 หลายเดือนก่อน

    Oyata teruwan saranai puthe api oyage hama wada satahanakma balanawa adarei puthe oyata hama dama

  • @pavisgraphicstudio
    @pavisgraphicstudio 10 หลายเดือนก่อน

    Hamadama kiyanwa wage harima asawen adath baluwa video eka habai thawa tikka video eke time eka wadi unanm hodai....adu unath wadi unath oyage videonm balanne harima asawen thawa camping ekka gennaaaa Dear.....😘😘🥰💛

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 10 หลายเดือนก่อน

    Wow lovely vlog darling 🙏 Thank U so much patiya im so proud of U darling May God Bless U !!!❤🤩😍😘

  • @Omeshavlog
    @Omeshavlog 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි තවත් video එකක් දාන්න ඉක්මනින් ❤

  • @nelumwei6827
    @nelumwei6827 10 หลายเดือนก่อน +1

    Harima lassanai nangi full great ❤

  • @sulonusulo2042
    @sulonusulo2042 10 หลายเดือนก่อน

    Harima lassanai nangi...oya harima wasanawanthai..mechchara lassana places walata yanna lebena nisa❤

  • @ashokakumuduni2704
    @ashokakumuduni2704 10 หลายเดือนก่อน

    Aththatama akki marama lassani. Aththatama Akki wahiddi mata podi bayak danuna. Akki hamadamath kiyanawa wage parssamin OK bs ❤❤❤❤😂❤

  • @maheshkarunathilaka9213
    @maheshkarunathilaka9213 10 หลายเดือนก่อน

    💚🌿🌱🌻...........☘️🍃.....විදිනවා ඒ සොබා අසිරිය ඔබ කැමරා කාචයට හසුවු.....❤

  • @dj-deshan
    @dj-deshan 10 หลายเดือนก่อน +7

    අක්කා ❤❤❤❤🌹🌹

    • @asokaasoka2036
      @asokaasoka2036 10 หลายเดือนก่อน +1

      Lassanai God bless you Kuwait 🇰🇼

  • @IsuruManiksinghe
    @IsuruManiksinghe 10 หลายเดือนก่อน

    මාරම ලස්සනයි නංගී හොදෙ.

  • @rukmandfernando9128
    @rukmandfernando9128 10 หลายเดือนก่อน +1

    Please do not misunderstand me. This is just a constructive criticism. You cant perform two jobs at once successfully, because you are trying hard to give us the running commentary and at the same time you are trying hard to show us these beautiful landscapes. You have to reduce your running commentary to a minimum level and use subtitles if you must. Half the time you are also panting and trying hard to force us your feelings on us. These programs were seen by worldwide audiences so you will need to find an alternative method to please us. Also you are not the only lady camping alone . Nice landscapes and scenery but you need to reduce your running commentary. You often reminded me of our Russel Arnold.

  • @b.pubudumangalakarunathila7996
    @b.pubudumangalakarunathila7996 10 หลายเดือนก่อน +1

    patta lassanai akke

  • @NandaniWickramasekara-q6v
    @NandaniWickramasekara-q6v 10 หลายเดือนก่อน

    Harima lassani puthea.oya themila asaneepa wei.parissemen.budu sarani

  • @pathmakumara5839
    @pathmakumara5839 10 หลายเดือนก่อน

    ලස්සන තැන් ලංකාවෙි තව කොචිචර අැද්ද බුදු සරණයි ඔබට ජය 👍👍👍👍

  • @kumariherath1726
    @kumariherath1726 10 หลายเดือนก่อน

    ලස්සනයි ..හරිම ලස්සනයි ..❤️

  • @sanduniweerasingha1647
    @sanduniweerasingha1647 10 หลายเดือนก่อน

    akka oyage videos enakna mn bln innwa . mata nm iwasillak na ewa blnna . thanks for this video

  • @pranjaleedahanayake8789
    @pranjaleedahanayake8789 10 หลายเดือนก่อน

    විශ්වනී ඔයානම් විශ්මයජනකයි ❤❤

  • @kasuniridmika1856
    @kasuniridmika1856 10 หลายเดือนก่อน

    E parisaraya wagema akkith harima lassanai ❤

  • @NadeekaMunasinghe-t3f
    @NadeekaMunasinghe-t3f 10 หลายเดือนก่อน

    Oyawa swabawadarmaya wisinma rakinawa.oyata siyalu dewi pihitai.oya wage hithana aya me loke purama innawanam me loketa me tharam winasayak kawadawath wenne nha.

  • @chalikadilshan3737
    @chalikadilshan3737 10 หลายเดือนก่อน

    Hari lassanai parissamin oyata mn ආදරෙයි oyage video mn balanawa

  • @isurudunstan
    @isurudunstan 3 หลายเดือนก่อน

    2004 giya oya patte. 2m penne naha. pines kele maara holman saddayak awe. habai e kale oya trails tika tourist board eken clear korala thibuna. dothalugala trail ekenuth yanna thibuna oyata.

  • @samanpradeep7704
    @samanpradeep7704 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සන❤❤❤

  • @RaviniSenavirathna
    @RaviniSenavirathna 10 หลายเดือนก่อน

    අක්කා පරිස්සමෙන් බුදු සරණයි දෙවි පිහිටයි ආදරෙයි අක්කා❤ 💚❤️

  • @chamathsudeep-rp2je
    @chamathsudeep-rp2je 10 หลายเดือนก่อน

    Oyanam Mara kellek appa💥💯💪🤟🤟parissamen.Me lassana apita mehema danenanam oyata kohoma danenawa athida.niyamai lassanata video eka karanawa💥💯💪🤟tc

  • @kavee_perera
    @kavee_perera 10 หลายเดือนก่อน +1

    ලස්සනයි අක්කේ🥺💚🌿

  • @nilukshiwasana7360
    @nilukshiwasana7360 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ආසාවෙන් බලන්නව

  • @heshanmadusanka6508
    @heshanmadusanka6508 6 วันที่ผ่านมา

    ❤️❤️❤️🙏🙏💛💛🌼🌼🌼☘️🌿 මගේ විශ්වනී සහෝදරිය

  • @piihushashikala687
    @piihushashikala687 10 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි අක්කි බුදු සරනයි 💖😗❤

  • @Nirmala_online
    @Nirmala_online 10 หลายเดือนก่อน

    සොබාදහම කියන්නෙ භාවනාවක් ❤

  • @LankaMerica
    @LankaMerica 10 หลายเดือนก่อน

    So everything and everyday beautiful thanks

  • @chethanajayawardhana
    @chethanajayawardhana 10 หลายเดือนก่อน

    💚🍃🍀☘️🌿 රකිමින් විදිමු 🌾🌵🌴🌳🌼

  • @chathumallanil6661
    @chathumallanil6661 10 หลายเดือนก่อน +1

    ආදරෙයි අක්කා❤️❤️

  • @shanuu4379
    @shanuu4379 10 หลายเดือนก่อน

    Harima sathutui akki akki gana mama girl knk widihata akki gana mara widihata adambara wenw good luck akki❤❤

  • @uchiperera7525
    @uchiperera7525 10 หลายเดือนก่อน +2

    ඔව්.. ස්වභාවදර්මය කියන්නෙ පිස්සුවක් 😌🌳🌿🍀🍃🌻

  • @kasunmadushanka9842
    @kasunmadushanka9842 10 หลายเดือนก่อน

    මාරම ලස්සනයි ඒක❤❤

  • @sujininirmali
    @sujininirmali 10 หลายเดือนก่อน

    Lassanai manika.dn oyta adui da?asaneepen htya qwwani

  • @hashanishashikala8566
    @hashanishashikala8566 หลายเดือนก่อน

    Man pandure inne mta dawsakin ghin enn puluwan lassana natural thank kiynnako akke

  • @chrisbabujoseph7324
    @chrisbabujoseph7324 10 หลายเดือนก่อน +1

    රොබින්වුඩ් බැලුවා වාගෙ.

  • @thyaga_N_thilan
    @thyaga_N_thilan 10 หลายเดือนก่อน

    Mama akka giya kisima thanakat gihin na mata akka vage hamathanama yanna asai 😩😩
    Akki harima lucky
    Adarei akki apiva video ekakin hari apema rate lassana balanna ekkan yanavata ❤❤

  • @dammikapriyantha477
    @dammikapriyantha477 10 หลายเดือนก่อน

    හැමදාමත් ලස්සනයි ❤❤

  • @SakuniMaleesha
    @SakuniMaleesha 10 หลายเดือนก่อน +1

    Oh,I love it too❤

  • @senuramotors6454
    @senuramotors6454 10 หลายเดือนก่อน

    ඔයාගේ video ලස්සනයි

  • @kanishkagimhana
    @kanishkagimhana 10 หลายเดือนก่อน +2

    අඅක්කගෙ channel එකේ subscribers 40 k සම්පූර්ණ කරමුදෝ❤

  • @SampathHennayaka-dy7xx
    @SampathHennayaka-dy7xx 10 หลายเดือนก่อน

    Lassanai

  • @AbeygodaS-me5zf
    @AbeygodaS-me5zf 10 หลายเดือนก่อน

    Budusaranai dewipihitai puthe

  • @sun922
    @sun922 10 หลายเดือนก่อน +1

    රැවටීම කලාවකි,එනමුත් හැමෝම හැමදාම රැවටීම නොහැක,යථාර්ථය එයයි,

  • @Aw-lg7tz
    @Aw-lg7tz 10 หลายเดือนก่อน

    to day looking good you ❤

  • @Pusthar
    @Pusthar 9 หลายเดือนก่อน

    oya Brave eke Merida wage akki.. ❤❤❤

  • @TaniyaKuruwage
    @TaniyaKuruwage 10 หลายเดือนก่อน

    Oya ohoma thaniyema ynne kohomda . Baya nadda thniyema gihin atharaman unath kauruth nane . Ada kale minissu unath hod na . Mn nm kiynne thwa oyta arakshakayek hitiyoth hodai

  • @chathuzz2454
    @chathuzz2454 10 หลายเดือนก่อน +2

    Akki ❤🎉

  • @kaveeshamanage1468
    @kaveeshamanage1468 10 หลายเดือนก่อน +1

    අක්කී කවර් මියුසික් එක ගැලපෙන්නෙ නෑ වෙන එකක් දාමු❤

  • @enzw5687
    @enzw5687 10 หลายเดือนก่อน

    Theruwan saranai

  • @dineshhemajhith4172
    @dineshhemajhith4172 10 หลายเดือนก่อน

    Lassanai nanga ❤❤❤❤❤

  • @DimuthuAyanthika
    @DimuthuAyanthika 10 หลายเดือนก่อน

    Lassanaiiiii ❤

  • @bandulaatapattu55
    @bandulaatapattu55 10 หลายเดือนก่อน

    හුන්නස්ගිරිය සිට හැරෙන තැනට පැමිණියේ කෙසේ ද?
    ජයවේවා...

  • @lahirurukmalpeiris3968
    @lahirurukmalpeiris3968 10 หลายเดือนก่อน

    Super ❤

  • @hansihewage2382
    @hansihewage2382 10 หลายเดือนก่อน

    Ou ane akke oyage video danakan mn balan inne

  • @lochanabacktoschool7235
    @lochanabacktoschool7235 22 วันที่ผ่านมา

    Amma ge phone ekenuth balala tathtage phone ekenuth e video ekama balana man wage aya innawada akke man oyage video walata pissu watila.man hithanne oya nawath arama yano.wage filing eka

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ 10 หลายเดือนก่อน +3

    සතෙක් ගෙන් නං අනතුරක් වෙන්නේ නැත
    පාලු තැනක යනකොට මිනිස්සු 3/4 දෙනෙක් වටකරගෙන කරදර කරන්න ආවොත් මොකද කරන්නේ

    • @hirushitharuka7320
      @hirushitharuka7320 10 หลายเดือนก่อน +2

      Ehema wenna nam epa....eth eka matath hithuna ......sathungen nam kotiya bayanakai ...

    • @DiracRestricted
      @DiracRestricted 10 หลายเดือนก่อน

      Oyalata hithanda puluwan ekama de ochcharay. Eyama kiyala thibba kagenwath karadara wela na kiyala. Oya happei kiyala para paninne nathuwa innawada?

    • @hirushitharuka7320
      @hirushitharuka7320 10 หลายเดือนก่อน +1

      next video eka balannako ...thaniyan yana eka kohomada kiyala

    • @DiracRestricted
      @DiracRestricted 10 หลายเดือนก่อน

      @@hirushitharuka7320 Mekane anthimatama dapu video eka. Eka dawasak karadara una kiyamuko. Eth mama kiwwa eka wenas wenne na. Kaha ira udath minissu idala hitala marila thiyanawa kiyala mama para nopana inne na. Anika me rate dahas ganak suddiyo godak solo traveling thama karanne.

    • @hirushitharuka7320
      @hirushitharuka7320 10 หลายเดือนก่อน +1

      @@DiracRestricted ehemada ?meke mulma comment eka dapu kena hithana widiye newei warada.eya genath thiynne podi tharkayak withri.minissu gana...mona detath pera sudanamak thiyna eka hodai ganu kenek nisa.mokda pitarata suddiyang sanskruthiya neweine lankawe thiyenne ....thaniyama yana eka eyage kamaththa......echcharai

  • @sanchanadilshani5228
    @sanchanadilshani5228 10 หลายเดือนก่อน

    ජනවාරි මුල අලුත් video ekak ඕනෙ හොදද අක්කියෝ 😊❤

  • @dineshhemajhith4172
    @dineshhemajhith4172 10 หลายเดือนก่อน

    Ikmanin vidio ekak ewanna kooooooooo❤❤❤❤

  • @travelwithdhanu2723
    @travelwithdhanu2723 10 หลายเดือนก่อน +1

    Wrong turn film වගේ මිනිහක් මතු උනොත් ඔයා මොකෝ කරන්නේ

  • @DjSafras
    @DjSafras 10 หลายเดือนก่อน

    Lassanai❤❤❤❤

  • @sulonusulo2042
    @sulonusulo2042 10 หลายเดือนก่อน

    Ane nangi attatama wassata themunama leda wenne nedda.una hambirissawa hadenne nadda? Podi kale 2 parak vitara man themila tiye amma itin ikmanatama reddak genat oluwa hodata pidanawa.dan mata alwatura dingak biuwa gaman hachin yanawa e nisa unukarapu waturama tama bonne dan unat.oya wage apit temunanam samaharavita apit alwaturata orottu denna tibba.now its too late to get drenched i guess.

  • @kushan97827
    @kushan97827 10 หลายเดือนก่อน

    birthday vlog 🎉❤

  • @Vish9799
    @Vish9799 10 หลายเดือนก่อน

    My favorite soul ❤

  • @nishanthaarachchi3335
    @nishanthaarachchi3335 10 หลายเดือนก่อน

    රකිමින් විදින්න ❤️❤️❤️

  • @chethanajayawardhana
    @chethanajayawardhana 10 หลายเดือนก่อน

    Akkiya ❤❤❤

  • @deshandomila679
    @deshandomila679 10 หลายเดือนก่อน

    💐🐝රකිම්න් විදිමු🍁🌻🌼🌿🍂🥀🌺

  • @senusanjana9624
    @senusanjana9624 10 หลายเดือนก่อน

    මෙච්චර ලග ඉදලත් තාම ගිහින් නෑ😢

  • @NadeeshaSumanasekara
    @NadeeshaSumanasekara 10 หลายเดือนก่อน

    අඩෙ මරු එතන 💚

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 10 หลายเดือนก่อน

    යන්න ඕන දවසක...

  • @rajasapa840
    @rajasapa840 10 หลายเดือนก่อน

    විවුස් අඩු වෙලා 😢

  • @DevmithUmayanga
    @DevmithUmayanga 10 หลายเดือนก่อน

    mama hithanne othanata allagala alla penawa akke

  • @දිනුදිඅමාශා
    @දිනුදිඅමාශා 10 หลายเดือนก่อน

    ❤️ අක්කා ❤️

  • @C-Vlogs123
    @C-Vlogs123 10 หลายเดือนก่อน

    Nikan 1800 ganan වගේ..bayat හිතෙනව