Walpola Rahula Hamuduruwo

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • සමාජ සංශෝධකයෙකු, නිදහස් සටන් කරුවෙකු, විචාරාත්මක චින්තකයෙකු, ජාත්‍යන්තරව ලොව පිළිගත් උගතෙකු හා බුද්ධිමතෙකු වූ තනි මිනිසෙක්...
    පසුගිය සියවස තුළ ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ට මනුෂ්‍ය චරිතයක් පිළිබඳ රූපමය වෘතාන්තයක් 'වල්පොළ රාහුල හාමුදුරුවෝ'. / walpolarahulainstitute

ความคิดเห็น • 67

  • @sithija_dashan
    @sithija_dashan 2 ปีที่แล้ว +13

    අවසරයි,මහාචාර්ය අති පූජ්‍ය වල්පොල රාහුල නායක හාමුදුරුවන්ට නිර්වාණ සුව අවබෝධය ලැබේවා 🙏🙏🙏

  • @madurawijayakoon3976
    @madurawijayakoon3976 3 ปีที่แล้ว +6

    රාහුල හිමියන් අවසානයට කියපු දේනම් 1000% නිවැරදියි. (22:52)

  • @nishan-129
    @nishan-129 3 ปีที่แล้ว +9

    2021 බලන අය කෝ බලන්න..

    • @Sawo-500
      @Sawo-500 3 ปีที่แล้ว

      😁🙏

  • @champaperera8487
    @champaperera8487 ปีที่แล้ว +3

    මොනතරම් සුන්දරයිද ඒ කාලයේ ගම්මාන ? එවැනි සුන්දර නිසංසල ගම්මාන තුලින් තමයි මෙවන් උතුමන් බිහිවුනේ .

  • @batuwangalasudamma4052
    @batuwangalasudamma4052 ปีที่แล้ว +3

    නිවන් සුව ලැබේවා අපේ ගෞරවණීය නායක මහා ස්වාමින් වහන්සේට 🙏🙏🙏

  • @chamindahewagamage5688
    @chamindahewagamage5688 2 ปีที่แล้ว +5

    තෙරුවන්සරනයි අපේ පින්වත් වල්පොල රාහුල ස්වාමීන් වහන්සේට .රටට ,දැයට විශිෂ්ඨ සේවාවක් කළ නායක ස්වාමීන් වහන්සේ නමක් .පැතූ බෝධියකින් නිවේවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේ .

  • @sanchareapatapuluwanapevid1441
    @sanchareapatapuluwanapevid1441 3 ปีที่แล้ว +6

    රාහුල හිමි විශිෂ්ටයෙක්

  • @sasankakarunarathna6761
    @sasankakarunarathna6761 ปีที่แล้ว +2

    මේ රටේ නිදහස් මිනිස්සු නෑ වහල්ලු ඉන්නේ 😊

  • @Madhawawelgama
    @Madhawawelgama 4 ปีที่แล้ว +4

    පුජ්‍ය වල්පොල රාහුල හිමියන් විසින් රචනා කල යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම හිමියන්ගේ චරිතාපදාන ග්‍රන්ථය ලබාගත හැකි ක්‍රමයක් තිබේද?

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 2 ปีที่แล้ว +2

    ලංකාවේ බිහිවූ මහා පඩිරැවනක් . ශෙු්ෂ්ඨතම චරිතයක්

  • @thoughts1624
    @thoughts1624 ปีที่แล้ว +1

    මහාචාර්ය වල්පොල රාහුල ස්වාමින්වහන්සේ නිවනින් නිවෙිවා.තෙරුවන් සරනයි

  • @Gangula-d7k
    @Gangula-d7k 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සම්බුද්ධ ශාසනය බොහෝ කල් පවතීවා

  • @claudeperera874
    @claudeperera874 6 ปีที่แล้ว +6

    Prof. Walpola Rahula Thero was a great credible prophet with daring and audacity; a milestone in human history!

  • @h.b8385
    @h.b8385 2 ปีที่แล้ว +2

    උතුම් පඩිරුවන නිවන් දකිත්වා

  • @devakajayasuriya6901
    @devakajayasuriya6901 10 ปีที่แล้ว +10

    This gives a fresh Buddhist connotation to our minds ! So touched !

  • @rukshanunambuwa1336
    @rukshanunambuwa1336 6 ปีที่แล้ว +4

    people must revise one of the greatest ever made about Buddhism from Sri Lanka. specially Sathyodya.

  • @w.ssumedha4990
    @w.ssumedha4990 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ,අහං ඉන්න ආසයි...

  • @jeansartre3393
    @jeansartre3393 6 ปีที่แล้ว +3

    Liberating Faith:
    Roger S. Gottlieb - 2003
    Walpola Rahula was an enormously influential Buddhist monk from Sri Lanka. Scholar and teacher, the first Buddhist monk to hold a university professorship in the United States
    Buddhism: A Christian Exploration and Appraisal -
    Harold Netland, ‎Keith Yandell - 2009
    Walpola Rahula is quite explicit on this point: 'Nirvana is beyond all terms of duality and relativity.
    The Buddha and the Way to Happiness -
    Tien Cong Tran, Ph.D. - 2004
    Walpola Rahula says: "What in general is suggested by Soul, Self, Ego, or to use the Sanskrit expression Atman, is that in man there is a permanent, everlasting and absolute entity,
    Interreligious Learning:
    Michael Barnes - 2012 -
    CHAPTER I The middle of things In his collection of essays, Zen and the Taming of the Bull, the learned Buddhist teacher Walpola Rahula introduces the well-known series of Zen pictures that illustrate the way to enlightenment.

  • @jeansartre3393
    @jeansartre3393 6 ปีที่แล้ว +3

    One of the greatest Sri Lankans to walk the earth. Only Angarikra Dharmapala is a greater figure in the 20th century.

  • @priyankaraherath1624
    @priyankaraherath1624 6 ปีที่แล้ว +3

    මෙම විඩීයෝව උපුටා ගැනීමට අවසර ලබා දිය හැකිද.

  • @wijithagorakanage4560
    @wijithagorakanage4560 ปีที่แล้ว +1

    Thanks for producing this video for the benefit of us and our children. 🙏

  • @BhantheSR
    @BhantheSR 3 ปีที่แล้ว +1

    obawahanseta uthum niwan suwaya wewa nayaka hamuduruwane......

  • @Vindyyvuk
    @Vindyyvuk 9 หลายเดือนก่อน

    මෙහි තවත් ඉතා වටිනා හමුවීමක් ලෙස වල්පොල රාහුල හිමිපාණන් වහන්සේ හා ක්‍රිෂ්ණමූර්තී තුමන්ගේ හමුවීම දැක්විය හැක.එකී සාකච්ඡා ඉතා වටිනා ධර්ම කාරණාවේ.ඒ පිළිබඳව සඳහන් එක් වටිනා කෘතියක් නම් සංසාර ප්‍රවාහය (ආරියරත්න විජයසිංහ මහතාගේ පරිවර්තනයක්)
    සත්‍යවබෝධය පිණිස ඉතා වැදගත්වේ.
    රාහුල මහා හිමියන්ට මාගේ නමස්කාරය වේවා... 🙏🙏🙏

  • @Gangula-d7k
    @Gangula-d7k 10 หลายเดือนก่อน

    සාදු සාදු සම්බුද්ධ ශාසනය බොහෝ කල් පවතීවා සත්පුරුෂ සැමට යහපතම වේවා

  • @amilaprabath1894
    @amilaprabath1894 11 หลายเดือนก่อน

    මේ වගේ වීඩියෝ එකක් බලන්න මම මාර වාසනාවන්තයි ❤❤වල්පොල ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏❤❤

  • @ස්වර්ණාකෝනාර
    @ස්වර්ණාකෝනාර ปีที่แล้ว

    වල් පොලරාහුල ස්වාමීන් වහන්සේ ගේ තොරතුරු රැස් කිරීම සහ ප්‍රචාරණය සඳහා උපකාරී කල සැමට ස්තුතියි.පින්සිදු වෙනවා.නිවන විවර වෙනවා.

  • @janakaprasad3619
    @janakaprasad3619 4 ปีที่แล้ว +3

    such monks are rare.

  • @suhanikarunarathns5249
    @suhanikarunarathns5249 4 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @dhammakusala7940
    @dhammakusala7940 2 ปีที่แล้ว +1

    My favorite monk I respect him lot

  • @judyshirani3131
    @judyshirani3131 4 ปีที่แล้ว +2

    Saduu Saduu!

  • @dhammakusala7940
    @dhammakusala7940 2 ปีที่แล้ว +1

    Monks must be like him

  • @Haresh_chan
    @Haresh_chan 8 หลายเดือนก่อน

    🙏🙏🙏❤❤❤

  • @judyshirani3131
    @judyshirani3131 3 หลายเดือนก่อน

    What the Buddha taught..

  • @judyshirani3131
    @judyshirani3131 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @mathishabook879
    @mathishabook879 5 ปีที่แล้ว +1

    Where is Walpola Rahula thero's philosophy today? Shouldn't that be a tribute to the charismatic buddhist explorer, or should that philosophy continue? THE TIMING OF THE CHANGE?

  • @kmlnissanka6234
    @kmlnissanka6234 ปีที่แล้ว

    කොයිතරම් උගත් වුණත් අර්හත් දජය වන උතුම් චීවරය හැර වෙනත් ඇදුම් ඇදීම කොයි නරම් පවුකාර වැඩක්ද

    • @lakshithaalwis2534
      @lakshithaalwis2534 ปีที่แล้ว

      කසාවත, එහෙමත් නැතිනම් සිවුර, අරහත් ධජය ලෙස පිළිගත යුතුය'යි බුදුන්වහන්සේ කොතැනක දී හෝ කියා ඇත්තේද? කරුණාකර පහදා දෙන්න. 🙏

  • @udaradesilva9751
    @udaradesilva9751 ปีที่แล้ว

    0.17 birthday is write as 11 of may but you voice as 9 of may.what is correct?

  • @dhammakusala7940
    @dhammakusala7940 2 ปีที่แล้ว

    Lowa piligath ihalama buddha ugatha me wage kenek tawa a bihi wela Ne

  • @dhammakusala7940
    @dhammakusala7940 2 ปีที่แล้ว

    Mena ugatthu lowak piligath

  • @larryau3133
    @larryau3133 3 ปีที่แล้ว +1

    Is there any English Subtitle? Please!

  • @kalumdasanayake3709
    @kalumdasanayake3709 3 ปีที่แล้ว

    නිවන් දකීවා.

  • @maruhantv7942
    @maruhantv7942 3 ปีที่แล้ว

    Walpola Rahula sadhu👍🫂👏👏🇰🇷🤩

  • @fdmewan1
    @fdmewan1 10 ปีที่แล้ว +1

    wow

  • @aselachathuranga7823
    @aselachathuranga7823 3 ปีที่แล้ว

    Sadu...saduuu......

  • @sprathap4061
    @sprathap4061 ปีที่แล้ว

    ❤❤❤

  • @ajithgunarathne9804
    @ajithgunarathne9804 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @dhammakusala7940
    @dhammakusala7940 2 ปีที่แล้ว

    Kohomada power eka

  • @sutinmatin4386
    @sutinmatin4386 2 ปีที่แล้ว

    Great

  • @anandasenarath9933
    @anandasenarath9933 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @gihanwijelath692
    @gihanwijelath692 3 ปีที่แล้ว

    Excellent...

  • @alokadinuwanthi336
    @alokadinuwanthi336 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dhammakusala7940
    @dhammakusala7940 2 ปีที่แล้ว

    මෙවැනි මෙවැනි හාමුදුරුවරු අපි බිහි කළ යුත්තේ නැතුව මිනිසුන්ගේ ශ්‍රද්ධාව වඩගෙන මොකද මිනිස්සුන්ගෙ සද්ධාවෙන් අපිට සත්තා පහක වැඩක් නෑ උන් බුදු දහමට කරන දේකුත් දැන් බුදු දහමට කරන සේවයකුත් නෑ දන්දෙනවා කාටත් දන් දෙන්න පුළුවන් නමුත් වල්පොල රාහුල හාමුදුරුවෝ වගේ ශ්‍රේෂ්ඨ උතුමන් තමන් තනියෙන් ජීවත් වුණේ උනේ තනියම ඉගෙන ගත්තේ තමන්ගේ දැනුමෙන් මුළු ලෝකයටම සේවයක් කළා බලන්න මේ වීඩියෝ එක අන්තිමට ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රංශ තානාපති තුමිය කියනවා උන්වහන්සේ මනුෂ්‍යත්වයේ ඥානය කියා වෙන මොන කතාද

    • @SinhalaBuddhist1
      @SinhalaBuddhist1 2 ปีที่แล้ว

      පුජ්‍ය රාහුල හිමියන් කලේ සුවිශේෂ කර්තව්‍යක්. එය ඒ කාලයේ ඉතා අත්‍යවශ්‍ය දෙයක් වුනා. ඒ වැඩ හැම කාලයකම හැම හිමිනමකටම කරන්න බැහැනේ. ඒ නිසා ඒ හිමිවරු ගොගොබ්බයෝ කියන්න ඔබට අයිතියක් නැත. ඔබ කල්පනාකරලා බලන්න ඔබ කරලා තියෙන්නේ රාහුල හිමියන් කල කටයුතුවලින් කොපමණ කොටසක්ද කියලා.
      අද බන කියන සමහර හිමිවරු විශාල කාර්යයක් ඉටු කරති. එය සැහැල්ලු කරන්න එපා. ඔබතුමා හිමිනමක්ද නැතිනම් අන්යආගමිකයෙක්ද?

  • @dhammakusala7940
    @dhammakusala7940 2 ปีที่แล้ว

    මෙවැනි පඬිවරු අද බිහි නොවේ භික්ෂූන් නම් ඕන තරම් ඉන්නව තියේවි වල බණ කියන යූටියුබ් වල බණ කියන හතු පිපෙනවා වගේ මහණ වෙලා එකපාරට බණ කියන සල්ලිකාර මිනිස්සු අල්ලගෙන පිස්සු නටන ගොබ්බයෝ ඕන තරම් ඕන තරම් ඉන්නවා ඔය ටීවී එක දැම්මහම යූටියුබ් එක බැලුවහම බලාගන්න පුළුවන් ඕන තරම් ඉන්නවා බණ කියන පොරවල් මෙලෝ රහකට වැඩක් නැති නිතර මෙහෙම බණ කීම බුදු දහමේ හෑල්ලූවට ලක් කිරීමක් හා බුදුදහමේ වටිනාකම පාවාදීමක් මහාචාර්ය වල්පොල රාහුල හාමුදුරුවෝ වැනි මහා පඬිවරුන් එහෙම තැන් තැන් වල බණ කිව්වේ නෑ අවශ්‍ය තැන බුදු දහමේ බුද්ධිමය පදුම ලෝකයට ප්‍රකාශ කළා මෙවැනි පඬිවරුන් වෙසක් මේ වගේ අතු පිපෙනවා වගේ බණ කිය කිය මිනිස් මිනිස්සු අල්ලගෙන දගලන මොකද කියනවනම් කියනවනම් ලෝකෙ ඉදිරියේ බුදු දහමේ ගෞරවාන්විත නම්බුව ආරක්ෂා කළේ වල්පොල රාහුල හාමුදුරුවෝ පමණයි .

    • @SinhalaBuddhist1
      @SinhalaBuddhist1 2 ปีที่แล้ว

      පුජ්‍ය රාහුල හිමියන් කලේ සුවිශේෂ කර්තව්‍යක්. එය ඒ කාලයේ ඉතා අත්‍යවශ්‍ය දෙයක් වුනා. ඒ වැඩ හැම කාලයකම හැම හිමිනමකටම කරන්න බැහැනේ. ඒ නිසා ඒ හිමිවරු ගොගොබ්බයෝ කියන්න ඔබට අයිතියක් නැත. ඔබ කල්පනාකරලා බලන්න ඔබ කරලා තියෙන්නේ රාහුල හිමියන් කල කටයුතුවලින් කොපමණ කොටසක්ද කියලා.
      අද බන කියන සමහර හිමිවරු විශාල කාර්යයක් ඉටු කරති. එය සැහැල්ලු කරන්න එපා. ඔබතුමා හිමිනමක්ද නැතිනම් අන්යආගමිකයෙක්ද?

  • @dhammakusala7940
    @dhammakusala7940 2 ปีที่แล้ว

    මෙවැනි භික්ෂු පරපුරක් තමයි අපි අනිවාර්යෙන් නිර්මාණය කළ යුතු වන්නේ නැත නැතුව අද මේ ලංකාවේ ඉන්නවා වගේ පොරවල් නම් නෙමෙයි දායකයෝ කියන උන්ගෙන් මිනිස්සු කියන උන්ගේ නම් සත පහක වැඩක් නැහැ ඔය ගොඩක් ශ්‍රී ලංකාවේ හාමුදුරුවරු පිටරටවල්වල ඉන්නවා උන් මොකද කරන්නේ ලංකා ලංකාවේ ඉන්න සිංහල ගොබ්බයෝ ටික අල්ලගෙන ලංකාවේ කරන සුපුරුදු වැඩ ටික කරගෙන යනවා බුදු දහමේ බුද්ධිමය පදනම රකින්න නම් උගතුන් එක්ක මේ සිස්ටම් එක වෙනස් කළ යුතුමයි .

    • @SinhalaBuddhist1
      @SinhalaBuddhist1 2 ปีที่แล้ว

      පුජ්‍ය රාහුල හිමියන් කලේ සුවිශේෂ කර්තව්‍යක්. එය ඒ කාලයේ ඉතා අත්‍යවශ්‍ය දෙයක් වුනා. ඒ වැඩ හැම කාලයකම හැම හිමිනමකටම කරන්න බැහැනේ. ඒ නිසා ඒ හිමිවරු ගොගොබ්බයෝ කියන්න ඔබට අයිතියක් නැත. ඔබ කල්පනාකරලා බලන්න ඔබ කරලා තියෙන්නේ රාහුල හිමියන් කල කටයුතුවලින් කොපමණ කොටසක්ද කියලා.
      අද බන කියන සමහර හිමිවරු විශාල කාර්යයක් ඉටු කරති. එය සැහැල්ලු කරන්න එපා. ඔබතුමා හිමිනමක්ද නැතිනම් අන්යආගමිකයෙක්ද?

    • @Sawo-500
      @Sawo-500 ปีที่แล้ว

      @@SinhalaBuddhist1 බහුතරයක් හාමුදුරුවරු ගොබ්බයො තමයි. ඒක හින්දා සුද්ද කරන්න එපා